Sri Lankan Cream Buns / Double Buns Recipe ඩබල් බනිස් බේකරියෙ වගේම by Chammi Imalka
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Cream Buns Sri Lankan recipe / Double Buns
පොඩි කාලෙදි ඉස්කෝලෙ අරගෙන ගිහින් කාපු ඩබල් බනිස් - ක්‍රීම් බනිස් ඔයාලට මතකයිද? බේකරියෙ වගේම පරණ විදිහටම ඔයාලට දැන් ගෙදරදි හදාගන්න පුලුවන්. ඔයාලගෙ දුවල පුතාලටත් ඒ අත්දැකීම දෙන්න පුලුවන්.
Sri Lankan Cream Banis / Double Banis Recipe
This is a very famous Cream buns recipe in Sri Lanka. It's called Double Buns also. Two buns sandwiched by a layer of sweet cream.
ක්‍රීම් බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
01. පාන් පිටි ග්‍රෑ 260
02. සීනි ග්‍රෑ 65
03. ලුනු තේහැඳි 1/2
04. බටර් ග්‍රෑ 50
05. ඊස්ට් ග්‍රෑ 15
06. බිත්තර 1
07. වතුර මි ලි 150
08. කිරි පිටි ග්‍රෑ 25
Cream Buns
Ingredients
01). 260g of Plain Flour
02). 65g of Sugar
03). 1/2 a Tsp of Salt
04). 50g of Butter
05). 15g of Yeast
06). 1 Egg
07). 150 ml of Water
08). 25g of Milk powder
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
මම අද මේ ක්‍රිම් බනිස් හැදුවා හොදට අවා ගොඩාක් ස්තුතියි නංගි
ගොඩාක් සතුටුයි අක්කේ ...😊👍
👍
Really
Yeast 15grams kiyanne measuring spoon eken nam kochcharak Danna onada?
මම අදයි හැදුවේ.ලස්සනට රසට ආවා.ස්තූති චාමී...🤗
හරිම ලස්සනට හැදුවා මම බලා ගත්තා ඔයාට මිස් තැන්ස් ඔබට සියලු දේවියන්ගේ පිහිට ලැබේවා.
බුදුසරණයි 😊
I tried ❤️ came out very well sissy 😍Thank u for the perfect recipe 😋
Akke piti 260kata yeast 15g wadi nadda?
Wow. Niyamai chammi ..dakkama asa හිතෙනවා ..harima soft..me mixture eka athe ananna puluwanda ..hariyata eida..
sashi perera athe annanna puluwan dear...eth godak elenawa...eth winadi 10- 15 k me padama ena thuru annanna puluwan nam hari...😊
බලන් හිටපු රෙසිපි එකක්.මාත් හදනවා ඉක්මනින් ස්තුතියි
Anushka Perera හදලා රස කියන්න dear...😊
Chammi Imalka අක්කෙ අනිවාර්යයෙන් හදනවා මේ සතියෙ අග
Anushka Perera ok dear...😊
Math haduwa bunis hari rasai...thank you...
Sandwich bread gdr hdna hati kiyla dennako... Please....
icin sugar walata seeni piti wenna blend karala ganna puluwan neda
ඒ දෙක දෙකක්😊
ස්තූතියි ඔයාට හරිම අගෙයි ,ඒ වගේම පැහැදිලියි , ආඩම්බරයි ඔබ ගැන ,තෙරුවන් සරනයි සොයුරියේ🍁🍁🍁🍁👌👌👌👌
kumari dehigama ගොඩාක් ස්තුතියි ඔයාට ...😊😊
Sweet 1ක් නිසා උඩට බිත්තර නැතුව කිරි ගෑවට කමක් නැද්ද
Ane mage buns Tika medina peluna, miss Chammi ehema wenna hethu Monada?
Ane ewen eke thiyandi banis pupuranna ay plz kiyannako
Knead වෙලා මදි😊
Thanx akke..🥰
පිලිවෙලට කියල දෙනවා
ස්තුතියි
Akki man iye cream bun haduwa.hodatama awa.thank u so much
ගොඩාක් සතුටුයි dear 😊
lipe hadanna puluwan da
Hodai banis haduwa👍
ස්තුතියි 👍
Thanks sudu akkiyo...harima shok..man asama kamak..akki hodata kiyala dunna.lesi widihata...akki me dough ekata wiyali midi ehema dammata kamak nadda.❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 ..........
sumudu sumudu thank you nangii...cream buns wala wiyali midi ne neda?...tea buns mama idiriyedi kiyala denawa...ewata eiyali midi daanna ona...😊
❤ ❤ ❤ ❤ .........
Stand Mixer එකක් නැතුව අතින් අනනවා නම් කොහොමද කරන්නේ
ඔයාට කොච්චර වෙලා ගියා ද bake වෙන්න
අක්කේ 08 දෙනෙක්ට කරනවානම් ප්‍රමාණය කොහොමද කියල කියන්න පුළුවන්ද ???
මේ ඇඳිරිනීතිය අස්සෙ බොහොම අමාරුවෙන් ගිහින් බඩු ටික අරගෙන ඇවිත් ඔයාගේ බනිස් හදන්න ගියා දෙපාරක් හැදුවා දෙපාරම ඩෝ එක දිය වුණා මං හිතන්නේ එ මගේ කරුමය වෙන්න ඇති anyway I wish you all the best
අනේ, වතුර වැඩි වෙලා... තව වතුර අඩුවෙන් දාන්න...සාමාන්‍ය පාන් පිටිද ගත්තෙ?😢
@@ChammiImalka ඔයා හරි පාන් පිටි එකේ ප්‍රශ්නයක් තමා වෙලා තියෙන්නේ මෙහෙ Type 45 Type 55 කියලා වර්ග දෙකක් තියෙනවා මම අරන් තියෙන්නේ Type 45
Yeast pipienne ne ne
ඊස්ට් පරණ වෙලා ඇති 😊
Me කිම් එක දවස් කීයක් tiya ganna පුළුවන්ද
Niyamai akki, shook ane. Ma. Asai kanna. Akki me dough eka beater eke ara dagara dagara ( door hook) hook eken beat karanna barida. Eka kadeida danne na me dough ekw barata neda
Hansanie Dissanayake thank you nangii...eken beat karanawa nam godakma paressamen karanna nangii...beater eke dough hook eka dige piti tika etila udata enawa...etakota beater eka ethulata giyot beater eka pichchenawa...mata ehema wela tiyenawa, mage mulma beater eka...dough eke bara getaluwak ne...eken ananawa nam godakma paressamen karanna...honda awadanayen...😊
Hpooo emada enam atahin karan eka thama hodama. EnM kochara wela ananna oneda/?? 10 mints wage
Hansanie Dissanayake winaadi 10-20 wage dear...meka godak elenawa...eth digatama video eke pennanna mattamata enathuru ananna...😊
Kiri piti wenuwta tin kiri hari wena monahari add karanna puluwanda
එපා😊
Please tell me how to use oven for this top or bottom or both side want to use. Pls tell me.
Keep the buns in the middle rack 🙂
it's a great recipe .thnkz akkiiii😊😊😊😊
MUHAMMEDH ARKAM you are welcome malli...😊
ගොඩක් ගොඩක් 🙏 🙏 ස්තුතියි ඔයාට දේවි පිහිටයි සතුටින් ඉන්න හැමදාම 😍 😍
ayesha SS ස්තුතියි ඔයාටත් ...බුදුසරණයි dear...😊
akka mamata standa mixsra ake gana tanaka kiyana ko plz
අනේ අක්කී හොදට ආවා හරිම සොෆ්ට්.හරම රසයි.ඔයට ගොඩක් ස්තූති😘😘😘😘
බොහොම ස්තුතියි !!!❤️
Akke oya kochchara wela පිපෙන්න තිබ්බද
Mekata butter nathiwa magarin ganna berida
Puluwan ...😊
Dear meka man ada haduwa hodata tibba 🙂 Sthuthi oyaata 💐
Godak lassanai.oyage hekiyawa.mata kiyala denna yogurt cake hadana vidiha.bs oyata😊😊😊
Mudawapu kiri walin neda???
@@ChammiImalka .ow chammi.mn godak asawen inne eka hadanna.mokada oyage recipes vitharai mn hadanne.plz ehenm yougrt eka hadana vidiha kiyanna.bs oyata
@@meryfernando3784 ok dear...budusaranai ...😊
chamini that very very nice it is beautiful the way you dun thanks duwa love aunty Rupa from Uk 💖💖
Rupa Dissanayake thank you Aunty...😊
Oya ganne dry instent yeast ekada
ඔව්😊
Godak hodai.lassanata tiyenawa.dakkama kanna hithenawa .a wagema melekata tiyenawa .athe anaddi alaweida.
Arosh Adithya sthuthii dear...ate anaddi godak elenawa...eth digatama winadi 10-15 anala me padama ganna puluwan ...😊
චම්මි ඔයා ඇත්තටම හොඳට උගන්වනවා.
Lakmali Priyangika ස්තුතියි ඔයාට ...😊
Akki oya gram walin dana kota ahemama spoon walinuth pramana demmoth hodai
👍
thanku❤
Wow... 😱
Superb... 🙌🙌
Chammi ane plz pluwannm brownies hadana vedioes tikak dannako..mage nm favouritema kamak.. 😋😋😋
Chenaya Dulkini ikmaninma daannam dear...😊
Tnk u soooo mch my dr Chammi.. 😄😄😄😍😍😍😘😘😘
Chenaya Dulkini you are welcome dear...😊
Milk powder wenuwata milk danna barida dear
sewwandi dx epa dear...ehema unoth recipe wenas wenawa...diyaru wei...kiri piti daanna...😊
Woow godak rasai wage thanks sis bs dp oyata hodata pehediliwa kiyala dunna..😍🌷👍
Manel pathirana Rani thank you dear...budusaranai ...😊
Oyatath bs dp...thawa hoda kema hadala dannako vediyos oya kiyala denawa hodata pehediliwa ahan inna asai ethatama..🌷😍👍
Manel pathirana Rani sthutii oyata...😊
Mama 2parakma try kara.but 2parama dough eka diyaru wela wge wenwa.oyage wage enne na.wathura aduwenuth dala baliwa e hrigiteth na...ai ehema wenne?
Pramana hariyatama ewith netiwa eti dear...😊
Is it possible to use fresh milk instead of milk powder?
Cannot😊
Akka, italy inna aya ganna ona piti eka mokakda?
Eka nam danne ne nangii ...mama Italy danne ne...google search karanna 😊
Can we make this recipe without eggs?
Can..I will upload a video soon 😊
Chammi koccara wela pipenna tiyanna onada?
Lakmali Priyangika oya inna pette tiyena rasne anuwa eka wenas wenawa dear...mama peya bagayak wage tibbe...thun gunayak wage pipuna...e nisa welawa gena balanne netiwa pipena pramanaya gena balanna dear...😊
Oya machine ganna thiyenne koheda
අක්කි pizza හදන විදිය කියලා දෙන්න කෝ මම දෙපාරක් හැදුවා දෙපාරම මගේ pizza එක හයිය වුනා . ඔයා ගොඩාක් පැහැදිලි කියලා දෙනවා අක්කි ❤️❤️
මම ගොඩාක් වීඩියෝ දාලා තියෙනවා නංගී ...පීසා , පෙපරෝනි පීසා, සොසෙජස් පීසා , පීසා සෝස්, පාන් පීසා දාලා තියෙනවා ...මගෙ නම එක්ක pizza කියලා search කරන්න ...හොයා ගන්න බැරි උනොත් කියන්න නංගී ...😊
අනේ මගෙ ප්‍රියතම කෑමක් ..මාත් හදනෝ
Harshi Piyu හදලා රස කියන්න dear...😊
Great recipe
kasthuri kk thank you...😊
Akke butter netiwa hadanna puluwanda
පුලුවන් ..මාගරින් ගන්න 😊
Wowwwwwweww mama podi kale harima asawen school yana kale asawen kapu eka ane sohokkkkkeeeeeee oya
Kumari 123 thank you dear...😊
Kumari 123
චම්මි නංගී මම රට ඉන්නේ මෙහේ තියෙන ඊස් දාල කෑම හැදුවාම ගද එනවා පොඩ්ඩයි දාන්නේ ඒත් ගදයි ඇයි ඒ ඒකට මොකද කරන්නේ ඊස්ට් නැතුව පිපෙන්නේ නෑ නේ
ඒක නම් හරියටම දන්නෙ නෑ අක්කේ ...ඔයා වෙන brand එකක් try කලේ නැද්ද ?😊
@ renuka, oya use karanawa aththey fresh yeast. Fresh yeast wala godak sara suwadak thiyenawa. Active dry yeast ganna.
Ane thank you sudu thank you so much tea bun ekath hadamu hode
Kumari 123 palaweni piyawara me...lagadima daannam dear...😊
Ow ow eka atha ! Tea banisuth hadamu akki!! Ape thatha asama tea buns walata !
@@yohanianushika3285 ikmaninma video eka daannam nangii...😊
Thanks nice recipe
Akke oya meke uda pothu arinkaota nan godak duka hithuna hehehhe 😋😋😋
Hee, me banis wala tiyena wisheshathwayak eka...😁😁
thanx a lot...
You are welcome ...😊
Mmm. That's great....
Thank you ...😊
මේක රයිස් කුකර් එකේ හදන්න බැයිද අක්කා, අවන් එකක් නෑ 😔
Thank you chammi
You are welcome ...😊
oya kopamana welawak bake kalada?
raising slkids mata winadi 30 wage giya dear...pata gena balanna...welawa oven eken oven ekata wenas wenawa...😊
මම ආසම ඵක බනීස් වර්ගයක් ඔය
ඔය ඵග් වොශ් ඵකට බිත්තර වෙනුවට සීනි දාපු පේන්ටී උනත් ගන්න පුලුවන් ...
ස්තුතියි ...😊
@@ChammiImalka Welcome 😊 බුදු සරනයි
@@SaakyasKitchen බුදුසරණයි ...😊
Thanks for
wasanthi chathurangika you are welcome dear...😊
අනේ manike,බිත්තර නැතුව ම්3ක හදන්න කියලා දෙන්නකෝ
Akke mekata ඇස්ටා magarin dammata kamak na nda
Waoow miss
Rosy Rosy thank you dear...😊
Hariyata puluwan wage awe naane. Hayyay wage. Udin bun eka iri thalilath thibuna. Ay e?
එකම හේතුවයි..තව නීඩ් වෙන්න ඕන 😊
How many hours wants to keep to be double size???
Around an hour dear...😊
15g kiyanne tea spoon ekn kocharak wageda
Google search කරන්න 😊
Chammi oya amazing mn ada meka beluve.godak watinawa.mata kiyanna meka sini buns wage hadanawanm kohomada udin sini danne kiyala
ස්තුතියි ඔයාට ...ඒ වීඩියෝ එක ඉක්මනින්ම ඔයාලට දෙන්නම් dear 😊
Machine aka nettam athin anuwata kamak nedda
කමක් නෑ..ඒත්, හොදටම අනා ගන්න ඕන😊
Hebei akki athin anana kota oya machine ake dapu padama enne nah wage denuna mata hadankota.ai ea
ගොඩාක් අනන්න ඕන ..මම චූටි ටිප්ස් ටිකකුත් ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙන්නම් ..එතකොට ඔයාලට ලේසි වෙවි😊
@@ChammiImalka
Ok waiting
Thanks full
You are welcome 😊
Ane shok akke
Madhu Thenuwara thank you nangii...😊
මාගරින් නෙමේද
Meka bitarayakin beat karanna epada
ඒ කිව්වෙ?😊
@@ChammiImalka බීටරයකින් බීට් කරන්න එපාද dr
@@nisankamananjani5651 dekama ekai dr, wenasa meka stand ekak widihata set karala thiyenne, samahara beater walata kokka wage thiyena tool eka enawa☺️
අයිසින් ශුගර් නෑ නේ වෙන මොනවද ඒ වෙනුවට ගන්න පුළුවන්
Ane me wage awe nahani uda paluna ai e
Api inne rata.pan piti gaththama hari neda.mn godak asama kemak.mn godak kemathi chami oyage recipe walata.athin anannath puluwan neda.hai wenne nethi wei neda.ist mehe na.monada pipenna danna oni.devi pihitai oyata
Bread flour ganna dear ...yeast onamai...athin annanna puluwan dear, eth elena nisa tikak amarui...winadi 10-20 witara hondatama elastic wage wenathuru ananna ona...nethnam soft wenne ne...thank you...😊
Waw.mama.asa.kamak
مها القايدي hadala balanna dear...😊
Wathur dmme nane
මට මේ අවන් එකේ දාන බන් එක හදන්න ආසයි..ඒ උනාට Hand mixer එකක් නෑ☹️..ඔයා ගෑස් ලිපේ හදන ක්‍රීම් බන් රෙසිපි එක අවන් එකේ හදන්න බැරිද අක්කේ මේ දාල තියෙන උෂ්ණත්වයට?
Puluwan nangii ...rasa tikak wenas😊
@@ChammiImalka akke 😘😘😘
Hi Chammi,
mama eeye me recipe ekata haduwa.. dough eka hondatama awa.. eth oyage widihata buns awe na. 200 degrees walata dapuwama yata tikak kara una issellama.. uda tikak hayya una.. meda soft una.. oya hithana widihata, oven ekata banis danakota oven eke yatin wathura tray ekak dammoth hariyaida.. ethakota buns steam wenawane..
ස්ටීම් උනාම ලස්සන පාට නෑනෙ..මගේ අදහස ඔයාගෙ අවන් එකේ උශ්නත්වය පෙන්නනවට වඩා ගොඩාක් වැඩියි, විශේෂයෙන් යට element එක..බනිස් උඩ ගොඩාක් හයිය වෙන්නෙ නීඩ් කරලා මදි උනාම ..ආයෙ හදන්න උශ්නත්වය අඩුවෙන් දාලා, බනිස් යට පාට වැඩි වෙනව නම් බාගෙට හැදුනම යට element එක off කරන්න .තව ගොඩාක් නීඩ් කරන්න 😊
@@ChammiImalka Thank you.. mama ehema hadala balannam.. 170 degrees wage dala balannam. uda hayya witharak neme uda crack unath ekka.. rasne wedi nisa wenna athi neda
රැතැගිලි
ඔබෙ
දිලෙන හැටි අගේ....
කොචිචර වෙලාවක් යනවද සිස්ටර් ඩබල් පිපෙන්න
ස්තුතියි😀
උෂ්ණත්වය අනුව කාලය වෙනස් වෙනවා dear...සාමාන්‍යයෙන් පැයක් වගේ යනවා...😊
akki lasanya recipe eka dennako plzzz
MUHAMMEDH ARKAM idiriyedi daannam ...😊
Banis hai wenne ai අක්කේ
Shoiiii...
Shiromi Kalpana thank you dear...😊
Grams valin kiyana eva handi වලිනුත් කියනවානම් hondai.apita podi pramanaval kitchen scale eke kiranna be..
Google search කරන්න..ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් 😊
Godak පැහැදිලිව කියලා dena oyata isthuthi
ස්තුතියි 😊
✋👌👌👌😣
ස්තුතියි 😊
හොඳට පැහැදිලිව කිව්වා
මම හැදුවා හරි ගියේ නෑ ගල් බනිස් වගේ....😢😢😢😢😢😢😢😢😢😢
Dough eka pipenna oni paya 2k wath dear
mn banis haduwa akke hodata awa habai yata tikak kara una
උඩින් පැලුනා නේ ඇයි ඒ
Era Chathu පදම හරියටම ඇවිත් නෑ නංගී ...හොදට ඇදෙන පදමට අනන්න ඕන...මම වීඩියෝ එකේ පෙන්නන පදම...ආයෙ හදමු...😊
Chammi Imalka අහ් ඔව් මටත් හිතුනා මොකද මන් අතින් ඇනුවේ මට stand mixer එකක් නැ එකයි
@@eck2016 ah tawa tikak enuwa nam hari dear...elastic wage wenathuru...😊
If u say in English will be nice for people like me. Also can understand fully?
I will add subtitles soon 😊
@@ChammiImalka thanks
Yeast 15grams kiyanne measuring spoon eken kochcharak da?