Waya Gaya Waya | 26th July 2020

แชร์
ฝัง

ความคิดเห็น • 471

  • @aselasgamage
    @aselasgamage 4 ปีที่แล้ว +101

    0:52 - දුරස් වන්නට හිතන හැම විට
    06:41 - සුදු අරලියා මල
    12:18 - ඔබෙ සුමුදු අතින්
    19:02 - සේපාලිකා මලයි
    24:56 - සීත රෑ සඳ පානේ
    29:44 - පුංචි සමනලී (නදීර නෝනිස්)
    34:39 - සදාදර නයෝ
    41:54 - දෑස පියා ගත්කල

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +8

    මෙන්න සින්දු ....අද අපි අහන්නෙ මර ලතෝනි .මොනතරම් සුන්දරද එදා සින්දු ...නියමයි සුපිරි වැඩක් ..දෙරණ ඔබට ස්තූතිය 🙏🙏🙏❤❤❤❤

  • @pinimuva
    @pinimuva 4 ปีที่แล้ว +9

    ඒ වගේම 'දුරස් වන්නට හිතන හැම විට' 'සදාදර නයෝ ' මේ සින්දු එක්ක ගේමක් නැතුව මැරෙන්න පුළුවන්

  • @sampathnaturel6288
    @sampathnaturel6288 4 ปีที่แล้ว +91

    සුපිරිම වැඩක්... කියන්න වචන නැහැ.. 90 දශකයේ ආදරණිය ගායකයො ටික මගේ.. තව ටික දෙනෙක් අඩුයි, ලොකුම අඩුව ප්‍රින්ස් උදය ප්‍රියන්ත 😢, රෝයි පීරිස්, 😢 ප්‍රින්ස් හිටියා නම් අද ඔතන වයලීන් එක play කරනවා අනිවාර්යයෙන්ම, මොනවා කරන්නද, ලෝකෙ හැටි ඔහොම තමයි, එයලට නිවන් සුව පතනවා..😢 හැමෝටම ජය වේවා..!! බුදු සරණයි..!!

    • @channajayakodi3747
      @channajayakodi3747 4 ปีที่แล้ว +1

      සුපිරි වැඩක්.

    • @sllions441
      @sllions441 4 ปีที่แล้ว +2

      Ekanm ettha machooo. Prince, roy ,namal udugama, api aadare karana set eka. Group eka sampurna ne a kattiya nethuwa. Mona unath deranin karala thiyenne ape hithe kavada hari wei kiyalal balan hitapu deyak. Hemadama meka karanna. Thank derana

    • @pahanvimansana7106
      @pahanvimansana7106 4 ปีที่แล้ว +1

      ඔව් ප්‍රින්ස් සර් හිටියනම්

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් bun supiri

    • @thusithafernando9455
      @thusithafernando9455 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sampathnaturel6288
    @sampathnaturel6288 4 ปีที่แล้ว +129

    unlike කරලා තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙන් ගෑණු ඉල්ලන් අඬන උංගෙ සිංදු අහන උං.

    • @mohandilhara1643
      @mohandilhara1643 4 ปีที่แล้ว +4

      ඒක ඇත්ත බං

    • @wenurajayasooriya9901
      @wenurajayasooriya9901 4 ปีที่แล้ว +3

      ඇත්තටම මොනුන්ද ඒ කාලකන්නි

    • @sampathnaturel6288
      @sampathnaturel6288 4 ปีที่แล้ว +2

      @@wenurajayasooriya9901 කොහෙහරි අවජාතකයො ටිකක්.

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් bun

    • @sltour8414
      @sltour8414 4 ปีที่แล้ว +2

      aniwa mchn

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +3

    ඩ්‍රම ප්ලේ කරනගමන් සිං කරනව කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂයෙක් වෙන්න ඕන කතා 2 නෑ ඒක නම් කුමාරසිරි සර් දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිදුසරනයි🌷💐🙏 💖

  • @dharaniproductions
    @dharaniproductions 4 ปีที่แล้ว +7

    සිනහවෙන්., කටහඩින් මෙන්ම හදවතින් ආදරණීය කුමාරසිරි පතිරණ ගායක/වාදක ශිල්පියාට ස්තූතියි මේ ආකාරයෙන් අපේ පරපුරට සංගීතය නැවත අසන්නට සැලැස්වීම පිළිබදව.
    අනෙක් සියළුම ගයක/ වාදක ශිල්පීන් රටට වටිනා සම්පත් ❤️ ආදරෙයි ඔබ සියළු දෙනාටම 😘
    21:41 න් පටන් අරගෙන වර්ස් එක පුරාවටම වාදනය කරන ලීඩ් ගිටාර් පාර්ට් ටික ඇහෙනකොට ඇගට දැනෙනවා., තවමත් ලීඩ් ගිටාරය සහ අජිත් මුතුකුමාරණ යනු දෙකක් නොව එකක් බව ❤️ ආදරෙයි

  • @sanjeevafernando7877
    @sanjeevafernando7877 4 ปีที่แล้ว +32

    සුපිරි අජිත් අයියේ ...මම තාමත් අහන්නේ ඔයාගේ සින්දු....♥️👑️

  • @neelakaranasinghe3560
    @neelakaranasinghe3560 4 ปีที่แล้ว +6

    විෂ්ව මේක බැලුවම නොලිය ඉන්නම බැරි උනා මේ ගායන ශිල්පීන් නිසා අපි කොච්චර ආදරණීය වෙන්න ඇද්ද ආදරයට කොච්චර පිලිතුරු හොයන්න ඇද්ද ජාති ජාතිත් පිං මේ සියලු දෙනාටම ඔබ නැති දවසකත් ඔබේ ගීතයන් වල පැවැත්ම සදාතනිකයි ඉතිං ආදරෙයි හදවතින්ම

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙව්පිට්යි ඔබල සියලු දෙනාට මේ වැඩසටහනඉදිරිට කරගෙන යන්න ඇත්තට ලස්සනයි සුන්දරඉ අසම ගායොකො සෙට්එකක්‌

  • @senutwingirls1680
    @senutwingirls1680 4 ปีที่แล้ว +28

    ගොඩාක් ආදරය කරන ගීත. ඝෝෂාකාරී සංගිතයෙන් මිදිලා විදින්න පුළුවන් ගීත එකතුවක් .ආදරෙයි derana❤️❤️❤️❤️❤️❤️👏👏👏

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 4 ปีที่แล้ว +6

    මෙතෙක් ජීවිතයේ ලද සොදුරුතම භාග්‍ය ...මෙවන් වීඩියෝවක් නරඹන්නට ලැබීම ..ආදරෙයි දෙරණ ඇතුළු සියලු ශිල්පීන්ට ...😍😍😍😘😘😘🙏🙏🙏🙏❤❤❤❤💪💪💪👍👍👍

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 4 ปีที่แล้ว +52

    අජිත් අයියගේ ලිිඩිි පාටිි අහද්දි ඇඩෙනව මාරම ලස්සනයි ❤️❤️❤️❤️

    • @shehans9522
      @shehans9522 4 ปีที่แล้ว +13

      ලොකුවට රැගුවේ නැතුවට සුපිරි ලීඩා බන් වැඩ්ඩෙක් එදා ඉදන්

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @gishanabewicrama9146
      @gishanabewicrama9146 4 ปีที่แล้ว +2

      Ou bun patta ewata gahanna kauruwath ne hadawatha etulata wadinne ewa

    • @dumindawithanapathirana651
      @dumindawithanapathirana651 2 ปีที่แล้ว

      හරිම පරිස්සමෙන් මාරම ලස්සනට ලීඩ් එක ප්ලේ කලා

  • @kosalamihira4448
    @kosalamihira4448 4 ปีที่แล้ว +34

    සුපිරි .අනිත් අයගේ වැඩ දැකලා තිබ්බට කුමාර අයියා ඩ්‍රම්ස් ගහනවා දැක්කමයි..සුබ පැතුම්

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 4 ปีที่แล้ว +2

    අම්මෝ සින්දුවක් ඇහුව අවුරුදු ගානකින්...දිගටම යන්න විශ්ව ..බුදුසරණයි ...🎶🎙️🎶🎙️❤❤❤❤❤👣👣👣👣👣

  • @harshamadushan340
    @harshamadushan340 4 ปีที่แล้ว +3

    දෙරණ ඔබට පින්.
    මා සිතනවා මෙවැනි වැඩසටහන් නිසා ජනයාට කෙතරම් ආශ්වාදයක් ලැබෙනවාද කියා. මා සැමදාම එම ආශ්වාදය විදින පුද්ගලයෙක් නිසා අද එය මට හොදින් දැනෙනවා අලුත් වැඩක් හිතට දැනෙන සතුට බොහොමයි.
    දෙරණට ජය❤️

  • @prasannaperera715
    @prasannaperera715 4 ปีที่แล้ว +10

    අපේ කාලේ සින්දු.නියමයි.
    නැවත,නැවතත් මේවගේ දේවල් කරන්න .
    තෙරුවන් සරණයි සියලු දෙනාට!

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha7137 4 ปีที่แล้ว +1

    වැලලුනු සංගීතය යළි ගොඩනගනවා ට බොහොම තුති ඔබතුමාලට...හරිම රසවත්

  • @surangasisira4541
    @surangasisira4541 4 ปีที่แล้ว +2

    ජීවිතේ විදින්න උදව්කරනවට බොහොම පින් මහත් වරුනේ.පුදුම ලස්සනක්.

  • @shashilanka
    @shashilanka 4 ปีที่แล้ว +2

    වැඩෙි රත්තරං නියමයි........ අහන්න අහන්න ආසයි ....ඡයවෙිවා

  • @lalithsusantha6570
    @lalithsusantha6570 4 ปีที่แล้ว +4

    එ දවස් වල අපේ හිත් සුවපත් කරපු අපේ ගීත ලොවේ වීරයෝ එකතු වෙලා සංගීත කන්ඩායමක් නිර්මානය කිරිම ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි සියලුම දෙනාටම

  • @sithumakash5756
    @sithumakash5756 4 ปีที่แล้ว +19

    Deranen krpu supirima wadak. Patta...👍👍👍
    විශේෂ ස්තූතිය;
    "සේපාලිකා මලයි" සින්දුවට❤️❤️❤️

  • @thanujrukshan4316
    @thanujrukshan4316 4 ปีที่แล้ว +11

    ආසම ලීඩ් Guitarist❤ කෙනෙක් අජිත් අයියා😍😘

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 4 ปีที่แล้ว

    Niyamai deranata thenks mewage වැඩකරුවන් genawata ajith aiya කුමාරසිරි me serama hondama කලාකරුවන් niyamai

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 5 หลายเดือนก่อน +1

    මං කැමතිම මේ වගේ classic විදිහට play කරනවට.❤❤❤❤

  • @ranjanmcosta366
    @ranjanmcosta366 4 ปีที่แล้ว +15

    ඇත්තටම සුපිරිම සුපිරි වැඩක් ඉතාමත් ආදරය කරන ගායකයන් අද වාදයන් සොයුර කුමාර ඔබ සහ පිරිසට තූති එවගෙම මගෙ අප හදවතෙ චැනලය වැඩක් කලොත් ඉතින් සුපිරි ම තමා විශ්ව ඔබටත් සමග සුබපැතුම්

  • @anushammanathunga717
    @anushammanathunga717 4 ปีที่แล้ว +38

    දෙරණ TV මාධ්‍ය ආයතනයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා මෙවැනි දේ සදහා අවස්ථාව ලබා දීම සම්බන්ධව....

    • @TOL100
      @TOL100 3 ปีที่แล้ว

      ඔයා ඉතිo සිoදු කියන්න එන අය කියන එකම කියනවනෙ..ක්‍රියේටිව් වෙන්නකො ඩාලිo 😁

  • @asankapradeep2320
    @asankapradeep2320 4 ปีที่แล้ว +2

    කියාන්න වචන නැ.ඇත්තටම ගොඩක් සතුටුයි මේ ගිත අහනකොට අයෙත් අතිතයට යනව දෙරනට ගොඩක් පින්.❤️🎶🎵🎸🎺🥁🔉🔉🔉🔉🔉

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +4

    අලුත් වැඩ සටහනක්‌ ගොඩක් ලස්සනයි ව්‍ෂ්ව වැඩක් කරොත් අය ඉතින් කියලා වැඩක් නැ
    සුදු අරලියා මලේ ඉසකයා නැ එ උනට. සුපිරි සුපිරි 💓🌷💚

  • @ruchiraperera3265
    @ruchiraperera3265 4 ปีที่แล้ว +7

    I was born in 90”s . All my uncles used to listen these songs in their good old sony keywood sound systems. I’m so attached to these songs since childhood 😍 long live these legends

  • @sitharasithara2648
    @sitharasithara2648 4 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ ගොඩාක් ස්තූතී දෙරන මේ වගේ වැඩසටහනක් අපට ඉදිරිපත් කලාට හරිම ආසාවෙන් නැරඹුවා ලස්සන සිංදු ටිකක් රස විනදා.බුදුසරණයි සියලුම දෙනාට

  • @amiltharinda8806
    @amiltharinda8806 4 ปีที่แล้ว

    සුපිරිම එලම වැඩක්...නියමයි...කියන්න වචන නෑ...හරිම ආදරෙයි කුමාරසිරි අයියා , ඉන්ද්‍රජිත් අයියට....♥️♥️♥️♥️♥️

  • @Lahiruism
    @Lahiruism 4 ปีที่แล้ว +7

    කනට දැනෙන සංගීතයක් වින්දනයක් ලබා දුන් ඔබ සැමට බොහෛා් පින් දෙරනට ස්තූතියි.

  • @indika10
    @indika10 4 ปีที่แล้ว +14

    කියන්න වචන සොයා ගැනීමට නොහැකි තරම් සොඳුරු වැඩසටහනක්.. සම්බන්ධ වූ සියළුම දෙනාට ගෞරව පූර්වක ස්තූතිය..

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ ඔක්කොම පට්ට බේස් මරනවා😍

  • @sirilprasanna7622
    @sirilprasanna7622 4 ปีที่แล้ว +1

    නියම නියම වෙනසක් සුපිරි දිගින් දිගටම කරමු දෙරණ tv congratulations

  • @rajeefsanjaya9603
    @rajeefsanjaya9603 4 ปีที่แล้ว +8

    සුභ පතනවා සියලුදෙනාට හරිම ලස්සනයි ඒ සිංදු තාම අසායි අහන්න බුදු සරණයි සියලුදෙනාට!!!!!!

  • @kamaldewmi7687
    @kamaldewmi7687 4 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩක් කාලෙකට පස්සෙ හිතට දැනෙන ගීත ටිකක් ඇසුවා උනුසුම් සුබ පැතුම් ජයවේවා

  • @chandikadilshan6461
    @chandikadilshan6461 4 ปีที่แล้ว +2

    හොයපු බලාපොරොත්තු උනු රසය ඔය දේ තමයි ඕනෙ හැමදාමත් ජයවේවා ආදරෙයි ❤️💯

  • @kanishkaruwan4119
    @kanishkaruwan4119 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්....... දෙරණ ...... සියලු ම කලා කරුවන්ට හදවතින්ම සුභ පතනවා.!! ඉදිරියටත් මෙවැනි දේ නිර්මාණයට ශක්තිය , ලැබේවා ... විශේෂ ස්තූතිය කුමාරසිරි පතිරණ කලාකරුවනෙණි.......

  • @nalakalaal3732
    @nalakalaal3732 4 ปีที่แล้ว

    නියමයි.අතිිතයේ අපි අාදරයෙන් රසවිඳි ගිත රැසක් සංගිත ලෝකෙට මුදාහල සුපිරි කලාකරැවන්ගේ සුපිරිම වැඩක්..ස්තුතියි දෙරන Tv..හැකිනම් මෙම වැඩසටහන රාතිුයට කරනවනම් ගොඩක් අයට රස විඳින්න පුලුවන්.

  • @doolsure
    @doolsure 4 ปีที่แล้ว +5

    ආසම ලීඩ් Guitarist කෙනෙක් අජිත් අයියා

  • @rushmalsenevirathne8088
    @rushmalsenevirathne8088 4 ปีที่แล้ว +2

    DO NOT STOP THIS PRODUCTION...!!!
    This is that much beautiful👍🏽

  • @nimmilekamge3618
    @nimmilekamge3618 4 ปีที่แล้ว +6

    නියමයි... ලස්සනයි.. අතීතයට ආයෙත් ගිය හැමෝටම හදපිරි සුභ පැතුම්...

  • @ranjanmcosta366
    @ranjanmcosta366 4 ปีที่แล้ว +10

    ඒක මෙහෙම නමි ඉදිරිය ඉතාමත් සුන්දර වෙන්න කියලා පතනවා

  • @iroshini-qj3yx
    @iroshini-qj3yx 4 ปีที่แล้ว +2

    සිතින් පතා ඉන්නමි කුලුදුල් පෙමි පැතුමන්.......තාමත් ඵදා වගේම මෙි හැමෝටම අපි අාදරේයි ....අපේ සිතත් දුර ගියා වගේයි...ගොඩක් ඉස්තුතියි ..❤❤❤❤.සුභ පැතුමන්

  • @rajithdarshana8721
    @rajithdarshana8721 4 ปีที่แล้ว +2

    මේක නං සුපිරි වැඩක් මම ආසම කරන කලාකරුවන් සෙට් එකක් තමයි මෙතන ඉන්නේ

  • @upulwickramanayaka6018
    @upulwickramanayaka6018 4 ปีที่แล้ว +2

    WOAH!!! What wonderful and talented musical artists. Remarkable!!! 👏🏽👏🏽👏🏽

  • @sathyajayasooriya1447
    @sathyajayasooriya1447 4 ปีที่แล้ว +5

    ඇත්තටම හොද වැඩක් ...ගොඩක් ආදරය කරන හදවතේ රැදෙන ගීත ගැයූ ප්‍රවීණයින්... 💜️💖💖💖

  • @thusharaweeraratna1479
    @thusharaweeraratna1479 4 ปีที่แล้ว +2

    හිතාගන්න බැරි පුදුම වැඩක් ,හැමෝටම සුභ පතනවා හරිම ලස්සන වැඩසටහනක්

  • @sameeraka2897
    @sameeraka2897 4 ปีที่แล้ว +6

    Me tamai SUPERSTARS.tawa peyakwath tibunanam niyamai.puduma sathutak denenne.ada kale sindu kiyana unta kiyanna tiyenne mewa ahapalla kiyala tamai.metana tamai niyama music tiyenne .jaya wewa...

    • @sampathnaturel6288
      @sampathnaturel6288 4 ปีที่แล้ว

      උන් තමයි unlike කරලා තියෙන්නෙ බං, කාලකන්නි බං.

    • @sithumakash5756
      @sithumakash5756 4 ปีที่แล้ว

      Ada kale unta kheda ohma windnyk

  • @chathurabatheegama4978
    @chathurabatheegama4978 4 ปีที่แล้ว +13

    ලස්සන වැඩක්. ඉවර වෙනකන්ම යවන්නෙ නැතුව බැලුව. නියමයි😍😍😍

  • @sriyanthapushpakumara8343
    @sriyanthapushpakumara8343 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන වැඩසටහනක් විසෙසයෙන්ම අජිත් අයියා ඉන්න හන්දා තමයි මන්නම් බලන්නෙ

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 4 ปีที่แล้ว

    mihiri mathaka aluth karana bohoma sundara wedasatahanak.dirga kalayak mema wedasatahana karagena yamata mema soduru kalakaruwanta asiri prarthana karanawa.

  • @janakaraweendra9095
    @janakaraweendra9095 4 ปีที่แล้ว +4

    ජයසිරි අමරසේකර...❤❤❤
    ඒ කාලේ සුපිරි වැඩකාරයෝ...

  • @pereiraperera8300
    @pereiraperera8300 4 ปีที่แล้ว +1

    රහට වයනවා කුමාරසිරි. George.. ජයසිරි. දොලමුල්ල සතුටයි. ජයන්ත. නදීර. අජිත් අය්යා

  • @chamikavirajith8076
    @chamikavirajith8076 4 ปีที่แล้ว +2

    කුමාර අයියේ ඔයාට සුබ පතනවා මූලින්ම මේ වගේ සුපිරි වැඩක් පටන් ගත්තට. අනෙකුත් සුපිරි තරු වලටත් ජයෙන් ජයම වේවා.
    බුදු සරණයි හැමෝටම.🙏🙏🙏🙏

  • @asitharodrigo576
    @asitharodrigo576 4 ปีที่แล้ว

    Niyama wadak meka.. harima lassanai. Me thamai ape rate sangeethaye mudun mula...Adarei me hamotama..godak adambarai..derana tv Thank you so much..❤❤❤❤❤

  • @chamarimaheshika969
    @chamarimaheshika969 4 ปีที่แล้ว

    90 dakshaye sindu api thamath ahanne.esindu kawadawath marenne na.oba samage idiri wada katayatu sarataka wewa😍😍😍

  • @tharindulaknath
    @tharindulaknath 4 ปีที่แล้ว +41

    දෙරණ dell studio එකට වඩා 100ගුණයක් හොඳයි.ඝෝශාකාරී සංගීතයෙන් හා අඳෝනා සින්දුවලින් මිදිල අහන්න පුලුවන්.ස්‍තූතියි දෙරණ...

  • @familamorine2550
    @familamorine2550 4 ปีที่แล้ว +1

    Godak honda program ekak. Kawruth nokala wenas deyak me. Thawath aluth dewal walin ediriyata
    Yanna labewa🙏🌷🌷🌷🌷

  • @saveenfernando7269
    @saveenfernando7269 4 ปีที่แล้ว +4

    මං හිතන්නේ දෙරණ කරපු එකම හොඳ වැඩේ මේකද කොහෙද .. 🔥❤️👌👌

    • @pinimuva
      @pinimuva 4 ปีที่แล้ว

      true

  • @sameeradamith4717
    @sameeradamith4717 4 ปีที่แล้ว +2

    දෙරණ බලන්නේ මේවා නිසා . සුපිරි වැඩසටහනක් ..

  • @nuwanmuthukumarana2039
    @nuwanmuthukumarana2039 4 ปีที่แล้ว +7

    නියම වැඩක්, සුභපතනවා සියලුදෙනාටම

  • @dimuthukrishmalfernando2991
    @dimuthukrishmalfernando2991 4 ปีที่แล้ว

    Pattama lassanai thamath ape kale sindu thamai hodama godak adarei hamadama me geethawalata hamoma hamadama....god bless you all of you...

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..වෙලාව ගියා නොදැනිම

  • @jeewanmalwis4324
    @jeewanmalwis4324 4 ปีที่แล้ว +8

    සුපිරිම වැඩක්.....ආදරෙයි හැමදාමත් ......❤️❤️❤️👌👌👌

  • @tharinduprabhashwara4472
    @tharinduprabhashwara4472 4 ปีที่แล้ว +3

    අවුරුදු 29 කට පස්සෙ වාඩිවුනාට Tempo එක... ඇඩෙනවා.. මරු

  • @sudeerachaminda7471
    @sudeerachaminda7471 4 ปีที่แล้ว +12

    අම්මොහ්..😍 ඒක ෆට්ට..👍🔥🔥 thankyou legends.. thankyou derana...😍👍🔥🔥

  • @tharakasandaruwan6058
    @tharakasandaruwan6058 4 ปีที่แล้ว +2

    Me kattiya sho gahanna gaththoth ara accoustic band kale..e band wala gayakayay dennai, mewai 6ma gayakayo cassette pawa 6,7 gahapu set eka ekenma suba pathum..💓💓💓🙏

  • @pawanmadushanka1431
    @pawanmadushanka1431 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන වැඩසටහන ❤️🔥 කිහිප වතාවක් බැලුවා ඉසරහටත් කරන්න යනන්න good luck ❤️🔥

  • @theripehesomindathero4987
    @theripehesomindathero4987 4 ปีที่แล้ว

    ජයසිරි අමරසේකර මහත්මයා මා පෞද්ගලිකව හඳුනන කෙනෙක් . අනතිමානී ගුනයෙන් හෙබි සත්පුරුෂ මිනිසෙක්. . අද ඔහු ගොඩක් අසරණ වෙලා ඉන්නේ...ඔහුට නැවතත් කලා ලෝකය බබුලුවන්නට හයියක් වෙන්න...දෙරණට බොහොම ස්තූතියි....

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +20

    වෙනසක්.... ෆිට් එල පට්ට සුපිරි කොර තද .🌷🌷

    • @malikam2151
      @malikam2151 4 ปีที่แล้ว

      ,,, 💗❤️♥️💓🌷

  • @nilukasrimaldesilva3397
    @nilukasrimaldesilva3397 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක්. දිගටම කරගෙන යමු. රාත්‍රී කාලයේ විකාශනය කලොත් වඩා හොදයි කියල හිතෙනව.

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +3

    අඩෝ අජිත් අයියගේ ලීට් පාර්ට්..😍😍😍😍

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සැමට දීර්ඝායුෂ වැඩි වේවා

  • @sangeethrathnayaka4033
    @sangeethrathnayaka4033 4 ปีที่แล้ว +1

    අයේත් ඔනි ඒ වගේ වැඩක් සපිරිම ලස්සනයි මේවා නි සංගිත භාවනවක් වගේ ලගදිම එකක් මිට වඩා ලොකු වැඩ සටහනක් ලබා දෙන්න සුභ පැතුම්

  • @මාලුලෝකය-ෂ5ඡ
    @මාලුලෝකය-ෂ5ඡ 4 ปีที่แล้ว

    Patta patta....kumarasiri pathirana indarjith dolamulla ...my fevarith singara....adatarh ahanawa me song...apekalemal ralla

  • @asitharodrigo576
    @asitharodrigo576 4 ปีที่แล้ว +2

    Ajith aiyege Lead guitar part gahana vidiha supiri.. kiyanna wachana na.. adarei. E wagema Jayantha Disanayaka sirge Saxophone play karana vidiha supiri...

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +20

    සේපාලිකා, ♥️. මලයි
    සුදු ම්,, 💚. දුමයි
    හරි ලස්සනයි 💓. සුදුයී
    හරිට ඔබ 💕. වගේයී
    මම එ සිංදුවට ගොඩක් ආසයි ආදරේ

  • @namalfernando8155
    @namalfernando8155 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන වැඩ සටහනක් දෙරණ TV Thanks

  • @prabathjayakodi237
    @prabathjayakodi237 ปีที่แล้ว +1

    අජිත් අය්යා ඉන්න තැන ආදරණියයි, අලංකාරයි... 👍❤️

  • @slmihiya6797
    @slmihiya6797 4 ปีที่แล้ว +5

    ptta wedak.derana kaloth supirima wedak thama.congratulations all.

  • @hiranaravinda1874
    @hiranaravinda1874 4 ปีที่แล้ว

    නියම වැඩක් සුපිරි . ආසවෙන් බලනවා. පුලුවන් නම් කාලය පැය දෙකක් කරන මෙන් ඉල්ලා සිටිමි මොකද වැඩෙ හොඳ නිසා වෙලාව යනවා දැනෙන්නේ නැහැ .

  • @nimalipathiran5701
    @nimalipathiran5701 4 ปีที่แล้ว +3

    නියම වැඩසටහනක් ,ආසාවෙන් බැලුවා දිගටම කරනවානම් හොඳයි,අලුත් දෙයක් කරාට දෙරණ 📺 ස්තුතියි

  • @charithjananga1195
    @charithjananga1195 4 ปีที่แล้ว

    Jaya weva බුදු සරණයි. දිගටම කරගෙන යන්න සුබ පතනව.

  • @sampathkorala7697
    @sampathkorala7697 5 หลายเดือนก่อน

    No words. Supirii❤
    Wishing and Blessing to our music Legends❤❤

  • @djhasideni7917
    @djhasideni7917 4 ปีที่แล้ว +6

    Superb....great work..love u all....tnx derana..❤❤❤

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 4 ปีที่แล้ว +1

    Shaaaaaa.lassana wadak.Thanks( derana)ayeth balaporoththu wenawa mewage ekak.

  • @cirathpeiris8891
    @cirathpeiris8891 4 ปีที่แล้ว +3

    Great work nice to see hidden legends in one stage thanks to all

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 ปีที่แล้ว +2

    ලීඩ් නම් ඉතින් පට්ට ආ.. ඔක්කොම හොදයි..සුපිරියක් තමයි ඉතින්..

  • @janakasrimal2538
    @janakasrimal2538 3 ปีที่แล้ว

    ආදරෙයි ගොඩක් ....🌹me wage සිංදු dan ahanna labena ekath ලොකු deyak..my congratulations gaya waya .....

  • @prasannapradeep3583
    @prasannapradeep3583 4 ปีที่แล้ว

    සුපිරි ජයවේවා ඔබ සැමට ❤️❤️❤️🎤🎸🎵

  • @sunshineslarts.s.a.t5681
    @sunshineslarts.s.a.t5681 4 ปีที่แล้ว +1

    ආසම අයත් එක්ක අද දෙරණ හරි ලස්සනයි ...

  • @rohanpushpakumara9288
    @rohanpushpakumara9288 4 ปีที่แล้ว

    Harima sundarai, ayeth athithayata giya. Suba pathanawa okkotama. Puluwanam namal aiyawath sambanda karaganna. Thanks derana

  • @ishanperera1062
    @ishanperera1062 4 ปีที่แล้ว +1

    Supiri sindu tikak ❤ supiri gayakayo tikak ❤

  • @pradeepkumarabandara4902
    @pradeepkumarabandara4902 4 ปีที่แล้ว

    සේපාලිකා මලයි🤩🤩පලවෙනි පෙම් හසුනෙ ලියූ පලවෙනි සින්දුව

  • @sujeewa439
    @sujeewa439 4 ปีที่แล้ว +1

    නියම වැඩක් චින්තක....දිගටම කරමු....නියමයි විශ්ව....
    සින්දු original විදිහටම තියාගමු (ie..සදාදර නයෝ)
    සුභ පැතුම්....

  • @prameshnilanga
    @prameshnilanga 4 ปีที่แล้ว

    අම්මෝ සුපිරිම වැඩක්...දිගටම අපිට ඕනේ....පට්ට ලස්සනයි.

  • @saradaranilkumaramahaliyan6785
    @saradaranilkumaramahaliyan6785 4 ปีที่แล้ว +6

    අතිතයේ අපි නිතරම මුමුණ ගිත නැවත ගෙන ආවට ස්තුතිය