ලොකු මිලකට විකුණන්න පුලුවන්ද? මෙච්චර ලස්සනට දැකලා තියනවද?|Thailand Bougainvillea|Ceylon Agri|Epi 422

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 26 วันที่ผ่านมา +6

    තායිලන්තයේ කෘශි කර්මාන්තය තමයි අංක 1 ආදායම ලබන ප්‍රධාන කර්මාන්තය. ඊලගට කාර්මික නිශ්පාදන. තුන්වන තැන තමා සංචාරක කර්මාන්තය. ශ්‍රී ලංකාවෙ ගොඩක් දෙනෙක් තායිලන්තය ගැන දන්නෙ තායි මසාජ් නයිට් ක්ලබ් සහ ගණිකා වෘත්තිය සහ ශොපින් වගේ දේවල් විතරයි.
    මේ චැනල් එකේ කෘශිකර්මාන්තය ගැන පෙන්වන මේ දේවල් ඉතාම වටිනා දේවල් ලංකාවෙ අයට ඉගෙන ගන්න. මෙච්චර කාලයක් රජයේ නිලධාරින් සහ දේශපාලකයො සෑහෙන්න තායිලන්ත අධ්‍යන සංචාර නම් ගිහිල්ලා ඇති. ඒත් මේ වගේ ඉගෙන ගන්න පුලුවන් දේවල් ඉගෙ න ගත්තෙ නෑ කියලා නම් කියන්න ඕන..දේශපාලකයෝ විතරක් නෙමෙයි අදාල රජයේ නිලධාරීන් සේවකයන් පවා ලජ්ජා විය යුතුයි

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 25 วันที่ผ่านมา

      වටිනම කමෙන්ට් එකක්..❤

  • @isurusampath5652
    @isurusampath5652 26 วันที่ผ่านมา +3

    බොහොම ස්තූතියි, ඔබ තුමා අමිල සේවයක් කරන්නෙ.🙏🙏🙏

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 25 วันที่ผ่านมา +3

    එහෙනං ආයම වැඩ පටන් ගත්තා නේ.. 😁❤මම පාලුවෙන් හිටියේ ඔබතුමාගේ කෘෂිකාර්මික දැනුම සහිත අලුත් වීඩියෝ නැති නිසා. ඔබතුමා මට මගේ ගෙදර සමාජිකයෙක් වගේ තමයි දැනෙන්නෙ. එච්චරකට මම මේ චැනල් එකට කැමතයි. ❤

    • @CeylonAgri
      @CeylonAgri  25 วันที่ผ่านมา

      ස්තූතියි

  • @VishwashakthiAbhiwandhana
    @VishwashakthiAbhiwandhana 25 วันที่ผ่านมา +3

    මහත්තයා පුළුවන්ද බලන්න දහස් පෙතිය මල් වගාවක් ගැන. ඇට ගන්නවනම් කොහොමද ?පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න තායිලන්තේ තියෙන

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 25 วันที่ผ่านมา +2

    Aswasuma දෙන්න අයට ඔය වගේ දේවල් කරලා දෙන්න දැනුම දුන්නා nam hari
    පරම්පරාව 3...4 සහනාධාර ගන්නවා
    ජනසවිය පටන් ගත්ත දවසේ ඉඳලා

  • @MrLasanka
    @MrLasanka 26 วันที่ผ่านมา +3

    wow......

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 25 วันที่ผ่านมา +2

    🇩🇪🇩🇪🇩🇪👍

  • @chamilanandani2242
    @chamilanandani2242 25 วันที่ผ่านมา +2

    Gennako pela