කුලපතිගෙන් උපාධිය එපා කියු කොළඹ නීති සිසුන් | university of Colombo 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 827

  • @CraftFlower
    @CraftFlower 10 หลายเดือนก่อน +54

    මං අදනේ දැන්නේ උපාධිය ගෙදරිනුත් ගේන්න පුලුවන් කියල 😂😂

  • @Mr...dinuthkawshalye
    @Mr...dinuthkawshalye ปีที่แล้ว +880

    උපාදිය ගෙදරින් ගෙනාව එකාට Respect 😐👌😂❤️

    • @bandara378
      @bandara378 ปีที่แล้ว +28

      😂😂 මමත් හිතුවා

    • @Mr...dinuthkawshalye
      @Mr...dinuthkawshalye ปีที่แล้ว +13

      @@bandara378 😂💔

    • @kaveeshapabasara
      @kaveeshapabasara ปีที่แล้ว +28

      u thma pora 😂😂

    • @Mr...dinuthkawshalye
      @Mr...dinuthkawshalye ปีที่แล้ว +21

      @@kaveeshapabasara ඩෑල් එක 😂💞

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว +33

      Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm kristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta

  • @Niroshan_Lakmal..
    @Niroshan_Lakmal.. ปีที่แล้ว +205

    උපාදිය ගෙදරින් ගෙනපු පොර මරු 😂❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +5

      den gedarin genapu eka PUKE GAHAGENA eti mage hite.... mun nikan hariyata salli deela degree gatta wage.....

    • @chanakakarunarathna1810
      @chanakakarunarathna1810 ปีที่แล้ว +9

      ​@@mahindagunawardana6641සල්ලි දීල තමයි ගන්නෙ. ඇයි උබ බදු ගෙවන්නෙ නැද්ද?

    • @OurHistoryT.C.W
      @OurHistoryT.C.W 11 หลายเดือนก่อน

      ඔව් යකෝ. උන්ගෙ අම්ම අප්පලත් තොපෙ වගේම පරම්පරා ගානක් තිස්සෙ බදු ගෙවපු උන් තමයි බල්ලො. ඒ බදු සල්ලි හොරා කද්දි කටවහල් වහන් ඉන්න උඹලා හැමෝටම ලැබුණු සමාන අධ්‍යාපනය හරියට කර ගන්න බැරුව කැම්පස් ගිය උන්ට ගරහනව. තොපි තරම් කුහකයො තවත් නෑ. තොපි කියන්නෙ නිකන් ඉගෙන ගත්ත කියලද. හොයල බලපියව් බඩෙන් බාගයක් කාලා, හොටෙල්වල පාර්ට්ටයිම් කරල හෙන කට්ටක් කනව උන්. හොයල බලපන්. තොපෙ සල්ලි විතරක් නෙවෙයි නිදහස් අධ්‍යාපනයේ තියෙන්නෙ. හැමෝගෙම සල්ලි.

  • @shehanabeetha5151
    @shehanabeetha5151 ปีที่แล้ว +574

    රාජ්‍ය සේවයට ගියාමත් ඒ වගේ කෙලින් වැඩ කරන්න පුලුවන් උනොත් ලොකු දෙයක් 🤣

    • @Sxthil
      @Sxthil ปีที่แล้ว +12

      Ekanam aththa ❤

    • @anomakumari8237
      @anomakumari8237 ปีที่แล้ว +9

      Anna kathava

    • @shehanabeetha5151
      @shehanabeetha5151 ปีที่แล้ว

      @@anomakumari8237 ඒකනේ

    • @thyagadivyanjali
      @thyagadivyanjali ปีที่แล้ว +27

      කියලා වැඩක් නැ..🙏 ඇමතිල ආවම මුලින්ම දෙකට නැමෙන්නෙ මේ වගේ උන් 😂

    • @Mg2185g
      @Mg2185g ปีที่แล้ว +2

      App ethakot mun salli wlt jaraw knwa 😂 salli kuttiyak deela blpnko mun oni wdk kri. 😂💔 Hbi krpu wadenm respect 🫡 😂

  • @PriyanthaManthilaka
    @PriyanthaManthilaka ปีที่แล้ว +25

    ගම්ම පෙන්නන ඔන ඔයෙ වගෙ දෙකයි පනහෙ දෙවල් කරලා නෙවෙ.😂😂😂..සමහර..ගොන්නු.උපාදිය.ගන්නකොටම..අන්.එක්කම.ගොන්කම.පෙන්නනවා.😅😅😅..

  • @champikadharmawardana110
    @champikadharmawardana110 3 ปีที่แล้ว +331

    අහිංසකයන් රැස් කරගත් කර්මය
    අනාගතයේ සීලයෙන් සහ දහමෙන් පිරිහුණු කසායකණ්ඨක නම් භික්ශූන් මේ බුදු සසුනේ අවසානයේදී බිහිවේ. ඔවුන් හදුනාගත හැක්කේ අතේ බැද ඇති කහ පැහැති පටියකිනි.
    එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව ඔවුන්ට යමෙක් දානය පිරිනමත්ද, මහා සංඝරත්නය උදෙසා පිරිනමන දානයේ කුසලය ඒ ආකාරයෙන්ම දන් දෙන්නා හට ලැබේ.
    මේ වර්ථමානයේ සිදුවන්නේ දේශපාපනය නම් මුලාවෙන් අහිංසකයන් පිරිසකගේ සසර ගමන දුර්භාග්‍යසම්පන්න වීමයි. අනාගතයේ දුසිල්වත් භික්ශූන්ට දෙන දානයේ ආනිසංස එසේනම් වර්ථමානයේ උපසම්පදාවී ඇති බුදුන් වහන්සේගේ චීවරය දරමින් සිටිනා භික්ශුවක් අපහසුතාවයකට ලක් කිරීම කෙසේ විපාක දෙනු ඇත්දැයි හරියටම දැනගන්නේ අනාගත භවයක හෝ වර්ථමාන ජීවිතයේදීම ඒ කර්මය කල අහිංසකයන්මය.
    චීවරය දරා සිටින්නාගේ සීලය ගැන විවේචනය කිරීමට කිසිම ගිහියෙක්ට අයිතියක් ඇත්තේම නැත. චීවරය දරා නොමනා ක්‍රියා කරන්නාට ගිහියෙක්ට වඩා විපාකත්, චීවරය දරා සිටින භික්ශුවකට නිගා කරන්නාට අතිශය විපාකත් කර්ම විශයට අනුව රැස් වනු ඇත.
    මේ ක්‍රියාව දෙස උපේක්ශාවෙන් බලා සිටින විට මෙසේ විපාකයක් සිතට නැගෙයි. එනම් අනාගත භවයකදී, මෙම කර්මය සිදුකල පුද්ගලයන්, ඒ පිලිබද වර්ණනා, විචාර නැගූවන්, හූමිටි තැබූවන් අනිවාර්‍යයෙන්ම සසරේ තනි වී අපහසුතාවයට පත් වනු ඇත. එය කෙසේආත්ම භවයක කුමන ආකාරයකින් වනු ඇත්දැයි කීමට නම් භාග්‍යවතුන් වහන්සේනමක් ම අනුශාසනා කල යුතුය.
    අහිංසක දරුවනේ, ඔබට දේශපාලන මත ඇති, තමන්ගේ උගත්කම ගැන ආඩම්භරයකුත් ඇති, ඒත් කර්මය කියන විශය ඔබගේ වර්ථමාන තර්කනය සහ දැනුම අබිභවා යමින්, ඒ සියල්ලෙන්ම ස්වාදීනව ඔබට කර්මයට විපාක පමුණවනු ඇත.
    ඔබ වර්ථමානයේ සමාජ මාද්‍ය ඔස්සේ බොහෝ විචාර ඔබේදැනුමට අනුව කලද, comments වලින් තමාගේ ක්‍රියව defend කලද, කර්මය ඉදිරියේ ඔබ ඒකාන්තයෙන්ම fail මය. විපාක එන විට ඔබට ඔය අත්පොලසන් නැගූවන්ද නැත.
    එමනිසා ඔබ මේ ලිපිය ඇහින් දකිනවානම්, තෙරුවන් සරණ ගොස්, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ තමාගේ ක්‍රියාවට සමාව ගන්නේනම් ඔබට එය යහපත පිණිස පවතිනු ඇති.
    මෙය හුදෙක් ඔබට අනුකම්පාවෙන් පමණක් ලියන ලදී!
    තෙරුවන් සරණයි!

    • @whafernando8068
      @whafernando8068 3 ปีที่แล้ว +20

      Aniwaryenma

    • @vishwanikarunawansha2383
      @vishwanikarunawansha2383 3 ปีที่แล้ว +9

      🤜🤜🤜🤜

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 3 ปีที่แล้ว +54

      එකගයි මිත්‍රයා, උබට තේරෙන ටික පොතේ දැනුම විතරක් තියෙන මෝඩ ගිරවුන් ටිකට තේරෙන්නෙ නෑ ,

    • @Chapa24.
      @Chapa24. 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @nimashaudari8687
      @nimashaudari8687 3 ปีที่แล้ว +7

      👍👍👍

  • @maheeshadesilva2314
    @maheeshadesilva2314 3 ปีที่แล้ว +123

    මොන දේශපාලන බලපෑම් තිබුණත් උන්වහන්සේ එක් දවසකින් හෝ වේවා ස්වාමීන් වහන්සේ නමක් හැටියට ගිහියෙක්ට වඩා යම් සීලයක් හෝ රැක තිබෙනවා .කවදාවත් අන්‍යාගමිකයෙක් තමන්ගේ ශ්‍රමණයෙක්ට ලෝකයක් ඉස්සරහ මෙහෙම හැසිරෙයිද?? අවස්තාවේ හැටියට නම්‍යශීලී වෙලා, අමනාපම් පැත්තක තියල බෞද්ධයන් හැටියට වත් උන්වහන්සේට ගරු කරන්න තිබුනා ...අපි අනාගත පරපුරට දෙන අදර්ශෙ මොකද්ද? අපි අපිටම මෙතන උඩ බලාගෙන කෙල ගහග්ත්තා වගෙ මට නම් හිතුනෙ....

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +9

      හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣

    • @rohitlife4909
      @rohitlife4909 ปีที่แล้ว +1

      Atta matat a de danuna.oya lokukam dapu Aya anagate hour/mankollakarayo/mineemaruvonge salli nisa unta Kade yai.......

    • @ourlov5653
      @ourlov5653 ปีที่แล้ว +1

      ඔව් 😢

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว +2

      Hamuduruwange Hoda naraka apita wedak ne ,at mun nm kristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta,hamuduruwanta wenda kiyala munge kakul 2 keden nene,

    • @nisalfernando3387
      @nisalfernando3387 ปีที่แล้ว +5

      @@Zzzzzzddddd517 අනේ හැම හුත්තටම christian කියල ඇදල ගන්න එපා බල්ලො...පොන්නයො වගේ බෙදන්නෙ නැතුව ඉදපන්...christian උනාට සින්හල යකෝ අපි...❤️ රටට ප්‍රශ්නයක් ආවොත් එකෙන්ම යනව යකෝ....ඒ සින්හල නිසා ... තොපි සින්හලයොන්වත් බෙදන්න හදන්න එපා ආගම් ගාවගෙන .... පිස්සු පකය...💔 රටේ පන්සලකට අත තිබ්බොත් අපිටත් තරහ යනව උබ හිතුවද අපි අහවල් ජාතියක් කියල...උබලට හැබැයි පල්ලි වලට ගහපු එකට සතුටු ඇති මොකද තොපි සින්හලයොත් බේදාගෙනනෙ...💔 දැන ගනින් යුද්දෙට ගිය මගෙ තාත්‍තත් කතෝලික කියල... සක්කිලියෙක් නොවී සමාජයට පිලිලයක් නොවී හිටපන් ✌️ මැරුවත් සින්හල ❤️ ඉපදුනෙ ලන්කාවෙ ❤️

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว +40

    පුරවැසියන් බුද්ධිමත්ව කටයුතු කරනවා සතුටුයි,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 11 หลายเดือนก่อน +156

    Double salute පිටකොඳු තියෙන කොල්ලො, කෙල්ලන්ට. 👏 💐

    • @wadatv117
      @wadatv117  11 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 5 หลายเดือนก่อน +4

      Paka thama

    • @sahansankalpasilva6595
      @sahansankalpasilva6595 5 หลายเดือนก่อน +17

      @@chathurangamaswal6490
      තොපිලා වගේ හිඟන හැතිකරේ ඉතිං කුණුහරුප කිය කිය හිටපියව්. එච්චර තමයි දන්නෙ. 😁

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 5 หลายเดือนก่อน

      @@sahansankalpasilva6595 ugath modayo. Uba wage higannek newe man. Sadaranawa jiwath wena manussayak.

    • @Slmrwickey
      @Slmrwickey 5 หลายเดือนก่อน

      @@sahansankalpasilva6595 dhewadauwo

  • @thyagadivyanjali
    @thyagadivyanjali ปีที่แล้ว +231

    රෙස්පෙක්ට් පෙන්නලා උපාධිය අරගන විතරක් බැ..නඩු බාර ගද්දි පරිස්සමින් බාර ගන්න ලෝයර් ලා ටික..ස්ත්‍රී දුෂකයෝ උපාසකයො කරන්න මිනීමරුවෝ නිවැරදිකාරයෝ කරන්න ගනිකාවෝ පත්තිනි අම්මලා කරන්න කුපාඩියෝ මහත්තුරැ කරන්න එහෙම ලැස්ති වෙන්නෙපා සල්ලි වලට..😂 සල්ලි ඉස්සරහත් ඔය වගේම රෙස්පෙක්ට් වෙන්න වෙයි..😂

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 ปีที่แล้ว +6

      සිරාවට

    • @thilinilakshika2335
      @thilinilakshika2335 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @vlogs....3208
      @vlogs....3208 ปีที่แล้ว +8

      උන්ගේ ඇටේ කොල්ලෝ බල්ලෝ කෙල්ලෝ බැල්ලියෝ එක කෙල්ලයි හිටියේ රෙක්ස්පට් සහොදරිය ස්තූතියී ඔයාට🎉🙏🙏🙏🙏👍👍👍👍👍

    • @CJnvrDie
      @CJnvrDie ปีที่แล้ว +2

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +4

      sahathika etta.... mun thamaa miniyak marala hodatama denagenath ewata penee hitala..... ewa borui kiyanne...

  • @anjanahettiarachchi5124
    @anjanahettiarachchi5124 ปีที่แล้ว +195

    උපාධිය ගෙදරින් ගෙනාපු කොල්ලට 😂 respect brother 🫡 අනිතිමෙට ගනන් ගන්නෙ නැතුව උපාදිය නිකන් ලි කැල්ලක් වගෙ ගත්ත එකාටත් 😂🫡 ගැම්මක් තමයි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +10

      nikan igena gena paat daana kaalakanni ballo......

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 ปีที่แล้ว +8

      ​@@mahindagunawardana6641 උබෙ දුවයි පුතයිත් පිනට ඉගන ගන්න බල්ලො තමයි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +4

      @@Nutoriousbatman1211 upadiya ganna eka warjanaya karanawanam ehenam upadiyath one ne kiyala hitiyanam harine..... aparade otana kale kanne nethiwa..... me wesa ballo upadiya aragena private company walama thama munta job hariyanna oona.. ethakota dekata nemila , benum ahagena..niwaduth nethiwa .. weda karanna wei mulu peya 8 puraama... ethakota oya P... KE AMAARUWA hodtama hodawei..

    • @dilshanvimukthi3186
      @dilshanvimukthi3186 ปีที่แล้ว +13

      පක තමයි මේ වගේ එවුන්ට හරියනවා පිස්සු ද බන් මොනවා උනත් උතුරන්න හරියන්න ඕන අර වැඳලා උපදිය අරගත්තු නංගිට.....අනිවාර්යයෙන් ඒක වෙනවා ඉතින් ඕනනම් තව ටික දවසකින් බලපල්ලා....නැද්ද කියලා....😊

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      @@dilshanvimukthi3186 etta ..wedala gatta nangiyata uturanna hariyanna oona.... ara hamuduruwanta rawala balala giya thirisannu kawadahari merenne ... nomeri merila kunuwela... kaalakanni..

  • @lakshithaedirisinghe9474
    @lakshithaedirisinghe9474 11 หลายเดือนก่อน +29

    මේකයි ලංකාවෙ කුහකයන්ට ජයවර්ධනපුරයි කැළණියයි කැම්පස් වලට ශාසනයෙන් ඉඩම් දීල විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් කැම්පස් කරපු ස්වාමීන් වහන්සේලාට පොලුවලින් පන්න පන්න ගහන්න ඕනි උපාධිය කරේ මුන් මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියන එකත් අමතක කරන්න හොඳ නෑ, වැඩක් කරගන්න ගියාම ලෝයලාගෙ පකේ කැටයම්

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @avishkasandaruwan3623
      @avishkasandaruwan3623 7 หลายเดือนก่อน +9

      මහන්සි වෙලා ඉගෙනගෙන දේශපාලුවොන්ට කඩේ යන උන් සිවුරක් පොරවගත්ත පලියට හාමුදුරුවෝ නමක් වෙන්නෑ...ඒ හින්දා ඒ වගේ උන්ගෙන් තමන් ඉගෙන ගත්ත දේවල් වල අන්තිම ප්‍රතිපලය ගන්න හොදම නෑ...මොලයක් තියෙනවනම් තේරුම් ගනින්

    • @Cxy34jak
      @Cxy34jak 4 หลายเดือนก่อน +2

      Sorry bro oya campus select nowunata😂

    • @tanujalanka4024
      @tanujalanka4024 2 หลายเดือนก่อน

      ​@@avishkasandaruwan3623බෝඩ් උස්සගෙන මහ පාරේ උද්ඝෝෂණ කරන උන්ට හොදයි නේද

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      @@avishkasandaruwan3623 කවුද දේශපාලකයන්ට කඩේ යන්නේ? දැන් කෙනෙක්ට දේශපාලන මතයක් දරන්න බැරි ද? ඒකට නිදහසක් නැද්ද?

  • @Vimuva777
    @Vimuva777 ปีที่แล้ว +40

    එවුනාට ඔය සෙට් එකත් නඩූ බාරගෙන කරන්නෙ වැරදී කාරයෝ නිවැරැදි කරලා එදාවෙල හොයා ගන්න එකම තමයි 😂😂😅💔 වීරයෝ ටික නඩූ බාර ගනිද්දි පරිස්සමෙන් ජොකා දාන්න අමතක වෙයි 😢

    • @maneehemal6400
      @maneehemal6400 ปีที่แล้ว

      😂😂😂

    • @ashwinasmahendran8909
      @ashwinasmahendran8909 7 หลายเดือนก่อน

      Eheth methana eka nemei scene eka.
      Eyala Hamudhuru athin Degree eka ganne nathi eka. Eyala ehema karanne. Eyala mahansi wela igena gena. Kisima Wadakata nathi. Qualifications nathi kenek ge athi thamage Degree ganna One na kiyala hithana nisa.
      Eyala Kama wela kohoma hari hoya gani. Because Eyala Lawers la.
      Oya Job karanne Nkn dha?😂

    • @sahasmiA
      @sahasmiA 19 วันที่ผ่านมา

      😂😂😢

    • @Vimuva777
      @Vimuva777 19 วันที่ผ่านมา

      @@ashwinasmahendran8909 ඔතන ඇරියස් එකක් කවර් කරන්නේ ආදල පුද්ගලය හාමුදුරු කෙනෙක් නිසා මිසක් ඔතන දෙශපාලුවෙක් ඉදියා නම් උන්ට කොදු තියෙනවා ද කියල අමතකත් වෙනවා

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 ปีที่แล้ว +159

    ගුන යහපත් උගතුන් අතර ඉදිමුන ඔලු ඇති ඉගෙන ගන්තට මොලෙ නැති උඩ්ඩච්ච උනුත් සෑහෙන හිටියා.

    • @sinnaindiaproduction5310
      @sinnaindiaproduction5310 9 หลายเดือนก่อน +16

      Degree must be given by respective people, not by Religious leaders

    • @gevindudakshina6116
      @gevindudakshina6116 4 หลายเดือนก่อน +2

      @@sinnaindiaproduction5310 Then why did they make religious leaders' piriven to universities?

    • @sinnaindiaproduction5310
      @sinnaindiaproduction5310 4 หลายเดือนก่อน

      @@gevindudakshina6116 ask your government

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      @@sinnaindiaproduction5310 බෞද්ධ පිරිවෙන් අස්සට ඉගෙන ගන්න රිංගන්නේ ඇයි? කලින් පාදිලිලා ඉන්න කොට නම් අවුලක් නැ නේද?

  • @samirurashmitha8784
    @samirurashmitha8784 2 ปีที่แล้ว +4

    Supiri . Konda kelin thiyana kollo kello set ekak! Puduma gatak tyenne! Ubala dinanna ona hamadama!

  • @padmakumari2354
    @padmakumari2354 ปีที่แล้ว +19

    මුන්.රාජ්‍ය සේවකයෝ .උනාම
    කොහොමද.කියලා.ඔප්පු.කර
    හමාරයි

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 6 หลายเดือนก่อน +14

    උගත් කම යනු උගෙන් ගත් දෙයක් . එහි වටිනාකම ඇති වන්නේ අනුන්ගෙන් ලබා දැනුම හා තමන්ගේ ගුණය හෙවත් මිනිස් ගුණ ධර්ම වේ නැණ යනු අනුන්ගෙන් ලබා ගත් දැනුම වේ. මේ දෙකම සමබරතාව යකින් ක්‍රියාත්මක කළයුතුය . එවිට තමා තමන්ගේ , දැන ඉගෙන ගත්තම ,තමයි කෙනෙකු ගෙ වත්කම ,ගුණ නුවණ දැක්කම . ඔබට සළකයි ලොවේ ඔක්කොම . මේ ආකාරය ට හැසිරිමෙන් එම ස්වාමීන් වහන්සේ ට ප්‍රශ්නයක් නැත .ඔබට යි එහි ඵල විපාක ය ඇත්තේ .විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්නා ළමයින් කල්පනාකාරීව කටයුතු කරන්න

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge ปีที่แล้ว +102

    මේකනම් මොනා උනත් වැරදි හැබැයි මම දකින විදිහට,රෙස්පෙක්ට් කරන්න තිබුනා හාමුදුරුවන්ට,මොකද සමාජයක් ඉස්සරහා භික්ෂූවකට අපහාස කරන එක ආනන්තරීය පාප කර්මයක් නේද,තමන්ට වඩා උසස් කෙනෙක් චීවරදාරියා කියන්නෙ,හාමුදුරුවෝ කරන දේ හාමුදුරුවන්ට කර්ම විපාක දෙයි තමන් කරපු දේට තමන්ට විපාක දෙයි,දැන දැනත් කරන්නෙ මහ අකුසල්මයි,අනික මේ ලෝයර්ස්ලා ටිකක් මීට වඩා බුද්දිමත් වෙන්න ඕන,මමත් ලෝයර් කෙනෙක් වෙන්න තමයි ඉගෙනගන්නෙ ඒත් මට වඩා ගොඩක් වයසින් වැඩි අයට මට දැනුන දේවත් දැනිලා නැ,අනෙ මන්දා පිරිහිලා ඉවරයි,මේකටත් කියවයි දැන් අදහස් ඉදිරිපත් කරන්න පුලුවන් ඕන කෙනෙක්ට ඒ නිසා කියවන්න එපා ඕකෙ 😶

    • @Ruhii.4567
      @Ruhii.4567 ปีที่แล้ว +22

      අනන්තරීය පාපකර්මයක් වෙන්නෙ ලේ සෙලෙව්වොත්, සංඝ භේද කෙරෙව්වොත්. ඒ හාමුදුරුවෝ මොකක් හරි කැත වැඩක් කරන්නැති ඉතිං. එහෙම කරලනම්, මේ studentsලා තමන්ගේ ජීවතේ වටිනම දවසක උපාධිය ගන්න, අරන් photo ගහන්න එහෙම කෙනෙක් එක්ක ඉන්න කැමති වෙයිද? ඔයාම හිතන්න. හාමුදුරුවෝ උනත් වැරදි කරනවනම් ඇයි අපි ගරු කරන්නෙ ? හාමුදුරුවෝ වැඩ ඉන්නෙ මොකටද කියලා ඉස්සෙල්ලම මතක් කරගන්නකෝ... ශාසනය ආරක්ශා කරන ගමන් ගිහියෝත් හරි මගට ගන්න, ආදර්ශමත් වෙන්න. ඉතිං ඒ ටික කරගන්න බැරිනම් ඇයි මහනවෙලා?

    • @DinushiUdeshitha
      @DinushiUdeshitha ปีที่แล้ว +10

      2:44

    • @dewindalakshan8840
      @dewindalakshan8840 11 หลายเดือนก่อน +1

      පකා තමා.

    • @nalindahowpe5816
      @nalindahowpe5816 11 หลายเดือนก่อน +1

      Niyamae kollo❤

    • @hasinduhimal2114
      @hasinduhimal2114 หลายเดือนก่อน

      Found New anathariya papakarma defined by tharushi :)

  • @siranjanakarathna7637
    @siranjanakarathna7637 3 ปีที่แล้ว +173

    ගැම්මක් කොල්ලො... ❤️❤️❤️ අර ගෙදරින් ගෙනාපු එකත් මරු

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +2

      gedarin genaapu eka den PUKEE GAHAGENA eti.....

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 ปีที่แล้ว +2

      ​@@mahindagunawardana6641 උබෙ ගෑනිගෙද ?

    • @sahasmiA
      @sahasmiA 19 วันที่ผ่านมา

      ​@@Nutoriousbatman1211 නෑ උබෙ ගෑනිගෙ😂

  • @netflix_upcoming5500
    @netflix_upcoming5500 3 ปีที่แล้ว +179

    බෞදාධ වශයෙන් මම ඵක දෙයක් කියන්න ඔන. 2016 කුලපති හිටියෙ පියතුමායි දැන් කුලපති භික්ෂූන් වහාන්සෙට අතර තියෙන දැනුම මම හොයලා බැලුවා. පියතුමාට උපාධි සෑහෙන්න තියෙනවා නමුත් හමුදුරැවන් තියෙන්නෙ දෙශපාලන බලය

    • @hwang_lili_7572
      @hwang_lili_7572 3 ปีที่แล้ว +4

      Attac aniwarenma

    • @msdfernando5318
      @msdfernando5318 2 ปีที่แล้ว +3

      Eka aththa

    • @chrishanthiillangakoon8107
      @chrishanthiillangakoon8107 ปีที่แล้ว +2

      Aththa

    • @praveenasinnappu6066
      @praveenasinnappu6066 ปีที่แล้ว +3

      Yes.

    • @AbishekaDisanayaka
      @AbishekaDisanayaka ปีที่แล้ว +21

      නමුත්මේ පිළිබඳව ධනාත්මකව සිතූ කල මෙය සිදු කළ යුතු එකක් නොවන බැව් දැන ගතයුතුයි එය කෙබඳු ද කිවහොත් අන්‍ය ආගමික වූ එන එනම් ඉස්ලාම් ආගමික ළමයෙක් ඉතාම ගරු ගාම්භීරව හාමුදුරුවන්ගෙන් උපාධියපිළිගැනීම හා sason සැසඳූ කල පෙනී යන්නේ කුමක්ද?ඒ පිළිබඳව ධනවත්ම ක ව සිතන්න මම කියන්නේ නැහැ හාමුදුරුවන් නිවැරදි යැයි කියා නමුත් අප උපාධියක් ලැබූපමණින් ඔහු බුද්ධිමතෙක් වන්නේද නැත මේ පිළිබඳව උගත් සංස්කෘත පඬිවරුන් විසින් ඉතාම වටිනා වූ අදහස් දක්වා ඇත මෙම අවස්ථාවේ උපාධිය නොපිළිගැනීම තමා තුළ ඇති වූ බුද්ධිමත් සෘණාත්මක බුද්ධිය උද්දීපනය වන වස් මෙහිදී දැකිය හැකි වේ😂 ✍️✍️✍️✍️✍️✍️✍️😇😇😇😇😇👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @manjulachaminda-q4q
    @manjulachaminda-q4q หลายเดือนก่อน +7

    හාමුදුරුවන්ට තියෙන්නේ දේශපාලන බලය. දැනුම යනු ආභරණයක්. ඔවැනි තැනක වාඩි වියයුත්තේ දැනුමෙන් සන්නද්ධ චරිතයක්. එතකොට යි පැහෙන්නේ.නිවන් සුව ලබේවා! හාමුදුරුවන්ට

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา +2

      දැනුමෙන් සන්නද්ධ වෙන්නේ හොර උපාධියක් ගත්තාම ද? ඒ හාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලේ කරලා තියන දේවල් ඔය උපාධි ගත්ත එකෙක් වත් කරලත් නැ කරන්නත් බැ.

  • @kasunvimukthisapu2326
    @kasunvimukthisapu2326 12 วันที่ผ่านมา +2

    කොල්ලො ටිකනම් සුපිරි කෙල්ලො ටිකකුත් ඉන්නවා සුපිරි ඩයල් ටිකක්

  • @ramses6815
    @ramses6815 ปีที่แล้ว +15

    ඔය කෙලින් වැඩ කරන ගතිය ඉස්සරහට ත් තිබ්බොත් ලංකාවටම හොදයි ඉතින් . සමහර දේවල් showoff කලාට පස්සේ නැති වෙනවා නෙ ඉතින ලංකාවේ . 😶💔

  • @සිංහලඋරුමයසොයා
    @සිංහලඋරුමයසොයා 3 ปีที่แล้ว +37

    1.උපාධිය ලැබෙන දවසෙ උත්සවයේදී උපාධිය ගන්න පින තිබිලා නෑ .
    2.ලබන ආත්මෙට කොහොමත් පව් එකතු වෙනවා.බුද්ධ චීවරයට අපහාස කිරීම එසේමෙසේ පවක් නෙවෙයි.
    කොහොමත් ඉතින් පවුකාරකම තිබිල තියෙනවා.කර්මය ඔබේ පස්සෙන් එළවයි.

    • @bollywoodactresses4542
      @bollywoodactresses4542 3 ปีที่แล้ว +14

      ඉතින් බුද්ධ චීවරයට අපහස කරන්නෙ ඔය ගනින්නාන්සේලා මිසක් වෙන කවුරුත් නෙවෙයි...බුදුන් වහන්සෙ කිව්වෙ පූජාය පූජනීයානං කියලනෙ 😁

    • @chamarawijekoone4295
      @chamarawijekoone4295 3 ปีที่แล้ว +11

      චීවරය දරන්න සුදුසු නැත,සුදුසු නැති අය චීවරය දරන කොට අපහසයට ලක් වෙන්න සිදු වෙනව,ඒක බුදුන් වහන්සෙත් දේශනා කරල තියෙනව

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +1

      චීවරය දැරූ පමණින් කෙනෙක්ගේ වැඳුම් පිදුම් ලබන්න පින පහල වෙන්නේ නෑ. දේශපාලන බලයෙන් කොතරම් උඩට ගියත් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න මේ හාමුදුරුවන් සමත් වෙලා නෑ. මෙයා දේශපාලන හෙංචයියෙක්.ඒකයි ඇත්ත.

    • @thyagadivyanjali
      @thyagadivyanjali ปีที่แล้ว +2

      සහතික ඇත්ත කතාව 🙏

    • @fildon_X
      @fildon_X ปีที่แล้ว

      දැන් ලබන ආත්මෙටද අපි පින් කරන්න ඕනෙ..😂 අපි දන්නෙවත් නැති වෙන ආත්මයකට පින් කරනවා, මෙ ඉන්න ජීවීත කාලෙ , කොන්දක් ඇතුව නිදහසෙ ජීවත් වෙන්නැතුව

  • @sylvestetersindikahe
    @sylvestetersindikahe ปีที่แล้ว +7

    හාමුදුරුවන්ට තියෙන්නේ දේශපාලන බලය. දැනුම යනු ආභරණයක්. ඔවැනි තැනක වාඩි වියයුත්තේ දැනුමෙන් සන්නද්ධ චරිතයක්. එතකොට යි පැහෙන්නේ. කිරි සමග පැණි 👍 නමුත් කිරි සමග ගොම 😂

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      දැනුමෙන් සන්නද්ධ වෙන්නේ හොර උපාධියක් ගත්තාම ද? ඒ හාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලේ කරලා තියන දේවල් ඔය උපාධි ගත්ත එකෙක් වත් කරලත් නැ කරන්නත් බැ.

  • @redhill9920
    @redhill9920 3 ปีที่แล้ว +34

    මෙතන විරෝධය තියෙන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති කමට බෞද්ධ පදනමක් වැටීම ගැනයි.මොකද කොළඹ විශ්ව විද්‍යාලය යනු ඉංග්‍රීසී කතෝලික පැලැන්තිය රැකගෙන යන සරසවියක් නිසාමය. උපකුලපති තුමියත් සෘජුවම එහි කොටස්කාරියක් වගෙයි පෙන්නෙ.ලාංකික බෞද්ධ භික්ෂුවකට ගෞරව කරන්න තරම් මදි පුන්චිකමක් ඇති මහා පණ්ඩිත යැයි සිතාගෙන සිටින අල්ප ප්‍රමාණයක් වූ දීනයන් රැලක ගේ නරි නාටකයක් පමණි මෙය.ඉංග්‍රීසී කතෝලික පැලැන්තියේ කෙනෙකුගෙන් උපාධිය ලබා ගැනීම මහා ගෞරවයක් ලෙස දුටු හා ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකගෙන් එය ලබාගැනීම ලජ්ජාවක් වීම මහා වීරකමක් නොව වහල් දීන කමයි.උන්වහන්සේගෙන් උපාධිය ලබාගත් බහුතරයක් වූ ව්ද්‍යාර්ථීන්ට ජය.

    • @onenation4164
      @onenation4164 2 ปีที่แล้ว +8

      Difference between us and you is that we are educated with the insight and you got nothing but the foolish myths

    • @Sxthil
      @Sxthil ปีที่แล้ว

      75% true

    • @nisalfernando3387
      @nisalfernando3387 ปีที่แล้ว +3

      😂😂😂

    • @Pandaboyzero
      @Pandaboyzero 6 หลายเดือนก่อน +1

      අපේ rate ජනාධිපති ධූර metek kal හෙබවූye දෙමළ සම්භවයමෙම 😢 katolika සම්භවයyal ati rajya නායකyan මෙම හාමුදුරුවෝ ඔවුන්ට පිරිත් nul ගැට ගසා කඩේ යන්න හොඳයි

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      @@onenation4164 Oh really? Are you educated? Doesnt show like that. So what are the useless things you got educated abt using our money?

  • @ujanichanthika9487
    @ujanichanthika9487 3 ปีที่แล้ว +221

    දේශපාලනඥයන්ට කඩේ යන මේ වගේ හාමුදුරුවරුන්ට, මොන උපාධි ද? 😖😖
    බුදුදහම කියන්නේ පිරිසිදු ආගමක්... සංඝ රත්නය කියන්නේ උතුම් මැණිකක්... නමුත් මේ වගේ හාමුදුරුවෝරු හින්ද බුදු දහම පිරිහෙනවා. තවත් මේ රටේ වෙන දේවල් බලන් ජීවත් උනොත් අපිත් මේ පොළොවට ණය කාරයෝ වෙලා මැරිලා යයි.. හොදට ඉගෙනගෙන මේ වගේ පහත් පාලන ක්‍රමය න්ට විරුද්දව වැඩ කරමු.. 🙏🏻🙏🏻🙏🏻🥺..
    අපේ උගත් පරපුරට සුබ පැතුම් 😊😊❤️

    • @ImranImran-co3yd
      @ImranImran-co3yd 3 ปีที่แล้ว +3

      👌

    • @wimansamiyesi3281
      @wimansamiyesi3281 2 ปีที่แล้ว +1

      👍

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว +11

      Hamuduruwange Hoda naraka apita wedak ne bn,at mun nm cristiyan unda dan ne,munta hamuduruwangen upadiya Ganda beri nm pansal walatat yanda apa kiyapan.aluten upadiya gattama hitanne Hena loku seen aken inne kiyala mun,pawukara hetta

    • @rasinduprabash3655
      @rasinduprabash3655 ปีที่แล้ว

      ​@@Zzzzzzddddd517කැරිම මෝඩයෙක් තෝ නම්😂

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      @@rasinduprabash3655 tota mokada ponnyo man mokak kiwwat,toge wedak balaganinko hutta

  • @Osha_12
    @Osha_12 5 หลายเดือนก่อน +29

    කොච්චර අප්පිරියයිද. එතන කවුරු හිටියත් තමා යන පාර හරිනං එච්චරයි. මෙතනින් පේන්නේ උපාධියක් තිබුණත් personality එක නෑ කියන එක

  • @winstonariyawansa9449
    @winstonariyawansa9449 ปีที่แล้ว +8

    කෙලින්වැඩ කිරීමක් නොව නීති උපාධ් ය නිසා ඔලු ඉදිමිමකි. මොවුන්ට නඩු භාර දෙන්න මිනිසුන් ඒවිද?

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน +19

    රාජ්‍ය සේවයට සාමාන්‍ය සමාජයට ආවාමත් ඔහොම සාධාරණ අවංක ව වැඩ කළොත් හොඳයි ...♥️🇱🇰

  • @nq1788
    @nq1788 ปีที่แล้ว +5

    Sadamini oba hoda bauddha daruwek🙏

  • @roshvan2040
    @roshvan2040 3 ปีที่แล้ว +47

    අනේ මන්දා එයාලාගෙ පැත්තෙන් එයාලා කරපු දේ හරි වෙන්න ඇති මහන්සි වෙලා ඉගෙන ගත්ත උපාධියට වටිනාකමක් නැති වෙනවා කියලා හිතන්න ඇති.ඒත් රවලා ගස්සලා පුප්පලා යන්නේ නැතුව පොඩ්ඩක් විනයක් තියාගෙන ඕක ප්‍රතික්ෂේප කරලා ගියා නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා.සමහරු නිකන් එන්නේ යුද්දෙට යන්න වගේ මූඩ් එකකින් 🙄

    • @roshvan2040
      @roshvan2040 3 ปีที่แล้ว +10

      මං කිව්වේ මට හිතුන දේ.🙄 බනින්න එපා

    • @pudithadila9003
      @pudithadila9003 3 ปีที่แล้ว +7

      Ai bn un ecchara lokukamak dammama.mun buduhamuduruwo hitiyath occharai thiyena degree ya ahai

    • @diw1919
      @diw1919 3 ปีที่แล้ว +3

      @@pudithadila9003 sure ekata oya igena gatte nathi nikan inna ekkenek

    • @amadhiudana2591
      @amadhiudana2591 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 ปีที่แล้ว +2

      මේ පකයල දාන්න ඕනි ගලි අස් කරන්න ඉදකිං විතරක් කිසිම විනයක් මොළයක් නැති ජාතියක් කොහොමත් ඕකුන් ගිහින් ගලි හාරන එක තමයි කරන්නෙ 😬😬

  • @avishkasandaruwan3623
    @avishkasandaruwan3623 7 หลายเดือนก่อน +5

    උපාධිය අරන් ආව කොල්ලා මරු❤😊

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 ปีที่แล้ว +10

    මුං මිනී මරපු කොල්ලකාපු එකා client උනාම විතරයි respect කරන්නේ 😅

  • @neilratnayake4873
    @neilratnayake4873 6 หลายเดือนก่อน +6

    චීවරයක් දරාගෙන වන්දිබට්ට කමින් උපකුලපතිකමකුත් අරගෙන ගතකරන අකැප ජීවිතේට සහ උන්වහන්සේගේ නොමනා භාවිතාවට තම ආයාසයෙන් සිරකරගෙන සිටි ඒ නොසතුට කියාපෑමට පෘතග්ජන සිසුන් හට ලැබුන එකම අවස්තාව මෙය වියහැකියි. ස්වාමීන්වහන්සෙ හබා ගොස් සිසුන් තම විරෝදය නොපෙන්වුවෝය. මෙවැනි තත්වයක් මුන්වහන්සේම හබාගොස් ලබාගත් සෙයක් පෙනේ.

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      ඔයා හිතන්නේ කුලපති තනතුරට පත් කිරීම් කරන්නේ කොහොමයි කියල ද? ඔයාට අවුල එයාගේ දේශපාලන මතය‍ට ඔයා එකඟ නොවෙන එක ද?

  • @greysky3058
    @greysky3058 3 ปีที่แล้ว +57

    An extraordinary instance of bold and brave resentment by a young group of educated boys and girls
    before a respected audience .

  • @b.a.2986
    @b.a.2986 ปีที่แล้ว +1

    Yako වයස ta වත් salakapiyawu.thopi ඉන්න රට val කවදා වත් දියුණු වෙන් නැහැ ..

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 ปีที่แล้ว +20

    රජයේ සේවය කරන කොට බලා ගන්න පුළුවන් වැඩ ...

  • @asankaudayantha7881
    @asankaudayantha7881 ปีที่แล้ว +2

    බඩු ටිකයි බඩු කාරයෝ ටිකයි උන් කොහොමත් දුසිරිතට හරී ආසයි....

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika6979 3 หลายเดือนก่อน +1

    Mn me siddiya dnne na eth ada dkke mt aththatm duka hithuna ane minissu ai mechchara dushta kiyla🥺🥺🥺🥺🥺🥺🥺eth hethuwak nm mn dnne na mokd mthn wenne kiyla

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      එයාලාට ඕන වුගත් කෙනෙක් ලු.

  • @bandarabandara1056
    @bandarabandara1056 หลายเดือนก่อน

    ubala kohoma egenagattath upadi gattath mathaka thiyaganin a hamuduruwo dagena enna chiwaraya godak balawath a wagema awasaneta merunama pansakuulaya denneth saga namak kiyala mathaka thiyaganin edata ubalaga lokukam nee bn

  • @MadawaRathnayaka-hj9ze
    @MadawaRathnayaka-hj9ze 10 หลายเดือนก่อน +1

    Gon set ekak. Yako huduruwanta garu karapiyau. Campus wala wenne mekai.. lankawe සදාචාරය nethi karana unge wahallu campus wala ewn. Rata kanawa

  • @manjulachaminda-q4q
    @manjulachaminda-q4q หลายเดือนก่อน

    නිවන් සුව ලබේවා! salute පිටකොඳු තියෙන කොල්ලො, කෙල්ලන්ට

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 2 ปีที่แล้ว +1

    Congratulations for all. Sir If I Sit A /L 4th attempt Can't I do the HND Courses in Sliate?

  • @Wonderofasia7648
    @Wonderofasia7648 ปีที่แล้ว +4

    උපාධියත් තිබු පමණින් ඔහු බුද්ධිමතෙක් වෙන්නෑ.. මේ මිනිස්සුන්ගේ හැසිරීම දකිනකොට ගොඩක් පිළිකුල්. චීවරයේ ඇතුල් ඉන්නේ මොන මිනිහෙක් වුණත් බෞද්ධ චීවරයට ගරු කළ යුතුයි. කිහිප දෙනෙකුයි චීවරයට ගරු කරලා ගෞරවාන්විතව උපාධිය ලබා ගත්තා. නමුත් උගතුන් කියා හිතන සම හරක් කිසිම හැදියාවක් නැති පවුල්වල අසමජ්ජාතියෝ කියලා ලොවටම පෙන්න හමාරයි. මේ වගේ ජරා එවුන්ගෙන් අපේ වගේ රටටට මොන සෙතක් වෙයිද..

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 ปีที่แล้ว

      ඇතුලෙ ඉන්න මිනිහ මොකා උනත් චීවරේට ගරු කරන්න ගිහිල්ලා තමා ගියපාර චන්දෙදි මුලු රටම කෙලව ගත්තෙ ...

    • @Wonderofasia7648
      @Wonderofasia7648 ปีที่แล้ว

      @@Nutoriousbatman1211 oya kadinal mahaththayage golayek wage

  • @shevonfernando6667
    @shevonfernando6667 2 ปีที่แล้ว +5

    Absolutely amazing, you all have stood out thank you very much

  • @LALANIWASANTHIKA-n7o
    @LALANIWASANTHIKA-n7o ปีที่แล้ว +2

    නේ ඉවරයි මුන් තමයි රටේ ලොක්ම වංචා කරයෝ වෙනිනේ

  • @UdithaNalinda
    @UdithaNalinda 19 วันที่ผ่านมา +1

    ඕක තමයි එකමුතුව අපේ උන්ගේ....හල් අත්තෙ රෙනව කියන්නෙ ඔකට...පොඩි මිනිස්සු කොහොම තැලෙයිද මුන් දැම්ම ඔහොම නන්

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 4 วันที่ผ่านมา

    අධ්‍යාපන ය යනු ගුණාත්මක බවයි .ඒත් දැනුම පමණක් තිබුණොත් මෙවැනි දෑ සිදුවිය හැකි ය.

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 ปีที่แล้ว +8

    මුන්ගේ පඩ ෂෝ මේවා. මුන් තමා රජ්‍ය ආයතන වලට ගියාම පගාවට වැඩ කරන්නේ.

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว +76

    විශ්වවිද්‍යාල සිසුන් නොව චීවරයට අගරු කරන්නේ එය ඇඟලා සිටින්නායි

  • @chinthakasampath5685
    @chinthakasampath5685 5 หลายเดือนก่อน +1

    Me wage aya thamai rakiya diyaw Kiya kiya parawal gane bord ussan kagahanne .

  • @yuwanitharushika1983
    @yuwanitharushika1983 ปีที่แล้ว +2

    Always keep this attitude boys and girls.. Good luck🥰

  • @zzzra1870
    @zzzra1870 3 ปีที่แล้ว +2

    Adde mun eliyata gihilla kuddonge deshaparakayange. Salli walata nadu dinawanakota oya gamma thiyewida?

    • @thyagadivyanjali
      @thyagadivyanjali ปีที่แล้ว +1

      අම්මෝ ඒ කතාව නම් කියලා වැඩක් නැ 😂

  • @arunakarunarathna8180
    @arunakarunarathna8180 5 หลายเดือนก่อน +2

    Aththatama me හාමුදුරුවෝ ain karanna ona

  • @chamindarathnayake9635
    @chamindarathnayake9635 ปีที่แล้ว +2

    මෙි විදියට මෙතනින් ගිහින් සල්ලි ඉස්සරහ පදිරිවෙනව.. මනුස්සකම් නැතිඑවුන් වගේ ක⁣ටයුතු කරන්නෙ..

  • @hashigunarathne455
    @hashigunarathne455 ปีที่แล้ว +5

    Respect you all dr sisters and brothers....you have bones against the educational thieves of our country..🙏🙏🙏🙏

  • @nuwanjayarathna-yk3qm
    @nuwanjayarathna-yk3qm ปีที่แล้ว +14

    කොහොමත් නීතිඥයෝ 90% විතර ඉන්නේ හොරු මංකොල්ල කාරයෝ බොරු කාරයන්ට කඩේ යන උන්නේ. මෙතන උනුත් එහෙම්මම තමයි සීලයට ගුණයට සලකන්න දන්නේ නැහැ. සල්ලි තමයි උන්ට ලොකු. බොරුව ඇත්ත කරන උන්නේ

    • @ashwinasmahendran8909
      @ashwinasmahendran8909 7 หลายเดือนก่อน

      Ane ane me Methana Katath garu kirimak awashya wenawa e garu kirimata Sudhus kamak thiyenna one. Un katta kaala Mahansi wela Igenagena. Kisima wadakata nathi qualifications nathi kenekgen mokatadha ganna one🤨

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว +4

    Great job, boys and girls 👏👏👏👏👏👏

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 4 หลายเดือนก่อน

      දේවදරුවෝ. රිදුනද😂

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri ปีที่แล้ว +1

    Niyamai kollane kellane

  • @DasuniTharaka-z7g
    @DasuniTharaka-z7g ปีที่แล้ว +165

    "පහළට දැම්මෙ බුද්ධ ශාසනය කියලා අමතක කරන්න එපා මහත්තයො, අසරණ කරන්න එපා කාවවත් ඒ විදිහට, දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දේවි අනිවාර්යෙන්ම " ඔබ සිදු කරන දේ ඔබ ගෙන යයි, ස්වාමීන් වහන්සේ කරපු අකුසල් උන් වහන්සේ ගෙන යයි කලබල වෙන්න එපා. කරපු දේ හරීම හරීම කැතයි 😔😔😔😔😔" හරිම දුකයි 😢😢😢😢😢😢😢.

    • @Ruhii.4567
      @Ruhii.4567 ปีที่แล้ว +53

      මම දන්නෙ නෑ ඒ හාමුදුරුවෝ හොඳ ද නැද්ද කියලනම්, හැබැයි ඒ ළමයි එහෙම කරන්න ඇත්තේ ඒ හාමුදුරුවෝ නියම කුලපති කෙනෙක් කියන තැනට සුදුසු නැති නිසානේ. බුදුන්වස්සෙ උනත් කියල තියෙන්නෙ ගෞරව කල යුත්තාට ගරු කරාම ඇති කියලා. සිවුරක් දාගත්ත පලියට කරන්න පුලුවන් වැරදි ටික කරලා, සිවුර ඉස්සරහට දාලා සමාජෙ ගෞරවය බලාපොරොත්තු වෙනව කියන්නෙ ඉතින් වැඩක් නෑ . ඒ ලමයි ඇත්ත දැනගෙන තමන්ගෙ ජිවිතේ වටිනම දවසට එහෙම කෙනෙක් ගාවගන්න ආස නොවුනා වෙන්න පුලුවන්. හැබැයි මං ආයෙත් කියනවා අපි දන් නෑ ඒ හාමුදුරුවෝන්ගෙ හැටි... මොකක් හරි කැත වැඩක් කරලනම් ඔය ළමයි කරපු දේ හරි!

    • @nimashadevindi6429
      @nimashadevindi6429 ปีที่แล้ว +7

      Oyalata e siddiya mathaka nathuwathi .e හාමුදුරුවෝ ratatama epa karapu kaleka una siddiyak oka.matat oka dan baluwata paw wadak kiyla hituna 😅

    • @dewindalakshan8840
      @dewindalakshan8840 11 หลายเดือนก่อน +16

      උබ සාසනේ තියා ගෙන ගෙදර තම්බන් කපාන්

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 9 หลายเดือนก่อน +4

      දැන් ඉන්නේ උගත් කම ඔලුවට ගහපු උඩ්ඩච්ච අම්මා තාත්තා අදුන්න නැති මෝඩ උගතුන්

    • @DjGo-gl4ep
      @DjGo-gl4ep 9 หลายเดือนก่อน +2

      .යකෝ එතකොට නිරාගමික මනුස්සයෝ😎

  • @chuladezoysa6550
    @chuladezoysa6550 6 หลายเดือนก่อน

    Great.
    Our generation still has some youth with strong back bones

  • @KasunSanjeewa-t6f
    @KasunSanjeewa-t6f ปีที่แล้ว +3

    ඔය ගැන්මෙන්ම නඩු කතා කරනවානම් සුපිරි

  • @SandayaPremakanthi-cv9vx
    @SandayaPremakanthi-cv9vx 4 หลายเดือนก่อน +2

    අනේ මන්දා 😢😢

  • @praveenasinnappu6066
    @praveenasinnappu6066 ปีที่แล้ว +2

    Veriththanam veriththanam guys💥💥💥💥

  • @sadahamtvchannel915
    @sadahamtvchannel915 ปีที่แล้ว +15

    උගත්කම වැඩි උනාම 😡😡😡

    • @fildon_X
      @fildon_X ปีที่แล้ว

      ටිපර් වෙලා 🤣🤣

    • @lakshitha9798
      @lakshitha9798 ปีที่แล้ว +2

      Mona ugathkmakd.kata padam misak 🤣

    • @Ookami1-o
      @Ookami1-o 6 หลายเดือนก่อน

      ​@@lakshitha9798llb degree ekak krl blnn asa hithei😅

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      @@Ookami1-o ඉතින්?

  • @saeedhjml5748
    @saeedhjml5748 3 ปีที่แล้ว +2

    May I know y this happened

    • @saeedhjml5748
      @saeedhjml5748 3 ปีที่แล้ว

      I'm so curious to know.... please

    • @hashanrathanayake5699
      @hashanrathanayake5699 3 ปีที่แล้ว +13

      Thero was appointed by president, he doesn't have any qualifications for the position. Just a political appointment. So students protested in this way. This was only directed at him, not at university or the vice chancellor. All the students took the photo with vice chancellor.

    • @anooppeethambaran9765
      @anooppeethambaran9765 2 ปีที่แล้ว +2

      @@hashanrathanayake5699 when on e university ranked 1600 in the world - under UGC - i.e grants received from present govt dispensation , and when the governing body has in its preamble mentioned that chancellor is a position and can be selected on the basis of social background as well, and most of activities is handled VC this action doesnt warrant for an opposition but of a misguided youth activism. opposition is good but needs to be sensible - the position of chancellor has to be respected. i hope srilanka still has democracy intact.

  • @devindagunawardena8597
    @devindagunawardena8597 6 หลายเดือนก่อน

    Me wage degree ekata nusudusu harak ralak dakke ada thama

  • @sunethsuneth8645
    @sunethsuneth8645 ปีที่แล้ว

    Anagata parapura mun ekka kohomada ratak perata yanne hamadama walema tamai kalakanni hatta lankawata deiyangema pihitai

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 4 หลายเดือนก่อน +2

    Ai e ganne naththe❤

    • @Rann536
      @Rann536 2 หลายเดือนก่อน +1

      gotabayage wada

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      @@Rann536 මොකක්ද ගෝඨාභය ගේ වැඩේ?

    • @Rann536
      @Rann536 13 วันที่ผ่านมา +1

      @@starrynight43451 හේතුව දැනගෙන නේ .කමෙන් දාන්නේ..මොකක්ද බන් තීන සුදුසුකම.එයාවත් දන්නේ නැ එයාව පත්කලේ ඇයි කියල... නන්දෙ කියන පිස්සට චන්දෙට වැඩ කරල කඩේ ගිය හැම එකාටම තනතුරු බෙදනවා උගේ බූදලයක් වගේ...කිසිම සුදුසුකමක් නැති දේශපාලකයොන්ට කඩේ ගිය චීවරදාරියෙක් වගේ ඉන්න කෙනෙක් විශ්ව විදයාලයක කුලපති තනතුර වගේ වැදගත් ගරුත්වයක් තීන තැනකට පත්කල එක ප්‍රශ්නෙ...කොළඹ විශ්වවිදයාලය වගේ තැනක ඉන්නේ උගත්තු බුද්ධිමත්තු එතනට මේ වංදිබට්ටයෙක් පත් කරල ඒ තනතුරයි.අධයාපනයට තීන තැනයි නැති කරන එක හරි ද...

  • @Shari_Ashvini
    @Shari_Ashvini ปีที่แล้ว +1

    Me daruwo gena harima dukai.

  • @KrishmalFernando
    @KrishmalFernando ปีที่แล้ว +7

    සුපිරි නියමයි ❤

  • @sankakodagoda3688
    @sankakodagoda3688 ปีที่แล้ว +1

    Me wage unta oluwa nawannathuwa inna puluwan wena ekama jayak 👏👏

  • @nishalishehara8458
    @nishalishehara8458 2 หลายเดือนก่อน

    ඇයි එ එහෙම කරන්න හේතුව මොකක්ද

  • @deenasurammi9903
    @deenasurammi9903 11 หลายเดือนก่อน

    ඇයි ඒ උපාධි නොගන්න හෙතුව මොකක්ද

  • @bossladies9688
    @bossladies9688 3 ปีที่แล้ว +71

    ඒ වුනාට බැජ් එකේ ඔක්කොම එකා වගේ වෙන්න තිබ්බා දෙතුන් දෙනෙක් නැතුව

    • @wadatv117
      @wadatv117  3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම💪

    • @dilhara2702
      @dilhara2702 3 ปีที่แล้ว +2

      Aniwaren

    • @chathurapadmal6494
      @chathurapadmal6494 3 ปีที่แล้ว +11

      ඔව් මේකනෙ ලාංකික අපි කරන්නෙ අනිකව කපල යන්නනෙ ඉතිං කොහෙද එකමුතු කම😒🖐️.

  • @AdeeshaPriyadarshana
    @AdeeshaPriyadarshana 2 หลายเดือนก่อน

    කවුරු හරි කියන්නකෝ මේ මොකද කියලා

    • @starrynight43451
      @starrynight43451 14 วันที่ผ่านมา

      පාදිලියෙක් ඕන ලු

  • @kavindunikesh
    @kavindunikesh ปีที่แล้ว

    kollo gammak thama ithin aya

  • @nethmihansika1960
    @nethmihansika1960 4 หลายเดือนก่อน +1

    ඇයි එයාල එහෙම කරන්නේ?

  • @kumarasirifernando5074
    @kumarasirifernando5074 3 ปีที่แล้ว +37

    These boys and girls have gone down in history as one of the most famous batches in any Sri Lankan university . Other campus students should copy this conduct .

  • @srilalgunasekara3936
    @srilalgunasekara3936 ปีที่แล้ว

    Monade unath siurata garu karala upadiya gaththa gahanu lamai denna ratak wati

  • @ruwanshalasewwandi7994
    @ruwanshalasewwandi7994 3 ปีที่แล้ว +62

    උපාධි ධාරී වෙන්න තරම් ඉගනගත්තා කිවාට මොකද සමහරුන්ට මොළයක් ඇත්තෙම නෑ.......සිවුරකට කරන අපහාසාත්මක ක්‍රියාව ......බුදු සිවුරට කලා හා සමානයි ...මෙවගෙ අයට දිඨ්ඨධම්මවේදණිය කරමය ලැබෙයි....කවමදාක හෝ ...

    • @gayanmuhandiram2831
      @gayanmuhandiram2831 3 ปีที่แล้ว +2

      දුස්සීල භික්ෂුව විවේචනය කිරීමට හෝ අඩන්තේට්ටම් කිරීම ගිහියාට කැප නැත. කළ හැක්කේ භික්ෂුව වර්ජනය කිරීම පමණයි. ඒක මේ ළමයි හරියටම කරනවා.
      මේවා මේ විදියටම බුදුන්ගේ කාලෙත් වුණා. රජවරු වුණත් භික්ෂූන්ට ලං වුනේ, භික්ෂුව සිල්වත් නම් විතරයි.

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +28

      හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣

    • @nimeshbandara6450
      @nimeshbandara6450 ปีที่แล้ว +6

      අනේ පලයන් බන් යන්ඩ 😹

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +7

      Itin e hamuduru kenek nan niyama hamuduru waru paksha walata kade yan na 😂

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 ปีที่แล้ว +4

      තොපි වගේ කොන්දක් නැති නිවට මෝඩ ගෑනු

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 ปีที่แล้ว +1

    යකඩ පිටකොදු සහ රබර් පිටකොදු.

  • @tanisaranga1166
    @tanisaranga1166 ปีที่แล้ว +3

    Mun wage Mii harak tikak mn dekkkamayi

  • @lakshitha9798
    @lakshitha9798 ปีที่แล้ว +1

    Thawa koheda maths biology ehem karala degree gaththnam.mun me art walin kata padam krala wibaga pass wela dagalanawa 🤣🤣

  • @WorldCuties.
    @WorldCuties. 16 วันที่ผ่านมา

    Me athata dena batetayi paladanawatayi mokakda kiyanne😢

  • @kavikavi9800
    @kavikavi9800 3 ปีที่แล้ว +57

    මුළු ලෝකයේ ම විශ්වවිද්‍යාල වල සිසුන් ඒවාගේ සදාචාර සම්පන්න නීති විදිහට තමන්ගේ උපාදිය කුලපතිගෙ අතින් තමා ගන්න ඕනෙ ඔය විදිහට මෝඩකමට ගත්තහම හරි ලොකු වැඩක් කරා කියලා තමා හිතාගෙන ඇත්තේ මේ ළමයි ගත්ත උපාදියෙන් කිසි වැඩක් තියනවද ස්වාමීන් වහන්සේ නමකට කරපු ලොකු අපහාසයක් මොනවා උනත් මේ සිද්දිය ඔය ළමයිගේ හිතේ කහටක් විදිහට තියනවා නේ ඒක මෙයාලට හොඳ දඬුවමක්. මෙයාල කරේ විශ්වවිද්‍යාල වල සාදාචාර සම්පන්න නීති වලට ලොකු අපහසයක් . මේ ළමයි ගැන තියෙන්නේ ලොකු දුකක් ලොකු ලැජ්ජහවක් .

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +21

      හාමුදුරුවන් දේශපාලන වන්දිබට්ටයෙක් වෙලා..🤣🤣 මහන්සි වෙලා ඉගෙනගන තමන්ගේ වටිනා උපාධිය මේ වගේ දේශපාලන හෙංචයියලා අතින් ගන්න කවුද කැමති.🤣🤣

    • @kavikavi9800
      @kavikavi9800 3 ปีที่แล้ว +9

      @@CDIL දැන් ඔය ගත්ත විදිහ වටිනවා වෙන්න ඇති.

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +15

      @@kavikavi9800 ඔවුන්ගේ වටිනා උපාධිය නැති කරන්න කාටවත් බෑ. දේශපාලන හෙංචයියෙක්ගේ අතින් ගන්නවට වඩා ඒක හොදයි

    • @sanuthvindiya55
      @sanuthvindiya55 3 ปีที่แล้ว +3

      කාටද මේ කඩේ යන්නේ .... නෝටි නෝටි නෝටි😀😀😀

    • @kavikavi9800
      @kavikavi9800 3 ปีที่แล้ว +9

      @@sanuthvindiya55 මම කාටවත් කඩේ යන්නේ නෑ මම කියන්නේ විශ්වවිද්‍යාල‍වල නීති ගැන හා ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවය ගැනයි කොහොමත් මම මේ ආණ්ඩුවටවත් විපක්ෂයටවත් අනිත් කිසිම පක්ෂයකටවත් කඩේ යන්නෙ නෑ කොහොමත් ඕවගේ කිසි එකෙකුට මම කැමති ත් නෑ දේශපාලනයයි මේ සිද්දියයි එකට පටලවගෙන බොරුවට කඩේ යන කතා කියවන්න එපා. අන්න ඒක තේරුම් ගන්න.

  • @mr.filmclips1281
    @mr.filmclips1281 3 ปีที่แล้ว +8

    Now the Sri Lanka going to Singapore. Keep your strength well boys. God bless you

    • @Slmrwickey
      @Slmrwickey 5 หลายเดือนก่อน

      dhewadruwo dena athal

  • @VimukthiLanka-ij9mu
    @VimukthiLanka-ij9mu หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්සේ නමකගෙන් උපාදිය විතරක් නෙවෙයි ආශිර්වාදයත් ලැබෙනවා.කවුරුවත් වැන්දේ නෑ.උපාදියක් ගත්තාට මදී.කෝ ගූණදම්,සිරිත් විරිත්.... මෙයාලගේ ඉගෙනීම් හොදයි???????

  • @LakmalKarunarathna-s9c
    @LakmalKarunarathna-s9c 2 หลายเดือนก่อน +2

    මං ටක්කෙටම එකක් කියන්නම්.
    ඔය හාමුදුරුවන්ට ඔරවපු, තනි අතිං ගත්ත, වැදගත් තැනක වැදගත් විදිහට හැසිරෙන්න දන්නෙ නැති
    අය ගැන හොදට බලන්න මම ලක්ෂණ 3 ක් කියන්නම්. අනිවාර්යයෙන්ම ඔය කැටහරි 3 ටම වැටෙනවා ඇති.
    1. හරි හමං දෙමව්පියෝ ඉන්න අය නෙවේ.
    මං කියන්නෙ දුප්පත් කියන එක නෙවේ. වැදගත්කම අතින්. ගෙදර අඩදබර වෙන. අන්න ඒ වගේ.
    2. වැදගත් ඉස්කෝලෙක නෙවේ.
    මම ඉන්තේරුවෙන්ම කියනවා ප්‍රධාන පෙලේ පාසලකට ගියපු එක්කෙනෙක් ඔය ගොඩේ නැතුව ඇති !
    3. ඔය ඔක්කොම ඉස්කෝලෙ කාලේ මුල්ලකට වෙලා හිටපු කවුරුත් ගනං ගත්තෙ නැති චරිත.
    ඔය තුනටම අයිති වෙන්නෙ නැති එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඔතන ඉන්නවා නං හොයලා කියහං..

  • @rishibhagya1494
    @rishibhagya1494 19 วันที่ผ่านมา

    Gedrin unth degree Genn puluwn neh

  • @DTYNewzealand
    @DTYNewzealand ปีที่แล้ว

    Wow well done brothers and sisters....respect you guys...

  • @RasikaPriyangani-l5k
    @RasikaPriyangani-l5k 3 หลายเดือนก่อน +2

    මහා ලොකු දෙයක් කරවගේ නුගත් කම මොන රේදෙන් වහ ගත්තාත් එලියට එන වා

  • @HashiniRangajeewa-gg2td
    @HashiniRangajeewa-gg2td ปีที่แล้ว +1

    කෝ බන් බැජ් ෆිට් එක. ගන්නේ නැත්තම් ඔක්කම ගන්නේ නැතුව යන්න ඕන.

  • @Pasindichamodya-xn2kv
    @Pasindichamodya-xn2kv 6 หลายเดือนก่อน +6

    හාමුදුරුවෝ වැරදි උනත් ඔය වගේ පහත් වැඩ මහ ලොකු උපාධි කාරයෝ කරද්දී..රටේ අනාගතේ ගැන මොනා කිය්නවද...😢උනත් මොලේ නැති පිරිසක්

  • @thusharidharmapala7161
    @thusharidharmapala7161 20 วันที่ผ่านมา

    කරනවනම් ඔක්කොමල්ලා එකක් කරන්න තිබ්බේ.එක එකා ව්ක එක දේවල් කරන්නේ

  • @rashinivishanka4005
    @rashinivishanka4005 2 หลายเดือนก่อน +2

    කිසිම හැදියාවක් නැති ලමයි. මොන දේ උනත් හරිම කැත වැඩක්...

    • @Rann536
      @Rann536 2 หลายเดือนก่อน +1

      eke mokakda katha wade......

  • @nisansalalakmali8409
    @nisansalalakmali8409 3 ปีที่แล้ว +4

    Oyala innakam , ale jivitha lassana wei, akke ayiye, maru oyl.god bless you

  • @shalukamadushan6327
    @shalukamadushan6327 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @madhushapriyadarshani9741
    @madhushapriyadarshani9741 3 ปีที่แล้ว +3

    Ugathkama nowei Aya nugath kamai.puthgalayata nowa cheewarayatai Garu karanne.kiyanna deyakne.ugath buddimath gunagaruka minisunta me dasunen igenime prathipala penei.demapiyan denaganna ona daruwanta podikale edanma an ayata Garu karanna purudu karanna

    • @Chapa24.
      @Chapa24. 3 ปีที่แล้ว +1

      Kaha pata reddak una pamanin cheewarayak wenne na.

    • @madhushapriyadarshani9741
      @madhushapriyadarshani9741 3 ปีที่แล้ว

      Kese wetath karapu de atharamma Hoda deyak hetiyata mamadakinne

    • @fildon_X
      @fildon_X ปีที่แล้ว

      චීවරයට ගරු කරන්න ඕන්නම් සිවුරක් ගෙදර තියාන් ගිහින් වැදහන්කො... ඔච්චරටම 🙂 නිකන් මෝඩ මතවාදි සංකල්ප ගේන්න එපා,

    • @fildon_X
      @fildon_X ปีที่แล้ว

      චීවරයට ගරු කරන්න ඕන්නම් සිවුරක් ගෙදර තියාන් ගිහින් වැදහන්කො... ඔච්චරටම 🙂 නිකන් මෝඩ මතවාදි සංකල්ප ගේන්න එපා,