කොහෙද ඉතින් උදේම අර මුස්පෙන්තුවක් ඇවිත් ඔලුව අවුල් කලානේ | මීනු | Meenu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +8

    ❣️නදී❣️....සංසාරගත ආත්මීය බැඳීමක්......මේ ආත්මේ හොඳම යාලුවා වෙලා මුණ ගැහිලා....💕💕💕💕

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +8

    සිත කඩාගෙන වැටුනත් ගතින් ⁣⁣රෝගි වි් වෙහෙසට පත් උනත් තවමත් තියනවා ආදරේ හැංගිලා හිතේ ගැඹුරුම තැනක..චුට්ටක් හරි 😔😔 අසේකා

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 ปีที่แล้ว +15

    යාලුවගෙ සතුට හිනාව දිහාබලල හිනාවෙන්න පුලුවන් යාලුවො ජාතිත් වාසනාවන්🙏🙏

    • @renukalanka7342
      @renukalanka7342 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ඒත් ඒක ඩ්‍රාමා එකක් නිසා දැන් ඔහොම ඇත්ත යාලුවෝ නැ අනේ

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +5

    💝ඩොක්ටර් ගැන කියන කොට අසේකාගෙ මූණෙ ඇඳෙන ඒ හිනාව , හරිම පෙම්වත්...ලෙංගතු හිනාවක්...💝
    🌹ඒ කියන්නෙ, අසේකා ජීවිතේ අලුතෙන් පටන් ගන්න ආසාවෙන් ඉන්නෙ.....ආදරෙන්....💕💕💕💕💕

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +1

      ඒත් ..තාම අසේකා සමල්ට ආදරෙයි...
      එයා සමල්ට උනු දේත් එක්ක දැන් තීරණයක් ගන්න බැරුව අසරණ වේවි...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      @@dinithinisansala5015 ඔව්....අසේකා ආදරෙයී ....හැබැයී කලකීරීම ඊට වැඩී...😥😥

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +1

      @@madhuranathunga9169
      ඒත් මට හිතෙනවා ඩොක්ටර්ම ඒ දෙන්නව ආයේ එකතු කරාවි කියලා....
      බලමුකෝ නේද අපි ඉවසීමෙන් මොනා වේවිද කියලා
      🌷🌷

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      @@dinithinisansala5015 ඔයා හිතන විදිහට කොහොම අවසානයක් ද හොඳ...⭐⭐

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +2

      @@madhuranathunga9169
      මෙහෙමයි මදු..මං හිතනවා සමල් හුගාක් පසුතැවෙනවා එයා කල වරද ගැන...එයාට මේ සේරම උනේ නරක ඇසුරවල් නිසා....අනික අසේකට හැදුනු ලෙඩේ වගේම , දැන් සමල් එකතැන් උනු එකත් නිසා හුගාක්ම අසරණ වෙන්නේ එයාලගේ දුව....
      ඩොක්ටර් යනවා දානවනේ සමල්ව බලන්න... දැන් ඩොක්ටර් දැන ගන්නවා සමල්ට රෙහානි සලකන්නේ නැහැ කියලා.... ඒ නිසා එයා සමල්ව හොද කරගන්න උදව් වේවි මානසිකව වගේම කායිකවත්...
      මං අවංකවම කැමතියි ආයේ ඒ තුන් දෙනා එකතු වෙනවට...මොකද අසේකා ඩොක්ටර් එක්ක ගියත්, සමල් දුක් විදිනවා කියලා දැනගද්දී , සතුටින් ඉන්න එකක් නැහැ .. එතකොට හැමෝම දුකින්.. ඩොක්ටර් එතකොට ගොඩක් අසරණ වෙනවා...
      ඉතිං ඒ නිසා මං ආසයි ආයේ සමල් , අසේකා එකතු වෙනවට....

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Asheka....❤️..nadee👌

  • @sarangisewmini810
    @sarangisewmini810 2 ปีที่แล้ว

    Lassana kathawak

  • @damionsrilanka4961
    @damionsrilanka4961 2 ปีที่แล้ว +1

    🌅🌅🌅

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 2 ปีที่แล้ว +1

    ඇස් වටෙි කලු කරලාා වැඩි නේ☹️