ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යුරේනි දවසක් TV programme එකක කිව්වා මුලින්ම ගියපු ජොබ් එකේදි ඒ ඔෆිස් එකේ බොස් තව කෙනෙකුට කිව්වලු මේ ළමයව පොඩ්ඩක් කෙල්ලෙක් වගේ හදලා ගන්න කියලා.. ඊට පස්සෙලු ටයිට් ස්කර්ට් දෙකකුයි බ්ලවුස් ටිකකුයි හෑන්ඩ් බෑග් එකකුයි ගත්තෙ. එතකංවත් අයිබ්රෝස්වත් හදලා තිබුණෙ නැහැලු. දාඩිය දාගෙන ඔහේ කොල්ලෙක් වගේ බැක් පැක් දාගෙන ගියාලු... මේ කැරැක්ටර් එක කරද්දි ඒ දුක් විඳපු කාලෙ මතක් වෙනවත් ඇති 🥹
Meya wada kale dialog company eke
Class එක ඕනිවට වැඩී තාත්වික නැහැ අපරාදේ කතාව ගොන් කරනවා😢
ekanam aththa. Acting anthimai. Harima athtathwikai..
ක්ලාස් එකේ කොටස් කිසිම තාත්වික බවක් නෑ .. ඉස්කෝලෙ එකේ පංතිය වගේ
සල්ලි පොකුරු කතාවේ නැටුම් පංතිය වගේ 😂
Ethamai
මේක මාරම කතාවක්😊 සුපිරියට ලියලා තියෙනව කතාව😊
මොන්ටිසෝරියෙ විවිධප්රසංගෙ දවසෙ වගේ මුන්😂😂😂😂
මළ විකාරයක්නේ මේක😂😂😂 මොන්ටිසෝරියක් වගේ😅😅😅
නොබල හිටපන්😂
Aneda kiyanne.mokatada balanne
Bln ep hutto😂
ආ එතකොට මොන්ටිසෝරි වල ඕවත් එනවද
දිනුගේ අමුතුම Glow එකක් තියනවා අනිත් අයත් එක්ක බලද්දී ❤
Paka 😂
දිනූට කුසල්ව මතකවත් නෑ කුසල් ව්කාර නටනවා බොරැවට
අද කතාව ලස්සනයි. මුලදි දිනූව කොන්කරපු යාලුවො දැන් කන්න අරන් දෙනවා ❤
ආසාවෙන් බලන කතාවක්..සුපිරි ස්වර්නවාහිනී 🎉
මගෙ ජිවිතේ බලපු ලස්සනම කතාවක්..මෙ වගෙ ජිවිත කොච්චරක් මෙ ලොකේ තියෙද…මෙකෙ අද්දයක්ශක මාරම ඇහැක් තියන කෙනෙක්..රගපාන අය රගපාන්නෙ නැ ඇත්ත ජිවිත තනිකර…❤️❤️❤️
දිනු ඔයා club ගියොත් නම් ඉවරයි දැන්නම් කතාව යන විදිය හිතාගන්න බැ
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
කතාව බලන ළමයි like 👍කරන් යමුද බලන්න😊😁
උපේක්ෂා නැත්තෙ ඇයි.
Class eke lamai harima thathwikai😂😂💔
😂sirawatama
Hilarious 😂 bye bye recondition girl!
කට්ටිය එක්ක මාළු පාන් කද්දි දිනූගෙ ෆෝන් එක රිං වෙද්දි ඇයි ඒ මනමාල හිනාවක් දාල පැත්තකට ගියේ? Unknown number එකක්නෙ ඇවිත් තියෙන්නෙ, හෙලො කවුද මේ කියලනෙ ආන්සර් කරන්නෙ. එතකොට ඇයි එහෙම over acting ???
අපි නම් දන් නෑ ඕවා director ගෙන් කෝල් එකක් දීලා අහගන්න😂😂😂
@@HimashiR.d😂😂😂
ඔය මුල් පිටුව අපිටත් පෙන්නන්ඩ ..
Dan me kathawa appiriyai
Matanam lassanai Ada nattiya
Ai dan sachi miss natte
Dinuwa baba wage nalawanne ai hmom hrim wikrayak😂
පත්තරේ පින්තූරයක් ගියානෙ. ඒකයි😅
Gobbai anee me kathava
Mula tika lassana nisa baluva dan nikn puruddta balanne…
විකාර 😂😂😂
ඒක හෙනම අතාත්විකයි, පොඩි ළමයින්ගේ පාසල් නාට්‍යයක් වගේ 😅
😂clz ඒකේ උන් රගපාන්න ඉගෙනගන්නේ මේ drama එකෙන්ද කොහෙද..චාටර් වෙනවා කතාව
ඇත්තටම දිනූ හරීම ලස්සනයි❤
"උපේක්ශා "",මේ නාට්‍යයේ අයින් වෙලාද...
ඒ වගේ
අනේ කුසල් ❤😊
Ada ගොඩක් ගෑනු කට්ට්යට මේ ඉරනම තමා
දිනු මහ විකාරයක් එක වෙලාවකට තොත්ත බබෙක් වගෙ මූන මොකද්දො කරගෙ🙄🙄වෙලවකට නිකම් හැමදෙම දන්න උගත් කෙනෙක් වගෙ 1:53/3:08 20:03/20:35 😅😅
Yes 🥰 that's true now don't like it too much
Clz eka gon
මේකට fund කරන්නෙ චන්දිමාල් ද?😁
මේව බලන අපිට ගහන්න ඕනේ.මල ජරාම කතාවක්.
ඉතින් ගහගන්නකෝ මෙතන වැලලෙන්නේ😂😂
@@HimashiR.dඇන්ටි මේ කෝපි කාලෙ නෙවෙයි.2025😂
පංතියේ උන් ටික රගපානවා කියන එක උපරිමේටම කරනවා 😂
😂😂😂😂
Monawada me teledrama...skip skip... aye balanne na.aparade chandani la wage aya me wage ewye ragapanne ..
අම්මෝ class එකේ නවක නලු නිලියෝ ගොන් වැඩියි...😂😂
Wadihitiyanta pamanai..😅
උපේක්ෂා නැද්ද දැන්.😢
කුසල් 😢😢
Model kenak unama උස තියෙන්න ඕන ඔතන ඉන්න අය අඩ් 5 ක් වහේ
😂
රෝස මල වගේලු😂 උන බටේ
appoo unabategey katha.
ඔක්කෝටම හපන් දිනූගෙ අම්මා බබා..එයාට මතක නෑ එයාගෙ මුල් රැකියාව..අර කෙල්ලන්ට අපහාසෙට කතාකරන්නෙ.
❤❤❤
ඩොකාගේ දත ගැලෙව්ව මතක නැද්ද 😅
😂😂
20Daheh kaley 😂😂
Me kathawe godak inne ragapanna bari un. Specially class eke un.
කලින් කතාව නෙවෙයි මේ මල විකාරයක් කරලානෙ
මෙ මගුල් වලටද graduation දෙන්නේ 😅😅😅අහන්නදෙයක්ද තරැනපරපුර නන්නත්තාර වෙනව කියන්නේ.
තාත්ව්ක්ක නෑ . . හැමෝම දිනූට උදව් කරනවා විකාරයක්
Gon debas tynne class eke
අප්පිරියයි කතාව මොකක්ද අර පංතියේ උන්
😂😂😂😂Gon
ලංකවේ ඉන්න සල්ලිකාර සුපිරි බඩු සෙට් එකක් අරන් කරපු ඩ්‍රාමා එකක්
ක්ලාස් එකේ කෙල්ලො දැක්කම ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂
👍👍👍♥♥♥
හොඳ නළු නිලියො ටිකක් කතාව අස්සෙ ගොබ්බ වෙනවා....ගූ හතයි අලුත් උන්ගෙ acting..
Gamedi me natye tibuna lassana dan na. Dan balanna hithenne na
ගෑනු පිරිමි කියලා නැතුව කාගෙත් එකමුතු කම පෙන්නල තියෙනවා ක්ලාස් එකේ හරි ලස්සනටම
One of the most unsuccessful tele drama have seen.
දැන්නම් පිස්සු කෙලිනවා
Cls eke un nam harima wikarayak 😂
Wesa kathawak
දැන් නම් කතාව ගොන් වේගන එන්නෙ
මේ පන්තියේ ලමයි ටික නම් විකාරයක් ..මෙහෙම නැ අද පන්ති වල ලමයි.
👊Eie😊Eie🤟
11:30 hmmmm
Upeksha me tikema kathawe dakke nane
Upeka swarnamai,wenuwata wenda athi aniDuli kiyana niliya awe.
එපා වෙනවා ,,ඊයා මේ කතාව
කුසලයා නිකං ගොබ්බයෙක් වෙලා.කතාව තාත්වික නෑ
Cls ake kello tika නම් Melo rahak na
Den vikarayak wage kathwa wate pita un hinnda 🤮
Ei Upeksha naththe ane eya nathuwa wedak ne kathawa
Dinu nam penna ba mata
Malawekarayak welamika
මටනම් උරේනිගෙ ඇක්ටින් අප්පිරියයි කිසිම තාත්වික ගතියක් නෑ
Overacting මලවිකාරයක් වෙයි වගේ
ගොබ්බම ගොබ්බයි
Help me❤❤❤❤
👍👌❤💐
❤❤
යුරේනි දවසක් TV programme එකක කිව්වා මුලින්ම ගියපු ජොබ් එකේදි ඒ ඔෆිස් එකේ බොස් තව කෙනෙකුට කිව්වලු මේ ළමයව පොඩ්ඩක් කෙල්ලෙක් වගේ හදලා ගන්න කියලා.. ඊට පස්සෙලු ටයිට් ස්කර්ට් දෙකකුයි බ්ලවුස් ටිකකුයි හෑන්ඩ් බෑග් එකකුයි ගත්තෙ. එතකංවත් අයිබ්රෝස්වත් හදලා තිබුණෙ නැහැලු. දාඩිය දාගෙන ඔහේ කොල්ලෙක් වගේ බැක් පැක් දාගෙන ගියාලු... මේ කැරැක්ටර් එක කරද්දි ඒ දුක් විඳපු කාලෙ මතක් වෙනවත් ඇති 🥹
Meya wada kale dialog company eke
Class එක ඕනිවට වැඩී තාත්වික නැහැ අපරාදේ කතාව ගොන් කරනවා😢
ekanam aththa. Acting anthimai. Harima athtathwikai..
ක්ලාස් එකේ කොටස් කිසිම තාත්වික බවක් නෑ .. ඉස්කෝලෙ එකේ පංතිය වගේ
සල්ලි පොකුරු කතාවේ නැටුම් පංතිය වගේ 😂
Ethamai
මේක මාරම කතාවක්😊 සුපිරියට ලියලා තියෙනව කතාව😊
මොන්ටිසෝරියෙ විවිධප්රසංගෙ දවසෙ වගේ මුන්😂😂😂😂
මළ විකාරයක්නේ මේක😂😂😂 මොන්ටිසෝරියක් වගේ😅😅😅
නොබල හිටපන්😂
Aneda kiyanne.mokatada balanne
Bln ep hutto😂
ආ එතකොට මොන්ටිසෝරි වල ඕවත් එනවද
දිනුගේ අමුතුම Glow එකක් තියනවා අනිත් අයත් එක්ක බලද්දී ❤
Paka 😂
දිනූට කුසල්ව මතකවත් නෑ කුසල් ව්කාර නටනවා බොරැවට
අද කතාව ලස්සනයි. මුලදි දිනූව කොන්කරපු යාලුවො දැන් කන්න අරන් දෙනවා ❤
ආසාවෙන් බලන කතාවක්..
සුපිරි ස්වර්නවාහිනී 🎉
මගෙ ජිවිතේ බලපු ලස්සනම කතාවක්..
මෙ වගෙ ජිවිත කොච්චරක් මෙ ලොකේ තියෙද…
මෙකෙ අද්දයක්ශක මාරම ඇහැක් තියන කෙනෙක්..
රගපාන අය රගපාන්නෙ නැ ඇත්ත ජිවිත තනිකර…❤️❤️❤️
දිනු ඔයා club ගියොත් නම් ඉවරයි දැන්නම් කතාව යන විදිය හිතාගන්න බැ
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
කතාව බලන ළමයි like 👍කරන් යමුද බලන්න😊😁
උපේක්ෂා නැත්තෙ ඇයි.
Class eke lamai harima thathwikai😂😂💔
😂sirawatama
Hilarious 😂 bye bye recondition girl!
කට්ටිය එක්ක මාළු පාන් කද්දි දිනූගෙ ෆෝන් එක රිං වෙද්දි ඇයි ඒ මනමාල හිනාවක් දාල පැත්තකට ගියේ?
Unknown number එකක්නෙ ඇවිත් තියෙන්නෙ, හෙලො කවුද මේ කියලනෙ ආන්සර් කරන්නෙ. එතකොට ඇයි එහෙම over acting ???
අපි නම් දන් නෑ ඕවා director ගෙන් කෝල් එකක් දීලා අහගන්න😂😂😂
@@HimashiR.d😂😂😂
ඔය මුල් පිටුව අපිටත් පෙන්නන්ඩ ..
Dan me kathawa appiriyai
Matanam lassanai Ada nattiya
Ai dan sachi miss natte
Dinuwa baba wage nalawanne ai hmom hrim wikrayak😂
පත්තරේ පින්තූරයක් ගියානෙ. ඒකයි😅
Gobbai anee me kathava
Mula tika lassana nisa baluva dan nikn puruddta balanne…
විකාර 😂😂😂
ඒක හෙනම අතාත්විකයි, පොඩි ළමයින්ගේ පාසල් නාට්‍යයක් වගේ 😅
😂clz ඒකේ උන් රගපාන්න ඉගෙනගන්නේ මේ drama එකෙන්ද කොහෙද..චාටර් වෙනවා කතාව
ඇත්තටම දිනූ හරීම ලස්සනයි❤
"උපේක්ශා "",මේ නාට්‍යයේ අයින් වෙලාද...
ඒ වගේ
අනේ කුසල් ❤😊
Ada ගොඩක් ගෑනු කට්ට්යට මේ ඉරනම තමා
දිනු මහ විකාරයක් එක වෙලාවකට තොත්ත බබෙක් වගෙ මූන මොකද්දො කරගෙ🙄🙄වෙලවකට නිකම් හැමදෙම දන්න උගත් කෙනෙක් වගෙ 1:53/3:08 20:03/20:35 😅😅
Yes 🥰 that's true now don't like it too much
Clz eka gon
මේකට fund කරන්නෙ චන්දිමාල් ද?😁
මේව බලන අපිට ගහන්න ඕනේ.මල ජරාම කතාවක්.
ඉතින් ගහගන්නකෝ මෙතන වැලලෙන්නේ😂😂
@@HimashiR.dඇන්ටි මේ කෝපි කාලෙ නෙවෙයි.2025😂
පංතියේ උන් ටික රගපානවා කියන එක උපරිමේටම කරනවා 😂
😂😂😂😂
Monawada me teledrama...skip skip... aye balanne na.aparade chandani la wage aya me wage ewye ragapanne ..
අම්මෝ class එකේ නවක නලු නිලියෝ ගොන් වැඩියි...😂😂
Wadihitiyanta pamanai..😅
උපේක්ෂා නැද්ද දැන්.😢
කුසල් 😢😢
Model kenak unama උස තියෙන්න ඕන ඔතන ඉන්න අය අඩ් 5 ක් වහේ
😂
රෝස මල වගේලු😂
උන බටේ
😂
😂
appoo unabategey katha.
ඔක්කෝටම හපන් දිනූගෙ අම්මා බබා..එයාට මතක නෑ එයාගෙ මුල් රැකියාව..අර කෙල්ලන්ට අපහාසෙට කතාකරන්නෙ.
❤❤❤
ඩොකාගේ දත ගැලෙව්ව මතක නැද්ද 😅
😂😂
20Daheh kaley 😂😂
Me kathawe godak inne ragapanna bari un. Specially class eke un.
කලින් කතාව නෙවෙයි මේ මල විකාරයක් කරලානෙ
මෙ මගුල් වලටද graduation දෙන්නේ 😅😅😅
අහන්නදෙයක්ද තරැනපරපුර නන්නත්තාර වෙනව කියන්නේ.
තාත්ව්ක්ක නෑ . . හැමෝම දිනූට උදව් කරනවා විකාරයක්
Gon debas tynne class eke
අප්පිරියයි කතාව මොකක්ද අර පංතියේ උන්
😂😂😂😂Gon
ලංකවේ ඉන්න සල්ලිකාර සුපිරි බඩු සෙට් එකක් අරන් කරපු ඩ්‍රාමා එකක්
ක්ලාස් එකේ කෙල්ලො දැක්කම ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂
👍👍👍♥♥♥
හොඳ නළු නිලියො ටිකක් කතාව අස්සෙ ගොබ්බ වෙනවා....ගූ හතයි අලුත් උන්ගෙ acting..
Gamedi me natye tibuna lassana dan na. Dan balanna hithenne na
ගෑනු පිරිමි කියලා නැතුව කාගෙත් එකමුතු කම පෙන්නල තියෙනවා ක්ලාස් එකේ හරි ලස්සනටම
One of the most unsuccessful tele drama have seen.
දැන්නම් පිස්සු කෙලිනවා
Cls eke un nam harima wikarayak 😂
Wesa kathawak
දැන් නම් කතාව ගොන් වේගන එන්නෙ
මේ පන්තියේ ලමයි ටික නම් විකාරයක් ..මෙහෙම නැ අද පන්ති වල ලමයි.
👊Eie😊Eie🤟
11:30 hmmmm
Upeksha me tikema kathawe dakke nane
Upeka swarnamai,wenuwata wenda athi ani
Duli kiyana niliya awe.