Mahacharya thumani mama chithra kalakarayek a wagema gitar gahanna sindu kiyanna sr oya hitiya wage adala pennanawa mage me hakiyawan diyunu karagaththe kansa kramanukulawa mage sharirayata labagath nisa mama wesmunu kalawa pilima murthi kalawa chithra kalawa me hamadema ada kansa nisa wardanaya karagena thiyanawa eth eka mano wyidyawarayek loku pissu kathawak kiyanawa mama a manowyidyawarayata abiyoga karanawa thumani obathuma me karana wadasatahana diyunu wewa kiyala mama hadawathin prarthana karanawa.....!
අම්මෝ කංසා නීතගත කලොත් උබලා කංසා වලින් රෙදි හදයි...😂😂😂
ඇයි බැරිද ?
රෙදි නෙවේ ගොඩක් දේවල් පුලුවන්
එතකොට පිටරට වල කරන්නෙ?
Ai barida? Awulak Tiyanawada?
Othala gahala idi ati kehel kapu uguduwo wage
කේජී කියන ජරාව නොබී හැම ගෙදරකම පැලයක් හදාගෙන හොද කංසා ටිකක් අද ඉදන් බොනවා කියන අය මේකට ලයික් එකක් දාන්න❤😊
Anna kathawa. Munta kg gena qwama okkama ganja walata benna wage kare enne 😂😂
Yeh.....
ata hoya ganne khomada
වැලිඅංග මහත්තයා කියන දේවල් දැකලා තියනවා ඒත් මේ තරම් දේවල් ගොඩාක් කංසා ශාකයෙන් හදන්න පුලුවන් කියලා දැක්කේ මේ වීඩියෝ එකෙන් ජයවේවා අරගලයට🖤🙏
ඉරාජ් මේකනම් වටිනව... අපේ සර් අරගලයට ජය🇱🇰🇱🇰☘️
@anjana kulz වාව් නේ😀
එකෙන්ම ❤❤
අපේ සර් මෙහෙම වැඩසටහනකට ගෙන්නුව එකට thanks ඉරාජ් අයියේ 🙏❤️👊🍁
th-cam.com/video/JvEWL_qnHMY/w-d-xo.html ගන්ජා වලින් මොනවද කරන්න බැරි
ගහක් මතු උනා මේ මිහිපිට සරුව
මලක් හිනැහුනා ඒ මහා ගහ දැරුව
පලක් නෑ තවත් පසු බැස්සොත් දරුව
තවත් ගහක්! පණ දෙමු අපි හැම මැරුව
ඒක මරු🤩
හරිම ලස්සන කවි සිතුවිල්ලක්. 🩷
නියම වැඩක්. අනිවාරෙන්ම නීතිගත වියයුතුයි. ❤️
කොච්චර වටින දෙයක්ද කන්සා බොන්න විතරයි දන්නෙ ලංකාවේ කට්ටිය මෙක නිති ගත කල යුතුමයී අපේ දේ අපි රැකගමු...❤️
a much needed interview. If policy makers see this, it could be the turning point of modern SL history.
අද මේ තුමාව අත්අඩංගුවට අරන්.එතුමාට බාදා වලින් නිදහස් වෙලා අරගලය ජය ගන්න ශක්තිය ලැබේවා
ඒ මොකටද බං ඒ.. ??
සුද්දගෙ රටේ තහනම් නැති දිව්‍ය ඖෂධය අපෙ රටේ තහනම් ඇයි. තාම අපි වහල් මානසිකත්වයෙන්ද ? මේ තරම් නිෂ්පාදන රාශියක් බිහි කර රැකි රක්ෂා උත්පාදනයෙන් රුපියල් , ඩොලර් උපයන්න හැකියාවක් තිබියදි ඇයි බකං නිලාගෙන ඉන්නෙ. ඇයි විදේශ රටවලට කඹුරන්නෙ. ඇයි හිඟා කන්නෙ. මේ නිෂ්පාදනයෙන් කොමිස් ලැබෙන්නෙ නැති නිසාද ? මෙම වැඩසටහන කංසා සම්බන්ධයෙන් කල අග්‍ර ගන්‍ය හදුන්වාදීමක් . බොහෝම ස්තුතියි දෙදෙනාටම.❤
ජය වේවා කන්සා නීති ගත වේවා ඔබ තුමාගේ දැක්ම ගොඩක් වටිනවා අරගලේට ජය වේවා😍😍😍❤️❤️❤️
මම පව්ද්ගලිකව පලවෙනිපාරට කංසා දාපු කුකුල් මස් හොද්දක්කෑවා,සහ කංසා දාපු පරිප්පු කෑවා.. මගෙ ජීවිතේ මම කාපු රසම මස් කරිය ඒ.. මටත් පුදුමයි❤️💯
#දුම්කොලවගේ කුනුගොඩකින් හදන සිගරට් තහනම් කල්ලා කංසා නීතිගත කරමු💯
ස්කන්ධය දිරනවා ආතල් ඒක ඉතුරු වෙනවා😂🤣 iraj ayye aswenna dala thiyenne ❤️✌️
අනිවරෙන් නිති ගත වෙත්වා බුදුසරණයි
සර්..ව අත්ඩංගුවට අරගෙන අද😢😢 අරගලය අත අරින්න බෑ✊🏼✊🏼✊🏼✊🏼✊🏼✊🏼🇱🇰
මාත් දැක්කා ඒ ගැන පුවතක් 😥
ගොඩාක් හොඳ වැඩක් සර් ජයවේවා 👍👍💪💪 🇱🇰
ජයවේවා
රටක් වටින මිනිහෙක් ජය !
ඉරාජ් අයියා හොද වැඩකට අත ගහලා 😊👌🇱🇰👏🏽
අපේ ආච්චිලා එහෙමත් ඉස්සර කංසා මාලුවට එහෙම දානවලු😌
Oyage achchi thamai hodatama Kerala thiyenneh 😂😂😂😂
පොලොස් මාලුවට දැම්මම අම්මාආආආආආආආආ
@@isharasomarathne3468 හ්ම්ම්
@@virensamarasinghe2917 😂
😮
නියමයි... අපේ රට කොහොම හරි ගොඩ දාන්න.. ක්‍රමවත් වැඩපිලිවලක් යටතේ නීතිගතකරල... ක්‍රියාත්මක කරානම් ලොකු වටිනාකමක් තියෙනව.❤️❤️
කංසා කියන්නේ හැඟීම් දැනීම් ආසාවල් රස විදින්ඩ පුළුවන් මධ්‍යස්ථ ඥානයක් ඇති කරනවා ඒ තුළ හැම මොහොතක්ම සුබ වාදීව හිතන්න පුළුවන් මනුස්සයෙක් බවට පත්කරනවා ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් නිර්මාණය කරනවා තමා තුළින් කංසා භාවිතය තුලින් නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබෙන මනුෂ්‍යයෙක් බවට මානසික ශක්තිය ආත්ම ශක්තිය ඇති කරන මනුස්සයෙක් මිනිස්සු සමග සතුටින් සමගියෙන් ජීවත් වෙන්ඩ පුලුවන් මනුස්සයෙක් කරන මේ වගේ උතුම් ශාකයක් මේ ලෝකේ යළි ඉස්මතු විය යුතුය 😇❤️🌍
ජය ගමු Srilanka 🇱🇰 🙏🌎❤️
Thanks lot....wish you all the best...💪💪💪
සුපිරිම වැඩක් නේ මේක 😍ගුණදායක ආහාරයක්,ඔතලා ගහන්නැත්නම්💪
නීතිගත කරන්නම ඕනෙ... හැබැයි ඊට පස්සෙ 2000න් පස්සෙ පොඩි එවුනුයි අනික් හරක් ටිකයි හංදියක් හංදියක් ගානෙ ජොයින්ට් එක කටේ ගහගන ඉන්න දගලන එක නවත්තන්න හොද නෛතික රාමුවක් ඕනෙ... කොහොම හරි හැම එකටම කොමිස් ගහන්න බලන් ඉන්න දේශපාල වාසුදේවල ඉන්න අපේ රටේ මේව කරයි කියල හිතන්න අමාරුයි😂 උන් ඉන්නෙ බල අරගලේක උන්ට මේව වැඩක් නැ
@anjana kulz ow itin😂
@Lonely Shadow ඇල්පෙනෙත්තක් හදන්නැති රටෙ ඕව හදල රට දියුණු කරයිද බන්😂 comment එක දාල ටික වෙලාවයි ගියෙ ආන් වැලි අංගෙ සර්ව අත්තඩංගුවට අරං 😂 ආස්චර්යය උට්ටො😂
නියාමනය වචනෙ
ලොකයක් ජයගන්න පුලුවන් දෙයක් තහනම් කරේ සුද්දා සුද්දගේ නිෂ්පාදන ටික විකුනගන්න. සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගත්තම හරි ලස්සනට අපේ කට්ටිය කරාවි.
මමනම් ගෙයක් දොරක් හදාගෙන බින්දුවේ ඉදන් නැගිට්ටේ තණමල්විල වවවු දේශීය කංසා භාවිතයෙන් මං ගැනම මගේ ජීවිතය ගැනම මගේ හැකියාවන් ගැනම තේරුම් අරන්.. අනිත් අය ගැනනම් දන්නේ නෑ.. මමනම් කංසා භාවිතා කරලා හැමදාම හවසට සීමාවෙන් එහාට කල්පනා කරලා මං මාවම තේරුම් ගත්තේ. ඇබ්බැහි උනේනම් නෑ. හැබැයි අහම්බෙන්හරි ලැබුනොත් අදටත් පාවිච්චි කරනවා. මොකද ඒක භාවිතා කරාම මනස වැඩ කරන විදිය හොදට අත් විදල තියෙනවා මං. ඒ වෙලාවට හරියට මනස පාලනය කරගෙන focus එක දෙන්නනම් භාවිතයෙන් පස්සේ තනි වෙන්නම ඕන. කට්ටිය එක්ක ඉදිද්දි හරියන්නෙ නෑ. ඒකෙන් මට ලැබුන වටිනාකම කියල නිම කරන්න බෑ.. ඒ් වගේම අරක්කු, බියර්, වොඩ්කා, විස්කි, බැන්ඩ්‍රි, කසිප්පු, සිගරට්, ගංජා සහ KG, මේ හැම දෙයක්ම භාවිතා කරලා ඒ දේවල් වලින් මගේ හැසිරීම් වෙනස් වෙන හැටිත් මම හොදට අත්විදල තියෙනවා. මං ගැන මංම කරපු පර්යේෂණයෙන් මට කියන්න පුළුවන් දේශීය කංසා පමණක් භාවිතය තුලින් මගේ ජීවිතය ගොඩාක්ම යහපත් අතට හැරුනා. කොටින්ම කිවුවොත් ලස්සනට පිරිසිදුව එදිනෙදා ජීවත් වෙන්න පටන් ගත්තෙත් කංසා බීලා මං ගැනම මට හිතුන දේවල් නිසා. අරක්කු බීලා පෙරේතයෙක් වගේ නිදාගනිපු මට කංසා බීපු දවසට ඕන උනේ ලස්සනට නාලා කියලා පිරිසිදුව නින්දට යන්න. මගේ අත්දැකීම් හා ජීවිතේ කංසා සම්බන්ද පරිච්ඡේදය කියන්න මේ comment section එකේ ඉඩත් මදි. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දන්නෝ දනිති.
kansa smoke karana ekada honda nattan kama walata dala kana ekada ?
ඉරාජ් අයියේ ඔයාට විතරයි මේක පුළුවන් ..ජනාධිපතිට කිව්වොත් ඔයා ඒක කරන්න බැරි වෙන එකක් නෑ ❤️🙏
Janadipiti keyai redda tamai kade giya iraj publish wenna dan boruta ragapanawa
හැම දේකම නරක පැත්ත විතරක් බලලා ඒකෙ හොඳ වසන් කරලා දැම්මම ඒකෙ වටිනාකම අඩු වෙනවා මේක කප්රුකක් රටට සම්පතක් ගංජා නීතිගත කරමු විප්ලවයට ජය ❤️✌️
ඩල්වෙලා මොල..
නීති ගත වෙන්න ඕන ඒ මල...
Maca..🚬❤
Jaya wewa wasantha mahathya.
කංසා හොඳයි කියලා දන්නවා නැතුව නෙමේ. අපේ හැත්ත කරන්නේ ඒවා වේලලා දුම විදියට උරන එකනේ ඒකයි අව්ල. ඒක තමා තහනම් කරලා තියෙන්නේ. නැත්තම් ගොඩක් වටින දෙයක්
ඉරාජ් අයියේ උමංදාව පැත්තෙත් යමු...
ආචාර්ය වසන්ත වැලිඅංග හා ඉරාජ්,ඔබ දෙපළට බොහොමත්ම ස්තූතියි...මෙය අනිවාර්යයෙන් ම නීති ගත විය යුතුයි..
සුපිරි සුපිරි ❤❤
නියමයි ඉරාජ් කාලීන අවශ්‍යතාවයක් සදහා ඉඩක් ලබාදීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි. හොඳ ඉදිරිපත් කිරීමක් වැලිඅංග මහත්මය.👏👏👏
දවසක ඔය ගේම ඔයා දිනන්න ඕනෙ සර්...ජය වේවා💚🙏
.niyamai jayan jayama wawa
Jaye veva vashanthe aiye🙏athearinne epa vade digetama katha karanne kohoma hari nithigatha karemu ❤
වසන්ත සේන මහත්තයා පොලිසියයෙන් අද අරන් යනවා වීඩියෝ එකක් දාල තිබුනා ...
මේ ගැන හොයලා බැලුවොත් හොඳයි නේද ? ඔහුට තිබෙන්නෙ වෙනම දර්ශනයක් මේ කංසා පිලිබඳව එතුමාගේ පොත් මමත් කියවලා තියෙනවා , මට නම් හිතන්නේ ලංකාවට උචිත විදියට මේක නීති ගත කරොත් අපිට අපනයනය කරලා රටට මුදල් ගෙන්න පුළුවන් හැබැයි මෙක කර්න්න ඔනී හොඳ කලමනාකාරනයක් , අවබෝධයක් තුලින් නැත්නම් මෙකින්ම අපේ රටට හානියක් වෙන්නත් පුළුවන් , කොහොමද උනත් අපි අපේ දේ අගයන්න ඔනී වගෙම මේ වගේ දෙයක් නීති ගත කරොත් වගකිමෙන් වැඩ කරන්නත් ඔනී , හදිසියෙම ඔහුව පොලිසියයෙන් අත්අඩංගුවට පත්විමත් ගැටලු සහගත දෙයක්
මේකෙ කංසා නීතිගත කරනකන් බලන් ඉන්න අයගෙන් 99.99%ක්ම කංස තන්තු වලින් රෙදි මහලා අඳින්න බලන් ඉන්න අය.
එදා සිදුහත් කුමරු බුදු වෙද්දී කුස තන කියලා භාවිත කලේ කංසා වලට. නියම කුස තන කියන්නේ කංසා වලට. කංසා යනු භාවනා කිරීමට ගොඩක් උපකාරී වන ශාකයක්.
@@hasithatharaka5737 ඔව් ඔව්. අර මොකක්ද ජාතක කතාවක තියෙනවා කාන්තාරෙක අතරමං වෙලා ඉද්දි කාන්තාරෙ මැද කංසා පැලයක් තියෙනවා දැකල ඒක උගුල්ලල බලද්දි යට උල්පතක් තිබුනා කියලත්.
ජය වෙිවා සර්
ජය වෙවා වැලිඅංගෙ මහත්තයාටත් ඉරාජ් සහොදරයාටත්
සුපිරි වැඩක් වෙයි ඉදිරියෙදි
අපි කැමති කන්සා නිතිගත කරනවා නම් ජය වේවා
ජය වෙවා🍁..
විය යුතු දෙයක් ජය
Iraj Aththtama Api Nodutuwa Paththak Dakinawa
ගෝල් දේසෙ කන්සා භාවිත කරා කිඋවම මතක් උනේ මකබාස් රැප් එක
මෙතුමව අත්තඩංගුවට ඇරන් දැන්.ආන්ඩුව වැඩිකල් පවතින්නැ මෙහෙම ගියොත්
ජය අරගලයට
අරගලයට ජය වේවා සර් ❤️
jaya wewa sir
අන්න භාන්ඩෙ..අපිට පොඩ්ඩක් තියා ගන්ඩ ඉඩ දුන්නනම් මොකද වෙන්නෙ. හැබැයි. සන්ජීවනි කාමෙශ්වරිය තියා ගන්ඩ පුලුවන් එක වාජීකරනයක්.
දැනුත් joint එකක් ගහන ගමන් ඉන්නේ
😂😂😂😂
🤭🤭🤭
Hora gediya 🤣
❤❤
@Lonely Shadow කිසිම පිලිකාවක් හැදෙන්නෙ නැහැ මචන්. KG නැතුව නෝමල් කන්සා ටිකක් කෙල්ලට ගස්සපන්. කිසිම අවුලක් වෙන්නෙ නෑ. ඔය KG ජරාව හදන්නෙ එක එක රසායනික දේවල් දාලනෙ. ඒක නිසා කේ ජී ශරීරයට එච්චර හිතකර නෑ. ඒ නිසා ඒ ජරාව නොබී පැලයක් ගෙදර හරි හදාගෙන නෝමල් කංසා ටිකක් බීහන්. ඒක උබ මැරෙනකම් හැමදාම බිවුවත් පිලිකාවක් හැදෙන්නෙ නෑ සහෝ. මන් අත්දැකීමෙන් කියන්නෙ. ❤❤❤😊
ඕයිඕයි😂
ඈත අතීතයේදී ඉසිවරයන් විසින් රට තුලදි මේයට තයිලොක විඡයපත්ර කියන ලදදේද මෙම බීඡයට බැවින් අපි එය සංරක්ෂණය කර ගෑනීමට අපි උත්සහ කරමු .😊🎉🎉🎉🎉🎉🌻☘️🌿🌿🌿🌱
🔥කංසා වලින් හුගක් ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ නියමයි..❤️
අම්මෝ නිදානයක්නෙ 🤩...මමත් හොයා ගන්න ඕන ගංජ ටිකක්😁...
අන්තිම හරියට එද්දී ඉරාජ්ටත් වැදිලා වගේ 😁🤦
ජය වේවා 🖤
අරගලයට ජය.❤️
අපේ පන වගේ. රටක් වටින මනුස්සයෙක්. නිරෝගීමත් ශක්තිමත් ජාතියක් හදන්ඩ උරදෙන උතුම් මනුස්සයෙක්. සිව්හෙලයට මේසියල්ල යහපත් ලෙස රැකේවා. ඔබටත් මේහා බැදුණු සියල්ලන්ටත් ජයෙන් ජයක්ම වේවා.
Kari sinhalaya thamai meka bayanaka kare iraj aiye ganja nathi rate samaya bida wete 🍁🍁🍁🙏🙏🙏😢😢😢🤔🤔👍👍
අනිවාර්යයෙන් කංසා වැවිමට රජය අවසර දිය යුතුයි එය මෙරට ආනගතය තුල වටිනාම වැවිලි භෝගය වනු ඇත සාමකාමි ලොවක් හැදිමට එකම මූලය 😍
th-cam.com/video/JvEWL_qnHMY/w-d-xo.html ගන්ජා වලින් මොනවද කරන්න බැරි
කංසා ගහක් අහම්බෙන් මට හම්බුනොත් එතනම වාඩි වෙලා ගහම කනවා මුල ගෙදර අරං ඇවිත් තම්බලත් බොනවා.. ඒ තරම් ගුනයි. දුම් බොන්නෙ නෑ මං බීලත් තියෙනවා අරක්කු තරම් නම් නරකක් නෑ කොහෙත්ම. නිදහස් වින්දනයක් පරිසරය විදින්න නම් නියම මතක් තියෙන්නෙ. හොද ඔසුවක් කංසා, කවදා හරි මේ බෙහෙත ලංකාවේ නීතිගත කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කංසා මුල් කොල තම්බලා පිලිකා රෝගියෙක්ට දෙන්න මාසයක් උදේට හවසට" අනිවාර්යෙන්ම පිලිකා සෛල නැති වෙනවාමයි වගකීමකින් කියන්නේ. බුදුසරණයි
ජය වේවා
සර්ව policiyata අරං ගියා ඉරාජ්..මොනවා හරි කරන්න ඉරාජ්
Iraj hat offffff dont give it up carry on ....🎉️🎉️🎉️🎉️❤❤💕💕💕
th-cam.com/video/JvEWL_qnHMY/w-d-xo.html ගන්ජා වලින් මොනවද කරන්න බැරි
Thanks iraj take our sir for this programme
අරගලයට ජයවේවා ✌
ඔහොම කියලා හරි යන්නේ නැ රජයට බලකරන්නන ඕනි කංසා නීති ගතකරන්නම ඕනි
අනිවාර්යයෙන් මෙය නීති ගත කල යුතුය
අරගලයට ජය වේවා.. 💚✌️
තව කවුද කංස Experiments කරල තියෙන්නෙ... 👌
ස්තුතියි
වැලි මාමා දෙයක් කරොත් ආය කියන්න දෙයක් නෑ.මේක බලලවත් මේ ගොබ්බ පාලකයන්ගේ ඇස් ඇරේවා.අවජාතක පොන්න සුද්දගේ වහ කන්නේ නැතුව මේ බෙහෙත රටට දීපල්ලා🖤😒😈😘
චන්දයක් තියලා බැයිද නීතිගතකරන්න,කැමති අය ජන්දේ දෙයි අකමැති අය නොදි ඉදී 😇
අන්න පොයින්ට් එක☝️🙈
Wonderful Massage! Dr wasantha
th-cam.com/video/JvEWL_qnHMY/w-d-xo.html ගන්ජා වලින් මොනවද කරන්න බැරි
godak honda deyak
අපි ඉන්නෙ කොරියාවේ.. කොරියාවේ කංසා කියන්නේ පට්ටම තහනම් දෙයක්.. කොරියාවට එද්දිම කරන මෙඩිකල් එකෙන් කංසා පොඩි ප්‍රමාණයක් හරි තිබුනොත් ආපහු ලංකාවට යවනවා.. නැත්තම් දෙවන වර මෙඩිකල් එකක් කරනවා. එකෙන් අහුවුනොත් කෙලින්ම ලංකාවට..
ඒත් විශේෂම දේ එ වගෙ තහනම් දෙයක් වෙලා තිබුනත් අද වෙද්දි කොරියාවේ කංසා වලින් කරන්න පුලුවන් බෙහෙත් ගැන පර්යෙෂණ කරනවා. එ සදහ කංසා වගා කරන්නත් පටන්ගෙන තියෙනවා. ආචාර්ය තුමාට එ ගැන කරපු විඩියෝ මම යවලත් තියෙනවා.. කොරියන් ගොසිප් කියන පේ්ජ් එකෙන්...
Korea medical cannabis හො cbd oil korea කියලා search කරොත් මේ ගැන කරපු,විඩියෝ ලමයින්ගෙ සුව කල නොහැකි ලෙඩ හොදකරන්න භාවිතා කරන විදිය සහ මේ තහනම් කංසා කොරියාවේත් නීතිගත කරන්න සංවිධානය වු සංවිධානත් දකින්න තියෙනවා....
කියන්න තියෙන්නේ එච්චරයි... දුකයි දුකයි ඉතිං මගෙ රටේ සම්පත් තහනම් එක ගැන..
Athatha loku pinak me wage video ekek karata iraj aiyata ❤️❤️ අරගලයට ජය වේවා
ගංජා ගහන එකා එක නිති ගත කරත් නැතත් ගහනවා.මෙ දැනුත් මම එකක් ඔතලා ගහනවා වගෙ. එකයි වැඩෙ ගංජා නොබොන එවුන්ගෙන් අපිට වැඩක් නැ. අපි ගහනවා එච්චරයි කතාව 😂😂😂😂😂😂
Iraj aiya makata saport akak danna
Mahacharya thumani mama chithra kalakarayek a wagema gitar gahanna sindu kiyanna sr oya hitiya wage adala pennanawa mage me hakiyawan diyunu karagaththe kansa kramanukulawa mage sharirayata labagath nisa mama wesmunu kalawa pilima murthi kalawa chithra kalawa me hamadema ada kansa nisa wardanaya karagena thiyanawa eth eka mano wyidyawarayek loku pissu kathawak kiyanawa mama a manowyidyawarayata abiyoga karanawa thumani obathuma me karana wadasatahana diyunu wewa kiyala mama hadawathin prarthana karanawa.....!
වසන්ත සර් ජය වේවා ඉරාජ් අයියා සර්ට උදව් කරන්න සර්ගේ වැඩ වලට් 🤜🤛🖤❤
th-cam.com/video/JvEWL_qnHMY/w-d-xo.html ගන්ජා වලින් මොනවද කරන්න බැරි
ඉරාජ් පිංසිද්දවෙච්චාවේ🙏❤
Patta kawdahari nithigatha karanna ona
සොබාදහම ඔබතුමා එක්ක ඉන්නෙ සර්....🌱❤🌱
නිධානයක් උඩ ඉඳන් හිගාකන ජාතියක් අපි. රට දියුණු කරනවා නම් කොච්චර දේවල් තියෙනවද..
Good 👍iraj
ඉරාජ් අයියේ නියමයිනේ
කන්සා නීතිගත කරලා රට ගොඩදාන්න හබැයි දේශපාලුවෝ අතට නොයවා නීතියනුකූල ක්‍රමයකට හොද වැඩපිළිවෙලක් විය යුතුයි .හමුදාවට බාර දුන්නනම් ලස්සණට කරයි 👍🏻👍🏻👍🏻
ඇයි හමුදාව දේශපාලනයට සම්බන්ධ නැද්ද?
සූපිරී😍🔥🇱🇰❤️
මේක බලන කොට iraj ගෙ මල් සිංදුව මතක් වෙනෝ🍁🤩
මරු👌
මට පේන්නෙම ඔය දෙන්නම හඳේ ඉන්නවා වගේ... දිග හුස්මවල් ගැඹුරට දැනෙනවා.. ඇස් අඩවන් වෙලා මගේ.. ඇඟේ රස්නෙ හොඳට දැනෙනවා මට දැන්.. එක දෙයක් කල්පනා කරන්න පුලුවන් කෙළවරක් නැතුව... තොල් අග මද සිනහව මට හුරුයි.. මේකට ඕනි කෙනෙක් නොදන්න එකක් මං කියන්න ඕනි,, "සීතලට වටලප්පන් ටිකක් කාලා බලන්න මේ වෙලාවට..පැණි ටිකක් වැඩියෙන් තියෙන කෑල්ලක්".. එදාට ඔයාට මාව මතක් වෙයි...😊😌😌😌
මස් කරියකට දාලා මමත් කාලා තියෙනවා ඒ රස අම්මෝ කන්න පුලුවන්🙈😍
Superb Job