ඔබේ බබා හැමවෙලාවෙම පුංචි ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්නෙ මෙන්න මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @ireshakumari2098
    @ireshakumari2098 7 หลายเดือนก่อน

    මන් ඔයාගෙ vedios බලන කෙනෙක්. මටත් twinsla ඉන්නෙ.. දුවලා දෙන්නෙක්. දැන් මාස 3 ක්‌ වෙනවා.. ගොඩක් වැදගත් මේ හැමදේම. Thank you.

  • @pamodaamasarani7165
    @pamodaamasarani7165 5 หลายเดือนก่อน

    mage babth inna godak welawata eka peththta..eyageth e petgtga pethli wage anith peththta sapekshawa.eth godak lami ehema innawane.awa loku weddi hriynawa kiyla godak aya kiynawane .

  • @UdeshikaMadhushani-i3t
    @UdeshikaMadhushani-i3t 3 หลายเดือนก่อน

    Ane miss mage babage bella tikk nemila wage 3 month babata ane kattiya kiynwa babage bellak ne kiyla kotai kiyla

  • @niroshinidissanayake5160
    @niroshinidissanayake5160 2 หลายเดือนก่อน

    Miss mage babata wayasa masa 8 hamarai.. oluwe bella mula hariye depaththen thiyenne miss thadata gediwela wage dethanak..babage e than deka athulen uda pahala yanawa chuti gedi wage dekak..eka saamannyaida miss?Pahu weddin hariyanawada?

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      බබාව බලන්නේ නැතුව හරියට දෙයක් කියන්න අමාරුයි! ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා අහන එක ගොඩාක් හොඳයි!

  • @ChiranAnjana
    @ChiranAnjana 5 หลายเดือนก่อน

    Mage babata dan masa 5 i eyage muna adai eka paththatamai inne Kiri ura bonneth eka paththei anith piyaure Kiri lunu rasayak thibena nisa babata denna bayai

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      මිඩ් වයිෆ් මිස් එක්ක හරි බබාගෙ ඩොක්ටර් එක්ක හරි මේ ගැන කතා කරලා උපදෙස් ගන්න.

  • @dironfernando7838
    @dironfernando7838 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @UdeshikaMadhushani-i3t
    @UdeshikaMadhushani-i3t 3 หลายเดือนก่อน

    Ane miss mage babta 3 month wenne eyage bella nikam akulan wage inne kattiya kiynawa bella ne kiyla e hetida miss

    • @mytinysprout
      @mytinysprout  2 หลายเดือนก่อน

      මාස 3ක් කියන්නේ තවම හරියටම ඔලුව කෙලින්ම තියාගන්න අමාරුයිනෙ , එතකොට බබාගේ බෙල්ල පේන්නෙ නැහැ තමයි, ඔයා බය නැතුව ඉන්න!

  • @NayanamaliPremasiri-jv7lw
    @NayanamaliPremasiri-jv7lw 5 หลายเดือนก่อน

    Mage babata masa 2, 1/2i. Dakunu peththatama idala a peththa gevila wagei. Doctor kenekta pennanna weida mis

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      මාස 3 න් බබාව පෙන්නන්න ගියාම ඩොක්ටර්ගෙන් අහලා බලන්න. මේ වීඩියෝ එකෙ තියෙන දේවල් කරලා බලන්න.

    • @harshakelum3733
      @harshakelum3733 หลายเดือนก่อน

      Ane oyage babage eka hari giyada ..mage babaget ehema wela inne.math nokarana deyak ne ane.plz reply karanna

  • @cjjfkgNxncmv
    @cjjfkgNxncmv 4 หลายเดือนก่อน

    මිස් මගේ බබාට මාස 6එයා එක පැත්තකට ඔලුව හරවගෙන තමයි නිතරම ඉදිරිය බලන්නෙ, මම doctor කිව්වාම බබට headbalance වල ප්‍රෂ්නයක් නෑ කිව්වා

    • @mytinysprout
      @mytinysprout  4 หลายเดือนก่อน

      ඩොක්ටර් බබාගෙ බෙල්ල දෙපැත්තට හරවලා බැලුවාද? බබාගෙ බෙල්ල දෙපැත්තම අතගාලා මාංශ පේශී තද ගතියක් තියෙනවාද කියලා බැලුවාද?

  • @AnomaPriyadarshani-um4qh
    @AnomaPriyadarshani-um4qh 6 หลายเดือนก่อน

    අනේ මිස් මගෙ බබාට අවුරුද්දයි තාම හිස කෙලින් තියාගන්න අමාරුයි .පිටුපසට යනවා.එයා අඩු බර(1100යි )අඩු මාසෙන් හම්බුනෙ.හිස එක පැත්තක් ප්ලැට්

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      බබාගේ වර්ධන වේගයේ අඩුවක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක්ට බබාව පෙන්නලා ප්‍රතිකාර වලට යොමු කරන්න. බබාට විශේෂ ව්‍යායාම ලබාදෙන්න වුවමනා නම් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්න උපදෙස් ලැබෙයි. බය වෙන්න එපා! ප්‍රමාද කරන්නත් එපා.

    • @AnomaPriyadarshani-um4qh
      @AnomaPriyadarshani-um4qh 5 หลายเดือนก่อน

      @@mytinysprout මම පිසෝ තෙරපි යනවා.එයාට කෑම කවන්නත් අමාරුයි මිස්.ඔයාට ගොඩක් පින් මිස් මට උපදෙස් ලබා දුන්නට

    • @mytinysprout
      @mytinysprout  5 หลายเดือนก่อน

      බබාගෙ හිසේ පිහිටුම වගේම ශ්වසන මාර්ගයත් නිතරම මතක ඇතුව පරික්ෂා කරව ගන්න. හිසට ආධාරකයක් නොදී කෑම කවන්නත් එපා.

    • @SachiniSewwandi-z3f
      @SachiniSewwandi-z3f หลายเดือนก่อน

      Mage babat ehemai ane😢

    • @SachiniSewwandi-z3f
      @SachiniSewwandi-z3f หลายเดือนก่อน

      Mis mage babat adu masen hamba une eyt thma oluwa ussa ne na terapy wlata ynwa et thma na

  • @BanukaChathuranga-tl6zl
    @BanukaChathuranga-tl6zl 7 หลายเดือนก่อน

    Ane mis mage baba bella peththta harawn inne

    • @mytinysprout
      @mytinysprout  7 หลายเดือนก่อน

      බබාගෙ වයස මාස කීයද?

  • @thusharifernando6712
    @thusharifernando6712 6 หลายเดือนก่อน

    මගෙ බබාට සති 7. එයාගෙත් ඔලුව හරවන්න ඕනද? එහෙම හැරවිලා තියෙන නිසා එයාට වේදනාවක් දැනෙනවද එහෙම වුනාම එයා අඩනවද ගොඩක්

    • @mytinysprout
      @mytinysprout  6 หลายเดือนก่อน

      සම්පූර්ණ වීඩියෝ එකම බැලුවොත් තේරුම්ගන්න පුළුවන් වෙයි කරන්න ඕනා මොනවාද කියලා, ඒවගේම තමන් අකමැති දෙයක් කරනකොට බබාලා අඬන එක හරිම සාමාන්‍යයයි, ඒකට බය වෙන්න එපා!

  • @SaduniLasanthika-v8x
    @SaduniLasanthika-v8x 3 หลายเดือนก่อน

    ❤❤

  • @UdeshikaMadhushani-i3t
    @UdeshikaMadhushani-i3t 3 หลายเดือนก่อน

    Ane miss mage babta 3 month wenne eyage bella nikam akulan wage inne kattiya kiynawa bella ne kiyla e hetida miss

    • @mytinysprout
      @mytinysprout  3 หลายเดือนก่อน

      බබාව මාස 3න් ඩොක්ටර්ට පෙන්නන කොට මේ ගැනත් අහන්න. බබාව බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි. අනිත් අය කියන දේවලට හිත රිදව ගන්න එපා, ඔයාගෙ බබා ගැන හොඳටම දන්නෙ ඔයා, ඒ නිසා බය නොවී ඩොක්ටර්ගෙන් අහලා බලන්න.