Neurosurgeon | Dr. Prasanna Gunasena | Talk Time with Sajee | Chala Ruu Production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (Prasanna Gunasena) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ද වෙයි.
    ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයාය.
    වෛද්‍ය 'ප්‍රසන්න රඟපෑමෙහිද දක්ෂයෙක්වන අතර ස්වාධීන රූපවාහිනියේ විකාශිත සුළඟ ටෙලි නාට්‍යයෙහි රඟපා ජූරියේ විශේෂ අගැයීම් සම්මානයක්ද හිමිකර ගෙන ඇත.
    ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයින්ගේ සංඟමයෙහි ආරම්භක සාමාජිකයෙකි.
    ---------------------------------------------------------------------
    #Neurosurgeon
    #Dr.Prasanna_Gunasena
    #Talk_Time_with_Sajee
    #Chala_Ruu_Production
    Video By Chala Ruu Production
    Present :- Sajee Ranathunga
    ---------------------------------------------------------------------
    Email :- r.a.c.m.rupasinghe@gmail.com
    #Chala_Ruu_Facebook_Official_Fan_Page
    / chala-ruu-tv-411058912...
    #Travel_Freedom_Facebook_Official_Fan_Page
    / travel-to-freedom-1039...

ความคิดเห็น • 38

  • @hmcswarnasinghe1626
    @hmcswarnasinghe1626 ปีที่แล้ว +9

    උතුම් මිනිසත්බවේ සංකේතයක් !!!
    Dr. ප්‍රසන්න ගුණස්න. මැතිදුන්ට
    නීරොගී සුවයත් දිර්ඝායුෂත් මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු 🙏

  • @thilakprasanna1009
    @thilakprasanna1009 3 หลายเดือนก่อน +1

    මේ කතාව බලල අද දැනගත්ත දෙයක් තමයි.. කොටි ත්‍රස්ත වාදීන් නැති කරන්න. මූලිකව කොච්චර සැලසුමක් තිබ්බද කියල.. එදා හිටිය පාලකයො.. ඔබටත්. එවකට හිටියෙ පාලකයන්ටත් ගොඩක් පින් යුද්දෙ ඉවර කරන්න උදවු කරාට..💜️💜️💜️

  • @janakiperera4892
    @janakiperera4892 5 หลายเดือนก่อน +1

    වැළලී යන භයානක අතීතයක් යලි සිහිපත් කිරීම ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ලොකු කැපකිරීම් කරලා තියෙන්නේ god bless 🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +2

    වටිනා අදහස් ගොඩක් ජීවිතයට ඉගෙන ගත්තා.ස්තුති

  • @layanalwijerathne815
    @layanalwijerathne815 2 ปีที่แล้ว +3

    බුදු වෙනව ඩොක්ටර් ඔබතුමා

  • @asankaprabath1749
    @asankaprabath1749 6 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ලැබේවා !!!

  • @geethafernando8670
    @geethafernando8670 6 หลายเดือนก่อน

    First time i have ever herd best doctor my life. One of the god as human. Blessings of the noble triple jem. 🙏

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවියෙක්..❤

  • @chalaruutesting5343
    @chalaruutesting5343 3 ปีที่แล้ว +2

    ජය වේවා sir

  • @sumadurapriyadarshana4683
    @sumadurapriyadarshana4683 3 ปีที่แล้ว +2

    Congratulations from the bottom of my heart 👍👍👍👍

  • @kapugesajani
    @kapugesajani ปีที่แล้ว +2

    Mihipita upan bodisathwayek obathuma 🙏🙏🙏

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 7 หลายเดือนก่อน +1

    Great 🙏🏻

  • @BNBLamai
    @BNBLamai 3 ปีที่แล้ว +2

    Respect sir ..

    • @trippbruce4509
      @trippbruce4509 3 ปีที่แล้ว +1

      you probably dont give a shit but if you are bored like me atm you can watch pretty much all the latest movies and series on instaflixxer. Been binge watching with my girlfriend for the last few weeks xD

    • @rylandlarry4853
      @rylandlarry4853 3 ปีที่แล้ว +1

      @Tripp Bruce Definitely, I've been watching on instaflixxer for since december myself :)

    • @joejermaine9
      @joejermaine9 3 ปีที่แล้ว +1

      @Tripp Bruce definitely, I have been using instaflixxer for months myself :)

    • @aidenkylo4349
      @aidenkylo4349 3 ปีที่แล้ว +1

      @Tripp Bruce yea, I have been using instaflixxer for since november myself :)

  • @chalaruutesting5343
    @chalaruutesting5343 3 ปีที่แล้ว +1

    Rexpect sir

  • @manjulafernando7574
    @manjulafernando7574 3 ปีที่แล้ว +1

    Serama hodai doctor ikmanin thara Yana akai wade

    • @manjulafernando7574
      @manjulafernando7574 3 ปีที่แล้ว

      Boru nove math Beth gannawa dakkama harima lassanai eth Sarai ape gedara Aya doctor t v ake vdasathan valata dakkama Hari asai kondeta magen ahanva colours karalda Kiyala all balanna thiya Beth hanneth Baye onna vade ( habai doctor nam koduata kalata deviuek thamai

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 ปีที่แล้ว +2

    Doctor ge. Nambar. Eka

  • @menike846
    @menike846 ปีที่แล้ว +1

    මම මේ විඩියෝ එක බැලුවා ඩොකට මට දෙයක් කියන්න තියෙනවා ඩොක්ට ගොඩක් පිං මම අහන්නේ මගේ දුව ගෙ ස්නායු ගෙඩ් තියෙනවා කොන්දේ ගෙඩියක් තියෙනවා ඉතින් එක ඔපරේෂන් කලොත් ප්‍රශ්නයක් ඇති වෙයිද අල්ලේ.එකයි.අතේ එකයි .කකුලේ එකයි.කොන්දේ එකයි සෙරම රිපොට් තියෙනවා එක ඩොකට කෙනෙක් කිව්වා .ඔපරේෂන් කලොත් කොන්දේ ගෙඩිය ප්‍රශ්න ඇති වෙනවාලු ඩොක්ට කොළඹ මහා රෝහලේ තමයි ප්‍රතිකාර අනේ ඩොක්ට මට මේකට උත්තරයක් දෙන්න ගොඩක් පිං මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ තෙරැවන් සරණයි

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว

    Obata puluwannam me doctor kodu Ata Pele oppression karana widiyo dannako mokada kodu Ata Pele jel aliyata awith oppression karanna wela thiyena ayata wda gathwena nisa ama oppression Karla hodin jiwath wenna puluwanda Kal yaddi prasna wenwda suwawenna Kal yanwda

  • @senakaekanayaka3517
    @senakaekanayaka3517 ปีที่แล้ว +2

    ඩොක්ටර් අපට සම්බන්ධ වෙන්න ක්‍රමයක් ......... නම්බරය පුලුවන්නම් දෙන්න . පින් සිද්ද වෙනවා .........

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  ปีที่แล้ว

      මට watsapp 0716132123 msg එකක් දාන්න මම සම්බන්ධ කරන්නම්..

  • @nishangisadareka3629
    @nishangisadareka3629 ปีที่แล้ว +2

    ඩොක්ටර්ව සම්බන්ද කර ගන්න විදියක් කියන්න

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน

      නාරාහේන්පිට, ලංකා හොස්පිටල් එකට කතාකරල, දිනයක් වෙලාවක් වෙන්කරගන්න.

  • @user-eq7mg5nz7v
    @user-eq7mg5nz7v 6 หลายเดือนก่อน

    Oba thumage no eka danna.

  • @lakshanmadushanka8026
    @lakshanmadushanka8026 2 ปีที่แล้ว +1

    Me wadasatahan thula ethumage nambarayak nathi eka thama aula

    • @nishanimasakorala2033
      @nishanimasakorala2033 ปีที่แล้ว +1

      colombo narahenpitiya lanka hospital eken Channel karanna puluwan.

  • @buddikaprasad1040
    @buddikaprasad1040 11 หลายเดือนก่อน +1

    Kohomada pretikara ganne hambenne

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน

      මෙතුමා හමුවී ප්‍රතිකාර ගැනීම සදහා නාරාහේන්පිට. ලංකා හොස්පිටල් එකට කතාකරල, දිනයක්, වේලාවක් වෙන්කරගන්න.

  • @manjulafernando7574
    @manjulafernando7574 2 ปีที่แล้ว +1

    Kodu ata Pele opareshan karapu kenek innawa da