ඕස්ට්‍රේලියාවේ මත්වතුර මිල ගණන් | Alcohol Prices in Australia | Dan Murphy | BWS | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ඕස්ට්‍රේලියාවේ මත්වතුර මිල ගණන් | Alcohol Prices in Australia | Dan Murphy | BWS | Sinhala
    Dan Murphy Online
    www.danmurphys...
    Yakage Podcasts
    - youtube -
    / @yakagekatha
    - Spotyfy
    open.spotify.c...
    Like our FB Page
    / yakagewada
    Follow us on Inastagram
    / yakagewada
    Join this channel to get access to perks:
    www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide #Melbourne #Sinhala
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

ความคิดเห็น • 156

  • @theexplorersl
    @theexplorersl 2 ปีที่แล้ว +26

    දැන් යකා අයියා Go pro එකෙන් video කරන නිසා colours එහෙම නියමයි.❤️❤️

  • @emilangelo5525
    @emilangelo5525 2 ปีที่แล้ว +18

    රාක්කෙන් gold reserve එක ගත්ත විදිහ. අපිනම් ගන්නෙ බෝතලේ බදාගෙන 😭😭

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 2 ปีที่แล้ว +8

    යකා අයියගේ පැහැදිලි කරන භාෂාව පට්ට ❤❤❤❤❤ ජය වේවා යකා අයියා. වීඩියෝ හැම එකම බලනවා

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @manushadilshan6464
    @manushadilshan6464 2 ปีที่แล้ว +11

    PriLa Vlog එකෙත් ෆට්ට භාණ්ඩ ටිකක් තියේ 🤩

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      Link eka daannko e video eke

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 2 ปีที่แล้ว +7

    Greetings from Baldivis,Perth-WA... appreciate your presentations ..lot to know- how... today I have subscribed... Good English pronunciation...as a Sri Lankan....who is with F&B background... so happy...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️💙🍻🙏 really appreciating your compliments. Glad to hear from Perth. Keep in touch 👍👍

  • @senurasandeepa3630
    @senurasandeepa3630 2 ปีที่แล้ว +4

    බෝතල් ටික පට්ට ලස්සනයි,

  • @maldeniyadeshapriya5797
    @maldeniyadeshapriya5797 2 ปีที่แล้ว +2

    video aka awasane podiyata veri vena gathiyak anawa.......Jayaweva Yaka Ayya..!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අම්මෝ ඒක 🤣🤣🤣🤣
      එල එල බ්‍රෝ 👍👍🍻💥💥
      Keep in touch 👍

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 2 ปีที่แล้ว +4

    I am very much appreciating your videos & very useful to know about Australiya.👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother 👍💥🙏 really appreciate your compliments. Keep in touch 👍👍

  • @milaniperera4393
    @milaniperera4393 2 ปีที่แล้ว +1

    South Australia study කරලා pr දාගන්න එක ගැන video එකක් කරන්නකෝ

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +2

    Niyama vlog ekak. Thank you. Jayawewa.

  • @milaniperera4393
    @milaniperera4393 2 ปีที่แล้ว +1

    Australia student කෙනෙක් විදිහට land කරපු කමන් කොහොමද settle වෙන්නෙ කියලා video එකක් කරන්නකෝ!!

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +2

    Niyamai yaka aiye ♥️🔥 Jaya wewa 🔥

  • @Dudevegaslv
    @Dudevegaslv 2 ปีที่แล้ว +2

    Please make a velog about good Spas in Austraila!!!

  • @jason1361
    @jason1361 2 ปีที่แล้ว +3

    මරු යකා ❤

  • @hasithadilshan5106
    @hasithadilshan5106 2 ปีที่แล้ว +4

    Congratulations for 50k subscribers...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you brother

  • @nethminas.1967
    @nethminas.1967 2 ปีที่แล้ว +1

    ලොකු ප්‍රශ්නයක් තියනව අය්යෙ මට. Reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම .
    ඔයා සමහර තැන් වල බෝතල් ගද්දී අත් දෙකෙන්ම ගත්තා. එතකොට කැමරාව තියා ගත්තෙ කොහෙද?

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +3

    යකා මල්ලි පාටියකදි අැරෙන්න ,තනියෙන් නමි සෙටි වෙන්න එපා.

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +2

    Niyamai niyamai aiya....asama deyak😇😇😇😇...supiri video ekak..blue label ekak keeyada aiya??

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      thank you bro.. Dan Murphy link eke athi

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว +1

    kollonta godak watina video ekak 😁😁... jaya wewa aiya 💪💪💯💯

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว +3

    යේ යකා අයියා මගේ ඉල්ලිම ඉෂ්ට කරලා..❤ ❤ පලවෙනි කමෙන්ටුව 💪 🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @ashaankumara565
    @ashaankumara565 2 ปีที่แล้ว +1

    🍻නියමයි අයියා ..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 2 ปีที่แล้ว +2

    ලන්කාවේ gay කෙනෙක් ඔසී ආවොත් , ඔසී වල ඉන්න straight මිනිස්සු අපිට හිනා වෙයි ද ?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      ඔයා ප්‍රසිද්ධියේ කෑගහල කිව්වේ නැත්නම් .. මෙහෙ කාටවත් කව්රුවත් කරන දේවල් වලින් වැඩක් නැහැ .. තමන් කරන දෙයින් අනිත් අයට හානියක් නැත්නම් එච්චරයි

    • @pramithkumara9799
      @pramithkumara9799 2 ปีที่แล้ว +2

      @@Yakagewada එකටත් ලංකාවේ අනුන්ගෙ දෙවල් ම නෙ හොයන්නෙ

  • @sachintharathnayake6873
    @sachintharathnayake6873 2 ปีที่แล้ว +2

    සුපිරි😍

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว +1

    නියමයී අයියේ ජයවේවා ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @devinduthathsara9303
    @devinduthathsara9303 2 ปีที่แล้ว +3

    අයියේ RN video series එක දාන්නකෝ😭😭 ඉක්මනටම..😒

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      එක තමයි බ්‍රෝ.. මේ කොතනින් පටන් ගන්නද කියලා බලන්නේ.. uni එකේ ඉඳන් පටන් ගමුද

    • @devinduthathsara9303
      @devinduthathsara9303 2 ปีที่แล้ว +2

      @@Yakagewada මගෙ හොද අයියා😍❤️😁 මෙහෙමයි අයියෙ join වෙන හැටි ,ලංකාවෙ nursing කරන්න ආස අයට එන්න පුලුවන් විදි , එතකොට අයියා කටු සීන් එකෙන් පස්සෙ join උන හැටි අයියගෙ අත්දැකීම් (එව්වනං ගොඩක් ඇති😁😍) ඒ ඔක්කොම ටික mix කරලා අර කටු කතා වගේ සුපිරියටම එකක් ඕනි මුල ඉදන්ම ... Tv series එකක් වගේ.. අයියගෙ කටු කතා එක දෙපාරක් ඇහුවා මම😁 ඒ වගේ video ටිකක් ආයි දැම්මෙ නැති හින්දම.. තනිකරම movie එකක් ඒකනං director කෙනෙක්ට ඇහුවුනොත් මරු🙈🤣😁❤️

    • @devinduthathsara9303
      @devinduthathsara9303 2 ปีที่แล้ว +1

      @@Yakagewada ඉක්මනටම කරමු අයියේ.. හෙට හරි කමක් නෑ😍❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you brother ❤️💙🙏👍

    • @itshirusstyle7391
      @itshirusstyle7391 2 ปีที่แล้ว +2

      Nursing videos tikak one ikmanatamaa aiyaa😍😍😍😍..thanks

  • @surangayapa9845
    @surangayapa9845 2 ปีที่แล้ว +2

    Wide range ekak... 👍👍

  • @doyouknow1158
    @doyouknow1158 2 ปีที่แล้ว +1

    Soft Drinks ganath Video ekak Krmu

  • @pasindudulmantha2247
    @pasindudulmantha2247 2 ปีที่แล้ว +1

    අයියේ australia වට ගල් එහෙම එන්නෙ නැද්ද? ගන්න තැන් තියෙනවද? ලංකාවෙි අපිට ගල් බෝතලයක් ගහල ගන්න ආතල් එක ඔය ලොකු ලොකු brands ගහල ගන්න බෑ🥺🥺💔🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Melbourne වල තියෙනවා

  • @theexplorersl
    @theexplorersl 2 ปีที่แล้ว +12

    මං නම් අමද්‍යප නිසා කමක් නෑ.😌☺️❤️

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +1

    Your all the invidious are very useful to me for knowledge/ I have used this knowledge in most of the places and They say that I am " Jack of All trades" / the credit goes to you/the pub owners and salesmen knows nothing on liquor and I am recognized or the knowledge in two pubs in Galle city/why not do a programme on Jobs in IT at Aus so that they will be very useful to most of us//regards

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    හොද මාතෘකාවක් නේ අද තියෙන්නෙ.🥰🥰

  • @sanyvlog5254
    @sanyvlog5254 2 ปีที่แล้ว +2

    Aiye ohe idan petti walata dala nikal ewanna puluwandha lankawata

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Custom eke mahaththuru ganiyi

  • @sudarshankulatunga7810
    @sudarshankulatunga7810 2 ปีที่แล้ว +2

    SUPER SUPER BROTHER ,,,,,,, YOURE FORTUNATE MAN IN THE WORLD ,,,,,,,, GOD BLESS YOU,,,,,,,,,, I RESPECT EVERYONE WHO LIVES OTHER COUNTRIES ,,,,,,,, WE ARE SUFFERING HERE LIKE SLAVES ,,,,,,, IM PROFESSIONAL MUSICIAN FROM SRI LANKA IM SUDARSHAN

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Nice to hear from you Sudarshan 🙏👍🔥 keep in touch bro 🍻👍

  • @thariduabesekara5322
    @thariduabesekara5322 2 ปีที่แล้ว +2

    Video එක තව ටිකක් දිග උනාට කමන් නැ 😉

  • @SLTOUK
    @SLTOUK 2 ปีที่แล้ว +2

    Gahamuda adiyak

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අනිවා 💥🍻🙏👍

  • @janakashehan21
    @janakashehan21 2 ปีที่แล้ว

    Aiye , adelaide wala thibena universities gana video ekk dennko

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    හාලො හාලො කොහොමද ඉතින් 🙏🙏🙏

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      කොහොමද කොහොමද ,මම කියන්නේ ඇත්තක් ඉතාලියේ රෙඩ් ලේබල් euro 08,00 යි, black ලේබල්
      euro 22,00
      Green ලේබල්euro 200,00ච
      glend grand euro 06,00
      ච්වාස් euro 18,00
      ජැක් ඩැනියෙල් euro 18,00 යි,
      නමුත් මිල අතින් සෑම භාණ්ඩයකම මිල අඩු ම රට ඉතාලිය,
      මම එහෙම කියන්නේ ඔබ තුමා වගේම වෙනත් චැනල් වලත් ඔය විස්තර දක්වන නිසා,

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +2

      @@nihalkandewatte2299 බාඩු අඩුම රට ලන්කාව 😂😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️💙🍻🙏👍

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      @@Yakagewada ලොකු ප්‍රශ්නයක් තියනව අය්යෙ මට. Reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම .
      ඔයා සමහර තැන් වල බෝතල් ගද්දී අත් දෙකෙන්ම ගත්තා. එතකොට කැමරාව තියා ගත්තෙ කොහෙද?

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว +2

    අපෙ නම් ඔහොම තියෙන්නේ ලංකාවේ duty free වල ව්තරයි 😒

  • @rusirasathnidu971
    @rusirasathnidu971 2 ปีที่แล้ว +1

    Superb yaka aiya 💖💖💖💖👍👍👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +1

    Yaka Malli Dekalama very wage ban

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @Learnfasteng6843
    @Learnfasteng6843 2 ปีที่แล้ว +1

    අයියේ O/L ෆේල් කෙනෙක්ට ඔසී එන්න බැරිද , ජොබ් එකක් කරලා නැති කෙනෙක්ට එන්න බැරිද ,මමත් O.L ෆේල් 🤧 එ වගෙම මන් ඔන් ලයින් තමයි Eran කරන්නෙ හැබැයි ඒ Website වලින් අපිට කිසිම ලියකිවිල්ලක් ගන්න බෑ හැබැයි මං මසෙට ලක්ශෙට වැඩී Income එකක් ගන්නවා ❤️
    අයියෙ විඩියො එකක් දෙන්න පුලුවන්ද මේ ගැන 👍❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Student වීසා ද?

    • @Learnfasteng6843
      @Learnfasteng6843 2 ปีที่แล้ว

      @@Yakagewada Student visa උනත් කමක් නැ අයියේ Plz එ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න ❤️

    • @Learnfasteng6843
      @Learnfasteng6843 2 ปีที่แล้ว

      @@Yakagewada වෙන විදිහක් හරි කමක් නෑ ❤️ අයියේ මේ ගැන විඩියො එකක් දෙන්න පුලුවන්ද ? ❤️🙏 ගොඩක් අයට ප්‍රයොජන වත් වෙයී ❤️🙏

    • @Learnfasteng6843
      @Learnfasteng6843 2 ปีที่แล้ว

      @Sachintha Rukshan Binance,fiver,investment,affiliate marketing

    • @Learnfasteng6843
      @Learnfasteng6843 2 ปีที่แล้ว

      @Sachintha Rukshan නැ නැ ලංකාවෙ පොඩ්ඩක් ඔයා YT එකේ හොයලා බලන්න ඔය website ගැන 👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Good job aiye

  • @channalaleen3527
    @channalaleen3527 2 ปีที่แล้ว +1

    Great Vlog as usual !!! way too expensive ...absurd !!!!!!

  • @priyath86
    @priyath86 2 ปีที่แล้ว +3

    බුදු තාත්තෙ බොන්න එපා

  • @m.chanthulasandeew9565
    @m.chanthulasandeew9565 2 ปีที่แล้ว +2

    යකා aiya බෝතලේ අල්ලනකොට මට බයේ බැහැ බෝතලේ වැටෙයි කියලා 😂😂😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      🤣🤣🤣💙❤️🔥👍👍 වැටුනොත් shape එකේ මාරු වෙමු

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +1

    bro I wish you and your TH-cam channel best of luck but dear brother please please don't promote any kind of liquor and other similar type alcoholic products and also other smoking products too u think that's definitely not a good idea. Thanks

  • @irenohewa6346
    @irenohewa6346 2 ปีที่แล้ว +1

    Sallida kosatada budusarani.

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 2 ปีที่แล้ว +1

    Can you do video in Living Brisbane?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      We'll go there after restrictions eased

    • @kalpadeshapriya4545
      @kalpadeshapriya4545 2 ปีที่แล้ว +1

      @@Yakagewada Thank you,I am waiting 👍

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว +1

    50k

  • @yanjana5815
    @yanjana5815 2 ปีที่แล้ว +1

    දැකලවත් නැති ඒවනි යකෝ

  • @thusitharanjan9693
    @thusitharanjan9693 2 ปีที่แล้ว +1

    අපිට සෙට් වෙන්නේ tiger black තමා ඉතින් 🥲

  • @Damsama
    @Damsama 2 ปีที่แล้ว +1

    pissu wattannada yanne matto?

  • @dilshanmadhuranga2347
    @dilshanmadhuranga2347 2 ปีที่แล้ว +1

    Aiye, apita nvq qualification ekk tiyenvnm e මාර්ගයෙන් අපි ඔසී වල ජොබ් opportunity vlt apply krnne kohomd

  • @madhawagamage8000
    @madhawagamage8000 2 ปีที่แล้ว +11

    මොනවා පෙන්නුවත් මත්ද්‍රව්‍ය ඔබේ සියල්ල අඩපණ කරයි 😁

  • @kasunudapola7189
    @kasunudapola7189 2 ปีที่แล้ว

    Lankawe Government Nurse kenekuta Australia wala Nursing jpb ekakata apply kara prosedear eka mokakda

  • @grmreaer8437
    @grmreaer8437 2 ปีที่แล้ว +1

    Menna vlogs

  • @wr62992
    @wr62992 2 ปีที่แล้ว +1

    Ane yaka ayye loku udawwk mta puluwannam kiyanna lankawe thiyena Dowrin Education kiyana eka hoda thanakda visa danna

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      එහෙම නම් දන්නේ නැහැනේ..
      මම දන්නේ IDP එකයි..
      මම ආවේ edlocate එකෙන්

    • @wr62992
      @wr62992 2 ปีที่แล้ว

      Eyalage nama university agent list eke nam thbba ayye e kiynne aulk nthi wei neda

  • @chamod2299
    @chamod2299 2 ปีที่แล้ว +1

    Automobile job gena wistharak akk vedio akk kranko aiye kawuruth aee gena wisthark karala nethi nisa

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඒ විදිහේ එකක් කරමු බ්‍රෝ

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Australia ennama wenawa

  • @Adriantrading98
    @Adriantrading98 2 ปีที่แล้ว +1

    Kohomada kohamada 🖤🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ❤️❤️💙🍻🙏

  • @snawarathne4393
    @snawarathne4393 2 ปีที่แล้ว +2

    Beer ගැන කලා මදි

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      තව එකක් කරමු බියර් ගැන බ්‍රෝ

    • @snawarathne4393
      @snawarathne4393 2 ปีที่แล้ว

      @@Yakagewada ❤️

  • @electronicsandaruwan3815
    @electronicsandaruwan3815 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ පව්ද්ගලික වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද ??? ලොකු පව්ද්ගලික කාරනාවකට අයියෙ ...

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    suppper

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว +1

    yaka Bro.....mokada set wemuda....?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අනිවා බ්‍රෝ 🍻💥🙏👍

  • @NoshenCorea
    @NoshenCorea 2 ปีที่แล้ว

    Aussie wala gun law eka kohmada aiye? Air guns, co2 guns walata license ganna onei da? E ganath video ekak karamu 👌 jaya wewa

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +11

    ඔවා ගැහැව්වොත් බඩගාන් තාමා යන්න වෙන්නෙ 😂😂😂

  • @adeenadeemath8780
    @adeenadeemath8780 2 ปีที่แล้ว +1

    50k 🔥🔥💪

  • @viraj808
    @viraj808 2 ปีที่แล้ว +2

    මෙහෙත් බලන්න දෙයක් නැති එකේ අරක්කූ හරි පෙන්නන්න අයියා...🤣🤣🤣

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ෂෝක් අරක්කු ටිකක් ඔය තියෙන්නේ 😁

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake2052 2 ปีที่แล้ว +1

    👍👍

  • @sri-wl1ki
    @sri-wl1ki 2 ปีที่แล้ว +1

    ගල් or පොල්

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +1

    කමක් නෑ දුකක් නෑ....

  • @matclips4226
    @matclips4226 2 ปีที่แล้ว +1

    ❤️

  • @kavindusandeepa3933
    @kavindusandeepa3933 2 ปีที่แล้ว +1

    ගල් නැද්ද❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Mendis තියෙනවා Melbourne වල

  • @deepthakumara8203
    @deepthakumara8203 2 ปีที่แล้ว +3

    වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ
    මොනවද ගැහුවේ මට පාර පේන්නෑ...😂😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤😂❤🍻👍👍

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว +3

      @@Yakagewada ලොකු ප්‍රශ්නයක් තියනව අය්යෙ මට. Reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම .
      ඔයා සමහර තැන් වල බෝතල් ගද්දී අත් දෙකෙන්ම ගත්තා. එතකොට කැමරාව තියා ගත්තෙ කොහෙද?

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 ปีที่แล้ว

      @@nethminas.1967 GoPro in headband

  • @storyteller9876
    @storyteller9876 2 ปีที่แล้ว

    Upangei purudhdha bali ariyath yanne na kiyanne boru newei neh

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 2 ปีที่แล้ว +1

    Aiye australiawe Alchol ජාති lankawata ehema යවන්න පුළුවන්ද?

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว

    Hello hello කොහොමද ithin nice ine

  • @FoodHunter720
    @FoodHunter720 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @kelumyatawara
    @kelumyatawara 2 ปีที่แล้ว +1

    බොන්නැති හින්දා වැඩිය දන්නෑ...🤔🤔🤔

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Lankawata wada ganam wadith wage

  • @piumihansika4724
    @piumihansika4724 2 ปีที่แล้ว +1

    Aiye wisthara tikak danagNna ona number ekak danna puluwannda.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Instagram message karanna

  • @yanjana5815
    @yanjana5815 2 ปีที่แล้ว

    බෝතල්වල ලස්සන යකු පීනලා හරි ඔසී එනවා 🤣

  • @dilshaninpect7513
    @dilshaninpect7513 2 ปีที่แล้ว +1

    Ape rate apita ithin Gala thamai මහත්තයො desapaluwontai sallikarayontai thamai visky, brandy 😪

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Gal oya special ..

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 2 ปีที่แล้ว +1

    ඉතින් බොමුද බොමුද

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️💙❤️💙💥🔥🍻👍🙏

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +2

    කෝ ලින්ක් එක

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Dan damma.. sorry

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +1

    හලෝ කොහොමද කොහොමද හැමදාම මෙහෙම වීඩියෝ තියෙනවනම් හොදයි.

  • @Meteofivem
    @Meteofivem 2 ปีที่แล้ว +2

    dapu gamanma ava

  • @ramiduharshana4043
    @ramiduharshana4043 2 ปีที่แล้ว +1

    මොකද කියන්නේ හවසට set වෙමුද🥂🍷🍷😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Aniwa

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      @@Yakagewada ලොකු ප්‍රශ්නයක් තියනව අය්යෙ මට. Reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම .
      ඔයා සමහර තැන් වල බෝතල් ගද්දී අත් දෙකෙන්ම ගත්තා. එතකොට කැමරාව තියා ගත්තෙ කොහෙද?

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว +2

    යකා බොනවා 😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      අපි ආදරය කළේ බෝතලේට නෙවෙයි.. බෝතලේ වටේ ඇතිවුණු සංවාද වලට 👍👍🍻

  • @Youthgamers1
    @Youthgamers1 2 ปีที่แล้ว +2

    $58000 බෝතලයක් ගමුතේ 😂😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Gaththu gaman atha harila bidunoth kohomada athal eka

    • @Youthgamers1
      @Youthgamers1 2 ปีที่แล้ว +1

      Ammo ayiya 😂😂😂😂💔💔

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      @@Yakagewada ලොකු ප්‍රශ්නයක් තියනව අය්යෙ මට. Reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම .
      ඔයා සමහර තැන් වල බෝතල් ගද්දී අත් දෙකෙන්ම ගත්තා. එතකොට කැමරාව තියා ගත්තෙ කොහෙද?

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 2 ปีที่แล้ว +1

    😍 W O W 😍 🔥J A Y A W E W A🔥 😈ය කා ගේ වැ ඩ😈

  • @CJ-jm1rw
    @CJ-jm1rw 2 ปีที่แล้ว +1

    ❤️

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +1