Sheron Silva | Panjab MC + Nelum Wilen Pana (නෙලුම් විලෙන් පැන ) | Semi Final | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

ความคิดเห็น • 1.2K

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman ปีที่แล้ว +2131

    Respect! 🫡

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +785

    කිසි විවාදයක් නෑ. එදා මෙදා තුර තරගාවලියකින් බිහි උන අතිදක්ශයා.. මම නම් කවදාවත් මෙච්චර දක්ශ කෙනෙක් දැකලා නෑ.. world class concert එකක් බැලුවා වගේ අම්මෝ සුපිරි කොල්ලෝ !!! කොටින්ම industry එකේ ඉන්න සමහරක් ගායකයන්ටත් වඩා දක්ශයි
    Talent 100%
    Personality 100%
    Outfit 100%
    Down to earth 100%
    ජයෙන් ජයම වේවා!!! ♥️🔥🔥

    • @surangaranmohotti9717
      @surangaranmohotti9717 ปีที่แล้ว +4

      Ati dakshaya dreamstar eke Dulanga e wage dakshayek man tama dakke na

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +14

      💯💯💯agreed…හරියටම කිව්වා🔥

    • @sanujifernando3498
      @sanujifernando3498 ปีที่แล้ว +9

      He is a lead singer in D major that means he is already in the industry

    • @S_____71
      @S_____71 ปีที่แล้ว +14

      @@sanujifernando3498 oky!! Let’s learn to appreciate good things neh??

    • @MsMBGZ
      @MsMBGZ ปีที่แล้ว +21

      ​@@sanujifernando3498 and most of us didn't know about his existence before coming to The Voice.

  • @nadzthuduwagedon5297
    @nadzthuduwagedon5297 ปีที่แล้ว +170

    OMG this is the best live performance ever in a reality show.. these skills should win the trophy 🏆.. there is no anyone else deserves to be the winner this season other than SHERON SILVA

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +4

      💯

    • @asankasampath6125
      @asankasampath6125 ปีที่แล้ว +2

      ❤️😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @Thegamecore1010
    @Thegamecore1010 ปีที่แล้ว +486

    අම්මෝ අම්මෝ..ලංකාවේ මීට කලින් Voice competitionsවල කවදාවත් මෙහෙම ගායනයක් ඉදිරිපත් කරලා නෑ🔥🔥🔥...voice ඉතිහාසයේ බිහිවූ අති දක්ශයා..😍තනිකර concert එකක් බැලුවා වගේ....You are the winner of voice sl season 2 100%…All the best🔥❤️

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +519

    කෝච් ශශිකාගේ ටීම් එකෙන් මෙච්චර ලොකු මෙගා බෝම්බයක් බලාපොරොත්තු උනේ නෑ..ඒක නම් සුපිරියක්

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +30

      අනිවා. කව්ද හිතුවේ මෙහෙම බෝම්බයක් පත්තු වෙයි කියලා ඩයිනමයිට් එකක් ශෙරෝන් සිල්වා කියලා coach සශිකාගෙ වගේ team එකකින්. නියමයි coach සශිකා. ආදරෙයි හැමදාම. 😍😍❤️❤️

    • @danushkaruwan5273
      @danushkaruwan5273 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් බෝම්බයක් .

    • @nadzthuduwagedon5297
      @nadzthuduwagedon5297 ปีที่แล้ว +9

      Siraawatama

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +17

      Thank you so much 🥰❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +2

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +444

    Finale එකේදී Sheron ට vote කරන්න හැමෝම ❤️ Award එකට සුදුසුම Sheron තමයි ❤️🔥❤️

    • @vinsuka1000
      @vinsuka1000 ปีที่แล้ว +13

      ❤️👍 අපි හැමොම ටිකක් වැඩිපුර.😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +3

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +15

      අනිවාරෙන් සුදුසුම කෙනාට සුදුසුම තැන ලැබෙන්න ඕනා All the best ❤

    • @shenal1617
      @shenal1617 ปีที่แล้ว +11

      Hamoma post share karala vote karanna one me para sms godak one 3n gunayakin

    • @nethnavodya7291
      @nethnavodya7291 ปีที่แล้ว +8

      Ov 🎉🎉🎉

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg ปีที่แล้ว +243

    Voice ගිනි තිබ්බා කොල්ලො උඹ අද නම්🎉❤❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +13

      මේක නම් Trending යන්නම ඕන එකක්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @tharukadilshan2607
    @tharukadilshan2607 ปีที่แล้ว +405

    Sheron දිනනකල් බලන් හිටියේ මාර ම සතුටක් දැනුනා Sheron දිනපු වෙලාවේ අදනම් ගින්දර වගෙ proformas එක sheron 💥💥finally එකේ අනිවාර්යයෙන්ම sheron තමා කප් එක ගන්න සුදුසුම කෙනා congratulations ❤❤❤💥

  • @dush_rupasinghe
    @dush_rupasinghe ปีที่แล้ว +179

    Semi final එකේ මෙච්චර දෙයක් කරලා grand finale එකේ මොනවද කරන්න ඉන්නේ මනුස්සයෝ !!! 😱❤
    Good job Sheron !
    Coach Sashika's reactions 😍

    • @user-dh8ti3np6h
      @user-dh8ti3np6h ปีที่แล้ว +4

      ekanam aththa.. hithaganna ba grand finale eke performance eka mokak wewida kiyala

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @avl_production
      @avl_production ปีที่แล้ว +3

      ඔලුවෙන් හිටන් කිවුවා😂❤

    • @roshanchanukasenes6334
      @roshanchanukasenes6334 ปีที่แล้ว

      Final එකේ එයාලා කරන්න ඉඳපු pergomence එක අන්තිම වෙලාවෙ teject කරා🥰අන්තිම ලොකු දෙයක් කරන්න දුන්නෙ නැ win කරයි කියන බයට😍💔

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      ​@@thilinaranasinghe3322 😂😅🤔🤷‍♀️

  • @exo-l3169
    @exo-l3169 ปีที่แล้ว +87

    Just look at umaria 🥺 her happiness 🥺 he is not even her contestant, but the way she supports him is really lovely to watch 😍❤

    • @madushanjoelle8178
      @madushanjoelle8178 ปีที่แล้ว +5

      Yes absolutely ❤️

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +3

      Yes ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @_p.n_
    @_p.n_ ปีที่แล้ว +275

    He can finish with the title of the competition which he started. 1st contestant. Best of Luck Sheron. You deserve to win ❤️

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +8

      True💯💯💯

    • @rohinimadagedara9470
      @rohinimadagedara9470 ปีที่แล้ว +1

      Wooooow

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +38

    අවසන් මහා තරගයෙත් මේ වගේ වේදිකාව හොල්ලන ලැබේවා . හොද සිංදු ටිකක් ගේන්න ලැබේවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @Chathu20055
    @Chathu20055 ปีที่แล้ว +26

    තරඟය ඉවර උනාට පස්සෙත් මිනිස්සු ශෙරෝන්ගේ වීඩියෝ බලනවා කියන්නෙ එයා ජයග්‍රහණය කරලා ඉවරයි.හැම සීසන් එකකම තරඟය ජයග්‍රහණය කරන කෙනාට වඩා මිනිස්සුන්ගේ හිතේ රැඳෙන කෙනෙක් ඉන්නවා.මේ සීසන් එකේ මට නම් ඒ ශෙරෝන් ❤🎉

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 ปีที่แล้ว +29

    එදා මෙදා තුර ලාංකීය වොයිස් ඉතිහාසයේ බිහිවුන දක්ශයා නෙවේ අතිදක්ශයා. මීට කලින් කිසිම තරඟෙකට වෝට්ස් දීලා නෑ ඒත් ඔයාට දුන්න වෝට්ස් ගණන් කරන්න බෑ ශෙරෝන්. කිසිම පක්ෂපාතී බවක් වුනේ නැත්තම් ශෙරෝන් කප් එක ගනියි ❤️ මේ වගේ performance එකක් වොයිස් වේදිකාවේ කරපු එකම කෙනා ඔයා වෙන්න ඕන. කොහොම වුනත් ෆයිනල් එකේදි සඳ ඕනා වගේ ගින්නක් දෙන්න මේ වගේ බ්ලාස්ට් එකක් එක්ක. Good luck. 😍

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +1

      Thank you so much Nadeesha for voting him so much. It truly helped. Let's vote him without counting for him to win the finals and share and encourage as many as possible to vote for him at the voting time for Sheron Silva in the finals. 🙏🙏❤️❤️

  • @rajika86
    @rajika86 ปีที่แล้ว +61

    Sheronge මේ song eka අහලා ආයේ ආ පස්සට ගිහින් එයා කිව්ව සිංදු ඔක්කෝම ඇහැව්වා නියමය වැඩ්ඩේක් congratulations sheron 💐

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe9749 ปีที่แล้ว +65

    හැමදාම Voice බැලුවත් මේ season එකේ මං දාපු එකම comment එක මේ🙊 මොකද මේක තමා මේ season එකේ දැකපු හොදම performance එක❤️‍🔥 අනිවාර්යයෙන් හැමෝම vote කරමු final එකේදී sheron ට👏🏻

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +4

      Aniwaren sheronwa winner karawamu

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +5

      Thank you so much 🥰❤️

    • @nuwandikadilshan2699
      @nuwandikadilshan2699 ปีที่แล้ว +1

      ​@@SheronSilva. aiya aniwaryenma win karanawa

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @senuribhashani9046
    @senuribhashani9046 ปีที่แล้ว +16

    Comment එකක් නොදා බැරි වුනා...කවදාවත්ම දැනිලා නැති විදිහේ අමුතුම feeling එකක්...concert එකක short video එකක් බැලුවා වගේ ඒක නම්...winner of this season😎❤🔥💪

  • @sandanigunasekara6768
    @sandanigunasekara6768 ปีที่แล้ว +5

    I don't know how many times I watched this.. Still watching 🔥❤️

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +69

    මේ සැරේ ග්ලෝබල් වෙන්නෙ මේ වීඩියෝ වෙයි කියන අය කෝ....💕💕💕

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +4

      Aniwa❤

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +2

      අනිවා

    • @praveenrathnayake8656
      @praveenrathnayake8656 ปีที่แล้ว +2

      𝐴𝑛𝑖𝑤𝑎

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @indikasenavirathna5397
      @indikasenavirathna5397 ปีที่แล้ว

      Really

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +54

    වාව් නියමයි ,සුපිරි 😍 ගොඩක් සතුටුයි grand finally select වුන නිසා😊 ඒ වගේම එකම බලාපොරොත්තුව සහ ප්‍රර්ථනාව මේ පාර the voice කිරුල team shashika ලැබෙන්න කියලා😍 ජය වේවා sheron❤️ all the best

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 ปีที่แล้ว +57

    නියමයි...super performance sheron..❤️❤️ මේ පාරවත් music career එක ඉස්සරහට ගෙනියන්න පුළුවන්, the voice කියන brand එකට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් දිනනවනම්, ලෝකය ඉස්සරහ the voice srilankan කියන නමට ලොකු වටිනාකමක් ලැබෙයි..ඒකට දැන් ඉතිරි වෙලා ඉන්නේ sheron විතරයි.❤️ good luck sheron ❤️

    • @kavionline2004
      @kavionline2004 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +48

    කිසිම බයක් නැතුව ලංකාවේ නම ජාත්‍යන්තරයට යවන්න පුළුවන් තරුවක් පුතේ ඔයා.... ඇත්තටම ඔයා ආධුනිකයෙක්නම් නෙවෙයි... කෙලින්ම භාතිය සන්තුෂ්ලගේ මට්ටමේම performing artist කෙනෙක් ඔයානම්... මේක තරඟයක් කියලා හිතුනෙම නෑ තව ටිකක් වෙලා කිව්වානම් හොඳයි කියලා හිතුනා...❤🎉ඔයා තමයි දිනන්න සුදුසුම කෙනා අනික අයත් දක්ෂයි තමයි ඒත් මේක international තරඟයක් නේ... ඔයාගේ ජයග්‍රහණයට සුභ පතනවා ❤❤❤

  • @kanchanagayathri7591
    @kanchanagayathri7591 ปีที่แล้ว +348

    මෙතෙක් කල් වොයිස් තරගයේ ඉස්සරහට ආව කඩවසම්ම, energyma, දක්ශම එකම කොල්ලා❤❤❤

    • @asankasampath6125
      @asankasampath6125 ปีที่แล้ว +3

      😍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @S_____71
      @S_____71 ปีที่แล้ว +2

      ♥️♥️♥️

    • @n.bandara4465
      @n.bandara4465 ปีที่แล้ว +2

      ❤❤

  • @indikasenavirathna5397
    @indikasenavirathna5397 ปีที่แล้ว +62

    එක දෙයක් කියන්න අමතක උනා ඒ තමයි බෑන්ඩ් එක සුපිරියටම දුන්නා.ශෙරොන් සුපිරියටම කලා.super

    • @ItsMayghaM
      @ItsMayghaM ปีที่แล้ว

      නියමයි

  • @shevowanni4412
    @shevowanni4412 ปีที่แล้ว +5

    Godak hodata kiuva sheron aiyya 💙💯 good luck apita hoda songs tikak one ⚘❤💫💯 OTA thama the voice eke best ma eka ❤💫💯

  • @Isham246
    @Isham246 ปีที่แล้ว +22

    What a fabulous performance. I for a moment forgot I was watching VOICE SL and thought it was a live concert. Sheron, you belong to the world stage. I think coach Sashika has transformed you to the BEST version of yourself as a singer. Bravo 🙌

  • @Dathabrew
    @Dathabrew ปีที่แล้ว +158

    ශෂිකගෙ ටීම් එකේ finalist දෙන්නගෙ වෙනස. 😯 කලින් මියුරු, දැන් ශෙරෝන්. වෙනස්ම රටාවන් දෙකක්, දක්ෂයො දෙන්නෙක්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @champadarmasena1670
    @champadarmasena1670 ปีที่แล้ว +37

    සුබ පතමු.සතුටු වෙමු. හැමෝම එක් කරගන. Finals වලදි නිසි වටිනාකම දෙමු.👍😍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @ThanuThathsarani
    @ThanuThathsarani ปีที่แล้ว +80

    බැකින් නම් මරු නියමයි ඒ වගේම තමයි ශෙරෝන්ගේ හඩ මුසු උනාම ගින්දර වගේ කැමරාකරණය නියමෙට කරා මරු සුපිරි ❤👏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @asiruperera8744
    @asiruperera8744 ปีที่แล้ว +81

    He deserves to win this competition.
    What a performance 🎉

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @varunajith100
    @varunajith100 ปีที่แล้ว +178

    පලවෙනි පාර දැක්කේ coach සශිකා අත්පුඩි ගගහ නටනවා The Voice එකේ. 😍😍😍coach උමාරියාත් දිගටම නැටුවා non stop. 😍😍❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @sanukanethmin9351
      @sanukanethmin9351 ปีที่แล้ว +2

      @@thilinaranasinghe3322 ithin ai apita kiyanne

    • @S_____71
      @S_____71 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @heshart78
    @heshart78 ปีที่แล้ว +259

    මෙයා voice seoson වලට පළවෙනියටම ආව අය semi final වලින් කැපෙන record එක කැඩුවා...😉 මෙයා තමයි winner මේ සැරේ...😎💖🔥

    • @asankasampath6125
      @asankasampath6125 ปีที่แล้ว +7

      Yes😍

    • @thilinikulathilaka5065
      @thilinikulathilaka5065 ปีที่แล้ว +7

      ඔව්. අද මුලටම ගිහින් බැලුවා මේ පාර කව්ද මුලින්ම perform කරේ කියලා😂🙈

    • @LashSmith-zo6ym
      @LashSmith-zo6ym ปีที่แล้ว

      Not really. Adithya was selected for the first day final in The Voice teens

    • @navinhara
      @navinhara ปีที่แล้ว +1

      Yep🎉

    • @heshart78
      @heshart78 ปีที่แล้ว +1

      @@LashSmith-zo6ym දුමාල්ගේ teem එකෙ අන්තිම දෙන්නගෙන්මනෙ කැපුනෙ ඒ වුනාට...👀🥲

  • @harp_of_love
    @harp_of_love ปีที่แล้ว +17

    Sri Lanka really needs such talented people. It is precious. You must always move forward. I believe you are the winner of this competition . Your performance is next level ❤❤❤❤

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว +126

    නට නට ලස්සනට සිංදු කියනවා නම් , මං දැකලා තියෙන්නේ කතාවල නලුවො තමයි. ඇත්තටම දෙකම එක පාරට කරනවා කියන්නේ දක්ෂයෙක් තමා ❤❤

  • @gaya3vitha564
    @gaya3vitha564 ปีที่แล้ว +9

    Extremely talented and super proud to have these type of talents in Sri Lanka!! Keep up ur good work!!!!! 🥰🥰👏👏

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +11

    Wow! This was superb! What an energetic performance! You can dance and sing all together at once. You have the looks, voice and talent! You are a full package. You deserve to be the winner! All the best!!!

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว +1

      And singing in two two languages and speaking to the crowd in third language English through both the songs. That's pure undisputed talent and he can also sing in so many other languages that coach Sashika mentioned that he gave the longest list of choices of songs in English, Sinhala, Hindi, Tamil, Panjabi and I personally know he can fluently sing with those perfect language accents in many more languages including Urdu, Malayalam, Kannada, Telegu besides other foreign languages.

  • @DulminiChanika
    @DulminiChanika ปีที่แล้ว +72

    What a performance 👏 👌 Such an entertainer ❤ He deserve the Voice Sri Lanka 2023 title.. 🏆

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 ปีที่แล้ว +39

    මේ season එකේ winning Coach අනිවාර්යයෙන්ම coach sashika❤️ඒක කරන්න ඔයාටම තමයි පුළුවන් sheron❤️ good luck❤️ Final එකෙත් මේ වගේම blast එකක් ඕනමයි❤️😇

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +8

    යකෝ ගින්දර 😍❤️💥 ඉන්දියාවෙන් comment එකක් වැටෙනකම් බලන් ඉන්න මම 😂❤

  • @chamanigunawardena3706
    @chamanigunawardena3706 ปีที่แล้ว +4

    We are waiting very happily to see your Marvelous Performance tomorrow. Wish you all the best Son.

  • @varunajith100
    @varunajith100 ปีที่แล้ว +10

    Sheron can fluently sing in multiple languages and here in this semi final perfomance and up to now he has uaed so little of all those abilities he has and in this he sings in Two Languages Punjab and Sinhala so fluently with perfect language accent while speaking to the crowd in third language English through both the songs. That's pure undisputed talent and he can also sing in so many other languages that coach Sashika mentioned that he gave the longest list of choices of songs after the blinds to her out of all contestants in her team before the workshops began in English, Sinhala, Hindi, Tamil, Panjabi and I personally know he can fluently sing with those perfect language accents in many more languages including Urdu, Malayalam, Kannada, Telegu besides other foreign languages. ❤️❤️😍😍🥰😘

  • @dimuthuroshan1071
    @dimuthuroshan1071 ปีที่แล้ว +77

    මේකා නම් මේක දිනන්නම ආපු එකෙක්❤😍 කිසිම reality එකක මෙච්චර දක්ශයෙක් දැකලා නෑ. ඊටම හරියන කෝච්😍❤ ගෝලයගෙ හැකියාව හොඳටම එළියට අරගත්තේ කෝච් ශෂිකාම තමා❤ මෙදා පාර කිරුළ කෝච් ශෂිකගෙ තමා❤🤗

    • @kavionline2004
      @kavionline2004 ปีที่แล้ว +8

      Definitely ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

    • @Oshanee-nw7qr
      @Oshanee-nw7qr ปีที่แล้ว +3

      ❤❤❤❤❤

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 ปีที่แล้ว +18

    Superb, කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති performance එකක්, හින්දි star කෙනෙක් වගේ, සුබ අනාගතයක් වේවා පුතේ ඔබ‍ට ❤️

  • @thilinikulathilaka5065
    @thilinikulathilaka5065 ปีที่แล้ว +6

    කලින් rounds වල performances ආයෙ බලද්දි comment එකක දැක්කේ Jude lukshman silva sir ගෙ පුතා කියල. ඉස්සර internet නැති කාලේ, ලේසියෙන් සිංදු වල sheet music හොයා ගන්න නැති කාලේ එතුමාගෙ ඕගන් පුහුණුව පොත් වලින් තමයි සින්දු play කරේ.
    Congratulations sheron! Well done! You deserve the victory!✨✨✨

  • @renukadhanawalawithana4036
    @renukadhanawalawithana4036 ปีที่แล้ว +76

    ඔයාත් එක්ක ගේමට ඉන්නෙ රමියා විතරයි ශෙරෝන්. Vote campaign එක නම් හොදටම කරන්න වෙයි දින්නන්න නම්.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @user-kp8vu9rf2e
      @user-kp8vu9rf2e ปีที่แล้ว +3

      Aniwaryen ramiyai meyai athare game 1 thiyenne

    • @nimsaradesilva
      @nimsaradesilva ปีที่แล้ว

      Aniwaren

  • @kishanwiratunga3304
    @kishanwiratunga3304 ปีที่แล้ว +7

    Sheron's this performance at the semi finals has been selected as one of the best performances at last week's Voice Global.
    Does anyone need more proof to understand that he is the best among all finalists?

  • @Minuk_Music
    @Minuk_Music ปีที่แล้ว +100

    Team Sashika තමයි The Voice මේ පාර Win කරන්නෙ ♥♥🔥
    Good luck sheron 😍

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +5

      Thank you so much 🥰❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +55

    නළුවෙක් වගේ ලස්සන ... ගින්දර වගේ වැඩ දාන... සුපිරි දක්ශයෙක්... දිනන්නම ඕනේ... sms කෙසේ වෙතත් හැම අතින්ම සුදුස්සා මේ කොල්ලා ❤❤

  • @musicbyrehii
    @musicbyrehii ปีที่แล้ว +29

    What a performance this was! Was blessed to witness it live ❤ Best of Luck Shera! Mad love for you!🔥
    This is what the industry needs! This is what the world needs! ❤

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +31

    උඹ තමයි මලේ මගේ නම් සුපර් සිටාර්...🇱🇰🇱🇰🇱🇰❤❤❤ උඹ දින්නෝත් ඒක සිරසටත් ගෟරවයක් , ඒ වගේම ලංකාවේ පලමුවන කුසලතා පිරිම ගායකයා නුඹයි මලේ...ජයම වේවා...❤❤❤🙏🙏🙏

  • @jayamininarmada7690
    @jayamininarmada7690 ปีที่แล้ว +11

    Wow....best ever live performance among all the reality singing competitions in Sri Lanka...what an entertainer, All the best Sheron. Definitely you will be the winner in this season. We didnt focus on background dancers as you were so energetic and enthusiastic to grab all the attention around you.
    💐🎉️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 ปีที่แล้ว +17

    Semi final මෙහෙම නම්,
    Final ඉතින් 💥 ආයි අහන්නත් දෙයක්ද, sheron ❤👏
    Winner තමයි ❤

  • @tharushamendis8547
    @tharushamendis8547 ปีที่แล้ว +161

    අනිවාර්යයෙන් මෙයා තමයි මේ පාර දිනන්නම ඔනේ කෙනා කිසිම තර්කයක් නැත.දක්ශයාට අනිවාර්යයෙන් තැන ලැබෙන්නම ඔනේ,හදවතින්ම සුභ පතනවා!!!ශෙරෝන් සිල්වා & Coach Sashika Nisansala......
    ❤️❤️❤️❤️❤️❤️

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +2

      Voice teen eke sasindutat sudusu tana hmbune na antimta fianl ekedi 😢

    • @manujachathura3252
      @manujachathura3252 ปีที่แล้ว

      @@nimeshasanju7159 එදා ඒක ගැලපෙන කෙනාට ලැබුන ඒත්

    • @hasangadisanayaka
      @hasangadisanayaka ปีที่แล้ว

      Ai Ramiya

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว

      @@hasangadisanayaka😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @jinni482
    @jinni482 ปีที่แล้ว +44

    Impressed by Sheron's talents!❤️
    Mesmerized by Sashika's beauty! as well as others❤️
    Beauties with talents & brains

  • @chamanigunawardena3706
    @chamanigunawardena3706 ปีที่แล้ว +12

    Brilliant, Brilliant, Brilliant Performance. Perfect Singing + Energy. No words to say. Congratulations Son. THE VOICE SRI LANKA WINNER 2023.

  • @nishanthikadesilva9203
    @nishanthikadesilva9203 ปีที่แล้ว +25

    Wow wow! What a performance! You will be the winner and raise the cup sheron. All the very best!!!"

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +161

    කී සැරයක් ඇහැව්වද කොච්චර ඇහැව්වත් මදි 😍❤️ මේවනෙ Real Semi Final Performance ❤️❤️ Final එක බලනවා වගෙ හිතුනෙ 😍❤️❤️

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +7

      Concert ekak balanawa wage❤️‍🔥

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @S_____71
      @S_____71 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @sujithsa7171
    @sujithsa7171 ปีที่แล้ว +7

    Gooshbumps 😮what a performens...this is the best performens i 've ever seen any reality shows in srilanka😍❤👏

  • @shashikaprasangani1961
    @shashikaprasangani1961 ปีที่แล้ว +11

    kawruth nokarapu deyak karata thank you sheron ... meka trending wennama one.....such a beautiful profomence ❤️

  • @nilushikafernando3697
    @nilushikafernando3697 ปีที่แล้ว +18

    ඒක නම් මලේ,,, නියමයි !!!
    ඇත්තටම කියන්න වචන නෑ...
    වෙඩි තිබ්බ වගේ... ❤❤❤
    සැමදා ජය !!!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +6

    Superb and just simply wow!!

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +7

    voice eke vedio එක දිගටම වගෙ trending list එකේ...❤️‍🔥😍

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +3

    සුපිරියක් සුපිරි වැඩ්ඩෙක්..අනාගතය සුභම වේවා❤😊

  • @KINGFUPANDA4000
    @KINGFUPANDA4000 ปีที่แล้ว +27

    Trending yannama ona Performance ekak….The best entertaining act in the voice history…..🔥

  • @dilankarajapaksha7935
    @dilankarajapaksha7935 ปีที่แล้ว +40

    ශිට් ඇඩෙනවා පට්ටම වැඩ්ඩෙක්..සුපිරියටම කියනවා මාරයිනේ ඒ ශක්තිය

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @neijemeema1985
    @neijemeema1985 ปีที่แล้ว +19

    I dont knw hw many times I watched this performance. It was just amazing and unbelievable.. 🥺❤ And I was unable to take my eyes off Sheron... YOU should be the winner..!🎉 YOU DESERVE TO BE THE WINNER...❤❤ And looking forward to see another blast in the FINAL!!! Good Luck SHERON!!❤

  • @achiyaniz9379
    @achiyaniz9379 ปีที่แล้ว +12

    මේකට නම් comment නොදා ඉන්නම බැරි උනා. හරිම ලස්සනයි... මාර energetic😍❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +70

    අපි කොච්චර වයසට ගියත් මේ සිංදු වයසට යන්නෙ නෑ.....🔥🔥🔥

  • @annegregory1819
    @annegregory1819 ปีที่แล้ว +25

    Congratulations Sheron ❤️, Best performance ever. You are so talanted my boy.❤.You have already voice winner. Everything for perfection 🥰 From Melbourne

  • @awishkakavinda4712
    @awishkakavinda4712 ปีที่แล้ว +7

    you are a star 🌟✨⭐

  • @chamanigunawardena3706
    @chamanigunawardena3706 ปีที่แล้ว +3

    What a Great Talent of Sheron's. We have to vote for the Talent. Best of Luck Son.

  • @nadikaranasinghe2605
    @nadikaranasinghe2605 ปีที่แล้ว +12

    This is the best performance I have seen so far. What an energy!!! Deserve to be the winner 🏆 🥇

  • @sanchalasuhanthi4485
    @sanchalasuhanthi4485 ปีที่แล้ว +54

    ලංකාවේ මෙතෙක් කාලේකට කිසිම රියැලටි තරඟයක නොදුටු තරඟකරුවෙක් හැම අතින්ම දක්ෂ කෙනෙක් අවසාන තරඟය වගේ සුබ පැතුම් තෙරුවන් සරණයි

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว

      Thank you so much 🥰❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

    • @S_____71
      @S_____71 ปีที่แล้ว

      Ou❤

  • @vishminachathura6226
    @vishminachathura6226 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ ♥️♥️♥️😍😍😍 නියමයි . ජයම ජයම ජයම වේවා

  • @dinalipabasara7978
    @dinalipabasara7978 ปีที่แล้ว +10

    I dont know how many times i have watching this brilliant performance 😍❤ you should be the winner of this season sheron ❤💐

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @kesharabandara2447
    @kesharabandara2447 ปีที่แล้ว +51

    Voice 🇱🇰 & Voice Teens 🇱🇰 season 2ක් තිබ්බා. මෙන්න අද තිබ්බා ඒ හතරෙන් ම හොඳ ම performance එක. Well Done Sheron!!! Voice 🇱🇰 Season 2 winner from Team Sashika!!!

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +23

    Wooow Grand finally එකක් බැලුව වගේ feel එකක් එන්නෙ ❤❤❤❤

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว

      අනිවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +18

    ශා අම්මොව්.නියමයී අද තමා voice season වලින් දැක්ක best best best performance එක අම්මොව් නියමයී superb ගිනි ගින්දර මීට කලිම් මෙහෙම performance එකක් දැකලම නෑ....අනිවාර්යයෙන් sheron තමා මෙ පාර දිනන්නෙ....නියමයී...👌👌💪💪🥰

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +4

    You should definitely be the winner....that was my prediction on the blinds...

  • @nisankamendies-mu9yn
    @nisankamendies-mu9yn ปีที่แล้ว +6

    This is really amazing he has all star qualities and super talented good luck in future

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +9

    පිස්සුවක් 👏👏👏 No comments Sheron. What an energetic.. attractive performance it was. I voted you & will definitely vote you at the grand finale as you are the bestest of best ❤👏🤜🤛

  • @vimukthimadujith198
    @vimukthimadujith198 ปีที่แล้ว +139

    මෙම ව⁣ටයේ සබෑම දක්ෂයා.. ජනප්‍රියතාවය කෙසේ තීරණය ලබා දුන්නත් දක්ෂයා තමා මොහු 😍❤️

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen ปีที่แล้ว

      Talented nm opera dial eka

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +9

      Thank you so much 🥰❤️

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +1

      @@BeyondTheUnseen😂😂

    • @AroshaSithmal
      @AroshaSithmal ปีที่แล้ว +1

      @@BeyondTheUnseen එහෙමම කියන්න බෑ music වල ගොඩක් පැති තියෙනවා ඒයා එකේන් දක්ශයි මෙයා මේ style එකෙන් දක්ශයි

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen ปีที่แล้ว

      @@AroshaSithmal නෑ ඒත් අරය තමා මෙයාටවඩා රමිය මේ stule එකෙන් දක්ශයි

  • @Liyonua
    @Liyonua ปีที่แล้ว +31

    What a great proformance❤ good luck Sheron silva..

  • @danwee6709
    @danwee6709 ปีที่แล้ว +21

    Best performance ever 🔥🔥🔥
    He must be the winner of The Voice 2023.
    Good luck awesome preformer 💐💐💐

  • @summers3003
    @summers3003 ปีที่แล้ว +10

    Absolutely! Sheron is an exceptional talent who truly deserves to win. His voice possesses an incredible range that effortlessly covers multiple levels, captivating listeners at every turn. Whether it's his powerful and resonant lows or his mesmerizing and soulful highs, he showcases an unparalleled versatility that sets him apart from the rest. His unmatched talent and undeniable presence make him the true standout among the competition. Without a doubt, Sheron deserves to take home the well-deserved victory. 🔥🔥🔥

  • @dush_rupasinghe
    @dush_rupasinghe ปีที่แล้ว +7

    YOU ARE THE BEST ! 🔥️

  • @shashisomarathna
    @shashisomarathna ปีที่แล้ว +8

    good luck sheron malli keep it up your good works in the final as well .congradulations brother ❤

    • @chavindisandeepani9252
      @chavindisandeepani9252 ปีที่แล้ว +1

      🥺❤️❤️

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว

      Thank you so much shashi brother ❤️

    • @kishanwiratunga3304
      @kishanwiratunga3304 ปีที่แล้ว

      Dear Hashi, please get all your fans to vote for this fabulous talent as he truly deserves to be the winner.

  • @itsmeshiny
    @itsmeshiny ปีที่แล้ว +14

    Best performance I’ve ever seen in this voice SL platform! Deserves to be the winner of this season✨

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +40

    මේක නම් දැන් අහන එක නවත්තගන්න බැරි වෙලා තියෙන්නේ ...මේක මාරම මාරම ඉදිරිපත් කිරීමක්..කියලා වැඩක් නෑ..well done ශෙරෝන් ❤

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +4

      Ow ewagema meya thamai Voice winner wenna one👌🏻🔥

    • @kavionline2004
      @kavionline2004 ปีที่แล้ว +2

      ​@@Brucewayne0504 Aniwaryenma..Niyama Dakshayata awasthawa denawanam sheron thma winner wenna sudusuma kena..❤❤

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 ปีที่แล้ว +8

    Its an excellent International performance. Deserves to win the competition.

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +3

    Good luck sheron. You have truly artistic performance and voice.. Keep it up

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +20

    පිස්සුවක් ඕයි...දැක්ක උපරිම දක්ෂයා..හදවතින් එන වචන මේ ❤

  • @kushanwimukthi1997
    @kushanwimukthi1997 ปีที่แล้ว +6

    That was the great performance which i have seen ever on voice stage..👍

  • @cl610
    @cl610 ปีที่แล้ว +70

    අනිවාර්යයෙන් ශෙරෝන් දිනන්න ඕන.. වොයිස් කිරුලට ගැලපෙනම කෙනා.. අද වෙනකන් මං ශෙරෝන් ෆෑන් කෙනෙක් නෙවේ.ඒත් දැන් ඉදන් වොයිස් වෙන්න ඕන ශෙරෝන් ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +21

    මේපාර තමයි සුපිරිම grand finally එකක් බලාගන්න පුලුවන් ❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wesige lamai wesige puthala.shiranthi modling tharageta gihilla judge bord ekka hukagatta ekai dinne.shiranthita hukala puke gatta kaduwa judge bord wala un.

  • @saku897
    @saku897 ปีที่แล้ว +17

    My goodness that energy and performance is out of this world ❤❤❤❤ he deserves to win

  • @priyanthakumara4573
    @priyanthakumara4573 ปีที่แล้ว +5

    Grand finale winner "Sheron silwa"🏆💝%200 ( Congratulations )

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 ปีที่แล้ว +14

    2:22 amazing breathing technique...super sheron 👌👌👌👌

  • @chathuranganiruwankumari381
    @chathuranganiruwankumari381 ปีที่แล้ว +3

    Harima lassanai idiriytama Yana Jaya wewa

  • @xxitzdevxx
    @xxitzdevxx ปีที่แล้ว +18

    He is the *”VOICE”* ! Such great talent! And such a phenomenal performance! May god bless Him! Good luck sheron!!! 💕✨