මම අලුතෙන්ම ගත්ත කාර් එක බලන්න ඔයාලත් හොඳයිද කියලා Mercedes Benz E 200
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මේ වීඩියෝ එක බලන හැම කොල්ලෙක්ටමට මීටත් වඩා හොඳ වාහනයක් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඒ වෙනුවෙන් ඔයාලත් අද ඉඳලම මහන්සි වෙලා වැඩ කරන්න.. ❤️🍀
#sinhalavlogs #sinhala #sinhalavlog #mercedes #mercedesbenz #mercedesamg #mrdulaj
වාහනේ ලස්සනයි ❤ වීඩියෝ එකත් මාරම කොලිට් අඩු ඩේටා ප්‍රමාණයකින් විඩියෝ බලන්න පුළුවන් ලස්සනට මමත් දවසක ජර්මන් එන්න උත්සහ කරන ගමන් ඉන්නෙ අයියා වීඩියෝ කරලා දානවට බොහොම ස්තුති ❤❤
ගොඩක් ස්තුතියි ❤️🙏 ඔයාට මෙහෙ එන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ..මගේ අනෙක් වීඩියෝසුත් බලන්න
@mrdulaj අනිවාරයෙන්ම අයියේ එනවා අනිත් වීඩියෝ බලන ගමන් ඉන්නෙ ජයවේවා අයියේ පරිස්සමෙන් ඉන්න ❤️❤️🙏
Eka gammak❤
Thanks ❤️🙏
Congratulation bro❤❤❤❤🎉🎉
Thanks ❤️🙏
Wow ❤
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට මගේ අනිත් වීඩියෝසුත් බලන්න❤️🙏
Congratulations ..හරිම ලස්සනයි .ඒවගේම හරිම සතුටුයි .ජයවේවා ...
ගොඩක් ස්තුතියි ❤️🙏 මගේ අනෙක් වීඩියෝසුත් බලන්න..
congratulations brother❤mageth dream car eka❤🩹
ගොඩක් ස්තූතියි ❤️🙏 ඔයාටත් කවද හරි මීට වඩා හොඳ වාහනයක් ගන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා!!
Congratulations bro
Thanks brother ❤️🙏
Congratulations අයියෙ 🥰❤️❤️❤️ මමත් ආසම වාහනයක් ❤❤❤❤
Thanks malli ❤️🙏
8:23 දොර ඇරලා තියන ගමන් ගියර් වලට දාපු නිසාද ඒ sounds එකක් එන්නෙ 🙄🙄🙄😊😊😊
Ow
Supiriyak❤🔥
Thanks ❤️🙏
Nice car bro
Thanks brother ❤️🙏
තව තවත් දියුනු වෙන්න ඕනෙ ලන්කාවෙ පිට හීන ❤️🩹❤️
Thanks ❤️🙏
Congratulations ❤, So proud of you.
Thanks Brother ❤️🙏
Niyamai aiye❤
Thanks ❤️🙏
Winter vlogs nm godak onee
අනිවාර්යයෙන්ම හොඳ winter Vlog ටිකක් ගේන්නම්❤️🙏
ආදරෙයි සහෝදරයා බුදු සරණයි ඔයාට ❤
ගොඩක් ස්තුතියි Brother ❤️🙏
ජයවේවා අයියේ❤ආදරෙයි❤❤❤
Thanks Malli ❤️🙏 love you too
Ela ela broo
ගොඩක් ස්තුතියි ..මගේ අනෙක් වීඩියෝසුත් බලන්න❤️🙏
Congratulations 🎉
Thanks ❤️🙏
Supiriyak Bosa
Thanks Brother ❤️🙏
My Heartiest Congratulations, one of my favourite car, Mercedes E class..😊
Thanks Brother ❤️🙏
Supiri👌👌
❤️🙏
Drive කරන video එකකුත් කරන්න
👍
Exclusive Grade එක ගන්න තිබ්බා අයියේ. ඒක ඉස්සරහ මූන පට්ට. ග්‍රිල් එක මාර ගහම්බීර පෙනුමක් තියෙන්නේ.❤
Ow Dan too late,
ගොඩක් ස්තුතියි මගේ අනෙක් වීඩියෝසුත් බලන්න
❤
❤️🙏
❤❤❤
❤️🙏
❤❤❤❤
❤️🙏
❤❤
❤️🙏
❤❤❤
❤️🙏
❤❤❤
❤️🙏