July 27, 2024|කෙසෙල් වගාව හා ජලසම්පාදනය |slfarmers |❤💪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis หลายเดือนก่อน +1

    සුපිරි යනුවා මේ වැඩසටහන🎉🎉🎉

  • @shehankumara5065
    @shehankumara5065 2 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤

  • @gadgetcomplex643
    @gadgetcomplex643 2 หลายเดือนก่อน +1

    ජයවේවා 😍

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 2 หลายเดือนก่อน +1

    Suppiri brother ❤❤❤❤

  • @manojchathuranga7584
    @manojchathuranga7584 2 หลายเดือนก่อน +1

    ❤Niyami aiya

  • @invisibletech2453
    @invisibletech2453 2 หลายเดือนก่อน

    මට හරියටම දැන ගන්න ඕනෙ මෙන්න මේක...කෙසෙල් ගහට කුකුල් පොහොර දාපුවම ලෙඩ හැදෙනවද...ගොඩක් අය දානවා නේද..දාන්න වෙනම ක්‍රමයක් තියෙනවද...??

    • @SLfarmers
      @SLfarmers  2 หลายเดือนก่อน +2

      නෑ ලෙඩ හැදෙන්නේ නෑ.

  • @thilankaishankumara8253
    @thilankaishankumara8253 2 หลายเดือนก่อน

    ඇම්බුන් කෙසෙල් වගාව ගැන දැනගන්න විදියක් නැද්ද මන් මාතර

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 14 วันที่ผ่านมา

    ලියද්දක් ඇතුලේ පැල කීයක් විතර තියෙනවද අයියා.

    • @SLfarmers
      @SLfarmers  13 วันที่ผ่านมา

      ලියද්ද ඇතුලේ පැල ගාන කියන්න බෑ.පරතරය අනුව ඒක වෙනස් වෙනවා

  • @DDanu28
    @DDanu28 หลายเดือนก่อน +1

    Koheda me wagawa

    • @SLfarmers
      @SLfarmers  หลายเดือนก่อน

      සූරියවැව

  • @SudarshanaR.m
    @SudarshanaR.m หลายเดือนก่อน

    Kivula wathura hoda nadda?..

  • @chamarasiriwardene396
    @chamarasiriwardene396 2 หลายเดือนก่อน +1

    Appe dawas ganak balan idiya video ekak dai kiyala

    • @SLfarmers
      @SLfarmers  2 หลายเดือนก่อน +1

      ආදරෙයි බොක්ක

  • @surajchandima4592
    @surajchandima4592 2 หลายเดือนก่อน

    පරතරය කිය කියද දන්නෙ

    • @SLfarmers
      @SLfarmers  2 หลายเดือนก่อน

      සීනි 10*10ගන්න.ඇබුල් 9*9හෝ 8*9 ගන්න

    • @SLfarmers
      @SLfarmers  2 หลายเดือนก่อน

      ඇබුල් 9*9හෝ8*9 ගන්න.සීනි 10*10 ගන්න

    • @DBM312
      @DBM312 หลายเดือนก่อน

      @@SLfarmers සිනි 10x10 ගත්තොත් අක්කරයකට ගස් කීයද?

    • @SLfarmers
      @SLfarmers  หลายเดือนก่อน

      400 වගේ සෙට් වේවි

  • @prasannaperera764
    @prasannaperera764 2 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤