කෙසෙල් කොටුවක් නිවරදිව පවත්වාගෙන යමු / kesel wagawa / Banana cultivation / කෙසෙල් වගාව මුල සිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සල්ලි හොයන කෙසෙල් වගාව
    Banana Plantation Sri Lanka
    බුද්දීක මහතාගේ අනිකුත් වීඩියෝ
    Other videos of Buddika
    බටු වගාව 1 කොටස - • වම්බටු වගාව / wambatu ...
    බටුවගාව 2 කොටස - • වම්බටු වගාව / wambatu ...
    නිවැරදිව බටු පැල සිටවීම - • බටු වගාවක මුලික බිම් ස...
    අවර වගාව - • අවර වගාව ප්‍රෝටීන් බහු...
    කෙසෙල් වගාව - • කෙසෙල් කොටුවක් නිවරදිව...
  • บันเทิง

ความคิดเห็น • 96

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +10

    මමත් කෙසෙල් වගාව පොඩියට කරන කෙනෙක් ටිකක් ලොකුවට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ ගොවි මහත්මයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තමන්ගේ අත්දැකීමෙන් කියලා දෙන දේ ගොඩක් වැදගත් ඔබ නියම මහත්මයෙක් මහත්වරු කියන්නේ කලිසම් ඇඳලා ටයිකොට් අඳින අයට නෙවෙයි තමාගේ වැදගත්කමේ තමයි මහත්මා ගතිය තියෙන්නේ. ඔබ දිනෙන් දින සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජයවේවා

    • @JayanthaSenarathne-b9h
      @JayanthaSenarathne-b9h 3 หลายเดือนก่อน

      ගොඩක් isthuti

    • @Siyanlakshan-m1e
      @Siyanlakshan-m1e 2 หลายเดือนก่อน

      කෙසෙල් වල අදයම හොඳයි නෙ මත් පටන් ගන්න ඉන්නවා

  • @mdssumith2953
    @mdssumith2953 ปีที่แล้ว +3

    බුද්දික අයියා කියන්නේ .හිත හොඳ මනුස්සයෙක් .මම ත් මේයාගේ වීඩියෝ බලනවා.මේයා ලෝභ නැතිව කරුණු කාරණා කියලා දෙනවා .මමත් බටු වගාවක් කරනවා .ඇත්තටම දැනුමක් ගත්තේ බුද්දික අයියාගේ වීඩියෝ බලලා .ඇත්තටම බුද්දික අයියා ට හරි යන්න ඕන .තෙරුවණ් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +11

    හොඳ හිතක් තියෙන කොල්ලෙක් ..ප්‍රායෝගිකව දැනුමක් තියෙන්නේ ...සුබ අනාගතයක් ඔබට

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 ปีที่แล้ว +5

    ඇත්ත කතා කරන කොල්ලෙක් .ඡයවේවා෴මෙවැනි video තවතවත් කරන්න රාජාංගනේ කොල්ලන්ට ශක්තිය ලැබේවා

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    අනේ බොහෝම ස්තුතියි කෙසෙල් ගැන කියලා දුන්න බුද්දික මහතාට. ඔබ තුමාටත් පින්.

  • @BPSanjeewa
    @BPSanjeewa ปีที่แล้ว +2

    මල්ලිට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරනයි නියම කොල්ලෙක් උබ ජයවේවා

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 2 ปีที่แล้ว +5

    අවංක කොල්ලෙක් ජය වේවා ඔහොම යන්න

  • @anildias5442
    @anildias5442 5 หลายเดือนก่อน +1

    Thank you for educating farmers.

  • @chamindae7
    @chamindae7 2 ปีที่แล้ว +3

    නියම ගොවි මහත්මයෙක්...💖💖💖
    ගොඩක් හොඳ වීඩියෝ එකක්...

  • @MaviduAlokitha
    @MaviduAlokitha ปีที่แล้ว +2

    Supiri sarthakathwayen idiriyatama yanna labewa

  • @RohiniKumari-b8n
    @RohiniKumari-b8n 4 หลายเดือนก่อน +1

    Honda vidiyowak kolikuttu hadanna vidiha kiyadunnata oyata pin bs wagakatayuthu sarthaka wewa❤❤❤❤❤

  • @PepperShadesPVTLtd.
    @PepperShadesPVTLtd. 5 หลายเดือนก่อน +1

    I appreciate the farmers explaination. I too feel what he said is very practical. I am going to try Kolikuttu. Thank you so much for sharing your experience.

  • @nilankaharshanamarasinghe4178
    @nilankaharshanamarasinghe4178 2 ปีที่แล้ว +2

    නියම වැඩක්. ජය වේවා.

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා video එකක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @naradarajakaruna
    @naradarajakaruna ปีที่แล้ว +2

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි!

  • @IndikaBandara-lf1bk
    @IndikaBandara-lf1bk 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @minsaraguest3650
    @minsaraguest3650 ปีที่แล้ว +1

    හොද ගොවි මහතෙක්.ජව වෙිවා.

  • @ShanakaPradeep-x2i
    @ShanakaPradeep-x2i 5 หลายเดือนก่อน +1

    සුපිරි බොක්ක❤

  • @sihijapiumal2847
    @sihijapiumal2847 ปีที่แล้ว +1

    සුපිරි kollekk...

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 ปีที่แล้ว +1

    Supiri goviyek............budu saranai.

  • @mathusharasampath891
    @mathusharasampath891 2 ปีที่แล้ว +1

    Niyamai kollo......niyamay......

  • @disanayakebandara5700
    @disanayakebandara5700 ปีที่แล้ว +1

    ❤❤❤ pattta සුපිරි කතාව

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද දෙයක් 👍👍👍👍👍

  • @vimukthiudayakumara479
    @vimukthiudayakumara479 2 ปีที่แล้ว +2

    හොඳයි අයියේ

  • @hasanthalakshan958
    @hasanthalakshan958 2 ปีที่แล้ว +1

    Jaya wewa.niyama vedio ekak.

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 2 ปีที่แล้ว +4

    හොද දැනීමක් තයෙනවා බුදුසරණයි

  • @shbulegoda6324
    @shbulegoda6324 11 หลายเดือนก่อน +1

    Congratulations !

  • @chandralakshman8178
    @chandralakshman8178 2 ปีที่แล้ว +1

    Utsawanta..kollek...awNkabawK..penenWa...jayawewa

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 ปีที่แล้ว +1

    Onna niyama goviyek

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 2 ปีที่แล้ว +1

    Oyage උත්සාහය godak hodai mama danne නැති godak දේවල් igana ගත්තා mamath me දේවල් walin වගාව සාර්ථක kara ගත්තා.

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว +1

    Ela කොල්ලෝ

  • @mpmahinda
    @mpmahinda ปีที่แล้ว +2

    Niyamai

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 ปีที่แล้ว +2

    Ithamath honda wedasatahanak .
    Sthuthi.Oba siyalu denata jaya wewa!

    • @rajanganekollo
      @rajanganekollo  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

    • @kapusenarath1776
      @kapusenarath1776 2 ปีที่แล้ว +1

      සීනි කෙසෙල් මිළ සහ ලාභය පිළිබඳව විස්තර කරනව නම් වටිනවා

  • @KumariJayampathi
    @KumariJayampathi ปีที่แล้ว +1

    Measuring kathak tikak Kivve. Jayavewa.

  • @pasindusubartha7221
    @pasindusubartha7221 2 ปีที่แล้ว +1

    Watina upades godak .bohoma sthuthi malli.mageth koli kuttu pela 25 thiuenawa.obe denumen ugath de bohomai.

  • @gihanmadusanka217
    @gihanmadusanka217 2 ปีที่แล้ว +1

    හුදයි බුදු සරනයි

  • @chalanimaduwanthi2965
    @chalanimaduwanthi2965 2 ปีที่แล้ว +2

    Loku danumak gaththa. Thanks

  • @maheshnuwan3266
    @maheshnuwan3266 2 ปีที่แล้ว +2

    Ela patta

  • @pasindusubartha7221
    @pasindusubartha7221 2 ปีที่แล้ว +1

    Obe prarthanawa ishta wewa❤️

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 ปีที่แล้ว +1

    Teruwan saranai malli jayawewa

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 2 ปีที่แล้ว +1

    Very good job

  • @Pathumnimesh0000
    @Pathumnimesh0000 ปีที่แล้ว +1

    Ela kollek❤

  • @purithavisura790
    @purithavisura790 ปีที่แล้ว

    loba nathuw kiwwa.Supiri aiye .thanks

  • @Ranjaniperera-l9e
    @Ranjaniperera-l9e ปีที่แล้ว +1

    මේ වටිනා අදහස් ඇමැති කෙනෙකුට වත් නැහැ .

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 ปีที่แล้ว +1

    තමන්ගේ අත්දැකීම් තුලින් හරිදේ තේරුම් ගත් කෙනෙක් . ඇත්ත කාබනික වගාවකට සත්ව පොහොර වැනි දේ එකතු කරනවා නම් ඒවාගෙ අඩුම දේ පොටෑසියම් ඒකට රතු කුඩු එකතු කරන බව අත්දැකීමෙන්ම තේරුම අරන්.

  • @dulansenanayaka343
    @dulansenanayaka343 2 ปีที่แล้ว +2

    Karanna asa hithunaaa🤩🤩😍😍

  • @nayanachandupamuthunayaka7929
    @nayanachandupamuthunayaka7929 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පැහැදිලි කරා පැල පාලනය කරන විදිය ගැන චුට්ටක් කියන්න පුළුවන්ද.

  • @champikabasnayake4113
    @champikabasnayake4113 ปีที่แล้ว +1

    බුද්ධික මහතා සැබවින්ම බුද්ධිමතෙක්

  • @pradeepgunawardana5470
    @pradeepgunawardana5470 2 ปีที่แล้ว +1

    Bs aiyya

  • @thusharaanil7947
    @thusharaanil7947 10 หลายเดือนก่อน +1

    Kesl gaswala mulata aluhunudanwada danwanam kumk sandahada

  • @pushpachandra6339
    @pushpachandra6339 ปีที่แล้ว +1

    Obeadahas sithuvili.ratata labaadunnata.boho pin.

  • @sampathsamarakoon6887
    @sampathsamarakoon6887 2 ปีที่แล้ว

    ජය වේවා අයියේ 👍👍👍

  • @pinidusathsara2011
    @pinidusathsara2011 ปีที่แล้ว +1

    Supiri

  • @manojchathuranga7584
    @manojchathuranga7584 ปีที่แล้ว +1

    Oya dala tiyana 4no waradine

  • @sanjpe1
    @sanjpe1 2 ปีที่แล้ว +1

    Gowa gana program ekak karanna

  • @madushadilhani3556
    @madushadilhani3556 ปีที่แล้ว +1

    Mamath hitawanawa udau karanna

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว

    Nice

  • @amithjayalath3896
    @amithjayalath3896 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @smvimalaratna3588
    @smvimalaratna3588 4 หลายเดือนก่อน

    Rathu kudu yannen hadawanne monawada

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน

      පොහොර wargayak

  • @වාසිගොඩයි-ඳ3ශ
    @වාසිගොඩයි-ඳ3ශ ปีที่แล้ว +1

    අක්කරේක කැවන්ඩ්ශ් කෙසෙල් කොපමන පෙල ගනක් හඩගන්න පුලුවන් ද කියල කියදෙන්න

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Lagadeema kawandis video akak danawa

  • @tharidumadhusankha762
    @tharidumadhusankha762 ปีที่แล้ว +1

    කෙසෙල් පැල අතරෙ අවම වශයෙන් දුර කොච්චර ක් තියන්න ඕනෙද

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Aka wenas wenawa. Samanyen adi 8n hadanne. Samaharu peli athara dura wadi karala adi 5nuth hadanawa

  • @avishkajayawardena9826
    @avishkajayawardena9826 ปีที่แล้ว +1

    ❤❤

  • @surangapeiris4966
    @surangapeiris4966 2 ปีที่แล้ว +1

    ❤️❤️💪💪

  • @darshanakasun3233
    @darshanakasun3233 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak pin nuba depalata

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isurudilshan8534
    @isurudilshan8534 ปีที่แล้ว +1

    රතු කුඩු කියන්නෙ මොනවද

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Mop. Tsp. Warga deken akak. Mada pohora neeei anith warge

  • @hshhdhghs3790
    @hshhdhghs3790 2 ปีที่แล้ว +1

    Hoda pehadi kireemak

  • @shehandilsara3918
    @shehandilsara3918 2 ปีที่แล้ว +1

    කෙසෙල් වගාව සමග කුකුල් පාලනය කරන්න හොද නැත්ද? උපදෙසක් ලබා දෙන්නකෝ

    • @rajanganekollo
      @rajanganekollo  2 ปีที่แล้ว +1

      Kararanna puluwannam hodai. Ape mehe innawa oya dekama karana aya. Ayala pohora wenuwaa kukul pohora witharai danne

  • @Donationisthenoblestact
    @Donationisthenoblestact 2 หลายเดือนก่อน +1

    චරිතෙයක් මට

  • @H.nSunil
    @H.nSunil ปีที่แล้ว +1

    කෙසෙල්මල.

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 2 ปีที่แล้ว +2

    රතු කුඩු කිව්වෙ පොස්පේට් ද

  • @chinthakahgjhjhjhchinthaka8480
    @chinthakahgjhjhjhchinthaka8480 2 ปีที่แล้ว +1

    Iggy

  • @vimukthiudayakumara479
    @vimukthiudayakumara479 2 ปีที่แล้ว +2

    හොඳයි අයියේ

  • @ChathuraDissanayake-km3jy
    @ChathuraDissanayake-km3jy ปีที่แล้ว +1

    Supiri

  • @niroshtelanchathuranga3559
    @niroshtelanchathuranga3559 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @vimukthiudayakumara479
    @vimukthiudayakumara479 2 ปีที่แล้ว +3

    හොඳයි අයියේ

  • @vimukthiudayakumara479
    @vimukthiudayakumara479 2 ปีที่แล้ว +3

    හොඳයි අයියේ

  • @vimukthiudayakumara479
    @vimukthiudayakumara479 2 ปีที่แล้ว +3

    හොඳයි අයියේ