Superchargers වැඩ කරන්නේ කොහොමද? How does SuperChargers work? | Explain in Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2024
  • ධාවන තරග සඳහා භාවිතා කරන මෝටර් රථවල performance ඉහල නැංවීම සඳහා භාවිතා කරන එක් ක්‍රමවේදයක් ලෙස super chargers සවිකිරීම දැක්විය හැකිය. ඉතා ඉහළ කාර්ය සාධනයක් මෝටර් රථ සඳහා ඉතා අඩු කාලයකදී ලබා දෙන මෙම super charges වැඩ කරන ආකාරය, ඒවා සහ Turbo charges අතර ඇති වෙනස්කම් සහ එහි භාවිතාවන් වල වාසි අවාසි මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරයි.
    Dive into the heart of automotive performance as we explore the captivating world of superchargers in our latest TH-cam video. Unraveling the complexities of turbochargers versus superchargers, we embark on a journey through the mechanics and dynamics of these powerful components, shedding light on their inner workings and practical applications. From the intricacies of turbocharging to the raw power of supercharging, we delve deep into the nuances that set these two technologies apart, offering a comprehensive comparison for enthusiasts and newcomers alike.
    Discover the science behind forced induction systems as we dissect the advantages and disadvantages of superchargers, providing valuable insights for those seeking to enhance the performance of their beloved muscle cars. Whether you're revving up for a track day or simply craving that exhilarating rush of acceleration, understanding the role of superchargers in unleashing raw horsepower is essential.
    Join us as we navigate through case studies and real-world examples, showcasing the transformative effects of superchargers on classic muscle cars. From iconic American models to modern-day marvels, witness the evolution of automotive engineering and the relentless pursuit of horsepower. Gain valuable knowledge, make informed decisions, and elevate your driving experience with our in-depth exploration of superchargers.
    Empower yourself with the knowledge to make the most out of your muscle car, and join the conversation as we delve into the thrilling world of superchargers.
    🔵 Today topics
    00:00 introduction
    00:30 How increase engine performance
    00:57 Turbo
    01:09 How does supercharger work
    03:04 Turbo vs Supercharger
    03:24 Ending
    Background music from TH-cam audio library
    bit.ly/3wMtYLp
    #sciencevistahub #sinhalaexplanation #automobile
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 26

  • @maneesha_withanage
    @maneesha_withanage หลายเดือนก่อน +1

    Interesting vedio 😁❤

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial หลายเดือนก่อน +3

    TechTrack මලින්ද අයියා මේ ටිකම කියලා තියෙනවා

  • @sahanpradeep1377
    @sahanpradeep1377 หลายเดือนก่อน +5

    උඹ දස්සයා. පෙණුම ටිකක් වෙනස් කරගණින්. ගමනක් තියෙනවා

  • @himalsony4002
    @himalsony4002 27 วันที่ผ่านมา +1

    Good Explanation 😊❤❤👍👌💎💎💎🗽🗽🗽🇱🇰

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial หลายเดือนก่อน +1

    Cold Air Intake

  • @kaveeshakodithuwakku3666
    @kaveeshakodithuwakku3666 หลายเดือนก่อน +1

    Tnx aiye supiri ❤️

  • @sewwandikawshalya4675
    @sewwandikawshalya4675 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @blackmamba5810
    @blackmamba5810 2 หลายเดือนก่อน +1

    😍🔥🔥🔥🔥🔥❤️

  • @hirunahansaka6212
    @hirunahansaka6212 2 หลายเดือนก่อน +1

    super

  • @user-rt9lu2sc7r
    @user-rt9lu2sc7r หลายเดือนก่อน +1

    Patta porak ❤❤❤

    • @ScienceVistaHub
      @ScienceVistaHub  หลายเดือนก่อน

      ❤️

    • @user-rt9lu2sc7r
      @user-rt9lu2sc7r หลายเดือนก่อน +1

      Hoda gamanak yanna puluwan malli good 👍 jaya wewa

    • @ScienceVistaHub
      @ScienceVistaHub  หลายเดือนก่อน

      @@user-rt9lu2sc7r thank you ❤️😊

  • @Denuvan-ut5hi
    @Denuvan-ut5hi หลายเดือนก่อน

    Treewill එකකට trubo දැම්මොත්

    • @ScienceVistaHub
      @ScienceVistaHub  หลายเดือนก่อน

      සාමාන්‍ය Three-wheeler එකකට නම් turbo එකක් හයි කරන්න බැහැ... Engine performance ගොඩක්ම මදි

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld หลายเดือนก่อน

    ටර්බො චාජර් ,සුපර් චාජර් ඕනම එන්ජිමකට සවිකරන්න පුලුවන් ද නැත්තං ටර්බො එන්ජින් සුපර් චාජර් එන්ජින් කියලා එන්ජින් වෙන වෙනමද එන්නෙ

    • @ScienceVistaHub
      @ScienceVistaHub  หลายเดือนก่อน +1

      Turbo Charger සහ supercharger සදහා specialized කරපු එංජිනුත් තියනවා. ශක්තිමත් crankshaft, pistons එක්ක වගේ. නමුත් සාමාන්‍යයෙන් එංජින් එහෙම විශේෂයෙන් නිර්මාණය කරන් නෑ . ඒ නිසා අවශ්‍යය බලය තියන ඕනම එංජිමක සිද්ද කරන modification වලින් පස්සෙ turbo එකක් හරි supercharger එකක් හරි හයි කරන්න පුළුවන්.

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld หลายเดือนก่อน

      @@ScienceVistaHub okay thanks

  • @maneesha_withanage
    @maneesha_withanage หลายเดือนก่อน +1

    Racing games play krnkot me kalla mkkd kiyl mn sahen kalpana krl tynw😂
    Dn hari 😁