සිංහරාජයේ අතරමංව හදපාන් ඇල්ල සොයා ගිය ගමන | Hadapan Ella Falls | Sinharaja Rain forest night Camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @MathakaCinematic
    @MathakaCinematic ปีที่แล้ว +9

    සතුටුයි සහෝදරයා..ඔයා ලස්සනට වැඩේ කරන් යනවා...කිව්ව කතාවක් මගේ හිතට වැදුනා.මේ රටේ ඉපදිලා මේ රටේ ලස්සන අපි නොබලා කවුරු බලන්නද...ඔහොම කරන් යන්......සුභ පැතුම් 👍

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 ปีที่แล้ว +3

    ඒ ලස්සන දැක්කම අපි ගැන අපිටම දුකයි හිතා ගන්න බැරි ත්රාසජනක ගමනක්... සමන් දෙවියන්ගේ පිහිටෙන් ඔයාත් එක්ක අපිත් හදපාන් ඇල්ලේ ගියා.

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚 අපි ගත්ත අත්දැකීම ඔයාලටත් ඒ විදියටම දැනුනනම් ඒක මන් ලබපු ජයග්‍රහණයක් 💚 මට අවශ්‍යත් අපේ රට ලස්සන තැන් ඒ තැන් වලට යන්න බැරි අයට මේ වගේ පෙන්වලා දෙන්න. රැඳිලා ඉන්න අපි විදිමු අපේ රටේ ලස්සන 🙂

  • @premilafdo6613
    @premilafdo6613 ปีที่แล้ว +1

    සොබාදහමේ ලස්සන බලන්නේ අපි යාලගෙන් ඔයාලට ගොඩක් පිං 🍃🍃🍃🤍🤍🤍

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි විඳිමු අපේ රටේ ලස්සන 🙂🙂👍💚💚

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +2

    💚🍃💦

  • @YamuAwidinna
    @YamuAwidinna 8 หลายเดือนก่อน +1

    යන්න ඉන්න කෙනෙක්ට වටින vdio ekak. Thanks brother ❤

    • @tharindu.danushka
      @tharindu.danushka  8 หลายเดือนก่อน

      අන්න ඒක තමයි මගෙත් සතුට. 😃🤜🤛

  • @YamuAwidinna
    @YamuAwidinna 8 หลายเดือนก่อน +1

    වැඩෙි හොඳයි .ජයවෙිවා

    • @tharindu.danushka
      @tharindu.danushka  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🤝🙂

  • @sanjeewanisusanthikumari4090
    @sanjeewanisusanthikumari4090 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🍀☘️💚

    • @tharindu.danushka
      @tharindu.danushka  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 💚🙂🤝

  • @Djcreation597
    @Djcreation597 ปีที่แล้ว +1

    🎉🎉සුපිරි 😃👌❤

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙂💚

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +1

    මමත් සිංහරාජ වනාන්තරය ට පුදුම ආදරෙයි.සිංහරාජයට නොගියත් මම හැදුනේ.මිට ආසන්න ගමක.මේ දිය ඇලිවල සුන්දරත්වය විද ඇත්තෙමි.ඔබට ජය.

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      සොබාදහමට ලැදි තවත් කෙනෙක් හදුනගැනීමට හැකිවීම ලොකු සතුටක් 💚🙂🤝

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      සොබාදහමට ලැදි තවත් කෙනෙක් හදුනගැනීමට හැකිවීම ලොකු සතුටක් 💚🙂🤝

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน +1

  • @anushadilani164
    @anushadilani164 ปีที่แล้ว +1

    Woow❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +2

    ඔව් ලස්සන කතාවක් කිව්වා පට්ට 🤔🫢😲😯☝️👍😊🇨🇦🇱🇰👌😊😍🤗❤️💯🙏

  • @Djcreation597
    @Djcreation597 ปีที่แล้ว +1

    ලස්සනට වැඩේ යනව❤

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚 🙂

  • @samithsampath2651
    @samithsampath2651 ปีที่แล้ว +1

    Niyamai tharidu ayye😊

  • @chandanahemantha7526
    @chandanahemantha7526 ปีที่แล้ว +1

    ❤👍👍

  • @Ramba.
    @Ramba. ปีที่แล้ว +1

    Gammak bro ❤❤ good luck

  • @xVeenHSG
    @xVeenHSG ปีที่แล้ว +1

    👍👍

  • @awidayanna6893
    @awidayanna6893 ปีที่แล้ว +1

    සුපිරි අයියේ මාරම ලස්සනයි 😍💚🍃දිගටම කරගෙන යමු 😊✌️

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලී 💚🙂👍

  • @Wowgreen5756
    @Wowgreen5756 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සන මල්ලි.අපේ රට කොච්චර ලස්සන ද නේද?පරිස්සමින් video ගේන්න දිගටම.සුබ පැතුම්🎉🎉

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කේ 💚💚🙂

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    🎇

  • @VisalNimnajith
    @VisalNimnajith ปีที่แล้ว +1

    Good luck machan ❤ දිගටම කරන් යමු

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +2

    හරි දේ කළොත් දුර ගමනක් යන්න පුළුවන් සහෝ.සුබ පැතුම් ඔයාලට

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මිත්‍රයා 💚 🤝🙂

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    👍✌️☕

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    💪💪🦶

  • @ManojVlogs-k
    @ManojVlogs-k ปีที่แล้ว +1

    Lassana gamananthayak👍👌. A wagema malli oyage a nihathamani kama👌👌.idiri wada katayuthu sarthaka wenna kiyala oyala siyalu denatama suba pathanawa.👍❤️👍

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +3

    මම මේ විඩියෝ එක බලන කොට පාන්දර 4ට විතර ඇති ඔයලා කන්ද උඩ ඉදලා දිය ඇල්ල පෙන්නන ටික හරියට ස්වර්ගයට ගියවගේ ජිවිතේටවත් යන්න බැරි තැන් පෙන්නන ඔයලාට ගොඩක් පින් ඉදිරියටත් මේ වගේ ලස්සන තැන් පෙන්නන .බුදු සරනයි

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි මිත්‍රයා ඒ දිරිගැන්වීමට 💚 💪💪රැදිලා ඉන්න දිගටම. බුදුසරණයි ඔබටත් 🙏

  • @LankaMerica
    @LankaMerica ปีที่แล้ว +1

    Thanks guys good job bless you

  • @lkaudio9113
    @lkaudio9113 ปีที่แล้ว +2

    සිංහරජෙනම් මරු 👌👌

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    👍🙏🙏🙏🙏🙏✨💯

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏👀

  • @rukyCJ
    @rukyCJ ปีที่แล้ว +2

    එකනම් මරු අත්දැකීමක් ❤❤

  • @nilanthakumara9469
    @nilanthakumara9469 ปีที่แล้ว +2

    Badaka madin idiriyatama yamu❤️😊😊👍👌

  • @SumuduHansamali
    @SumuduHansamali ปีที่แล้ว +1

    Jayaaaa බුදු saranyi.

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      Thank you 💚 බුදුසරණයි . 🙏

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    ☕🍰

  • @SanduMayanthi-ox8jn
    @SanduMayanthi-ox8jn ปีที่แล้ว +3

    අපිත් හදපාන් අැල්ලෙ ගියා වගේ.. 💚💙

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොම සතුටුයි. මටත් අවශ්‍ය මේ අත්දැකීම් බෙදා ගන්න 💚💚

  • @SandaruwanNadeera
    @SandaruwanNadeera ปีที่แล้ว +1

    supiri eka nam❤️❤️

  • @Slinfinitehorizons
    @Slinfinitehorizons ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා...

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙂💚

  • @nilukagamlath8866
    @nilukagamlath8866 11 หลายเดือนก่อน +1

    Oua hadapan ellagena man ahala tiyenne mage thattagen ,,eya ethanata gihin tiyenawa wagema e wage sundara dasunak thawa dekala nee kiyala thamai thattha Mata kiuwe ,,

    • @tharindu.danushka
      @tharindu.danushka  11 หลายเดือนก่อน

      තාත්තා හරියටම හරි. 💚 එතන ඇත්තට්ම පුදුමාකාර ලස්සන තැනක් 🙂💚👌

  • @ManeeshaRanganeee
    @ManeeshaRanganeee ปีที่แล้ว +1

    Lassanai malli...apith giya wage

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 ปีที่แล้ว +1

    Super❤

  • @madushanichathurika8164
    @madushanichathurika8164 ปีที่แล้ว +1

    Wooow niyamai aiya 😍😍

  • @chamilachandhana4939
    @chamilachandhana4939 ปีที่แล้ว +1

    නියමයි❤

  • @WGSumithra
    @WGSumithra ปีที่แล้ว +1

    💚💚💚

  • @sandaruwan1105
    @sandaruwan1105 ปีที่แล้ว +1

    💚💚💚🙌

  • @PathumPrabath-jy5rd
    @PathumPrabath-jy5rd 8 หลายเดือนก่อน +1

    වැඩෙනම් ලස්සනයී සුපිරියක් බන්.ඒත් ප්‍රගැම් එක කරද්දි නිතරම කියවන්න එපා.එක හරිනෑ

    • @tharindu.danushka
      @tharindu.danushka  8 หลายเดือนก่อน

      Thanks brother 💚 onna oya ideas thamai mata watinne 🙂👌 🤝

  • @dinithasakun9492
    @dinithasakun9492 ปีที่แล้ว +1

    මැට් එක ගැන වීඩියෝ එකක් දෙන්න අයියෙ

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලී. හැබැයි පොඩි කාලයක් දෙන්න. ඒක කොච්චර සාර්ථකද බලන්න. එහෙන නැත්තම් ඔයාලගේ මුදල් අපරාදෙනේ. 💚

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      මල්ලි ටෙන්ට් මැට් එක ගැන විස්තරේ මේකේ 👇
      th-cam.com/video/L9aTnWsJmzA/w-d-xo.htmlsi=GaOAHsQRtD2dm72-

  • @dhanukadinusha99
    @dhanukadinusha99 ปีที่แล้ว +3

    16.07 min කූඩැල්ලෙක් ටෙන්ට් එක ඇතුලේ වම් පැත්තේ බලන්න

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      ඔව් මමත් දැක්කේ ගෙදර ඇවිත් වීඩියෝ එක එඩිට් කරද්දී 😂😂

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน +1

    ㅋㅇㄷㅈ🎉

    • @tharindu.danushka
      @tharindu.danushka  หลายเดือนก่อน

      @@Halima-q2y 감사합니다 😃💚

  • @Amaizworld
    @Amaizworld ปีที่แล้ว +1

    eaka maru niyama experience ekak habai podi awlak tiyenne saman deyyo over promote karana eka

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      Thank you. 💚💚 thama ithin adunikaine videos hadhanna 😊

  • @TheComedyDrive
    @TheComedyDrive ปีที่แล้ว +3

    අය්යේ,මාත් සිංහරාජය කිට්ටුව කලවානේ..ඔයා මීට පස්සේ කූඩැල්ලෝ ඉන්න තැන් වල යනකොට හොඳ දුම්කොලයක් අරන් ඒක උණු වතුර එකක ටිකක් වෙලා දාලා තැම්බෙන්න තියලා ඒ වතුර ටික අරන් බෝතලේ ක දාගෙන යන්න දුම්කොලේත් එක්ක..ඊට පස්සේ කැලේ ට කිට්ටු වෙලා කකුල් වල අත් වල එහෙම පුළුවන් නම් ඇඟේ හැමතැනකම අර තම්බපු දුම්කොල ය අරන් අර තම්බපු වතුර එකේ ඔබ ඔබ හැමතැනම ගාගෙන යන්න ආයේ ඉතින් එකෙක් වත් එල්ලෙන්නේ නෑ...එල්ලුණත් මැරිලා මයි වැටෙන්නේ..කැමති නම් එහෙම කරන්න පෙළක් අයට නම් කසනවා ගැවහම ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ .

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      ස්තූතියි මල්ලී. 💚 හදුන ගැනීමත් සතුටක්. 🤝 ඒ වගේම අපි වෙන විකල්පෙකට යමු නේද. මාත් අහලා තියෙනවා දුම්කොල වලට මැරෙනවා කියලා. පව්නේ උනුත් ඉන්න එපැයි 🙂

  • @janithasandun8853
    @janithasandun8853 9 หลายเดือนก่อน +1

    Brother Dan Camping walata permission ganna onada? kohomda?

    • @tharindu.danushka
      @tharindu.danushka  9 หลายเดือนก่อน

      Hadapan elle camp karannada bro?

    • @janithasandun8853
      @janithasandun8853 9 หลายเดือนก่อน +1

      @@tharindu.danushka ow mchn

    • @tharindu.danushka
      @tharindu.danushka  9 หลายเดือนก่อน

      @@janithasandun8853bro ethananam thahanam karala thiyennee. Apith gihin enakotai danne. Habai prashnayak unenam ne. Kokatath forest department ekata poddak call ekak denna balanna

    • @janithasandun8853
      @janithasandun8853 9 หลายเดือนก่อน +1

      @@tharindu.danushka thank you brother ❤️🙏

  • @SameeraPushpakumara-pk3vv
    @SameeraPushpakumara-pk3vv ปีที่แล้ว +1

    අපේ geta uda පැත්තේ do

    • @tharindu.danushka
      @tharindu.danushka  ปีที่แล้ว

      මරු පැත්ත බ්‍රෝ 👌🙂💚

    • @storyofmen7973
      @storyofmen7973 9 หลายเดือนก่อน

      fb name eka mokadda bosa details tikka danaganna

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน +1

    🦣🐈‍⬛

  • @s.h.e.l.b.y
    @s.h.e.l.b.y ปีที่แล้ว +2

    ❤❤❤

  • @sewwandi3596
    @sewwandi3596 ปีที่แล้ว +1

    ❤❤

  • @Halima-q2y
    @Halima-q2y หลายเดือนก่อน

    👍❤️

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 10 หลายเดือนก่อน +2

    ❤❤