එංගලන්ත සංචාරය | හතර වන කොටස | part 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් 2017 වසරේ එංගලන්තයේදී පැවැත්වු විශේෂ ධර්ම සාකච්ජා මාලාව
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #thiththagalleanandasirihimi
    #methbosewana
    #England

ความคิดเห็น • 32

  • @sunandaherath3704
    @sunandaherath3704 7 วันที่ผ่านมา +1

    🙏 තේරුම් ගන්නවා නම්, ඉතාමත් වටිනා දේශනාවක්. 🙏

  • @jayasekarajsad7015
    @jayasekarajsad7015 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 10 วันที่ผ่านมา +2

    සත්‍යය 💐

  • @amiththusitha2914
    @amiththusitha2914 11 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි...!!!

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 5 วันที่ผ่านมา +1

    ❤🙏🙏

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s 11 วันที่ผ่านมา +3

    Theruwan saranai

  • @user-gy8mp3yc4n
    @user-gy8mp3yc4n 11 วันที่ผ่านมา +2

    ❤Supieri ma kathawaka ❤🎉🎉

  • @senaniramanayake3848
    @senaniramanayake3848 10 วันที่ผ่านมา +1

    💐💐💐🙏

  • @senanigamage5664
    @senanigamage5664 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @shanishchamika
    @shanishchamika 11 วันที่ผ่านมา +1

    Theariwn saranai..

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 11 วันที่ผ่านมา +2

    දේශනාව පටන් ගනිද්දීම ස්වාමීන් වහන්ස කීවා මේ දැනූම අහන්න නම් හරීම කැමතියි කියලා. ඈත්තටම අපි ළග" විමංසා " කියන ධර්‍ම ථාව තියනවා එයට හැකියාව තියනවා දිශානතිය සොයා යන්න.. නමූත් බොහෝ දෙනා සිතන්නේ..මෛත්‍රී ශාසනයේ නිවන් දකිනවා.. නැතිනම් අපේ අම්මලා එක්ක නිවන් දකිනවා සියලුම දෙනාට පසූ නිවන් දකිනවා..දිව්‍ය ලෝක යේ දී නිවන් දකිනවා වැනි නිවන " කාලයට" යටත් කරනවා එවිට නිවන අරමූණ කරන සිත ට නිවන අරමූණූ කරන්න බෑ..නිවන වූවත් දකින්න බෑ යමකට ඇලූනොත්..
    නමූත් දැනූම නිවනට බාධාවක් නෙමෙයි බූදූරජානන් වහන්සේ එය ලංකාවතර සූත්‍රයේ පැහැදිලිව කියනවා..
    භෞතික ලෝකයේ දැනූම ඇස් දෙකට පේනවා නමූත් පරමාර්ථ දැනූම 7 වන ඉංද්‍රීය ට ග්‍රහණය වන්නේ...
    මම ත්‍රීපිටක දැනූම මහායාන හා පිරිත් විශාල වශයෙන් අධ්‍යනයට ලක් කරනවා එය බාධාවක් නෑ.. ධර්‍ම දැනූම කිසිම බාධාවක් නෑ එය නිවැරදිව භාවිතා කලොත්..එය සංස්කෘතිය ට ( සකස් කල ධර්‍ම සංස්කාර) විධියට පූරුදූ කලොත් වැරදියි

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 10 วันที่ผ่านมา +1

    Theruwan saranay.swamin wahansa

  • @HarrandSumi
    @HarrandSumi 5 วันที่ผ่านมา

    🙏💛🙏

  • @Nilangakalupahana
    @Nilangakalupahana 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 11 วันที่ผ่านมา +2

    🙏🏽🙏🏽🙏🏽

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 11 วันที่ผ่านมา +1

    ❤🙏🏾🙏🏾🙏🏾

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 11 วันที่ผ่านมา +1

    🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 วันที่ผ่านมา

    World tours ලෝක සවාරි 👈

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 10 วันที่ผ่านมา

    ලංකාවේ සහ පිටරට තියෙන අරණ්‍ය සේනාසන සහ එහි කටයුතු වල ස්භාවය පිලිබදව මිනිස්සුන්ව දැනුවත් කරනවානම් ඉතා වටිනවා. ඒවගේ දෙයක් කරන්න අඩි තාලමක් දමන්න.

  • @everything5679
    @everything5679 11 วันที่ผ่านมา +2

  • @anomamapa8718
    @anomamapa8718 8 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගෙ දේශනාව ඉතා හොදයි🙏🙏🙏 නමුත් කතා ව්ලාශය ශිෂ්ඨ් සම්පන්න කරගන්න බුදුන් වහන්සේගේ දේශනා කරලා තියෙනවා නේද පරුෂ වචන භාවිතා කරන්න එපා කියලා ඒ කියන්නෙ හිත අපිරිසිදු වෙන වචන හේතුව සියලුම සත්වයින් (මින්සා/ තිරිසන් සතුන්) හිත පිරිසිදු වෙන සෞම්‍ය වචන වලටයි ස්වභාවයෙන් ඇලුම්. කරන්නෙ. ඒ අය තවම හිත දියුණු කර ගත් අය නෙවෙයිනෙ ලස්සනට හිත් වලට දැනෙන්න කතා කරන්න ස්වාමින් වහන්ස ගොඩක් දෙනෙකුට ඔබ වහන්සේගේ භාෂා භාවිතය පිලිබද ප්‍රශ්න තියෙනවා ඒ ක්‍රමයට අකමැති අය ඉන්නවා මම නම් ඔබ වහන්සේගේ දේශනාවට පමණයි සිත යොදවන්නෙ වැඩි දෙනෙක් එහෙම නෑ අපි අසා ඇති විදියට බුදුන්ගේ දේශනාවල තිබූ මිහිරි බව අනුගමනය කරන්න ස්වාමින් වහන්ස

    • @shorthubSl
      @shorthubSl 8 วันที่ผ่านมา +1

      පිංවත් ස්වමින්වහන්සේ ගේ දේශනාව ඉතාමත් වටිනවා.පාදනමස්කාර කරමි .

    • @gamunuathukorala7496
      @gamunuathukorala7496 7 วันที่ผ่านมา +4

      ස්වාමීන් වහන්සේගේ වචන දරැනුයි කියල දැනෙනවනම් ඒවට හිත රිදෙනවන්ම් ඒ ඔබගේ මමත්වය කුඩුවී යනබවට ශාක්ශියක් දිගටම අහන්න යම් වෙලාවක ඒ දරැනු වචනයක් ඔබගේ මමත්වය සුනු විසුණු කරාවි,දිගටම දේශනා අහද්දී තේරෙයි උන් වහන්සේ වචන නොකියන බවත් ඔබම ඒ වචන හදාගන්නා බවත් ,දැඩි කලු ගලක් පවන් සලා කුඩුකර දැමිය නොහැකිසේ සුමුදු වචන තුලින් සිත රවටා ගැනීමනම් කල හැක

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 7 วันที่ผ่านมา +2

      සුමුදු ලෙස කතා කරන දේශපාලඟදයින්ට රැවටී චන්දය දෙන්නෙත් ඔබ වගෙ අය...වචන වලට නොරැවටෙන්න!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 วันที่ผ่านมา

    ඒක චරං ගුවාසයං, දූරගමං, අශරීරං (සිතේ පොකුරු නැත) 👈

    • @xnofaceff5867
      @xnofaceff5867 10 วันที่ผ่านมา

      උඹ වගේ මී හරකෙක්ට කොහෙද ඉතින් මේවගෙ දෙයක් තේරෙන්නෙ, ඊලහ ආත්මෙවත් ට්‍රය් කරපං මී හරකා

  • @DahamBalasooriya
    @DahamBalasooriya 11 วันที่ผ่านมา

    කතා විලාසය නිවිලද?

  • @senaniseneviratne3123
    @senaniseneviratne3123 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @pushpaperera9192
    @pushpaperera9192 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏