මෛත්‍රියේ බලය | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • මෙත් බෝ සෙවන වාසී සිව්වනක් පිරිස සහ පරිත්‍යාගී මිනිසුන් අතින් ගොඩනැගුණ නාලන්දා විශ්ව විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණඩායමේ සිසු සිසුවියන් සියලුම දෙනා සහභාගීවූ 2023 මාර්තු මාසයේ දින 5ක් පහක් පුරාවට පැවති නේවාසික විපස්සනා භාවනා වැඩසටහ​නේ මාර්​තු 10 වන දින පැවැත්වූ වැඩසටහනේ සිව්වැ​නි ධර්​ම දේශනය ...
    සම්පූර්ණ විපස්සනා භවනා දේශනා මාලාවම මෙතැනින් නරඹන්න👇👇👇
    TH-cam : • විපස්සනා භාවනා | Medit...
    WEB : methbosewana.org/deshana_item...
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #thiththagalle
    #methbosewana
    #meditation

ความคิดเห็น • 126

  • @himalhimal2666
    @himalhimal2666 ปีที่แล้ว +25

    සිත විසිරුණු බොහෝ අවස්ථාවලදී...විශ්වයෙන් ලැබූ දායාදයක් ලෙස මෙම දහම් කරුණු ශ්‍රවණය කිරීමට ලැබීම සසරේ ලැබූ භාග්‍යයක් සිතමි....ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...☸️☸️☸️

  • @siththaru3366
    @siththaru3366 ปีที่แล้ว +30

    🙏🙏🙏 මීට වසර තුනකට කලින් මගේ ජීවිතේ වෙනස් කළේ ඔබ වහන්සේ🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා🙏🙏🙏

  • @chandraweerasinghe4240
    @chandraweerasinghe4240 ปีที่แล้ว +21

    පරාර්ථයේ ආශ්චර්යය පෙන්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.💐💐💐

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +12

    මීට වසර තුනකට පෙර ඔබවහන්සේ මගේ දුක්කිත ජීවිතය වෙනස් කලා.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි .

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 ปีที่แล้ว +7

    මම දෙන් තමයි ඔබ වහන්සේ ගේ දේශනා ව අහන්නෙ , කොම හරි මම බලා ඉන්නවා ඔබ වහන්සේ දේශනා වක් මුදාහරින කම්🌺🌺🌺🌹🌹🌹🌹සාදු,සාදු,සාදු

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +23

    ඔබ වහන්සේ දැක්ක දවසෙ ඉදන් මගෙ ළගම යාලුවෙක් වගේ මහා දැනීමක් දැනෙනවා. ඒත් වීඩියෝ වලින් මිසක් තාම ඇත්තටම දැකලා නෑ. ගොඩක් වටින ධර්ම කරුණු වලට ඔබ වහන්සේට බොහොම පින් ! ❤️🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu oba vahaseata diraga ayusa ha නිරෝගි bava ලැබේවා ma නිතර oba වහන්සේගේ desana ahanava oba vahase desana mata මහඟු රත්නය yak sadu sadu sadu sadu

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    🎉 සෝවාන් ඵලයෙන් නිදුක් වේවා
    🎉සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වේවා
    🎉අනාහාමී ඵලයෙන් සුවපත් වේවා
    🎉 අරහත් ඵලයෙන් නිවන් දකිත්වා

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    සාදු... සාදු... සාදු...
    උතුම් නිවනම අවබෝධ වේවා...

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 ปีที่แล้ว +5

    🙏කියන්න වචන නෑ .හරි ලස්සන ට දහම අවබෝධ වෙනවා.ගොඩක් සරලව කියා දෙනවා.ස්වාමීන් වහන්සේට ගොඩක් පින්🙏

  • @user-xj6kf3gr1m
    @user-xj6kf3gr1m หลายเดือนก่อน +1

    That all truth sadu sadu sadu mage namaskara wewa

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරරුයි!!!❤🌻🪔🙏🏽

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว +2

    බොහොම pin swwamin වහන්ස me දරුවන් ta den ධර්ම දානය teruwan saranai oba වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා පතමි sadu sadu sadu

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 หลายเดือนก่อน +1

    මට මේ මෑතක ඔබවහන්සේ මුණ ගැසුනා පේර පිනකට අවූරුදු 08කට පේර ඔබවහන්සේගේ අභිධර්මය මං එකින් ඒක ඒ ව්ඩ්යෝ මගින් ඉගේන ගන්නවා.
    මට ධර්මය මුණ ගැස්සු මගේ ගුරුදේවයාන්වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +7

    ඔබවහන්සේගේ අභිධර්මය දේශනා දැනගන්නට ලැබුනේ 2021 දී. එදා සිට දේශනා අහනවා. ඉන්පසු මගේ විශ්‍රාම වැටුපෙන් සුලු මුදලක් සෑම මසකම එවන්න තීරණය කලා.මම ඒ ගැන සතුටු වෙනවා. හැකි අවස්ථා වල zoom meeting වලට සහභාගී වනවා.
    ඔබවහන්සේ මේ කරන කටයුතු සාර්ථක වේවා !!!

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 ปีที่แล้ว +11

    අනේ සත්ත ම සත්ත ඉ ,අදුරුම කාලෙ... සොඳුරු ම කරන්න ඔබ වහන්සේ කියා දුන්නා 🌺🌺🌺🌺

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ปีที่แล้ว +4

    එක්කෝ ඉරක් වෙන්න, එක්කෝ සඳක් වෙන්න.
    හරිම ලස්සන යෙදුමක්.

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @wasanthasubasinghe7786
    @wasanthasubasinghe7786 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේශනාවක්.ඔබ වහන්සේට පින් සිදු වේවා...!!!

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy 2 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට පළමුව depanamada දහස් වාරයේ namaskara කරමි , මේ desana කීප වතාවක් ඇහැව්වා , ගත uthu de බොහෝ .....obawahanseta deergau labewai pathami ....

  • @charuniperera1314
    @charuniperera1314 ปีที่แล้ว +3

    Meweni deshana ahanna labima apa sasare kala paramitha shakthiyai sadu sadu sadu

  • @indranikumarasinghe2324
    @indranikumarasinghe2324 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ සැබෑම බුද්ධපුත්‍රයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +5

    සත්‍ය වචන. 🙏🙏🙏

  • @lalananda3226
    @lalananda3226 6 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණ ඇත්ත මම මෛත්‍රිය පුහුණු කරන කෙනෙක් ඔය ස්වාමීන් වහන්සේගේම වැඩසටහන්වලට මම නුවර සම්බන්ධ වුණා. ඒ අනුව මෛත්‍රීය පුහුණු කළා. මම ට්‍ර්ක් රියදුරක්. මම ප්‍රංන්සේ වැඩ කරන්නේ. එක දිනයක් මට මගේ මෛත්‍රිය වයිරය්ක් බවට පත්වුණා. තරහව උද්දීපනය වුණා. වෛරය වැඩි වුණා. එදින රාත්‍රියේදී මගේ කන්ටේනර් එකේ හොරෙන් බඩුඅරගෙන තිබුණා. ඉතින් මේ කතාව සම්පූර්ණ සත්‍යයක්. මම වෙනදාට මෛත්‍රිය පුහුණු කරලා මෛත්‍රිය වඩමින් තමයි නිදා ගන්නේ එදා මගේ මනසේ තරහ වෛරය සහිතවයි මම නිදා ගත්තේ ඒ නිසයි මම හිතන්නේ මගේ බඩු හොරකම් කරලා තියෙන්නේ මේක ඇත්තම කතාවක්.තෙරුවන්සරනයි

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි.....ඉස්සරම ඔබවහන්සේව දැක්කෙ මගරගමදි.....අදටත් මගෙ ජීවිතේ ජීවත්කරවන්නෙ ඔබවහන්සේගෙ දේශනා....දේශනා.... 😂😂😂😂😂😂😂

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +2

    ඔබවහන්සෙගෙ දෙශනාව මට තව තවසිත පහදවා ගන්නට දිව්‍යමය ඖෂධ යක් වගෙයි තෙරුවන් සරණයි ඔබවහන්සෙට

  • @lakshithadeshan4838
    @lakshithadeshan4838 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @kelumlebunuhewage1544
    @kelumlebunuhewage1544 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. 🙏🙏🙏 මෙත් භාවනාව ආනිශංස තියෙනවා.. මට ඉතාම කුඩා මට්ටමේ තැනකට යන්න පුළුවන්.. සිත එකග වුනාම ආලෝක තත්ත්වය නලල් තලය මත පමණක් කුඩා වේලාවක් තියෙනවා.. එතැනින් එහාට යන්න අමාරුයි..

  • @malikadewathi3584
    @malikadewathi3584 11 หลายเดือนก่อน +1

    Sitha suwapath karanawa ..ob wahansaga daham desanawata .maga sitha eekanthaynma suwa path una ..dalada samidu pihitai.🙏🙏🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි . මෙච්චර වටිනාම අයුරින් තේරුම් කරදීම ඉතාමත් අගේ කරමු.
    සියළුම සත්වයෝ සුවපත් වෙත්වා! ඔබ වහන්සේ නිරෝගි වේවා !

  • @isuriramalka9543
    @isuriramalka9543 ปีที่แล้ว +2

    Mn den thamai obawahansege abhidarmaya igena ganne.sadu sadu sadu 🙏

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 11 หลายเดือนก่อน +1

    Teruwan saranai swameenwahansa

  • @nilanthiarch578
    @nilanthiarch578 ปีที่แล้ว +2

    Godak pin swaminwahansa Theruwansaranai

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว +1

    Hodai hamuduruwane ,🙏

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +4

    Brilliant Thero!!!. Jayawewa 🎉🙏🙏🙏💐💯❤️

  • @g.kodikara8735
    @g.kodikara8735 ปีที่แล้ว +1

    Obawahansege deshana ahanawa sihiyen innath amarui watath ekka puluwan tharam mahansivi darmaya awabodakaganna balanawa pin obawahanseta❤❤❤

  • @shanishchamika
    @shanishchamika ปีที่แล้ว +2

    Budu sarani .....!

  • @GeethaShanthilatha-ek5fr
    @GeethaShanthilatha-ek5fr 11 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu

  • @shanishchamika
    @shanishchamika ปีที่แล้ว +1

    Theruwan saranai...

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 5 หลายเดือนก่อน

    Sadu sadu sadu obavhanseta dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස ....
    තෙරුවන් සරණයි ..

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 ปีที่แล้ว +2

    Obawahanse gena adambarai swamini...mage namaskaraya wewa....sa ..du sa ....du sa......du...😊

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Theruwan saranai!!
    Niduk Nirogimath bawa labewa,Ape Suwamin Wahanseta 🙏🙏..
    Ugatha haki de bohoi me siyaluma Desana Walin.

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka8736 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thewayisee3749
    @thewayisee3749 4 หลายเดือนก่อน

    ❤ always

  • @megapc7220
    @megapc7220 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @whdilash6544
    @whdilash6544 ปีที่แล้ว +1

    kathawa sampurana Aththa awasara Oba wahanseta godak pin🙏

  • @user-hl9zn2qy5r
    @user-hl9zn2qy5r 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhamadhavi4003
    @anuradhamadhavi4003 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @senanigamage5664
    @senanigamage5664 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏Pinsidu wewa Hamuduruwane

  • @wimanshi8578
    @wimanshi8578 ปีที่แล้ว +1

    Obawahnseta nmaskara wewa i

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 ปีที่แล้ว +1

    ස්තුති ..සුවපත්වෙවා

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @roshanpriyadarshana6094
    @roshanpriyadarshana6094 ปีที่แล้ว +2

    God bless

  • @lalithuduwela504
    @lalithuduwela504 ปีที่แล้ว +1

    🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සමෛත්‍රී භාවනාවට ආසයි පොඩ්ඩක් බයකුත් තියෙනවාදන්නැති නිසා පොතක් බලාගෙන මෛත්‍රී භාවනාව උදය රෑ බලන්නැතුව මෛත්‍රී භාවනාවvadduva පුදුම විදියට දේවල් උනා අත්දැකීම ලැබුවායමපල්ලෝ හිත දැක්කාහැම ප්‍රේත භූත කොට්ඨාසයමැරුන අයගෙ හඬවල්නොදන්නා කරපු දවස් නිසාම කිසි බයක් දැනුණේ ඒ වාහන හිතුනා ඒත් දැන් නං ඇත්තදන්න නිසා මේ බය හිතෙනවානාග ලෝකනිර්මාණ ගැටපිච්ච හිතන් උඩ බවක් 18 දක්වා මෛත්‍රී කරපු නිසාද මා හදවතින්මයිහිතට පුදුම කරුණාවක් මැරුණා යත් පව්නෙ පින් දෙන්ඩෝ නෙමෙයි කියලා හිතුනාඉතින් දෙවියන්ට පවා පින් දෙමින් සියලු සත්ත්වයාටම පින් දෙමින්ගංගා මහා සමුද්‍ර තටාකවල ඉන්න සතුන්ට පවා පින් දෙමින්මට ඉන්න සතුන්ට සියල්ලටම පින් දෙමින්මා භාවනා කරේදිවා රෑ නොබලාඅවුරුදු දහයක් ගිහිල්ලාමට මගහැරිලා නෑ යම් භාවනාවක් කරන වැඩ විටදී ඒ සියල්ලම නැවත නැවතචිත්ත රූප වශයෙන් ද පෙනෙන්න දාලා යනවාඔබ වහන්සේට තෙරුවන් සරණයි👃👃👃💐💐💐

  • @thivirubridles5824
    @thivirubridles5824 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @gayan369
    @gayan369 ปีที่แล้ว +2

    ❤🙏

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +1

    🙏🌺

  • @dmvix300
    @dmvix300 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @krishanthasadaruwan4440
    @krishanthasadaruwan4440 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👌

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏.....

  • @amilairoshan877
    @amilairoshan877 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 ปีที่แล้ว +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i ปีที่แล้ว +1

    💙

  • @hasinichamodi1355
    @hasinichamodi1355 ปีที่แล้ว +1

    🙏♥️

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @rajiyaadd-yj9xl
    @rajiyaadd-yj9xl ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 10 หลายเดือนก่อน

    🙏🙏🌹🌹🌷

  • @menom8051
    @menom8051 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 10 หลายเดือนก่อน

    ❤❤

  • @gayaniperera2739
    @gayaniperera2739 ปีที่แล้ว +2

    කැමති කෙනෙක් මට ස්වාමීන් ස්වාමින්වහන්සේගේ දුරකථන අංකය දෙන්න🙏🙏🙏

  • @latharathnayaka8152
    @latharathnayaka8152 7 หลายเดือนก่อน

    ඒක ඇත්ත

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 9 หลายเดือนก่อน

    ❤️💐💫

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +4

    මෛත්‍රී භාවනාව මේ ආකාරයට මම වැඩූවා..මූල් කාලයේ අතින් ලියූවා හැබැයි එක පිටූවයි නමූත් ශබ්ද නගා කියවූවා.. ඉතාමත් වීරියෙන් දවසේ වැඩි කාලයක් ධර්‍ම ශ්‍රවනයටත් ඇවිදින නිදියන වේලාව මෛත්‍රී භාවනාවටත් කන බොන වේලාව නිකන් ඉන්න වේලාව ධාතූ මනසිකාරයටත් අන් සියලුම වේලාව සක්මන් භාවනාවට හා අනිකුත් භාවනා සදහා යොමූ කලා.. ඈත්තටම සිත ඒ කාග්‍ර වූනා.. කෙනෙක් එසේ ඒ කාග්‍ර සිතකින් ධර්‍ම ය ශ්‍රවණය කලොත් අසීරු නෑ... හැබැයි නොපසුබට වීර්ය.. ධර්‍ම යට ඇති කැමැත්ත ( ජන්ද රාගය) අත්‍යවශ්‍ය යි.

    • @premathilakayapa935
      @premathilakayapa935 ปีที่แล้ว

      Obawahsnsetsnigd

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 ปีที่แล้ว

      උන් වහන්සේ දේශනා කරන මෛත්‍රියේ වචන පේලි පොඩ්ඩක් කියනවද🙏

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 ปีที่แล้ว +1

      මෛත්‍රි භාවනාව කල විදිය කියනවද? මොනවද පද පේලි

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว

      @@geethikasinghabahu1750 th-cam.com/video/FazYXqGiAP0/w-d-xo.html එක වතාවක් හෝ ලියන්න..නිතර කට පාඩම් කරන්න,නිතර මෙය ශ්‍රවණය කරන්න...මම නිදුක් වේවා! කියද්දී ඹයාගේ කය මෙනෙහි කරන්න..මව පියා කියද්දී ඹව්න්ව සිහි කරන්න.. දිනපතා සතූරන්ට මෛත්‍රී කරන්න..මෙය කරන්නේ ගැටීම නවත්වන්න.. හැබැයි මේ link එක දැම්මේ මේ භාවනාවට පමණයි..බණ හෝ දේශනා අහනවා නම් මේ link එකේ හාමූදූරුවන්ගේ බණ අහලා වැඩක් නෑ.. ඒ කට තීත්තගල්ලේ හිමි ගේ අභිධර්ම දේශනාව හරි ඹයා කැමති දේශනාවක් අහන්න.. ඒකේ හාමූදූරුවෝ කියන දේ තේරුනා හෝ නොතේරුනා සිත එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතිව දේශනාවට ඇද බැද තියාගෙන අහන්න.. ඒකත් භාවනාවක්... .

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuththararathnaseeli1757
    @anuththararathnaseeli1757 9 หลายเดือนก่อน +1

    මනරම් අදහස් ගොන්නකි.

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💘💘💘💘💘🌻🌻🌻🌻

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 9 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ මම ද සියලු සත්ත්වයා නිදුක් වෙත්වා යන්නේ න් අර්ත ගන්වා ඇත්තේ.සෝවාන මාර්ග පලයෙන් නිදුක් වෙත්වා යන්න ද

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මෙත් බෝ සෙවනේ මෛතිු භාවනාව වඩන්න පුලුවන් ද? තෙරුවන් සරණයි

  • @ranaTBS
    @ranaTBS ปีที่แล้ว +1

    Sadhu.. thanakola galawanakota pau sidhdha wenne nadda? Shaaka waltath pranaya thiyanawa nedha .

  • @ghamith
    @ghamith ปีที่แล้ว +1

    Menna bana

  • @Ajithcy
    @Ajithcy ปีที่แล้ว

    Can some one share me what to wright to practise....

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sajithroshan6715
    @sajithroshan6715 ปีที่แล้ว

    hamuduwruwana mata oba wahnsie hamuwannna puluwannad?

  • @renukaliaw8804
    @renukaliaw8804 ปีที่แล้ว +1

    Do not argue or judge mentally ill people.

  • @sugathapalaranasinhe7675
    @sugathapalaranasinhe7675 ปีที่แล้ว

    If so like that why did you celebrate seleberat your birthday?

  • @nasa78uk65
    @nasa78uk65 ปีที่แล้ว

    salli hoyana yanthare......

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว

    උපන් දින සාදවල නිසරු බව දන්නා ඔබවහන්සේ ම birthday party එකක් ගත්තේ කොහොමද? සමන්තභද්රගේ ගේ ලෙඩේ ද?

  • @arun2002
    @arun2002 11 หลายเดือนก่อน

    Preach but don’t practice Buddhist philosophy. Good salesmen

  • @BindusaraK.C.
    @BindusaraK.C. 2 หลายเดือนก่อน

    🙏🙏🙏