එංගලන්ත සංචාරය | දෙවන කොටස | part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් 2017 වසරේ එංගලන්තයේදී පැවැත්වු විශේෂ ධර්ම සාකච්ජා මාලාව
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #thiththagalleanandasirihimi
    #methbosewana

ความคิดเห็น • 41

  • @vedioblog1111

    මෙහෙම කොටස් වලට විඩීයෝ දාන්න එපා. එක වර සම්පූර්ණ දේශනාව දෙන්ඩ. ඊලග ටික අහන්ඩ නැත්නම් සති ගානක් යනවා. ඔබවහන්සේගේ අවදානය පිනිසයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @herathgunawardana8863

    මිතුරු වෙස් ගත් 9සතුරන්ගේ නියෝජිතයින් දැන් දැන් මා වෙත පැමිණෙනවා මට ඔවුන්ව හඳුනා ගන්න අමාරුයි

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 2 ชั่วโมงที่ผ่านมา

    මේ ලොව මා අසන මිහිරි ම හඩ ඔබ වහන්සේ ගේ හඩයි. ඒ් ධර්මයේ පහස සිසිලස මුසුව මා සිතට දැනෙන නිසාය... 🙏🙏🙏🙏

  • @abersinghe-ro6fg

    අපේ හමුදුරුවනෙ අවසරයි...එක දෙයක් කියන්න මෙ ජිවිතෙ අනිවාරෙන්ම විවාහා විම අව්ශයද..එ වගෙම මෙ අපෙ අම්මලා විවාහ වෙන්න වෙන්න කිකියා බල කරනව එතකොට මොකක්ද කරන්නෙ එයලා එක එක දෙවල් කියනව හෑබැයි මබ් දන්නවා මට තනියම ජිවිතෙ නැගිටින්න පුලුවන් කියන එක එත් අපෙ අම්මල කියන දේට පිටින් යන්න්ත් බැ මෙච්චර කලෙකට අපිව බලගත්තෙ එයලා එයල වෙනුවෙන් බැදිල ඉන්නෙත් කියල මගෙ හිත දන්නව එත් මෙ දෙවල් වෙලට මොනාද කරන්නෙ ..

  • @user-uu7iq2ns8f

    මේවාගෙ චාන්ස් නැතිවෙන නිසා තමයි පැහැදිලි දහමට අකමැති😂

  • @samantharukmal5659

    මගේ ජීවිතය වෙනස් කල මගේ බදුන්... තෙරුවන් සරණයි ..

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌟🌟

  • @user-gy8mp3yc4n

    ❤❤❤❤නිරොගි වෙවා සුවපත් වෙවා❤❤

  • @mangalikagaudi6922

    🙏🏽🙏🏽🙏🏽

  • @sithimutucumarana2980

    එංගලන්තය ඔස්ට්‍රේලියාව ආදී රට වලට සංචාර කරණ විට , අටපිරිකර ඉකුත් කරනවා නේද ? (Long sleeve sweaters , socks , hand gloves ,hat, etc etc ) 😅

  • @lilansenarath7472

    ඔබ වහන්සේ ගෑනු ලක්සයක් එක්ක බුදිය ගත්තත් මිනිස්සු දාහක් මැරුවත් මට වැඩක් නැහැ ...... 🙏🙏🙏🙏

  • @kasunthikakaumandi9312

    සාදු !!!සාදු !!! සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!.....

  • @asankagayan5661
    @asankagayan5661 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @rohiniekanayake3413

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @HarrandSumi

    🙏💛🙏

  • @chulaniasaliyakeerthisin-pz3yi

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @nayaniliyanage4679

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @roycearthur8060

    Great Thero 🎉. England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Already Become ( Visala maharuwara) 2024/. Jayawewa For your Summons. 🙏😌💐

  • @sanjayajayanath6454

    ❤🙏🙏

  • @dulidesilva3213

    🙏🏾🙏🏾🙏🏾🙏🏾