OOSeven - THERAWILI (තේරවිලි) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • OOSeven - THERAWILI (තේරවිලි) Official Music Video
    ✘ Performed by OOSEVEN
    ✘ Music by Zack N
    ✘ Lyrics by OOSeven
    ✘ Mix & Mastered by Zack N
    ✘ A Film By Nipuna Fernando
    ✘ DOP : Nipuna Fernando
    ✘ 2nd Camera : Sampath Fernando
    ✘ Edited By | Nipuna Fernando, Deshan Manjuka
    ✘ Color Graded By : Nipuna Fernando
    Special Thanks :
    Nipuna Fernando
    Zack N
    Yasiru Nawodya
    Deshan Manjuka
    Tharuk
    Oneesha Hansanee
    Ayeshmantha
    Sampath Fernando
    HEIRLOOM PRODUCTION - web.facebook.c...
    Follow me on Social Media
    ✘ Instagram : / oosevenoffial
    ✘ Facebook : / oosevenofficial
    ✘ TH-cam : @OOSeven
    ✘ Tiktok : / oosevenofficial
    #ooseven #therawili #hiphop

ความคิดเห็น • 429

  • @OOSevenofficial
    @OOSevenofficial  วันที่ผ่านมา +60

    තේරවිලි
    මැස්සා බලන්නේ අල්ලන්න බාඳුරා මලට කුරුමානම්
    ඉල්ලන් කන්න එන්නේ කවුද ගන්නේ අවදානම්
    බෙරෙන්න බලනවා වෙර දාලා පස්සේ බලනවා කෙල දාලා අරන් ගියේ ඇදන් බලෙන් කව්රුත් ගියේ නෑ මග දාලා
    අදින්නේ කඹ දාලා දිරවන්න බැරි ලණු කාලා නිදි
    පලක් නෑ කිසි දේක බොරු Busy
    Hello මොකද වෙන්නෙ ඉතින් කොහොමද
    සිංදු නැද්ද කතාකරේ කාලේකින්
    මාර වැඩේ ලංකාවට උනේ ඉතින් බන්දු
    දශක දෙකකට හරියන්න ලියලා ඉවරයි සිංදු
    ගහපු ගේම අනුව තමයි ප්‍රතිචාර නම්බු
    මට වැඩක් නෑ කිසිදේකින් ගහගනින් බම්බු
    ඔව් ඔව් හරි ආසයි පරදින්න ආසයි මම දෙක වෙන්න
    ඔනේ නෑ එක වෙන්න දෙයක් නෑ වරදින්න
    වැටෙන්න තැනක් නෑ පැදුරෙන් එකට දාහක් විසිවෙන්නේ පඳුරෙන් සංගීත කාරයෝ කියාගත්ත උන්
    පිරිලා මෙහෙ පිරිහිලා බූම් ශකබුම් කට වගේ වැඩ නැති උන් කපන්නේ 100ක් පොල්පිත්තෙන් අද මුන්
    කලන්තේ හැදිලා නැගිටිද්දී අහිංසක වෙලා අංගුලිමාල
    හොයන්නේ කපන්න මැදගිලි දඟදාලා
    අවසිහියෙන් අඳුරන් නෑ තමන්ගේ උන් මනමාල
    අන්තිමේ දී අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා ගමරාල
    පිස්සු පූසට හෙමින් එලිසම ගැලපී
    හිටපු තැනටම ආයේ එන්නේ කැරකි
    ගැහුවා ඵල නැති රුකකට ගලකින්
    කරලා කට කියවීමෙන් ඉමී වැලකී
    අහම්බෙන් හම්බුනා මැනිකක් මැනිකක් නෙමේ තිරිවානා
    අපරාදේ කාලේ ගියා ඉතින් ඔප දාලා
    හිටවන්න පඹයෙක් නෙමේ මම මඩ ගාලා
    පැත්ත පලාතක යන්න හොඳ නෑ සින්ඩරෙල්ලා කුරුමිට්ටො කරගහලා
    පරස්පර විරෝධී අදහස් එකට ගැලපෙන්නේ නෑ
    මම යන පාර වෙනස් ලොකේ නවතින්නේ නෑ
    කටුස්සෝ වගේ රත්තරන් මම පලඳින්නේ නෑ
    පාට වෙනස් වෙන්නේ නෑ
    දැක්කා ඇස් දෙකෙන් මෙකේ ගැට්ට කඩනවා වැඩ්ඩෝ
    අනන්තවත් දැක්කා එක පැත්තක් ගත්ත ගැත්තෝ
    තව කියවන්නේ නෑ තතු දත්තෝ
    සිංහල රැප තැබැරුම අපි තමා බේබද්දෝ

    • @PasinduDilshan-rp6tv
      @PasinduDilshan-rp6tv วันที่ผ่านมา

      Kiyanda wachana ne wachana Mawana Mashin eka oya ,, oo saven සහෝදරයා ✍️🗣️🧠💯✨💙📚 .....!

    • @PasinduDilshan-rp6tv
      @PasinduDilshan-rp6tv วันที่ผ่านมา

      ❤Real shit

    • @NIMESH_LAKMAL640
      @NIMESH_LAKMAL640 12 ชั่วโมงที่ผ่านมา

      💀💗

  • @MigzzyMindblaster
    @MigzzyMindblaster วันที่ผ่านมา +43

    අන්තිමේදි අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා ගමරාල 🔥 007 Is Back mahfukers 💎

  • @BYK951
    @BYK951 วันที่ผ่านมา +9

    දශක දෙකකට හරියන්න ලියලා ඉවරයි සින්දු 🌪️🥶
    ammo mekanam supiriyk oo7 aiyh💥❤️‍🔥

  • @Buddhika999
    @Buddhika999 วันที่ผ่านมา +5

    සිංහල රැප තැඹාරුම අපි තමයි බේබද්දෝ ✌

  • @TiZeRBoY2007
    @TiZeRBoY2007 วันที่ผ่านมา +4

    සුපිරියක් mh ayya ❤🎉

  • @ChamathRashmitha
    @ChamathRashmitha วันที่ผ่านมา +4

    අලුත් එක රසයි❤😈

  • @Rizkey_Music
    @Rizkey_Music วันที่ผ่านมา +7

    Sevon double oo❤❤❤❤

  • @ONEESHA
    @ONEESHA วันที่ผ่านมา +2

    සිංහල රැප තැබැරුම අපි තමයි බේබද්දෝ😎💞✌

  • @ArunaWeerasingheblacklistlk
    @ArunaWeerasingheblacklistlk วันที่ผ่านมา +4

    Zany ekka ekak ooonnnii

  • @Ayeshmantha
    @Ayeshmantha วันที่ผ่านมา +14

  • @heartykaiz
    @heartykaiz วันที่ผ่านมา +3

    Oo7❤

  • @SLKanishkaBandara
    @SLKanishkaBandara วันที่ผ่านมา +2

    Adoo eka maru whotto❤OOseven broo❤❤❤❤my favorite raper is youuuuuuu😘😘

  • @w.r.w.creations0399
    @w.r.w.creations0399 วันที่ผ่านมา +1

    OO7 උඹ තමයි ප්‍රියතමයා තමයි සුද්දාහ්...❤

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x วันที่ผ่านมา +2

    එනකන් බලන් ඉන්නෙ❤🎉

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 วันที่ผ่านมา +2

    ඩබලොව්ව්🔥

  • @supeshalagayashan3591
    @supeshalagayashan3591 วันที่ผ่านมา +1

    මම යන පාර වෙනස් ලෝකෙ නවතින්නෙ නෑ ❤🥵

  • @තුෂාර-ඞ9ච
    @තුෂාර-ඞ9ච วันที่ผ่านมา +1

    seven මේක වාසි Broo❤😮

  • @Achintha_upeksha
    @Achintha_upeksha วันที่ผ่านมา +4

    Kaammaa j ❤

  • @shxnumadethis
    @shxnumadethis วันที่ผ่านมา +1

    Yo❤️🔥

  • @VISHUMS
    @VISHUMS วันที่ผ่านมา +2

    Oo7🖤🥵

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @ChamathRashmitha
    @ChamathRashmitha วันที่ผ่านมา +2

    Adooo❤

  • @achiyah8737
    @achiyah8737 วันที่ผ่านมา

    හිටි ගමන් රටම කලබනවා
    වචනෙන් අපිව නලවනවා
    ගොතගො තැන තැන දගලනවා
    තාම සෙල්ලමෙ බව අපිට දනවනවා
    ❤ best oo ⚡

  • @DOGGYSFLAVOUR
    @DOGGYSFLAVOUR วันที่ผ่านมา +2

    Number 07❤

  • @Barron_kenvick
    @Barron_kenvick วันที่ผ่านมา +1

    මේවා රැප් ඩෝ ❤

  • @isharamadushanka4191
    @isharamadushanka4191 วันที่ผ่านมา

    අන්තිමේ දී අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියා ගමරාල🥵🥴❤️

  • @tentax926
    @tentax926 วันที่ผ่านมา +2

    Seven ❤️🔥

  • @DrBSKingLK
    @DrBSKingLK 7 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට හු**** 🔥🫡

  • @SamithSadaruwan-j4d
    @SamithSadaruwan-j4d 4 ชั่วโมงที่ผ่านมา

    මටනම් පේන්නෙම බිග් ඩෝගිට ඩිස් එකක් වගේ 😏

  • @sandaruwan8786
    @sandaruwan8786 วันที่ผ่านมา

    සිංහල රැප තැබෑරුම.. අපි තමා බේබද්දෝ.. 🔥

  • @Pramod_sathsara
    @Pramod_sathsara วันที่ผ่านมา +1

    "OO7"❤❤❤❤

  • @ak4t_7
    @ak4t_7 วันที่ผ่านมา +1

    OO7 🖤

  • @ThripleSMusic
    @ThripleSMusic วันที่ผ่านมา +1

    ammo gathi meka nam😙

  • @Mrcrook-d7u
    @Mrcrook-d7u วันที่ผ่านมา +1

    Supiriyak❤️🔥

  • @kalshanstudio
    @kalshanstudio วันที่ผ่านมา +1

    Cupiri❤️💥

  • @nihaldezoysa41
    @nihaldezoysa41 วันที่ผ่านมา +1

    supiriyak oi

  • @Agimusick
    @Agimusick วันที่ผ่านมา +1

    Lesgoo..!! 💗 Double O 💥

  • @Avizalviz
    @Avizalviz วันที่ผ่านมา +1

    OO 🔥

  • @Malzhan_
    @Malzhan_ วันที่ผ่านมา +1

    1.25 දාල බලන්න ආස හිතෙයි📍

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @ThilankaD
    @ThilankaD 29 นาทีที่ผ่านมา

    Ado❤

  • @mallawijewardane8996
    @mallawijewardane8996 วันที่ผ่านมา +1

    Always fav ❤️

  • @MatheeshaKaushalya-t3r
    @MatheeshaKaushalya-t3r วันที่ผ่านมา +1

    Peace brow ❤

  • @bimsaranipun26
    @bimsaranipun26 วันที่ผ่านมา +1

    Yo yooo brooooo

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @Uchinthana.699
    @Uchinthana.699 วันที่ผ่านมา +1

    Best🎉

  • @chamathdinusha5779
    @chamathdinusha5779 21 ชั่วโมงที่ผ่านมา +2

    1.25 balawa wagw bn 💔poddk slow una nm cora 💔

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา +1

      Thank you so much 😊

    • @chamathdinusha5779
      @chamathdinusha5779 5 ชั่วโมงที่ผ่านมา

      Yow yow double oo 💀🖤​@@OOSevenofficial

  • @FrozenDope
    @FrozenDope 8 ชั่วโมงที่ผ่านมา +1

    #007
    Yes, He is workup. Now fire this culture 🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @lakshanchanaka1584
    @lakshanchanaka1584 ชั่วโมงที่ผ่านมา

    pisuwak Oo 🔥❤️

  • @mpattanayaka5143
    @mpattanayaka5143 วันที่ผ่านมา

    Lyrics dapan comment ekakkin hari bn

  • @slboyz
    @slboyz 15 ชั่วโมงที่ผ่านมา +1

    වචන මැශින් 🫀💥

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @badanja2558
    @badanja2558 วันที่ผ่านมา +1

    🗿❤️‍🔥007❤

  • @GimaaX
    @GimaaX วันที่ผ่านมา

    Chilllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll!💥💥

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial วันที่ผ่านมา +1

    තේරවිලි සුපිරියක් ♥️👍

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @Mr.th1neyaa
    @Mr.th1neyaa วันที่ผ่านมา +2

    දශක දෙකකට හරියන්න ලියලා ඉවරයි සින්දු..😮‍💨👏
    7 Double O 🫶🍃

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา +1

      Thank you so much 😊

  • @PABITHASHENESH
    @PABITHASHENESH วันที่ผ่านมา

    සුපිරියක් ❤❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 วันที่ผ่านมา +1

    Dubble ( O ) 🎙️🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @DinukaUmesh
    @DinukaUmesh วันที่ผ่านมา +1

    🤩🕐

  • @GhOsT__LK-o8b
    @GhOsT__LK-o8b วันที่ผ่านมา

    අම්මො ඒක ❤

  • @techedue6151
    @techedue6151 วันที่ผ่านมา +1

    මේක kick ❤

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @ChanukaFourteen
    @ChanukaFourteen 15 ชั่วโมงที่ผ่านมา

    සින්හල රැප තැබැරුමනම් අපි තමයි බේ බද්දෝ🍁😌ooseven🖤🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @zeezarboy6431
    @zeezarboy6431 วันที่ผ่านมา +1

    මේවා නේ හුත්තෝ හිට් වෙන්න ඕන ❤️

  • @mpattanayaka5143
    @mpattanayaka5143 วันที่ผ่านมา

    Diss da meka

  • @bmgskull1479
    @bmgskull1479 7 ชั่วโมงที่ผ่านมา +1

    EYY YOO HOMIE 🔥🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Maaaa cuuuuuuuzz

  • @malinduheshan5258
    @malinduheshan5258 14 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai 🙂🎧

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @pathummanohara12
    @pathummanohara12 วันที่ผ่านมา

    Ado patta oi 🐐❤️

  • @Genuka_Charles
    @Genuka_Charles วันที่ผ่านมา

    Wazi brother❤🎉🎉

  • @raviyah1
    @raviyah1 วันที่ผ่านมา +1

    Zany x Ooseven ekk one❤

  • @akhilanethsara7864
    @akhilanethsara7864 32 นาทีที่ผ่านมา

    ❤🔥✌

  • @KissaStudios
    @KissaStudios วันที่ผ่านมา

    Dilu Beats එක්ක සුපිරියක් ඕනෙ 💥

  • @fotiaediting
    @fotiaediting วันที่ผ่านมา +1

    OO Boom 🔥

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @Yasiyah666
    @Yasiyah666 วันที่ผ่านมา

    Seven oo ❤🔥🔥🔥🔥🎧

  • @_X_DULA
    @_X_DULA วันที่ผ่านมา

    Vibe broh 😫❤️‍🩹

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe วันที่ผ่านมา

    OO superb💗🔥

  • @PrAveeNTharuka11
    @PrAveeNTharuka11 20 ชั่วโมงที่ผ่านมา +1

    Wasi❤

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา +1

      Thank you so much 😊

  • @RapSeyo
    @RapSeyo วันที่ผ่านมา +1

    Oo back ❤👁️

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @pasinduemalka2412
    @pasinduemalka2412 วันที่ผ่านมา +1

    CM PUNK ✊🏻⚡️

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @wiski-wiski
    @wiski-wiski 10 ชั่วโมงที่ผ่านมา

    හිටපු තැනටම එන්නේ ආයේ කැරකී ❤

  • @Mr.DEVIL_2.0888
    @Mr.DEVIL_2.0888 วันที่ผ่านมา

    𝙱𝚛𝚘 𝚝𝚑𝚒𝚜 𝚒𝚜 𝚏𝚒𝚛𝚎... 🥶💫🤍🔥

  • @Theminda____X
    @Theminda____X วันที่ผ่านมา

    Seven double O 😮‍💨🔥

  • @Kvsdopper
    @Kvsdopper วันที่ผ่านมา

    7-OO🫀🗣️

  • @AKILANIMANTHA-iw5iv
    @AKILANIMANTHA-iw5iv 23 ชั่วโมงที่ผ่านมา

    මටත් වැඩක් නෑ කිසි දේකින් ගහගනිම් බම්බු ❤

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @sithumhnzaja
    @sithumhnzaja วันที่ผ่านมา

    Buuuf🥵

  • @pathumgimhana863
    @pathumgimhana863 วันที่ผ่านมา

    Oo❤

  • @_KENZED_
    @_KENZED_ วันที่ผ่านมา

    ado ado CM PUNK T 🥹💪🏻

  • @SasinduUpeksha
    @SasinduUpeksha วันที่ผ่านมา

    This is so fuckin good!😭 oo7

  • @akshanze370
    @akshanze370 วันที่ผ่านมา

    මේක තමයි ඕන vibe එක Cm.punk

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @GuneGaming-l6t
    @GuneGaming-l6t วันที่ผ่านมา

    shakabum

  • @venujay6983
    @venujay6983 วันที่ผ่านมา

    Seven double O ❤❤

  • @iamlilenza
    @iamlilenza 20 ชั่วโมงที่ผ่านมา

    Dope Bars🔥🖤

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊 enzii

  • @PABITHASHENESH
    @PABITHASHENESH วันที่ผ่านมา

    Thava podday 😊

  • @Rtdboy-tv6wc
    @Rtdboy-tv6wc วันที่ผ่านมา

    Ooseven bro 🔥😎😍🥰

  • @SmokeWRLD999
    @SmokeWRLD999 วันที่ผ่านมา

    Blue westtttt 🤘🌀🛸

  • @gihanls
    @gihanls วันที่ผ่านมา

    “CM punk” ✊🏼⚡️

  • @Abishek-t6l
    @Abishek-t6l วันที่ผ่านมา

    Our chopper 🤩💥

  • @MASITHA91
    @MASITHA91 วันที่ผ่านมา

    Dr.Dre Beats 🎧

  • @AnushaSewwandi-w9m
    @AnushaSewwandi-w9m วันที่ผ่านมา

    ❤❤❤❤therawili❤❤❤🎉

  • @Nethumdewsanda
    @Nethumdewsanda วันที่ผ่านมา

    Yo yo 🔥

  • @gameman01
    @gameman01 วันที่ผ่านมา

    Gammak bro.... :)

  • @cybersika
    @cybersika 23 ชั่วโมงที่ผ่านมา +1

    meka hype😗

    • @OOSevenofficial
      @OOSevenofficial  6 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @MindblasterLK
    @MindblasterLK วันที่ผ่านมา

    ගින්දරක් තමා සෙවන් 💀💗

    • @OOSevenofficial
      @OOSevenofficial  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @akilaudana6924
    @akilaudana6924 วันที่ผ่านมา

    Ekh supiri ❤

  • @Malikamadushanka
    @Malikamadushanka วันที่ผ่านมา

    Diablo 🔥🔥🔥