ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කපන්න කපන්න හොඳින් මුවහත් වෙන්න අශාන්....ඔයා තමයි දක්ෂ ම කෙනා....👍👍💐💐♥️
අශාන්ව දිනවන්න නම් ජනතාවයි ඉදිරියට පැමිනිය යුතුයි. දැනෙන ගීත ගයන අශාන්. දිනවමු.. ජනතා පරමාධිපත්‍ය දිනවමු..❤
අපේ vote eka tamai wedagath
Api 100 dunnath wadak ne. Eyala vote pennanne ne
අනිවාර්යයෙන් ❤
Bokkenma❤
Dinanawa bn loweth
මේ ආදරණිය හඩටත් සාදාරනයක් උතොත් ඒක තමා ඔහුට දෙන වටිනාකම.හදවත් වලට කතා කරන හඩ හරිම ආදරණිය 😍⭐️⭐️⭐️
මේ අයියගෙ සිංදුවල මුල් සිංදු සමග බලද්දි ලාලිත්‍ය වැඩියි. නැත්නම් සුපිරි. හොඳට එක්සෑම් කරපල්ල බොරුද කියල. කොහොම වුනත් දක්ෂයෙක්💪👊🤝✌️…
But don't misunderstand it's not condemned.
ආයෙත් කියනවා...කවුරු hiru star විදියට කිරුල ගත්තත්...අපේ හදවතේ තරුව ඔබ වෙලා ඉවරයි...අශාන්😘❤️
අනිවාර්යයෙන්ම මේ කොල්ලා මෙච්චර කල් කොහේද ඉදියේ
අනිවාර්යයෙන්ම
a
A
Aniwaryen
හිත නිවන හඬ ❤❤ මේ පාර හිරු ස්ටාර් වෙන්නම ඕනි හඬක් ❤❤
අනිවාර්යයෙන් asahan thama ☀️⭐Naththan wadakuth naaWadipura views , like thiyana eken therennadda 😢😢
Sira
හැමෝටම ගොඩාක් ආදරෙයි ලබන සතියේ හමුවෙමු නැවතත් ❤වෝට් කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි 🎉🎉🎉❤
අශාන් අයියේ 🌹 ❤️❤️ ලබන සතියේ අනිවාර්යයෙන්ම දිනමු ගොඩාක් ආදරෙයි ❤️❤️🌠🌠🌟
පුතේ ඔයාගෙ reply බලනතම් හිටියේ.අපි ඔයාටමයි දිනනරතුරු
Superb singing ❤
ඔයා තමයි ලොවෙත් හිරු ස්ටාර්
ලොකු කපිල්ලක් තියෙනවා 💪Good luck ❤️
හැමදාම ඔයා ගායනා කරන්න එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ අපි ❤කිරුල ලැබෙන්න ඕනෙ අශාන්ට තමා .
කවුරු තේරුණත් අදත් හොඳම ගායනය අශාන්ගේ❤❤❤
❤❤❤Aniwarayenma
නිවැරදිව තාලයටම ගායනය කලේ අශාන් තමයි..
ඔව් හැම පාරම ලස්ස්නටම කියනවා
Ow ashange volte block karanawa hiru aken
සහතික ඇත්ත ❤️🫡
හඩකට පුලුවන්ද මෙච්චර හිත නිවන්න 🥺🫶
ඇත්ත❤❤
අදත් හොදටම ගායනය අශේන් කපුගෙදර. හිරැස්ටාර් ඔබයි.ඔබට ජයම වේවා!
හරියට හරි
ඔයාගේ සින්දුව අහන්න විතරමයි හිරුස්ටාර් බලන්නේ.අපි ඇබ්බැහිවෙලා ඔයාගේ හඩට.හිරුස්ටර් උනත් නොවුනත් අපි වෙනුවෙන් දිගටම ගයන්න
අනිවාරයෙන්ම ඒක නම් ඇත්ත ..❤❤❤ අෂාන් කියන දවසට අනිවාරයෙන්ම බලනවා මොකද ඒ හඩ මාරයි..❤❤❤❤❤❤ජය ප්‍රාර්ථන කරනවා හදවතින්ම
එක හා සමාන ගීත කිය කිය අමල් හැමදාම කියන්නෙ ඇයි මේ😢මෙච්චර ලස්සනට කියන කොල්ලව අගය කරන්න බැරි ද හරිම කණගාටුයි.රැවන් සර් thank you e comment ekata❤❤❤🙏
Amal kuhaka ballek.erisiyayi asanta
@@WmDarshani😢පවු මේ කොල්ලා
ඒකනම් සිරා..අමල් හැමදාම ඒ කතාව Highlight කරලම කියනවා..
😒
අනේ අමල් සර් ඊලඟ වටයෙත් අනිවාර්යයෙන්ම අශාන්ට vote එක දෙන්න🥺
වෙනදා වගේම හැමදාම කියන හැම සින්දුවක්ම හිතට දැනෙන්නම ගායනා කරනවා....මාරම ලස්සනයි.... (අශාන්ව final එකට අරන් යමු යාලුවනේ.....) ❤️ HIRU STAR.....Ashan Kapugedara....❤️
මම හිතන්නෙ මිනිස්සු තීරණය කරලා ඉවරයි ජයගන්න සුදුසුම තරගකරු අශාන් බව.. මේ නැරඹුම්වාර ඊට හොදම උදාහරණයයි.. මහ පොළොවේ ජීවිතයක් උසස් කරන සංකල්පයට අශාන්ට වඩා සුදුස්සෙක් නම් මම හිතන්නෙ නෑ මේ අවසන් තරගකරුවන් අතර ඇති කියලා.. බොහොම ආදරයෙන් ඉල්ලනවා මේ වගේ කොල්ලෙක්ට මේ විදිහට හරි ඉදිරියට එන්න නොලැබුණොත් කොහොමද තැනක් හදාගන්නෙ?
❤
කලින් වටේදිත් විශ්ව ප්‍රභාත් මේ වගේ ලොකු ටාගට් එකක් තියාගෙන මේ සිංදුව මේ විදියට ම කිව්වා කවරු කොහොම කිව්වත් අශාන් තමයි හිරු ස්ටාර්ස්...
ඔබේ හඬ සවනත වැටෙන මොහොතක් පාසා ,✍️ හිතෙනවා 🎙️🎼🎶🎵 ආදරණිය ,ආකර්ශනීය ලායාන්විත භාවනාවක් වන් Ashan ගේ මියුරු හඬට අනිවාර්යයෙන්ම ගායන ලෝකයේ ඉඩ විවර විය යුතුමයි 🙏අපිට හැමදාමත් ඒ මියුරුසර විදින්න නම් අනිවාර්යයෙන්ම Ashan Kapugedera Hirustar විය යුතුමයි 🙏 අපේත් ඔබේත් ඒ සුබ සිහිනය සැබෑ වේවා 🙏ඔබට Hirustar කිරුළ දිනා ගැනීමට වාසනාව උදාවේවා 🙏❤️ Hirustar 🌟 🏆✌🙏❤️ Ashan Kapugedera ඔබම වේවා 🙏 ඔබට දළදා සමිදු පිහිටයි 🙏
ලබන සතියේ අනිවාර්යයෙන් ඔයා තමයි ෆයිනල් යන්නෙ...❤❤❤
❤️ අශාන් අයියේ අද ත් ගායනය හරිම ලස්සනයි ලබන සතියේ අනිවාර්යයෙන්ම Final යමූ 🌹💗❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️
කොහොමත් අපේ hiru star අශාන් තමයි😍
අයෙත් කියනවා කවුරු කහොම කිව්වත් hiru star ඔයා ම තමයි.
Final එකට යන්න අපි හැමෝම අශාන්ට vote කරලා උදව් කරමු යාලුවනේ.....කපන්න හදන අයට අපේ බලය පෙන්නමු යාලුවනේ..... 💪 ලබන සතියේ අපි හැමෝගෙම උදව්ව අපි අශාන්ට දෙමු......☀️......☀️
💕 " මානෙල් මල සේ යායේ පිපී" ❤️
කවුරු කොහොම කිව්වත් අශාන් ❤❤❤❤හදවතට දැනෙන ගායනා❤❤❤
හැම පාරම අශාන් හොදටම සින්ග් කරනවා හිරු එකෙ අයගෙ ප්ලෑන් මේවා දවස් දෙකම උනෙ එකම වැඩේ....😢😢 ලබන සතියෙ අනිවාර්‍යෙන්ම ඔයා දිනනවා අශාන්, ඔයාට තමයි වැඩිම ජනතාවගෙ කැමැත්ත් තියෙන්නෙ, එක මෙයලා යට ගහනවා, ඔයාව අවසානෙ වෙනක්ම් තියන් ඉන්නෙ ඔයා නිසා මාර විව්ස් ප්‍ර්මනායක් හිරු එකට එන නිසා❤🎉 ලබන සතියෙ යමු අශාන්❤❤🎉
මේවා ස්ක්‍රිප්ට් බං....හැම සතියෙම උඩම හිටපු එකා එක පාරටම මෙහෙම බහිනවා කියන්නේ එතන මොකක් හරි එකක් තියනවා කියන එකනේ
@@PathumBandara-iy3hr අනිවාර්‍යෙම හැම පාරම මෙයා තමයි මුලින්ම දිනුවෙ, දැන් මෙහෙම කරන්නෙ මෙයා නිසා පට්ට වෝට් ප්‍රමානයක් එනවා, එ වගේම විව්ස්, ලබන ඉරිදට මෙයාව ෆයිනල් යවයි එකයි කපටිකම කොහොම උනත් කප් එක ගන්නෙ අශාන් එ විස්වාසෙ උඩින්ම තියෙනවා ❤🎉
@@ashanilangi7734 දිනන්නම ඕනි කෙනා මෙයා...💜
අනිවාර්යයෙන් ,ගෙදර ගිහිනුත් අහනව කියපු අමල් සෙනසුරාදා වොට් කලෙ නැ
ow eka eththa
ඔයා Hiru Star වෙයිද නැද්ද මං දන්නෙ නෑ මල්ලි. ඒත් ඔයා දිනලා ඉවරයි. බලන්න මේ comment වලින්ම ඒක තේරෙනවා. ඔයා හිත නිවන භාවනාවක් මගෙ මල්ලි...❤
❤හිරු ස්ටාර් වෙන්නම ඕන දක්ෂතම ගායකයෙක්.god bless you.
අශාන්ගේ සින්දු වලට අැබ්බැහි වෙලා ඉන්න අය කෝ
අශාන් තමයි හදවතට දැනේන්න sing කරන්නේ fiel ඉන්නම ඔන
හැමදාම වගේ අදත් අශාන් ගෙ ගායනය තමයි හදවතටම දැනෙන්නෙ❤❤ හිරු ස්ටාර් වෙවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤
අශාන් අද හොදටම කිව්වා....අදත් vote කලා ලබන සතියෙත් vote කරනවා...අපි ගමු ticket එක ලබන සෙනසුරාදා අනිවාරෙන්❤චන්දන ලියනආරච්චි මහත්මයාගේ හරි එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ හරි ජයප්‍රිය සිංදුවක් තේරුවොත් හොදයි..අදහසක් විතරයි..❤
අනිවාර්යයෙන් හොඳම ගායනය අශාන්ගෙ..
චන්දනගෙ.." සුවද තියා මා ලග ..." සිංදුව අශාන්ට ගැලපෙනවා.
Ashan තමා හදවතේ hirustar
කව්රු කොහොම කිවත් ඔයා තමා හිරු ස්ටාර් අපේ හදවතේ.... ඔයා මාරම ලස්සනට සින්දුව කිව්වා අශාන්...... ආදරෙයි 🥰🥰🥰
හදවතට ගායන එකම තරුව අශාන් තමයි ඊළඟ වටයේ final ya යුතු mai ඔබට ජය වේවා
අපරාදේ දක්සයින්ට thanak නැ.ලස්සන ගායනයක්.ලස්සන කටහඩක්
හරිම ලස්සනයි මල්ලි. මගේ හිරු ස්ටාර් ඔයා තමයි අශාන් හැමදාමත් .. හදවතේ ගායකයා....❤❤❤❤❤.. ලබන සතියේ කොහොම හරි ටිකට් එක ගමු කොල්ලෝ...❤❤❤❤🎉🎉🎉
Hadavathe gayakaya. Godak adarei Ashan ❤❤❤
ඔයාගෙ දවස එන සතියේ 11 වෙනිදා. අනිවාර්යයෙන්ම.❤❤හරිම ලස්සනයි ඔයාගෙ සින්දු ❤❤
තරගයේ ඉන්න ගායකයා මොහුයි... හයි පිච්, ලෝ පිච් ඕන එකක් දැනෙන්න ගායනා කරන්න පුළුවන් එකම තරගකරුවා... අපිට ඕන යටිගිරියෙන් කෑ ගහන්න නෙමෙයි.. මනස නිවෙන්න නිදහසේ සින්දුවක් අහන්න පුළුවන් කටහඩක්... කාලීන කලාකරුවන් අතර රහටම ඇහෙන කටහඩක්... කොච්චර කැපිලි ආවත් දවසක ලංකාව කතා කරන "හදවතේ ගායකයෙක්" වෙනවා නොඅනුමානයි... ❤
Ashan supiri..final inna oni ..supiri gayanayak..janathawa idiriyata enna oni..ashan nathnam final wadak ne❤❤
හදවතේ ගයකයා අශාන්❤❤අශාන් ❤❤❤
අශාන්ගෙ හඩින් අහම්න හිටපු ගීතයක් thanks ashan මාර ලස්සනයි❤❤❤❤❤❤❤❤
හදදතට දැනුන ගායනය
හිතට වැදෙන්න සින්දු කියන ගායකයෙක් නම් ඉතින් අශාන් කපුගෙදර තමයි ❤❤❤
Congratz shiwa. සෙනසුරාදට congratz kapuwa... 🎉🎉🎉🎉❤❤❤❤❤
ඔයා තමයි අපේ නම් හිරු තරුව... ඒත් කුහක මිනිස්සු එක්ක හරි පරිස්සමෙන් මේ ගමන යන්න ඕනි... මේ ටිකේ එළියේ කැම්පේන් එකට මහන්සි වෙන්න... ඔයා තවත් හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි කව්රු මොනවා කිව්වත් ❤️
කැම්පේන්වලින් වැඩක් නෑ... වෝට් බ්ලොක් කරනවා...
හරිම ලස්සනයි.❤හදවතට දැනෙන ගායනයක්.ඔයා තමයි hiru star 🌟
ආදාරණිය,ලායාන්විත ,ආකර්ශනීය සොඳුරු ,සිත් නිවන ඔබේ ගී රාවයට සදාරණයක් ඉෂ්ට විය යුතුමයි 🙏අනිවාර්යයෙන්ම ජයෙන් ජයම ලැබේවා ඔබට 🙏Hirustar වීමේ වාසනාව උදාවේවා 🙏 දළදා සමිදු පිහිටයි ඔබට 🙏
අශාන් අයියේ වෙනදා වගේම අදත් ඇබ්බැහි උනා ඉතින් ❤ මගෙ playlist එකේ ඔයාගෙ සින්දු විතරයි දැන් දැනටමත් hirustar වෙලා ඉවරයි ඊලග පාර දළදා සමිදු පිහිටෙන් ෆයිනල් යමු අයියේ ❤
Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤
හදවතේ hiru star ❤ අශාන් 😍❤
කලකිරීමෙන් සිදුවන අත්හැරීම් සදාකාලික විය හැක👤🤍!🙂✋
හිරුට ඔනෙ කෙනා හිරුස්ටර් කරයි..එත් මගෙ හිරුස්ටර් අසාන් ව්තරයි එක තමා ඇත්ත 🌟🔥👍❤️
Ashan kapugedara🌹 Hiru star ගීත ගායනා කළ පළවෙනි දවසේමයි මේ හඩේ සුවිශේෂී බව දැනුනේ ❤️💕 ආදරණිය හිත නිවන හඩ මේ හඩින් මොන ගීතය ගායනා කරත් ඒ ගීතයට නව පණක් එනවා ❤️ ඔබටම ආවේණික වූ හඩක් තියෙන්නේ කොහේ හරි ඔබේ ගීතයක් ඇසුණොතින් රුව නොදැක කට හඩින් අදුර ගන්න පුලුවන් ❤️🌹
අශාන් තමයි හදවතෙ ගයකයා.අශාන් final අවෙ නෑත්නම් අයෙ හිරු ස්ටර් බලන්නෙ නෑ .හිරු ස්ටර් අශාන් තමයි ❤❤❤
ඊයෙ රහටම ගායනා කලේ අශාන් අයියා.next saturday ටිකට් එක ගන්න අයියෙ අනිවා.සුබ පතනවා
ලබන සතියෙ vote තුනක් අපේ ගෙදරින් දෙනවා.හිටපල්ලා කපන්ක බලාගෙන😢😢😢
සෙනසුරාදා අශාන් අයියාට තමා ticket 1 හම්බවෙන්න ඕනෙ
දක්ෂයාට තැනක් තියනවනම් ඔබ තමා හිරැ ස්ටාර්❤🎉 බට්ට හඩක් ❤
Oya අනිවාර්යයෙන් yanw eka mn dannw oyt දෙවියන්ගේ ආශිර්වාද thiyenw විශ්වාස කරන්න good luck oyge අනාගතයට ❤️❤️❤️
ඊයේ හොඳම ගායනය..ඇත්තෙන්ම ශිවන්තට වැඩිය දැනෙන්නම sing කලා🥺❤
තුන් පාරකට වැඩිය ඇහුවා❤ කටහඩ හරිම ලස්සනයි
හොද තුන මම දැන් දහතුනටත් වැඩිය ඇහුවා❤❤❤❤
හැමෝම එකතුවෙලා අශාන් අයියට ලබන සෙනසුරාදා ටිකට් එක අරන් දෙමු😢❤හොරු ස්ටාර් එකේ බලු හැත්තට පාඩමක් උගන්නන්න ඕනෙ මේ කොල්ලව කපන්න හදනවට😢🥺❤
හරිම ලස්සනයි song එක ❤️❤️ආදරණියයි ❤️ ආකර්ශනීයයි ❤️ලයාන්විතයි❤️භාවනාවක් වගේ හිතට🙏අනිවාර්යයෙන්ම Next week Ashan Kapugedera ඔබට අවසන් ජයග්‍රාහී සුබ නිමේෂය තෙක්ම යාමට ශක්තිය,වාසනාව උදාවේවා 🙏ඔබට ජයෙන් ජයම ලැබේවා 🙏 හිරුතරුව වීමේ වාසනාව උදාවේවා 🙏❤️ හිරුතරුව Ashan Kapugedera ඔබම වේවා 🙏 🌟🏆️✌️❤️🙏
HIRU THARUWA ❤❤❤
ලබන සතියේ ටිකට් eka danna අශාන් aiyata කැමැති sat eka කෝ ❤️❤️❤️❤️
අදත් හොදම ගායනය අශාන්ගෙ🎉🎉
අද හොදම ගායනය අශාන්ගෙ.අමලගෙ බන අපිට වැඩක් na .
Ashan kapugedara🌹My Hiru star 🌠❤️🌠 90% 👏💚
මං ආසම ගායකයා❤
Ashan me සෙනසුරාදා oya ❤ ඉරිදා chamod❤
අනිවාර්යයෙන් ඔයා තමයි මෙි පාර hiru star. හදවතටම ගායනා කරන සුපිරිම හඩක් මල්ලි..
වාව් 🎉 සුපිරි.ආදරෙයි 🎉❤හදවතට කිදා බහිනවා මල්ලි ඔයාගෙ හඩ.මාරම විදියට දැනෙනවා.පරන සිංදු නැවත ඇහෙන කොට ආයෙමත් අපි අතීතයට මං යනවා.කොහේදො අතර මං වෙනවා❤❤❤❤ජයම වේවා 🎉🎉🎉
අදත් ඔයා තමයි best 👌 ashan oya aniwaryemma final yanawamai....🎉❤❤❤❤❤
හදවතේ තරුව❤️
Ashan❤❤❤❤
ඇබ්බැහි වෙනවා❤❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😘😘
Ashan malli oya ada tikat eaka labeai kiyala hithan hitiyea.dan nam iwaiwasala athi weala malli.budu saranai mali oyata.oya nath nam painal balan na mama nam.
මට විශ්ව ප්‍රභාත් මතක් උනා..සීසන් 2 හරිම ලස්සනයි මේ සින්දුව මරම විදිහට ලස්සනයි .me sinduwt niymet match wenw aiyta..❤❤
මංගල,විශ්ව,සහන් මේකේ ඉන්නේ ඔයා තමා අශාන් අයියේ ✨
මං මෙච්චර කාලෙකට අහපු මාරම වොයිස් එකක් මේ❤️
අම්මෝ වොයිස්😢😢❤
ශිවන්තටයි, නෙසරැටයි ඊයේ අමල් vote කලේ ආශාන් ව ඉදිරියට යන එක වලක්වන්න, ඊයේ ආශාන්ට අමල් vote කලේ ඊයේ අශාන් ticket to finale එකට යන් නැ කියලා තේරුන නිසා, ලබන සතියේ අයෙත් ආශාන්ට අමල් vote කරන් නැ, කොහොම හරි චමෝදේ ව හරි හසිනි හරි ඉදිරියට යවනවා,
කොහොම හරි next week අශන් දිනවන්න vote කරන්න හැමෝම
Ashan aiya harima lassanai ada❤❤❤❤ sinduwa hiru harimade karanna. Ashan aiuata asadaranayak karanna apa mewagea gayakayo apata onea❤❤❤🎉🎉🎉🎉
ඒ... කටහඩනම් පිස්සුවක්.. ජයවේවා මල්ලි❤❤❤❤
Vishwa අයියවත් මතක් උනා සුපිරි මාරම ලස්සනයි ❤️😊
අපේ හදවතේ තරැව ඔබ වෙලා ඉවරයි අශාන් අයියා ❤❤❤❤
අනේ ඊයේ අශාන් කියපු ලස්සනම සිංදුව...ඒ හඩ පිස්සුවක්..❤
හිරු එකෙන් හිතාමතාම කපනවා.....අමල් තමයි ඔක්කොම කරන්නේ....
Ane ou
මෙන්න ගායකයෝ ජයවේවා ආදරෙයි මල්ලී❤❤
ඔබේ මියුරු හඬ තරම් හඬක් Hirustar තරගාවලිය තුළම අපි දැක්කේ නැහැ .🙏.Ashan Kapugedera ඔබයි ඉතාමත් ලායාන්විත ලෙස දක්ෂ ලෙස ඔබේ හඬ පෞරුෂය හසුරුවමින් ඔබේ මියුරුසරින් hirustar රගමඩළ වර්ණවත් කළේ 🙏ලෝකයක් වසග උනේ,ආදරේ ඔබේ මිහිරී ගී රාවයට 🎙️🎼🎶🎵ඔබ ඉතාමත් වට්නා සොඳුරු මිනිසෙක්,රටට වට්නා ගායකයෙක් ❤ඔබ ගැන ආඩම්බරයි අපිට මහත් සේ 🙏අනිවාර්යයෙන්ම ඔබට ජය ලැබිය යුතුමයි 🙏හෙට දින සියලු බදාවක් දුරු වී ,විශ්වයේ සියලු ශක්තින් ඔබ වටා එක්වී ඔබට හිරුතරුව විමට වාසනාව උදාවේවා 🙏 සියලු දේව ආශිර්වාදයන් ඔබට ලැබේවා 🙏 දළදා සමිදු පිහිටයි ඔබට ❤Hirustar 🌟 🏆✌🙏❤️ Ashan Kapugedera ❤
Api hamoma ekuth wela ashan aiyawa final yawamuHamoma eyt vote karamu
මාරම ලස්සනයි අශාන්, best of luck..💐
මං hiru star බලන්නෙ නෑ. අහම්බෙන් දැක්කෙ මෙයාගෙ සිංදුවක්. අනේ හරිම ලස්සනයි කටහඩ.ලස්සනට කියනවා 🥺❤
ලබන සතියේ ටිකට් එක හම්බෙයි🩷.ෆයිනල් බැටල් සෙට් වෙන විදිහට වෙන්න ඕනා ටිකට් එක හම්බෙන්නේ.😊කමක් නෑ තව සිංදුවක් අහන්න පුලුවන්නේ ජය වේවා අශාන් අයියේ
හරිම ලස්සනයි. Edward Jayakody song එකක් කිව්වොත් හොදයි කියල හිතනවා. නිල් නුවන් පෙගෙන, යලි උදා වූ වසන්තේ වගෙ සිංදුවක්. Just my opinion ❤
ඔයාමයි හිරුස්ටාර් පුතේ ඊලඟ වටයේ හැමෝම ආශාන්ව යවමු
Ashan oya hodata sing kara oya thami ape hiru star 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Harima Lassanai Putha Next Week 1ke Oyage Dakshathawayata,Oyage Lassanama Lassana Katahadata Adaraneeya Hamogema Ashirwadayen Jayen Jaya Labewa Kiya Pathami!!!❤Dalada Samindu Pihitai Puthe Oyata!!!🙏🏼❤
Kirula gaththe nethath oya thamai hiru star ashan❤
ඔයා තමයි හිරැ ස්ටාර් කිරැල ගන්නේ මල්ලි ...ඔයාට තෙරැවන් සරණයි 🎉🎉🎉🎉
හිතට දැනෙන ලස්සනම ගායනය...
කපන්න කපන්න හොඳින් මුවහත් වෙන්න අශාන්....ඔයා තමයි දක්ෂ ම කෙනා....👍👍💐💐♥️
අශාන්ව දිනවන්න නම් ජනතාවයි ඉදිරියට පැමිනිය යුතුයි. දැනෙන ගීත ගයන අශාන්. දිනවමු.. ජනතා පරමාධිපත්‍ය දිනවමු..❤
අපේ vote eka tamai wedagath
Api 100 dunnath wadak ne. Eyala vote pennanne ne
අනිවාර්යයෙන් ❤
Bokkenma❤
Dinanawa bn loweth
මේ ආදරණිය හඩටත් සාදාරනයක් උතොත් ඒක තමා ඔහුට දෙන වටිනාකම.හදවත් වලට කතා කරන හඩ හරිම ආදරණිය 😍⭐️⭐️⭐️
මේ අයියගෙ සිංදුවල මුල් සිංදු සමග බලද්දි ලාලිත්‍ය වැඩියි. නැත්නම් සුපිරි. හොඳට එක්සෑම් කරපල්ල බොරුද කියල. කොහොම වුනත් දක්ෂයෙක්💪👊🤝✌️…
But don't misunderstand it's not condemned.
ආයෙත් කියනවා...කවුරු hiru star විදියට කිරුල ගත්තත්...අපේ හදවතේ තරුව ඔබ වෙලා ඉවරයි...අශාන්😘❤️
අනිවාර්යයෙන්ම මේ කොල්ලා මෙච්චර කල් කොහේද ඉදියේ
අනිවාර්යයෙන්ම
a
A
Aniwaryen
හිත නිවන හඬ ❤❤
මේ පාර හිරු ස්ටාර් වෙන්නම ඕනි හඬක් ❤❤
අනිවාර්යයෙන් asahan thama ☀️⭐
Naththan wadakuth naa
Wadipura views , like thiyana eken therennadda 😢😢
Sira
හැමෝටම ගොඩාක් ආදරෙයි
ලබන සතියේ හමුවෙමු නැවතත් ❤වෝට් කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි 🎉🎉🎉❤
අශාන් අයියේ 🌹 ❤️❤️ ලබන සතියේ අනිවාර්යයෙන්ම දිනමු ගොඩාක් ආදරෙයි ❤️❤️🌠🌠🌟
පුතේ ඔයාගෙ reply බලනතම් හිටියේ.අපි ඔයාටමයි දිනනරතුරු
Superb singing ❤
ඔයා තමයි ලොවෙත් හිරු ස්ටාර්
ලොකු කපිල්ලක් තියෙනවා 💪
Good luck ❤️
හැමදාම ඔයා ගායනා කරන්න එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ අපි ❤කිරුල ලැබෙන්න ඕනෙ අශාන්ට තමා .
කවුරු තේරුණත් අදත් හොඳම ගායනය අශාන්ගේ❤❤❤
❤❤❤Aniwarayenma
නිවැරදිව තාලයටම ගායනය කලේ අශාන් තමයි..
ඔව් හැම පාරම ලස්ස්නටම කියනවා
Ow ashange volte block karanawa hiru aken
සහතික ඇත්ත ❤️🫡
හඩකට පුලුවන්ද මෙච්චර හිත නිවන්න 🥺🫶
ඇත්ත❤❤
අදත් හොදටම ගායනය අශේන් කපුගෙදර. හිරැස්ටාර් ඔබයි.ඔබට ජයම වේවා!
හරියට හරි
ඔයාගේ සින්දුව අහන්න විතරමයි හිරුස්ටාර් බලන්නේ.අපි ඇබ්බැහිවෙලා ඔයාගේ හඩට.හිරුස්ටර් උනත් නොවුනත් අපි වෙනුවෙන් දිගටම ගයන්න
අනිවාරයෙන්ම ඒක නම් ඇත්ත ..❤❤❤ අෂාන් කියන දවසට අනිවාරයෙන්ම බලනවා මොකද ඒ හඩ මාරයි..❤❤❤❤❤❤ජය ප්‍රාර්ථන කරනවා හදවතින්ම
එක හා සමාන ගීත කිය කිය අමල් හැමදාම කියන්නෙ ඇයි මේ😢මෙච්චර ලස්සනට කියන කොල්ලව අගය කරන්න බැරි ද හරිම කණගාටුයි.රැවන් සර් thank you e comment ekata❤❤❤🙏
Amal kuhaka ballek.erisiyayi asanta
@@WmDarshani😢පවු මේ කොල්ලා
ඒකනම් සිරා..අමල් හැමදාම ඒ කතාව Highlight කරලම කියනවා..
😒
අනේ අමල් සර් ඊලඟ වටයෙත් අනිවාර්යයෙන්ම අශාන්ට vote එක දෙන්න🥺
වෙනදා වගේම හැමදාම කියන හැම සින්දුවක්ම හිතට දැනෙන්නම ගායනා කරනවා....මාරම ලස්සනයි.... (අශාන්ව final එකට අරන් යමු යාලුවනේ.....) ❤️ HIRU STAR.....Ashan Kapugedara....❤️
මම හිතන්නෙ මිනිස්සු තීරණය කරලා ඉවරයි ජයගන්න සුදුසුම තරගකරු අශාන් බව.. මේ නැරඹුම්වාර ඊට හොදම උදාහරණයයි.. මහ පොළොවේ ජීවිතයක් උසස් කරන සංකල්පයට අශාන්ට වඩා සුදුස්සෙක් නම් මම හිතන්නෙ නෑ මේ අවසන් තරගකරුවන් අතර ඇති කියලා.. බොහොම ආදරයෙන් ඉල්ලනවා මේ වගේ කොල්ලෙක්ට මේ විදිහට හරි ඉදිරියට එන්න නොලැබුණොත් කොහොමද තැනක් හදාගන්නෙ?
❤
කලින් වටේදිත් විශ්ව ප්‍රභාත් මේ වගේ ලොකු ටාගට් එකක් තියාගෙන මේ සිංදුව මේ විදියට ම කිව්වා කවරු කොහොම කිව්වත් අශාන් තමයි හිරු ස්ටාර්ස්...
ඔබේ හඬ සවනත වැටෙන මොහොතක් පාසා ,✍️ හිතෙනවා 🎙️🎼🎶🎵 ආදරණිය ,ආකර්ශනීය ලායාන්විත භාවනාවක් වන් Ashan ගේ මියුරු හඬට අනිවාර්යයෙන්ම ගායන ලෝකයේ ඉඩ විවර විය යුතුමයි 🙏
අපිට හැමදාමත් ඒ මියුරුසර විදින්න නම් අනිවාර්යයෙන්ම Ashan Kapugedera
Hirustar විය යුතුමයි 🙏
අපේත් ඔබේත් ඒ සුබ සිහිනය සැබෑ වේවා 🙏
ඔබට Hirustar කිරුළ දිනා ගැනීමට වාසනාව උදාවේවා 🙏❤️
Hirustar 🌟 🏆✌🙏❤️
Ashan Kapugedera ඔබම වේවා 🙏
ඔබට දළදා සමිදු පිහිටයි 🙏
ලබන සතියේ අනිවාර්යයෙන් ඔයා තමයි ෆයිනල් යන්නෙ...❤❤❤
හරියට හරි
❤️ අශාන් අයියේ අද ත් ගායනය හරිම ලස්සනයි ලබන සතියේ අනිවාර්යයෙන්ම Final යමූ 🌹💗❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️
කොහොමත් අපේ hiru star අශාන් තමයි😍
අයෙත් කියනවා කවුරු කහොම කිව්වත් hiru star ඔයා ම තමයි.
Final එකට යන්න අපි හැමෝම අශාන්ට vote කරලා උදව් කරමු යාලුවනේ.....කපන්න හදන අයට අපේ බලය පෙන්නමු යාලුවනේ..... 💪 ලබන සතියේ අපි හැමෝගෙම උදව්ව අපි අශාන්ට දෙමු......☀️......☀️
💕 " මානෙල් මල සේ යායේ පිපී" ❤️
කවුරු කොහොම කිව්වත් අශාන් ❤❤❤❤හදවතට දැනෙන ගායනා❤❤❤
හැම පාරම අශාන් හොදටම සින්ග් කරනවා හිරු එකෙ අයගෙ ප්ලෑන් මේවා දවස් දෙකම උනෙ එකම වැඩේ....😢😢 ලබන සතියෙ අනිවාර්‍යෙන්ම ඔයා දිනනවා අශාන්, ඔයාට තමයි වැඩිම ජනතාවගෙ කැමැත්ත් තියෙන්නෙ, එක මෙයලා යට ගහනවා, ඔයාව අවසානෙ වෙනක්ම් තියන් ඉන්නෙ ඔයා නිසා මාර විව්ස් ප්‍ර්මනායක් හිරු එකට එන නිසා❤🎉 ලබන සතියෙ යමු අශාන්❤❤🎉
මේවා ස්ක්‍රිප්ට් බං....හැම සතියෙම උඩම හිටපු එකා එක පාරටම මෙහෙම බහිනවා කියන්නේ එතන මොකක් හරි එකක් තියනවා කියන එකනේ
@@PathumBandara-iy3hr අනිවාර්‍යෙම හැම පාරම මෙයා තමයි මුලින්ම දිනුවෙ, දැන් මෙහෙම කරන්නෙ මෙයා නිසා පට්ට වෝට් ප්‍රමානයක් එනවා, එ වගේම විව්ස්, ලබන ඉරිදට මෙයාව ෆයිනල් යවයි එකයි කපටිකම කොහොම උනත් කප් එක ගන්නෙ අශාන් එ විස්වාසෙ උඩින්ම තියෙනවා ❤🎉
@@ashanilangi7734 දිනන්නම ඕනි කෙනා මෙයා...💜
අනිවාර්යයෙන් ,ගෙදර ගිහිනුත් අහනව කියපු අමල් සෙනසුරාදා වොට් කලෙ නැ
ow eka eththa
ඔයා Hiru Star වෙයිද නැද්ද මං දන්නෙ නෑ මල්ලි. ඒත් ඔයා දිනලා ඉවරයි. බලන්න මේ comment වලින්ම ඒක තේරෙනවා. ඔයා හිත නිවන භාවනාවක් මගෙ මල්ලි...❤
❤හිරු ස්ටාර් වෙන්නම ඕන දක්ෂතම ගායකයෙක්.god bless you.
අනිවාර්යයෙන් asahan thama ☀️⭐
Naththan wadakuth naa
Wadipura views , like thiyana eken therennadda 😢😢
අශාන්ගේ සින්දු වලට අැබ්බැහි වෙලා ඉන්න අය කෝ
අශාන් තමයි හදවතට දැනේන්න sing කරන්නේ fiel ඉන්නම ඔන
හැමදාම වගේ අදත් අශාන් ගෙ ගායනය තමයි හදවතටම දැනෙන්නෙ❤❤ හිරු ස්ටාර් වෙවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤
අශාන් අද හොදටම කිව්වා....අදත් vote කලා ලබන සතියෙත් vote කරනවා...අපි ගමු ticket එක ලබන සෙනසුරාදා අනිවාරෙන්❤
චන්දන ලියනආරච්චි මහත්මයාගේ හරි එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ හරි ජයප්‍රිය සිංදුවක් තේරුවොත් හොදයි..අදහසක් විතරයි..❤
අනිවාර්යයෙන් හොඳම ගායනය අශාන්ගෙ..
චන්දනගෙ.." සුවද තියා මා ලග ..." සිංදුව අශාන්ට ගැලපෙනවා.
Ashan තමා හදවතේ hirustar
කව්රු කොහොම කිවත් ඔයා තමා හිරු ස්ටාර් අපේ හදවතේ.... ඔයා මාරම ලස්සනට සින්දුව කිව්වා අශාන්...... ආදරෙයි 🥰🥰🥰
හදවතට ගායන එකම තරුව අශාන් තමයි ඊළඟ වටයේ final ya යුතු mai ඔබට ජය වේවා
අපරාදේ දක්සයින්ට thanak නැ.
ලස්සන ගායනයක්.
ලස්සන කටහඩක්
හරිම ලස්සනයි මල්ලි. මගේ හිරු ස්ටාර් ඔයා තමයි අශාන් හැමදාමත් .. හදවතේ ගායකයා....❤❤❤❤❤.. ලබන සතියේ කොහොම හරි ටිකට් එක ගමු කොල්ලෝ...❤❤❤❤🎉🎉🎉
Hadavathe gayakaya. Godak adarei Ashan ❤❤❤
ඔයාගෙ දවස එන සතියේ 11 වෙනිදා. අනිවාර්යයෙන්ම.❤❤හරිම ලස්සනයි ඔයාගෙ සින්දු ❤❤
තරගයේ ඉන්න ගායකයා මොහුයි... හයි පිච්, ලෝ පිච් ඕන එකක් දැනෙන්න ගායනා කරන්න පුළුවන් එකම තරගකරුවා... අපිට ඕන යටිගිරියෙන් කෑ ගහන්න නෙමෙයි.. මනස නිවෙන්න නිදහසේ සින්දුවක් අහන්න පුළුවන් කටහඩක්... කාලීන කලාකරුවන් අතර රහටම ඇහෙන කටහඩක්... කොච්චර කැපිලි ආවත් දවසක ලංකාව කතා කරන "හදවතේ ගායකයෙක්" වෙනවා නොඅනුමානයි... ❤
Ashan supiri..final inna oni ..supiri gayanayak..janathawa idiriyata enna oni..ashan nathnam final wadak ne❤❤
හදවතේ ගයකයා අශාන්❤❤අශාන් ❤❤❤
අශාන්ගෙ හඩින් අහම්න හිටපු ගීතයක් thanks ashan මාර ලස්සනයි❤❤❤❤❤❤❤❤
හදදතට දැනුන ගායනය
හිතට වැදෙන්න සින්දු කියන ගායකයෙක් නම් ඉතින් අශාන් කපුගෙදර තමයි ❤❤❤
Congratz shiwa. සෙනසුරාදට congratz kapuwa... 🎉🎉🎉🎉❤❤❤❤❤
ඔයා තමයි අපේ නම් හිරු තරුව... ඒත් කුහක මිනිස්සු එක්ක හරි පරිස්සමෙන් මේ ගමන යන්න ඕනි... මේ ටිකේ එළියේ කැම්පේන් එකට මහන්සි වෙන්න... ඔයා තවත් හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි කව්රු මොනවා කිව්වත් ❤️
කැම්පේන්වලින් වැඩක් නෑ... වෝට් බ්ලොක් කරනවා...
හරිම ලස්සනයි.❤හදවතට දැනෙන ගායනයක්.ඔයා තමයි hiru star 🌟
ආදාරණිය,ලායාන්විත ,
ආකර්ශනීය සොඳුරු ,සිත් නිවන ඔබේ ගී රාවයට සදාරණයක් ඉෂ්ට විය යුතුමයි 🙏
අනිවාර්යයෙන්ම ජයෙන් ජයම ලැබේවා ඔබට 🙏
Hirustar වීමේ වාසනාව උදාවේවා 🙏
දළදා සමිදු පිහිටයි ඔබට 🙏
අශාන් අයියේ වෙනදා වගේම අදත් ඇබ්බැහි උනා ඉතින් ❤ මගෙ playlist එකේ ඔයාගෙ සින්දු විතරයි දැන් දැනටමත් hirustar වෙලා ඉවරයි ඊලග පාර දළදා සමිදු පිහිටෙන් ෆයිනල් යමු අයියේ ❤
Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤
හදවතේ hiru star ❤ අශාන් 😍❤
කලකිරීමෙන් සිදුවන අත්හැරීම් සදාකාලික විය හැක👤🤍!🙂✋
හිරුට ඔනෙ කෙනා හිරුස්ටර් කරයි..එත් මගෙ හිරුස්ටර් අසාන් ව්තරයි එක තමා ඇත්ත 🌟🔥👍❤️
Ashan kapugedara🌹 Hiru star ගීත ගායනා කළ පළවෙනි දවසේමයි මේ හඩේ සුවිශේෂී බව දැනුනේ ❤️💕 ආදරණිය හිත නිවන හඩ මේ හඩින් මොන ගීතය ගායනා කරත් ඒ ගීතයට නව පණක් එනවා ❤️ ඔබටම ආවේණික වූ හඩක් තියෙන්නේ කොහේ හරි ඔබේ ගීතයක් ඇසුණොතින් රුව නොදැක කට හඩින් අදුර ගන්න පුලුවන් ❤️🌹
අශාන් තමයි හදවතෙ ගයකයා.අශාන් final අවෙ නෑත්නම් අයෙ හිරු ස්ටර් බලන්නෙ නෑ .හිරු ස්ටර් අශාන් තමයි ❤❤❤
ඊයෙ රහටම ගායනා කලේ අශාන් අයියා.next saturday ටිකට් එක ගන්න අයියෙ අනිවා.සුබ පතනවා
ලබන සතියෙ vote තුනක් අපේ ගෙදරින් දෙනවා.හිටපල්ලා කපන්ක බලාගෙන😢😢😢
සෙනසුරාදා අශාන් අයියාට තමා ticket 1 හම්බවෙන්න ඕනෙ
දක්ෂයාට තැනක් තියනවනම් ඔබ තමා හිරැ ස්ටාර්❤🎉 බට්ට හඩක් ❤
Oya අනිවාර්යයෙන් yanw eka mn dannw oyt දෙවියන්ගේ ආශිර්වාද thiyenw විශ්වාස කරන්න good luck oyge අනාගතයට ❤️❤️❤️
ඊයේ හොඳම ගායනය..ඇත්තෙන්ම ශිවන්තට වැඩිය දැනෙන්නම sing කලා🥺❤
තුන් පාරකට වැඩිය ඇහුවා❤ කටහඩ හරිම ලස්සනයි
හොද තුන මම දැන් දහතුනටත් වැඩිය ඇහුවා❤❤❤❤
හැමෝම එකතුවෙලා අශාන් අයියට ලබන සෙනසුරාදා ටිකට් එක අරන් දෙමු😢❤
හොරු ස්ටාර් එකේ බලු හැත්තට පාඩමක් උගන්නන්න ඕනෙ මේ කොල්ලව කපන්න හදනවට😢🥺❤
හරිම ලස්සනයි song එක ❤️❤️
ආදරණියයි ❤️
ආකර්ශනීයයි ❤️
ලයාන්විතයි❤️
භාවනාවක් වගේ හිතට🙏
අනිවාර්යයෙන්ම Next week Ashan Kapugedera ඔබට අවසන් ජයග්‍රාහී සුබ නිමේෂය තෙක්ම යාමට ශක්තිය,වාසනාව උදාවේවා 🙏
ඔබට ජයෙන් ජයම ලැබේවා 🙏
හිරුතරුව වීමේ වාසනාව උදාවේවා 🙏❤️
හිරුතරුව Ashan Kapugedera ඔබම වේවා 🙏 🌟🏆️✌️❤️🙏
HIRU THARUWA ❤❤❤
ලබන සතියේ ටිකට් eka danna අශාන් aiyata කැමැති sat eka කෝ ❤️❤️❤️❤️
අදත් හොදම ගායනය අශාන්ගෙ🎉🎉
අද හොදම ගායනය අශාන්ගෙ.අමලගෙ බන අපිට වැඩක් na .
Ashan kapugedara🌹My Hiru star 🌠❤️🌠 90% 👏💚
මං ආසම ගායකයා❤
Ashan me සෙනසුරාදා oya ❤ ඉරිදා chamod❤
අනිවාර්යයෙන් ඔයා තමයි මෙි පාර hiru star. හදවතටම ගායනා කරන සුපිරිම හඩක් මල්ලි..
වාව් 🎉 සුපිරි.ආදරෙයි 🎉❤හදවතට කිදා බහිනවා මල්ලි ඔයාගෙ හඩ.මාරම විදියට දැනෙනවා.පරන සිංදු නැවත ඇහෙන කොට ආයෙමත් අපි අතීතයට මං යනවා.කොහේදො අතර මං වෙනවා❤❤❤❤ජයම වේවා 🎉🎉🎉
අදත් ඔයා තමයි best 👌 ashan oya aniwaryemma final yanawamai....🎉❤❤❤❤❤
හදවතේ තරුව❤️
Ashan❤❤❤❤
ඇබ්බැහි වෙනවා❤❤කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😘😘
Ashan malli oya ada tikat eaka labeai kiyala hithan hitiyea.dan nam iwaiwasala athi weala malli.budu saranai mali oyata.oya nath nam painal balan na mama nam.
මට විශ්ව ප්‍රභාත් මතක් උනා..සීසන් 2 හරිම ලස්සනයි මේ සින්දුව මරම විදිහට ලස්සනයි .me sinduwt niymet match wenw aiyta..❤❤
මංගල,විශ්ව,සහන් මේකේ ඉන්නේ ඔයා තමා අශාන් අයියේ ✨
මං මෙච්චර කාලෙකට අහපු මාරම වොයිස් එකක් මේ❤️
අම්මෝ වොයිස්😢😢❤
ශිවන්තටයි, නෙසරැටයි ඊයේ අමල් vote කලේ ආශාන් ව ඉදිරියට යන එක වලක්වන්න, ඊයේ ආශාන්ට අමල් vote කලේ ඊයේ අශාන් ticket to finale එකට යන් නැ කියලා තේරුන නිසා, ලබන සතියේ අයෙත් ආශාන්ට අමල් vote කරන් නැ, කොහොම හරි චමෝදේ ව හරි හසිනි හරි ඉදිරියට යවනවා,
කොහොම හරි next week අශන් දිනවන්න vote කරන්න හැමෝම
Ashan aiya harima lassanai ada❤❤❤❤ sinduwa hiru harimade karanna. Ashan aiuata asadaranayak karanna apa mewagea gayakayo apata onea❤❤❤🎉🎉🎉🎉
ඒ... කටහඩනම් පිස්සුවක්.. ජයවේවා මල්ලි❤❤❤❤
Vishwa අයියවත් මතක් උනා සුපිරි මාරම ලස්සනයි ❤️😊
අපේ හදවතේ තරැව ඔබ වෙලා ඉවරයි අශාන් අයියා ❤❤❤❤
අනේ ඊයේ අශාන් කියපු ලස්සනම සිංදුව...ඒ හඩ පිස්සුවක්..❤
හිරු එකෙන් හිතාමතාම කපනවා.....අමල් තමයි ඔක්කොම කරන්නේ....
Ane ou
මෙන්න ගායකයෝ ජයවේවා ආදරෙයි මල්ලී❤❤
ඔබේ මියුරු හඬ තරම් හඬක් Hirustar තරගාවලිය තුළම අපි දැක්කේ නැහැ .🙏.
Ashan Kapugedera ඔබයි ඉතාමත් ලායාන්විත ලෙස දක්ෂ ලෙස ඔබේ හඬ පෞරුෂය හසුරුවමින් ඔබේ මියුරුසරින් hirustar රගමඩළ වර්ණවත් කළේ 🙏
ලෝකයක් වසග උනේ,ආදරේ ඔබේ මිහිරී ගී රාවයට 🎙️🎼🎶🎵
ඔබ ඉතාමත් වට්නා සොඳුරු මිනිසෙක්,රටට වට්නා ගායකයෙක් ❤
ඔබ ගැන ආඩම්බරයි අපිට මහත් සේ 🙏
අනිවාර්යයෙන්ම ඔබට ජය ලැබිය යුතුමයි 🙏
හෙට දින සියලු බදාවක් දුරු වී ,විශ්වයේ සියලු ශක්තින් ඔබ වටා එක්වී ඔබට හිරුතරුව විමට වාසනාව උදාවේවා 🙏
සියලු දේව ආශිර්වාදයන් ඔබට ලැබේවා 🙏
දළදා සමිදු පිහිටයි ඔබට ❤
Hirustar 🌟 🏆✌🙏❤️
Ashan Kapugedera ❤
Api hamoma ekuth wela ashan aiyawa final yawamu
Hamoma eyt vote karamu