How to clutch plate working

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2022
  • * How to clutch plate working
    * how to clutch adjustment

ความคิดเห็น • 41

  • @jharakmaskanamuntasinhalat6094
    @jharakmaskanamuntasinhalat6094 2 ปีที่แล้ว +3

    බයික් එක පැද්දට ලොකු දැනුමක් අපිට තිබිබෙ නෑ අපි දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් පිං

  • @thebluesky4494
    @thebluesky4494 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @SHANE-SILVA26
    @SHANE-SILVA26 2 ปีที่แล้ว

    supiri wadagath video ekak... ilaga video ekath ikmanata genna..

  • @nimalweerawardhananimal2631
    @nimalweerawardhananimal2631 ปีที่แล้ว

    godak wadahath

  • @nidahasjeewitheblog9722
    @nidahasjeewitheblog9722 ปีที่แล้ว

    Pulser 150 bike eke 1st ekei second jiyer ekei yaddi ek para niwtal wnne ai ek gna pddk kiynna puluwanda

  • @maheshgamage8061
    @maheshgamage8061 ปีที่แล้ว

    Cable oil karanna hodanehene cable ikmanin damage venavane

  • @sameerawadduwage
    @sameerawadduwage 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 ปีที่แล้ว

    අලුත් ක්ලචි එකකින් කිලෝමීටර් කොචිචර දුවන්න පුලුවන්ද

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +1

    සුපිරි 🔵🔵👍👍👍👍

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +2

    Supiri👍👍👍👍👍

  • @theshan5
    @theshan5 ปีที่แล้ว

    අයියෙ සුපර් කබ් එකේ ක්ලච් ලීවර් එකක් එන්නෑනේ ඒ හින්ද plate ගෙවෙනව වැඩිද? Super cub එකකට clutch ලීවරයක් දාන්න බැරිද? Pls reply

  • @lalankachamara9461
    @lalankachamara9461 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 5 หลายเดือนก่อน

    ජියර් නැති නැති බයික් (සෆාරි) කොහොමද කලච් එක ආරක්ශ කරගන්නෙ

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +1

    සුපිරි video ටික

  • @tharushadilranga2568
    @tharushadilranga2568 ปีที่แล้ว

    සෙකන්ඩ් තර්ඩ් ගියර් වල වගේ ක්ලච් එක අතඇරලා ඇස්ලේටරේ අල්ලද්දි කරාල් ගාන්නෙ ඇයි

  • @isira770
    @isira770 2 ปีที่แล้ว +1

    පොතක් බලාගෙන කියවනවා වගේ නැතුව. සාමාන්‍ය විදිහට කතා කරා නම් හොදයි..

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

    Tvs Super xl bike wala clutch aka ආරක්ෂා කර ගන්නෙ කොහෙමද පල්ලමක යනකොට ඇස්ලෙටර් එක අත අරින්න ඔනද පැහැදිලි කරලා දෙන්න අයියෙ

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      tvs supper xl bike එකේ ක්ලච් ක්‍රියාවලිය auto සිද්ද වෙනව සහෝ අමුතුවෙන් රකින්න ඕනි නෑ

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

      ස්තුතියි අයියෙ

  • @asaamusic1747
    @asaamusic1747 2 ปีที่แล้ว +1

    Niyami yalu

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    ගැරජ් බාසුන් නැහෙලා ඔවා කවදාවත් කියලා දෙන්නැ.ලංකාවෙ සියලු බාස්ලා සල්ලි ගරන්න බලන්නෙ.

  • @kaneelmadusha6106
    @kaneelmadusha6106 ปีที่แล้ว

    ක්ලච් එක අල්ලන්නෙ නැතුව ගියර් දැම්මම මොකද වෙන්නෙ හොද නැද්ද

  • @buddhikaaruna2084
    @buddhikaaruna2084 2 ปีที่แล้ว +1

    Thanks

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      thanks ❤️❤️❤️❤️👍👍

  • @samanthadissanayaka7975
    @samanthadissanayaka7975 2 ปีที่แล้ว +2

    Bike eka dawas 2 nawaththala thibunama start karanna amaruine. Ehema wenne ai

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      කබ්ලේටර් ටියුනප් එකයි එන්ජින් ටියුනප් එකයි කරන්න අනිවාර්යයෙන් ස්පාක් ප්ලග් ගැන සැලකිලිමත් වෙන්න

  • @aroundtheworld6169
    @aroundtheworld6169 2 ปีที่แล้ว +1

    hamadama wage hodatama kiyala denawa
    theory ekak ekkama
    thank malli
    mata oyage nbr eka ganna puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      thanks ❤️❤ නම්බර් එක දෙන්නම් ගරජ් ගෙදර face book හරහා සම්බන්ධ වෙමු

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 2 ปีที่แล้ว +1

    Bodycontrol ain karana vidiya vedio karnnako ikmanin

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      ගරජ් ගෙදර face book හරහා සම්බන්ධ වෙන්න කියල දෙන්නම්

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 2 ปีที่แล้ว +1

    මම පල්ලම් වල ගියර් එක නිවුට්ට්‍රල් දාන්නේ නැතුව ක්ලච් එක අල්ලගෙන යනවා.

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      ක්ලච් එක ගෙවෙනව සහෝ

  • @danukasampath8316
    @danukasampath8316 ปีที่แล้ว

    Japan badu kalayak yanakan gewenne ne

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    වීඩියෝ එක හොදයි ක්ලැච් එකේ ක්‍රියාකාරිත්වය ගැන වීඩීයෝ එකක් දාන්න