මට වැඩිපුරම එන්නේ ලිංගික සම්බන්දතා වලට ආරාධනා- stand by with Lahiru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #boomi #gendertransformation #actress

ความคิดเห็น • 182

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +89

    භූමි කියන්නේ බුද්ධිමත් කෙනෙක් .ගොඩාක් වැඩසටහන් බලලා tiyenawa මෙයාගෙ .හරිම වැදගත් බුද්ධිමත් විදියට ජීවිතේ ගැන කරුණු පැහැදිලි කරන කෙනෙක් .ලහිරු ස්තුති ඔබට භූමි හරේන්ද්‍ර gennuwata

  • @nimeshalakmali8711
    @nimeshalakmali8711 4 ปีที่แล้ว +4

    ඇත්තටම මම උපතින්ම කාන්තාවක් වෙලාවත් භූමි තරම් ජීවිතේට පෞරුෂයකින් මූන දීල නෑ ඒ අතින් අපි උපතින්ම female වුන එක ගැන ලැජ්ජ වෙන්න ඕනි මොකද එයාගෙ පෞරුෂය ලගින්වත් අපිට යන්න බෑ කියම හැමවචනයක් ගානෙම හරිම වටිනවා මම ජීවිතෙ දැකපු සුපිරිම ගැහැනිය ❤️❤️

  • @chanakaprasad8616
    @chanakaprasad8616 4 ปีที่แล้ว +6

    ඔයා කතාකරන විදියට ඇත්තටම මට ආදරේ හිතෙනව බූමී 😙😙

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 5 ปีที่แล้ว +50

    ඇත්තටම අද රටේ සමහර කාන්තාවන් ගැන බලනකොට භූමි ගේ හිනවාට පුලුවන් මුලු මහත් ලෝකයක් සනසවන්න..ඒ තරමටම භූමි ගේ ඒ හිනාව හරිම ආදරණීයයි ❤️ ඇත්තට ම භූමි වගේ දිරිය කාන්තාවක් මං දැකලා නෑ..ගොඩක් ආඩම්බරයි නොවිඳිනා දුක් කම්කටොලු මැද නොවිඳිනා බාධක අපහාස උපහාස මැද භූමි අද ලෝකෙම පිළිගන්න කථිකාචාර්යවරියක් ඒ වගේ ම දේශන පිළිබඳව මනා දැනුමක් තියෙන කාන්තාවක් ඒ වගේ ම සුන්දර යුවතියක් භූමිගෙ කතා විලාසය භූමිගෙ හැසිරීම ඒ වගේම භූමිගෙ අහිංසක හිනාව ඇත්තටම ගොඩක් ආදරණියයි❤️ ලහිරු මුදලිගේ මගේ ආදරණීය සහෝදරයා හරි ටීවී නිර්මාතෘ වරයා ඔබට බෙහෙවින් ස්තුතියි ඔබට බෙහෙවින් ම ගරු කරනවා මෙවැනි චරිත ඒ පිළිබඳව සමාජයට හරි දැක්මක් ලබා දීම ගැන ❤️හරි ටීවී ආයතනයට හදවතින්ම සුබ පතනවා දිනෙන් දින වැජඹේවා ❤️🙏 ඒ වගේම ආදරණීය සහෝදරිය භූමි හරේන්ද්‍රන් ඔබගේ සියලුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන් ම ඉෂ්ට සිද්ධ වේවා..ආදරණීය බිරිඳක් වීම ට ඔබට වාසනාව ලැබේවා..මෙවැනි අපගේ අනිත් සහෝදරියන්ට ශක්තියක් ධෛර්යයක් වෙන්න භූමි සහෝදරියට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා කියා මා හදවතින් ම ප්‍රාර්ථනා කරන අතර..ආදරණීය භූමි හරෙන්ද්‍රන් සහෝදරියට ගොඩක් ආදරෙයි සියලු ම දෙවි රැකවරණයි තෙරුවන් සරණයි 🙏

  • @chandichandima5072
    @chandichandima5072 5 ปีที่แล้ว +14

    අක්කේ ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ දවසින් දවස ඔයා කෙලින් කථා කරනවා අපිට ලැබුන ජිවිතේ අපිට දැනෙන විදිහට අපි ජිවත් වෙන්න ඕනේ ඒත් අපේ රටේ වෙන්නෙ අනිත් අයට ඕන විදිහට අනිත් අය කරන නිසා පවත්වන සම්බන්ධ කම් තමන්ට තමන්ගේ පපුවට දැනෙන ආදරේ විදින්න අවස්තාවක් නැ කාලකන්නි සමාජ රාමුව නිසා ඔයා මේ මුලු ලෝකෙටම ශක්තියක් මැණිකක් ඔයා එක්ක අපි ඉන්නවා

  • @PriyaPathminide
    @PriyaPathminide 5 ปีที่แล้ว +49

    භූමි ඉතා ඉහල පෞරුෂත්වයකින් යුතු කාන්තාවක් , අප ඇය ගැන ඉතා ආඩම්බර විය යුතුයි .!

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +18

    ඇයගේ දැනුම නම් අති විශිෂ්ටයි ඇයගේ වැඩසටහන් වලින් ලබා ගත් දැනුම ඉතාම වටිනවා.

  • @shasuraj1667
    @shasuraj1667 5 ปีที่แล้ว +18

    Oya හරිම ලස්සනයි භූමි අක්කේ .ඇත්තටම oya ගොඩාක් බුද්ධිමත් .rate වගකීම් දරන්න පුළුවන් කෙනෙක් .oyata තෙරුවන් saranay අක්කා ඔයාට

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 4 ปีที่แล้ว +3

    භූමි අක්කේ 😍😍😍

  • @shalikaharshamali5683
    @shalikaharshamali5683 5 ปีที่แล้ว +6

    භූමි ඔයා ගොඩක් ලස්සනයි .භූමිge වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා .ඇය හරිම නිහතමානියි .ඒ වගේම බුද්ධිමත්ව උත්තර දෙනවා .සමාජය ප්‍රසිද්ධ සමහර කාන්තාවන් කතා කරන විලාසය හැසිරෙන විලාසය දකිනකොට ඔබ ඉතාමත් ඉහළ තැනක ඉන්නවා .මම ඔබගේ එක වීඩියෝවක් නරඹලා ඔබ ගැන ගොඩක් හොයලා තිබෙනවා .ඔව් ඇත්තටම ඔබ විශිෂ්ට කාන්තාවක් .

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +2

    භුමි ඔබ හෙද ගැහැනියක් ජයවෙවා

  • @amalisenanayaka7991
    @amalisenanayaka7991 4 ปีที่แล้ว +2

    ඇත්තටම භූමි කියන්නේ හුගාක් බුද්ධිමත් කෙනෙක් .❤️

  • @chathurangakumara6169
    @chathurangakumara6169 3 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමිය නිහතමානී ,දක්ෂ කාන්තාවක් 💪ඇගෙන් ඉගනගත යුතු බොහෝ දේ ඇත.හරිම ආසාවෙන් ඔබතුමියගේ වැඩ සටහන් බලන්නේ.ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏❤️💐තෙරුවන් සරණයි 🙏🙏

  • @thiliniprabuddika1227
    @thiliniprabuddika1227 5 ปีที่แล้ว +13

    උපතින්ම කාන්තාවන් උන අයටත් වඩා ඔයා ගොඩක් බුද්ධිමත්

    • @kaveesha3213
      @kaveesha3213 3 ปีที่แล้ว +4

      උපතින් ම පිරිමි උන අයටත් වඩා බුදිධිමත්

  • @rasijayanthi6396
    @rasijayanthi6396 5 ปีที่แล้ว +11

    මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනවා.එයා හරි බුද්ධිමත් කෙනෙක් ලස්සනයි එයාගේ හිනාව

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +11

    බූමි හරේන්ද්‍ර ආදරෙයි ආදරෙයි ගොඩක් 💝

  • @asherafernando3030
    @asherafernando3030 5 ปีที่แล้ว +21

    I'm respect that person❤️

  • @arunapradeep5244
    @arunapradeep5244 4 ปีที่แล้ว +4

    Very intelligence , professional , smart and very respect ... boomy. Thanks ..good ..👍👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    භූමි ඔයා හරි බුද්දිමත් දරැවෙක් පිරිමිදරැවකුව ඉපතලබලා ඔයාටම ඒවෙනස්වීම දැනිලා ඔයා ඔයාට ඔබින තැන වටහාගෙන වෙනසටලක්වුවා ඔහි කිසිමවරදක් නැහ හිතට එකගව තීරනගන්න බොහොම බුද්දිමත් දුවක් ඔයාගෙ පැතුම් මල්පල දැරේවා වාසනාවන්ත අනාගතයක් වේවා

  • @glowgirl490
    @glowgirl490 4 ปีที่แล้ว +3

    I like her personality 😘🥰

  • @buvindudharmawardana1595
    @buvindudharmawardana1595 4 ปีที่แล้ว +3

    Respect ❤️🙏🙏Love you...

  • @nadikabandaranayaka2651
    @nadikabandaranayaka2651 3 ปีที่แล้ว

    Respect dr.ආඩම්බරයක් oya wage kenekge deyak iganaganna hary

  • @winnerwinner4071
    @winnerwinner4071 5 ปีที่แล้ว +14

    හරිම බුද්ධිමත්

  • @sisiragallage9460
    @sisiragallage9460 5 ปีที่แล้ว +6

    One of the best raising personality in sri lanka. Best of luck.

  • @geethawm5291
    @geethawm5291 5 ปีที่แล้ว +10

    හරිම බුද්ධිමත් 😘🙏

  • @princyprincy5741
    @princyprincy5741 4 ปีที่แล้ว +1

    Eyage hinawa nam kellekuta wada hari lassai awankai... සමලිංගික විවාහ නීතිගත කරන්න බෑ ලංකාවෙ එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් තියනවා ..ඒක අවිවාදයෙන් පිලිගන්න ඕනි..
    ඒත් සමලිංගික අය ඉන්නවා බූමිත් හරි හොදයි ...එයා

  • @ranganikumari4463
    @ranganikumari4463 5 ปีที่แล้ว +9

    බුදුසරණයි ඔබට

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว

    ඇත්තටම ඇත්ත කතාව පාසල් වලට ඉගැන්වියම යුතු දෙයක්

  • @susil46
    @susil46 5 ปีที่แล้ว +5

    You are very wise boomi. I like listning your talking style. And you are a brave women. You speke aginst tradition openly as you think thats correct. Yes you are correct. We have to change our thinking pattern.

  • @sisirapremakumara3658
    @sisirapremakumara3658 5 ปีที่แล้ว +6

    she is very intelligent than others.

  • @shammilanka2185
    @shammilanka2185 5 ปีที่แล้ว +4

    Love you Bhumi💪

  • @ashanmahendra279
    @ashanmahendra279 4 ปีที่แล้ว +3

    Api samada oba samagai 🌹🌹🌹🌹🌹🌹jaya wewaaa....

  • @dahamisurangana4175
    @dahamisurangana4175 5 ปีที่แล้ว +7

    Respect women 😘
    Like you Bhumi.....

  • @thuwanfazilmarso3323
    @thuwanfazilmarso3323 4 ปีที่แล้ว +3

    Respect ✊ you Bhoomi ❤️

  • @konaranewschannel4736
    @konaranewschannel4736 5 ปีที่แล้ว +7

    My pleasure to Ms bhumi. Great interview interesting to know about your education background

  • @maleeperera1848
    @maleeperera1848 4 ปีที่แล้ว +2

    You are very intelligent Buhumi and brave women..good luck!!!

  • @dinithmaleesha2789
    @dinithmaleesha2789 4 ปีที่แล้ว +2

    She is so bright!

  • @chrishanthagunasakara2010
    @chrishanthagunasakara2010 5 ปีที่แล้ว +34

    ඇත්තටම සමහර කාන්තාවන්ට වඩා හොඳ බුද්ධියක් තියෙන අහන ප්‍රශ්න වලට නිසි පිළිතුරක් ලබා දෙන කාන්තාවන්

  • @d.suseelathero4903
    @d.suseelathero4903 5 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් බුද්ධිමත්

  • @samdam9561
    @samdam9561 5 ปีที่แล้ว +7

    You look very inteligent and it is sad our society still does not have much knowledge about this like Europe and USA . Wish you all the best.

  • @udaradissanayaka8175
    @udaradissanayaka8175 5 ปีที่แล้ว +11

    😍boomi akkii. Love your personality 👌

  • @yachiadhikari3852
    @yachiadhikari3852 4 ปีที่แล้ว +2

    Really respect her❤

  • @airoseutto5630
    @airoseutto5630 5 ปีที่แล้ว +8

    භූමි ඔයාට ගොඩාක් ආදරෙයි mama tharuwnsaranai

  • @siharatharushi8219
    @siharatharushi8219 4 ปีที่แล้ว +2

    One of great and beautiful souls.Way of talking ,thinking twice before telling anything . Good luck Bhumi akke.

  • @tharushiathukorala9148
    @tharushiathukorala9148 3 ปีที่แล้ว +1

    එයා ලස්සනයි බුද්දිමත් කාන්තාවක්. ගරු කරනවා

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 3 ปีที่แล้ว

    Oyage Katawa Godak Watinawa....😘

  • @madhuwanniarachchi3757
    @madhuwanniarachchi3757 4 ปีที่แล้ว +2

    Respectable women ❤️

  • @vishaljams6690
    @vishaljams6690 5 ปีที่แล้ว +5

    I respect very ...👏👏👏👏💐

  • @sisirakumara124
    @sisirakumara124 5 ปีที่แล้ว +6

    Mama godak asai bhoomita

  • @jayawimanmadurangawehigald9771
    @jayawimanmadurangawehigald9771 4 ปีที่แล้ว +1

    Niyamai bhoomy. Mama godak kamathi oyata

  • @madusri3103
    @madusri3103 5 ปีที่แล้ว +6

    She's very cute and smart

  • @harshirathnayaka3475
    @harshirathnayaka3475 4 ปีที่แล้ว +1

    Aththatama godak lassanai akke.e wachana.budhusaranai

  • @කවිඳුගයාෂාන්
    @කවිඳුගයාෂාන් 5 ปีที่แล้ว +6

    ජීවිතේ හොදින් තේරුම් ගත්ත කෙනෙක්..ජීවිතේ ගැන හොයන ⁣⁣කෙනෙක්..ජීවිතේ ගැන දන්න කෙනෙක්...ගොඩක් සතුටුයි අක්කෙ..😊😊😊

  • @rukshandanushka7430
    @rukshandanushka7430 4 ปีที่แล้ว +3

    Godak දැනුවත් විදිහට katakarnna.වැදගත්.සුබපැතුම්.

  • @damindakularathna469
    @damindakularathna469 5 ปีที่แล้ว +3

    You r werry intelligent and so butfull sister.

  • @jeevanie1
    @jeevanie1 5 ปีที่แล้ว +5

    Respect u Gril ✌❤

  • @andrewnick7249
    @andrewnick7249 5 ปีที่แล้ว +11

    හොදට කතා කරනවා

  • @shamirawedalage1161
    @shamirawedalage1161 5 ปีที่แล้ว +9

    Hope,, she will get a boyfriend soon....
    Anyway, she have perfect vision..
    Good luck bhoomi...

  • @ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්

    Mamanam godak adarei akke oyata.

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 5 ปีที่แล้ว +40

    හරිම බුද්දිමත් කන්තාවක් . මම ගරු කරනවා ගොඩක්.

  • @uvindunamindu4864
    @uvindunamindu4864 5 ปีที่แล้ว +3

    Eka patta boomi akke😍😍😍

  • @janakeefernando3178
    @janakeefernando3178 5 ปีที่แล้ว +5

    Kohoma unath eya dan yuwatiyak buddimath katikacharya wariyak eyage hinawa harima charming i wish you all the best bhumi respect

  • @nilukapriyangani1283
    @nilukapriyangani1283 4 ปีที่แล้ว +2

    Budusaranai oyta

  • @hashaniirushi8832
    @hashaniirushi8832 5 ปีที่แล้ว +4

    Respect 💯❤️

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 5 ปีที่แล้ว +5

    Paw oya
    Adarei godaka oyata jivithe kiyanne mekai

  • @st.er7830
    @st.er7830 4 ปีที่แล้ว +2

    Respect ❤️❤️

  • @iddiprathiba5740
    @iddiprathiba5740 5 ปีที่แล้ว +5

    Respect ☝️☝️☝️☝️☝️

  • @hansitharuka6989
    @hansitharuka6989 3 ปีที่แล้ว

    man bhomita aththatama godak adarei aththa katha karana kenek

  • @kamalgamage8097
    @kamalgamage8097 5 ปีที่แล้ว +2

    Minissunta garu karala katha karana hoda nihathamani niwedakyek. Wena aya apahasa karanawa me wage ayata. Meyama inna program wala meyata ehema katha karala tiyenawa. Aththatama oyanam godak boda kenek

  • @cyrildesilvadisilva6762
    @cyrildesilvadisilva6762 4 ปีที่แล้ว +1

    අැය බුද්ධිමත් අපේ සමාජයට අවශය

  • @thusharapanditha8501
    @thusharapanditha8501 4 ปีที่แล้ว +1

    භුමිට මීට වඩා ලස්සනයි කියල මට හිතෙනව හයිනෙක් කර දාල බ්ලවුස් අඳිනව නම්. Bs Boomi.

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 5 ปีที่แล้ว +7

    Oya harima wadagath . Oyata jayawewa

    • @shaslwow3967
      @shaslwow3967 5 ปีที่แล้ว

      එක යථාර්ථවාදය නදෝමකින්! පොන්නයා! තූ විතරක්! තෝත් මේ වගේම පොන්නයෙක් නේද?

    • @සාපේක්ෂයථාර්ථය
      @සාපේක්ෂයථාර්ථය 5 ปีที่แล้ว +1

      නොදකින් තෝනෙ
      පොන්නයා
      තොට පුරුෂ දෛවයක් නෑ
      ......
      සක්කිලි බල්ලෙක්
      තොපි වගේ උන් අපාගාමී වෙනවා නිරයට ඇදෙනවා
      මම කියන්නෑ හොයාගනින්
      උඹේ ප*** තිබ්බට වැඩක් නෑ පුරුෂ වීර්යය නැත්නම් .
      උඹ තමයි පොන්නයා
      නොහොබිනා කතා කියන්නේ පොන්නයො
      ..............අපි බුදු සරණ ගිය උතුම් මිනිස්සු සක්කිලි බලල උඹ

    • @සාපේක්ෂයථාර්ථය
      @සාපේක්ෂයථාර්ථය 5 ปีที่แล้ว +1

      තොපි වගේ සක්කිලි මේ රටට බරක්

    • @damindakularathna469
      @damindakularathna469 5 ปีที่แล้ว

      @@shaslwow3967 pako hema kenatama aka wage wenna be.kauruwat sarwa sampurana ne.minissunta garu karanna purudu weyan.gon ponnaya.

    • @shaslwow3967
      @shaslwow3967 5 ปีที่แล้ว +1

      Daminda Kularathna පකෝ! 3.50 පොල් වේසී! කිම්බක් තිබ්බ පලියට හිතන්නේපා උබ ඇතින්නක් කියලා! පදුරු ගානේ හුකලා හුකලා හම්බේච්ච අවජාතක පොන්න වල් වේසී!

  • @shalanitaraka8331
    @shalanitaraka8331 5 ปีที่แล้ว +8

    Pirimi unat gehenu unat thunweni parsawaya unat samajaye hoda charitayak vidihata jeewat veemai wedagat.

  • @nirukshidavid2331
    @nirukshidavid2331 4 ปีที่แล้ว

    Educated woman....proud of you

  • @kumarasurya8776
    @kumarasurya8776 5 ปีที่แล้ว +1

    Oyata budu saranai

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 5 ปีที่แล้ว +3

    Respect.....

  • @sarkalua6778
    @sarkalua6778 5 ปีที่แล้ว +2

    intelligent , and graceful human being talks a lot of valuable facts that are important to society of Sri Lanka which we ignorantly ignore, wish you all the best in pursuing changing the narrow minds.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 ปีที่แล้ว +5

    Oba 15mn k katakalot samajayata godak dewal ugannanawa...obata honda kondak tiyana kantawak...adambarai.

  • @pasanrajapaksha1065
    @pasanrajapaksha1065 5 ปีที่แล้ว +1

    Lanakwe asarana una manasikawa widawana lamai godakata oya loku aswesillak akke... Puhu adahas walin pirinu samaje yatharthawadi thenak karanna ganna uthsahayata kawada ho dawasaka aniwaryen oyata loku jayak labewa kiyala hadawathinma prarthana karanawa akke. hambena dawasa enkm maga bln innawa e tharm kemathi akka ekka katha karanna...

  • @tr3xbaybay724
    @tr3xbaybay724 5 ปีที่แล้ว +5

    Boomi is hotter than a regular girl or a woman...well thats a complimant though !!!

    • @pro-zn3wy
      @pro-zn3wy 3 ปีที่แล้ว

      excuse me

    • @tr3xbaybay724
      @tr3xbaybay724 3 ปีที่แล้ว

      @@pro-zn3wy 2 years ago my virgin eyes...i take back what i said😀

    • @pro-zn3wy
      @pro-zn3wy 3 ปีที่แล้ว

      @@tr3xbaybay724 thank god

  • @shandelgoda1231
    @shandelgoda1231 5 ปีที่แล้ว +2

    භූමි මට ඒක දේකට කේන්නි.මොන මගුලකටද පිරිමියෙක්ගෙන් ගොන් පටු ආකල්ප උත්තර හැටියට ආවම ඔයාට ඒක bad luck කියලා හිතෙන්නේ.ලංකාව වගේ බහුතරයක් චීත්ත අදින රටක ඔය ටික හරි ඔලුව ගහන් ඉන්න ලැබීභයි මටනම් පුදුම..

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว +3

    Respect ,,,,

  • @anishanishanthi5447
    @anishanishanthi5447 4 ปีที่แล้ว +1

    Buumi adambarai oba gena mama amma kenek adarei mage neganiyak lesa dewi pihitai

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 5 ปีที่แล้ว +3

    I'm respect you

  • @neelrajapaksha7207
    @neelrajapaksha7207 5 ปีที่แล้ว +4

    Lassani

  • @bhashiniesamaranayaka5783
    @bhashiniesamaranayaka5783 4 ปีที่แล้ว +2

    හරිම බුද්දිමත්. මම ගරු කරනවා ගොඩක්.

  • @sureshthenuwan8818
    @sureshthenuwan8818 5 ปีที่แล้ว +8

    ලහිරු අයියව දැක්ක කල්,කොෆි ප්රෝග්රෑම් එකෙන් පස්සෙ දැක්කමයි

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 ปีที่แล้ว

    චපල ගෑනුන් ඉදිරියේ ඔබ නියම අවංක නිරවුල් සත්‍යවාදී ගැහැණියකි . ගැහැණුන් යයි කියාගන්නා ඔලුව උදුම්මවාගත් දුශිත හිත් ඇති ගැහැණු අතර පුර්ණ වශයෙන්ම ගැහැණියක් නොවුවත් පිරිසිදු නෙලුමකට සමාන හිතහොද ශ්‍රේෂ්ඨ කතකි ඔබ .මා ඔබට දුවේ කියා අමතන්නම් D S මාතාවගේ ශ්‍රේෂ්ඨ පුතෙක් ලෙස ශිල්පය හදාරා දුවෙක් ලෙස ජීවන ගමනට අවතීර්න වුන නිරහංකාර දුවේ ඔයාගේ ඉදිරි ගමන හිතන පතන විදිහට සාර්ථක වේවා

  • @pradeeppriyadarshana1072
    @pradeeppriyadarshana1072 5 ปีที่แล้ว +2

    Nice job sis

  • @samarakkodesyamali3848
    @samarakkodesyamali3848 5 ปีที่แล้ว +2

    Aniwarenma bhumi godak buddhimat kenek.. thans this programme

  • @iddiprathiba5740
    @iddiprathiba5740 5 ปีที่แล้ว +3

    Godak බුද්ධිමත්

  • @nafisiafernando6141
    @nafisiafernando6141 4 ปีที่แล้ว

    She is super

  • @ChampiNilanthi
    @ChampiNilanthi 5 ปีที่แล้ว +5

    Godak asawen balapu program ekak

  • @champikajayamali9793
    @champikajayamali9793 5 ปีที่แล้ว +3

    👏😍

  • @leeshang4926
    @leeshang4926 5 ปีที่แล้ว

    ස්ත්‍රියක් දෙස කාමරාගයෙන් බැලු විටම මුලින්ම තම සිත දූෂණය කරගෙන ඇත එය මාරාන්තික පාපයකි ඇසට නොපෙනේ එයට අනුව ශාරීරික චලන වෙනස් වේ ඉතා අශුද්ධ දේට කැමත්ත හට ගනී අකමැත්ත ඉවත්වයයි

  • @CeylonClips
    @CeylonClips 5 ปีที่แล้ว +14

    සබ් කරන යාලුවො එන්න තව සබ් 10යි ඕන

    • @chamod9814
      @chamod9814 5 ปีที่แล้ว

      Ceylon Clips matath dannaaa, sub kra

    • @CeylonClips
      @CeylonClips 5 ปีที่แล้ว +1

      Tik tok Ceylon 238 මගෙන් බ්‍රෝ good luck🖤

    • @accidentfirstlanka9987
      @accidentfirstlanka9987 5 ปีที่แล้ว +1

      1002 සබ්ක්‍රයිබ් මගෙන් ...
      අනතුරු වාර්තාකරනයෙ එකම නාලිකාව හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න ..
      👆👆👆👆👆👆👆👆👆👆👆👆

    • @chamod9814
      @chamod9814 5 ปีที่แล้ว

      Accident First Lanka oyaw subscribe kra. Mawath karanna.

    • @sandiya-7895
      @sandiya-7895 5 ปีที่แล้ว +1

      Ok

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 5 ปีที่แล้ว +2

    Good Job Lahiru...

  • @chathuminiashmika969
    @chathuminiashmika969 5 ปีที่แล้ว +1

    I nvr get fed up of her interviews.keep it up Bhoomi!💪🏻

  • @samagijana
    @samagijana ปีที่แล้ว

    ඔයගෙ නම බූමි හරේන්ද්‍රන්.... නම වෙනස කරගත්තොත් හොදයි...

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว +12

    පුදුම බුද්ධිමත් තරුණියක්,,,,