කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මස් පරාදයි මේ විදිහට කොස් ඇට කළු පොල් මාලුව හදන්න
කොස් ඇට කලු පොල් මාලුව හදන රසම විදිහ
අනම් මනම් බොරු නෑ හරියටම හදාගන්න.
කොස් ඇට කළු පොල් මාලුව
අවශ්‍ය දේවල්
කොස් ඇට 30ක්
අබ තේ හැඳි 2
මිරිස් කුඩු 2
තුනපහ කුඩු තේ හැඳි 1
සුදු කැකුළු හාල්මේස හැඳි 1
පොල් කිරි කෝප්ප 1
ගා ගත් පොල් මේස හැඳි 4
ගම්මිරිස් තේ හැඳි 1
කරදමුංගු 3
කරාබු නැටි 4
කුරුඳු කෑල්ලයි
ගොරකා කෑල්ලක්
ලියාගත් ලොකු ළූනු
කරපිංචා
රම්පා
සුදුළූනු
ලුණු
කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව
#kos_ata_kalu_pol_maluwa #kos_ata_maluwa #kalu_pol_maluwa #rasata_hadana_kalu_pol_maluwa #curryrecipe #vilage_food #srilankanfood
මේ වීඩියෝ එකට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙ ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.