කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මස් මාළු පරාදයි මේ විදිහට කොස් ඇට කළු පොල් මාලුව හදන්න, කොස් ඇට කලු පොල් මාලුව හදන රසම ලේසිම විදිහ, වැඩි වැඩ නෑ අනම් මනම් බොරු නෑ හරියටම හදාගන්න.
    කොස් ඇට කළු පොල් මාලුව
    අවශ්‍ය දේවල්
    කොස් ඇට 25-30ක්
    අබ තේ හැඳි 2
    මිරිස් කුඩු 2
    තුනපහ කුඩු තේ හැඳි 1
    සුදු කැකුළු මේස හැඳි 1
    පොල් කිරි කෝප්ප 1
    ගා ගත් පොල් මේස හැඳි 4
    ගම්මිරිස් තේ හැඳි 1
    කරදමුංගු 3
    කරාබු නැටි 3
    කුරුඳු කෑල්ලයි
    ගොරකා කෑල්ලක්
    ලියාගත් ලොකු ළූනු ගෙඩි බාගයයි
    කරපිංචා
    රම්පා
    සුදුළූනු
    ලුණු
    කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව
    #kos_ata_kalu_pol_maluwa #kos_ata_maluwa #kalu_pol_maluwa #rasata_hadana_kalu_pol_maluwa
    1.බේකරියේ වගේම මාළු පාන් ගෙදරදී හදමු | මාළු බනිස් | malu banis | malu pan | fish bun recipe sinhala
    • බේකරියේ වගේම මාළු පාන්...
    2.පොල් රොටී මේ විදිහට හදන්න පට්ට රසයි | Atta Flour Coconut Roti Without Oven | Breakfast Roti Recipe
    • පොල් රොටී මේ විදිහට හද...

ความคิดเห็น •

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +5

    1.ගැස්ට්‍රයිටිස් තප්පරෙන් සුව කරගන්න සහ නිට්ටාවට සුව කර ගන්න ක්‍රම 2ක් | gastic walata beheth | nira s
    th-cam.com/video/MIvtcjTJwtU/w-d-xo.html
    2.පැණි සව් පුදුම රසක් මෙහෙම හදලා බොන්න | Best Sago Drink (ENG SUB) saw hadana rasa widihak | pani saw
    th-cam.com/video/sq80nSJBp00/w-d-xo.html

  • @universalknowledge4486
    @universalknowledge4486 ปีที่แล้ว +1

    ඔයා කියපු විදියටම ඇදුවා හරිම රසයි ස්තුති

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 ปีที่แล้ว +1

    මමත් ඔය විදිහටම හැදුව නියමයි ඔයාට බොහොම ස්තුතියි.

  • @tharushitheekshani7469
    @tharushitheekshani7469 5 หลายเดือนก่อน +1

    මම හැදුවා හරිම රසයි

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว +1

    Math haduwoo harima rasai aka nam

  • @namalimihirani9525
    @namalimihirani9525 ปีที่แล้ว +3

    හැදුවා , 👍😋😋

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +2

    mekanam niyamai asama..
    kariya...kosata kariya dakkama
    kelath ..enawa....niyamai...🌹🌷💕

  • @NishanthaCool-v4d
    @NishanthaCool-v4d ปีที่แล้ว +1

    😊niyamai

  • @thakshilakumari9272
    @thakshilakumari9272 5 หลายเดือนก่อน +1

    Akke mm ada kos ata kalu pol haduwa akka kiyala tiyana widiyatama harima rasata awa mm adamai kos ata kalu pol haduwe oyata godak stuti me wage dewal lesiyan hadanna kiyala danawata bs ❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @NipuniTharuka2010
    @NipuniTharuka2010 ปีที่แล้ว +2

    api ada haduva harima rasai දුවේ 😊❤

  • @Sam19745
    @Sam19745 ปีที่แล้ว +1

    Short and sweet.

  • @diliniwijekoon4879
    @diliniwijekoon4879 ปีที่แล้ว +2

    Oya harima pehedili wa kiya denawa sthuthiy

  • @ShavindaPawan-uj6or
    @ShavindaPawan-uj6or ปีที่แล้ว +1

    Niyamay👍👍

  • @SarathJayasingha-ob2cb
    @SarathJayasingha-ob2cb 7 หลายเดือนก่อน

    Hi mamath heduwa හොඳයි

  • @janakaweerasingha9871
    @janakaweerasingha9871 ปีที่แล้ว +1

    Math heduwa thanks

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +4

    Thanks 👍

  • @ruvinimanage1952
    @ruvinimanage1952 11 หลายเดือนก่อน +1

    පට්ට❤😂🎉😢😮😅😊

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว +2

    Godaak sthuthi nangi budusarani ❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    ආයුබෝවන් 🙏
    මමත් ආවා කලුපොල් මාළුව අලුත් විදිහට හදාගන්න

  • @NimeshaNimesha-fu6wt
    @NimeshaNimesha-fu6wt 9 หลายเดือนก่อน +1

    Math hadanawa aniwarenma

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +2

    Looks tasty

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว

    ස්තුතියි නිරා

  • @ireshachandani5238
    @ireshachandani5238 6 หลายเดือนก่อน +1

    Thank you

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @kushankumara995
    @kushankumara995 ปีที่แล้ว +2

    Kos atawala poththa ain karan nadda?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නෑ කළුපොල් මාලුව උයන්නේ මෙහෙම

  • @sureshananda3423
    @sureshananda3423 ปีที่แล้ว +1

    Koss ata nikan ahaka danawa api .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කොස් ඇට බැදුම වීඩියෝ එකත් බලන්න. අහක
      දාන එකක් නෑ ආයේ

    • @sureshananda3423
      @sureshananda3423 ปีที่แล้ว

      Ham

  • @NethmiNimesha-f4h
    @NethmiNimesha-f4h ปีที่แล้ว +2

    Meka hadaddi sudu kakulu halmada oni..wena hal wargayak barida

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      වෙන එකක් ගන්න

  • @piyumianuradha4524
    @piyumianuradha4524 ปีที่แล้ว +1

    Math issellama heduwa thanks akka

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +2

    Wow

  • @tharakatharaka4343
    @tharakatharaka4343 ปีที่แล้ว +1

    Ammo kanna asai

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 ปีที่แล้ว +1

    wooow

  • @kumarakumara6468
    @kumarakumara6468 ปีที่แล้ว +2

    Niyamai

  • @udeshikaembuldeniya6242
    @udeshikaembuldeniya6242 ปีที่แล้ว +2

    Shaaaa

  • @Shashi-xc8bn
    @Shashi-xc8bn 9 หลายเดือนก่อน +1

    😊

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 ปีที่แล้ว +3

    දැක්කත් බඩ පිරෙනවා.

  • @Kuwa-w4g
    @Kuwa-w4g ปีที่แล้ว

    Poltieka damada

  • @Sanujayamusic
    @Sanujayamusic ปีที่แล้ว +2

  • @එස්එම්එස්සේනාරත්න

    👍🙆

  • @warunatheekshana6263
    @warunatheekshana6263 8 หลายเดือนก่อน +3

    මට කියන්නකො කොස් ඇට කෑවම කැස්ස වැඩි වෙනවද කියලා. මහෙ දුව හරි ආසයි මේ විදියට කොසැඇට උයලා කන්න . ඒවා කාලා හොදටම කැස්ස වැඩි වුනා. මට කියන්න කොස් ඇට කැස්සට හොදම නෑ නේද

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน +1

      ඔව් අර විහිළුවට කියන්නේ කැස්සට කොස්ඇට කන්න කියලා. කොස් ඇට වලට කැස්ස එනවා

    • @warunatheekshana6263
      @warunatheekshana6263 8 หลายเดือนก่อน +1

      @@niraSrecipes ඒක තමයි අර සිංදුවෙනුත් කියන්නේ කැස්සට කොස් ඇට උනට කුරුම්බා කියලා නේද 🥰

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      @@warunatheekshana6263 ow eke thibbe aguna dewalmai. molen therum ganna dewal thibba kawiyak thibba

    • @warunatheekshana6263
      @warunatheekshana6263 8 หลายเดือนก่อน

      @@niraSrecipes 🥰

  • @Gloriasplatter
    @Gloriasplatter ปีที่แล้ว

    බලා ගෙන ඉඳලා කෑවා වගේ හරිම රසාය් රස නියමය්. එකම ප්‍රශ්නේ මෙහේ කොස් ඇට හොයා ගන්න නැහැ :(

  • @marzookmohamed4432
    @marzookmohamed4432 ปีที่แล้ว +1

    Your still baby

  • @marzookmohamed4432
    @marzookmohamed4432 ปีที่แล้ว +1

    Dear madam your voice not good

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      My voice is good for me.in this life what i got when i born i am so happy with that. So don't worry 😉

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +1

    👍👍👍

  • @SanjivaJanjivagayan-ui9ln
    @SanjivaJanjivagayan-ui9ln ปีที่แล้ว +1

    ❤❤

  • @singithiwithanage9080
    @singithiwithanage9080 ปีที่แล้ว +1

  • @madushaalwis6989
    @madushaalwis6989 21 วันที่ผ่านมา +1

  • @nayanawijenayake426
    @nayanawijenayake426 9 วันที่ผ่านมา +1

    ❤❤