Putoo ape unta nikan horiwath denna hoda na unta wehesila hadenna rata hadannai ona oyala no dannawa unata hama dema dila ape un hadanna haduwa janapati premadasa mahata mun kala nidiyauwa
Good time has started to Srilanka. Keep going. We need a country with free of corruption. Srilanka will be the next Singapore in no time . Congratulations ❤❤
පාට පක්ෂ වලින් වැඩක් නෑ ....මේ වගෙ අපි ලගට ඇව්ල්ල අපෙ ප්‍රශ්ණ අහන නිහත මානී මනුස්සයෙක් දැක්කමයි .රටට ජයවේවා ඔබ තුමාට ජය වේවා
හෙට අනිද්දා වෙද්දි අර වේදිකාවෙන් බිමට පනින jumping man අලුත් ගොන් ආකාරයකට වතුකරේ මිනිස්සු ලඟට ගිහින් ජවනිකාව රඟ දක්වයිද දන්නැ 🤣🤣🤣
52 56 chande kaleta ohoma thama.
@@sameeramanaranga7283
වෙන්න ඇති නමුත් අපි දැක්කා එතුමා ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලෙත් මේ විදිහට ජනතාව අතරෙ හිටියා.
විශේෂයෙන් සංවර්ධන වැඩ බිම්වල වෙලාවක් කලාවක් නැතිව එතුමා ඒ කටයුතු කරා. ඒවා නැ කියන්න කාටවත් බැ.
Meyala enne chanda kaleta witharai. Passe balannako meyalata oyalawa mathakat naha
Janadipathi unamath aniwaryayen enna ona. Chande ganna vitharai nemei
රටේ මිනිස්සුන්ට නිකන් ගෙවල් දෙන්න නෙමේ, රටේ මිනිස්සුන්ට තමන්ටම කියල ගෙයක් හදාගන්න පුළුවන් තරමටම මේ රට හදන කෙනයි නියම නායකයා ❤
Putoo ape unta nikan horiwath denna hoda na unta wehesila hadenna rata hadannai ona oyala no dannawa unata hama dema dila ape un hadanna haduwa janapati premadasa mahata mun kala nidiyauwa
🤣🤣🤣🤣
මාර පෞරුෂයක් තියන බුද්ධිමත් එඩිතර නිර්භීත මිනිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අති ගරු Dinusha Bandu ....me sere jande eyata neda, hora gediya
Wow අතිගරු අයියා.... එල කොල්ලෙක් නේ ....මම හිතන් හිටියේ අයයා භෞතිකවාදියේක් කියලා...මම ඔයාගේ comment අධ්යනය කල්ලා තියේ.. හො...හො...මරු
අති ගරු Dinusha Bandu
උබ වගේ උන් තමයි ලංකාවේ වැඩි පුරම ඉන්නේ පෞරශවය බලලා චන්දේ දෙන උන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@ys4115 . පෞරුෂය කියලා ලියාගන්න බැහැ අවජාතක සක්කිලියා ..උබලා ද බං රට හදන්න එන්නේ.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣👈👈👈👈 මුලින්ම ඉගෙනගෙන වරෙං අකුරු දහයක් හරියට type කරන්නේ කොහොමද කියලා .. හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ් හොහ්
Niyamai broooo
කට මැද දොඩවල ඌ කියපු දේ ඌටත් මතක නැති ලබ්බ බැහැපු පකිස් බූරුවොන්ට වඩා මේ මනුස්සය 1000 සම්පතක්
හරිම සතුටක් දැනෙන්නේ හදවතට,,,,,,අපේ රටට අවශ්‍ය ඔබ වැනි නිහතමානී නායකයෙක් තමයි ,,,,,,,ජය වේවා !!!
හරිම නිහතමානී බුද්දිමත් මනුස්සයෙක් බොරුවට කෑ ගහන මෝඩයා වගේ නෙවෙයු.. ඔබේ ජය නියතයි...💪💪
බටන් එබුවහම ප්‍රශ්න දැන්ද්ගන්න පුළුවන් එකෙක් එනවට වඩා. මිනිස්සු ලගට ගිහින් ප්‍රශ්න ගැන කතා කරන මනුස්සයෙක් ❤️❤️
ඔබ තුමා මෙි රට ස්ථාවර රටක් කරන බව විෂ්වාසයි සර් තෙරැවන් සරනයි 🇱🇰 🇱🇰 🇱🇰 ගෝටාබය රාජපක්ෂ මැතිතුමාට ජය වෙිවා 🙏 🙏 🙏
😍😍😍...මා දැකපු සුන්දරම අපේක්ෂකයා...ජය ඔබතුමාට....🇱🇰🇱🇰
Hmmm 😂😂😂
දැන් සැපද මචන්
ගෝඨාභය මහතානනි ඔබ ජයෙන් ජයම වේවා.අපිට ඕන ඔබ වන් නිහතමානී මිනිසෙක් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aniwaren bokka..ubath magrma nama neda.ela ela
😅😅😅
🤣😝
අනේ මී හරකෝ මතක නැහැ වෙච්ච හරිය. මුන් තමයි රට හුරන් කෑවේ.
නියමයිනේ ගෝථාභය මැතිදුනි 🌹🌹🌹🌹🙏අප්පච්චි ජය වේවා 🌻ඔබ දෙදෙනාටම 🌹🌹🌹🙏🙏🙏🙏
ජොබ් එකක් කරන්න තාක්ෂණික දැනුම ගන්න ඕන, ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් හදන්නම් කිව්වා මිසක් , "මට චන්දෙ දෙන්න, මං ඔයාලට ජොබ් දෙන්නම්" කිව්වෙ නෑනේ. ඇත්තටම ප්‍රායෝගිකයි.
👍👍👍
✌
Hmm 😂😂😂
🙏
@@sandunitharaka4948 දැන් නම් කමෙන්ට් එකත් ඩිලීට් කරන්න හිතෙනො😁
වැඩ කරන කතාව අඩුවෙන් කරන මහත්මයෙක්.අප්පච්චිට වගේම ගොඩක් ආදරෙයි.බුදුසරණයි .අපේ පුතාණෝ බඩ පුරවන්න හදනකොට මොහු ජනතාවගෙ බුද්දිය හා රටේ සංවර්ධනය ගැන හිතෙනවා .ගෝඨාභය මහත්තයා ජනපති වේවා......
ඔබ තූමාගේ නිහතමානිත්වයට ගරැ කරනවා ජය වේවා🙏🙏🙏
රටට අාදරය කරන,හැමදාම රට වෙනුවෙන් ඉදිරිපත් වන ඔබතුමාට බුදු සරණයි.
රට වෙනුවෙන් ඔබට ජයම වේවා.
ඇත්තමයි ඔබතුමා අපේ පිනට පහල වුන මහා උත්තමයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි
හොඳ පෞරුෂයක් තියන,එඩිතර පුද්ගලයෙක්,මෙතුමා වගේ කෙනෙක් තමා ජනාධිපති වෙන්න සුදුසු👌👌ගෝඨාභය මැතිඳුනි ඔබතුමාට දීර්ඝායු ලැබේවා❤️❤️🌺🙏🙏🌺
අප්පච්ච්ට වගේම ඔබ තුමාටත් අාදරෙයි.♥♥♥♥♥♥♥♥♥♥
Math oyata adareii sudoo
@@සුදුහංසිහංසි aiii wasthuwe oya tharahen. Ikamanata wayasata yai deiyoooo
Aiii wasthuwe
@@සුදුහංසිහංසි sudu hansiyee
@@සුදුහංසිහංසි aiii raththarane sapaththu Mata wena mukuth nedda???
මෙවැනි නායකයෙක් රටට සම්පතකි.ඔබේ දැක්ම ඉතාම විශිෂ්ඨයි මැතිඳුනි🌷
ඔව් නේ😂😂😂😂
@@shanwishwajith1562 😜
ඔබයි අපේ ජනාධිපති හැමදාමත් ❤️❤️👌❤️❤️
😂😂😂😂😂
ඔක තමයි රටේ වෙන්න ඕනේ. රස්සා දෙන්නම් කිවුවෙ නෑ.. රස්සාවක් කරන්න ඕන දැනුම දෙන්නම් කිවුවෙ... අන්න එහෙම උගතුන් බිහි කරල එයාලට තැන දෙන්න ඕන. නැතුව සජිත්ගෙන් පිනට කන්න බලන් ඉන්න අනාගතයක් හදන්න ඕන් නෑ...
සජිත් - මම නුබලාට නොමිලේ කන්න බොන්න දෙන්නම්. සනීපාරක්ෂක තුවායෙ ඉදලම දෙන්නම්. ගෙදරට ඇවිල්ල බලන්නම්.
ගෝඨාභය - මම නුබලාට රැකියාවක් කරන්න හොද ආර්ථිකයක් හා හොද දැනුමක් ලබා දෙන්නම්.
පොඩ්ඩක් හිතල බලපල්ල රටකට වෙන්න ඕනේ මොකක්ද ප්‍රයෝගිකව කරන්න පුලුවන් දේ මොකක්ද කියල.....
Ape un kana bath packet ekt perethai ape minissunge peretha kama wadi eki prashne
Awurudu 10 k mkd kare okkoma ekai
අම්මෝ..බයියෝ චූන් වෙනකොට හිතුනා..රට ඉවරයි කියලා..ෂැපද දැන් ගෝටා...දීලා ඉවරද...පූ####
ජය වෙිවා👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐
ගෝටගේ බක්තිකයෝ ටික මේ
කොනට 🙏
මෙිි සියවසේ බිහිවූ ශේූෂ්ඨතම ජන නායකයා ගෝටාභය මැතිදුන්ට ජයවෙිිවා
Janapatetumane ......madaparadega enna apeta vssama wadupatha na.apewa amayaka wala
පව් අනේ මේ මිනිස්සු 😂😂😂😂
Aniwaaaa me wage nayakayek apahu bihi wena ekk ne
ඡනතාව කොපමන ආදරේයිද කියලා පේනවා..... මේක තමයි අපිට අවශය නායකත්වය..නැතිව ගෝං පොර ටොක් නේමි
Hmm.ou.needa.
Hmm ඔව් නේද😂😂😂
උගතාගෙයි නූගතාගෙයි වෙනස.
ජොබ් නිකන් දෙන්නම් කිවුවේ නෑ.
තව ඉගෙන ගන්න කියලා කිවුවේ.
❤️ ඒ වචන ටිකම ඇති
Hmm 😂😂😂😂
Dan sapada?
😂🫶
මගේ මනාපේ දෙන්න මව්බිමේ නැති එක ගැන දුකයි ..
සයිප්‍රස් ඉන්නේ .
ඔබතුමා ට ජයවේවා .
මව්බිමට ජයවේවා ..🌷🌷🌷
Bayawennepaaa
@@sachinthaniranga5136 👍👍👍🌺🌺🌺🌷🌷
meheta awilla vote krla yanna sahodaraya. mehe sinhala chanda wala aduwak tynwa.
@@onemanshow7554 Anna viditak ne.
Hadisiye ..Akai..
Puluwan Nan enna
අපේ එකම පැතුම ඔබ තුමාට මෙිරට බාර අරං ඒ සැම හොද වැඩක්ම කරන්නට වාසනාව ශක්තිය ලැබෙිවා කියන එක.අනේ මිනිසුනේ බඩ ගැන නොහිතා ඉන්න තියෙන රට ගැන හිතමු.මෙි වුන දේවල් එක්ක තම වාසිය පමනක් හිතුවොත් අපේ ආගම අපේ රට අපිට නැති වෙයි හිතන්න හොදට හිතන්න .මෙිපාර දීල බලන්න ගොඨාබය සර් රට වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු නොකලොත් ඔයාල ඔින කෙනෙකුට දෙන්න .මගේ පැතුමි මගේ රට හැමදාමත් දිලේවා.බුදු සරනයි .අපේ අහිංසක දරැවන්ට ඉන්න තියෙන රටනෙ මෙි වුන් පවු අපි නොහිතුවොත්.
😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭
😂😂😂
ඔබතුමාට ජයවේවා. බුදු සරණයි. දෙව් රැකවරණයි.🙏♥️
මට මම ගැන ඇත්තේ ලොකුම ආඩම්බරයක් ,මගේ ඡන්දයෙන් පත් වුණ අපේ ජනාධිපති ගෝඨාභය තුමාගේ නිහතමානී ගති ගුණ ගැන ,, ජයවේවා ලක් මවුනි,🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගෝඨාභය මහත්තයාට ජයවේවා 😍😍😍😍😍 කලු මල්ලිට සුබ දවසක් වේවා 🌷🌷
😎🚴🚴🚴😎🚴🚴🚴🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🤸🤸🤸🤸🚴🚴🚴🚴
@@chamathjayasuriya3076 😍😍😍😍🌷🌷🌷😍😍😚😙😙😙😙😙
ජය වේවා අපේ ජනාධිපතිතුමනි අන්න ඒ නිසයි ඔබව අපිට ඔනා..❤
Hmm 😂😂😂
අපිට වැදගත් වන්නේ නිහතමානී මිනිසෙක් දළදා සමිදු පිහිටයි ජය වේවා
බොක්කටම වැදිලා බොක්ක දොට්ට පැනලා තියෙන්නේ බයියන්ගේ😂😂😂
SHAN WISHWAJITH
අන්න ඒකනම් බොක්කටම
වැදුනා 😄😄😄😄
ජයෙන් ජයම වේවා ඔබ තුමාට
නිහතමානී අවංක හිත හොද නියම නායකයෙක් අපේ ජනාධිපති තුමා
බුදු සරනයි අපේ ජනාදිපතිට අහින්සක අපේ දුක මෙනෙන දැනේන අපේ දුප්පත් ඉල්ලිම් ඉටුකරන ඔබට තෙරුවන් සරනයි
අනේඅපි රට හිටියට අපිත් ආදරෙයි අපේජනාදිපති තුමා ඔබයි ජයෙන්ජයවේවා
😂😂😂😂😂😂
Good time has started to Srilanka. Keep going. We need a country with free of corruption. Srilanka will be the next Singapore in no time . Congratulations ❤❤
ගරු මැති දුනි මේ සියලුදෙනාම ඔබ කෙරෙහි තබන විස්වාසය පලුදු නොකර නිදහස් ,නිවහල් රටක සියලුදෙනාටම එකම නීතියක්, යටතෙ සියලුදෙනාම ගේ ආශීර්වාදය ඇතුව සාමකාමි රටක සවියක් වී චිරාත් කාලයක් මගෙ රට ස්වයංපෝෂිත රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා !
ජය වේවා අපේ ගෝඨාභය 🌻🌻😘😘💜️💜️😘💙💙🌺💙🌺🌺🌺
ජයවෙවා ..ජයවෙවා ...ජයවෙවා
ජයවේවා අපේ ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරමු ජයවේවා 🌷🌷🌷🌷
🌷🌷🌷🌷🌷🌷 ජයවේවා තෙරුවන්සරණයි 🌷🌷🌷🌷🌷🌷
ගෝඨාභය මහත්තයට නියත ජය🙏🙏🙏
අන්ලයික් කරලා තියෙන්නේ පුතාණාේගේ අය😂😂😂😂😂😂😂
හිතුවක්කාරි හිතු eka aththa
Eka nm aththa
👍👍👍
ANIWA
සතුටුයිද දැන්...
එඩිතර නිහතමානී නායකයානෙනි ඔබට ජාතියේ උත්තමාචාරය ..ජයෙන් ජයම වේවා ගෝටාබය ජනාධිපතිතුමනි ..සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🌷
කවුරු කොහොම කිවත් gotabaya සර් තමා නියම නායකයා මිනිස්සුන්ට ඉතාම ලගින් ඉන්න
ජයවේවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමණි
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏පොහොටිටුවට .ගෝඨාභය මහින්දට ජයවේවා .
බුද්ධිමත් නායකයානනි ජයවේවා ......තෙරැවන් සරණයි .......🌷🌷🌷🌷🌷❤❤❤❤❤
අනික් ගොන්නු වගෙ ජන්දෙට කලින් දෙන්නෙ මොනවාද කියලා කියපු නැති එකම මනුස්සයෙක් .කවදාවත් වරදින්නැ ඔබතුමාට .රට බාර දෙනවා අපි මෙ රට ඔබට බාරයි
ඔබයි අපේ විරුවා.............🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
Balana maussyo balaporohu venne ratata adare karana palakayk ae ayage munavalvala tobunu hinava obata jaya mahiduni
උගත් බුද්ධිමත් අපේ ජනාධිපති තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා රට රැකගන්න
Great .. n stunning... Cheers Mr. Rajapaksha.. all the best for ur winning.
තෙරුවන් සරණයි මැතිඳුනි...
Respect ගෝඨාභය මැතිතුමනි✋✋✋
My Dear sir, Pls take care of your health and security, B'coz this land needs you.
Chiran Jayathu!! long life
දෙවියනේ තවත් නොතේරෙන කොටස් ඉන්නවා කිය්න්නෙම.රටට අනර්තයක්මයි.ලෝක පාලන දෙවියනේ අනුර සහෝදරයා NPP පක්ෂ යේසියලු දෙනා ආරක්ෂා කර මේ රට,ජාතිය ,ආගම දින්වන්න.
ජනතාව ලඟට ඇවිත් තිබෙන ප්‍රශ්න සොයා බලන ජනාධිපති කෙනෙක් අද කාලේ හැටියට ලඟට එන්නේ නැහැ ඒ අතරින් ගොඨාභය රාජපක්ෂ මහත්තයා මිනිසුන්ගේ දුක හඳුනන සිංහල සැබෑ ලාංකිකයික්.
😥😥
මෙවැනි මිනිසෙක් රටේ නායකයා වන්නේ වාසනාවටය
😂😂😂😂😂
Hmm 😂😂😂😂
Mmmm 😏
යකෝ අවුරුදු 3ක් ම රට පාලනය කරානේ ගහල පැන්නුවෙ ඇයි ඔබල ලංකාවේ නෙමෙයිද හිටියේ හරියට රට පාලනය කරානම් ගහල පන්නයිද. මොලේ විකාරද වදුරට දැලිපිහිය දුන්නේ නුබද
Jaya wewa....obata...ape mahinda raja paksha rajathuman hatath mage pranamaya...
මිනිසුන්ගේ හදවතේ නායකයා...❤️❤️❤️ මේ වගේ වීඩියෝ ඔබේ හිත මිතුරාටත් ශෙයාර් කරන්න...රටට අවැඩක් වෙන්න දෙන්න එපා...තව දවස් 3යි...ගෝටාබය දිනන්නම ඕනේ...🎉️🎉️🎉️
දීර්ගායු සහා සදාකල් වැජඹෙන්න නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්තනා කරමු එලෙසම සැමදා රටේ ජනාදිපතිධුරයේ රැන්දී සිටින්න අපි ඉතසිතින් ප්‍රාර්තනා කරමු දෙවි පිහිටයි🙏💐
නිවන් සුව ලැබෙිවා කාලකන්නියා
අනිවාර්යයෙන් dianawa අනිවාර්යයෙන් ජය ජය ජය wahwa 🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි සර් ගොඩක්
ඔබතුමා දෙවියෙක් ඇත්තටම
පව් මේ මිනිස්සු ඇත්තටම😂😂😂😂
එදා ගෝටා අද අනුර,
රටට sorry තමයි.
ඔබට ජය
කවුරු කොහොම කිව්වත්..රට ගොඩ ගන්න මේ මොහොතෙ අපිට අවශ්‍යය මෙවැනි නායකයෙක්..අත්හදාබැලීම් කරමින් කා දැමීමට කාලයක් රටට ඉතිරිව නෑ..තව දුරටත් අත්හදාබැලීම් කරමින් සිටීමට උත්සාහ කිරීමෙන් වන්නේ..අපට අපට කියා රටක් නැතිවීමම පමණි.
අනිවාර්යයෙන්ම ඔබ හරි. මේ පාර අනිවා ගෝඨාභය
ගෝටාභය පමණමයී💯🥺👑🇱🇰🔥
Apee appachiiiiiii ayeth anna rata hadanna obata baraii ape anagthya❤❤❤❤❤❤❤
ඉගෙනීමේ වටිනාකම දන්න මනුස්සයෙක්.
Anna ekai...api කැමති ...පොහොට්ටුව pipenawa aniwa ජනාධිපති ඔබයි ....
ජය වේවා
වේනස් නෝවි මේ විදිහටම ඉන්න අපි සුබ පතමු ජනපතිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඡයවෙිවා
2024 බලන අය කෝ 😂
ජයවේවා
ඔබ නිහතමානී නියම සින්හල පුත්‍රයෙකි ... ඔබට අපි නයයි .. රටට ආදරය කරන අය ඔබ සමගයි .. තෙරුවන් සරනයි !!!🙏🙏🙏
ජයවේවා 🌷🌷🌷
සුපිරි නිහතමානි මනුස්සකම දන්න මිනිහෙක්
Jayawewa👍👍👍Nawatha me rata goda gnna oba thumata shakthiya labewa👌👌👌👌
🌹🌹🌹🌹🌹Jayawewa Jayawewa Jayawewa Obata Diirgayu Saha Nirogi Sampath Labeewa Theruwan Saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Kalekata passe deshapalane karannethuva rata hadanna kenek therila... ethumange vachanavalin penava ugathkama.. salute sir✌
අපේ ජනාධිපති❤️❤️❤️👍respect sir
ජයවේවා ජයවේවා 🌷🌷🌷🌷🌷🌷
Bokkatama වැදුණා
Kiyana aya 👍 like karanna
මෙ දේ කියන්නේ හදවතටම එකගව තමන්ගේ නිසල හැකියාව හා දැනිම ගවෙශනාකමක බුද්ධිය හා නව නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනිම තුල තමන් දියුණුව කරා ගමන් කිරිම කිසිවෙකුට වලකාලිය නොහැක ඊට පසූ දේෂපාලනය විනොදයක් කර ගත හැක
අපේ මනාපය දෙන්න නැති එක ගැන කණගාටුයි මොකද අපි ඉන්නේ ඉතාලියේ ඔබතුමාට ජයවේවා.
අපිට ඕනා පිනට මාලු නෙවේ බිලී පිත්තක්.. සජිත් අපිව තවත් හිඟන්නෝ කරන්න බලන් ඉන්නේ නිකං දීලා.. ඔබතුමා අපිට මැනිකක්
පව් මේ මිනිස්සු😂😂😂😂
Dan manik pahala unada?😂😂😂
ගෝඨ කරන්නෙ ජනතාවගෙ ප්‍රශ්න ජාතික ප්‍රශ්න අනාගත සැලසුම ගැන කතා කරන එක සාකාච්චා කරන එක සජී කරන්නෙ ගෝටා ගැන රාජපක්ෂල ගැන කතා කරන එක😂😂😂😂
Ekanm aththama thamai.
Aniwa😂😂
Well educated man this why we need to vote him ♥️
👍👍👍👍
Go ahead sir..We are with you
Oba tumata apita kiyanna wacana na...obata jaya wewa...ගෝඨාභය මැතිතුමා ta jaya wewa...
ජනාධිපති වුනාමත් මෙහෙම මිනිස්සු ගාවට එනවනම් රට මීට වඩා දියුනුවෙයි.
Ape janadipathithuma.jaya wewa.