snakhead oya dala tibbe eka varty ekak witarai snakeheadlage vartys innawa kiyanna baritharam oya dala tibbe channa barca eknm lankawe na anika awath laksh2k pani egolon cold water inne
Aiye mata innawa Black tiger oscar dennek agal 6k withara dakina hama welema kanna illanawa mama denne dawasata depari mama denne coppens, kunisso witharai thawa chiken denawa gedara henapuhama mama hama welema dennada illana nisa
මං නම් වැඩියෙන්ම කැමති මාළු වර්ගය තමයි
Goliath tiger fish, snakhed, rtc, tsn, arapayima, pecokbas, black ghost, wels kat fish, pirayiba kat fish, arawana, pick fish, lungs fish, payara
Wooooow🎉
බොහොම ස්තුතියි❤
snakhead oya dala tibbe eka varty ekak witarai snakeheadlage vartys innawa kiyanna baritharam oya dala tibbe channa barca eknm lankawe na anika awath laksh2k pani egolon cold water inne
ඹව් මෙතන හැම එකාම දානන් බැරි නිසයි මම එහෙම දැම්මෙ ස්තුතිය. එක්කෙනෙක්ව විතරක් නියෝජනය කරන්න තමයි මේ මාලුවා දැම්මෙ නැවතත් ස්තුතියි.
Patta 😍
බොහොම ස්තූතියි
Ela ela vidio wka
බොහොම ස්තූතියි
❤
💛💛
Super👍👍
බොහොම ස්තූතියි
red belly piranata wada black pirana aggrasive black pirana rare wadiya na lankaweth na danna widihata
Good luck aiya
බොහොම ස්තූතියි
Methmika Pahasara Oscar fish
Niyami aiyye
බොහොම ස්තූතියි
eala
Hoda oscar warga ganne kohenda ayye oya
A❤
🤟
Subscribe 800 panala supiri danui dakke
Oskata Royal red kema eka hodaida poddak kiyanne ko
ඒක හරි නැහැ ඒක දෙන්න එපා බ්‍රීඩින් වලට හොද නැහැ. හිකාරි දෙන්න ඒක හොදටම හොදයි
Tanks aiye
oscar fishga tank eaka light eaka nisa pata penna
එහෙමත් වෙනවා. සුදු හරි ගොඩක් හොද රතු පාට ලයිට් එක
පාකු ත් ඉන්න තිබ්බා
පාකු එච්චර මොන්සටර් වර්ගයට දාන්න ආමාරැයි එත් අදහසට ස්තුතියි.
Channel eke watch hours keeyda
oya gawa oscarla ganna nadda copper eka
සෙරම ඉවරයි.
Aiye mata innawa Black tiger oscar dennek agal 6k withara dakina hama welema kanna illanawa mama denne dawasata depari mama denne coppens, kunisso witharai thawa chiken denawa gedara henapuhama mama hama welema dennada illana nisa
කමක් නැහැ චිකන් නොදි ඉන්න. දවසට දෙපාරක් දුන්නට කමක් නැහැ. ඒත් ගොඩක් දාන්න එපා
oscar 4rkata awurudakkata withara adi 4 tankiyk athida
ඔස්කා ඉක්මනට ලොකු වෙනවා. කොටා නොගත්තොත් හොදයි. ඒත උන්ට කැම දානකොට සමහරවිට එක්කෙනෙක් විතරක් ඔක්කොම කන්න පුලුවන්.
Aiye මගෙ ඔස්කා කෙනෙක් හොඳට පීනල කියල ඉන්නවා ඒත් කැම කන්න එච්චර කැමැත්තක් නෑ
මොකද කරන්නේ
ඒකට හේතුව පනු අමාරුව වෙන්න පුලුවන් paraclean කියලා එකක් තියනවා ඒක දාන්න පැකට් එකෙ කියලා තියන විදිහට
Malunge මිලත් kiyanna
වර්ශයෙන් වර්ශයට වෙනස් වෙනවා ඒකයි නොදැම්මෙ
ඔස්කා කෙනෙක් කොච්චර කල් ජීවත් වෙනවද
අයියේ ඔයාගෙ ඔක්කම මලු පෙන්නන්නකෝ
මම ඒ ගැන වෙනම විඩියෝ එකක් කරනවා මල්ලි.
Marbel catfish monster fish kenek nee aiye
ගොඩක් දුරට ඔව්
1000 subs from me.
බොහොම ස්තූතියිද මගෙ 1000 subscribe එකට ඔයාගෙන් ලැබුන එක. ඔයා කොහෙද ඉන්නෙ. මම ඔයාට මම ගානෙ පොලර් පැරට් ජෝඩුවක් නොමිලේ දෙනවා.