බලන්න කෝ " ළසදා " සිතුම් අයියට මොකද කලේ කියලා ❤🐘🙏 Lasada elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2024

ความคิดเห็น • 36

  • @r.dhammapali778
    @r.dhammapali778 17 วันที่ผ่านมา +2

    සිතුම්...😮😮😮ලසදා ට ආදරේ නම්....😢😢මේවගේ වද deida.....????? පව්.....?????
    මෙතන තිරිසන්.......😮ලසදා...... ද..? අනිත් අයද....????😢😢😢
    .... මෛත්‍රී.....

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 5 หลายเดือนก่อน +3

    ආදරණීය හදවතට... ආදරණීය හදවතක් එක් ඌ බවයි..... 😍💕💕💕💕💕💕

  • @nimalkumarasiri2175
    @nimalkumarasiri2175 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @g.w.langani7500
    @g.w.langani7500 14 วันที่ผ่านมา +2

    ළසඳාට වදයක් වෙන්න එපා පව් අනේ

  • @samanthapriyalal5399
    @samanthapriyalal5399 หลายเดือนก่อน +1

    අාදරෙයි තමා එ්ත් මේකරන දේවල් වලින් එයාට කොච්චර දුකක් බයක් දැනෙනවා අැතිද තව ෙකනෙකුගේ වේදනාවක් අපි සතුටක් කර ගන්න එක හොද නැ නේද

  • @r.dhammapali778
    @r.dhammapali778 17 วันที่ผ่านมา +1

    ඇයි.......?????😢😢😢 මේ අහිංසක සතාට වද දෙන්නේ...???බලන්ඉන්න අයට වත්....😮හිත ක්‌ පපුව ක්‌ නැද්ද....😮😮😮මේ වගේ වැඩ නිසා තමයි මේ අහිංසක සත්තු දරුණු වෙන්නේ.😮😮වද නොදී සතුටූ වෙන්න.....😢😢😢😢😢
    විෂ්ණු දෙවියනේ ඔබවහන්සේ ට...... 🙏🙏මේ අවනඩුව පෙනේවා 🙏🙏🙏🙏
    ..... මෛත්‍රී....

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 21 วันที่ผ่านมา

    බුදු සරනයි මැනික

  • @ashininimaya6107
    @ashininimaya6107 5 หลายเดือนก่อน

    Ane budu sarani raththaran manika

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 5 หลายเดือนก่อน +1

    ❤😘

  • @HimashiUtthara
    @HimashiUtthara หลายเดือนก่อน

    Lassanayi

  • @Shwjwjwjj
    @Shwjwjwjj หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 5 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් ආදරෙයි 😘🐘❤️

  • @Hasthi_Thejasa
    @Hasthi_Thejasa 5 หลายเดือนก่อน +3

    🥺❤

  • @a.d.604
    @a.d.604 5 หลายเดือนก่อน +7

    ලසදා ඉස්සර බලාගන්න හිටියේ ගෑනු කෙනෙක් මෙයා එයාටත් හරි ආදරයෙන් හිටියා. එයාලා දැන් නැත්තේ ඇයි ? 😊

  • @Udumbara568
    @Udumbara568 หลายเดือนก่อน +2

    පව් දෙයියනේ මේ සතා හතර වටින් දංවැල් දාලා

    • @nimeshamadushani2230
      @nimeshamadushani2230 23 วันที่ผ่านมา

      Methana kattiya inna nisa damwel danne..hadissiyehari kenekuta karadarayak unoth kiyala.nathnam damwel nathuwa nidahasemalu lasada inne

    • @nadunwijegunawardhana2666
      @nadunwijegunawardhana2666 2 วันที่ผ่านมา

      අලියෙකුට දම්වැල් නොදා කොහු ලනු දාන්නද කියන්නෙ...ඔය පොර ටෝක් දෙන ඔයා ඔය අලිය දම් වැල් නැතුව ඉද්දි ලගට යනවද...අනේ නිකන් බොරු මනුස්සය කම් පෙන්නන්නෙ නැතුව ඉන්න.දම් වැල් දාන එකෙන් කියන්නෙ සතාගේ වගේම අවට ඉන්න අයගෙත් ආරක්ශාව තහවුරු කරන එක.සත්වකරුනාව තියෙනවනම් ගිහිල්ල අර කෑලෑවල වෙඩි තියල මරන සත්තු ගැනත් හොයන්නකො..උනුත් සත්තුනෙ.

    • @Udumbara568
      @Udumbara568 2 วันที่ผ่านมา

      ඔයා හරි මල්ලී කොහු ලනුවක් දාන්න මල්ලී...
      .අලිබලන අයට මේ තරම් තරහ එනවද..ඔහේට ඒ විදිහට හොඳයි නම් එහෙම කරගෙන යන්න එච්චරයිනෙ අනෙ....

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට පිස්සු එයා ඒ පිරිමි ලමයට ආදරේ ට දම්වැල දාපු කකුලෙන් ඉදිරියට ඇදෙනව පවු නේද මොනව හරි උනොත්

  • @mihirisandamali1596
    @mihirisandamali1596 29 วันที่ผ่านมา

    Ara kyanawa wage monawada me karana paw wada a satha sithum daruwata adare thamai ath aka winodayakata aran a sathata wada denna apa

  • @nishanthapathirana7068
    @nishanthapathirana7068 2 หลายเดือนก่อน

    amboo sithumnm shoi

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 3 วันที่ผ่านมา

    Me wage wikara wada aye karanna epa please me lasada sithumta adare athi namuth me wage hirihara e sathata denna epa 🙁

  • @ashininimaya6107
    @ashininimaya6107 5 หลายเดือนก่อน

    Kakul 2ka depaththata adala bandala e sathata koi tharam amaru athda

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 4 หลายเดือนก่อน

    Pin🙏🙏🙏

  • @mpp6015
    @mpp6015 5 หลายเดือนก่อน

    Kakul deka depathathta gata gahala ayooooooo

  • @priyadharmasena6067
    @priyadharmasena6067 5 หลายเดือนก่อน

    Lasandata helawenawa be ne.

  • @nadunwijegunawardhana2666
    @nadunwijegunawardhana2666 2 วันที่ผ่านมา

    ගෙදර බල්ලව කූඩූ කරල දම්වැල් දාල ඉන්න ගොඩක් උන් අලියට දම්වැල දැම්මම පවුලු.පාරෙ යන බල්ලෙක් පූසෙක් දැක්කම උන්ව එළවල දාන උනුත් පවුලු..කඩෙන් බත් එකක් අරන් ඒකෙ මස් කෑල්ලෙ සයිස් එක බලන උන් පව්ලු.ඔය කියන විදියට බල්ලො පූසොත් අත ඇරල දාන්න ඕනි මුන් පවු කියන විදියට.හීලෑ අලින්ට අමානුෂික විදියට වද දෙන උන්ට විරුද්ධ වෙන එක සාදරනයි..නැතුව දකින දකින අලියට පව් ගගා වැලපෙන්නෙ නැතුව.උන් සැප විදිනව කැලේ දුක් විදිනවට වඩා හොදට.😂😂😂😂

  • @chandralakshmi7485
    @chandralakshmi7485 27 วันที่ผ่านมา +4

    කකුල් දෙක දෙපැත්තට ඇදල දම්වැල් දාල සතෙක් දිහා බලල ලබන්න පුලුවන් සතුට මොකක්ද කියල මට නම් හිතාගන්න හරි අමාරුයි .පුදුම දුකක් දැනෙන්නෙ

    • @madhawabandara2054
      @madhawabandara2054 21 วันที่ผ่านมา +1

      😂

    • @paththagaming4746
      @paththagaming4746 14 วันที่ผ่านมา +2

      Hithagnna epa😂😂

    • @nelumkumari5303
      @nelumkumari5303 2 วันที่ผ่านมา +1

      ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා යකෝ එ සතා ඉන්නේ පොඩි දරුවෝ වට කර්ගෙන නැත්නම් මේ ඇතින්න ඉන්නේ නිදහසේ උබ අලියා බැලුවනම් උඩොක්කෙ තියාගෙන න්ඩ්ලවනවද

    • @chandralakshmi7485
      @chandralakshmi7485 2 วันที่ผ่านมา

      @@nelumkumari5303 උඹල වගේ ගොන්නු තමයි වැඩි හරියක්ම ලංකාවෙ ඉන්නෙ.

    • @nadunwijegunawardhana2666
      @nadunwijegunawardhana2666 2 วันที่ผ่านมา

      අර කෑලෑවල් වල නිකරුණේ වෙඩි කාල මැරුම් කන අලි ඇත්තු ගැන පොඩ්ඩක් හොයල බලනවකො..මෙතන උම්බෑ ගාන්නෙ නැතුව..ඔක්කොම අමාරු මේ හොදට ඉන්න උන්ට තමයි..අර නිකරුණේ මැරෙන් උන් ගැන ඔය දුක නැද්ද..😂😂😂😂😂😂