x තාරකා ඇතුළු අපේ යාළුවොත් විකිණිලා! | විදර්ශන කන්නංගර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • විදර්ශන කන්නංගර | / vidarshana.kannangara
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #vidarshanakannangara #lk

ความคิดเห็น • 108

  • @asankadodantenne2408
    @asankadodantenne2408 ปีที่แล้ว +9

    ඉතාම සරු කතාබහක්. සන්න මෑත කාලේ කරපු සම්මුඛ සාකච්චා අතරින් වඩාත්ම පරෙස්සමෙන්, අම්බානකට polite වෙලා, සන්න්ගේ usual පම්පෝරි කෑල්ල හලල ප්‍රශ්ණ අහනව දැක්කේ අද. අනිත් වැදගත් නිරීක්ෂණය වැඩසටහන ආරම්භයේ විදර්ශණව හීලෑ කරගැනීම වෙනුවෙන් විදර්ශණගේ තාත්තාගේ මතකයන් ඉතාම අපුර්ව ලෙස පාවිච්චි කිරීම. ඒක මාරයි.
    විදා දෙතොල් මල් පෙති,..
    සලා දෙනෙත් නිල්මිණි,..
    කිරි සුවඳට මුව හරවා පුතු හිනැහෙනවා,..
    කන්න ඒ චුටි පුතා වෙච්ච අපුරුව..☺

    • @bashdissanayaka2155
      @bashdissanayaka2155 ปีที่แล้ว +1

      මේ කියවීම මැරු, මමත් එක එහෙම්මම නිරීක්ෂණය කරා!

  • @SanjuGayashan
    @SanjuGayashan ปีที่แล้ว +2

    බලපු සංවාද වලින් හොදම එකක්....ජය වේවා...👍❤️

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +10

    සර්..ඔයා තවත් දීර්ඝ කාලයක් අපිට දැනුම බෙදන්න ඕන ...
    දැන් වත් ඔය සියලුම දුම් බීම නවත්වන්න...
    ( විටින් විට එන බලු කැස්ස ගැන කියන්නෙ )
    මොකද මැරුනට පස්සෙ ආදරෙයි කියල වැඩක් නෑ කියල " සර් "මයි කීවෙ ❤❤

    • @srilankankolloinmelbourne9916
      @srilankankolloinmelbourne9916 ปีที่แล้ว +1

      Sir oya jeewithya widinna

    • @AneManda-s9u
      @AneManda-s9u ปีที่แล้ว

      @@srilankankolloinmelbourne9916 ජීවිතේ විදිනව කියන්නෙ ඕක නම් සැප අත් අරින් නෑ සිදුහත් කුමාරය බන්

    • @RonyCrise-iy7rk
      @RonyCrise-iy7rk ปีที่แล้ว +1

      සිගරැට් බීම මත්පැන් බීම මරු කියල හිතෙනවනම් ඌ ආතල් අරගෙනම නෑ

  • @mycastmycast5122
    @mycastmycast5122 ปีที่แล้ว +10

    හම්මෝ සන්නා ඔයා නම් පට්ට චරිතේ😂.. “එකම පැත්තක් බලාගෙන ඉදලා බෙල්ල රිදෙනවද ? පැත්ත මාරු කරලා බලමුද?”
    😂😂😂 තනි ඇහැට ඇඬෙනවා ඉතින්😢😂

  • @dumith9333
    @dumith9333 11 หลายเดือนก่อน +1

    සන්නා සේරම කරගෙන කරගෙන ගිහින් මග ඇරුන හොදම එකක් තියෙනවා
    කොලබ කතාව රනිල් වික්‍රමසිංහ පරිච්ඡේදය
    ඒක කරනකල් බලන් ඉන්නවා. ලගින් ආස්‍රේ කරපු අය නිසා පැයක දෙකක වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි
    බලන් ඉන්නවා ඒ චැප්ටර් එක එනකල් 🥳

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 ปีที่แล้ว

    සාකච්ඡාවට සම්පූර්ණයෙන් සවන් දුන්නා .
    සන්නාගේ සහ විදර්සනගේ ඇතුළාන්තයේ තවත් ටිකක් එළියට ආවා.

  • @rockyslisrael934
    @rockyslisrael934 ปีที่แล้ว +4

    ⭕ මේක බලද්දී මට ඔලුවට ආවේ කෝපි කඩේ බලනවා වගේ ඒ දවස්වල 😂 Advertisements ම යනවා ඉවරයක් නැතුව..☝
    වටින කතා මැද්දට ඕවා ඔබන්න එපල්ලා . ජය වේවා ☝☝☝

  • @asm83my
    @asm83my ปีที่แล้ว +31

    Sanna Deepthi කුමාර ගුණරත්න gennapan Machan......

    • @sureshvitharana5710
      @sureshvitharana5710 ปีที่แล้ว +7

      මූත් ඉද්දි ගේන්න තිබ්බෙ

    • @Xham08
      @Xham08 ปีที่แล้ว +2

      ​@@sureshvitharana5710මරු 😂

    • @akash_Isnt-normal
      @akash_Isnt-normal ปีที่แล้ว +2

      @@sureshvitharana5710සිරාවටම😹

    • @prasadlakmal6049
      @prasadlakmal6049 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @mashialert
      @mashialert ปีที่แล้ว +1

      deepthi awama sannage athme diya wenva 😂

  • @botta174
    @botta174 ปีที่แล้ว +5

    විවිධ අදහස් ඇති අය එකට ...ඉඳගෙන සංවාදකරන්නෙ කොහොමද ඇහුවොත් මේක බලල පුරුදු වෙයල්ල.....

  • @sanjayanishshanka4686
    @sanjayanishshanka4686 ปีที่แล้ว +7

    සද සද වගේ ගීතය ලිව්වා නේද ❤

  • @kaushalyapolwattagamage2542
    @kaushalyapolwattagamage2542 ปีที่แล้ว

    සන්නා පුළුවන් නම් Deepthi,Vidarshana,Mahesh Hapugoda,Nirmal එක සාකච්ඡාවට ගෙන්න ගන්න .යම් මත බෙදීම් තිබුනත් ඉතා හරවත් වෙයි .
    සමාජය හරවත්ව විනිවිද දුටු මෙවැනි පුද්ගලයන් එකතු කිරීමට ඔබට ශක්තිය තිබේ

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 ปีที่แล้ว

    සාකච්ඡාව මරු..! අමාරුවෙන් හරි එක අත්තක කුරුල්ලෝ ලගින්න ඕන....

  • @asm83my
    @asm83my ปีที่แล้ว +11

    වටෙන් ගහන්නෙ Deepthi කුමාර ගුණරත්න ta wage නේද ?... Vijamu lokkage පුතා, ඔක්කොම kabbo gennuwa එකේ Api ආසයි Deepthi කුමාර Gennala පොර talk දෙනවා nam... (Land Mark,Sathyagaraya වැඩසටහන් wala wage Deepthi කුමාර ගුණරත්න ගෙනල්ලා, ලෙසටම ප්‍රශ්න කරන්ඩ baida..... පාඨලී gennuwe.... Sathyagaraya ta....
    අපි ආසයි Ehema සංවාද වලට....

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +7

    අයියෝ සන්න ! උඹත් අර රෝසි වගේ උනා නේද ?😂 කෝටි 100 , මිලියන 100ට වඩා වැඩියි බං. 😂😂 විහිලුවට කිව්වෙ , ගනං ගන්න එපා

  • @deeraycreation.1507
    @deeraycreation.1507 ปีที่แล้ว +2

    Thank you උපුල් ශාන්ත සන්නස්ගල, මොනවා උනත් ඔබට තවම සිහිය තියෙන ගතියක් පේනවා වැඩේ අදින විදිහෙන්.
    විදර්ශණට ඇත්තටම පිස්සුම ද කියලා පොඩි සැකයක් තිබුණා මට. බලන් යද්දී මූට ඇත්තටම පිස්සු . පුදුම පිස්සු චරිත අප්පා මේ . මෑන් ඇත්තටම පව්.ප්‍රතිකාර ලබාගත යුුතු මට්ටමටම අවුට් ෂුවර් එකටම..මේක මේ විදර්ශණ කියන පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන පෞද්ගලික ප්‍රශ්නයක්ම නෙමෙයි, විශේෂයෙන්ම 78 න් පස්සේ ඉපදුන පරම්පරා 2කටම දරැණුවටම තියෙන ව්‍යාධියක් මෙි හිතන ක්‍රමය . මෙි ගොඩ දෙනෙකුට තියෙන්නේ තමන්ට හිතෙන දේවල් වලට පුද්ගලික අර්ථයක්. මුගේ තාත්තා මූ ගැන හිතපු විදිහ හරි. තාත්තා පුතාට,පවුලට,සමාජයට කරපු දේ හරිද? වැරදිද? කියන එක වෙනම කතාවක්.නමුත් මූට තියෙන්නේ මුගේ තාත්තා එක්ක ඇරියස් එකක් . පෙරටුගාමී කුමාර් නියම කැරියා. කුමාර් ගුණරත්නම් මූව කඩේ යවන්නේ වාමාංශික න්‍යායක් කියවලා,අධ්‍යනය කරලා නෙමෙයි විජේවීරවාදී ඉවෙන් සියල්ල දැනගෙන. පුබුදු ජයගොඩ,වසන්ත මුදලිගේ,ලහිරැ වීරසේකර,දුමින්ද නාගමුව වගේ කුමාර් මහත්තයා විනෝදයට සූප්පු කර කර ඉන්න හොයා ගත්ත තවත් එක මස් කට්ටක් මේ.

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว

    STOP Hatred
    STOP Racism
    STOP Jealousy
    STOP Nepotism
    STOP Discrimination
    "* LOVE , Respect and treat Equality all Human beings 🙏❤️

  • @janakasirinanda2258
    @janakasirinanda2258 ปีที่แล้ว +1

    වීඩියෝ අප්ලෝඩ් කරන කොල්ලෝ සවුන්ඩ් ගැන තව හිතාන් ඇඩ් යත්දි කන පැලෙනව නැත්නම් වීඩියෝ එකේ සවුන්ඩ් අඩුයි

  • @darshanaw4515
    @darshanaw4515 ปีที่แล้ว +3

    දීප්ති ගැන කතා කරද්දි විදර්ශනගෙ මූනෙ ඉරියව් වලට තනියම හිනා. "කමක් නෑ ඉතින් මේව කිව්වම පුද්ගලිකව ගනී" කියල 🤣

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว +2

    මට හිතෙන්නේ මුන් දෙන්නා බෝතලයකට සෙට් වෙලා නිකං ඕපාදූප කතා කරා කියලා.

  • @mashialert
    @mashialert ปีที่แล้ว +3

    sanna Deepthi gena dawasa kawadda? deepthi vitarak amataka wela 😅

  • @robinnesarajan4408
    @robinnesarajan4408 ปีที่แล้ว

    සර් පොඩි ඉල්ලිමක් තියනවා channel 4ම නැ කියලා හිතනවා අමුවෙන්ම සිoදුව කියන අමු music (Sanjeew lonliyes) වැඩ සටහනක් දෙන්න බැරිද❤

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว

    Good discussion.

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 8 หลายเดือนก่อน

    වික්ටර් අයිවන් ගෙන්වන්න. සර්
    ඒක හරි වටිනව . විවේචන වගේම ,
    අයිවන් ළඟ විසදුම් තියෙනව .

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වූ හමුවක්..ආදරෙයි දෙන්නටම...❤

  • @shehanfernando8027
    @shehanfernando8027 ปีที่แล้ว

    කන්න කතා කරද්දී කන්න ගෙ දිව කන්නටම හැපෙනව මරු 👍

  • @asm83my
    @asm83my ปีที่แล้ว

    Anna මේකට reply dala tiyanawa Samabima You tube channel එකේ ...

  • @atampahura
    @atampahura ปีที่แล้ว +4

    සන්නත් දැන් සුදාගේ ජාතියේ ටයිටල් දාන්න පටන් ඇරං

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว

    අනෙ plz සන්නස්ගල සර්, රත්න ශී විඡේසිංහයන් එක්කත් මෙ වගේ interview කරනවා නම් කොච්චර වටීවිද ? 😢 අනෙ කරන්නකෝ 🙏plz

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +1

    විනෝද සමය

  • @indikapriyankara2468
    @indikapriyankara2468 ปีที่แล้ว +6

    දීප්ති ව ගේන්න

  • @LooseEnds494
    @LooseEnds494 ปีที่แล้ว

    වැදගත් සාකච්ඡාවක්.ස්තූතියි !!!👌

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 ปีที่แล้ว +1

    හරියට දෙයක් දැනගෙන කතා කරපල්ලා. බිමල්, සුජානි, සාරංග, දිනක්ෂිල ඉන්න photo එක T20 world Cup එකට Aussie ගිය එකේ photo එකක් නෙමෙයි. ලංකාවේ Test match එකකදි ගත්තු photo එකක්. T20 world Cup එකට ගිහින් තියෙන්නෙ ශලනි සහ අනුරාධා පමණයි. නොදන්න ලබ්බවල් කතා නොකලොත් තමයි හොඳ.

  • @Cuteboochy
    @Cuteboochy ปีที่แล้ว +2

    දීප්තිලා එතනට වැටුනෙ නෑ බන් ඒක තමා උන්ගෙ target එක😂

  • @chamilasampath6833
    @chamilasampath6833 ปีที่แล้ว

    සර් ජාතික ගීය විකුර්ති කර ගායනා කිරීම ගැන විග්‍රහයක් කරන්න.🇱🇰

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว +2

    ලබ්බයි තට්ටෙයි ඉතුරු වෙච්ච එකෙක් ගෙනත් සන්න මං පොර ජාතකේට ගලපන්න ට්‍රයි එකක් දෙනව 🤣

  • @asm83my
    @asm83my ปีที่แล้ว

    Sanna ඔයා සාන්ද්‍රන... අඩුයි කිව්වා නේද .... Deepthi කිව්වා තව ona nam Dose එකක් දෙන්නම් කිව්වා Pls Deepthi කුමාර Thaprobene ekata ගෙනල්ලා ලෙසටම ප්‍රශ්න කරන්ඩ ...

  • @artking3419
    @artking3419 ปีที่แล้ว +1

    Wimal weerawansa ගෙන්වන්න

  • @erangallage3151
    @erangallage3151 ปีที่แล้ว +2

    ගල් යුගයේ අදහස් ඈති අයෙක්

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +4

    කසික⁣බලෙක් එක්ක කරපු, කසිකබල් සාකචිඡාවක්. මෙලෝ රහක් නැහැ😂

  • @josephperera9045
    @josephperera9045 ปีที่แล้ว

    මරු ඩබල.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 ปีที่แล้ว +1

    👍

  • @rizviseedin
    @rizviseedin ปีที่แล้ว +3

    කතාකරන මෙලෝකෙ දෙයක් තේරෙන්නෙ නැති ලිස්ට් එකෙ උඩින් ම ඉන්නෙ විදර්ශන .. දෙවෙනිය්ට්ට ඉන්නෙ ගඩොල් ඔලුව ෆිල් T

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @SLRecipeVlog
    @SLRecipeVlog 8 หลายเดือนก่อน

    මයික් හබාගෙන යනවද😅😅

  • @dilandofernando
    @dilandofernando ปีที่แล้ว

    Aiyo vidarshana pls oyala katha karaddi pls ahanna katha karanna
    Apita mara ayasa yak daranna ona ahum kan danna

  • @jehan707
    @jehan707 ปีที่แล้ว

    චින්තව ඕනෙ ආයෙ❤

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk ปีที่แล้ว +1

    මුන් වටේ ගිහිල්ල අබරල කරකවල උඩ දාල සදාචාරාත්මක මානුෂික ජොලියක් ගත්තත් රාජපක්ෂල කෙලින්ම ගන්න ආතල් එක තමයි ඒකෙ තියෙන්නෙ.. 😂

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว +2

    සන්න තට්ටය ගහපු බ්‍රෑන්ඩ් එක කියපන්කො මචෝ ඌට මතක නෑනේ.
    මටත් ආසයි මතක නැති වෙන එකක් ගහන්න 🤣

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว

    පංසිය පනස් ජාතකේ අතෑරල 551ක් වෙනි ජාතකේ ලියමුද සන්නගෙ රයිට්ස් with ඇරියස් කියල.
    හැබැයි පියුස් එක යනව නොදැනිම.

    • @AneManda-s9u
      @AneManda-s9u ปีที่แล้ว

      ජාතක කතා ලියන්න මූ කව්ද බන් ..
      ගංජ ඇට පිටින් ගහපු එකෙක්නෙ සන්නගලය.
      ජාතක කතා පොතේ ජාතක 547 යි තියෙන්නෙ .🙂

  • @isurudilshan3789
    @isurudilshan3789 ปีที่แล้ว

    Bandu samarasinghe Thatte gala neda.......

  • @Samm-v3r
    @Samm-v3r ปีที่แล้ว

    ❤❤❤

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 หลายเดือนก่อน

    Ape lankawe wame piththyan. Patan gaththa kale thibuna arthika amaruwa saha sudu kiyala penna ona nisa hadagaththa magulak. Lal ayya bonne watenna. Wama jivithe windinne naa bn. Mokakdo manda hira karagena innawa. Kanishka ayyala ona tharam bonne Australia we. Samanalee bonne ona tharam. Onna oya kaalla thamai boruwa.

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 ปีที่แล้ว

    පෙරට්‍ටෝ අමු ගෝත්‍රිකයෝ ලෝකය නොදකින අමු ගවයෝ

  • @LR-kh7ty
    @LR-kh7ty ปีที่แล้ว +2

    lol... his body language also copied from Deepthi...

  • @indikathissera-yq3kq
    @indikathissera-yq3kq ปีที่แล้ว

    Sanna jehan appuhamiwath gennamuda

  • @Hasindu_Dinodya_
    @Hasindu_Dinodya_ ปีที่แล้ว

    මැද්දට පැන්න වාගේ දැනෙනවා sorry 🤣 eka maru sanna❤

  • @gamingripx2431
    @gamingripx2431 ปีที่แล้ว

    Ape ekha sinhalaya😂❤

  • @sanusath2017
    @sanusath2017 ปีที่แล้ว

    Sorry ……

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 ปีที่แล้ว

    Nikolas aiya soondara manussayek.sudarshiye di managesunu

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +3

    රට වනසන බානක් මේ ගංජා බීජ 2කක් 😂

    • @indikaroshan785
      @indikaroshan785 ปีที่แล้ว +1

      Sahathika aththa mole wedi pisso

  • @clusternd
    @clusternd ปีที่แล้ว

    උඹ සිගරට් එකක් බොන වෙලාවට සහ උඹ විනෝදය සංවිධානය කර ගන්න හැම වෙලාවටම,උඹ ප්‍රාග්ධනය එක්ක සම්බන්ධ වෙනවා, සහ ප්‍රාග් ධනය සමුච්චනය ට දායක වෙනවා කියලා උඹට තේරෙන්නෙ නැද්ද?
    කොතනින්ද උඹ ඔය ප්‍රාග්ධනයෙන් ගැලවෙන්නේ අනිත් එකෙකුට වඩා.

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki ปีที่แล้ว

    Sanna thama karanne Ranil ge project da manda 😅

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +1

    Pissu kanna kiwwata me eya neweine😂 sharpma art critic kenek ada enna.

  • @londonvisit2744
    @londonvisit2744 ปีที่แล้ว +4

    කොහෙන්ද මුන් දෙන්න කතා කරන්නේ..
    සන්නගේ සල්ලි වලට හා බෝතලේට එහෙනම් විදර්ශනත් පශ්චාත් බාගේ දුන්නා..

  • @12lkprasanna
    @12lkprasanna ปีที่แล้ว

    බොරු සෙප්පඩ කාරයන් හිට් වන සාමාජයක .මෙවැනි මිනිසුන් ගැන කියවන්නේ අඩුවෙන්.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว

    විකිනෙන්නෙ ප්‍රතිපත්තියක් නැති අය

    • @kalanadesilva9425
      @kalanadesilva9425 ปีที่แล้ว +1

      Na bn hamoma. Everyone has a number 😊

  • @chandanachandana2251
    @chandanachandana2251 ปีที่แล้ว

    Munge PADATTHALA TALKS

  • @gamageliladasa3357
    @gamageliladasa3357 ปีที่แล้ว

    Katayam

  • @sheneshchamuditha7471
    @sheneshchamuditha7471 ปีที่แล้ว

    Mongal.. 😊

  • @Cuteboochy
    @Cuteboochy ปีที่แล้ว +1

    චින්තන දර්මදාස වගේ නරුම ගොබ්බය ගැන කියපු කතාව නම් ඇත්ත😂😂රනිල්ගෙ කුක්කා😂😂සල්ලි අරන් කඩේ යන ගොබ්බයා

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 ปีที่แล้ว +6

    මහත්තයා පුලුවන් නම් අනුරව ගේන්න. ඕක ලොවෙත් එන්නෙනෑ

  • @AneManda-s9u
    @AneManda-s9u ปีที่แล้ว +4

    බර වචන දාපුවම තේරෙන් නෑ බං
    මොකද උබල විතරනෙ සිංහල දන්නෙ නේ බන්..😂
    අනේ හුකේ..

  • @londonvisit2744
    @londonvisit2744 ปีที่แล้ว +3

    විදර්ශ්න ගුරුවරයෙක් නොවේ.
    NGO කාරයන්ට කඩේ යන එකෙක්.
    ගුරු වැටුපෙන් කොහොමද ඔහොම සුකෝපබෝගී ජීවිතයක් ගෙවන්නෙ..
    ලංකාවෙ කුඩු බිස්නස් කරන අය සමාජෙට පේන්න හාර්ඩ්වෙයාර් එකක් කරනව වගේ තමයි, විදර්ශන ගුරු රස්සාව තියං ඉන්නේ..

    • @Pasan-n5h
      @Pasan-n5h ปีที่แล้ว

      NGO කිව්වෙ?

  • @sanusath2017
    @sanusath2017 ปีที่แล้ว

    Gon ne ……

  • @HBe-p8w
    @HBe-p8w ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @cweerasinghe3635
    @cweerasinghe3635 ปีที่แล้ว

    Aththama pissu hutthek mu, kanna.

  • @chandimal_suranga
    @chandimal_suranga ปีที่แล้ว

    මට හොදයි උබට හොද නෑ. කුහක ප.....යා.

  • @someone-jo2gf
    @someone-jo2gf 9 หลายเดือนก่อน

    දන්නා.මට හිතෙන්නෙ අර ලක්ෂ දහයකට සජිත්ගේ පබ්ලඉසඉටඉ වැඩේ කතාව ඔයාගේ අතේ රෝලක්.ඔයා ඒ තරම් මාර්කට් කියන්න ඔයා එක කීවේ. කෝ ටි දහයකට ඔයාගෙන් අදහස් ගන්න උන් පිස්සු වෙන්න ඕනේ.අනික ඔයා ඔය තරම් මාර්කටින් වඩ්ඩෙක් නම් ඔයා චන්දෙන් පැරදුනේ ඇයි.ඔයාට ඔයාගේ පබ්ලිසිටිවත් හදා ගන්න බෑනේ.අනික ඔයා ඒ වැඩේ බෑ කිව්වෙ සජිත්ලගෙ මතවාද යටට එකග නැතිනම් මොන ලඛ්ඛටද යූඇන්පියෙන් චන්දේ ඉල්ලුවේ.ඒත් සල්ලි අරන්ද.නිකන් පොර ටෝක් දෙන්න එපා.ඔයා එදා චන්දෙන් දිනුවනම් එක්කෝ තාම යූඑන්පී.නැත්නම් සජබ

  • @Cuteboochy
    @Cuteboochy ปีที่แล้ว

    ගොන් ගෝතයො දෙන්නෙක්😂😂

  • @russeludayakumara1360
    @russeludayakumara1360 ปีที่แล้ว

    මුන් පිස්සො

  • @sanusath2017
    @sanusath2017 ปีที่แล้ว

    Sannasala mokadda me karanne…

  • @subathrann
    @subathrann ปีที่แล้ว

    👍

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    ❤❤

  • @nameless7278
    @nameless7278 ปีที่แล้ว +1

    ❤❤❤