Pattana Ansansa | පට්ඨාන ආනිසංස | Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව වැඩිදියුණු කිරීම උදෙසා ඔබටත් දායක විය හැකිය. පහත අංකයෙන් කාර්‍ය මණ්ඩලය අමතන්න.
    ☎ +94723998000
    ---------------------------------------------------------
    පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ---------------------------------------------------------
    ➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    ☎ +94723999004
    Mail - nirwanadwara@gmail.com
    ➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ➡ නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    ---------------------------------------------------------
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 222

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน +21

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පට්ඨාන දේශනා ශ්‍රවණය කිරීම ඇතුළු සියලුම කරන කියන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භවයේදී ම
    සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡
    සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    බුදු පසේ බුදු මහරහතන් උතුමන්ගේ ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම දහම් අවවාද අනුශාසනා ලැබේවා !!!
    පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !!!
    නිවන් දක්නා ජාති පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම සසර දුකින් අතමිදීම පිණිසම සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @wasanthiariyarathna3649
    @wasanthiariyarathna3649 หลายเดือนก่อน +6

    මෙි දෙශනාව ශුවනයකිරිමට අවස්තාව ලඛාදුන් ඒ පිංවන්ත මහත්මයාට තෙරැවන්සරණයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 7 หลายเดือนก่อน +71

    ඉතාමත් මෑතකදී සිට මම pattana desana srawanaya කරමින් ,දිනපතා sathgayanaya කරමින් සියලුම desana කීප වතාවක් srawanya කරන්නම් . දෙණියායේ upasama ස්වාමීන් වහන්සේට ha obawahanselata මෙම කරන මෙහෙවර ta උතුම් nirwanabodaya labewai පතමි ,thruwan saranai swaminwahansa .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @1M_AUDIENCE
      @1M_AUDIENCE 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @lalithaadipola4922
      @lalithaadipola4922 3 หลายเดือนก่อน +1

      77

    • @KaruHE
      @KaruHE 3 หลายเดือนก่อน +4

      Uthum pattana deshana potha laba ganne kesedha? Swamin wahansa theruwan saranai.

    • @SudarmaDepWewage
      @SudarmaDepWewage 3 หลายเดือนก่อน +2

      Sadu sadu sadu 0ba vahanseta nivanama labeva.

    • @pathmakalyani5697
      @pathmakalyani5697 3 หลายเดือนก่อน

      ​ංංන්😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්ඩ්😮ඩ්න්‍ර්😮‍ර් උ🎉ංඩ් 😮ර්ඩ්ඩ්න.😮ඩ්😮ඩ්න්😮@@1M_AUDIENCE

  • @ajantharajapakshe8933
    @ajantharajapakshe8933 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .........!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ......!

  • @ashokakumarasinghe8344
    @ashokakumarasinghe8344 หลายเดือนก่อน +5

    ගරු ස්වාම්න්වහන්සෙට නිදුක් නිරොගි සුව ප්‍රාර්ථනා කරම් 🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @lokuht2082
    @lokuht2082 หลายเดือนก่อน +4

    Sadu sadu anumodami.

  • @indrahettihewa9207
    @indrahettihewa9207 3 หลายเดือนก่อน +11

    🙏🙏🙏
    ස්වාමින්වහන්සේ ඇතුළු සියළු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි නිදුක් නීරෝගී වෙිවා ඔබ වහන්සේ

  • @JananiRupikaVithanage
    @JananiRupikaVithanage 4 หลายเดือนก่อน +7

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ...

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @bosalem3727
    @bosalem3727 2 หลายเดือนก่อน +6

    අනේ ස්වාමීන් වහන්ස මේ උතුම් පත්තාන දේශනා මටත් මතකයේ රැදේවා! සාදු සාදු සාදු

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 หลายเดือนก่อน +3

    පින්වත් shwmin wahansa bana ahuwath me wage sitata දැනෙන විදිහට ahuwamai hita පිරිසිදු wenawa බුදුරජාණන් වහන්සේ appramana budu guna මෙනෙහි වෙනවා oba වහන්සේට me kusal බලෙන් ඔබ prartana karana yam දෙයක් wenam e prartanawa e aurinma ista වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu

  • @menikeediriweera8726
    @menikeediriweera8726 5 หลายเดือนก่อน +8

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අපි ට ඉතාමත් සරලව මේ ගම්භීර ධර්මය දේශනාකිරීමට,ඔබ වහන්සේ නිදුක් නීරෝගී වබොහෝ කල් මේ ධර්ම දේසනාකිරීමට හැකිවේවා 🙏🙏🙏

    • @diuldeniya1260
      @diuldeniya1260 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SomaKuruppu-b9u
    @SomaKuruppu-b9u 14 วันที่ผ่านมา +1

    Sad sadu sadu

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 4 หลายเดือนก่อน +8

    ගරුස්වාමින් වහන්සේට බොහෝම පින් නිදුක් නිරෝගි භාවය ලැබී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වීම පිණිසම හේතුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @AsankaOpanayake
      @AsankaOpanayake 3 หลายเดือนก่อน

      ​@@ZERO-dq8kdyahapatakma. Veva

  • @premaabeysekara9614
    @premaabeysekara9614 4 หลายเดือนก่อน +8

    අපේ ස්වාමින් වහන්සචිරජිවනයලැබෙිවා,කනිර්වාන අවබෝදයටමෙි පිං හේතු වාසනා වේවා

  • @hmkherathmanike
    @hmkherathmanike 3 หลายเดือนก่อน +7

    අපේ .පින් වත්.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ..
    දහම් දෙසනාව ක්.අද..ස්‍රවනය .කලෙ...මම...දහම් .කරුණු අවබෝධ ..කර.ගතා...ඔබ වහන්සේ ට පින් .චතුර්‍ය්ය සත්‍ය ම.ඔබ වහන්සේ ට .අවබෝධය ..වෙවා සාදු සාදු සාදු

  • @HevaLakshi
    @HevaLakshi 17 วันที่ผ่านมา +1

    සාදු සාදු,මේ බන ඇසීමට සැලැස්සූ ආදරනීය ගුනා හේවා පුන්ච් අම්මාට නිදුක් නිරොගී සුවය ලැබේවා

  • @Shanis-d8s
    @Shanis-d8s 18 วันที่ผ่านมา +1

    🙏

  • @chandragamage5669
    @chandragamage5669 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 หลายเดือนก่อน +2

    සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺 පාද නමස්කාර වේවා පින්වහ් සවාමින් වහන්ස ඔබ වහන්සේට...

  • @hiroshaperera6481
    @hiroshaperera6481 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @disnakumari6013
    @disnakumari6013 15 วันที่ผ่านมา +1

    💐♥️🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg หลายเดือนก่อน +3

    ධම්මස්වන කාලෝ🎉🎉🎉වැදගත්ම වන දේශණා මාලාවක් අන්නට ලබන්නට වාසනාවත් වු පිරිස අතර මාද පින් ඇති වුවා සාසනයට දායාදය වු ඔබ වහන්සේ සම්පතක්

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 28 วันที่ผ่านมา +2

    🙏🙏🙏
    බොහෝම පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸

  • @madhupeiris1541
    @madhupeiris1541 2 หลายเดือนก่อน +3

    Theruwansaranai swaminwahansa 🙏

  • @WasanthaSarojani-z2v
    @WasanthaSarojani-z2v 3 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ ට මේ ආත්මයේදීම නිවන් අවබෝධ වේවා .

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 2 หลายเดือนก่อน +3

    🌻🌻🌻🌻🌻🌻අනේ සාදු සාදු සාදු ඔබවහසේ මේ පිං බෙලෙන් තබන තබන පියවරක් පාසා දීර්ඝයු ලැබේවා ධර්මය අවබෝධ වේවා ධර්මය මතක හිටීවා🌻🌻 ච්තුරාර්‍ය් සත්‍යය ඉක්මනින් අවබෝධ වේවා ....🌻🌻🌻🌻🌻

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      සාධූ 🙏🙏🙏 අනුමෝදන් වෙමි

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 6 หลายเดือนก่อน +13

    පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි ඔබවහන්සේට , මමත් උදේ සවස පට්ඨාන සජ්ඣායනාව කියවනවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 6 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස me උතුම් pattana වන්දනාව gana මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා අද මට අහන්න ලැබුණේ මගේ pera kusal බලයක් නිසාමයි එකට pinkam කළාද මගේ ළඟින් හිටිය aya මට මේක ඇහෙන්න කතා කරන්න කැමති une නැහැ මම දෙවියන්ගේ ආශිර්වාදය අනුභවයෙ බලයෙන් ලෝකේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා kiya නිතර බුදු ගුණ මෙනෙහි kale me උතුම් වස්තුව මට පැහැදිලිව අහන්න ලැබේවා කියලා ඉතින් අද මට ලැබුණා me pin බලයෙන් ඔබ වහන්සේට උතුම් දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා sadu sadu sadu

    • @MMM-ux5ne
      @MMM-ux5ne หลายเดือนก่อน

      අපට මේ පොත ලබාගැනීමට ඉල්ලීම් කලයුතු ලිපිනය ලබා දෙනමෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

  • @Adikari1985
    @Adikari1985 5 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Adikari1985
      @Adikari1985 5 หลายเดือนก่อน

      👍👍👍👍🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @kusumawm278
    @kusumawm278 3 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්ස

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්ත්‍ය අවබෝද වේවා....සාදු...සාදු...සාදු..

  • @KtgKtg-bs4ww
    @KtgKtg-bs4ww หลายเดือนก่อน +2

    Me deshanawe watinakama lokawasi siyalu denata awaboda wewa. Puluwan hamadenama meya ahanna . Kiyawanna. Igena ganna daruwanta godak hodai. Ape swamin wahanselata deergayu sampattiya labewa.

  • @ChamariKariyawasam
    @ChamariKariyawasam 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ පුාර්ථනා බෝධියකින් උතුම් නිවනින්ම සැනසේවා .

  • @PurnaKaushalya
    @PurnaKaushalya 21 วันที่ผ่านมา +1

    Ane sadu sadu sadu pattana darma desanawa ahanna tharam man wasanawantha una apa pinwath sawamin wahansetath bohoma pin sadu sadu sadu

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +1

    Gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
    ...prarthaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @sriyanivithanage6279
    @sriyanivithanage6279 2 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @iranganierajakaruna2873
    @iranganierajakaruna2873 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @hmkherathmanike
    @hmkherathmanike 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස

  • @yasantharajapaksa8825
    @yasantharajapaksa8825 24 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏
    Niwan margaya awabodawima pinisa me darma deshanawa hethu wasana wewa,🙏🙏🙏

  • @sepalikagalagedara9463
    @sepalikagalagedara9463 3 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින්වන්ස ඔබ වහන්සේට බොහොම පින්

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 3 หลายเดือนก่อน +4

    ගෞරවණීය ස්වාමීන්වහන්ස පට්ඨාන ⁣දේශනා පොත් කීපයක් ලබාගත හැකි ආකාරය පැහැදිලි කර⁣දෙන මෙන් මාවෙත අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නෙමි.තෙරුවන් සරණයි

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      Description එකේ විස්තර පල කර ඇත

    • @udeninawarathna7101
      @udeninawarathna7101 2 หลายเดือนก่อน

      😅
      2​@@ZERO-dq8kd❤

  • @jayanthimallika6057
    @jayanthimallika6057 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌼

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 2 หลายเดือนก่อน +1

    සාදු!සාදු!!සාදු!!!

  • @shamalikalyani4489
    @shamalikalyani4489 3 หลายเดือนก่อน +9

    අපේ අම්මට හොදටම අමාරැ වෙලා කතා කලේ නැ.ඉස්පිරිතාලෙට ගිහින් පිරිත් කියල අටපිරිකර පූජා ව ක්කරල රීට පස්සෙ ගෙදර එක්කර ගෙන ආවට පස්සෙ වචන කීපයක් කතාකලා.දැන් තමයි ඒවා ගෙ හාස්කම් තේරෙන්නෙ .අපේ අම්ම ටත් නිර්වානයම අවබෝදය වේවා කියා ප්‍රාර්ථනය කරනව ........!!!

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 6 หลายเดือนก่อน +7

    සාධූ සාධූ සාධු 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද, පරම ගම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලසූ ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින්කම පාරමිතාවක් වේවා. 🙏🙏🙏

  • @sanjeewasampath6454
    @sanjeewasampath6454 หลายเดือนก่อน +1

    Oba wahanselage ekayana prarthanaya ituwewa.
    Mage lowuthura budu rajanan wahansege me pirisidu pattana darmaya lowa pura pathirewa
    Sadu sadu sadu!!!

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      ඔබට බොහොම පින්... පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

  • @SusilaWijerathna
    @SusilaWijerathna 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu maga nmaskaraya wawa

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේ
    උතුම් නිවනින් නිවේවා!!!

  • @hemasaparamadu
    @hemasaparamadu 2 หลายเดือนก่อน

    ගරැ ස්වාමින්වහන්ස ඉතාම කැමැත්තෙන් පටිටාන දේසනය අහනවා තෙරැවන්සරනයි

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      බොහොම පිංසිදුවේවා ඔබට.🙏🙏🙏

  • @nirmalawijesinghe1996
    @nirmalawijesinghe1996 2 หลายเดือนก่อน

    Oba wahanseta nirwananaya awabodhawewa!!!!!🙏🙏🙏

  • @Muthu-s3r
    @Muthu-s3r หลายเดือนก่อน +2

    Sadu.saduu

  • @S.kRamya
    @S.kRamya 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට බොහෝ පින් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය වැහිලා තිබ්බම බබළන්නේ නෑ විවුත්‍ර වුණාම තමා බබළන්නේ මොන තරම් ඇත්තද ඉර හඳ බබළනවා වගේ වසාගන්න ඕනේ ගෑණිය ගේ ශරීරය දැන් බැබළෙන්නේ ඒ වා බලන්න අපේ හාමුදුරුවනේ අපේ මිනිසුන් දේවාල ගානේ යනවා ධර්මය තුල අපට පිරිත් දේශනා තීද්දී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්. සේට. නීවන්සුවය. අත්වේවා. සාදු. සාදු. සාදු. 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏

  • @amarasamarasinghe
    @amarasamarasinghe 20 วันที่ผ่านมา +1

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @ChandraWeerakon
    @ChandraWeerakon 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 3 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 หลายเดือนก่อน

    ඔබ වසන්සේට පතනා බෝධියකින් මේ සන්සාර සාගරයෙන් අත මිදීමට මේ ධර්මානුසාසනා කුසලමය පින හේතූ වේවා..සාදූ සාදූ සාදූ...බන ඇසූ පිනෙන් මටද මේ සසරින් අත මිදීමට මේ ධර්මය පාරමිතාවක්ම වේවා..සාදූ සාදූ සාදූ..🌹🌹🙏🙏

  • @NandaniJayathilaka
    @NandaniJayathilaka 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බුදු සරණයි 10:08

  • @subadamayanthi731
    @subadamayanthi731 5 หลายเดือนก่อน +3

    ගෞරවණීය ස්වාමින් වහන්ස, පට්ඨාන සුත්‍රය දෙශනා කර, තෙරුම් කර දෙන පිනට ඔබ වහන්සේට පින්, 🙏

  • @GeethaniJayasinghe-lm6qc
    @GeethaniJayasinghe-lm6qc 3 หลายเดือนก่อน +3

    Nirwaansy a ma awabodha wewa

  • @RohiniPerera-g8y
    @RohiniPerera-g8y 3 หลายเดือนก่อน +2

    Oba wahanseta dirgau wewa

  • @pathmasiriweerasinghe8010
    @pathmasiriweerasinghe8010 19 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 3 หลายเดือนก่อน +1

    Me athi gambira darmaya lowa pura pathurawannata oba wahanseta sakthiya labewa 🙏🙏🙏

  • @subagunawardana709
    @subagunawardana709 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 27 วันที่ผ่านมา +1

    Sadu. Sadu. Sadu. Oba. Wahanseta. Niwan. Suwa. Labewa

  • @ChinthaRathnayaka-m1u
    @ChinthaRathnayaka-m1u หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 7 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @punya5115
    @punya5115 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට පින් පින්වත් සුවාමින්වහන්සෙ ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰ගොඩාක්ම පිං අපේ පින්වත් කල්ඤාන මිත්‍ර ස්වාමීන් වහන්සේට...!🙏🙏🙏ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව ලැබ නිදුක් නීරෝගීසුව, දීර්ඝායුෂ ලැබ චිරාත්කාලයක් අපගේ ජනතාව සසර දුකින් එතෙර කරීමට අවබෝධය ලබාදීමට වාසනාව භාග්‍ය උදා වේවා....!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰මෙවැනි උතුම් ධර්මය සරලව පැහැදිලි කිරීමෙන් විශාල පිරිසකට සසරදුකින් මිදි ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගැනීමට මගපෙන්වු ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම ඉතා සැපවත් ආකාරයෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා....!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰

  • @juwandanasilva9723
    @juwandanasilva9723 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 5 หลายเดือนก่อน +11

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,පටිඨාන ධර්මය දේශනා කරන අපට පැහැදිලි කරන ස්වාමීන් වහන්සේට බෝහෝම පින්,,,සාදු,සාදු,සාදු,,,නමෝ බුද්ධාය,,,

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 4 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.

  • @PulithWimalasooriya
    @PulithWimalasooriya 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ChandralathaKumara
    @ChandralathaKumara 3 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @dinesharuna1094
    @dinesharuna1094 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !🙏🙏🙏🙏🙏🙏

  • @preethiwijeratne626
    @preethiwijeratne626 3 หลายเดือนก่อน +3

    අනේ සාදු සාදු අපි වාසනාවන්ත උනා ඔබ වහන්සේ වැනි යතිවරුන් අපි ගැන අනුකම්පාවෙන් මෙ ඝාම්භීර ධර්මය තේරෙන පිලිවෙලට කියා දීම.අනේ ස්වාමීන් වහන්ස මේ බුදු වදන්ස්ම පමනක් දේශනා කරන්නේනම් ඉතා උතුම්..හමුදුරුවරුන්ගේ විකාර කතා අහලා මිනිස්ඩුන්ගේ මොල චොර වෙලා..සාදු සාදු සාදු .

  • @tharangajayamali3920
    @tharangajayamali3920 4 หลายเดือนก่อน +3

    Ape suwamin wahanseta niwana dura nowewa . Mama
    Iye idan thamai Pattanaya ahanne. Danneth a gana iye thamai . Oba wahanseta godak pin. 🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 6 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChulaNandani
    @ChulaNandani 3 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @aroshanahome9658
    @aroshanahome9658 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @nirmalaperera6307
    @nirmalaperera6307 26 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමින් වහන්ස මට පටිටාන සුත්‍ර ෙපාතක් ලබා ගන්න ක්‍රමෙවිදයක් ලබා ෙදන්න 🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  24 วันที่ผ่านมา

      මෙම වීඩියෝ ව පහල ඇති discription හි දක්වා ඇති ආකාරයට පොත ලබා ගත හැක

    • @wimalawathiperera-g3x
      @wimalawathiperera-g3x 7 วันที่ผ่านมา

      ​@@ZERO-dq8kdme potha mata labadenna

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි .
    මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා දෙන්න්නාවුද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 3 หลายเดือนก่อน +1

    Gaurawaniya suwamen wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @malaniwilegoda1802
    @malaniwilegoda1802 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @npathmalatha1137
    @npathmalatha1137 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🌹💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @chithraranjanee2008
    @chithraranjanee2008 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @WasanthaAlahakoon-o7s
    @WasanthaAlahakoon-o7s 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට .නිදුක් නිරෝගි සම්පත්තිය චිර ජිවනය සැලසේවා.
    පට්ඨාන ධර්ම වන්දනා පොත් කිහිපයක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

  • @indikaliyanage1467
    @indikaliyanage1467 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @shyamaliesalgado8178
    @shyamaliesalgado8178 3 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @hpsiriyawathi3886
    @hpsiriyawathi3886 3 หลายเดือนก่อน +1

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 3 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾

  • @almansooralyami5513
    @almansooralyami5513 4 หลายเดือนก่อน +1

    👏👏👏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 หลายเดือนก่อน +2

    Ane apatath Pattana wandana book eka ganne kohomada kiyala pahadili kara denna api inne vides rataka nisamai mehema ahanne. Bohoma pin Hamuduruwan athulu Samadenatama.🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      PDF එක එවන්නම් මෙම අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න 0716999004