Pereda hotel ekata gihin iye awe. Nikam hotel eka search karaddi video eka dakke. Aye yanna hithuna. Marama mara lassana hotel ekak. Pissu hedenawa. Saffron restaurant eka superb. Ea wagemai araliya hotel eke staff eka marama mara hodai. Kiyanna wachana na. 👍👍
Well, what a coincidence. At 2:31 she says "Ek Bar ekak". Also the name of other girl in this episode is Nishadi. And not forgetting Banda's actual first name is Sandaru. 😀😀😀😀
I really liked that bartender's attitude, he seemed to really enjoy what he does.
Really active person 😊🤘
Looks like a nice person
මෙවැනි ඉහල තත්ත්වයෙන් පවත්වාගෙන යන ආපනශාලා වලින් ලාකාවේ බොහෝ දෙනෙකුට ආහාර පාන ලබාගෙන සැප පහසුව විදීමට හැකිවේවායි හදවතින්ම පතමි. 🙏🙏 වැඩසටහන ආවසානයේ සදහන් කළ ලංකිකයන් සදහා දුන් මිල ගනන් ඉතාමත්ම සාධාරණ බව මම කල්පනා කරමි. බටහිර රට වල මිල ගනන් සසඳා බලන විට ඉතාමත්ම ලාබය.
ඉතාමත්ම හෙදින් වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා. බන්ඩාට බෙහෙවින්ම ස්තුතියි! 😍😍🇱🇰. 😋😋😋😋
ගොඩක් ස්තූතියි ❤️🔥
Staff looks really nice. Great video banda aiya and crew ❤️
Thanks brother 🔥 ❤️
This hotel is one of the best places I 've ever been.
really looks like a prison or commision housing in England or Australia
Ha ha... poor you.. 🤣🤣
දවසක අම්මයි තාත්තා වයි ඓක්කන් යන්න ඕන 🤗🤗🤗❤️❤️❤️🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම ඒක හොද වැඩක්.. ❤️
@@traveltodaysl බංඩා අයියාටත් ගොඩක් පිං මෙවා අපිට පෙන්නනවට🤗🤗❤️❤️ ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
wish y
Crew is amazing,specially the lady🤗❤❤❤
wonderful foods! 😮😋
Thank you 😋
thanks for sharing these kinds of experiences..!!
Glad you enjoyed it!
ඩඩ්ලි සිරිසේන පට්ටයි 🇱🇰❤️✌️
සිරිසේන ලා මෙහෙම හරි දෙයක් රටට හදපු එකවටිනවා🙏
ඩඩිලි සිරිසේන වැඩිඩේක් තමා නියමයි බණ්ඩෝ
ඒක එයාගෙද..😍
@@sandarunayanajith3828 ඔව්
@@sandarunayanajith3828 Theren ndd araliya hal ekath eyage ne
අනිවාර්යයෙන්ම 🔥❤️
2024 තවමත් බලනවා🩵🩵
ඒ kitchen එක නම් පිස්සුවක් 😍😍
මාර ප්ලේස් එකක් බන්ඩෝ...
බණ්ඩා මේ වගේ videos තමයි ඕනේ... සුපිරි ❤
ජය වේවා 🔥
Highly recommended weeravila resturent hambantota
its so awesome to see our own food culture represented by sri lankans in sinhala. I looooooove this channel!!! cant wait to come home again one day.
ඒ අක්කට හිත ගියපු උන් මේ කොනට😂✨
😂🥲
😂😀😙🙂✋
Uba kello Dakala nadda
Oh wow her guest relations act is impressive ....just because they know its showing on you tube ..ha ha 👍👍
It is a superb quality hotel in all areas. Who ever it is, I am really proud that Srilankan entrepreneur owns it. Really worth for money we spent!
Mr. Dudley Sirisena is the owner 💚🙏
Yes I know.... Thank you!
Next level❤️
Highly recommend
We just only enjoyed food in Saffron Restaurant . 💔🙂
🙂
Mee too🥲
I love food bro
100,000 විතර අරන් ගියනම් පට්ට සැපක් ගන්න පුලුවන්🤤💞
අනිවාර්යයෙන්ම 🤣🤣
Api sawas dekak hitiya samahara place enna kittuwa dekke duken awe asawen innawa aye yanna. Friendly staff ekak innawa. Eka nam dekapu supirima deyak.
Aniwa. Godak hoda service ekak thiyenawa.
බණ්ඩා සුපිරි ඈ... පැණි රස ජාති කෑවම තමා සැර ජාති මස් ජාති කන්න ආස හිතෙන්නෙ. මාත් ඔය පිලිවෙලට තමා යන්නෙ.
අනිවාර්යයෙන්ම 😅
Wow, fantastic hotel
How much
ගාල්ල ගැම්මක් තමයි සුද්දහ්❤️
Amazing 🇱🇰❤
Eknm maru.👍👍👍
Banda aiya❤
June wala booking dala thiyenne oya hotel eka..kanna balan inne..iwasagena..😋😋🤤🤤
Machan rates komada thibbe fullboard
Tip top Banda 👊👊👊👊
සුපිරියක් තමා 😍
Onna Apu gaman baluwa 🔥🔥🔥🔥🔥🔥
Wowww super 👍👍👍😎👍👌👌👌👌👌👌👌👌👌👌👌👌
Mamath giya Patta ❤️❤️❤️❤️🥰
🍕Super banda🙏🇱🇰
Next episode ona..
Dream to go there
Definitely 😘🤘
@@traveltodaysl Oneday i will
බන්ඩ කන හැටි බල බල පරිප්පුයි බතු යි කන මම..😆😆😆
O bn 😥
Wow
Kamatima part1 "Banda awe Kanna"😂👍
Welcome too unawatuna
Pereda hotel ekata gihin iye awe. Nikam hotel eka search karaddi video eka dakke. Aye yanna hithuna. Marama mara lassana hotel ekak. Pissu hedenawa. Saffron restaurant eka superb. Ea wagemai araliya hotel eke staff eka marama mara hodai. Kiyanna wachana na. 👍👍
Niyamai ❤️🔥
Niyamai brother 🤤🤤
Ayya kolpitiya kailasa shop eke try ekak dennako
We tried few times. But not response from them.
@@traveltodaysl 🙄ok ayya, thank u
ඩඩ්ලි සිරිසේනගෙ hotel එකක් නේද
Super
Niyamai😍😍
How much for 2 nights charges
Full board around 35,000
සුපිරි..............🔥🔥🔥🔥👍👍👍
Nice bro keep it going
Thanks 🔥
Congratulations be cool 😎 😎😎😎😎❤❤❤❤🤘
අම්මෝ බන්ඩො බඩ රබර්ද 👍👍👍
14.18 bandage hita kaduna
Wow niyamay ❤🔥🔥
උඩ ඉදලා බලද්දී මාරම ලස්සනයි.❤️
අනිවාර්යයෙන්ම 😍
උණවටුන අරලිය එක සුපර්... මම ගිහින් තියෙනවා. බණ්ඩා අයියා අපිව පිස්සු වට්ටවනවා...
ඒත් බණ්ඩා අයියේ කන වෙලාවට hat එක ගැලෙව්වනම්, හොඳයි නේද...???
😅
Prize එකත් කියන්නකො
Dn nm badathginiy bando 😢💯
Jaya wewa.. 😬
සම්බෝලයි පරිප්පුයි බතලයි බතුයි කකා බල බල මේක බලන මම🙂😓
මරු video එක අයියා superv .
Thanks malli..
Day out ekakata giyoth me රෙස්ටුරන්ට් walata wenama gewalada kanna wennr
Day out package eka 6600i Welcome drink, pool / beach, Lunch buffet & evening tea
day 2 ekedi thamai machan ubage ege size eke dekke budu ammo.
katha karanakota kela visi unahama.. harima shook...
කන්න ඔන බොන්න ඔන. ආතල් එකෙ ඉන්නොන 👌😍☑️🍺🍾 #galle ❤️
ලංකාවට ආපු ගමන් යන්න ඔනේ 😻
Good banda
Galle thawa ewa ona plzz
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
I like this hotel and we just only enjoyed food in saffrn restaurant .
7star hotel ekk wive karannko
Lankawenm 7 star ne mn danna thramin.Colombo Shsngri- la 7 star kiwwta it's not belong to 7 star category
Uba gihilla issella colestrol chack kara ganin.
Bandage dessert plate eka nm superb! 😋
Thank you so much 🙂
කන්න ඔනි.. බොන්න ඔනි.. අතල් එකේ ඉන්න ඔනි බන්ඩෝ...
අම්මෝ seafood කියන්නෙ නම් ආගමක් 🥰 ඊලග නිවාඩුවට මමත් යන්න ඔක්නෙ ඔතනට
ඕක දන්සලක් නෙවෙයි ...සල්ලි අරන් පලයන් මතක අතුව 🤣🤣🤣🤣
Seafood කියන්නෙ කෑමක් නැතුව ආගමක් නෙමේ මෝඩ කතා කියන්න එපා
@@dac1862 eka nam atta ban
@@dac1862 ammo menna anthawadiyek..u ak wihiluwt kiyala tiyanne bm
@@dac1862 ඔව් බං, seafoods කියන්නේ කෑමක්,,
14:18 😂
Banda challenge competition ekk one😈
2:31 "Ek bar ekak.". Shashi Nishadi wa mathak wuna. 😂😂😂😂
😂😂🤧
හොටෙල් එක්ක ඩිසිප්ලීන්ස් ගැන වීඩියෝ එකක් ඕනි
Woow patta broo
Wow සුපිරි 😍❤️🔥
ඩග්ලි ge hotel eka ❤️✌
Ayye superb hotel eka math giya sathiye patta fun ekak gathe araliya ekee
Niyamai supiri ❤️🔥
Yakoo eeka badak da nathnam gooniyak da 😂😂
Superb banda
❤️🔥
අදත් සුපිරියක් බන්ඩා අයියේ ❤️❤️💢
ස්තූතියි 😍
Apith yanawa heta araliya hotel ekata... banda nisa...dan tamai api danne
Also we can get a personal BBQ 🍢🍢🥩
My boy friend also working this hotel ...sea food hotel.I am proud of u ..❤😍❤
As a chef...❤❤😌😌😌
Wow nice
බන්ඩාට සුපිරි චාන්ස් එකක හම්බෙලා තියෙන්නේ... විටින් විට මේ වගේ තරු පන්තියෙ හොටෙල් වලත් food review කරන්ට බංඩෝ ❤️🔥😋
අනිවාර්යයෙන්ම 😍❤️
Onna supirima video ekak gammak banda
I also went to that.I want to say.I was very amazing experience.recommended.
Great 👍
Superb banda😁😍😍😍
Me place walata ennam galle enna wenawa bando
Mamath kawa oya jathiyama habai ohoma ochchara hambune naaa 🤣
බන්ඩට කෙල්ලෙකුත් හිටියනම් තව ලස්සනයි 🤭❤️❤️
අම්මෝ දිව්‍යලෝකෙ 😻🤤
Well, what a coincidence. At 2:31 she says "Ek Bar ekak". Also the name of other girl in this episode is Nishadi. And not forgetting Banda's actual first name is Sandaru. 😀😀😀😀
WTF are you talking about ? Make no sense at all