ගාල්ලේ උණුවටුණේ රවුමක් යමුද? | Araliya Beach Resort & Spa Unawatuna | Trip to Unawatuna | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 254

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන හොටෙල් එකක් දවසක යන්න ඕන බලන්න...මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි ගොඩක් තැන් දැක ගත්තා...ගොඩක් ලස්සන පරිසරයක මේ හොටෙල් එක තියෙන්නේ ඔයාලා දෙදෙනාට ගොඩක් ස්තුතියි.! 🧡🧡🧡

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +5

    හිතුණා විතරයි dinner buffet එක නම් පොඩ්ඩක් අවුල් අක්කෙ කියලා. Dessert corner එහෙමත් මදි තමයි ඉතින් ...
    ඇත්තටම ලස්සන hotel එකක් අක්කා. ඔයත් ලස්සනයි. ඔයා අඳින ඇඳුම් හරිම simple. Makeup පේන්නේ ම. හරිම ලස්සනයි ❤❤❤ ආදරෙයි දෙන්නට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️ ඔව් එදා ගොඩාක් කට්ටියක් ඇවිල්ලාත් හිටියා අනේ මං දා ඉතින් නමුත් හොටෙල් එක නම්
      මරැ enjoy කරන්න ❤️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සන තැනක් මගෙත් ආසම ප්ලේස් එකක් අක්කේ 😍😍😊 කොච්චර ගියත් එපා වෙන්නෙ නැ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් මාත් ආස උනේ තියෙන event නිසා ගොඩාක් enjoy කරන්න පුළුවන් නේ මං ආසයි night club එකට එහෙම ❤️

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 2 ปีที่แล้ว

    කවදාවත් යන්න බැරි උනත් අක්කි අපිට මේ වගේ තැන් වලට ඔයාල මේ දෙන අත්දැකීම් අපිට හරිම වටිනව නොගිහින් උනත් අපේ රටෙ ලස්සන විදින්න පුළුවන් තැනක් යූ අක්කෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @shashi7178
    @shashi7178 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ අක්ක ගොඩාක් වසනාවන්තයි අපිට්නම් ඉතින් විඩියො එකෙන් මෙ ව්ගෙ තැනක් බලගත්තොත් විතරයි අක්කෙ කවදවත් අපිට යන්නනම් බැරිවෙයි ලස්සනයි අද අක්කගොඩක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් එහෙම හිතන්න එපා මේ ලොකේ බැ කියලා දෙයක් නැ උත්සහවන්ත උනොත් බැරි දෙයක් නැ. අපිත් ගොඩාක් මහන්සි වෙනවා මෙහෙම ඉන්න ❤️

    • @shashi7178
      @shashi7178 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනිවරෙන්ම අක්කෙ උතසහ කරනව අනිවරෙන මගෙ මහත්තය ගොඩක් දුක් වින්ද කෙනෙක් දවසට පැයක්වත් නිදගන්නෙ නැතුව වැඩ කර එත් අද එයගෙන් රස්සව කරන 50විතර ඉන්නව දැන් කුරුදුබිස්නස් එකක් තමයි කරන්නෙ අපිට ඉන්න ගෙයක්වත් තිබ්බෙ නැ එතඅද අපිඅලුතින්ම ගෙයක් හදගෙන ඉන්නව අක්කටත් ඉතින් කුරුදු ඔන්නම් කියන්න

  • @kanchanalakmini379
    @kanchanalakmini379 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ තමා මම ආසම , හරිම ආදරේ හිතෙනවා ඔයාට ,හමදාම සතුටින් ඉන්න ,බුදු සරනය් 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ආදරෙයි ❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ආස හිතුනා...ඔයානම් හරිම පින්වන්තියක් ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි ඉක්මනට 100000 සස්ක්‍රිබර්ස් යන්න ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා.දෙන්නට ම ගොඩක් ආදරෙයි.පරෙස්සමින් ඉන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සුදු ඔයාට ❤️

  • @harshaniroshila3395
    @harshaniroshila3395 2 ปีที่แล้ว

    ලංකාවට ආවාම යන්න හිතන් ඉන්න තැන්වලින් උඩින්ම තියන තැනක්.ස්තූතියි භාගි ලස්සන වීඩියෝ එකට.❤️

  • @prasadchandimajagoda9124
    @prasadchandimajagoda9124 ปีที่แล้ว

    video එක හරිම ලස්සනයි. ඒ වගේම hotel එකත් ගොඩක් ලස්සනයි. නමුත් ඔබ කිව්වා වගේම කෑම ගැනනම් කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බෑ. මොකද කියනවනම් මම full Board package එකක් ගත්තේ තුන් වෙලේම කෑම කිසිම රසක් තිබුනේ නෑ. five-star එකක buffet එකක් ළඟින්වත් තියන්න බෑ. කෑම වර්ග හරිම අඩුයි. සමහර වර්ග බෙදාගන්න යනකොට දැනට ඉවරයි අයෙත් දාන්න ටික වෙලාවක් යනවා කියනවා. අනික කෑම කන කට්ටිය Restaurant එකෙන් යවාගන්න පුදුම හදිසියක් තියෙන්නේ ... හැම තැනම Cost Cutting වගේ ...

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 2 ปีที่แล้ว

    මම ආසම කෙනෙක් ඔයා ඉතින් ..මුල් දවස්වල හිතුනා ආඩම්බරයි වගේ කියලා එත් ගොඩක් හිත හොද කෙනෙක් වගේ ඉතින් ❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා අනේ මොනාට ආඩම්බර වෙන්නද? අනේ ❤️

  • @nethu1492
    @nethu1492 2 ปีที่แล้ว

    Me wage lassana thenwala video s genawata oyata godaak thx darling ❤❤❤..aeda wagema adath oyage aedum tika godak lassanai..dennatama aadrei hemadamath.sathutin inna hemadamath.theruwansarani !! ❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං අපිත් ගොඩාක් ආදරෙයි ❤️

  • @shenusandu5070
    @shenusandu5070 2 ปีที่แล้ว

    Akka avith thiyenoo ape peththta hrii asaii oyage akki vidiyo balnna oya dal thiyenne hema vidiyi ekakm mma hrim aswen blnoo godak kema hadann igan gaththe mma oyagen akkii bs thwath issrhat me wage vidiyo kranna akkii buddu saranaii

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මෙහෙම අගයකරනවාට ❤️

  • @sansala..45
    @sansala..45 2 ปีที่แล้ว +1

    අපේ ගමටම ඇවිත් 🥰🥰🥰
    දන්නවනම් එන්න තිබ්බා බලලා යන්න 😔
    කොහොම උනත් හරිම ලස්සනයි අක්කා 😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ ඔයාලා උණවටුනෙද ? ඉන්නේ ❤️

    • @sansala..45
      @sansala..45 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 mmmm

  • @dileka4437
    @dileka4437 2 ปีที่แล้ว

    Thanks bhagi akko apita lassana place pennanawata.wenada wagema adath kiyannama oni outfits serama wage lassanai.adareiii😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 2 ปีที่แล้ว

    Wooow හරිම ලස්සනයි නංගී , හැමදාම වගේ අදත් ඔයයි මල්ලියි ලස්සනට වීඩියෝ එක ගෙනාවා. Hotel එකත් හරිම ලස්සනයි ...
    අපි තුන්දෙනා හරිම ආසවෙන් බැලුවේ . Thank u darling ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️

  • @malkiyesmina9787
    @malkiyesmina9787 2 ปีที่แล้ว

    Akkiyoooooo .oyala nisa apitath j tagat akak thiynawa akkke . Lassanai menika parissamen inna ayya akka budusaranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ එක අහනකොටත් සතුටුයි බෑ කියලා දෙයක් නැ නංගී ඔයාලාටත් අනිවාර්යයෙන් ම කරන්න පුළුවන්. ❤️

  • @mayomihansamali4944
    @mayomihansamali4944 2 ปีที่แล้ว

    Man oyage video අනිවාරයෙන්ම බලනවා එතරම්ම ලස්සනයි. සතුටින් ඉන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම පිං ඩාලිං ❤️

  • @nilushiwalpola783
    @nilushiwalpola783 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි භාගි ඔයා.ඇදුම් අදින විදිය හරිම ලස්සනයි අනේ.අය්යත් ලස්සනයි.වෙනදා වගේම ගොඩක් ලස්සන වීඩියෝ එකක් ගේනාවට බොහොම ස්තූතියි .හැමදාම සතුටින් ඉන්න 😍 ආදරෙයි ගොඩක් ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි හැමදාම කමෙන්ට් කරනවාට බොහොම පිං ඔයාලාගේ වචන නිසා විඩියෝ කරන්න ආස ඇති වෙන්නෙ ❤️🙏

    • @nilushiwalpola783
      @nilushiwalpola783 2 ปีที่แล้ว

      මම fb photo දැන් අනේ දැක්කෙ.අනේ ලස්සන green pinapo එකේ.පොඩි කෙල්ලෙක් වගේ භාගියෝ ❤❤❤ හරිම ලස්සනයි අනේ 😍😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Godakma lassanai.hotel eka gana ahala tibunata.oya nisa api giya wage dakka.kawada hari yanna ona.oyala hodata enjoy karala sathutui.❤️❤️❤️❤️❤️❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ගිහිල්ලා බලන්නකෝ වෙලාවක ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ ලස්සනයි භාගී.මං බලන් හිටි video එකක් 🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි භාගි අක්කා විඩියෝ එක,මේ වගේ වීඩියෝ වල මම ආසම part එක ඔයා ලස්සනට dress කරලා mirror එක එක්ක හිනා වෙන එක.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 2 ปีที่แล้ว

    lassna than pennanawata akkata thank u so much. giya wage hageemak danne akka a hamdema pennaddi. 💛💖👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @maurisudarika2766
    @maurisudarika2766 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා ..😍අනේ ඔයාටයි අය්යටයි හැමදාම මෙ වගේ සතුටින් ඉන්න ලැබේවා ❤️💐🙏
    අක්කා පුන්ච් දෙයක් ... බුෆෙ එකේ අපි කාලා අනිත් පාර යන්න කලින් ප්ලේට් එක ටේබල් එකේ තියනවද... අපි ගෙනියන්න ඕනද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී 🙏❤️ කලා ඉවර උනාම ප්ලෙට් එක ඒ මෙසෙම තියලා තියන්න staff එකෙන් ඇවිල්ලා එක අයින් කරනවා. කෑම අලුතින් ගන්න ගන්න සැරෙට අපිට අලුත් ප්ලෙට් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැ නංගී. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති කියල ❤️

    • @maurisudarika2766
      @maurisudarika2766 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 පැහැදිලි උනා අක්කා.. ස්තුති ඔයාට ..❤️❤️ අනේ මමයි husband ආසම couple එක ඔයාලා අක්කා.. මාරම ආසයි...💕💕💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@maurisudarika2766 අනේ ❤️

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +2

    ඕයාගේ hotel videos වලට තාමා ආසම ඒවා ඕනා❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං හිතුවා ඔයලාට එපා වෙයි ද? කියලාත් ❤️

  • @ireshamaddumage6262
    @ireshamaddumage6262 2 ปีที่แล้ว

    Travel vlogs thama man asama oyage.... Anith awath Balanawa Maga arinne nha ekakwath.... Habai travel vlogs thama mage favorite.... ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාලා ආස නම් එක ලොකු සතුටක් මට මේ දවස්වල ඔයාලාට දිගටම Tavel video තමා අරං එන්නෙ ❤️

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 2 ปีที่แล้ว

    Oya hotels wala food review karana vidiya nam niyamai Bhagi💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 7 หลายเดือนก่อน +1

    Thank u...

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 2 ปีที่แล้ว

    Man akkage video Hama akakma balanawa Ada akath godak lassanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว

    ඔයා දැන් බෝලේ වේලා darling.❤️❤️❤️හරිම ලස්සනයි ව්ඩ්යෝ එක

  • @MrPodisampath
    @MrPodisampath 2 ปีที่แล้ว

    Ada vlog eka ගොඩක් ලස්සනයි .apit giya hotel araliya ekata nice place and amazing .baghi vlog eka maru

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @ashenijayasinghe8026
    @ashenijayasinghe8026 2 ปีที่แล้ว

    2021 opean krapu alutha api visit kra araliya Hotel eka hebei danata wada gdk verities tibuna issara.. But love the vibe of this hottel and akkis vedio as usual... ❤️😍

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 2 ปีที่แล้ว +2

    nice vlog akki need more travel video and hotel reviews ♥️

  • @lakminichethana11
    @lakminichethana11 2 ปีที่แล้ว

    Akkige video ena kn maga baln enne.harima lassanai akki dennma.oya bolayak wage🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි දැන් නම් මගේ මහත මටත් ටිකක් අමාරැයි මේ පාර ගොඩාක් බර වැඩි උන 🥲🙈

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +2

    වාව් ලන්කාවෙ ආසම තැනක් හරිම ලස්සනයි අක්කේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ගොඩාක් ලස්සනයි enjoy කරන්නත් පුළුවන්.

  • @kumudwickramasekera9363
    @kumudwickramasekera9363 7 หลายเดือนก่อน

    Very nice video ❤❤me we are also from galle

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 ปีที่แล้ว

    akke api ogolange vedios nitara balanawa godak lassnai apita prices ganat kiyanna puluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      විඩියෝ එක අවසාන වෙනකම් බලන්න ඩාලිං හැමදෙම දලා තියෙනවා

  • @chitrakumari5884
    @chitrakumari5884 2 ปีที่แล้ว

    Onna mamai essara walama baluwee adarai eten hamadama budusaranai

  • @niroshimadedunuwithanage2339
    @niroshimadedunuwithanage2339 2 ปีที่แล้ว +1

    nangi where did you go to a shop? I saw in your stories? A shop with chocolates, creams and etc?

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi 2 ปีที่แล้ว

    අක්කා අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මග බලාගෙන හිටියෙ ..🥰🥰❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 2 ปีที่แล้ว

    අපිත් දවස් තුනකට ගියා. November මාසේ. හරිම ලස්සන hotel ekak

  • @tharutharu4800
    @tharutharu4800 2 ปีที่แล้ว

    Godak lassnai akke v 1ka.mmi nangi asawen oyge v blnwa.eya godak asa buffet wla thiyna kma blnna.🤭.oya wge loku hotel wlta gihin nha api. Ehema giyapu nthi aya wenuwen hotel manners,buffet ekakdi plate eka athata gnna thna sita apahasuthawekta path nowi sitinna podi danumak labadenna puluwnm me v wlta thawa loku watinakmak ekathu wei akke...nodanna aya wenuwen krnna.❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කො හැබැයි මං ඔය manners නම් හරියටම ක්‍රියාත්මක කරන්නෙ නැ. කෑම දැක්කාම මට ඔවා මතක් වෙන්නෙ නැ 😅

    • @tharutharu4800
      @tharutharu4800 2 ปีที่แล้ว

      Ekanm ehema thmi akke hmotma neda?😉.kma dakinkota.eth oya wge thnaka apahasuthaweta path nowi sitinna kiyla denna. Thakns akke....❤️ oyta thwa isarhata lassna v krnn wish krnwa.

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 2 ปีที่แล้ว

    හරිම ලස්සන vlog එකක් අක්කේ..😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sachinthasrinath9153
    @sachinthasrinath9153 6 หลายเดือนก่อน

    Thank you your information 😘

  • @ladybird8886
    @ladybird8886 ปีที่แล้ว

    Very nice video❤

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 2 ปีที่แล้ว

    Akkala nisa thamai apita owa balagannawath puluwan wenne apita owa heenane akke apita penwanawata godak pin

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා ඩාලිං අපිත් මේ වගේ හින බලල හිමින් හිමින් එවා සාර්ථක කරගන්න බොහොම වෙහෙස මහන්සි වෙනවා මට වඩා මගේ හස්බන්ඩ්න් ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    ඇදුම් ටික හරිම ලස්සනයි soo unic

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว

    Onna mamath awa unawatune Trip ekata satutinma Inna wasanawa labewa 🙏♥️💖❤️🌹🌷🌹🌷🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @outofhome99
    @outofhome99 2 ปีที่แล้ว

    ආසවෙන් බලන්නේ අක්කේ.මටත් යන්න ආස් හිතුනා.ගොඩාක් ස්තූතියි අපිට ඒ චාන්ස් එක දුන්නට අක්කට.ආදරෙයි අක්කී.චූටි අයියට කොහොමද දැන්.❤️❤️❤️
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Lassanaiii❤️❤️❤️akki vedio aka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ගුරුමව්සිත
    @ගුරුමව්සිත 2 ปีที่แล้ว

    Apith giya lassanai thamai kama nam rasa madi kiyala thamai hithenne

  • @dulaniweerakoon6149
    @dulaniweerakoon6149 2 ปีที่แล้ว

    Mamath giyapu lassanama hotel eka. Kawadawath amathaka wenne na. Pool eke behela covid hadagenath awe. 😢 ayeth dawasaka Aniwaryenma yanawamai. Thank you akke meka balala aye me year eke mulata giya mama❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤️

  • @dineshjayalath2725
    @dineshjayalath2725 2 ปีที่แล้ว

    Nice භාගී 👍🥰😘❤🌹

  • @shehanichathurika6450
    @shehanichathurika6450 2 ปีที่แล้ว

    Godak lassanai akki wenada wagema adath video eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 ปีที่แล้ว

    Akka nikm teddyek wge 😘😘😘😘😘😘buffet wlt giyama badapiruna gmn pineapple knnko aya badagini wenwa😁

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ඔව් එක නම් මාත් දාන්නවා නංගෝ එත් එහෙම කන්න බැ අනේ 😄❤️🙏

  • @devaskitchen6893
    @devaskitchen6893 2 ปีที่แล้ว

    Nice clothes collection akka❤very good video

  • @kahandawalaimalsha7344
    @kahandawalaimalsha7344 2 ปีที่แล้ว

    Pebbles cookies ake recipe ak gennko akke

  • @nadeekamadushani113
    @nadeekamadushani113 2 ปีที่แล้ว

    Wow.. It's beautiful.. ❤️❤️😘

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma4384 2 ปีที่แล้ว

    Akka Lassnai vedio eka 😍😍 green pinapoo eka kohend gaththe akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      එක Uk 🇬🇧 ගිය වෙලාවක ගත්තෙ නංගී ❤️

    • @gayaramadurapperuma4384
      @gayaramadurapperuma4384 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Lassnama lassnai

  • @HasiluSSan
    @HasiluSSan 2 ปีที่แล้ว

    Oya harima lucky girl kenek

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ඔයාලා වගේ අයව අදුනගන්න ලැබීමටහ් මං ලබපු වාසනාවක් ❤️

  • @thiliniperera8111
    @thiliniperera8111 2 ปีที่แล้ว

    Lovely experience ....😘😘😘👍👍👍

  • @journeybykuma482
    @journeybykuma482 2 ปีที่แล้ว

    Apith 1st anniversary ekata giyet oya hotel ekatamai akki.harima shooooi😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @anushakumari6692
    @anushakumari6692 2 ปีที่แล้ว

    Nangaa oyaa adum ganne kohenda bolee...harima lashsanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ අක්කා ඉස්සරහට මං ගන්නකොට දාන්නම්කො අනිවාර්යයෙන් ම

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Room eke aithikara mahattaya oyageth
    Aithi kaaraya😃oya apiwa hemadama
    Hotel travel ekak geniyanawane thanks.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හා හා ඔව් ඔව් මගේ අයිතිකාර මහත්තයා තමා ඒ උනාට විඩියෝ කරන වෙලාවට විතරක් ඒයාගේ විඩියෝ කරලා ඉවර උනාම මගේ 😁

  • @chavithrijayathmi1785
    @chavithrijayathmi1785 2 ปีที่แล้ว

    Day vlog ekak dannko akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම්කෝ ❤️

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว

    මග බලාගෙන හිටියේ 😍😍

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 2 ปีที่แล้ว

    Dennatama godak adarei.👍❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අපිත් ගොඩාක් ආදරෙයි ❤️

  • @dilkalpana3074
    @dilkalpana3074 2 ปีที่แล้ว +1

    සැෆ්‍රන් එකෙ කෑම හරිම රසයි❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් තිබුනු කෑම ටික රසයි ❤️

  • @shyamadeepani9953
    @shyamadeepani9953 2 ปีที่แล้ว

    Akki lagatama awithnee..math gallee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ එහෙමද? නංගී ❤️

  • @WathsalaKarunarathne
    @WathsalaKarunarathne ปีที่แล้ว

    Me wage night event thiyenne week end witharada akki

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 2 ปีที่แล้ว

    Thanks dear,,dancing added
    👍👍👍👍❤❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ♥️♥️

  • @dayaprana77
    @dayaprana77 5 หลายเดือนก่อน

    හැමෝම කියන්නේ එකම දේ තමඊ, අපි buffet ගියා , හොඳට කෑවා, බඩ පිරැනා 😂😂😂

  • @nikeeshasanari
    @nikeeshasanari 2 ปีที่แล้ว

    අපි ගිය දවසෙත් dinner buffet එකත් හරි නෑ ගානට හරියන්න තිබ්බෙ නෑ...ඒ වගේම dinner එක ඉවර වෙලා එද්දි car එක ලගට යන්න එයාලා කාර්ට් එක දුන්නෙත් නෑ වැස්සෙ.. එද්දි විතරයි අරන් ආවේත් ඒ වගෙ අඩුපාඩු ටිකක් උනා අපිටත

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එහෙම වෙලාවක එයලාගේ reception එකට කියන්න නංගී ශෙප් එකේ රණ්ඩු වෙන්න නෙමෙයි එයාලාගෙන් මෙන්න මේ වගේ අඩුපාඩු උනා කියලා කියන්න ඔනා

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 ปีที่แล้ว

    Man vitharada boolege vidiyo eka paarakta wadaa blnne.🤔🤔🤔😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

    • @shalikasewwandi7518
      @shalikasewwandi7518 2 ปีที่แล้ว

      Adare manika parissamata Inna 😘😘😘😘

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 ปีที่แล้ว

    Boolege habiya aththami 🐼 kenkma thami.oyaanm harima lassani,Kandy vlog eke nm maarama lassani manika

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! පැටියෝ ❤️

  • @bhagyakannangara620
    @bhagyakannangara620 2 ปีที่แล้ว

    Akki pana😍😍😍😍

  • @hansivlogs105
    @hansivlogs105 2 ปีที่แล้ว

    ohoma thama inna oni akki enjoy the life👍👩‍❤‍👨

  • @sujeewaamarakoon1112
    @sujeewaamarakoon1112 2 ปีที่แล้ว

    Harima .lassnai .taruwan .saran i

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @oshadhalakpriya
    @oshadhalakpriya 2 ปีที่แล้ว

    Mula idan awsan wenkm hema kamarekm htye tma

  • @sitharasachila5172
    @sitharasachila5172 2 ปีที่แล้ว

    Akke, puhul dosi hariyata hadana hati kiyl dennko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว

    Nice 💓💓

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 ปีที่แล้ว

    akke pool area eke wadi wela inne udayanga weeratunga neda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ මල්ලීයෝ මට තෙරැණේ නැ නේ ඔයා මොකක්ද කියන්නෙ කියලා 🙏

    • @dilipnuwan4170
      @dilipnuwan4170 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 akke issara hitapu ambassador udayanga weerathunga ara mig plane case ekata ahu una ekkena neda pool eka aine wadi wela inne

  • @oshadhalakpriya
    @oshadhalakpriya 2 ปีที่แล้ว

    oka wayarin kreth api tma

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +14

    උනවටුන ඔහොම ලස්සන උනේ ඩඩ්ලි සර්ට පින් සිද්ද වෙන්න.ඔතන ඉතින් මගේ ජීවිතේ ලොකුම මතකයක් පුදුම සතුටක් තියෙන්නේ ඔය හොටෙල් එක දකින ගානේ...❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ ඔව් ලස්සන වැඩක්

  • @chathurikasooriarachchi
    @chathurikasooriarachchi หลายเดือนก่อน

    😅😊

  • @spendtimewithfinky2359
    @spendtimewithfinky2359 2 ปีที่แล้ว

    Thank you භාගි පැටියෝ. ඔක්කොම ටික ආසාවෙන් බැලුවා. අනේ මම හිතුවෙ ලොකු මුදලක් යන්න ඇති කියලා. එහම නෑ නේද? තනියෙන් වුනත් girl කෙනෙක්ට යන්න පුුලුවන්ද භාගි පැටියෝ එතනට?
    එක තත්පරයක්වත් මග අරින්නෙ නැතිව බැලුවා වීඩියෝ එක. One suggestion for you චුට්ටක් කෙට්ටු වෙන්න😍ඔහොමත් ලස්සනයි. ඒ වගේම ආ⁣දරෙයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      තනියෙන් යන්න පුළුවන් නමුත් ඉතින් කට්ටියක් එක්ක ගියොත් ගොඩාක් enjoy කරන්න පුළුවන්. අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @shanikakrishali8819
    @shanikakrishali8819 2 ปีที่แล้ว

    Hotel walata kade yan nathuwa wenada wage kitchen video dannako akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං ආස දෙවල් නේ සහ මගෙන් ගොඩක් අය ඉල්ලන දෙවල් නංගී මං දාන්නෙ. හෙටෙල් වලට නෙමෙයි මං කඩේ යන්නෙ මටමයි. මෙවා මට මතකයක් විදිහට ඉතිරි වෙනවා විඩියෝ දැම්මාම. ❤️🙏

    • @shanikakrishali8819
      @shanikakrishali8819 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 e unata oyage kitchen video lassanai akki godak.😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@shanikakrishali8819 බොහොම ස්තූතියි! නංගී එක එක්කෙනා එක එක දෙවල් වලට ආසයි මාත් මගේ kitchen video වගෙම travel videos වලට ආසයි මාත් සැරින් සැරේ බලනව ආස නිසාම ❤️

    • @nilulak1067
      @nilulak1067 2 ปีที่แล้ว

      ඔයාට බලන්න බැරිනම් මේ වගේ vlog නොබලා ඉන්න,ඒ අක්කිගේ හිත රිද්දන්නේ නැතිව😡😡

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@nilulak1067 අනේ ඩාලිං බොහොම ස්තූතියි! මගේ කිසිම විදිහකට හිත රිදිලා නැ කෙල්ල. ඔනා කෙනෙක්ට තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. මේ දවස්වල නම් මගේ travel විඩියෝ වැඩි තමා එක මටත් තෙරෙනවා. නමුත් මොනා කරන්නද? ඒ විඩියෝ හැම එකකටම මං ආසයි ඒ නිසා දන්න හිතුවා. එවා මට මිහිරි මතක එකයි. ❤️🙏

  • @Reaperr35
    @Reaperr35 2 ปีที่แล้ว

    Bad food
    Had food poisoning at the buffet last year
    Same thing hapend this year to one our friends
    Not recommended

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว

    Kalin reservations danna oneda hotel ekata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ම ❤️

  • @tharumahi9516
    @tharumahi9516 2 ปีที่แล้ว

    Api unuwatune inna nisada koheda agayak na

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ මට නම් මාරම ආස හිතුණා. මං හරි ආස happy එකෙ ඉන්න ප්‍රශ්න ආවාත් සිංදුවක් අහලා නටලා ප්‍රශ්නය විසදගන්න පුළුවන් නම් හරි ආසයි ❤️

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 ปีที่แล้ว

    akki oy hotels wala spa ekta wenama chage karanwa neda.dan neti hinda ahnne😁

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් spa එකට වෙනම charge කරනවා කවදාවත් යන්න වෙන්නෙ time මදී විඩියෝ කරන නිසා 🥲

  • @savijayasena749
    @savijayasena749 2 ปีที่แล้ว

    අක්කි❤

  • @Fss240
    @Fss240 2 ปีที่แล้ว +1

    Nice video Akki keep up the good work. Btw akki what's the kind of red rice you use for lunch at home?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Kuruluthuda / pachchaperumal

    • @Fss240
      @Fss240 2 ปีที่แล้ว

      Thank you 😊 💓

  • @salondilu891
    @salondilu891 2 ปีที่แล้ว

    Araliya eke okkoma hodayi eth kamanam wadiya set na man deparakma giya deparama kama hari na

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    Wooow 😘😘😘😘😘😘 හරිම ලස්සනයි අදත් වීඩියෝ එක සුදු ඒ වගේම මම ආසාම තැනක් තෑන්ක්ස් අපිත් එක්කත් බෙදා ගත්තට ❤️❤️❤️❤️❤️😘😘😘 ඔයාල දෙන්නම ගොඩාඩාඩාඩාඩාක් ලස්සන වෙලා හරිම ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘❤️❤️❤️❤️❤️🤩🤩🤩 බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว

    Akkii🥰🥰

  • @sachithradananjani2152
    @sachithradananjani2152 2 ปีที่แล้ว

    අක්කේ ඔයා ඇදුම් ගන්න තැන් පෙන්නනන්නකො 😃😃😃 🤩🤩 💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම්කො නංගී ❤️

    • @sandunikasenani8484
      @sandunikasenani8484 2 ปีที่แล้ว

      Ane bagi ekenm ikmnate denne hode..ලස්සනයි dress eka

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 2 ปีที่แล้ว

    Kaama nam echchara Hari ne wage penawa

  • @anudhiwijesinghe8289
    @anudhiwijesinghe8289 2 ปีที่แล้ว +7

    කවදාහරි ඇස් දෙකටම් මේ වගේ තැනක් දකින්න වාසනාව ලැබේනවනම්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම පුළුවන් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ❤️