කැතවෙලා උපදින්නේ ඇයි?🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 235

  • @madhushiapsara6247
    @madhushiapsara6247 ปีที่แล้ว +189

    මේ සන්සාරේ නිවන සොයා යන ගමනේ සත්‍යාවබෝදය වන තුරු උපදිනා භවයන්වල මා බෞද්ධයෙකු වී උපත ලබත්වා.....තථාගත අමාමෑනී බුදුරජාණන් වහන්සේගේ බුදුගුන මට ඇහේවා,🙏🙏🙏🙏

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 ปีที่แล้ว +45

    මන්නම් ප්‍රාර්ථනා කරන්නේ හැමෝම ලස්සන වෙන්න කියලා🥰

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +3

      මාත්🥰❤️

    • @mahanamamahanama5163
      @mahanamamahanama5163 ปีที่แล้ว

      පාර්ථනාවෙන් ලස්සන තියා කෑම වෙලක්වත් ලැබෙන්නැහැ.. නමුත් එකට අදාල ප්‍රතිපදාවක් තියෙනවා..
      මෛත්‍රී සිතින්,කයින්,වචනයෙන් වාසය කිරීමෙන්මයි.. ලස්සන වී ඉපදෙන්නේ.
      දානය දීමෙන්මයි.. බව බෝග,කෑම බීම ආදීයෙන් අඩුවක් නොවෙන්නේ.. අපි හුගාක් අය පාර්ථනා කරලා ලබන්ට කැමති උනාට පාර්ථනාවෙන් ලැබෙන දෙයක් නැහැ. සහෝදරී.. තෙරුවන් සරණයි !!!

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හමුදුරුවනේ 🌼🌼🌼

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සංසාරෙ පව් පින් විපාක දීම හිතා ගන්නවත් බෑ,,,නිවන් දකිනා තුරුම බුදු බණම ඇසීමට ලැබෙත්වා🙏🙏🙏සියලු දෙනා සුවපත් වෙත්වා

  • @melaniaa7945
    @melaniaa7945 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අපීලැබූවා වූ මේමනූස්ස ඡීවීතයෙ අපී කලන මේපීන් බලෙන් සීයලූම දෙනා සුවපත් වෙත්වා නීවන් දකීත්වා සීයලුම සත්වයෝ නීදුක් වෙත්වා නීරෝගීවෙත්වා සාදු සාදු සාදු

  • @wathsalamadushani176
    @wathsalamadushani176 ปีที่แล้ว +3

    සියලු සත්වයා සුවපත් වෙත්වා
    නිදුක් වෙත්වා
    සියලු යහපත් පැතුම් ඉටු වේවා
    බුදු සරණ ලැබේවා ❤🙏🥺

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +25

    සාදූ 🙏සාදූ 🙏 සාදූ 🙏 උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා

  • @chathurikaranavira2286
    @chathurikaranavira2286 ปีที่แล้ว

    මේ සන්සාර ගමන කෙටි කරගැනීමට මටත් ශක්තිය ධයිරිය ලැබේවා ....✨️🙏

  • @c.Chathura.2000
    @c.Chathura.2000 ปีที่แล้ว +49

    තමා කළ කර්මය තමාටම පටිසන් දෙයි......අතීතයේ කළ කර්ම වෙනස් කළ නොහැකි වුවත් වර්තමානයේ කුසල් වැඩිය හැකියි......සියලු දෙනා කුසල් රැස් කරත්වා....🙏🙏🙏

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว +2

      එලෙස පල දීමට කර්මයක් නැත.කර්මය ඔබගෙ චෙතනාවයි.

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว +1

      තමා කල කර්මය තමාටම පටිසන් දෙනවා යන සංකල්පය හින්දුන්ගේ කර්මවාදය මිස බුදු සමයෙ
      අදහස් නොවෙ.එය මිත්‍යා දුශ්ථික මතයකි.

    • @c.Chathura.2000
      @c.Chathura.2000 ปีที่แล้ว

      @@devapriyaellawala4101
      තමන් කරන විදිහට තමා විපාක හම්බ වෙන්නෙ.....හොද කරොත් හොදක් නරක කරොත් නරකක් ලැබෙයි ....😊

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว

      @@c.Chathura.2000 ඔබ තුමා
      මහා කම්ම විභංග සුත්‍රය කියවන්න. එහි සදහන් වන්නේ පව් කල අය දිව්‍ය ලොකෙත්.,පිං කල අය අපායට යා හැකි බවය.

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @sudumanika9989
    @sudumanika9989 ปีที่แล้ว +50

    සංසාරයේ අපි කරපු පවු දැන් අපට පඩිසං දෙනවා🙏🙏

  • @ayandimudalige-vt6ed
    @ayandimudalige-vt6ed ปีที่แล้ว +6

    සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว +7

    Siyaluma ammala ලස්සනයි .❤️

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +8

    සියලු සිත් සුවපත් වේවා..සියලුම දෙනාට මේ ධර්මය අවබෝධ වි සංසාර ගමනට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනනේ.දීර්ඝායුෂමලැබේවා....

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️

  • @w.mc.n5747
    @w.mc.n5747 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IsuriS-li5el
    @IsuriS-li5el ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @pedipkumara4418
    @pedipkumara4418 ปีที่แล้ว +4

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයී

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm ปีที่แล้ว +3

    🙏🙏 sadu sadu

  • @vimukthideshan1059
    @vimukthideshan1059 ปีที่แล้ว +1

    🙏🙏

  • @madukarathnakumari8250
    @madukarathnakumari8250 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @wickramasinghe4646
    @wickramasinghe4646 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @nimnatharasiriwardhana7561
    @nimnatharasiriwardhana7561 ปีที่แล้ว

    සාදු...!!!! සාදු...!!!! සාදු...!!!!

  • @ChenukaOmeth-pf8cq
    @ChenukaOmeth-pf8cq ปีที่แล้ว

    සාදු

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nisansalamaladeniya464
    @nisansalamaladeniya464 ปีที่แล้ว +4

    බුදු saranai..🙏🙏🙏

  • @hashinihansamali3570
    @hashinihansamali3570 ปีที่แล้ว +6

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lata1283
    @lata1283 ปีที่แล้ว +1

    Lassana venna oni kenekuge gatha nemei hithai sadu sadu sadu...

  • @chaminidhipeeka573
    @chaminidhipeeka573 ปีที่แล้ว +9

    ලස්සන කියන දේ එකිනෙකාට ආවේනික නිසා නෙවෙද.. මම තමයි මේ ලොකේ ලස්සනම කෙනා කියලා හිතෙන්නෙ නැත්තෙ🤔🤔

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @maleee6040
    @maleee6040 ปีที่แล้ว

    බුදුසරණයි

  • @dimuthulakmal4329
    @dimuthulakmal4329 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thushandisanayake1478
    @thushandisanayake1478 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖤💯

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    සංසාරේ කලපවු. අපේ හාමුදුරුවනේ. අපිම. රටවල් වල බැලමේහෙර. කමි.. කරනවා. ඒ. කර. පවු. 🙏🙏🙏🙏🙏😭

  • @kuwaitk6868
    @kuwaitk6868 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @salindaprasanga5167
    @salindaprasanga5167 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilankamanori5969
    @nilankamanori5969 ปีที่แล้ว +2

    Sadu sadu uthum darmaya awabodaya wewa theruwan sarani

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    බුදු සරනයි

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samudradeepali5268
    @samudradeepali5268 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදූ !

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.mage.pinwath.swamin.wahanseta.namas.kara.wewa.

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +3

    Teruwan saranai pin wantha ape hamuduruwanta

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +2

    හැමොටම සත්‍ය වැටහේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +16

    සියලු සත්වයෝ මෙත්සිත් ඇත්තෝ වෙත්වා .

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @tharidutharidu6535
    @tharidutharidu6535 ปีที่แล้ว +1

    Budusaranai Ape hamuduruwan 🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +4

    🙏🙏🙏Sadu sadu .buDU guna sattai

  • @janakinirosha7627
    @janakinirosha7627 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Sasara thurawata darmaya ahanna labewa.darmayeta hitha yomu.wewa. paw kaloth vipaga bayanakai.siteluma saththayonta darmaya kera hitha yomu.wewa sasara bayanaka kama katath wetehewa.sadu sadu.sadu.🙏🙏🙏🙏

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ......

  • @shanikwanasinhga1648
    @shanikwanasinhga1648 ปีที่แล้ว +1

    Api ලස්සන unata වැඩක් na ape hita ketai 🙏🙏

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudunona2135
    @sudunona2135 ปีที่แล้ว

    Lassna wela ipadena nam godak pin karanna one

  • @kumuduniamaratunga7473
    @kumuduniamaratunga7473 ปีที่แล้ว

    Sadu sadu sadku

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +3

    🙏🙏🙏 Saadu Saadu Saadu

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Budu Saranai

  • @nethmivihangana1108
    @nethmivihangana1108 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼

  • @kdilani8475
    @kdilani8475 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏❤️❤️

  • @ms.francismsf4742
    @ms.francismsf4742 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @isharachamodani9134
    @isharachamodani9134 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ, මට සමාවෙන්න. මේ වැඩ සටහනට සම්බන්ධ දෙයක් ගැන නෙමේ මේ මන් අහන්නේ🙏🙏🙏🙏🙏 මට අපේ බුදුහාමුදුරැවෝයි ,රතු නෙලුම් මලුයි පේනවා ඇයි එහෙම පේන්නේ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද 🙏🙏🙏🙏🙏 ඔබට තෙරැවන් සරණයි🙏

  • @chamaramendis4660
    @chamaramendis4660 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏

  • @lakshithanawod4759
    @lakshithanawod4759 ปีที่แล้ว +2

    Namo buddaya🌸

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏siyalu deanatama mea uthum sath darmaya awabothema weawa saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @neelshanthawickramasinghe212
    @neelshanthawickramasinghe212 ปีที่แล้ว

    Theruwan saranai

  • @billionairelifestyle135
    @billionairelifestyle135 ปีที่แล้ว +1

    ❤️🙏🥺

  • @asddffggggghhh
    @asddffggggghhh ปีที่แล้ว

    Sadu 🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු

  • @nadeekapriyadarshani-rh6je
    @nadeekapriyadarshani-rh6je ปีที่แล้ว

    Theruwan saranayi

  • @sunethadrs7958
    @sunethadrs7958 ปีที่แล้ว

    Amithananda hamuduruwo

  • @sachinrathnathilake480
    @sachinrathnathilake480 ปีที่แล้ว

    කම්මදායාද සූත්‍රය කියවන්න

  • @chirangarawihansi6140
    @chirangarawihansi6140 ปีที่แล้ว +1

    සාධු සාධු

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    පව් එයා , පුළුවන් තරම් කුසල් දහම් වල යෙදෙන්න

  • @inokadamayanti2225
    @inokadamayanti2225 ปีที่แล้ว

    Ekanam aththa ape hamuduruvane🙏🙏🙏

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว

    සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏

  • @chaminidhipeeka573
    @chaminidhipeeka573 ปีที่แล้ว +2

    එතකොට මේ ලෝකේ කාට හරිම හිතෙනවද මම තමයි ලස්සනම කෙනා කියලා

  • @hirunisansala4765
    @hirunisansala4765 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @smusic677
    @smusic677 ปีที่แล้ว +2

    🙏🌼🌹🙏🌺🙏☘️🙏🍀🙏❤️🙏

  • @thakshalasandaruwan3306
    @thakshalasandaruwan3306 ปีที่แล้ว

    Thawath upadena athmayakthibenam a hema athmayakama pewede bawaya lebewa.pewedi bawaya lebemen uthum budda puththarayekwemen darmawabodaya lebewa.

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Anee me dana wadanaya noda inawa nam obata godak pin athwenawa.

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Oya mewa balan nathuwa innawanam godak pin👍

  • @mrkuwait173
    @mrkuwait173 ปีที่แล้ว

    Swamen.wahanseata..deerga..anyway.leabeaww..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว

    Ratama, horakapu, dushitha palakayinta, labana Vipakaya kumakda..?

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว +1

      යමෙකු පව් කරන ස්වභාවය අනුව විපාක ලැබෙනවා.
      තෙරුවන් සරණයි.

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว +2

    Saadu
    Saadu
    Saadu......!!!
    Goda.....k
    Pin......o bawahan se.....ta.....!

  • @Kasunkass
    @Kasunkass ปีที่แล้ว +8

    සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවෙනවා කීමත් සේරම කර්මය අනුව සිද්ධ වෙනවා කියලා කීමත් අතර ලොකු වෙනසක් නම් නෑ

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว +2

      බුදුසමයේ කර්ම සංකල්පයක් නැත

    • @Kasunkass
      @Kasunkass ปีที่แล้ว +1

      @@devapriyaellawala4101යාලුවා පැහැදිලි කරන්න පුළුවන්ද ඔය කතාව අදමයි ඇහුවෙ

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว +2

      @@Kasunkass චේතනාව කර්මය වෙ යනු බුදුන් වහන්සේගෙ ඉගැන්වීම් යි. ඔබගේ සිතුවිලිවලට අනුව භවයන්
      වර්ධනය වේ. මරණයේදී සිතුවිලිත් ජානමය කයත් අවසන් වේ. ඉතිරි වන්නේ
      භවයන් පමණි
      වින්දනයට සිතුවිලි හෝ කයක් නොමැති බැවින් මහත් පීඩාවකින් විශ්වයේ
      ගත කරන්න ට සිදුවේ. එය
      භව දුකයි. ඒ හැරෙන්නට කරන හැම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ වූ පටසන් දෙන
      තර්මයක්. නැත.

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว

      මෙය ඉතාමත් කෙටි සටහනකි. සවිස්තරව විග්‍රහ
      කල හැක.

    • @Kasunkass
      @Kasunkass ปีที่แล้ว

      @@devapriyaellawala4101 මම හොයල බලන්නම්.

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว

    E kale ape hamuduruwane photo gahanna camara thibune nane

  • @shashindusathsara-qv5em
    @shashindusathsara-qv5em ปีที่แล้ว +2

    අැයි මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන්නේ?.
    මේවා කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Man oya kthw internet ekn ahla tiye

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +3

    NITARAMA ADIKA KOPAYEN SITIMA
    WERADI KAMASEWANAYE NITARA
    NITARA YEDIMA
    MENNA ME KARUNU DEKA
    ANIWARYENMA
    UAPANUPAN ATHMAYE
    MULU SARIRAYEMA KETHAWENNA
    BALAPANAWA
    EAKA TAMAI PIRISIDUMA
    BUDDA WACHANAYA
    KARANNA DEYAKNEHE
    MAMA WAPURAPUWA
    MAMAMA NELAGANNA OANE
    KARANNA DEYAKNEHE
    SORYMA TAMAI
    TANIYEN ADANNAWENAWA
    🙏🙏🙏🙏💯💯💯💯💯🙄🙄🙄🙄

  • @wiwikella
    @wiwikella ปีที่แล้ว +1

    කර්මයක් කරා නම් ඒක විදවන්නම ඕන .

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 ปีที่แล้ว +1

    Lassana un taram කාලකණ්ණි khewath නැහැ .rupe nemei tamange ගතිගුණ lassana wenna one.salli tibboth lassana wenna dan kale ona kenekta plwn.

  • @susanthanuwan2913
    @susanthanuwan2913 ปีที่แล้ว

    සිවුරු සෙදීමෙ ආනිසන්සය පැහැදිලී කරන්න

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว +6

    එතකොට කලු ජාතිකයෝ ඉන්න රටවලුයි
    සුදු ජාතීන් ඉන්න රටවල් වල හැමෝම එකම පැහැයක් වෙන්න හේතුව මොකක්ද
    එයාලට පින් පව් බලපාන්නේ නැද්ද

    • @LM-no4sz
      @LM-no4sz ปีที่แล้ว

      ඒක රටේ දේශගුණික තත්ත්වය අනුව වුණෙ

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว

      කලු ජාතික අයගේත් මාරම ලස්සන අය ඉන්නනේ

  • @yasithamiyuranga6602
    @yasithamiyuranga6602 ปีที่แล้ว

    මේ ස්වාමින්වහන්සේ ගේ නම කියන්නකො දන්න කෙනෙක් 🌼🙏

    • @DharmaAwabodaya
      @DharmaAwabodaya  ปีที่แล้ว

      වැලිමඩ සද්ධාසීල හිමි

    • @yasithamiyuranga6602
      @yasithamiyuranga6602 ปีที่แล้ว

      ​@@DharmaAwabodaya නැ නේ ද සද්ධාසිල හාමුදුරුවෝ න් කටහඩ වෙනස් නේ

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +3

    කව්රැ දේශනා කලත් සියල්ල බුදුන් දේශනාකලා යයි පිළිගැනීමේ විපාකය තමයි මිත්‍යා දෘෂ්ඨිය පුලුල් වීම.
    ස්වභාව ධර්මයේ පිටපත් මගේ කරගත්තහම,ලස්සන,අවලස්සනත් මගේ වෙනව.
    රෑපය ගැන හිතල තරහ නොගෙන ඉන්නද බුදුවරයෙක් දර්මය දේශනා කරන්නෙ.

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 ปีที่แล้ว

      නෑ....මෙතන ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුව නිසා මේ ඵලය ලැබුනා කියන දේ...

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +2

      @@dineshpjayawardhana9051 එකම තමයි අපි විමසා බැලිය යුත්තේ මෙවැනි කර්ම වාදයන් බුද්ධ දේශනාමද යන්න වග.
      මොකද බුද්ධ කාලයට පෙරත් මිත්‍යා කර්මවාදය තුලින් තමයි මිනිසුන් බියවද්දා පුජකයන් වැජබුනේ...

    • @sajaninimeshika7096
      @sajaninimeshika7096 ปีที่แล้ว

      ඔයා තේරුම් අරන් තියෙනවා වැරදී. මිත්‍යාව කියන්නෙ භක්තියට ඒ කියන්නෙ නොපෙනෙන දේ ගැන සිත හට ගන්න දෙයක්.ඒත් මෙතන දේශනා කරන්න කර්ම ඵල විපාක ගැන. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කරුණක් උදාහරණයක් ඇතුව මෙතන දේශනා කරන්නෙ. පින් පව් ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා එතන කිසිම මිත්‍යාවක් නෑ. නොපෙනෙන වස්තූන් (ගස්, පර්වත, දෙවිවරු) මේවා කෙරෙහි දක්වන භක්තිය නැතහොත් බිය මෙන්න මේකයි අපි මිත්‍යාව කියලා තෙරුම් ගන්න ඕනි

    • @sajaninimeshika7096
      @sajaninimeshika7096 ปีที่แล้ว

      සමාවෙන්න හාමුදුරුවනේ " ඔයා" කියලා සදහන් කරාට මන් පසුවයි දැක්කෙ ස්වාමීන් වහන්ස කෙනෙක් කියල.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 ปีที่แล้ว +5

    විකාර කියල හිතෙනවා... කැතයි ලස්සනයි මොක්ද්ද? එ එක එක්කෙනා උපදින්නෙ විවිධ රටවල.. විවිධ ජාන කලවන් උනු මිනිස්සු එකෙන් කෙනෙක් කැතයි කෙනෙක් ලස්සනයි කියල මනින්න සාධක මොක්ද්ද?මේ හාමුදුරුවෝ හැමතිස්සෙම ගැහැනු අයගෙ දේවල්මයි හොයන්නෙ

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว

      ඇයි මේ බ්ලා බ්ලා ගාන්නේ 😂😂

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว

      @@cb-jz9kb බ්ලා බ්ල ගාලා නෑ කමෙන්ට් එක්ක් දාල තියෙන්නෙ

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว

      ඉතිම් බලන්න බැරිනම් නොබල හිටියනම් හරිනේ මේ හාමුදුරුවො ගෙනු අයගෙ දේවල් හොයලා නැ වැඩේමනෙ ගැනුඅයගෙ දේවල් හොය හොය ඉන්න 😂😂

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว

      @@cb-jz9kb අනේ මේ බන් ද්ටක් බලල තමයි අපි ඒ ගැන තර්ක ගොඩ නගන්නෙ..නැතුව නොබල නෙවෙයිනේ... මීහරකෙක් වගෙ මෙතන හැසිරෙන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්..දාල තියෙන කමෙන්ට් එකට අදාලව රිප්ලයි කරපන්.. නිකම් සමාජයෙ ජීවත් වෙන මෝඩ මිනිහෙක් වගෙ කමෙන්ට් නොකර