Meveni viyapruthi rata patangaththi 1970 de garu sirima Bandaranayaka rajaya visinui.arecharya n m perera ratata Hadunwadun vedapiliwala thamai Deeshiya nishpadanaya dirigenwema.1977 sita Mee vedapiliwala vinasha vunath Mee Garu gotahabaya rajapaksha rajaya Deshiyathwayata pramukhathawaya labaade eththa.mee rata thula🛫🛬ekkak Nishpadanaya vedi duraka novei. Mee rajaya wasara 20 k rata keruvoth👍aniwaryai.
Super. Back flap as a solar panel is an interesting idea. Battery swapping must be incorporated so that charged batteries are available anywhere. හරි සතුටුයි.
One day owner of this Vega company came to MAS Intimates for an inspiration speech. I was there. But some of our people did not belive your capability. Always think imported product is best. This company owner well educated person who is having vision and a mission. As per him he worked for UK for many years. He want to do something for Sri Lankan Community. All the very best Doctor. You are a legend for us already.
ඒක අහද්දිත් ආඩම්බරයි කවදා හරි දියුනු වෙන්න ඔනේ අපේ ලංකාවත්❤💪🔥
ඒ උනාට බ්‍රෝ ත්‍රී වීල් නම් ලංකාවට හරියන්නෙ නෑ නේද .....ත්‍රී වීල් වෙනුවට මිල අඩු විදුලි කාර් ටිකක් නිශ්පාදනය කලානම් පට්ට....උබ කැමති නැද්ද ලංකාවෙ මිනිස්සු ගාව ත්‍රීවීල් වෙනුවට අපේම රටේ හදපු කාරෙකක් තියෙනවනම්..
@@slclassicmusic aniva bro electric cars hodai ape taxi valata. Habai three wheel hodai ape export market eka diyunu karanna. India,Thailand vage rataval valata
@@slclassicmusic නඩත්තු කරන්න, parking හොයන්න, නිශ්පාදනය, මාර්ග තද බදයය වගෙ ප්‍රශ්න ගොඩයි කාර් වලට ඊට වඩා මේ වැඩේ මරු bro.
@@slclassicmusic හරියන්නෙ නෑ කියලා එකක් නෑ බන් අවුරුදු ගානක් තිස්සේ මිනිස්සු දැක්කේ ත්‍රී වීල්.. ඒක නිසා මන් නම් හිතන්නෙ කාර් එකක් හදලා මාකට් එකට දානවට වඩා ත්‍රී වීල් එකක් හදලා මාකට් එකට දාන එකෙන් මිනිස්සු ඒකට ඉක්මනට යොමු වෙයි..මාකට් එක අල්ලගත්තට පස්සෙ පුලුවන් ඒවගේ අඩු මුදලකට විදුලි කාර් එකක් හදන්නෙ.🙄අනික දැනටමත් වේගා කූපර් සයිස් කාර් එකක් හදලා තියෙන්නෙ.
@@m.c.u7070 අනිවා බ්‍රෝ.
ගොඩක් ස්තූතී අයියේ ලංකාව හැම දාම ඉස්සරහට යන්න වටින විඩියො එකක් දෙනවා පිං සිද්ද වේවා
❤️
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
Ohoma
ආයෙත් ජන්දයක් ලං වෙද්දී නැව් හදන්න ටෝක් දෙයි. 🤭
♥️♥️♥️
ආඩම්බරයි VEGA..PROUD OF SRI LANKA 🇱🇰..!!
ලංකාව අගය කරන ලංකාවේ අයගේ මොලය පොෂ් කරන you tube channnel දැකපු පලමු වතාව respect අයියේ
දෙසපාලුවන්ගෙන් ප්‍රශ්නයක් නොවෙන්න වග බලා ගත යුතුයි.. වෙ ගා ඔබට ජයවේවා.....
U n p ekkak arevoth pitarata dankuda Kanna venawa.
හම්මෝ ලංකාවේ නම ගෙනියනවා ලංකාවේ කොල්ලො උඩටම 🇱🇰 ජයවේවා 😎
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
@@drops1298 හා එල 🙄
වීඩියෝ එක බල්ද්දි පුදුම සතුටක් දැනුනේ ලන්කාවේ සමාගමක් මේ වගේ තැනකට ඇවිත් තියනවා කීවම ඒ හැගීම කියා ගන්න තේරෙන්නේ නැහැ ❤️❤️❤️🤗
Very true
අනිවා 😍
වැඩෙ නියමයි මෙ කියන විදියට උනොත් නම්
Really.
Ow god bless vega
ලංකාව ලෝක බලවතෙක් වීමේ ගමනේ මේ වගේ පුවත් වාර්තා වීම සතුටුදායක යි ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
අවංකවම හදවතින් ගොඩක් සතුටු වුණා
මෙය යථාර්තයක් ම වේවා මෙම සමාගමේ අරමුණු සියල්ල ඉටු කිරීමට ශක්තිය ලැබෙන්නේ ඕන
Meveni viyapruthi rata patangaththi 1970 de garu sirima
Bandaranayaka rajaya visinui.arecharya n m perera ratata
Hadunwadun vedapiliwala thamai
Deeshiya nishpadanaya dirigenwema.1977 sita Mee vedapiliwala vinasha vunath Mee
Garu gotahabaya rajapaksha rajaya
Deshiyathwayata pramukhathawaya labaade eththa.mee rata thula🛫🛬ekkak
Nishpadanaya vedi duraka novei.
Mee rajaya wasara 20 k rata keruvoth👍aniwaryai.
වේගා සමාගමට ගොඩක් පිං අපේ ලංකාවට වටිනාම දේයක්. හරි සතුටුයි ජයවේවා වේගා ත්‍රීවීල් සමාගමට 😊👍
සුපිරිම වැඩක්.මේ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.සුදුස්සාට සුදුසු තැන දෙනවනන් පහසුකම් ටික දීල ඒගොල්ලන්ව දිරි ගන්නවනන් මේ රට දියුනු කරල ලෝකෙට අපේ රට තාමත් විශිෂ්ට රටක් කියල පෙන්නන එක ලොකු දෙයක් නෙමෙ මොකද ලංකාව එදා ඉදන්ම ලෝකෙ හොල්ලපු රටක්🇱🇰 .
ගෝඨාභය සර් ගෙ උදවු ඇතිව තමයි පටන් ගෙන tiynne
ජය ශ්‍රි වේගා ,හර්ෂ සුභසිංහ ඇතුලු ටීම් එකටම
මම ජිවත් වෙන රට ගැන අමුතු අඩම්බරයක් දැනුනා🇱🇰🇱🇰😍😍
අනිවා 2050 සුවර්👌
අනිවාර්යයෙන්
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
ඒ වගේම රට පාලනය කරන හොරු ගැන මතක් වෙද්දි දරාගන්න බැරි දුකක් ඇති වෙනව බං..😢😭😭
කාලකන්නි පවුල රට කනවා
@@drops1298 කොහිද? තියෙන්නේ ?.
@@drops1298 පිස්සු ද
වේගා කිසිදින උපාලි මැස්ඩා මෙන් නොවේවා 🙏🏻🙏🏻❤️
"VEGA" කියද්දී සහ ඇහෙද්දි දැනෙන්නේ හරියට අනාගතේදී මේ ආයතනය ලෝකප්‍රකට ආයතනයක් වෙන්න තියෙනව වගේ හැගීමක් 🇱🇰❤ [Made in Sri Lankan]❤❤❤
වේගා බේශාන් මහත්තයා ❤️🇱🇰🙏,කොහොම hari එතුමා සමඟ zoom meeting එකක් කරා ,සුපිරි motivation ekak දුන්නේ
@Anjana fb ඉන්නවානම් ,ඉසුරු සුබසිංහ ගේ fb page eke තියෙනවා video recording eka
@Anjana oyage fb name eka mokakda
Ado man bluwa na ne eke🤔
@@nisalravindu2867 🤔🤔
VEGA ❤️ ...Made in Sri Lanka 🇱🇰 ඒ දැනෙන ගැම්ම 🔥💪....
Electric වීල් එකනම් මරු හොඳ electric යතුරු පැදියකුත් නිර්මාණය කරානම් පට්ට
කවදහරි ලංකාව ගොඩ ගිය දවස ට මේ video කරල ලන්කාවේ මිනිස්සු දිරිමත් කරන අයියා ත් වීරයෙක් අනිවාර්යයෙන් ගොඩක් පින් අයියා හින්දා ගොඩක් දිරිමත් වෙනව අපි 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰✊✊
ධනාත්මක චින්තනය කතාවෙන් හරි ලබා දෙන එක ගොඩක් වටිනවා.. ඒක තමා වෙන්න ඕන .. අපේ දේ අගයන්න ඕන. රටක් දියුණු වෙන්න එවිටයි..
අනිවාර්යයෙන්ම
🇱🇰🇱🇰මටත් හීනය 💪💪 කවදා හරි vaga වගේ car ඵකක් හදලා ලෝකෙටම අභියෝග කරන ඵක❤❤
කීප සැරයක්ම කීයනවා දැක්කා car එකක් හදන්න ඕනා කියලා.❤️😊
@@mrlmal5783 ඔවු බං ඉස්කෝල පටන් ගන්නේ නෑ නේ... ඉස්කෝලෙ පටන් ගත්ත ගමන්ම වැඩ පටන් ගන්නවා.
@@Dulan_Bandara tech dha karanne oya
අනිවාර්යයෙන් පුලුවන් උත්සාහය අතාරින්න එපා
@@mrlmal5783 මට ඔයාගේ නම්බ ඵක දෙන්න පුලුවන්ද
වේගා..😍ලන්කාව ලෝකයේ බැබලූ ආයතනය...❤
කියන්නදෙයක් නැ පට්ට සතුටුයි..ඔහොම තාම.Made in Sri Lanka ✨️✨️ලොකෙ හොල්ලන සමාගමක් වෙයි අපෙ වේගා😍බුදු සරණයි මගෙ රට.අමුවෙන් සත්තු කාලා දුප්පත් රටවල් ඩැහැගන්න බලන් ඉන්න රටවල් වලට හරිගිය නම් ලංකාවට හරියන්න ඔනෙ දවසක.
මේ වීඩියෝ එක බලද්දි මාර ගැම්මක් ඇඟට ආවා......👍👍👍👍👍👍
වටපිට එකේ විඩියෝ බලන වාරයක් ගානේ අපෙනුත් රටට වෙන්න ඕන දෙයක් තියෙනවා කියලා මතක් කරනවා 😌❤️
ලංකාවේ සුපිරි මොලයක් ලොකේටම දුන්න පණිවිඩයක් 👍😍 වැඩිඩො ඉන්නවා කියලා 👍🤣
Oya nadagamkRayo balanone
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
මෙිකත් ගොබිබ ඇමතිවරැ කඩකප්පල් නොකරත්වා වෙිග දියුනුවෙත්ව ලංකාවම දියුනු වෙත්වා වෙිගට ඡය.....❤️❤️💪💪💪💪💪
shooi bawwa mcho ubeda😻❤️
Sirawtm💪💪
Oba Hari supun sahodaraya.👍
U n p ekkak arevoth 77 j r rata
Baharagena deeshiya nishpadana
Nethibangassthana karapu ekke
Anithekka wevy.
ඇත්ත බං.... අපේ රටේ උන්ට දියුණු වෙන්න දෙන්නේ නැති බැල්ලිගෙ පුතාල ටිකක් ඉන්නවනේ.... බඩ විතරක් ඉස්සරහට දාගත්ත පුටුවකට වෙලා කාලේ කන... උන් ටිකගෙන් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💗💗💗
නියමයී මචන් උබ කරන Videos වලින් මිනිස්සුන් ට දෙන motivation එක..💪❤️✅
ගොඩක් ආඩම්බරයි ගොඩක් සතටුයි ලංකාවේ සමාගමක් වේගා ලෝකෙම එකට එනවා 😍❤️
JAYAWAVA
හැමෝම මේ වගේ නව නිර්මාණ කරන්න උත්සාහ හරි කරනවානම් ලංකාව දියුණු කරන එක මහ දෙයක් නෙවෙයි. මේක ආරම්භය වෙන්න පුළුවන්😍🙏
එකක් ඇති මචන් පත්තු උනොත් මේක ගොඩ යන්න.
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
@Nadin Mandinu මූට පිස්සු බං ඇදයක් හොයන එකෙක් ඉන්නවමයි බං 🥵
@Nadin Mandinu ow . Mu oya kiynne codegen eka UK walath thiyena nisa. Eka international company ekk nisa bn ema , Codegen Lankawei USA,UK walath thiyenawa.Canada walath thiyenawada koheda. Codegen founder ,CEO, president pawa Harsha subasinghe .Vega innovations co founder & director beshan kulapala .Dr.Harsha subasinghe UK wala degree krpu weda krpu kenek Beshan kulapalath US walada koheda weda krpu kenek.anika codegenla me innovations prasidda krlth thiyenne Sri Lankan widiyta .wediya one na Sri Lankawe ekk widiyta mokatada Vega eka Geneva exhibition eke daanne .😅😁
සුපිරියක් නේ 🇱🇰❣️මේ වගේ දේවල් තියෙනවා කියල දැනෙනකොට පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ පොල් බූරුවො රැලක් රටනෙ පාලනය කරන්නෙ එතකොට දුකයි 😢
eka aththa machan..aththatama ape rata gana loku sathutak wagema dukakuth thiyenawa me palakayao gana ithaddi
Ane kattiya mage video balala hodanm matath 1k gahanna help ekak denna. Me welawe loku udawwak 😥🙏🙏🙏
@@tigertech7754 ay bn hamathanama oya comment eka spam kara kara yanne
පොල්බූරුවො පත් කරන, හරියට mask එකක්වත් දාන්නෙ නැති, හරක් ජනතාව (හැමෝම නෙවෙය්) ගැනත් මතක් වෙනකොට දුකයි.
@@illuminati7421 ඒක නම් ඇත්ත උන් හින්දාමනේ අපිටත් මෙහෙම වෙන්නෙ
මේ වගේ තව සමාගම් දහයක් තිබ්බනම් ලංකාවම ගොඩ.මේක බලද්දි මාර සතුටක් ආවෙ ♥♥♥🔥
Aniwaren bn
@@yasiruakalanka3590 💪💪♥
ඒ උනාට බ්‍රෝ ත්‍රී වීල් නම් ලංකාවට හරියන්නෙ නෑ නේද .....ත්‍රී වීල් වෙනුවට මිල අඩු විදුලි කාර් ටිකක් නිශ්පාදනය කලානම් පට්ට....උබ කැමති නැද්ද ලංකාවෙ මිනිස්සු ගාව ත්‍රීවීල් වෙනුවට අපේම රටේ හදපු කාරෙකක් තියෙනවනම්..
@@slclassicmusic car ekakta yanna tharam salli nathi minissunta bn.
@@slclassicmusic මමත් ත්‍රීවීල් වලටනම් පොඩ්ඩක්වත් කැමති නෑ බන්.ඒ වෙනුවට රෝද හතරෙ මොකක් හරි හැදුවනම් මරු.ඒත් ඉතින් මේකෙන් හිත හදාගන්නව.මොකද ඒක ටිකක් හරි මොඩ් විදියට හදල තියෙනව බන්
මෙක බලද්දී පුදුම සතුටක් ආවේ මගේ රටට සම්මා සම්බුදු සරණ අපේ මිනිස්සු හැමොටම හරි යන්න ඔනේ ලොකයා ඉදිරියේ අපේ රටට හොද තැනක් එන්න ඔනේ ජය ශ්‍රී ලංකා ❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪
කියන්න වචන නෑ❤️
Vega කියන්නේ ගැම්මක්
තමයි ඉතින්🇱🇰🙏❤️
නියම වැඩක්.තිවිල් එකෙන්ම මුලින්ම පටන් ගමු
මාරම සතුටක් දැනෙන්නේ අපේ රටේ දෙයක් දවසක ලෝකයම හොල්ලනවා ඒක ශුවර් 💪💪💪♥️♥️
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
ඒකනම් මරු වැඩක්, තිතට තීරනයක් අරන් තියෙනවා , කියන්න වචන එන්නෙත් නෑ ,මාර ආඩම්බරයක් දැයෙන්නෙ.🙆♂️🙆♂️👏👏👌👌👌👌👌 thanks අයියෙ අපිව දැනුවත් කරාට.🙏🙏
අන්ලයික් කරලා තියෙන්නේ මීට වැඩියේ සුපිරි ඒවා හදපු සෙට් ඒක වෙන්න ඇති.වීඩියෝ ඒක නියමයි❤🔥
unlike karapu eun jvp
සිරාවටම බන්..😏
ඇත්තටම මේ වගෙ ව්‍යාපාර අනිවාර්යයෙන්ම දියුණු වෙන්නම ඕනේ.
කකුලෙන් අදින යක්කු ඉඳිවි බාධක බිඳගෙන ඉදිරියට ම යන්න ලැබෙන්න කියලා සුබ පතනවා 🙏🙏
Deeshiya nishpadana walata garahanni u n p ekka newatha
Rajayak gaththoth vitharai.
@@nilupulfernando3279 😊😊😊😊😊😊😊😊 hmhm
ලොකු සතුටක් තියෙනවා මේ වැඩෙ ගැන 🇱🇰 වෙගා ජයා වේවා 🇱🇰
මම පාවිච්චි කරන්නෙ මයික්‍රො කාර් එකක්. හුඟක් උන් මගෙන් අහනවා බොට පිස්සුද කියලා..ආන් ඒක තමා රට දියුණුවෙන් දියුණුවට ගෙනියන නියම ශ්‍රී ලාංකිකත්වය..
වේගා සමාගමට සහ මේ හෙල දීපයටම ජයෙන් ජයම වේවා.වටපිට ඔබටත් ජයෙන් ජයම වේවා. බුදුසරනයි!
Good luck to the Vega company. Proud to be a srilankan
එහෙනම් සුපිරි වැඩ්ඩො තවම ඉන්නවා ලංකාවේ තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට වටපිට මල්ලී ටත් ඒසෙම වෙවා
ඒ උනාට බ්‍රෝ ත්‍රී වීල් නම් ලංකාවට හරියන්නෙ නෑ නේද .....ත්‍රී වීල් වෙනුවට මිල අඩු විදුලි කාර් ටිකක් නිශ්පාදනය කලානම් පට්ට....උබ කැමති නැද්ද ලංකාවෙ මිනිස්සු ගාව ත්‍රීවීල් වෙනුවට අපේම රටේ හදපු කාරෙකක් තියෙනවනම්..
@@slclassicmusic එකත් එක්කම ඇත්ත කතාව මහත්මයාණනි නමුත් මිනිසුන් ගාව මූල්‍යමය දනය සොයාගන්න එක ගැටලුවක් තමයි ඉතින්
වටපිට මල්ලි බොරු එපා.මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
@@drops1298 e vega eka wena ekka halo 😂 oya hondt hoyl blnna vega kiyl model ekak thibba UK wala issara
@@vihangabimsara4716 වෙගා කියලා ජර්මන් රෙඩීයො හා සෙටෆ් වීඩීයො රෙකොඩර් බෆල්ස් තිබුණා ඉස්සර
වෙන වීඩියෝ එකක් බලල හිටියෙ මේක දැකපු ගමන් ආවා ❣️
ලංකාවේ තියන මොල වලින් ප්‍රයෝජන අරන් ඒ වගේම අලුතෙන් එන පරම්පරාවගේ දැනුම වගේම ආකල්ප දියුණු කරන්න ක්‍රමයක් හැදුවනම් මේ රටේ තියන් සම්පත් එක්ක දියුණු වෙන එක ලේසී දෙයක්❤️🇱🇰සේරටම කලින් රට ගැන කැක්කුමක් වගේම හොද මොලයක් තියන නායකයෙක් පත් කරගන්න් ඕන
සුපිරි 🔥 මේ වගේ දේවල් තමයි ඕනේ
මේ සමගම ගැන තව වීඩියෝ දාන්න 👍❤️🔥
GOOD LUCK 🌻V E G A🌻. හරිම ආඩම්බරයි. කොමිස් කාරයෝන්ගේ ඔලු ගිනි අරන් ඇති මේවා දකිද්දි. දේශපාලනේ ගාව නොගෙන වැඩ කරන්න. මොකද උන් කැමති නෑ ලංකාව දියුනු වෙනවට. ලංකාව ජ්යාත්යන්තරේ උඩටම ගෙනියන්න කියල සුබ පතනවා❤️
හෙට මේ ත්‍රීවිල් 1 වෙළඳ පොළට බැස්සොත් අපේ දේ ගමු
ජයවේවා වේගා සමාගමට..ජයවේවා 💖💖💪🙏💖
ජයවේවා වේගා.🚗🚘🤩
ලංකාව දියුණු වෙන එක මොන ජගතටවත් නවත්තන්න බෑ.අපි දැන් දේශපාලුවන්ට බැන බැන හිටියත් ඉස්සරහට මේ හැමදෙයක්ම හරියට හැදෙයි.ඉතිං අපිත් රටට වැඩදායක දෙයක් කරමු.
@Shehan Rajakaruna අනිවාර්යයෙන්ම.
ඔය දේ්ශපාලුවො පාට වලට බෙදිල හිටියට ඒ මිනිස්සුන්ට පේන්න විතරයි.
ඉතාමත් ආඩම්බරයක් .අපේ රටේ අපේ දෙයක් බිහිකරන ඔබසැමට ජයවේවා .ජයවේවා.
අනෙ දැනුන සතුට කියන්න තෙරෙන්නෙ නැ. ඉක්මනට මගෙ රටේ නම මුළු ලෝකයක් ම කතා කරන තැනටම මෙ දිරිය මිනිස්සු රැගෙන යන දිනය ඉක්මනින් ම උදාවෙවා...🙏🙏🙏 අපිත් ආසයි අපෙ රටේ අපේම දෙයක් ම භාවිතයට ගන්න ❤❤❤❤
නියමයි ලන්කාවත් මෙහෙම ලෝකයත් එක්ක තරග කරද්දි මාර සතුටුයි
ආඩම්බරයක් ඔබ ලංකාවට VEGA
අනේරට ගොඩ දාපන් මොකක් හරි කරල ❤🔥 ලන්කාව ගොඩ දාන්න පුලුවන් තාමත් ❤
💓
❤️❤️❤️❤️
@@Max-yc2ip අනිවාර්යයෙන්ම අපි හැමෝම එකතු වෙමු. රට දියුණු කරමු. දකුණු ආසියාවේ අභිමානය ශ්‍රීලංකාව කරමු. 🇱🇰🇱🇰🇱🇰🙏🙏💖💖💖☸️☸️☸️
මේවගේ දේවල් ලංකාවේ නිෂ්පාදනය වෙනව නම් ලංකාවේ දියුණුව නවත්තන්න බෑ❤️
හෙළයන්ට ජය.. ! 🙏🇱🇰 ❤️
මේ වීඩියෝ එක සුපිරියි මයි සහෝ පුදුම ආඩම්බරයක් හිතෙනවා වේගා සමාගම ගැනත්, ඔයා ගැනත් මේ වගේ කාරණා මතු කරල අපි ලංකාවෙ මිනිස්සු motivate කළ යුතුයි
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා හරිම සතුටුයි කාලයකින් අහන්නලැබුනු තුටුම මැසේජ් එකක් මගේරටට ජයවෙිවා
අපේ දෙයක් නිසා ලොකු ආඩම්බරයක් තියෙනවා ❤
Ow ❤️
Ane kattiya mage video balala hodanm matath 1k gahanna help ekak denna. Me welawe loku udawwak 😥🙏🙏🙏
මේ කාර් එක බ්‍රිතාන්‍යට අයිති එකක් ඒක ලංකාවේ නෙවේ. හොයල බලන්න ඔය ගැන.
ඇත්තටම සතුටුයි බයයි උපාලි විජේවර්ධනට වෙච්ච දේ වෙයි කියලා පරිස්සමෙන්
මේක පට්ටම වැඩක්. අපේ රටේ කෙනෙක් ඇරෙන්න පුංචි මනුස්සය ගැන හිතල ටෙස්ල වගේ ලොකු සමාගමක් මේ කැපවීම කරයිද. ඇත්තටම රටට ආඩම්බරයක්. සුබ පතනවා ඔයාලට. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අන්තිමට ලංකාව ගැන හිතල සතුටු වෙන්න එකම එක දෙයක් හරි ඉතුරුයි. හැමෝගෙම ආශිර්වාදය තියනව ඔයාලට. බුදු සරනයි.🙏😍🙏😍🙏😍🙏😍🙏🙏🙏😍🙏😍😍🙏😍😍
කවුරු කොහොම කියුවත් ලන්කාවේ තමා සුපිරිම වැඩ්ඩෝ ටික ඉන්නේ 😏😏😏😏😏😏
හා හා බල්ලො ටිපර් වෙයි 😂💔
අනිවාරෙන්ම
මඩගොඩේ තමයි නෙලුම්මල් පිපෙන්නේ❤️😊
@@mrlmal5783 niyama kathawa
100% EKAGAI
වේගා සමාගමට ලොව ඉදිරියට ම යන්න හැකි වේවා
මේ වේලාවේ හැටියට මේකනම් සැහෙන වටිනවා....😊😊😊🤝👍👏👌
කියන්න වචන නෑ...ඒ තරම් සතුටුයි.❤️❤️❤️
ගොඩක් සතුටුයි...සමාගමේ අයිතිය අපේ රටේ කෙනෙක් ළඟම තියෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව..❤️❤️❤️
ගොඩක් හොද නිර්මාණයක් .සුපිරි 😁😁😁👍👍👍👍
Lankawa ඉහළ තැනකට එනවනං 😍😍😍🤗
වෙන්න ඕනේ එ දේ තමා ❤️❤️ හයියක් වෙනන හදවතින්ම ආදරෙයි
ගොඩක් සතුටුයී. පිටරට වාහන වලට වඩා අපේම දෙයක් අපිට වටිනවා. කොමිස් ගහන දේශපාලුවෝ නැත්නම් වේගා අනිවා අපේ රට දියුණු කරන එකම සමගම වෙනවා.
පට්ටම සතුටුයි ලංකාවේ මේ වගේ දෙයක් කරන එක මෙන්න මේවටයි අපි ඉදිරියටම යන්න උදව් කරන්න ඕන ජේසු පිහිටයි
මුලින්ම ත්‍රීවීලර් එකෙන් ලාභයක් අරන් පස්සේ කාර් හදන්න පටන් ගන්න පුලුවන්.පුංචි වැඩෙන් පටන් අරන් ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා අපි සුභපතමු මිතුරනි.
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
අලුත් videos අලුත්පිටම ඔයාගෙන්ම තමයි❤️❤️❤️❤️❤️✔
වේගා..සමාගම අපේ රටේ
සමාගමක්....දියුනුවට ප්‍රර්ථනා..කරමු...
ඇත්තටම හරිම සංවේදී සතුටක් දැනෙනෙවා මේ ගැන අහද්දී.ආඩම්බරයි ලංකාව ගැන.
ආඩම්බරයි ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලන්කාවෙ කවදා හරි දියුණු වෙනවා නම් වෙන්නෙ අර ඉන්දියාවේ කෑම, වාහන , ඇදුම් , ටෙලිනාට්ටි ඔක්කොම නවත්තපු දවසකට තමයි . අපි 🇦🇪 වල මෙහෙ ඉන්දියාවේ උන් අපිට කියනවා උබලගෙ රට දුවන්නෙ අපි නිසා කියලා බන් එහෙම අහන කොට මාරම මාර දුකක් එන්නෙ බන් මෙච්චර දෙවල් අපෙ රටෙ තියාගෙන අපි හිගා කනවා නෙ 😥😔
Code Gen සමාගම ලෝකෙටම වටින සමාගමක්.🔥🔥🔥🔥🔥
අහන්නත් සතුටුයි වේගා
ජයwayවා !
ඔයා මේව පැහැදිලි කරන විදිහනම් සුපිරි
ලංකාව නම් වේගා !!!
ගැම්මක් තමයි ඉතින්
Made in Sri Lanka.
පුදුම සතුටක් ලංකාවට.
👇👇👇
ලංකාවේ ගැම්ම 💪❤
ඒකට නම් ඇඟ හිරිවැටිල ගියා... අපේ උන් මොන experience වත් නැතුවනෙ මේ ❤
ඒක ඇත්ත 💙 ඔයා දෙමළ නේද ?
එහෙම හැගීමක් ආවනං ඔයා රියල් Sri Lankan එකෙක් ✌️
@@Tharuka_Dhananjana--_-- පිස්සුද උත්තෝ මං සිංහල 😂, දෙමළ කියලා කියන්නේ ඊයේ ඉන්දියාව ගැන කියල තිබුණ නිසාද😂, මං කිව්වේ උන් දියුණුයි අපි ඉන්දියාව පහු කරන්න ඕන, නිකන්ම කිය කියා හිටියට බෑ කියලා
@@broagain363 මං හිතුවේ ද්‍රවිඩයෙක් කියලා ,😓
@@Tharuka_Dhananjana--_-- මං සිංහල බං, අංගම්පොරත් කරනව
@@broagain363 ❤️🤩👍🏻
වේගා සමාගම ගැන මාරම ආඩම්භරයි 💪
Super.
Back flap as a solar panel is an interesting idea.
Battery swapping must be incorporated so that charged batteries are available anywhere.
හරි සතුටුයි.
ඇත්තටම සතුටුයි😍
අම්මෝ තම්නේල් එක දැක්ක ගමන් ඇඩුන 😘😘😘
🥺❤️
වචනෙන් කියන්න බැරි සතුටක් 😍😍
ගොඩක් වටින දෙයක්, අද කාලෙ වෙනකොට,ත්‍රීවීල් එකක් වත් ගන්න බැරි තත්වයකයි මිනිසුන් ජීවත් වෙන්නේ, මේ ක්‍රියාව ගොඩක් අගේ කරනවා..ඉදිරියටත් , තව තවත්, අපේම රටේ අපේම දේවල්,අපේ රටටත්, පිට රට වලටත්, නිෂ්පාදනය කරන්න, සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා, හදවතින්ම ප්‍රාර්තනා කරනවා, 👌👌👌👌👌👌👌👌👌👌🌹🌹
වේගා එකෙන් සුපිරිම ප්‍රහාරක ගුවන් යානයක් අපේ ගුවන් හමුදාවට හදමු❤
අනිවා
ආඩම්බරයි මමත් වාහනයක් මිලදී ගන්නවා රජයත් මෙම ව්‍යාපාර වලට සහාය දිය යුතුයි බදු ගහලා ව්‍යාපාර බංකොලොත් කරන්නෙ නැතුව සියලු බදු ඉවත් කර ව්‍යාපාර දියුණු කර විදෙස් මුදල් අපේ රටට ගේමු
දැන් තමා අපේ උන්ගෙ වැඩ පටන් ගන්නේ.🎉🥳🎉👌🤠
🥺❤️
💯🇱🇰❤️🦀
අහන්නත් මාරම සතුටුයි 💓🥳🥳
නියම වීඩියෝ එකක් 😍😍
One day owner of this Vega company came to MAS Intimates for an inspiration speech. I was there. But some of our people did not belive your capability. Always think imported product is best. This company owner well educated person who is having vision and a mission. As per him he worked for UK for many years. He want to do something for Sri Lankan Community.
All the very best Doctor. You are a legend for us already.
ජයවේවා ✌️ අපේ රටේ අයට ඉක්මනින් මෙය නිශ්පාදනය කරන්න ශක්තිය වැබේවා