බුලත් ගොල්ලක් හදාගනිමු. | අපේ වත්ත - Ape Waththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Kumara-ex6ed
    @Kumara-ex6ed หลายเดือนก่อน

    Oba thumiyata thawath wadi wadiya hariyanna one b.s

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +1

    Thank you mis godak watinwa theruwan saranai ❤ ❤ ❤ 👍

    • @ApeWaththa
      @ApeWaththa  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @presannakumara9747
    @presannakumara9747 3 ปีที่แล้ว +1

    ඔබට බොහාෙම ස්තූතියි මෙි සමිබන්නව දැනුවත් කරනවට

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @kumudurenu2667
    @kumudurenu2667 หลายเดือนก่อน

    සුන්දර ගෙවිලිය .....ආදරෙයි ඔබට

  • @pamburudeniya8667
    @pamburudeniya8667 3 หลายเดือนก่อน

    Godak sthuthi danuma laba dunnata❤

  • @yamunapriyadarshani3876
    @yamunapriyadarshani3876 4 ปีที่แล้ว +2

    Bohoma sthuthi denuma labadenawata. Kiyanna puluwanda yata ithiriwechcha wele kotasata mokadakaranne? Eka polawe thiyanawada? Adarakayata thiyala badinawada?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      හොදින් හැදුනු වැල් වැලට තියල බදින්න.
      හරියට හැදිල නැති ඒව කපල දාන්න.

    • @yamunapriyadarshani3876
      @yamunapriyadarshani3876 4 ปีที่แล้ว

      @@ApeWaththa bohoma sthuthi!

  • @chathuradilushan7908
    @chathuradilushan7908 3 ปีที่แล้ว +2

    Digatama ehema bulath wela pahath karala badinda puluwanda nenda

  • @gayanthafernando9395
    @gayanthafernando9395 4 ปีที่แล้ว +2

    Teruwan saranai.. samanyen akkara bagayaka bulath wagawak kaloth dawasakata ho satiyakata bulath kola kiyak wage ganna puluwanda? E wagema sramikayek yedewwot labayak tiyeida?? E gana honda pahadili kirimak karanawada mrs

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      සති දෙකෙන් දෙකට බුලත් කඩන්න පුලුවන්.
      මාසෙකට බුලත් 30 000 ක් පමණ කඩන්න පුලුවන්.
      හොදින් සාත්තු කලයුතුයි.
      සාමාන්‍ය වැටුපකට ශ්‍රමිකයෙක් ගන්න.(බුලත් විට නොකන කෙනෙක් වඩාත් හොදයි.)

    • @gayanthafernando9395
      @gayanthafernando9395 4 ปีที่แล้ว

      @@ApeWaththa thanx

  • @lakshithakavikara7621
    @lakshithakavikara7621 4 ปีที่แล้ว +1

    Demuhun pol ( badda pol) gahakin labagath gediyak sitewwoth. E pale Demuhun pol gasak wenawada

  • @sithijamihisara3136
    @sithijamihisara3136 ปีที่แล้ว +1

    Miss ,bulath hitavala palaveniyatama poora danne koy kalayak giyamada?goma pohora.

  • @jeewanthawanninayaka5372
    @jeewanthawanninayaka5372 3 ปีที่แล้ว +3

    bulat tani dandakat ywla bulat pokurk hadaganna nadattu karnne kohomad?

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      video balanna. me pilibadawa pahadiliwa sadahan kara atha.

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 ปีที่แล้ว +1

    Bohoma sthuthiyi obathumiyata ..aluth video kale nedda??

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      කළා..
      th-cam.com/video/HKFzAh2kZlM/w-d-xo.html

  • @dharshanasamaranyake419
    @dharshanasamaranyake419 4 ปีที่แล้ว +2

    Hoda wedak

  • @chathuradilushan7908
    @chathuradilushan7908 3 ปีที่แล้ว +2

    Nendata api adarei

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      මමත් ආදරෙයි.. සතුටුයි

  • @dilkimarasingha2125
    @dilkimarasingha2125 ปีที่แล้ว +1

    Hemdama ehema bulath wela pahath karla badinna onida

    • @ApeWaththa
      @ApeWaththa  10 หลายเดือนก่อน

      hamadama ona nehe. eka parai

  • @niroshanmadusanka2340
    @niroshanmadusanka2340 2 ปีที่แล้ว

    Theruwansaranai oba thumiyata.me denuma apata laba denwata

  • @madusankaweerarathne3159
    @madusankaweerarathne3159 3 ปีที่แล้ว +2

    Oba thumiyge dura kthna no eka denna pluwmda

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      අවසාන වීඩියෝ එකෙහි දුරකතන අංකය ඇත.

  • @jeewanlasantha991
    @jeewanlasantha991 2 ปีที่แล้ว +1

    Bulath dalu ganna nedda

  • @indranilalitha5487
    @indranilalitha5487 3 ปีที่แล้ว +2

    Miss palukam enne neththe ai kiyadenna obata pin

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      hewana godak thiyenawanam ho reen aththhak nam oya hitawala thiyenne eeth palukan enne nehe.

  • @travelsrilanka6071
    @travelsrilanka6071 4 ปีที่แล้ว +3

    bulathkole yata kalu thith thiyenaw;ekata wisadumak kiyannako

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ලගදිම වීඩියෝ එකක් කරන්නම්
      th-cam.com/video/HKFzAh2kZlM/w-d-xo.html

  • @ragindrajayakodi639
    @ragindrajayakodi639 ปีที่แล้ว +1

    මමත් ඔය විදියට වැල ගලවල හැදුවා. මේ වීඩියෝ එක බලල.ඔබට ස්තුතියි.

    • @ApeWaththa
      @ApeWaththa  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sarathwijesuriya9592
    @sarathwijesuriya9592 3 ปีที่แล้ว +1

    Pol gas atharat bulath sitawanna puluwanda

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +2

    Ane oya ko darling,kalekin.

  • @nishanthamadu429
    @nishanthamadu429 4 ปีที่แล้ว +2

    Miss mage bulat wagawak thyenwa man kola 1500k wage kadanwa.dan kola100k kadanna ba.kadana koleta dallu walta malakada rogayak awith.karanna pulauwan hemadayakma kala.hariyanne na.dan Masa 3,4k.mata dukai kotuwa dakkmat.behetak kiyannako .man obathumiyge video okkoma balnwa

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      hodata wathura danna. pase amlagathiya wedi nisayi ehema hedenne.

  • @imalkaperera8743
    @imalkaperera8743 2 ปีที่แล้ว +1

    තනි kowl වගාවේ kowl සිටුවන දුර ප්‍රමාණය කොපමණද

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      අඩි 5 යි

  • @upulrathnayake8677
    @upulrathnayake8677 ปีที่แล้ว +1

    Thank 🙏 you very much

    • @ApeWaththa
      @ApeWaththa  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sodurumix3560
    @sodurumix3560 3 ปีที่แล้ว +2

    Mage wagawe dalu danne ai aa

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      පොහොර / වතුර යොදන්න.

  • @isuruwijenayake8135
    @isuruwijenayake8135 4 ปีที่แล้ว +1

    Thank you miss, mata tibba loku prashnayak thmy bulath wela gollak wage hadaganne kohomada kyna eka, ada a prashne solve karaganna puluwan una.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      හොදයි සතුටුයි

  • @RajaAri-we5jg
    @RajaAri-we5jg 4 หลายเดือนก่อน

    Good

  • @nalaniramanayaka6247
    @nalaniramanayaka6247 3 ปีที่แล้ว +1

    Thanks Nangi

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      ස්තූතියි.

  • @nilminikumari4125
    @nilminikumari4125 3 ปีที่แล้ว +2

    OBA THUMIYAGEN BULATH PALA MILADI GATHA HAKIDA

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      puluwan 0770547277 call karanna.

  • @danushkapathirana7412
    @danushkapathirana7412 2 ปีที่แล้ว

    Bulath setawa kopamana kalayak geyata pasusa bulath kadema kala uthte

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว

    කියල දුන්නාට ස්තුතිය නෝනා

    • @achalaperera3759
      @achalaperera3759 9 หลายเดือนก่อน

      ... video eka බලලා mmth me දෙය kala .. thanks

  • @wmbjmadusanka448
    @wmbjmadusanka448 3 ปีที่แล้ว +2

    isthuuthie mahathmiyani

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.

  • @chandaniranathunga1875
    @chandaniranathunga1875 4 ปีที่แล้ว +2

    උස අඩි 4ක් 5ක් විතර දික් වූ වැලේ අගිස්ස කඩන එක සාර්ථක ක්‍රමයක්නොවෙයිද? පලුකන් 2ක් වැඩුනු රෑන් අත්තක අගිස්ස ඉවත් කිරීම සුදුසුද?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      1.කණුවට උඩින් වැල පනිනකන් කඩන්න එපා.
      2.කනුවෙන් පැන්නට පස්සෙ අවශ්‍යනම් කපල දාන්න.

  • @manojdishantha6318
    @manojdishantha6318 ปีที่แล้ว +1

    Hi

  • @livemiusicstream4741
    @livemiusicstream4741 4 ปีที่แล้ว +2

    මමත් බුලත් හිටෙව්වා එක බිම දිගෙ යවන්න ඕනෙද ටික දවසක් මම 8වසරේ

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +2

      බොහොම හොදයි සතුටුයි.
      බිමදිගේ යවන්න එපා. කණුවට තියල බදින්න

  • @jvsiriwardena5511
    @jvsiriwardena5511 ปีที่แล้ว +1

    ගොඩනැගිල්ලක බිත්තියක් දිගේ ගිය බුලත් වැල් වගයක් තියෙනවා. කණුවක් හිටවලා එක් තැනකට ගන්නේ කොහොමද?

    • @ApeWaththa
      @ApeWaththa  ปีที่แล้ว

      අඩි තුනක් පමණ ඉතිරි වෙන විදිහට කපල කණුවකට ගැටගසන්න.

  • @achalakandage13
    @achalakandage13 2 ปีที่แล้ว

    👍👍👍

  • @Tech-dk6un
    @Tech-dk6un 4 ปีที่แล้ว +1

    Supper

  • @nuwanbuddika6706
    @nuwanbuddika6706 3 ปีที่แล้ว +2

    Mata phone nambar aka denawada nanda.pin

  • @peshalashashika637
    @peshalashashika637 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමියට

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sanduninisansala2463
    @sanduninisansala2463 3 ปีที่แล้ว +1

    අව්ව වැඩි තැන් වල හදන්න බැරිද

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      පුලුවන්. ගොඩක් අවුව තියෙනව නම්, දැලක් දාන්න.

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 ปีที่แล้ว +1

    එහෙම බුලත්වැල පල්ලෙහාට ඇදල යලි ගහට බැන්දම පහල ඉතුරුවෙන වැලේ වැඩිකොටස නිකම්ම තියන්න ඕනද.නැත්නම් පසට යටකලයුතුද

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +1

      පස් වලට යට කරන්න එපා. කණුවට අල්ලල බදින්න.

  • @sooridaya6597
    @sooridaya6597 4 ปีที่แล้ว +3

    ඔබතුමිය, කලින් වීදියෝ එකක කිව්වා නේද බුලත් වැල තදින් ගැටගහන්න කියලා ?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      පැළ පොඩිකාලෙ දි කණුවට අල්ලගන්න ඔන නිසා. ටිකක් තදින් ගැටගහන්න ඕන.
      මෙම විඩියෝ වේ තියෙන්නෙ තරමක් විශාල ලෙස වැඩුනු , දැනටමත් පහුරු සහිත බුලත් වැලක් බදින ආකාරයයි.

  • @p.a.dilshanpresanna4813
    @p.a.dilshanpresanna4813 5 หลายเดือนก่อน

    අනේ මිස් දන් නැති දෙයක් තියෙනවා මට දැන ගන්න නම්බර් එක දාන්න පුලුවන්ද

  • @lahirurangana1289
    @lahirurangana1289 2 ปีที่แล้ว +1

    පාත්ති වල තෙතමනය රඳවා ගන්න කර දහයියා තට්ටුවක් යෙදීම සුදුසුද...?

    • @ApeWaththa
      @ApeWaththa  2 ปีที่แล้ว +1

      දහයියා වලට පුස් හැදෙනව. පොල් අතු දමන්න.

  • @udayangakumara2513
    @udayangakumara2513 4 ปีที่แล้ว +1

    Thank you

  • @cartoonentertainment8922
    @cartoonentertainment8922 3 ปีที่แล้ว +1

    ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා.
    මා තුල අදහසක් තියෙනව බුලත් වගා කිරීමට පාත්ති ක්‍රමයට නොව කොවුල් ක්‍රමයට ඒ සඳහා කොන්ක්‍රීට් කනු යොදාගැනීම සුදුසුද .එසේ සුදුසුනම් ඒ සඳහා කොන්ක්‍රීට් කනුවල උඩ කොටස්වල පන්දලමක් වැනි දෙයක් සැකසිය යුතුද එය ⁣කරන්නේ කෙසේද ⁣
    තෙරැවන් සරනයි

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      බුලත් පිළිබඳ වීඩියෝ රැසක් කරල තියෙනව.. ඒව බලන්න පැහැදිලි කරල තියෙනව මේ ගැන

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +2

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!!

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!!

  • @sldvideoworld902
    @sldvideoworld902 3 ปีที่แล้ว +1

    බුලත් වැලක් පීදෙන්න කොච්චර කාලයක් යනවද

  • @livemiusicstream4741
    @livemiusicstream4741 3 ปีที่แล้ว +2

    මගේ බුලත් කොල වල හිල් හැදෙනවා

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +2

      darunu bulath rogaya wenna puluwan. balanne nethiwa kiyanna amaru rogaya

  • @chamilaperera2990
    @chamilaperera2990 4 ปีที่แล้ว +1

    හිටවපු බුලත් දල්ල රෑන් ගිහින් වැල බාල වුනාම ආයෙ හොද වැලක් කර ගන්න බැරිද ?

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +1

      රෑන් හිටෙව්වොත් අයෙ වෙනස් කරන්න බෑ.

    • @chamilaperera2990
      @chamilaperera2990 3 ปีที่แล้ว

      ස්තූතියි

  • @sandaruhasanga8176
    @sandaruhasanga8176 2 ปีที่แล้ว

    ටෙලිෆෝන් නම්බර් එක දාන්නකෝ ඔයාලගේ

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 7 หลายเดือนก่อน

    බුලත් වලට බැක්ටීරියා ලෙඩක් හැදෙනවා. කොල වැල් කුනු වී මැරෙනවා. ඒක නිසා විශාල වසයෙන් සිටුවන්න එපා. පාඩු වෙනවා. බේත් නැ.