අතමිට සරු කරන බුලත් වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @kumudurenu2667
    @kumudurenu2667 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් videos බලන්නේ...ස්තූතියි

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 6 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් යාපා මහතා දැක්කේ,
    ඉතාමත් වැදගත් උපදෙස් ගොඩක් ලැබුනා, ස්තූතියි....
    මෙ වීඩියෝ එකෙ ශබ්දය ටිකක් මදි.....

  • @sureshkumara2774
    @sureshkumara2774 6 หลายเดือนก่อน +2

    කොහෙද මෙච්චර දවස් හිටියෙ ? අපි බලාපොරොත්තුවෙන් ඔබතුමාව හිටියෙ ❤❤❤❤

    • @sirilkgb
      @sirilkgb  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි මහත්තයා ❤

    • @a.a.a.bmallica9822
      @a.a.a.bmallica9822 4 หลายเดือนก่อน

      😊0​@@sirilkgb

    • @ThilinaLakshan-l8y
      @ThilinaLakshan-l8y 4 หลายเดือนก่อน

      ඔබතුමාගෙ වීඩියෝ බලල බුලත් ගැන ගොඩක් දේවල් ඉගනගත්ත , බුලත් වගාවට හොද පොහොර මොනවද පොහොර අපි හදාගන්නෙ කොහොමද ,පොහොර දාන්නෙ කොහොමද , මේ සම්බන්ධව වීඩියෝ එකක් දාන්න පුළුවන් මහත්මයා

  • @Yes99125
    @Yes99125 5 หลายเดือนก่อน +1

    Bohoma agei ❤

  • @MalshaTharushan
    @MalshaTharushan 2 หลายเดือนก่อน +1

    මොනවද දාන පොහොර කියන්ඩකො

  • @UdeniDarshani
    @UdeniDarshani 3 หลายเดือนก่อน

    Mahaththaya bohoma sthuthi obe danuma beda dunnata.mageth bulath paththiyak thiyenawa.eth oba thumage wage mula idanma palukan gahanne na.pandalamata wage giyamai palukan gahanne.mula idanma palukan ganne kohomada mahaththaya.obata jaya wewa.

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 6 หลายเดือนก่อน

    Mahaththaya mage bulath pala wala wal adarakaye yan wenne na pa dalu enawa adui.

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 6 หลายเดือนก่อน +1

    මට අවුරුදු 17 යි මාත් බුලත් පැල වගයක් සිටෙවුවා
    ඒ එක කොවුලකින් සාමාන්‍යයෙන් එක පාරකට බුලත් කොල කීයක් කඩන්න පුලුවන් වෙයිද 💞

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 6 หลายเดือนก่อน +3

    බුලත් වලට දාන පොහොර මොනවද කියන්නකෝ

    • @sirilkgb
      @sirilkgb  6 หลายเดือนก่อน

      වැලි පොලවට බවර් බුලත් පොහොර .
      බොලරු පොලවට සීබා බුලත් පොහොර .

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 6 หลายเดือนก่อน

      කාබනික පොහොර වලින් විතරක් කරන්න බැරිද

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 6 หลายเดือนก่อน

      ​@@sirilkgbමම හදල තියන බුලත් වැලක් කපන්න වෙනවා
      ඒ බුලත් වැලේ යට පුරුකේ ඉදන් කොටස් කොටස් පැල කරලා හැදුවට හැදුවොත් හොද ට හරියයිද කියන්නකෝ 🙏
      නැත්තම් උඩ තියන දලු රිකිලි විතරක් ගන්නද 😢
      ස්තූතියි🙏

    • @ChathurangaChathuwa
      @ChathurangaChathuwa 6 หลายเดือนก่อน

      මම හැදුව බුලත් වැලක් කපන්න වෙනවා ඒකේ යට ඉදන් කොටස් කොටස් කපලා පැල කලොත් හොදද නැත්තම් උඩින් එන දලු රිකිලි විතරත් ගන්නද 🙏

  • @ChathurangaChathuwa
    @ChathurangaChathuwa 6 หลายเดือนก่อน +1

    මම හදල තියන බුලත් වැලක් එතනින් අයින් කරන්න වෙනවා ඒකේ යට ඉදන්ම තියෙන වැලේ කොටස් කපල පැල කරන්නද
    නැත්තම් උඩ තියෙන දලු රිකිලි විතරක් ගන්නද
    අනේ කියන්නකෝ🙏