Pritom tab 8 budget tablet Android 13 tablet under $40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2024
  • Aliexpress එකෙන් ගෙන්න්වපු සුපිරිම ටැබ් එකක්. රුපියල් 12000ටත් වඩා අඩුවෙ මන් ගත්තෙ. සිම් දාන්න නම් බෑ. 4Gb රැම්. 64 රොම්. කැමරානම් වැඩක් නෑ. ගේම් ගහන්න පුලුවන් සාමාන්‍ය මට්ටමින්.
    ගෙදරටම එන්න දවස් 8යි ගියේ. ඩරාස් එකෙන් තමා ගෙනත් දුන්නෙ. බය නැතුව ගන්න.
    Top On Sale Product Recommendations!;PRITOM 8 Inch Tablet Android 13, 8GB(4+4 Expand) RAM 64GB ROM,1TB Expand,1280x800 IPS Screen 5000MAH Battery,Dual Camera, WiFi;Original price: LKR 40103.63;Now price: LKR 11657.89;Click&Buy: s.click.aliexpress.com/e/_onr...
    0:00 unboxing
    2:25 first setup
    3:25 ports and buttuns
    4:02 apps
    7:01 screen record

ความคิดเห็น • 25

  • @iwcreations5478
    @iwcreations5478 4 วันที่ผ่านมา

    Meke 4g sim support karanawada. Mobile data walin internet yanna puluwanda.

  • @enjoytravel801
    @enjoytravel801 วันที่ผ่านมา

    Sim dann puluwanda

  • @KingModz-cn7ce
    @KingModz-cn7ce 3 หลายเดือนก่อน +2

    අයිය samsung A04 එක ගැන videos එකක් දෙන්නකො ❤❤❤ Place

    • @user-tutuhub
      @user-tutuhub  3 หลายเดือนก่อน

      දෙන්නම් මල්ලි ❤

    • @KingModz-cn7ce
      @KingModz-cn7ce 3 หลายเดือนก่อน

      @@user-tutuhub හා😍❤❤❤

  • @gihinisithumini7771
    @gihinisithumini7771 หลายเดือนก่อน

  • @user-vg5gd9xd6d
    @user-vg5gd9xd6d 27 วันที่ผ่านมา +1

    Tax ගෙවන්න උනෙ නෑනේද??..සාමාන්‍ය විදිහට oder එක දාන්න නේද තියෙන්නෙ...seller ට වෙනම chat එකෙන් කියන්න ඕනි නෑනේද delivery company එකකින් එකවන්න කියලා...post එකෙන් ආවනම් tax වදිනවගෙ..ඒකයි එහෙම ඇහුවෙ..reply එකක් දෙන්න 😢

    • @user-tutuhub
      @user-tutuhub  25 วันที่ผ่านมา +1

      නෑ. නෝමල් දාන්න. ටැක්ස් නෑ. මන්නම් ගත්තෙ ඔෆර් එකක් තිබ්බ දවස් වල දැන්නම් 16ක් විතර වෙනවා. ගෙදරටම එනවා කුරිය එකෙන්. මට නම් ආවෙ ඩරස් එකේ අයගෙන්මයි

  • @SDLEARNIVERSE
    @SDLEARNIVERSE 3 หลายเดือนก่อน

    meka math gaththa. supiriyak thama. tikak rath wena ek witharayi awula

    • @user05_22qw
      @user05_22qw วันที่ผ่านมา

      SIM Danna plwn d?

  • @user-vg5gd9xd6d
    @user-vg5gd9xd6d 27 วันที่ผ่านมา +1

    Online zoom clz වලට, youtube video බලන්න වගෙ කේස් එකක් නෑනේද Display එක..

    • @user-tutuhub
      @user-tutuhub  25 วันที่ผ่านมา

      සුපිරි. මන් පාඩම් වැඩකරන්නෙත් මේකෙ. ගේම් ගහන්නත් පුලුවන් නෝමල්

    • @user-tutuhub
      @user-tutuhub  25 วันที่ผ่านมา

      Hd+ තරන් කොලිටි නැ

  • @tutubro3502
    @tutubro3502 หลายเดือนก่อน +1

    මේක මේ දවස් වල 18000 ෆ්‍රෙන්ඩ්ස් (31/5)

  • @MrZuvo-by9xp
    @MrZuvo-by9xp 23 วันที่ผ่านมา +1

    thama wadada ooka hodata? awulak nadda?

    • @user-tutuhub
      @user-tutuhub  23 วันที่ผ่านมา

      Ow. Poddkwath hira wenne na

  • @NamilaKarunaratne
    @NamilaKarunaratne 2 หลายเดือนก่อน

    Bluetooth wada da meke

    • @user-tutuhub
      @user-tutuhub  2 หลายเดือนก่อน

      වැඩ. ☺

  • @user-tutuhub
    @user-tutuhub  3 หลายเดือนก่อน

    මේක රුපියල් 11657 කට ගන්න. මේ ලින්ක් එකෙන් යන්න, Save lkr 2000
    Top On Sale Product Recommendations!;PRITOM 8 Inch Tablet Android 13, 8GB(4+4 Expand) RAM 64GB ROM,1TB Expand,1280x800 IPS Screen 5000MAH Battery,Dual Camera, WiFi;Original price: LKR 40103.63;Now price: LKR 11657.89;Click&Buy: s.click.aliexpress.com/e/_mOwhiy6

    • @SDLEARNIVERSE
      @SDLEARNIVERSE 3 หลายเดือนก่อน

      mn gaththe 13kta

  • @tutubro3502
    @tutubro3502 3 หลายเดือนก่อน

    ගාන කීයද

    • @user-tutuhub
      @user-tutuhub  3 หลายเดือนก่อน +1

      දැන් නම් lkr 11500

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 3 หลายเดือนก่อน