Hotwav pad 11 | Aliexpress | පට්ට අඩුවට | Tax මොකුත් නෑ | දවස් 10න් ගෙදරම | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මේක මිලදී ගන්න ඕනිනම් මෙන්න link එක 👇
    මාර්තු 18ත් 28 ත් අතර දවසක ගන්නවානම් මේ 70,000 වටින Tab එක 43,000ට ගන්න පුළුවන්.
    Tab එක මිලදී ගන්න link එක 👇
    s.click.aliexp...
    at the sale, the price will be $139.99
    the first 100 pieces will come with a wireless keyboard for free
    #hotwav #hotwavpad11 #aduwatatab #aliexpresstabaduwata #sinhala #sltecmaster #daraz #notaxsinhala
    Tags :
    hotwav,hotwav w10 pro,hotwav t5,hotwav w10,hotwav 2023,hotwav smartphone,hotwav cyber 7,hotwav r7,hotwav 2022,hotwav r6 pro,hotwav t5 pro,hotwav note 12,hotwav cyber 8,hotwav r7 review,hotwav r7 tablet,hotwav 12,hotwav 5g,hotwav r5,hotwav w10 review,hotwav android 12,hotwav r7 hands on,hotwav android 13,hotwav r6 pro price,hotwav r7 unboxing,hotwav note 12 specs,hotwav rugged phone,hotwav 2024,hotwav t5 max,hotwav tablet,hotwav,sinhala,sinhala review,sinhala geek show,sinhala technology,hotwav note 12,hotwav 12,hotwav note 12 price,hotwav note 12 specs,hotwav note 12 review,aliexpress sinhala,smart phone review in sinhala,rs 2 aliexpress sinhala,hotwav note 12 pro,hotwav note 13 pro,hotwav note 12 gaming test,hotwav note 12 camera,hotwav note 13 pro review,redmi 12c sinhala,samsung tab sinhala,aliexpress sinhala video,hotwav note 12 unboxing

ความคิดเห็น • 193

  • @sltecmaster
    @sltecmaster  5 หลายเดือนก่อน +21

    වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻
    කේතය : TECMASTER1

    • @VishithaDS
      @VishithaDS 5 หลายเดือนก่อน

      I was the one who told Hotwav about you. I was trying to get if but couldn't so suggested you. they contacted you right? they told me they would

    • @sarathchandra3304
      @sarathchandra3304 5 หลายเดือนก่อน

      Tecmester1

    • @lochanasilva4080
      @lochanasilva4080 5 หลายเดือนก่อน

      Aiyye me tab ekak genath denna puluwanda..... Online payments karanna widiyak naa..... Loku udawwak puluwannam....

  • @sithijaranasingha9344
    @sithijaranasingha9344 5 หลายเดือนก่อน +6

    Niyamai Aiye. ❤
    Hotwav Rugged Phone eke review ekakth ikmanatama oone.

  • @songsong584
    @songsong584 5 หลายเดือนก่อน +8

    Seller එක්ක කතා කරලා බලලා ගත්තොත් නේ ගොඩක් හොද.🙂 පොරට කියන්න ඕනා මට youtube channel එකක් තියෙනවා කියලා සහ product එක ගැන හැමදේම review කරනවා කියලා කිවුවොත් හොද කැඩිච්චි නැති එකක් එවයි නේ😂😋😋

    • @SepaliShiroma
      @SepaliShiroma 4 หลายเดือนก่อน

      😂😂😂

  • @tharuwa_bus_kindom
    @tharuwa_bus_kindom 2 หลายเดือนก่อน +1

    ඒකනම් පිස්සුවක් ඒ ගානට පට්ට ලාබයි 🥺🥰

  • @Blasterressy
    @Blasterressy 5 หลายเดือนก่อน +1

    Tab eka ada awa tax mokuth wadune na register post eken gedaratama genath dunna ❤

  • @itbuddhika
    @itbuddhika 21 วันที่ผ่านมา

    Tax ප්‍රශ්නයක් නැතුව කස්ටම් එකට යන්නේ නැතුව ගෙන්නපු ක්‍රමය ගැන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද?

  • @unitha._shyamali.
    @unitha._shyamali. 5 หลายเดือนก่อน +2

    මේවා unboxing කරනවා බලන් ඉඳලා මේ වගේ එ්වා ගන්න සල්ලි හම්බෙනකන් අැඟිලි ගැන ගැන ඉන්නේ මම විතරද?😂😂😂

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 5 หลายเดือนก่อน +4

    අයියා...Ali express එකෙන් 50,000/=ක වගේ ගිටාර් එකක් දැම්මොත් ටැක්ස් වදින්නෙ නෑ නේද ? Shipping cost එකත් එකයි ඔක්කොම pay කරාට පස්සෙ ආයෙත් ටැක්ස් ගෙවන්න වෙයිද ?

    • @TEDxperience
      @TEDxperience 5 หลายเดือนก่อน +1

      Dex එකෙන් අවොත් වදින්නේ නෑ

    • @dulakshisaubhagya3423
      @dulakshisaubhagya3423 5 หลายเดือนก่อน +1

      @@TEDxperience Dex එක හරහා ගෙන්වාගන්නෙ කොහොමද මල්ලි

  • @SolaManju
    @SolaManju 5 หลายเดือนก่อน +1

    TRCSL එකේ REGISTER වෙන්න පුලුවන්ද? ඒ ගැන විස්තරක් කරන්න පුලුවන්ද ?

  • @chathuradilshan9212
    @chathuradilshan9212 5 หลายเดือนก่อน +2

    LP, SO කියල ට්‍රැකින් නම්බර් පටන් ගන්න ඕඩර් එන්න ගොඩක් පරක්කු වෙනවද?

  • @RansiluNavidu
    @RansiluNavidu 13 วันที่ผ่านมา

    aliexpress ake welcom deal ayyin karalane county aka wenas karala welcom deals orders danna barida county aka us walata dala vpn akath us walata dala bariweida

  • @user-th1hp3cq6w
    @user-th1hp3cq6w 5 หลายเดือนก่อน +1

    Mekt stylish pen ekK use krnn puluwnd ? Wed krddi note liynn wge

  • @himalsony4002
    @himalsony4002 5 หลายเดือนก่อน +1

    Tab Aka Super ❤❤❤ . Hebei. Free fiyer, Pabji. Spanchi 🧁 wage gon game gahanna kitanna Appa.. Brow oke nfs Most wonted 2 car game aka Run karanna puluwanda.. okay Storage Aka keeyada.. ❤ Lassanai Upakarne 😊👍🗽🗽🗽 God Bless you Beo

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      256GB brother.

    • @himalsony4002
      @himalsony4002 5 หลายเดือนก่อน

      @@sltecmaster 👍❤️

    • @himalsony4002
      @himalsony4002 5 หลายเดือนก่อน

      Matath Akak ganna oni 🤔

  • @unitha._shyamali.
    @unitha._shyamali. 5 หลายเดือนก่อน +1

    මාත් ඔය transfomers film එක බැලුවා

  • @sithumininawodya
    @sithumininawodya 5 หลายเดือนก่อน +4

    අපිට ලැප්ටොප් alli express එකෙන් ගන්න එක හොදද

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +2

      gennala balala video ekk dnnm

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 5 หลายเดือนก่อน +4

    අයියේ අලි ස්ට්‍රෙස් එකේ තියෙනවා කැමරා තුනක් තියෙන පීචර් ෆෝන් එකක් ඒක ගෙනල්ලා දෙන්නකෝ අපිට බලාගන්න ගන්නෑ😢😢

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      💙

    • @user-cv1lb2jc7e
      @user-cv1lb2jc7e 5 หลายเดือนก่อน +1

      අලි ස්ට්‍රෙස් නම් මේ දවස් වල මටත් තියෙනව 😂

    • @sldrivegaming
      @sldrivegaming 5 หลายเดือนก่อน

      ​@user-cv1lb2jc7e අම්බෝ😂

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 5 หลายเดือนก่อน +1

    ඔච්චර ඉක්මනට ඕඩර් එන්නෙ කොහොමද,පොඩි දෙයක් ගෙන්නුවත් මාස දෙක තුනක් යනවනෙ,මාත් නුවර ඉන්නෙ🙄

    • @Yasitha_Nuwarapakse
      @Yasitha_Nuwarapakse 5 หลายเดือนก่อน +1

      Me courier service eka daraz express nisa math nuwara inne dawsa 10 n mata enawa eken awoth

    • @dhananjayaherath8807
      @dhananjayaherath8807 5 หลายเดือนก่อน

      @@Yasitha_Nuwarapakse අපිට ඕන ඩිලිවර් සේවිස් එක සිලෙක්ට් කරන්න බෑ නෙ ඉතින්,මෙයා ගෙන්නන හැම එකම්ම වගෙ ඉක්මනින් එනවා

  • @s2hsknzbnnje
    @s2hsknzbnnje 5 หลายเดือนก่อน +2

    අයියා අලි එකෙන් oder දානකොට පළවෙනි oder එකේදි delivery method select කරන්න දෙන්නේ නෑ නේද😢?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      ehem ekk na bro. choice products walata delivery apita select krnna ba. anik products wala shipping methods gdk thiynwanm thami thora gnna puluwn. ekk thiynwanm ba.

    • @s2hsknzbnnje
      @s2hsknzbnnje 5 หลายเดือนก่อน +1

      @@sltecmaster thnx aiya 😎🥰

    • @shavindyajayakody8212
      @shavindyajayakody8212 5 หลายเดือนก่อน

      ​@@sltecmasterayiye keyboard eka free dena eke shipping method eka change karanna kiyanone udav karanna pls

  • @gl1tch286
    @gl1tch286 5 หลายเดือนก่อน +1

    Aiye mn Rs 80000 withr badu tikk order karoth tax wadida

  • @rajja8260
    @rajja8260 5 หลายเดือนก่อน

    මමත් එකක් දැම්මා බ්‍රෝ..anniversary sale එකෙන් 33000ක් උනා..කවදා වගේ එයිද..මං 27 දැම්මෙ

    • @elivorknowledge3368
      @elivorknowledge3368 หลายเดือนก่อน

      ආවාද ඔයාට ඔඩර් එක

  • @harttouchingmusic378
    @harttouchingmusic378 3 หลายเดือนก่อน

    Order dammata enne na bn ewa aparade salli

  • @duminduweerasingha6410
    @duminduweerasingha6410 5 หลายเดือนก่อน

    Me wge ganna plwn lap top ganath review ekak krnnko

  • @mayukapahasara4014
    @mayukapahasara4014 5 หลายเดือนก่อน +1

    ayye me 3 for 1.99$ eke checkout karala pay kanna yaddi 5.67$ kiyala yatin pennanawa

  • @GamingAdiya-1
    @GamingAdiya-1 5 หลายเดือนก่อน +3

    2nd coment ❤

  • @ndwitharana796
    @ndwitharana796 5 หลายเดือนก่อน

    Mage order eka custom eke colombo wala giye nathi unoth refund ganna puluwanda please reply

  • @Shehanofficeal
    @Shehanofficeal 5 หลายเดือนก่อน +3

    හොද video එකක්

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      thanks bro 💙

  • @kcgaminglk
    @kcgaminglk 5 หลายเดือนก่อน +1

    Bro ඔයා daraz එකෙන් එනව කිව්ව නිසයි order එක දැම්මෙ දැං මං දාපු එකේ traking number එක තියන්නෙ RB වලින් ඒ කියන්නෙ register post එකේ නේද. අනික tax ගෙවන්නත් වෙනවා නේද ?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      ඔයා දකින්න ඇතිනේ මගේ video වල මම tab 3ක් order කරා. 3ම daraz එකෙන් ආවේ. එයාලගෙන් මම chat කරල ඇහුවාමත් කීවා DEX වලින් එවන්නේ කියලා. RB වැටිල තියනවනම් Tax ගෙවන්න වෙයි. Tab එකේ ගාන post එකෙන් ඇහුවොත් 30ක් වගේ කියන්න.කතා කරලා අඩු tax එකක් ගහන්න කියන්න.

    • @thiwankarukshan1496
      @thiwankarukshan1496 5 หลายเดือนก่อน

      Oyata product eka awada?

    • @kcgaminglk
      @kcgaminglk 5 หลายเดือนก่อน

      @@thiwankarukshan1496මං අද කොළඹ ගිහින් අරන් ආවෙ bro. Tab එකනම් අවුලක් නෑ. Register post එකේ මට ආවෙ. එහෙම උනාමනම් ටිකක් ලොකු tax එකක් වදිනවා.

    • @thiwankarukshan1496
      @thiwankarukshan1496 5 หลายเดือนก่อน

      @@kcgaminglk tax ekak wadune nadda

    • @thiwankarukshan1496
      @thiwankarukshan1496 5 หลายเดือนก่อน

      @@kcgaminglk mageth rb walin patanganna number ekakin tracking number eka thiyenne

  • @Syeta_fashion_store
    @Syeta_fashion_store 5 หลายเดือนก่อน

    Tabs phones witharada tax nathuwa gennanna puluwan reply ekaa ona ❤

  • @user-th1hp3cq6w
    @user-th1hp3cq6w 5 หลายเดือนก่อน

    Sylish pen ekk use krnn puluwnd mekt.

  • @Grrmart
    @Grrmart 5 หลายเดือนก่อน +1

    Aiye laptop akakuth gennako oya wage

  • @ovinduabhisheka305
    @ovinduabhisheka305 5 หลายเดือนก่อน

    oka danata kiidenek order daalada danne na.danata 100 denek oder eka dammada danne na.oyata order daapu gaana balanna puluvan nam reply ona

  • @gamepicca6814
    @gamepicca6814 5 หลายเดือนก่อน

    Ayye kohomada aliexpress eke baduwak gannakotq ekt tax wadebawada nadd kiyl bala ganne kohomada

  • @comiccinema2233
    @comiccinema2233 5 หลายเดือนก่อน

    බොරුනෙ බං..tax ගෙවලා අරන් යන්න කියලා letter එකක් ආවා..මේ කෝච්චියෙ ඒක අරන් එන්න යන ගමන් 😥😥😥🤐

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      video eka dapu dwse thibba shipping method thami mama video eke kiyala thiyenne bro. ekama shipping method hamadama thiyenne na. DEX tracking walin awith tax wadinne na. RB wage tracking awoth tax wadinwa. mama video wala boru kiyn na. penawne mn gennpu tab eke tracking DEX thiyenne kiyala neda?

    • @arts6263
      @arts6263 5 หลายเดือนก่อน +1

      Machan matath letter ek awa kohomd gnne kiyl dnn nane. Poddk kiynnko

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      @@arts6263 community post ekk dala thiynwa bro eka blnna.

    • @arts6263
      @arts6263 5 หลายเดือนก่อน

      ​@@sltecmaster custom clearence started withrai ayye thiynne . Liymak awa .tax gewala aran ynn kiyl . Colombo giyama awulk nathiwa gnn puluwand . Mn eylgen involce ekak illgtt ek idiripath krnna barid

  • @Geektbro-with1Kaveesha
    @Geektbro-with1Kaveesha 5 หลายเดือนก่อน +1

    Ayiye mama Alixpress eken oder ekak damma eka thama ave nane😢

  • @Infinity-rk5wq
    @Infinity-rk5wq 5 หลายเดือนก่อน

    Pen support karanawada. Pen ekak wenama ganna oneda

  • @TivonShemika
    @TivonShemika 5 หลายเดือนก่อน

    ඕක ඕඩර් කලේ මොන shipping method එකෙන්ද ?..........😐

  • @sanjayadahanayaka3923
    @sanjayadahanayaka3923 5 หลายเดือนก่อน +1

    Thankyou 🎉🎉

  • @srilankae-money6709
    @srilankae-money6709 5 หลายเดือนก่อน

    Bro oya meka sell karanne nadda👍 sell karanawa nam mn gsnnawa

  • @Music45898
    @Music45898 5 หลายเดือนก่อน +2

    Ane manda ayye mama order karapu hotwav phone eka eka welawakata freeze wenewa.seller kiwwa system eka flash karanna kiyala❤ warge hotwav cyber 7

    • @chiranjanith8857
      @chiranjanith8857 5 หลายเดือนก่อน

      Tax wadunada

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      software update check krala blnna bro

  • @ajithshantha4907
    @ajithshantha4907 5 หลายเดือนก่อน

    Kauru hari ali express eken meka oder karada

  • @asankadissanayake1077
    @asankadissanayake1077 2 หลายเดือนก่อน

    organ parts ගෙන්න ගන්න පුළුවන් ද

  • @blazegaming2012
    @blazegaming2012 5 หลายเดือนก่อน +1

    Doogee T10 Tablet eke review ekak one

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      issrahata blmu 💙

  • @Shehanofficeal
    @Shehanofficeal 5 หลายเดือนก่อน +2

    1 comments eka magen

  • @ashinshanadevindi8002
    @ashinshanadevindi8002 5 หลายเดือนก่อน

    Seller gen ahuwm RG , SG tracking no walin ewnnne qwe ethakot loku ganaka tax ekk wadinwd 😢

  • @SHEN_BRO1
    @SHEN_BRO1 5 หลายเดือนก่อน

    Ayya 1800 yaka rgb light strip ekak dammoth tax wadinawada

  • @srilankatravellovers7969
    @srilankatravellovers7969 5 หลายเดือนก่อน

    brother mn register poster dala thhiyenne order eka , dn kandy post office ekata awithlu thiyenne order eka , kiyak gewanna weida tax widiyala , pls reply🥺

    • @arts6263
      @arts6263 5 หลายเดือนก่อน

      Kiyk gewnn und

  • @anjanahatdwell8775
    @anjanahatdwell8775 5 หลายเดือนก่อน +1

    brother meka apita sure ekatama delever vei neda.order krpuvama.☹️

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      ow bro. daraz express eken awe mn rugged phone ekkut gennuwa.

  • @bandaradilshan-ej6lf
    @bandaradilshan-ej6lf 5 หลายเดือนก่อน +2

    nice

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      thanks bro

  • @CRoshan-w1x
    @CRoshan-w1x 5 วันที่ผ่านมา

    Oka wikunanawanam mn gannawa

  • @lee.na8318
    @lee.na8318 5 หลายเดือนก่อน

    Aiye UD, UT, UU tracking numbers tyana orders late ai? Ewa enneh courrier da SL post da?

    • @sasiarts7115
      @sasiarts7115 5 หลายเดือนก่อน +1

      Sl post

    • @lee.na8318
      @lee.na8318 5 หลายเดือนก่อน

      @@sasiarts7115 Thankyou

  • @sanukasanuka8646
    @sanukasanuka8646 5 หลายเดือนก่อน +2

  • @KaveeshaAbeydeera-vm7hq
    @KaveeshaAbeydeera-vm7hq 5 หลายเดือนก่อน +1

    Niyamai

  • @Pandatechnic
    @Pandatechnic 4 หลายเดือนก่อน +1

    Ayye dan oder karoth tax vadinne nadda

    • @sltecmaster
      @sltecmaster  4 หลายเดือนก่อน +1

      dn nm tax wadi bro. DEX tracking watunoth wadinne na.

  • @buddikaathapaththu6187
    @buddikaathapaththu6187 5 หลายเดือนก่อน +1

    Daraz eken tab oder karaddi text gevanna one nadda ayye

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      na

    • @dilenyakarunaratne3208
      @dilenyakarunaratne3208 5 หลายเดือนก่อน

      ​@@sltecmasterMata kiyanna puluwanda me tracking numbers mona delivery company ekenda enne kiyala. ( SYAET / UU.....CN /UD.....MY ) please kiyanna puluwanda mage godak orders enna tiyenne me tracking numbers walin. Dan mama orders daala 1 month walata kittui. Taama aawe naa 😥

  • @pathumpradeep
    @pathumpradeep 5 หลายเดือนก่อน

    Mekath daraz 1k hrhd enne, Tax Wdainne ndda

  • @s.lpahanabussid4882
    @s.lpahanabussid4882 5 หลายเดือนก่อน +1

    අදත් ගැම්මක්

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      thanks bro 💙

  • @crick48
    @crick48 5 หลายเดือนก่อน

    Ali එකෙන් බඩු ගද්දි සැලකිල්ලෙන් ගන්න. පුලුවන් නම් deilerව contact කර ගන්න බලන්න

  • @dasuntharinda8254
    @dasuntharinda8254 5 หลายเดือนก่อน +2

    ❤️

  • @sinawfees3458
    @sinawfees3458 5 หลายเดือนก่อน

    Mamath oyaga video balala oder dhemma

  • @sawanis15
    @sawanis15 3 หลายเดือนก่อน

    Vat ගෙවන්න ඕං කියනවානේ 12000

  • @ruwanchamara0228
    @ruwanchamara0228 5 หลายเดือนก่อน +1

    Storage eka Kiyana gana ne neda?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      thiynwa. high copy wala thami boru gann thiyenne. meka hotwav brand eke branded original eka.

  • @anum8931
    @anum8931 5 หลายเดือนก่อน +1

    tax gewanna wenawa.ada order kala .tracking number RB ...SG😢

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      mama 3k order kara 3m dex awe. tax wadunath tab eka hodi. lankwe me ganat mehem tab ekk gnna hitnnwt ba.

  • @avishkadilan4452
    @avishkadilan4452 5 หลายเดือนก่อน

    Meka order karala lankawata awilla,curiyar eken newei meka enne post eka haraha,ada mt custom eken leter ekak awa parcel eka clear karaganna kiyala

    • @sawanis15
      @sawanis15 3 หลายเดือนก่อน +1

      කීයක් ගෙව්වද

    • @avishkadilan4452
      @avishkadilan4452 3 หลายเดือนก่อน

      11500

  • @ajithshantha4907
    @ajithshantha4907 5 หลายเดือนก่อน

    Ethakota meke price eka 43000... mane venine vadi venina ne

  • @tharidudilshan8205
    @tharidudilshan8205 5 หลายเดือนก่อน

    Onema order akakata tax wadinawada

  • @mgodage
    @mgodage 5 หลายเดือนก่อน

    Huawei mediapad t5 unboxing one

  • @anum8931
    @anum8931 5 หลายเดือนก่อน +1

    sellerta msg kalama RB...SG tracking eken ewanawa kiwe.ehema ewwot tax gewanna wei neda?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      ehem ewwot tax wadinw. habei mn dapu okkom awe DEX tax wadun na

    • @anum8931
      @anum8931 5 หลายเดือนก่อน

      kiyak wadiwida?gewapu ganatada nattan 60000ta 25%kda??

  • @lakmal566
    @lakmal566 5 หลายเดือนก่อน

    Drone gennanna beri ai ?

  • @lochanasilva4080
    @lochanasilva4080 5 หลายเดือนก่อน

    Kaatahari puluwanda me tab ekak order karanna..... Online payments karanna widiyak naa🥹🥹🥹loku udawwak..... Man salli dennam... 🥹🥹🥹

    • @ndwitharana796
      @ndwitharana796 5 หลายเดือนก่อน

      Mage tab eka custom eke 43000ta damme tax ekath 12000 k withara wei me ganata denna puluwan oni nam

  • @ndwitharana796
    @ndwitharana796 5 หลายเดือนก่อน

    mage order eka custom eke colombo yannawenawa giye nathi unoth mata refund ganna puluwanda

    • @arts6263
      @arts6263 5 หลายเดือนก่อน

      mageth ehmi bro monahari danagththd

  • @shamikaeducation
    @shamikaeducation 5 หลายเดือนก่อน

    Supiri tab ekak matath ganna thibbanam ❤😢

    • @arts6263
      @arts6263 4 หลายเดือนก่อน

      Mn wikunanaw bro gnndwd .

  • @Tharunisuranaga
    @Tharunisuranaga 5 หลายเดือนก่อน

    අයියෙ කැමරා ලෙන්ස් එකක් හොද එකක් ඔනෙ

  • @tutubro3502
    @tutubro3502 5 หลายเดือนก่อน +1

    code eka gahuwamada gana adu wenne?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      pin karala thiyenne aliexpress code ekak newei. tab eka aduwata gnna puluwn khmda kiyla video eke kiyla thiynwa. skip nokra blnna.

    • @tutubro3502
      @tutubro3502 5 หลายเดือนก่อน

      okkoma baluwa bn.@@sltecmaster

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      @@tutubro3502 code AliExpress ekt adala na. add eke code eka e. code ghn oni na.

    • @tutubro3502
      @tutubro3502 5 หลายเดือนก่อน

      43000k newene pennanne ithin??@@sltecmaster

  • @pocketgear
    @pocketgear 5 หลายเดือนก่อน

    ගෙන්නනකොට TAX වදින්නෙ නැත්ද?

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 5 หลายเดือนก่อน

    Leave xiaoxin tab ek blnnkoo

  • @tharindudilharaprabhashkum8155
    @tharindudilharaprabhashkum8155 5 หลายเดือนก่อน

    Sim danna puluwnd??

  • @Pasindu331
    @Pasindu331 5 หลายเดือนก่อน +1

    Okkotama kiyak giyada

  • @sasikaishara8457
    @sasikaishara8457 5 หลายเดือนก่อน +3

    ලස්සන Tab ekak 😊

  • @ajithshantha4907
    @ajithshantha4907 5 หลายเดือนก่อน

    Dilivery nomileda

  • @ndwitharana796
    @ndwitharana796 5 หลายเดือนก่อน

    Me tab ekata tracking no awe RB SG Waline daraz walin kiwwata

  • @dineshbuddhika4988
    @dineshbuddhika4988 5 หลายเดือนก่อน

    Matath tab ekak ganna onaa..thank you

  • @sanu8036
    @sanu8036 5 หลายเดือนก่อน +1

    Meka store eken gnna puluwnd aiyage

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      video eka full blnna bro. links description eke thiynwa, video eka full blnna godk aduwta gnna puluwn.

  • @KaveeshaAbeydeera-vm7hq
    @KaveeshaAbeydeera-vm7hq 5 หลายเดือนก่อน +2

    Lenovo tab m8 eka gana gennako video ekak

  • @user-dt4xk8en9j
    @user-dt4xk8en9j 5 หลายเดือนก่อน +1

    අයියේ ඔයා ඔඩර් කරල විකුන්නැද්ද

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      mewanm sell krn na bro

  • @user-sr2nd7nj6n
    @user-sr2nd7nj6n 5 หลายเดือนก่อน +1

    Me tab akata rax vadunada

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      na video eka skip nokra blnna hmdem thiynwa.

  • @darshanaajith5196
    @darshanaajith5196 5 หลายเดือนก่อน

    ඔයාගෙන් ගන්න බැරිද ?

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 5 หลายเดือนก่อน +1

    Ram එක කීයද?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      video eke khmdem kiyla thiynwa

  • @mangulaperera3703
    @mangulaperera3703 5 หลายเดือนก่อน

    අයියා ඔක විකුණානවද

  • @vimukthiperera3484
    @vimukthiperera3484 5 หลายเดือนก่อน

    Tax aka wadinawa lesatama.damme 18 ada 26 avith tax aka gewala aran yanna kiuwa..😢😢😢🥲

    • @kalpasurasinghe9769
      @kalpasurasinghe9769 5 หลายเดือนก่อน +2

      Bro mamath damma 18 ta thama katha kale nane.. Kiyak kiyanawada tax eka

    • @vimukthiperera3484
      @vimukthiperera3484 5 หลายเดือนก่อน +1

      @@kalpasurasinghe9769 mata ada dawal katha kre.heta yanawa man ganna.balala kiyannam brother .30% wage wadina sen akak thiyenne.😢

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      tab eke price eka ahai etkota kiynna sale ekkin 25,000t gaththe kiyala. etkot podi ganai wadinne. etana inna ayata hitena hiten tax gahnne. puluwn nm kiyala adu kra gnna blnna. DEX tracking awanm tax wadin na.

    • @vimukthiperera3484
      @vimukthiperera3484 5 หลายเดือนก่อน

      @@sltecmaster aka hari brother ahema krannam man.thank you.❤️

    • @kalpasurasinghe9769
      @kalpasurasinghe9769 5 หลายเดือนก่อน +1

      Hari Bro man Kandy walata damme dilivery ekata. Dapu aya okkotama awith thiyanne Traking Number eka RB, DEX apu aya inne SLTECMASTER ta witharai 😢

  • @chathukapunsara6276
    @chathukapunsara6276 5 หลายเดือนก่อน +1

    63k kiyane pennne bro dn

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      video eka skip nokara blnna bro. aduwta gnna puluwn khmda kiyala video eke kiyala thiynw.

  • @mhomedfazlan3111
    @mhomedfazlan3111 5 หลายเดือนก่อน

    Oya oka sell karanavada

    • @arts6263
      @arts6263 4 หลายเดือนก่อน

      Mn genapu ek sell krnw . Mt salli hadissiyak una bro 😢

  • @shortsong1427
    @shortsong1427 5 หลายเดือนก่อน

    tax wadinawada

  • @slpirate3886
    @slpirate3886 5 หลายเดือนก่อน

    Drone genna barida😢

  • @thealiexpress60secs
    @thealiexpress60secs 5 หลายเดือนก่อน

    61 පෙන්නනව නේ කොහොමද 40 ගන්නේ

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      video eka skip nokara full blnna. video eke thiynwa gnna widiya.

  • @Rona-60
    @Rona-60 5 หลายเดือนก่อน +1

    Mata meka genna onna wadi pura vistharayak danaganna oni

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      Description eke link eka thiynwa March 18th 28th athara dwsaka description eke thiyna link eken gihin order krnna.

    • @Rona-60
      @Rona-60 5 หลายเดือนก่อน

      Ethakota 47000 ganna puluwan da keyboard ekath hambenawada

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 5 หลายเดือนก่อน +1

    phone walat tax wadinwad

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน +1

      wadinwa wadin nathuwa genna puluwn meka blnna 👇🏻
      th-cam.com/video/PeNuehdgoiI/w-d-xo.htmlsi=HBYbMyvHi3IYa6pw

  • @sinancoolsinancool6596
    @sinancoolsinancool6596 5 หลายเดือนก่อน +1

    Tab eke parts lankave thiyanavadha?

    • @sltecmaster
      @sltecmaster  5 หลายเดือนก่อน

      parts oni wunot eylata kiyla parts wenma genna gnna puluwn.

  • @Gaming_attitudes_motivations
    @Gaming_attitudes_motivations 5 หลายเดือนก่อน

    👀Help

  • @mhomedfazlan3111
    @mhomedfazlan3111 5 หลายเดือนก่อน

    Ki

  • @IT-en8ge
    @IT-en8ge 5 หลายเดือนก่อน

    Iphone ekak ganna asai abai tax wadida kiyala bayai 😢