The Alpha Sinhala Dubbed full movie | බල්ලා මිනිසගේ හොදම යලුවා ඌ කතාව | ඇල්ප්හා කතාව සින්හලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2022
  • The Alpha Sinhala Dubbed Full Movie ,
    Movie ;- Alpha
    Story by ;- Albert Hughes
    Rating ;- 6.7/10
    Box Office ;- $99.6 Million
    ⭕ Facebook :-
    / සහෝදරයා-saho. .
    ⭕ Instagram :-
    I'm on Instagram as @dineshsandeepa66. Install the app to follow my photos and videos. / con. .
    ⭕ Tiktok :- vm.tiktok.com/ZSeHo4K3M/
    #Alpha_Sinhala_Dubbed_movie #MindVoice #Film_Review
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 181

  • @saranethmi8229
    @saranethmi8229 2 ปีที่แล้ว +45

    මං බලපු ලස්සන කතාවක්❤️😌

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +50

    ලස්සන කතාවක් කෙලෙහිගුන දන්න උතුම්ම සත්ත්වයා මනුස්සයා අතර ඉන්න

  • @amaldithinduvara8218
    @amaldithinduvara8218 2 ปีที่แล้ว +12

    එ අයියා පට්ට ලස්සන කතාවක් තව ඔ උවගෙ විඩියො ගොඩක් ගෙන්න ඔයාට සුබ දවසක්

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 2 ปีที่แล้ว +14

    මේ වගේ ඒවා හැමදාම ඕනේ ...❤️❤️ පට්ට 😍

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +36

    බල්ලා මිනිසා ගේ ලගම යලුවා හිතවතා ඒ දැන් මෙි ජරා මිනිසුන් බල්ලො මරනවා ගහනවා කනවා පවි එ සත්තුන්ට සලකන්නැ 😪😪

    • @gamingkbro9881
      @gamingkbro9881 2 ปีที่แล้ว +2

      ඒ කතාව ඇත්ත 😭😭😭

  • @royalytgirl5690
    @royalytgirl5690 2 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් මං ඔකේ අර ස්ටෙටස් වගෙ කෑලි දැකල තිනවා.. ගොඩක් ලස්සනයි. හොද ගමන්ක් යන්න. සුබ පතනවා..❤👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +7

    ලස්සනයි කතාව ඔබට ස්තූතියි ❤❤🙏🙏👍👍

  • @royalytgirl5690
    @royalytgirl5690 2 ปีที่แล้ว +14

    බල්ලන්ට ආදරෙ අයට තව මෙ වගෙ විඩියො ගෙන්න. කියල ඉල්ලනවා..🥺❤👍

    • @vidushasewmini2630
      @vidushasewmini2630 2 ปีที่แล้ว

      ආදරෙයි බල්ලාන්ට😔😔😔😀😍😍😍😍

    • @techmusic297
      @techmusic297 2 ปีที่แล้ว

      Ow

  • @nirokariyawasam9023
    @nirokariyawasam9023 2 ปีที่แล้ว +6

    මම ආසයි මේ ආදරණීයම සතා ඉන්න ෆිල්ම් බලන්න

  • @vidushasewmini2630
    @vidushasewmini2630 2 ปีที่แล้ว +43

    අනෙ ඇඩුනා මට බලු පිස්සු ව තියෙනවා 😍😭

    • @tiktok954
      @tiktok954 2 ปีที่แล้ว +1

      එහෙනම් හොද කරන ගන්න

    • @nethminimoksha2457
      @nethminimoksha2457 2 ปีที่แล้ว +1

      Mm මටට් ඒම තම😢

    • @ssksrilanka813
      @ssksrilanka813 ปีที่แล้ว

      බලු පිස්සුවද පිස්සු බලුද රෝ ගේ

    • @asaasad7437
      @asaasad7437 ปีที่แล้ว +1

      Matath

    • @VihadaVihansana-cf7rc
      @VihadaVihansana-cf7rc 2 หลายเดือนก่อน

      Man wage sago adarei❤

  • @hi-ed3cg
    @hi-ed3cg 2 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් ❤️❤️💙💚💛❤️

  • @daninduwimalasooriya965
    @daninduwimalasooriya965 2 ปีที่แล้ว +4

    මං බලපු ලස්සන කතාවක්මං බලපු ලස්සන කතාවක්

  • @twariyarathna8882
    @twariyarathna8882 2 ปีที่แล้ว +3

    ලස්සනයි .

  • @shanushika7919
    @shanushika7919 2 ปีที่แล้ว +4

    Niyamai meka nam,ilaga para army movi ekak dennko plz

  • @yennna
    @yennna 2 วันที่ผ่านมา +1

    සුපිරියක් තමා 💗

  • @skkavii
    @skkavii 2 ปีที่แล้ว +3

    හොල්මන් Movie එකක් ඕනි මයින් වොයිස් 😊😉💖💗💖💕❤️

  • @armiesforeverinbts3995
    @armiesforeverinbts3995 10 หลายเดือนก่อน +3

    Video එක නම් හොඳයි😊❤ඒත් alpha කියන්නෙ වෘකයන්ගෙ රැලේ නායකයට 🤔එයා බල්ලෙක් නෙවෙයි🙂

  • @gamingkbro9881
    @gamingkbro9881 2 ปีที่แล้ว +7

    මම බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක් තමා මේක 💕💕🦮

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන movie එකක් .....

  • @upekshaanuruddhi5124
    @upekshaanuruddhi5124 2 ปีที่แล้ว +6

    මාර ලස්සන කතාවක් අනේ ඒක....🐶🐶🐶

  • @thusangiwijewarne4973
    @thusangiwijewarne4973 2 ปีที่แล้ว +3

    Meka kalin balala thiyanava nice💯💯💯😊😊😊👍👍👏👏💯💯💯💯

  • @ruvishherath4189
    @ruvishherath4189 2 ปีที่แล้ว +4

    ඒක නම් පට්ට කතාව...

  • @geeminisandanethmi9125
    @geeminisandanethmi9125 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්..

  • @A.L.Js2024
    @A.L.Js2024 2 ปีที่แล้ว +18

    THE TOGO ❤️ ෆිල්ම් එක දෙන්න බැයිද තාම බලන්න බැරි උනා ❤️❤️💙

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +5

    මං බලපු ලස්සනම ෆිල්මි එක මෙික ❤❤👌👌👌

  • @janithepetloversl3768
    @janithepetloversl3768 2 ปีที่แล้ว +2

    mn balapu lassanama kathawak thank you MINEVOICE

  • @insariwewelwala4255
    @insariwewelwala4255 2 ปีที่แล้ว +2

    Bauwonge films nm mn oni tharam blnva .Thank you ayye.oyata jaya

  • @tharushiruwanthika1221
    @tharushiruwanthika1221 ปีที่แล้ว +1

    Harima lassan kathawak

  • @lndunimuthukuda1805
    @lndunimuthukuda1805 2 ปีที่แล้ว +1

    Mamath ballanta patta adare kenek...
    Adath video eka maru bro....

  • @Madhu-zy3dg
    @Madhu-zy3dg 2 ปีที่แล้ว +2

    Superb thanks

  • @upulpeiris7491
    @upulpeiris7491 2 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @blackfighteryt6795
    @blackfighteryt6795 2 ปีที่แล้ว +2

    gammak ban

  • @_S_A_D_E_E_8344
    @_S_A_D_E_E_8344 2 ปีที่แล้ว +2

    kochchara baluwath epa wenne nathi kathawak mama oka 10 sarayakata wada halala thiyenawa...❤️💚💙thawa me wage film godak ona ayiye.....🥰

  • @techmusic297
    @techmusic297 2 ปีที่แล้ว +2

    Lassana kathawak

  • @malithifernndo4737
    @malithifernndo4737 2 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් 👍❤

  • @nilanthakumara5184
    @nilanthakumara5184 2 ปีที่แล้ว +2

    Adath supitiyak ❤

  • @ktddanushka811
    @ktddanushka811 2 ปีที่แล้ว +2

    Balala thiyanawa me sho eka,, lassanai . .

  • @Kavi568
    @Kavi568 2 ปีที่แล้ว +4

    ලස්සනයි අනේ ඒක 😍❤️🔥

  • @dasunpradeep3273
    @dasunpradeep3273 2 ปีที่แล้ว +2

    අනේ ලස්සන කතාවක්

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว

    Man me film eka balala thiyenawa.....harima lassanai......eth lassana nisa aya beluwe........

  • @ahenmaker6798
    @ahenmaker6798 2 ปีที่แล้ว +3

    Aththa kathawak wenna athi kiyala math hithanawa

  • @imesha2001
    @imesha2001 2 ปีที่แล้ว +8

    අනේ ඒක ලස්සන කතාවක් 🤗❤️

  • @chethananimesh9948
    @chethananimesh9948 2 ปีที่แล้ว +1

    Lassna kathavak

  • @sumithsumith4467
    @sumithsumith4467 11 ชั่วโมงที่ผ่านมา

    පට්ටෛයෙ

  • @user-oe9ol9ii3o
    @user-oe9ol9ii3o 2 ปีที่แล้ว +2

    Maru story eka

  • @blood_hunter5324
    @blood_hunter5324 2 ปีที่แล้ว +1

    Ane hari foyi kathavak

  • @dineth8696
    @dineth8696 2 ปีที่แล้ว +1

    අනේ වස්තුව ඉලගට ඔයා දාපු marvel අන්තිම film එකේ ඉදන් පිලිවලට දාන් plz 💓💓💓💓💓💓💓😍😍😍😍😘😘😘😘😘

  • @TharushaVihaga-qr1su
    @TharushaVihaga-qr1su ปีที่แล้ว

    Aththatama supiri

  • @rashmilalithya7080
    @rashmilalithya7080 2 ปีที่แล้ว +2

    ලස්සනයි 😊❤️

  • @tharushisenanayake3170
    @tharushisenanayake3170 2 ปีที่แล้ว +1

    අනිවාරෙන්

  • @sltechboy5232
    @sltechboy5232 2 ปีที่แล้ว +2

    harima lassanai

  • @maddumaralelageamila5806
    @maddumaralelageamila5806 2 ปีที่แล้ว +1

    Lassana move ekak

  • @samanthiranweera6114
    @samanthiranweera6114 2 ปีที่แล้ว +8

    බල්ලා කියන සතා එන්නැත්තේ මෙහෙම වෙන්නැති.

  • @hansi771
    @hansi771 ปีที่แล้ว

    ලස්සනම කතාවක් මරු🤟🥺♥️

  • @nilminiabrew9704
    @nilminiabrew9704 ปีที่แล้ว

    Lassana kathavak❤️❤️

  • @okithaanusara7133
    @okithaanusara7133 2 ปีที่แล้ว +3

    Ayiye අලුතෙන් apu tom and jerry movie eketh review ekak danna puluvanda please ..

  • @Mrs_SenuZ
    @Mrs_SenuZ ปีที่แล้ว

    සුපිරි mn ඔයාගේ ඔක්කොම video බලල තියෙනවා ❤❤❤❤😍

  • @randujagamage4078
    @randujagamage4078 2 ปีที่แล้ว +2

    ස් කුබිඩු පොඩි කලෙදෙන්නකො

  • @visionelectronic4811
    @visionelectronic4811 2 ปีที่แล้ว +3

    Tnq

  • @user-ri9vv8nv7e
    @user-ri9vv8nv7e 9 หลายเดือนก่อน

    Lassana kathawak. Thank you

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว

    ඒ කතාව හරිම ලස්සනයි 😊😊❤️❤️

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +2

    ❤️

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් තෑන්ක්ස් අයියේ.😊❤️❤️

  • @chathuchathu5628
    @chathuchathu5628 2 ปีที่แล้ว +2

    Gdk lassani

  • @shadowteamproduction870
    @shadowteamproduction870 2 ปีที่แล้ว +5

    Niymai mcn digtm dpn tik tik gemak ghmu 💓

    • @minevoice
      @minevoice  2 ปีที่แล้ว +1

      Tnq brother 😍

  • @suseemadamayanthi2757
    @suseemadamayanthi2757 2 ปีที่แล้ว +6

    මං බලපු ලස්සන කතාවක් ❤️❤️

  • @lalpriyarathne8514
    @lalpriyarathne8514 ปีที่แล้ว

    ගොඩක් ලස්සන කතාවක් ❤️❤️

  • @achinthaakalanka772
    @achinthaakalanka772 ปีที่แล้ว

    Oyage katahadath lassanayi a

  • @sriyanihemakanthi6426
    @sriyanihemakanthi6426 2 ปีที่แล้ว +2

    ද මේග් කතාව ඕනා

  • @umeshkanchana1853
    @umeshkanchana1853 2 ปีที่แล้ว +1

    Yes
    Good
    Ok

  • @gamingwego1826
    @gamingwego1826 2 ปีที่แล้ว +2

    මං කැමති කාතව❤️❤️🦄🐴🦄🐴🐕‍🦺🦮🐕‍🦺🐕🐕❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimeshamadubashini2551
    @nimeshamadubashini2551 ปีที่แล้ว

    Maru 🥰🥰

  • @lalpriyantha2905
    @lalpriyantha2905 2 ปีที่แล้ว +3

    මිනිසාගේ පරම මිතුරා බල්ලා

  • @priyankarapradeep4650
    @priyankarapradeep4650 4 หลายเดือนก่อน +1

    🎉

  • @dinethwprabashana7527
    @dinethwprabashana7527 2 ปีที่แล้ว +1

    maru

  • @tharushikavindya1152
    @tharushikavindya1152 2 ปีที่แล้ว +3

    👌👌👌

  • @cricketpolls5966
    @cricketpolls5966 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍

  • @dinukagodakadareigayani6181
    @dinukagodakadareigayani6181 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @111nirushanethmin5
    @111nirushanethmin5 2 ปีที่แล้ว +3

    මම මේක බලල තියෙනව

  • @SharaMadushan
    @SharaMadushan ปีที่แล้ว

    patta

  • @pckolla8716
    @pckolla8716 2 ปีที่แล้ว +2

    pattama hadawatama wadina film ekak ❤❤❤❤❤

    • @shashikamadushani4773
      @shashikamadushani4773 2 ปีที่แล้ว +1

      Ane Aka lassama lassanai... matath nari petiyek ewanna hada ganna... adarei godak... Awage thawa ekak oni

  • @tharushanethasara7493
    @tharushanethasara7493 2 ปีที่แล้ว

    හොඳ කතාවක්

  • @diniduhasaral9315
    @diniduhasaral9315 11 หลายเดือนก่อน

    බය හිතෙන සින්දු දන් නැ එපා 😭

  • @pasindudilshanka1249
    @pasindudilshanka1249 2 ปีที่แล้ว

    ❤️❤️

  • @slya-ij3oe
    @slya-ij3oe 2 ปีที่แล้ว

    👍

  • @sadeeshlakshan1284
    @sadeeshlakshan1284 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @s.kcenter2507
    @s.kcenter2507 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @cybersecurityoffcerciso3230
    @cybersecurityoffcerciso3230 2 ปีที่แล้ว +3

    Super brother thank you so much ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍🌷🌷♥️♥️😘😘😘😘😘😘💥💥💥💥

  • @sup.senera3805
    @sup.senera3805 2 ปีที่แล้ว +2

    Meka dialog TV eke andflix eke giya

  • @slpahas505
    @slpahas505 ปีที่แล้ว

    ඇත්තටම හොඳ කතාවක්. මට ම මේක බලනකොට මට් අමාර සංවේදි බවක් දැනුනා

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว +1

    Me kathawa godakima tharuni ganina puluvani sathithunita adare karana ayata vetharayi🐕🦮🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-ec4nd2kr1q
    @user-ec4nd2kr1q 2 ปีที่แล้ว +1

    My alpha 😩❤

  • @Mysterious_org
    @Mysterious_org 2 ปีที่แล้ว +2

    🤪

  • @slrewindlk1175
    @slrewindlk1175 2 ปีที่แล้ว +3

    oya video danawata copy roight wadinawada

  • @pasindus8147
    @pasindus8147 2 ปีที่แล้ว +2

    🐕🐕😃

  • @kotatvbrother4284
    @kotatvbrother4284 2 ปีที่แล้ว +1

    මගේ ආසම සතා
    ඔය ඉන්නෙ නරියෙක් නෙවෙයි
    වුර්කයෙක්

  • @user-rq6tw9vt3l
    @user-rq6tw9vt3l ปีที่แล้ว +1

    👽🌙

  • @achinthaakalanka772
    @achinthaakalanka772 ปีที่แล้ว

    Me me file ekanam lassanayi a

  • @111nirushanethmin5
    @111nirushanethmin5 2 ปีที่แล้ว +3

    ලේ ගියේ අල්ෆගෙන් නෙමෙයි කේඩගෙන්

    • @minevoice
      @minevoice  2 ปีที่แล้ว

      කන්න නැතුව කේඩගේ යනව⁣ා තුවාල උන නිසා ඇල්ෆගෙත් යනවා

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 2 ปีที่แล้ว +5

    මරු අනේ 👍👍 ඒ නරියෙක් නෙවෙයි නේද🤔 වෘකකයෙක් නේද🤔 නැද්ද

    • @minevoice
      @minevoice  2 ปีที่แล้ว +4

      Tnq අනේ හ්ම් වෘර්කයෙක් ටිකක් පැටලුනා😍🤗