මේ ෆිල්ම් එක ගැන කියල විස්තර කරන්න බැහැ ඒ ත‍රම් සුපිරි කතාවක් Sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2023
  • For Advertising contact :-0715252562
    Contact Email:-lkvoicebuisness2022@gmail.com
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Aidb ආයතනයේ Digital Marketing & Business innovations පාඨමාලාවට.
    20% ක වට්ටමක් ලබාගැනීමට LK V ලෙස type කර..
    +94 77 948 6606 අංකයට Whatsapp පණිවිඩයක් යවන්න.
    ලක් හඩ ලක්හඬ ගුවන් විදුලිය මගින් Aidb ආයතනය සමඟ කල සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණ You tube වැඩසටහන : - • AI කියන්නේ යකෙක් බැඳ ග...
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Pee nak:- • Pee nak
    LK VOICE 2:- / @lkvoice2
    ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    Madolsima tour:- • මැරෙන්න කලින් අනිවාරෙන...
    KFC History:- • New channel update! KF...
    ponniyin selvan 1:- • ලංකාවේ නලුවෙක් රගපෑ දෙ...
    The curse of torondot:- • සුපිරිම සුපිරි චයිනීස්...
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    invitescon...
    #fantasy #adventure #uponthemagicroads
    #chinesemovies #chinese #comedy
    #comedy #onepieceedit #netflix #anime #onepiece
    #goldenescape #breakoutbrothers#korean#chinese #lkvoice #amazonprime#samaritanmovie #netflix #marvel #marvelsinhala #disney
    #englishmovieinsinhala #sinhaladubbed #jonnydepp #amberheard #piratesofthecaribbean
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 480

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 9 หลายเดือนก่อน +9

    සුපිරි ඉස්සර කාලෙ බලපු පරන කාටුන් එකක් මතක් උනා නම මතක නැ

    • @epitawlahansamali-oo1cv
      @epitawlahansamali-oo1cv 9 หลายเดือนก่อน +1

      ශ්‍රේක්

    • @AravindaSenarathna-im1nn
      @AravindaSenarathna-im1nn 9 หลายเดือนก่อน +1

      @@epitawlahansamali-oo1cv ශ්‍රේක් කියන්නෙ අර රාක්සයෙක් ඉන්න එක නෙද බුරුවෙකුත් එක්ක

  • @ShadowOfDeath111
    @ShadowOfDeath111 9 หลายเดือนก่อน +3

    Pattama patta film ekak. Lassanama lassana end ekak❤️

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri 9 หลายเดือนก่อน +2

    ඔන්න ආව දැක්ක ගමන් 😂❤

  • @Chamindu39
    @Chamindu39 9 หลายเดือนก่อน +32

    අයිය දාන කතා බලන්න කලින් කියන්න පුලුවන් සුපිරි කියල 😁
    අයිය හැමදාම දැම්මෙ කොහොමත් සුපිරි කතානි 🤠🤠🤠

  • @user-vs9fh1vg9z
    @user-vs9fh1vg9z 9 หลายเดือนก่อน +3

    දාපු ගමන් මන් විඩියො එකෙ 😜❤

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 9 หลายเดือนก่อน +7

    Sorry for the late...... Happy Birthday Brother....!!!!! 🎊️❤🎂
    Nice film & nice voice.

  • @priyankalakmal5273
    @priyankalakmal5273 8 หลายเดือนก่อน +1

    Lassanai malli thawa oni budusaranai oyata ❤

  • @talkwithsanath
    @talkwithsanath 9 หลายเดือนก่อน +10

    මේක සුරංගනා කතාවක්. 90 ගනන්වල වගේ ස්වර්ණවාහිනියෙ මේකෙ කාටුන් එකගියා..
    තෑන්ක්ස් මේක ගෙනාවට ❤❤❤❤

  • @hiruusasi151
    @hiruusasi151 9 หลายเดือนก่อน +12

    ලස්සන වසිලිස්සා කතා සෙට් එක කියවල තියෙන අයට නම් මේ කතා මතක ඇති 😍❤️

    • @Armegoddo4356
      @Armegoddo4356 9 หลายเดือนก่อน +2

      Ade eth man baluwa me mudde kathawa mama ahala thiene kiala, dan mathak une kohenda kiala

    • @Amila9082
      @Amila9082 9 หลายเดือนก่อน +1

      මන් ගාව පොතකුත් තිබුනා ඉස්සර පොඩි කාලේ

    • @JKbro-oo9jg
      @JKbro-oo9jg 8 หลายเดือนก่อน +1

      Oyath lassana wasilissa kiyawauwada? ❤ man laga thamath thiyanawa e book eka ❤

  • @jalinasandeepa3022
    @jalinasandeepa3022 9 หลายเดือนก่อน +2

    Happy birthday ayye oyage vada katayuthu sarvappra kaarayenma saarthaka venn kiyala suba pathanava...😊❤

  • @gaming_drago_yt
    @gaming_drago_yt 9 หลายเดือนก่อน +16

    ආපු ගමන් බැලුව
    සුපිරි❤❤❤❤❤ යීලගට අනිමේශන් කාටූන් එකක් ඕනේ ❤❤😊😊

  • @nipunasala5182
    @nipunasala5182 8 หลายเดือนก่อน

    Oyage wedanam supiriyi me wage thawa vidio karanna bro e wagemaoyage voice ekath patta 😊👊

  • @yenuproduction7378
    @yenuproduction7378 9 หลายเดือนก่อน +2

    1st comment🤜🤛 😊😊

  • @JanakaRskkkaa-ed8xe
    @JanakaRskkkaa-ed8xe 9 หลายเดือนก่อน +4

    Lk❤ dapu gaman awa👻

  • @rnvmusicproduction
    @rnvmusicproduction 2 หลายเดือนก่อน

    ඒකනම් මාරම ලස්සන මූවී එකක් අයියෙ බලල ඉවරවෙද්දි ඇඩුන ඒ තරම්ම ආදරනීයයි 🥺❤️

  • @ranishkerathnayake8292
    @ranishkerathnayake8292 9 หลายเดือนก่อน +2

    ❤🎉 ජය වේ ...

  • @ishikalpage7917
    @ishikalpage7917 9 หลายเดือนก่อน +1

    සුපිරි අදත් සුභම සුභ උපන් දිනයක් වේවා ඔයා ඉතන පතන සියල්ලම ඉස්ට වේවා කියලා මම පතනවා 🌟🌟🌟👍👍♥♥♥♥

  • @tharukagomez3164
    @tharukagomez3164 9 หลายเดือนก่อน

    Me film eka balannama oni kiyala hithuna bro oya eka explaine karapu vidiyata nam . Good luck

  • @thecage6239
    @thecage6239 9 หลายเดือนก่อน

    Ube katha supiri machan . Mama kemathima katahada❤

  • @SaduSadu-ph2wf
    @SaduSadu-ph2wf 8 หลายเดือนก่อน

    Ekanam pattama kathawak bn ela uba mewagewa genawata bn Bs hamadama mewage ewa genna bokka

  • @Udesh-vm2ei
    @Udesh-vm2ei 9 หลายเดือนก่อน +5

    මේකනම් කියලා වැඩක් නෑ ඒ තරම් සුපිරි ❤😮

  • @rajarata_mayaakari_unlimited
    @rajarata_mayaakari_unlimited 9 หลายเดือนก่อน

    Patta video eka ayie ❤❤

  • @malishamadushanki-tr4gl
    @malishamadushanki-tr4gl 9 หลายเดือนก่อน +1

    Thank you ayye me wage lassana movies riwew karanawata ❤

  • @vimukthideshan8567
    @vimukthideshan8567 9 หลายเดือนก่อน +1

    Supiri aiyaa❤

  • @kaviya2991
    @kaviya2991 9 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි අයියෙ🎉🎉🎉

  • @kumarihewage8298
    @kumarihewage8298 9 หลายเดือนก่อน +1

    Harima lassanai❤ thanks ....❤

  • @geeth22
    @geeth22 9 หลายเดือนก่อน +1

    Happy birthday bokka🥳
    sathutin idam❤️🎉

  • @NadeekaPansilu1
    @NadeekaPansilu1 9 หลายเดือนก่อน +6

    මෙකනම් පිස්සුවක්🌚💗

  • @hirushikamaduranga5424
    @hirushikamaduranga5424 หลายเดือนก่อน

    අඩෝ සුපිරි ෆන් අාතල්.
    යාලුකම ගැන ලොකු පණිවිඩයක් දෙන.
    එ වගේම සොබාදහමට අාදරය කරන්නන්ට ලැබෙන දේවල් .
    මරැ හොදේ ❤❤❤❤❤❤

  • @wasanthijayasundara4310
    @wasanthijayasundara4310 9 หลายเดือนก่อน +2

    Games of thrones review කරන්න pls . Happy birthday day

  • @WenushkaFernando
    @WenushkaFernando 9 หลายเดือนก่อน +1

    Aththatama lassanai film ekak danakan baln inne hamabama ❤

  • @vihanosada6974
    @vihanosada6974 9 หลายเดือนก่อน +2

    1 comment 🎉

  • @sujithdhammika5311
    @sujithdhammika5311 9 หลายเดือนก่อน +2

    සුපිරි මචන් ❤

  • @slarminksgirl928
    @slarminksgirl928 9 หลายเดือนก่อน +10

    අයිය දාන ඕන කතාවක් බලනවා මම 😍 මේකත් ගොඩාක් ලස්සනයි🥺

  • @viseekiy3971
    @viseekiy3971 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මලේ❤❤❤❤

  • @kavishkamadhushan5215
    @kavishkamadhushan5215 9 หลายเดือนก่อน +1

    Supiri film ekak ayiye ❤️❤️❤️❤️

  • @Chamika_maduranga
    @Chamika_maduranga 9 หลายเดือนก่อน +6

    මනී හෙයිස්ට් සීරිස් එක ගේන්නකෝ🥺💞

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 9 หลายเดือนก่อน +1

    මල්ලි නියමයි ෆිල්ම් එක මං ඔයාගෙ ෆිල්ම් රිවීව් ඔක්කම බලනවා දාන දාන එක

  • @chamithdilka2026
    @chamithdilka2026 9 หลายเดือนก่อน

    Video eka maru ..
    💙😂😉🤘 ..

  • @surangajayalath7450
    @surangajayalath7450 9 หลายเดือนก่อน

    Eththama ලස්සනයි godak good luck brother ❤️❤️

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha หลายเดือนก่อน

    Eka nam supiri ❤

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 6 หลายเดือนก่อน

    Happy b'day malli! Dan ne danagathhe? Dawas pahuth athi kamk na happy b'day! Ane me vage kathaath genna mara gathi

  • @Naveen_udara_01
    @Naveen_udara_01 9 หลายเดือนก่อน

    අදත් සුපිරියක් 🤗

  • @sleepwalker2004
    @sleepwalker2004 9 หลายเดือนก่อน +1

    සුපිරියක් සුද්දා❤

  • @sahirudulshan9400
    @sahirudulshan9400 9 หลายเดือนก่อน +3

    Superb bro❤️✨

  • @JaninduWalahewa
    @JaninduWalahewa 9 หลายเดือนก่อน

    Ado Oka Hoya Hoya hitiye niyamai

  • @lasithasandaruwan795
    @lasithasandaruwan795 9 หลายเดือนก่อน +85

    කොමඩි හොරර් පිල්ම් එකක් ඕනි

    • @Armegoddo4356
      @Armegoddo4356 9 หลายเดือนก่อน +2

      Yesssssssss

    • @NOTISUDDA1
      @NOTISUDDA1 9 หลายเดือนก่อน +1

      Peenak වගෙ

    • @sasirumendis3910
      @sasirumendis3910 9 หลายเดือนก่อน +2

      මට ත් ඕන හොරර් 😢😅😊 movi

    • @user-ir6sh2nf4d
      @user-ir6sh2nf4d 9 หลายเดือนก่อน +2

      Yes ssss❤

    • @sanjayajayasiri5494
      @sanjayajayasiri5494 9 หลายเดือนก่อน +2

      මරූ ඈ

  • @janindukodithuwakku7786
    @janindukodithuwakku7786 9 หลายเดือนก่อน

    onna mama thama 179 like eka damme

  • @user-ew6qp5by4z
    @user-ew6qp5by4z 9 หลายเดือนก่อน +1

    Super aiye maru. Meh Dancing ninja ful movie eka review karanna puluwanda.....😢😊❤❤

  • @user-zn3sh1kv3w
    @user-zn3sh1kv3w 9 หลายเดือนก่อน

    Lassanai aiye gammak💖☺️

  • @S_HEHAN
    @S_HEHAN 9 หลายเดือนก่อน +2

    සුපිරියි 😌

  • @konara261
    @konara261 9 หลายเดือนก่อน

    ඒක මරු.. සුබ උපන්දිනයක් වේවා ☀️

  • @ireshsrimali2138
    @ireshsrimali2138 9 หลายเดือนก่อน +2

    අයියේ නියමයි කතාව❤

  • @user-op1vj5dl3d
    @user-op1vj5dl3d 6 หลายเดือนก่อน

    Oyage katha supiri oya e katha kiyana vidiyanam niyamai 😊

  • @thikshanavidusara2628
    @thikshanavidusara2628 9 หลายเดือนก่อน +2

    Ammo me film ekanam supiri yak oii tawaht me wage ekak oni ❤❤❤❤❤❤❤❤❤❤

  • @irosh7477
    @irosh7477 9 หลายเดือนก่อน

    Aiye supiri film ekak genawata thank🙂

  • @ruwanmandira7253
    @ruwanmandira7253 9 หลายเดือนก่อน +1

    ඒක සුපිරි මල්ලි

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 9 หลายเดือนก่อน +1

    අඩෝ සුපිරි ❤❤❤...පොඩ්ඩක් මැද හරියෙ ස්‍රේක් වගේ ගිය නේද 😂😂

  • @kumudunimaranahansi3674
    @kumudunimaranahansi3674 9 หลายเดือนก่อน +7

    Feeling good flims අරන් එනවට ගොඩාක් ස්තූතියි. තව motivation එන flims අරන් එන්න මල්ලී. මිනිස්සු ගොඩක් අය බලයිද දන්නෑ. එත් ඒවාත් මිනිස්සු අහන්න බලන්න ඕනනේ ❤❤❤❤

  • @ChathuraRukshan123
    @ChathuraRukshan123 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ ඒ තරමට සුපිරි ❤️😁

  • @manurasuraj2878
    @manurasuraj2878 9 หลายเดือนก่อน

    ඒක සුපිරියක් 😍❤️

  • @nimanthasandaruwanperera5395
    @nimanthasandaruwanperera5395 8 หลายเดือนก่อน

    Aneeeee ekanam patta 2 awoth aniva mava mention karala dannakooooo

  • @prarthananethmini2466
    @prarthananethmini2466 9 หลายเดือนก่อน

    ලස්සනයි ආ.. 🤗🌼🌼🍂🙈

  • @RenukaKaralahinge-hx4wx
    @RenukaKaralahinge-hx4wx 9 หลายเดือนก่อน

    Patta ayye

  • @wajiralasantha2544
    @wajiralasantha2544 9 หลายเดือนก่อน +1

    Ela ela 👍👍👍👌👌😊

  • @user-in9se1ut6h
    @user-in9se1ut6h 9 หลายเดือนก่อน

    සුපිරියක් තමයි🎉

  • @user-ds6ot3tl9n
    @user-ds6ot3tl9n 9 หลายเดือนก่อน

    adoo eka maru.😁😅

  • @RumeshHarshanaMadu-jt2qp
    @RumeshHarshanaMadu-jt2qp 9 หลายเดือนก่อน

    Happy brithdy Aiyaa 😘😘😘😘😘❤️❤️❤️❤️❤️....Dan Danne Aiyaa Soryy Parakku unata ...❤️❤️❤️❤️ Adarei Parissmin hamadama Wada Katayathu tika karagena yannn ❤️❤️❤️❤️

  • @sagaraellegala7835
    @sagaraellegala7835 9 หลายเดือนก่อน

    Obanam niyamai sudda ❣️

  • @yenukayoga.4701
    @yenukayoga.4701 9 หลายเดือนก่อน

    Supirima move ekak ela machan

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 9 หลายเดือนก่อน

    Supirima tamai .💕💕💕💕

  • @gaminghansa6020
    @gaminghansa6020 9 หลายเดือนก่อน +1

    Adee happy birthday ayiye ♥️♥️♥️✨

  • @dinukaro6279
    @dinukaro6279 9 หลายเดือนก่อน +1

    පට්ටා ❤❤❤❤

  • @nipunisrisathsarani2923
    @nipunisrisathsarani2923 9 หลายเดือนก่อน +1

    මරු අනේ..❤❤❤

  • @ffnosiboy6424
    @ffnosiboy6424 9 หลายเดือนก่อน

    Supiri aiiye

  • @user-wu2nv3tm3p
    @user-wu2nv3tm3p 9 หลายเดือนก่อน

    patta padiri supirima film ekk

  • @user-dr2sr3yi9r
    @user-dr2sr3yi9r 9 หลายเดือนก่อน +1

    1st

  • @slmalindha700
    @slmalindha700 9 หลายเดือนก่อน

    ගැම්මක් තමා ❤

  • @nilaksha0kavinda403
    @nilaksha0kavinda403 9 หลายเดือนก่อน +1

    අයියෙ හොරර් හොල්මන් කොමඩි එකක් ඔන හරියට අර පිනීප් සෙට් එක වගෙ🤭 මරු එවනම්

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 6 หลายเดือนก่อน

    Ane pattama lassanai

  • @hichchakudabibula3329
    @hichchakudabibula3329 9 หลายเดือนก่อน

    සුපිරි ayye

  • @oshadikulathunga2580
    @oshadikulathunga2580 9 หลายเดือนก่อน +1

    Happy birthday ayye❤❤

  • @ravinduperera748
    @ravinduperera748 7 หลายเดือนก่อน

    සුපිරි aiye

  • @NadunJeewana
    @NadunJeewana 9 หลายเดือนก่อน +1

    Supiri film eka👀❤️

  • @Avishkamadushan-hr2ke
    @Avishkamadushan-hr2ke 9 หลายเดือนก่อน

    eka.patta lassenai

  • @laksirinaleenprasad4525
    @laksirinaleenprasad4525 9 หลายเดือนก่อน +1

    මේක රැසියානු සුරංගනා කතා කීපයක එකතුවක් මම මේ සේරම කතා කියවල තියෙනවා. කොහොම උනත් ලස්සනයි bor happy birthday

    • @MohommedAkram-my1wy
      @MohommedAkram-my1wy 8 หลายเดือนก่อน

      ඔව් . මාත් කියවලා තීනවා

  • @deshaniumasha6821
    @deshaniumasha6821 9 หลายเดือนก่อน

    නියමයි...❤❤❤❤

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 9 หลายเดือนก่อน

    අඩේ සුපිරි ❤

  • @Theend-co9em
    @Theend-co9em 9 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @MonkeyOneHd
    @MonkeyOneHd 9 หลายเดือนก่อน +1

    ආයෙත් අහල සුපිරිම ෆිල්ම් එක ❤❤

  • @SureshPriyankara-uj9nf
    @SureshPriyankara-uj9nf 9 หลายเดือนก่อน

    ❤ සුපිරි

  • @user-zr2ye2ix7m
    @user-zr2ye2ix7m 9 หลายเดือนก่อน

    supiriyak 😊

  • @nddhmdissa5265
    @nddhmdissa5265 9 หลายเดือนก่อน

    ❤🎉 good job 🥰

  • @Naturemdh
    @Naturemdh 9 หลายเดือนก่อน +1

    ඒක ලස්සනයි 🥺❤️

  • @user-gd5vn9go2k
    @user-gd5vn9go2k 9 หลายเดือนก่อน +1

    සුපිරි අැ

  • @SMDgroupYT
    @SMDgroupYT 9 หลายเดือนก่อน

    supiri bro

  • @user-ie5sp5kf8r
    @user-ie5sp5kf8r 9 หลายเดือนก่อน

    අඩෝ පට්ට 🤘😋❤️❤️

  • @nilushikadilrukshi5225
    @nilushikadilrukshi5225 9 หลายเดือนก่อน

    Happy birthday aiye 🙃🎉🎉💞💞💞💞
    Stay safe be happy ✨💛
    Me film EKA patta thank you aiye 💙💙💙💙💙

  • @vidanagamagenuwansampath1272
    @vidanagamagenuwansampath1272 7 หลายเดือนก่อน

    Mekath patttamam patta movie ekak patta explain eka niyamai

  • @chamindavijeekumara8620
    @chamindavijeekumara8620 8 หลายเดือนก่อน

    නියමයිනේ