ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම වැදගත් වැඩ සටහනක්. ඔබ දෙදෙනාටම ස්තූතියි . වාෂ්ප එන්ජිමක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න හැකිනම් ඉතාම හොඳයි .ගුරුවරයකු වශයෙන් සුභාෂ් මහත්මයා ඔබ ඉතාම වැදගත්. ඔබේ විස්තර කිරීම ඉතාමත් හොඳයි.මම පුංචි කාලයේ වාෂ්ප එන්ජින් දැකලා තියෙනවා. එදා සිට මම වයස් ගත තෙක්ම එහි ක්‍රියාව හෙව්වා. නමුත් නිවැරදි විස්තරයක් ලැබුනේ අදයි.
රඹුක්කන ධාවනාගාරය මට මතකයි.ඒකට ඉඩ තිබුනේ එකවර එන්ජින් දෙකකට පමණයි.
Thanks
අඟහරු ලෝකෙ උනුත් බ්ලොග් වලින් යූටියුබ් එකට ඇවිත්. ජය
Thanks me dewal kiyala denawata Mama hithanne api apahu steam trains Genna ona .ane Loku deyak me aiyage phone number eka denna
0714155052
Thanks sir
එන්ජින් දෙකක් යොදා ඇති දුම්රිය කට ටැබ්ලටය ලබාදීමේදී දුම්රියස්ථානාධිපතිවරයා ඉදිරිපස එන්ජිමට ටැබ්ලටය පෙන්වා සිටිය යුතුයි එවිට රියදුරු හෝ සහයක එය දුටු බව නලාව වරක් නාදකර දැනුම් දීමක් කරනව.ඊටපසු තමා පසුපස එන්ජිමට ටැබ්ලටය ලබාදෙන්නෙ.
නියමයි සුබාෂ් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ගැන සහ විස්තර රැක ගැනීම ගැන ... ඔබගේ අරමුණ සහ ගමන සාර්ථක වේවා
sound eka ahenne ne