Lasaratuwa - ලසරටුව
Lasaratuwa - ලසරටුව
  • 25
  • 188 549

วีดีโอ

Tamping Machine | Lasaratuwa
มุมมอง 2.1K3 ปีที่แล้ว
#Lasaratuwa#SriLanka#Railway#TampingMachine#PlasserandTheurer#RailwayTrackGeometry
දෙමෝදර පාලම හැදුවේ කවුද? | Lasaratuwa
มุมมอง 2.6K3 ปีที่แล้ว
#Lasaratuwa#SriLanka#Railway#Ninearchbridge#Demodara#Viaduct#appuhami#DDR#HarolCuthbertMarwood#ella
M3 එන්ජිම | Lasaratuwa
มุมมอง 3.5K3 ปีที่แล้ว
#Lasaratuwa#Railway#SriLanka#M3#locomotive
1st Railway Journey? | Lasaratuwa
มุมมอง 1.1K3 ปีที่แล้ว
#Lasaratuwa#SriLanka#Railway
Narrow Gauage Railways of Ceylon | Rasika Wickramanayaka | Lasaratuwa
มุมมอง 1.1K3 ปีที่แล้ว
#Lasaratuwa#SriLanka#Railway
Prima පිටි කෝච්චිය | Lasaratuwa
มุมมอง 4.3K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#Prima#M11#ChinaBay#Seeduwa#bcf
රේල්ලුව Font එක | Lasaratuwa
มุมมอง 1.3K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#දුම්රිය#රේල්ලුව#NewFont#RelluwaFont#Nalaka#Niroshan#Karunakalage
M1 ඩීසල් එන්ජිම | Lasaratuwa
มุมมอง 11K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#දුම්රිය#එන්ජින්#M1#M1dieselloco#BDRampala#Brushbagnol#CastleEngineWorks#FalconWorks
දුම්රියට දෙන පාර්සල් | Lasaratuwa
มุมมอง 1.3K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#Parcel#RMGRathnayake
M2 570 එන්ජිම කන්කසන්තුරේ ඉදන් කොළඹට ‌ගෙන ආ හැට් | Lasaratuwa
มุมมอง 26K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#M2#Cooray#570M2KankasanthuretoColombo
මොනවද මේ Warrant | Lasaratuwa
มุมมอง 9K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#UpaliDharmapala#Warrant
කුරහන් පාටින් දුමිරිය මැදිරි 160ක් | Lasaratuwa
มุมมอง 3.3K3 ปีที่แล้ว
#Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#දුම්රිය#මැදිරි
කැළණිවැලියේ අනවසර පදිංචිකරුවන්ට මොකද වෙන්නේ? | Lasaratuwa
มุมมอง 6K3 ปีที่แล้ว
#Lasaratuwa​#Sri​Lanka​Railway​#history​#NalinAbeysinghe​#IndikeKumarasinghe​#kelanivalley​​#MasterLeo​#MedhankaRajapaksha#දුම්රිය​#කැළණිවැලි#කැළණි‍‍වැලියයළිරුවන්පුරට
Ceylon Along The Rail Track | Lasaratuwa
มุมมอง 3853 ปีที่แล้ว
#Lasaratuwa#Railway#Ceylonalongtherailtrack
M2 ගැන කුරේගෙ කතාව | Lasaratuwa
มุมมอง 15K3 ปีที่แล้ว
M2 ගැන කුරේගෙ කතාව | Lasaratuwa
M2 එන්ජිමෙි කතාව | Lasaratuwa
มุมมอง 24K3 ปีที่แล้ว
M2 එන්ජිමෙි කතාව | Lasaratuwa
අඟුරු එන්ජිමේ ක්‍රියාකාරීත්වය | Lasaratuwa
มุมมอง 7K3 ปีที่แล้ว
අඟුරු එන්ජිමේ ක්‍රියාකාරීත්වය | Lasaratuwa
කැළණි‍‍වැලිය යළි රුවන්පුරට | Lasaratuwa
มุมมอง 16K3 ปีที่แล้ว
කැළණි‍‍වැලිය යළි රුවන්පුරට | Lasaratuwa
රත්නපුරේට ගිය පොල් මේල් කෝච්චිය | Lasaratuwa
มุมมอง 13K3 ปีที่แล้ว
රත්නපුරේට ගිය පොල් මේල් කෝච්චිය | Lasaratuwa
Steam Engines of Sri Lanka | ලංකා‌වේ‍ අඟූරු කෝච්චි එන්ජින් | Lasaratuwa
มุมมอง 23K3 ปีที่แล้ว
Steam Engines of Sri Lanka | ලංකා‌වේ‍ අඟූරු කෝච්චි එන්ජින් | Lasaratuwa
දුම්රියට දෙන ටැබ්ලටය | Railway Tablets | Lasaratuwa
มุมมอง 11K3 ปีที่แล้ว
දුම්රියට දෙන ටැබ්ලටය | Railway Tablets | Lasaratuwa
Katugasthota Railway Station | Lasaratuwa
มุมมอง 4.9K3 ปีที่แล้ว
Katugasthota Railway Station | Lasaratuwa
What is Railway?
มุมมอง 5273 ปีที่แล้ว
What is Railway?
Foreword
มุมมอง 4113 ปีที่แล้ว
Foreword

ความคิดเห็น

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva วันที่ผ่านมา

    රත්නපුරෙන් පස්සෙ, තිරුවානාකැටිය, ඊට පස්සෙ නිවිතිගල, දෑල, වටාපොත, පොරෝනුව, කහවත්ත, ඕපනායක කියන තැන්වල දුම්රිය නැවතුම් තිබුන. හැබැයි ඔය කියන එකම තැනකවත් තේ කර්මාන්ත ශාලා නෑ. මම 1960 විතර ඉඳලා. ඒ කාලෙවත් තේ හෝ රබර් වත් ඕකෙ ගෙනාවේ නෑ. හැබැයි කොළඹ ඉදල හාල් වගේ බඩු ගෙනිච්චා, රජයේ කර්මාන්ත ශාලාවෙ හදන ඒව, සිරකරුවන් ලවා හදපු පාසැල් ඩෙස් පුටු වගේ දේවල් ගෙනියන්න පාවිච්චි කලා. සමූපාකාර සමිති හැදුනම ඒවට ලොරි අරගෙන ඒවායෙ බඩු ලොරි වලින් ගෙනිච්චා. එතකොට කෝච්චිය පාවිච්චි කලේ මගීන් විතරයි. ඒ කයි පාඩු උනේ. අපි නිවාඩුවට ගමේ එන්න කහවත්තෙන් උදේ 6.20 ට නැග්ගම කොළඹට එනකොට හවස 3.00 යි

  • @nihalepa400
    @nihalepa400 วันที่ผ่านมา

    අපේ මිනිස්සුත් ගොං ආතල් වලට රැවටෙනවා. රත්නපුරයට තියා අවිස්සාවේල්ල ලයින් එකවත් ඩබල් ලයින් කරගන්න සල්ලි නැතුව දඟලනවා. මේ footage එකටම අවුරුදු 3 ක් ගිහිල්ලා.😂

  • @MrKeerthi58
    @MrKeerthi58 2 วันที่ผ่านมา

    මොකටද රේල් පාරෙ ගෙවල් හැදුවෙ.

  • @bandulachickera4664
    @bandulachickera4664 7 วันที่ผ่านมา

    1959 - 1964 Ratnspura Kuruvita sahs Dela Stations Wala Uda Thattuwa Thamai Ape Gedara.

  • @ashanimantha6598
    @ashanimantha6598 11 วันที่ผ่านมา

    Bohoma sthuthi.

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 14 วันที่ผ่านมา

    3.45 min, ...............කුරේ මහත්තය නේද?

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 18 วันที่ผ่านมา

    රත්නපුරේ දැන් හරිම ජනාකීර්ණයි එම නිසා දුම්රිය මාර්ගයක් ඉතාම අත්‍යවශ්‍යයි

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 18 วันที่ผ่านมา

    ඇහැලියගොඩ සිට රත්නපුරේට උදේට පාරේ යන්න බැහැ කොටකොට යන බස් නිසා

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 18 วันที่ผ่านมา

    පළමු අදියර ලෙස රත්නපුරේ දක්වා කඩිනමින් ඉදි කළොත් ගොඩක් වටිනවා

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 19 วันที่ผ่านมา

    අපි එක්ව හඬ නගා මෙම දුම්රිය මාර්ගය නැවත සකසා දෙන මෙන් ඉල්ලා සිටිමු

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 19 วันที่ผ่านมา

    මමත් කුරුවිට ජීවත් වෙන කෙනෙක් ඔය කියන තරමටම අනවසර ඉදිකිරීම් කර නැහැ මෙම මාර්ගය නැවත ඉදිකරන්න පුළුවන්

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 21 วันที่ผ่านมา

    ඉතාම අගය කොට සලකනවා

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ වගේ නෙමේ අතිතයේ ජීවත්වෙන්නේ. ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය. පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහෝ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට ගෙවල් වලට යැම සදහා සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය. විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය. ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය. නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය. ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    මේ මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ වගේ නෙමේ අතිතයේ ජීවත්වෙන්නේ. ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය. පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහෝ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට ගෙවල් වලට යැම සදහා සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය. විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය. ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය. නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය. ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට

  • @Kadamalla90s
    @Kadamalla90s 2 หลายเดือนก่อน

    ඕනම සපෝට් එකක් දෙනවා... මේ වැඩේට❤❤❤

  • @pushpalatha3493
    @pushpalatha3493 2 หลายเดือนก่อน

    ප්‍රවෙශ පත්‍ර ලබාගත හැකි කාල අන්තරය කෙසෙද. එක් කට්ටලයක් ලබාගෙන අනික් කට්ටලය ලබාගත හැක්කේ සති 2කට පසුව නේද.

  • @tharindujayawickrama4804
    @tharindujayawickrama4804 2 หลายเดือนก่อน

    ❤❤ supiri

  • @francispatrick2691
    @francispatrick2691 2 หลายเดือนก่อน

    මාත් ජීවත්වෙන්නේ රත්නපුරෙ තමයි මාත් කැමතියි.

  • @PalithaPerera-f4b
    @PalithaPerera-f4b 2 หลายเดือนก่อน

    Lokuma loku deyak

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 3 หลายเดือนก่อน

    ඉක්මනටම හැදුවොත් හොඳයි රත්නපුරෙන් එහාටත් යන්න පුළුවන් විදියට හැදුවොත් හරිම හොඳයි

  • @manoriudayangani1669
    @manoriudayangani1669 3 หลายเดือนก่อน

    I love so much the m2 engine

  • @santhiwaa
    @santhiwaa 3 หลายเดือนก่อน

    මෙම වැඩසටහනේ වැදගත්ම දේ ප්‍රේක්ෂක ඹබ දන්නෙනැහැ නේද ඔව් ඔබදන්නෙ කොහොමද CGR එකේ කුරේ මහත්තයත් දන්නෙනෑතිකොට ඒත් දන්න අය දන්නවා CGR එක කියන්නෙ " අන්දයගෙ දේපොල " ඔයාලගෙ යළුවො ඉන්නවනම් හරි ඔයවැඩකරන පරණයි කියල හිතෙන සේවකයෙකුගෙන් අහන්න..( අඩි 35 ක් විතර දිග, අඩි 10 ක් ව්තර උස කෝටිගානක් වටින එන්ජිම ආගිය අතක්නෑ. )

  • @BandulaDibera
    @BandulaDibera 4 หลายเดือนก่อน

    මමත් 1982 දි ජා.ආ.ම.මගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි ශිල්පී (බලවේග)පාඨමාලාව හදාරලා තාක්ෂණ ශිල්පී පරිපාලකවරයෙක් වශයෙන් අවුරුදු 38 ක සේවා කාලයක් ගෙවා මේ වසරේ විශ්‍රාම ගිය කෙනෙක් . මෙතුමා අපිත් සමඟ එකට ආපු කෙනෙක් .මට මතකයි මෙතුමව.වෙනස තමයි එයා යාන්ත්‍රික අංශයේ,මම විදුලි අංශයේ .

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 4 หลายเดือนก่อน

    වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි බුදු සරණයි❤

  • @DilihiEkanayake
    @DilihiEkanayake 5 หลายเดือนก่อน

    Excellent sir❤

  • @mchamindakumara5068
    @mchamindakumara5068 5 หลายเดือนก่อน

    Thanks 👍

  • @NisansalaPanditharathne
    @NisansalaPanditharathne 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NisansalaPanditharathne
    @NisansalaPanditharathne 6 หลายเดือนก่อน

    😂🎉🎉🎉

  • @dawasawijaya9668
    @dawasawijaya9668 6 หลายเดือนก่อน

    ජයවේවා !

  • @iroshanakulatunga7651
    @iroshanakulatunga7651 6 หลายเดือนก่อน

    දැන් මොකද වෙලා තියෙන්නේ, වර්ථමාන තත්වය කොහොමද?

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 6 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 6 หลายเดือนก่อน

    70 ව දශකයේ මැද භාගයේ වගේ මට තවමත් මතකයි Class B2 වර්ගයේ දැවි තෙල් වලට පරිවර්තනය කළ වාෂ්ප එන්ජිමක් දෙමටගොඩ ෂන්ටින් වැඩවලට භාවිතා කලා.

  • @boommusiconetv6102
    @boommusiconetv6102 7 หลายเดือนก่อน

    th-cam.com/users/shortsuC78zU-25-E?feature=share

  • @sheriffdeen175
    @sheriffdeen175 7 หลายเดือนก่อน

    Honda wedasatahanak sthuthi

  • @sheriffdeen175
    @sheriffdeen175 7 หลายเดือนก่อน

    Honda vistharayak sthuthi

  • @srimafernando9615
    @srimafernando9615 8 หลายเดือนก่อน

    30:41 අයව්යයුතු කොටසට අදාළවන තොරතුරු පිරවීමට අදාළව අංක දෙපාර්තමේන්තුව අනුව සවිස්තරාත්මක පැහැදිලිව සඳහන් කරන්න.විශේෂයෙන් අධ්‍යාපන.ගුරු, විදුහල්පති, අනධ්‍යන,ලෙස

  • @SriLink
    @SriLink 8 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @DumindaHathurusinghe
    @DumindaHathurusinghe 8 หลายเดือนก่อน

    Puthgalika ansayata Dan nathda

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 9 หลายเดือนก่อน

    දෙමෝදර දුම්රිය ආරුක්කු පාලම තරම් ප්‍රසිද්ධියක් නොදැරුවද කොළඹ නුවර බස් මාර්ගයේ මාවනැල්ලේ දී මහ ඔය හරහා ඇති ආරුක්කු පාලම ද බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් මීට පෙර 1833 දී ඉදි කරන ලද්දකි.

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 9 หลายเดือนก่อน

    Very good video with facts. Appreciate it.

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 9 หลายเดือนก่อน

    Hydraulic Bucket Tappet First time heard . His kind gratitude for his technical gurus secret his path to success If you worked in overseas Would have been in recognized master of M2 category For sure. Thanks

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 9 หลายเดือนก่อน

    Great 👍👍👍👍 Another one CEB Retired Eng.Mr. Coorey who sacrificed his whole life to the power industry in Sri Lanka. Please find him and share clip Thanks

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 9 หลายเดือนก่อน

    Mama ahala thiyenawa Koorey Mahaththmaya kadichccha onama engin ekakk goda danawa kiyala mahaththaya oba thama tharunai thawa ratata sewaya karanna🙏🙏🙏🙏

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 9 หลายเดือนก่อน

    Mama mama hoya hoya hitiye Koorey mahattaya paththare wistharaya dakka. Technucal expert

  • @ravindraariyarathna3441
    @ravindraariyarathna3441 9 หลายเดือนก่อน

    Congratulations

  • @GaminiKrd
    @GaminiKrd 10 หลายเดือนก่อน

    PaL

  • @akalankadayananda2806
    @akalankadayananda2806 10 หลายเดือนก่อน

    රත්නපුර දේශපාලන අධිකාරිය දැන්වත් මෙම කාර්යය සදහා සහයෝගය දැක්වීය යුතුයි

  • @sachinthakaabeywardena581
    @sachinthakaabeywardena581 10 หลายเดือนก่อน

    Hats off to you because you have started a TH-cam channel which I was eagerly waited for a long time. I must say, you have filled a huge requirement which Sri Lankan rail aficionado waited for a long time. I have subscribed to your channel as well. I had enjoyed the video about M2. Hope you can make a video about M6 in the near future. Another workhorse of Sri Lanka railways. Looking forward for it. Because it's my favourite locomotive.

  • @wasantharambukge9255
    @wasantharambukge9255 11 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් කල යුතු දෙයක්

  • @JnjoUwjndnjodm-gt5zs
    @JnjoUwjndnjodm-gt5zs 11 หลายเดือนก่อน

    Oba thumata godak pin....