SALLI POKURU || EPISODE 269 || සල්ලි පොකුරු || 17th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 290

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน +257

    නයෝම්නම් කුණු ගොඩක්ම තමයි..නිශී ඇවිත් ඕකිගේ හොම්බ කට සමතලා කරානම් හරි..තව රුක්මන්ගෙයි නිශි සීන් ටිකක් වැඩි කරානම් කතාවේ ගතියක් තියෙනවා අප්පා..

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน +9

      නයෝමි දැක්කම එපා වෙනනව.

  • @sirinanda5497
    @sirinanda5497 2 หลายเดือนก่อน +254

    මොනවා වුනත් මේ කතාවේ ලස්සන ම රුක්මන් හා නිසි ගෙ කොටස් තමයි❤❤😂

    • @matheejaherath1238
      @matheejaherath1238 2 หลายเดือนก่อน +3

      මොනව උනත් හැමෝම ආදරයට කැමතියි. ලස්සන ආදරයක් බලන්න හැමෝම ආසයි . පාරදිගේ රෙහාන්/සරනි වගේ .

    • @susaranga9524
      @susaranga9524 2 หลายเดือนก่อน +1

      👍

    • @kapiladinesh2958
      @kapiladinesh2958 2 หลายเดือนก่อน

      wena un netinam

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n 2 หลายเดือนก่อน +83

    සේදරයා ලගදීම හොදට කනවා බලන්න ආසආසයි 😂

  • @UGamagePhotography
    @UGamagePhotography 2 หลายเดือนก่อน +591

    මොනවා උනත් තිලාන් වර්නජිත්. නිලවීරට උපරිම සාදාරනය ඉටු කරනවා. ඒ වගේම මදුශාන් හත්ලවත්ත නැත්නම් සේදර. එයත් හොදින් තම චරිතයට පන දෙනවා. මාත් එක්ක එකග අය ඉන්නවද?

    • @ManujaPrabashwara
      @ManujaPrabashwara 2 หลายเดือนก่อน +6

      Yes❤

    • @AsinrhaDananjaya
      @AsinrhaDananjaya 2 หลายเดือนก่อน +1

      Hi

    • @MaryJacinthaperera
      @MaryJacinthaperera 2 หลายเดือนก่อน +3

      තිලාන් කාවින්ද යාගෙ හස්බන්ද

    • @mystudio4467
      @mystudio4467 2 หลายเดือนก่อน +4

      Kotiyasaman ge golayo denna 😅

    • @itv4455
      @itv4455 2 หลายเดือนก่อน

      එයාගෙ පාඩම් ආදර්ශ කාටත් පාඩම් කියා දෙනවා .. විශිෂ්ඨයි ආදරණිය චරිතයක් .. තිලාන් අයියා ❤❤❤💐💐💐😍😍😍

  • @sithuy
    @sithuy 2 หลายเดือนก่อน +150

    නිශි රුක්මන් ගෙයි ආදරය කතාව තමා ලස්සන

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +258

    මෙි නයෝමිගෙ හුරතලෙ පෙන්නන්ඩ බැරි මට විතරද මන්ද 😂😂

    • @D.A.N.A.R.T
      @D.A.N.A.R.T 2 หลายเดือนก่อน

      😂

    • @sltour8414
      @sltour8414 2 หลายเดือนก่อน +4

      Ekitai anuradhatai ara rukmange higana nangi gewanawada😂.laksha ganan denna onane

    • @wijesooriyarowan2116
      @wijesooriyarowan2116 2 หลายเดือนก่อน +1

      Eai nayomita ochhara taraha

    • @gayanlakmal3494
      @gayanlakmal3494 2 หลายเดือนก่อน +2

      ඒ කපටි හුරතලේ😅😅

    • @champanayana8243
      @champanayana8243 2 หลายเดือนก่อน +1

      මමත්

  • @sweesha-2526
    @sweesha-2526 2 หลายเดือนก่อน +61

    රුක්මන් නිශී දෙන්නගෙ කොටස් ටිකක් දානවා නම් ලස්සනයි .. සුදු පුතා ලා වගෙ සෙට් වෙන් නැති අය හැමදාම කතාව අස්සෙ කාලය කන්න නොදා

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน +3

      එහෙම බැහැනේ තාත්තාගේ කතාවේදී වත් පුතාට අවශ්ථාවක් දෙන්න ඕනෑ නේ

    • @sashinidinushika4197
      @sashinidinushika4197 2 หลายเดือนก่อน +2

      Lawyer karayata pana madi

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +1

      මොකද අනේ ඔය නිශී රුක්මන් ගෙ කොටස්වලට දොලදුක. නිශීගෙ හරි ලොකුකම.ඊට වඩා රුක්මන් සහ නංගී,අනුරාධා ගෙ වාද විවාද හොදයි.

  • @Black_hart.1
    @Black_hart.1 2 หลายเดือนก่อน +104

    නයෝමිව උක්කුම් පුතාට කියලා මට්ටු කරමු...🙂

    • @Keshini.D
      @Keshini.D 2 หลายเดือนก่อน +1

      🤣

    • @rolandfernando3483
      @rolandfernando3483 2 หลายเดือนก่อน

      අන්න නියමයි

  • @Anne-z2t
    @Anne-z2t 2 หลายเดือนก่อน +88

    Nishi, night clz එක නවත්තන එක හොදයි රුක්මන්ට දැනෙන්නත් එක්ක🤣

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +2

      රුක්මන්ගෙ වරදක් නැහැ නෙ.නිශීමනේ වලිගෙ පාගාගෙන අයින් උනේ.මම නම් කැමති නැහැ ඒ දෙන්නා එකතු කරනවට.නිශී ගෙ ගෑනු ගතියක් ඇත්තෙම නැහැ .මහ වට්ටි අම්මෙක් වගේ.රුක්මන් උගත් හොඳ පවුලක කෙනෙක් නෙ.

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +118

    දැන් ආසාවෙන් බලන්න තියේන්නේ රැක් මන් ගෙයි නිශී ගෙයි එවා ව්තරයී❤

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +126

    සේදරයා ට ජොබ් එක නැති වෙලාම යන්න ඕන

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 หลายเดือนก่อน +33

    ඉතින් කට ඇරලා කියපියකො සාගරිකෝ ඔව් ඉන්නවට කැමති නැහැ යන්න කියලා 😂 තව බටර් ගගා පානුත් දෙනවා

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 2 หลายเดือนก่อน +13

    නියමයි රුක්මන්...👍

  • @enukaenuka4060
    @enukaenuka4060 2 หลายเดือนก่อน +56

    සාගරිකාට හෙද වැඩෙ එදා ලැමිබටි අහන කොට කිවිවෙ නැහැ

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 2 หลายเดือนก่อน +514

    නිෂි රැක්මනුයි එකතු වෙනවට කැමති අය කෝ

    • @hiranhandapangoda1243
      @hiranhandapangoda1243 2 หลายเดือนก่อน +3

      Ekimala hontuwak

    • @chamindajayaweera3258
      @chamindajayaweera3258 2 หลายเดือนก่อน +1

      හුකන වට කැමති අපි ඔය හුත්තිට

    • @wishwaranaweera5060
      @wishwaranaweera5060 2 หลายเดือนก่อน +4

      මේක බාල ලව් ස්ටෝරියක් කරන්නද ඕන 😂

    • @dhanushkaDanu-vm5lx
      @dhanushkaDanu-vm5lx 2 หลายเดือนก่อน

      තො කපුවෙක්ද. මටත් ඵකක් හොයල දීපන් කො

    • @susaranga9524
      @susaranga9524 2 หลายเดือนก่อน +1

      👌

  • @DewEditz111
    @DewEditz111 2 หลายเดือนก่อน +56

    *ඕන උනාම ළගට ගන්නවා. එපා උනාම අතෑරලා දානවා. මිනිස්සු එහෙමයි. දැනගෙන ජීවත් වෙන්න 🥹😩*

    • @ChandaniDisanayaka-gy1kt
      @ChandaniDisanayaka-gy1kt 2 หลายเดือนก่อน

      ඇත්ත ම ඇත්ත .එත් අපි එක තෙරුම් ගද්දි අපි ගොඩක් පරක්කු වැඩි

  • @nirashacooray3626
    @nirashacooray3626 2 หลายเดือนก่อน +78

    Nishi ගෙයි rukman ගෙයි කොටස් වැඩිපුර දෙන්න. ඒ දෙන්නා ෂෝක්. Kukkun සහ සුදු අක්කා නැතුව

    • @fathima411
      @fathima411 2 หลายเดือนก่อน +5

      Owww😢

    • @sithuy
      @sithuy 2 หลายเดือนก่อน +5

      අනේ ඔව්

    • @HashenPerera-pi3dk
      @HashenPerera-pi3dk 2 หลายเดือนก่อน +4

      Ow appa oya kukkuwa set nh😂😂

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 2 หลายเดือนก่อน +9

    ඇති රුක්මන් අදවත් කටක් ඇරලා කිව්වා නයෝමි කියන එකීට කියන්න ඕන ටික

  • @enukaenuka4060
    @enukaenuka4060 2 หลายเดือนก่อน +28

    අනෙ සේදරට අදනමි හෙදට කෙල වෙන්න ඔනි

  • @fosfakomari7852
    @fosfakomari7852 2 หลายเดือนก่อน +28

    සාගරිකා වැරදි sadara කරන dawal wahnawa

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +56

    මේ උක්කු පුතේක් දාගන එපා වෙනවා කතාව

  • @udeniravindra9655
    @udeniravindra9655 2 หลายเดือนก่อน +28

    උක්කු පුතා උබ සාගරිකාට අත තියලා අහුවෙන්න එපා..😡

  • @fgyggg3117
    @fgyggg3117 2 หลายเดือนก่อน +20

    මේ බඩා සමන්ගෙ ශරීරයේ තරබාරුකම අඩුනොකර අනිත් අයට දොස් කියනවා.මොකටද ශරීරය හදාගන්න උත්සහ නොකරන්නේ .කොයි කාටත් ඕවා හොද පාඩම්.

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 2 หลายเดือนก่อน +5

    අන්තිමට චුටියාටටයි පින්කිටයි අයිති වේනවා දේපල

  • @DilaniWijesiri
    @DilaniWijesiri 2 หลายเดือนก่อน +18

    බුලිතයා පව්. හැමදාම බැනුම් අහනවා

  • @伊姆利薩
    @伊姆利薩 2 หลายเดือนก่อน +91

    හැමදාම සල්ලි පොකුරු ෆෝන් එකෙන් බලපු කට්ටිය ලය්ක් කරන්න
    👇

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 หลายเดือนก่อน

      ඇයි උඹෙ ගෙදර එක්කගෙන යන්නද ?

    • @shankaviranga5119
      @shankaviranga5119 2 หลายเดือนก่อน

      😂😂😂 අම්මෝ.

    • @udithapiyumal1139
      @udithapiyumal1139 2 หลายเดือนก่อน

      ලීකේ?

  • @Nimfa-fancy
    @Nimfa-fancy 2 หลายเดือนก่อน +6

    නයෝමිට මාර පස්සෙ අමාරුවක් නෙ තියෙන්නෙ 😂😂😂😂

  • @Bandara.14
    @Bandara.14 2 หลายเดือนก่อน +28

    පොඩි තඩියා පව් කියලත් හිතෙනවා වෙලාවකට😢😢😢😢

    • @Warunafernando-bu8gv
      @Warunafernando-bu8gv 2 หลายเดือนก่อน +1

      okata paw kiyala therumk na maha kalakanniyek u😅

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +26

    චුටීයයි පිංකියයිගේ කොටස් වලට වැඩිය කැමති

  • @niranjanlal9096
    @niranjanlal9096 2 หลายเดือนก่อน +10

    නිෂි ❤ රුක්මන්

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 หลายเดือนก่อน +5

    සේදර නිසා ලොකු කරදරයක් වෙන්න යන්නේ ඒක නිසා මේක ටග්ගාල සේදර අහු කෙරලා දීලා ඇත්ත දකින්න චූටියා සහ පිංකිට ගේ අයිති වෙන විදිහට ලියල ඉවර කෙරන්න ගොඩාක් දුරට ගෙනියන්න එපා අපි තව ඩ්‍ර්‍රාරාම එකක් බලන්න ඔනි පාර දිගේ වගේ ටිකට් දුරට ගෙනියන්න එපා මොකද අපිට මේක සමහර දවස් වෙලට බලන්න වෙලාවක් නැහැ එතකොට කොටස් වැඩි වෙනවා ටග්ගාලා ඉවර කෙරන්න

  • @hasidil3304
    @hasidil3304 2 หลายเดือนก่อน +6

    බලන් යන්කොට මේ කොටස් 269ටම වෙචචි දෙයක් නෑ. මේ කොටස් 269ම කොටස් 10කට උනත් කෙටි කරල ගන්න තිබුනා. අද බැලුවේ කොටස් 22කට පස්සේ කිසිම දෙයක් වෙනස් වෙලේ නෑ😂😅

  • @jinnagaming_live
    @jinnagaming_live 2 หลายเดือนก่อน +13

    අවශ්‍ය තාවය ඉටු වූ පසු😮 බොහෝ හිතවත්කම් අවසන් වේ 😅

  • @sampathmuna3460
    @sampathmuna3460 2 หลายเดือนก่อน +2

    කුලියාපිටියේ අපේ ගමෙනේ

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 2 หลายเดือนก่อน +3

    ලස්සනයි .කතා wa❤❤❤❤

  • @thilinadissanayaka5574
    @thilinadissanayaka5574 2 หลายเดือนก่อน +7

    උක්කුං පුතාගේ කටේ තියෙන්නේම හිටං හිටං සීන් එක...කතාවේ හැටියට පොර පොලොන්නරුවෙනේ...😂😁

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 2 หลายเดือนก่อน

      ඒ උනාට පොලොන්නරුවෙ මිනිස්සු එහෙම හිටං ගගා කතා කරන්නෙ නෑ අනේ

  • @sudu-manika
    @sudu-manika 2 หลายเดือนก่อน +57

    පිංකිගේ චුටියගේ ලව් එක ජය කියලා දෙන්න බලන්න ලයික් එකක්. කෝ ඉතිම්.. 😌😌

  • @RaviNamalgoda
    @RaviNamalgoda 2 หลายเดือนก่อน +9

    නිශීගෙ ගෙදර කට්ටියට ඇත්ත දැන ගන්න පුලුවන් එ අයට ස්වර්නවාහිනෙයෙ යන සල්ලි පොකුරු එක බලන්න කිව්ව නම් නේද😂❤

  • @ss80866
    @ss80866 2 หลายเดือนก่อน +14

    සේදරයට පුප්පගෙන නෑ බෑ කිය කිය සාගරික කරන්නෙත් ඒකමයි.😅😅

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 2 หลายเดือนก่อน

      නැත්තම්.පාන් දෙය් යැ බටර් ගගා

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 2 หลายเดือนก่อน +12

    නිශී ❤ රුක්මන්

  • @RajaThilakarathna-gf5hu
    @RajaThilakarathna-gf5hu 2 หลายเดือนก่อน +17

    කැමතිම රුකමන් සහ නිෂීට

  • @sharmilafernando1112
    @sharmilafernando1112 2 หลายเดือนก่อน +11

    අපෝ කතාවට අනවශ්‍ය කොටස් ගොඩයි...skip කරන්න වෙලා..අපරාදෙ කතාව...

  • @bandulakumara6176
    @bandulakumara6176 2 หลายเดือนก่อน +10

    නිසි & රැක්මන්❤❤❤❤

  • @Akeansilva
    @Akeansilva 2 หลายเดือนก่อน +5

    බඩා සමන් කොල්ලට බනින විදිහ බලන්න අප්පිරියයි.

  • @sarathws
    @sarathws 2 หลายเดือนก่อน

    😮
    woww

  • @slmiusic8026
    @slmiusic8026 2 หลายเดือนก่อน

    රුක්මන් මරු

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +5

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +12

    බඩා සමන් ඇයි දන්නෑ ඔච්චර යටිගිරියෙන් කෑගහන්නෙ ගෑනිටයි ලමයටයි බූරුවා😂😂

    • @Kandy-e5w
      @Kandy-e5w 2 หลายเดือนก่อน

      පොරගහන්න බෑ දැන්.... ඒකයි...

  • @AmaAma-vq5jw
    @AmaAma-vq5jw 2 หลายเดือนก่อน

    ❤️

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @rumeshjayasinghe3181
    @rumeshjayasinghe3181 2 หลายเดือนก่อน +1

    Sedara ela❤

  • @chandrajayasundara642
    @chandrajayasundara642 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 2 หลายเดือนก่อน

    උක්කු පුතාට රඟපාන අපේ රංජන් අයියා... ඔහුත් දක්ශ නළුවෙක්. ඔහු සේවය කරන්නෙ ටවර් නාට්‍ය පාසලේ ❤

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 2 หลายเดือนก่อน +7

    Nishi rukman 💕 harima lassanai a kotas.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +1

    බඩා සමන් ලා අලුත් ගෙදර ට බඩු ගෙනගිය හැටි දැක්කම දුක හිතුනා.

  • @sureshindrajith9425
    @sureshindrajith9425 2 หลายเดือนก่อน +1

    ඇත තම කියනවනම් කමෙටි කියවන්ඩ ආවේ බුලිත නිසා 😢බැනුමි අහනවා මාර විදිහට පව් කොහේ ගියත්

  • @somakalubovila
    @somakalubovila 2 หลายเดือนก่อน +9

    💜💙💚💛💖
    ඔන්න ළමයි දැන් තමයි හොඳම හරිය.
    💥 පින්කියයි චූටියයි ගෙදර ආවා.
    💥 රුක්මන්ගේ එඩිතර කම ඇතිවුණා.
    💥 නිලයගේ රිසල්ස් පෙන්ඩිං .
    💥 සාගරිකාට බෙබේලා 3 ම එපා උනා. ඇති යාන්තම්.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💖

  • @milaproductionsමිලා
    @milaproductionsමිලා 2 หลายเดือนก่อน +2

    මේ කතාව කොටස් ඔක්කොම බලපු අය 👍 එකක් දාගෙන යමු😎😎

  • @wihanga_weerasinghe
    @wihanga_weerasinghe 2 หลายเดือนก่อน +15

    02:13 Theme Song SKIP........❤😍

  • @yohansameera6104
    @yohansameera6104 2 หลายเดือนก่อน +6

    මොනවා නැතත් මෙ කතාවේ නළු නිලියෝ අදාල තැන් වලටම ගලපනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් භාර ගෙන කතාව ඇදගෙන යනවා
    උදා:-
    සමහරු කිව්වා ඩාන්සින් ක්ලාස් එක පේන්න බෑ කියලා
    ඒක ගැලපුවා රුක්මන් නිෂී
    නෙහාර මිස් එයාගේ හස්බන්ඩ් ඩර්වින් රුක්මන් එක්ක ගැලපුවා. පොඩි තඩියටත් කෙල්ලෙක් සෙට් කරා. ස්විප් එකේ සල්ලි වලට විදින්න ආපු එකී බඩා සම්න්ගෙන් ගලවලා නිලවීර සම්බන්ධ කරා රවුම් කරලා ඒ මාර්ගයෙන් රුක්මන් දැනගෙන ගෙදර ඉන්න වැඩට ඉන්න කෙල්ල මාට්ටු වෙන සීන් එකකුත් ඉස්සරහට එන්න නියමිතයි. තව ඕනද වෙලා තියන දේවල් එක්ක ඉස්සරහට වෙන්න තියන දේවල්.

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 2 หลายเดือนก่อน +1

    මේ නාට්‍ය යේ සුපිරියටම කරන්නේ සාගරිකා

  • @samanthipunchi8902
    @samanthipunchi8902 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙ ක්තාව මෙලො වැඩක් නැ

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +15

    නයොමී මහා කුනුගොඩක්ම තමා

  • @RuviniNimeshika-w8y
    @RuviniNimeshika-w8y 2 หลายเดือนก่อน +9

    Nayomi Nam Mara anayak,nisige love eka aithi karan

  • @Shaun1993ful
    @Shaun1993ful 2 หลายเดือนก่อน +10

    මොනවා වුනත් Director ගේ පුතාට බනින එක හරි නෑ නේ.

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +10

    චුටීයියාගේ සල්ලි ටිකට උක්කුවයි නගයයි ශොට් එක දෙයි වගේ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 2 หลายเดือนก่อน

      ඒ සල්ලි හොර සල්ලි

    • @ireshamadumali6610
      @ireshamadumali6610 2 หลายเดือนก่อน +1

      ඔව් එ හොර සල්ලි

  • @sashiGodawaththe
    @sashiGodawaththe 2 หลายเดือนก่อน +2

    අර තඩ් තාත්තගේ වැඩේ බුලිතට බනින එකමයි 😮

  • @enukaenuka4060
    @enukaenuka4060 2 หลายเดือนก่อน +4

    සමන් අදින්න උදෙට දෙඔ කරයක් ගෙන්න 😂😂😂😂

  • @LasithKudagamage
    @LasithKudagamage 2 หลายเดือนก่อน +6

    නිෂි෴රැක්මන් දෙන්නා හොදට ගැලපෙනවා

  • @nethminimesha7971
    @nethminimesha7971 2 หลายเดือนก่อน +6

    නිශී 🤗

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 2 หลายเดือนก่อน +4

    මන්නම් මුන්ට ගහලා පන්නවා ාසදරටත් එක්කම

  • @sriyanisulthanagoda2376
    @sriyanisulthanagoda2376 2 หลายเดือนก่อน +7

    සාගරිකා ට බැරිද අරතුන්දෙනාවම එලවලා දාන්න

  • @deepthiudayani5408
    @deepthiudayani5408 2 หลายเดือนก่อน +1

    අනෙ සෙදරයා ඉක්මනින් අහු වෙන්න ඕන

  • @RinuPawi
    @RinuPawi 2 หลายเดือนก่อน +4

    Ffff ..මේ කතාවත් දැන් තේරුමක් නැති වී ගෙන එනව

  • @yohansameera6104
    @yohansameera6104 2 หลายเดือนก่อน +1

    දැන් ඊලගට කතාවේ වෙන්නේ. උකුං පුතා සේදර බලන්න එද්දී චූටියටයි පිංකියටයි මාට්ටු වෙනවා නැත්නම් උකුං පුතා කෛන් දකිනවා කලින් දකින කෙනා මත කතාව ඒ පැත්තට යනවා තව ටිකක් කතාව දිග දාන්න ඔන නිසාම නාගයට කියලා උකුං පුතා ගෙන්නුවා.

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 หลายเดือนก่อน +4

    Rukman ❤❤ nisei❤❤❤❤ ❤❤❤ katawa apata ona

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 2 หลายเดือนก่อน +2

    *එක්තරා කාර්තුවක මෙවැනි කාලයක...😇✨*😊

  • @pandukakekulawala3201
    @pandukakekulawala3201 2 หลายเดือนก่อน +1

    අරූ සාගරිකාට වැඩෙ දෙන්න වගේ යන්නනේ................ 😂😂😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +3

    සේදට ඊලඟ සැරේ හොරකමකට මාට්ටු වෙයි වගේ 😂

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 2 หลายเดือนก่อน

    Maru lawyer 😂😂 thamange client ge okkoma details pita minissunta kiyanawa 😂😂as usual Srilankan 😅😅

  • @sisirajayathilaka6022
    @sisirajayathilaka6022 2 หลายเดือนก่อน +3

    සමාජෙට මීට වඩා දෙයක් දීපියව්කො.මේවා නාට්‍යද බං...

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน

      ඔව් අනේ මල විකාර.ඉවරයක් නැති විකාර.

    • @tharindujayasekara237
      @tharindujayasekara237 2 หลายเดือนก่อน

      මේක නන් වැඩක් නෑ. ඒත් නාට්‍ය තියෙන්නෙ සමාජෙට පණිවිඩ දෙන්න විතරක් නෙවෙයි යකෝ

  • @nawanzhik4236
    @nawanzhik4236 2 หลายเดือนก่อน +5

    ආපො කොටිපතියගෙ ගෙදර සින්ක් එක ගාව හදන්ට කියන්න එතන හැටි

  • @niroshapri1672
    @niroshapri1672 2 หลายเดือนก่อน

    අප්පිරියයි

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi 2 หลายเดือนก่อน +1

    නිශී රුක්මන්ට කැමති ❤

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 2 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් මේ් වගෙ ලොකු හයි ෆයි ගෙදරකට මෙහෙම පිට අයට යන්න පුලුවන්ද

  • @WeMol
    @WeMol 2 หลายเดือนก่อน +2

    Samaja sathkarayak karanna api sudanam .s daruwan nomathi paul wala yaaluwota samada udavu viimata diviyange daruwo vidiyata api samada sadi pahadi sitinawa. Samat prema karanna ❤

  • @rumeshjayasinghe3181
    @rumeshjayasinghe3181 2 หลายเดือนก่อน +5

    නිශි ලොයට ලව් කියන අය කො

  • @surangahemachandra
    @surangahemachandra 2 หลายเดือนก่อน

    රුක්මන් අමු ගොනා ඈ ලෝයර් කෙනෙක් වුනාට 😂

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 2 หลายเดือนก่อน +1

    මම කතාව බලන්නෙ රුක්මන් සහ නිශී නිසා ..❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน +8

    මේ කතාවේ ඉස්සරහට තව මොකා දාල කතාව එපා කරවයිද දන්නෙ නෑ

  • @saumyamaniwannan5103
    @saumyamaniwannan5103 2 หลายเดือนก่อน +3

    අනේ මේ sagarika lambetta qwa nm iwarai neh

  • @NiroshaSudarshani-ze5rb
    @NiroshaSudarshani-ze5rb 2 หลายเดือนก่อน +1

    Visit rukman niyamai katakana lassani

  • @deepalmadhusanka193
    @deepalmadhusanka193 2 หลายเดือนก่อน

    හිටංගෙන් සාගරිකට වැරැද්දක් උනොත් තමා බලාගන්නෙ ඈ

  • @sundharalanka7540
    @sundharalanka7540 2 หลายเดือนก่อน +1

    කාලකන්නි දෙන්නෙක් අරගෙන කතාව බලන එකත් අප්පිරිය කරනව😡😡😡😡😡😡

  • @IsuruSugath-iq2vv
    @IsuruSugath-iq2vv 2 หลายเดือนก่อน

    මගේ මැණික උබ අහුවෙන්නනම් එපා ඔය උක්කුං පුතාට

  • @anulajayantha5010
    @anulajayantha5010 2 หลายเดือนก่อน

    Niwasa

  • @Vinoth-Vini
    @Vinoth-Vini 2 หลายเดือนก่อน

    Rukmani lawyer kenek neda ai standard ekak thiyaganne natthe 🤷‍♂️

  • @prasadkiriwaththuduwa6454
    @prasadkiriwaththuduwa6454 2 หลายเดือนก่อน +1

    හේමකගෙයි හරිනිගෙයි වෙඩින් පොටෝ එක ගෙදර නැහැ වගේ නේ....

  • @LanititasPranandu
    @LanititasPranandu 2 หลายเดือนก่อน

    සගරිකා කුලියාපිටියෙද😊❤

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 2 หลายเดือนก่อน +4

    Nayomige gon hurathale