SALLI POKURU || EPISODE 270 || සල්ලි පොකුරු || 18th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 270

  • @kumudukumari7994
    @kumudukumari7994 2 หลายเดือนก่อน +75

    මොන ප්‍රශ්නෙක හිටියත් ලැම්බට්ගේ කොටස් බලනකොට ඔක්කොම අමතක වෙනවා...😊😊

    • @darshanaekanayaka91
      @darshanaekanayaka91 2 หลายเดือนก่อน +1

      ලැම්බට්ගෙ ෆොටෝ එකක් ෆ්‍රේම් කරල දෙන්නම්කො ඔයාට

  • @Shavindyasandarenu
    @Shavindyasandarenu 2 หลายเดือนก่อน +76

    පින්කියගෙ ලස්සන අද 😍❤️

  • @sltv-kt1dk
    @sltv-kt1dk 2 หลายเดือนก่อน +203

    මං ආසම චූටියා එද්දි දාන හරකෙක් කෑගහන ටෝන් එකට 😂

    • @akilaprageeth
      @akilaprageeth 2 หลายเดือนก่อน +2

      😂😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน +1

      Harakha neymeyi ane mi harakha 😂😂😂🇦🇪🇱🇰

    • @indikaඅත්තනායක
      @indikaඅත්තනායක 2 หลายเดือนก่อน

      සිරාවටම මාත්

    • @Minidu_Deshapriya
      @Minidu_Deshapriya 2 หลายเดือนก่อน

      True😂

    • @ashokasarath8960
      @ashokasarath8960 2 หลายเดือนก่อน

      ​@@harithnawalage9355ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්❤❤

  • @UGamagePhotography
    @UGamagePhotography 2 หลายเดือนก่อน +132

    කතාවෙ මූලික තේමාව වෙනස් නොකර කතාව ඉස්සරහට යන්න ලැබේවා කියලා පතනවා. නැත්නම් අනිත් කතාවලට උන දේම වෙන්න පුලුවන්.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 หลายเดือนก่อน +78

    මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏
    වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක වන්න . Plz copy & පේස්ට් ..
    🙂

  • @udithapiyumal1139
    @udithapiyumal1139 2 หลายเดือนก่อน +54

    පිංකිට ගවුම සුපිරියට සෙට්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +93

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා තියෙන්නේ

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 2 หลายเดือนก่อน +17

    සේදර වෙලාවකට මහා විකාරයක්.

  • @IshuArachchige
    @IshuArachchige 2 หลายเดือนก่อน +40

    සාගරිකා ගොන් ගහක්😂උක්කුන් පුතා සාගරිකටත් ගේම දෙනවා

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 2 หลายเดือนก่อน +68

    හරිනි මම ලැට් එකට ගිහින් එන්නම්
    අඩෝ සාරංග😂

  • @mandil498
    @mandil498 2 หลายเดือนก่อน +5

    චූටියා මාර ආතල් 😁

  • @Anne-z2t
    @Anne-z2t 2 หลายเดือนก่อน +20

    කඩේ නැති එක නම් ලොකු දෙයක් 🙏

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +18

    සේදර ගෙ හොර වැඩවලට උදව් වෙන සාගරිකත් එපාවෙනවා.

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 2 หลายเดือนก่อน +42

    Apo සාගරිකා ta උක්කු පුතාට හිත ගිහින් වගේ api හිතුවෙ සාගරිකා mole athe ganiyek කියලා 😂😂😂😂

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 2 หลายเดือนก่อน +2

      සාගරිකත් අහුවෙනවා උක්කු පුතා කලාවටනේ වැඩේ කරන්නේ .

    • @dinithwaduge6853
      @dinithwaduge6853 2 หลายเดือนก่อน

      Ganunta kawadda mole thibbe 🙂😂😂

  • @IndikaPriyadarsani
    @IndikaPriyadarsani 2 หลายเดือนก่อน +37

    නිශීලගේ ගෙවල් ලගටම එනවනේ බඩා සමන්ලත්.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 หลายเดือนก่อน +18

    අද දුෂේනිගේ ලස්සන. ❤❤❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +17

    මේ කතාව මේ ගලාගෙන යන විදිහට යන්න ❤ අනිත් ඒවා වගේ උනොත් එපා වෙනවා ❤🎉

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 2 หลายเดือนก่อน +6

    පිංකි නම් දැන් හරිනිම තමයි 🤭 අනේ ඒ වගේම ඉස්සරහටත් ඒ ඉන්නවා නම් ශෝක් ❤

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +15

    හේමකටයි හරනියි චුටියියයි පින්කියි තියන තැන ගනීයි වගේ

  • @WithJin.
    @WithJin. 2 หลายเดือนก่อน +101

    සල්ලි පොකුරු හැමදාම phone එකෙන් බලන සෙට් එක කෝ

  • @diludilu6133
    @diludilu6133 2 หลายเดือนก่อน +3

    ඇත්තටම නිසිගේ අම්මා පව් එයාට කරදරමයි🥺🥺🥺

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน +56

    දැන් තියෙන්නේ චූටියෝ පිංකියෝ හේමකගේ දේපළ සේරම අයිති කර ගන්න 😂😂 එතකොට නන්නානේ තමයි

    • @InduHemantha-p6t
      @InduHemantha-p6t 2 หลายเดือนก่อน +1

      ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට අරන් අනුන්ට කෙලින්න බලන් ඉන්න උන්

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 2 หลายเดือนก่อน

      @@InduHemantha-p6t අනේ පලයන් බන් යන්න උබ දෙන්නෙ නැතුව මේකේ හැටියට මම කිව්වෙ

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 2 หลายเดือนก่อน +15

    සාරංග අයියා කවදත් සුපිරි නලුවෙක් ❤❤❤

  • @pawanthimira55
    @pawanthimira55 2 หลายเดือนก่อน +18

    හෙට තමයි හොඳම දවස..පොලිස් යුනිපෝන් ගැලනෙන 😂😂😂😂

  • @asankansfamily4662
    @asankansfamily4662 2 หลายเดือนก่อน +8

    හරිනීමම ලැට් එකට ගිහින් එන්න එන්නම් මරු

  • @sinhala_rap_01
    @sinhala_rap_01 2 หลายเดือนก่อน +196

    හේමකට වඩා චූටියාට කැමති අය කෝ ❤

    • @yasithanjana3018
      @yasithanjana3018 2 หลายเดือนก่อน +10

      හැමෝම ප්‍රදාන චරිතෙට තමා කැමති 😅

    • @sarathwelikala6036
      @sarathwelikala6036 2 หลายเดือนก่อน

      ​@@yasithanjana3018❤

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +12

    Sarangha nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +6

    කොච්චර වුනත් චූටියා ගෙ කතාවෙන් ස්වරයෙන් ගොන් ගතිය ගොඩේ ගතිය පේනවා.

  • @amandaperera6424
    @amandaperera6424 2 หลายเดือนก่อน +40

    නිශී කියන චරිතය හරි ම අප්‍රසන්නයි - එහෙම චරිත සමාජගත කරන්න එපා - අම්මලට ඔහොම කරන එක අවුලක් නැහැ කියලා පෙන්නන්න එපා

    • @pradeepikaherath6607
      @pradeepikaherath6607 2 หลายเดือนก่อน

      eka aththa amma thaththata garu saruwa katha karanna ona. paw amma

    • @sajeewanisajeewani6465
      @sajeewanisajeewani6465 2 หลายเดือนก่อน +1

      Anika e kata appiriyai

    • @Thushara1056
      @Thushara1056 2 หลายเดือนก่อน

      Eki khomath waththe haduna ekiyak wage kisima charayak na

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +1

      මමත් එකගයි ඔයාට.

    • @බූට්සොමිය_K45
      @බූට්සොමිය_K45 2 หลายเดือนก่อน +1

      ඔව් ලමයි ඉන්න තැන බලන්න වත් බෑ මේවා 😢

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 หลายเดือนก่อน +17

    උක්කු පුතාට සාගරිකා අහුවෙයි වගේ.

  • @vihangakesara8916
    @vihangakesara8916 2 หลายเดือนก่อน +16

    චූටියා ගම කනවා 😂😂😂

  • @伊姆利薩
    @伊姆利薩 2 หลายเดือนก่อน +92

    චුටියටය් පින්කියටය් කැමැති අය ලය්ක් කරන්න
    👇

  • @Muthu1835
    @Muthu1835 2 หลายเดือนก่อน +7

    😂හරිනි මම එහෙනම් ලැට් එකට ගිහින් එන්නම්ලූ😂, අම්මෝ😂🤭💔

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน +7

    සාරංග මල්ලී 🩷👌👌👌👌👌🔥

  • @dasunword
    @dasunword 2 หลายเดือนก่อน +12

    එක බෝතලේ 3න් දෙනෙක් බීලා සේදරයට විතරයි පොව්වලා තියෙන්නෙ😂

    • @DilhariDisna
      @DilhariDisna 2 หลายเดือนก่อน

      ඒක තමා උනේ .උන් බිවුවෙ නෑ .

  • @narmadhavilasini6740
    @narmadhavilasini6740 2 หลายเดือนก่อน +7

    නිශි හරිම ලස්සනට රගපානවා.. ඒත් එයාගේ චරිතේනම් හරිම කැතයි.. ඔනවට වැඩියි වගේ.. අම්මාට කතා කරන්වත් දන්නෙ නැහැ.

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน

      Kohomath saba loketh gobba baduwak

  • @MleekaMleeka
    @MleekaMleeka 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +4

    පිංකියා චූටියායි නියමයි 👍👍

  • @LakshmiLakshmi-ud2gu
    @LakshmiLakshmi-ud2gu 2 หลายเดือนก่อน +1

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 หลายเดือนก่อน +13

    මේ පාර නම් පොලිස් නිලධාරීන්ට කෙලවෙයි වගේ, ලෝයර් කෙනෙක් ගෙදර ඉද්දි උසාවි නියෝගයක් අරගෙනද ආවේ 😊

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 2 หลายเดือนก่อน +23

    විදෙස් රටක ඉදන් මේක බලන අය ඉන්නවද?

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +7

    දැන්නම් චූටියයි හේමකයි වෙන් කරගන්න බැරි සීන් එකක් එන්නෙ 😁

  • @AmithaKumari-fq3nw
    @AmithaKumari-fq3nw 2 หลายเดือนก่อน +2

    Pinki gaum lassnai

  • @nima8549
    @nima8549 2 หลายเดือนก่อน +1

    චූටියා කොහොම හිටියත් ගමකනවා..😂😂

  • @RuwanNikado
    @RuwanNikado 2 หลายเดือนก่อน +15

    නීල වීරනම් මැරුවත් කියන එකක් නැ සල්ලි තියන තැන

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

      Amooo ow nila meyssa 😅😅😅🇦🇪🇱🇰

  • @luneartz5250
    @luneartz5250 2 หลายเดือนก่อน +6

    Heta maru, Police ye set eka Nilaweera ge gedara yanakota Rukman ehe. Police yatath police yanna weii.. wage..😊

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +3

    පොලෝසියෙන්...😂රුක්මන්ට මාට්ටු....👍

  • @damidami7302
    @damidami7302 2 หลายเดือนก่อน +2

    සගරිකා.උක්කු පුතා නිෂි.සෙදර.සුදු අක්කා skip කරනවා එපා වෙනවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +6

    මේ සාගරිකා සේදර 10:41 දෙන්නම එලවලා දාන්න තියෙන්නේ .

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 2 หลายเดือนก่อน +12

    විජය කුමාර තුන්ගලා එහෙම ඒ කාලෙ රග පෑවෙ එකම රාමුවකට කොටුවුන චරිත..එ අතින් බලද්දි සාරන්ග අති දක්ශ නලුවෙක්..ඒ වගේම කඩවසන් පෙනුම.අති දක්ෂ නලුවෙක් උනත්..ටිකක් සෝබනෙ වැඩි උනේ දිනක්ෂි නිසා..එහෙම චාටර් නොවුනනම් සාරන්ග රටේ හොදම නලුව ,සහ ජනප්‍රිය ම නලුව අවුරුදු 3/4ක් දිගටම සම්මානයට පාත්‍රවෙනව..

    • @IshuArachchige
      @IshuArachchige 2 หลายเดือนก่อน +13

      දිනක්ෂි නිසා චාටර් වුණා නෙමේ සෑහෙන්න ඉදිරියට ආවා සතියේ දවස් හතේම බැලුවත් සාරංග ඉන්නවා උමාලි නිසා අමුතු ගුප්ත වැදගත්කමක් ආරෝපණය කරන් හිටපු මනුස්සයෙක් අද හොද තැනක ඉන්නවා

    • @ureshapremala2981
      @ureshapremala2981 2 หลายเดือนก่อน +4

      ඔය මොනවා වුනත් සාරන්ග character ජීවමාන කරන්නේ එයාටම ආවේණික අතිවිශිශ්ට රන්ගන හැකියාවෙන් ❤️

    • @Asha-m2q
      @Asha-m2q 2 หลายเดือนก่อน +3

      Dinakshi නිසායි සාරංග ඉදිරියට එන්නෙ ..

    • @ureshapremala2981
      @ureshapremala2981 2 หลายเดือนก่อน

      @@Asha-m2q ඒ නිදහස හේතුවක් වගේම සාරන්ගගේ හැකියාව තමා ප්‍රදාන් හේතුව

    • @Yjo15121
      @Yjo15121 2 หลายเดือนก่อน +2

      විජය කුමාරතුංග මහතාට ඇයි ඔහොම කතා කරන්නේ😢 එතුමා රඟපාපු බැද්දේගම සහ බඹරු ඇවිත් වැනි බොහෝ චිත්‍රපටි තිබුණා එකිනෙකට බොහෝ වෙනස් චරිත එතුමා විසින්ම රඟපෑ😊

  • @asankansfamily4662
    @asankansfamily4662 2 หลายเดือนก่อน +3

    සාගරිකත් සේදරට උල්පන්දන් දෙනවා

  • @Sinduappuhami
    @Sinduappuhami 2 หลายเดือนก่อน +1

    හරිනී.. එහෙනම් මම ලැට් එකට ගිහින් එන්නම්....😂😂😂😂😂😂

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน +3

    සාගරිකා sedarai elawanna ඕනෑ ....මොළේ නැහැ .....ඔහොමda වගකීමෙන් ගෙයක් බලාගන්ne

  • @NethinshaGamage
    @NethinshaGamage 2 หลายเดือนก่อน +1

    සාරන්ග අයියා සුපිරි නලුවෙක්❤

  • @somakalubovila
    @somakalubovila 2 หลายเดือนก่อน +2

    💜💙💚💛💖
    උක්කු පුතා පින්කි දැක්කොත්...
    නිලවීරට යන්න ඇරලා හොරෙන් පස්සෙන් යන්න තියෙන්නේ.ගෙදර හොයලා වැඩක් නෑ. සල්ලි ටික හංගපු තැන දැං නිලයටත් මතක නැතිව ඇති 🤣
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 2 หลายเดือนก่อน

      ස්තූතියි 💖

  • @mylife95s
    @mylife95s 2 หลายเดือนก่อน +22

    සුදු අක්කාගේ සෙට් එක වාතයක්

  • @Dil-k7w
    @Dil-k7w 2 หลายเดือนก่อน +3

    චූටියයි පිංකියි හරිනී හේමකයි වගේ act කරන කොටස් වැඩි වැඩියෙන් බලන්න ලැබේවා..

  • @pasindusampath8217
    @pasindusampath8217 2 หลายเดือนก่อน +3

    හරකා කෑගහන සද්දේ ආතල් 😅😅

  • @ChodyRhodes-li1hb
    @ChodyRhodes-li1hb 2 หลายเดือนก่อน +1

    Kattiya wdi wunmt ragapanna epai nedh 😹💔🤌

  • @bandulakumara6176
    @bandulakumara6176 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @Dimuthunaleen
    @Dimuthunaleen 2 หลายเดือนก่อน

    👍😃

  • @ChanchalaAbeysinghe-tc9oj
    @ChanchalaAbeysinghe-tc9oj 2 หลายเดือนก่อน +3

    Nishinam appiriya charithayak me kathawata

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 หลายเดือนก่อน +9

    මොනා වුනත් පරන පිංකි තමයි සුපිරි.. ❤️🔥

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน +4

      දැන් අමතකයි එයාව

  • @UmsaKumara
    @UmsaKumara 2 หลายเดือนก่อน +1

    සාගරිකා පටිට එත් දැන් එයාගේ එරිතේත් විනාස වි ගෙන යන්නේ

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 2 หลายเดือนก่อน +2

    අම්මටසිරි පොලිසියෙන්... ලෝයර් නිශිගෙ ගෙදර නේද

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน +2

    අම්මලා mey තරම් දරුවන්ට baldu weynawa man nam deykhala ne 😔😔😰🇦🇪🇱🇰

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 2 หลายเดือนก่อน +9

    දැන් නම් හොදයි චූටි ය..හේමක වගේ රගපානව...

  • @thiliesvlog7844
    @thiliesvlog7844 2 หลายเดือนก่อน +2

    ඕයි සද්දා 300 න් වත් මේ මගුල ඉවර කරනවා. නිකන් කොපී කඩේ වාගේ යන්නේ නැතිව

  • @mohanmouva7762
    @mohanmouva7762 2 หลายเดือนก่อน +1

    චූටියා 😂😂 රූම්ස්😂

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 2 หลายเดือนก่อน +3

    ලැම්බටාගේ හොරා පොලිස් කාරයන්ට කෙලවෙයි වගේ

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud 2 หลายเดือนก่อน +2

    හරිනී… මම එහෙනම් ලැට් එකට ගිහින් එන්නද??😆😂😂

  • @damayanthirajakaruna2140
    @damayanthirajakaruna2140 2 หลายเดือนก่อน +1

    Saranga oyage acting nam maru

  • @dammikasriyani544
    @dammikasriyani544 2 หลายเดือนก่อน +2

    ඇම්මෝ චූටියා උබනම් 😂

  • @dilusikasandamali9889
    @dilusikasandamali9889 2 หลายเดือนก่อน +3

    අනේ පුළුවන්නම් මේ නිශීගේ චරිතේ වෙනස් කරන්න.අම්මෙක්ට කතා කරන්නවත් දන්නේ නැති දරුවෙක් විදියට එම රඟපාන්න එපා.මේ කතා පොඩි ළමයිනුත් බලනවා😔

    • @neoload_7795
      @neoload_7795 หลายเดือนก่อน

      Ane nikm hitahan

  • @sachiranimesh4534
    @sachiranimesh4534 2 หลายเดือนก่อน

    හරිනී මම එහෙනම් ලැට් එකට ගිහින් එන්නද 😂😂😂😂

  • @DammikaWeerasekars
    @DammikaWeerasekars 2 หลายเดือนก่อน +2

    අම්මො චූටියා😂

  • @VENKDT
    @VENKDT 2 หลายเดือนก่อน +8

    කතාව ලියද්දි ටිකක් හිතලා ලියන්න... පිංකිගෙ අම්මව අල්ලන් ගිහින් දාපු පොලිස් කාරයොම නිලවීර අල්ලන්න ආවම දැනගත්තෙ නැද්ද නිලවීර ඉන්නෙත් පිංකිගෙ ගෙදරමයි කියල? 😅😅😅

    • @Katharushika
      @Katharushika 2 หลายเดือนก่อน +4

      කතාව ලියන එකාට මතකත් නෑ ඒක මම හිතන්නෙ 😂

    • @indikaprasad8871
      @indikaprasad8871 2 หลายเดือนก่อน +1

      Aththa nennam

    • @smule5725
      @smule5725 2 หลายเดือนก่อน +2

      ගෙවල් මාරු කරලා තියෙන්නේ

    • @pawanthimira55
      @pawanthimira55 2 หลายเดือนก่อน +1

      කොමත් කතාව ලියන එකාට කතාවෙ මැද හරියට එනකොට කතාවෙ මුල මතක නැ...

    • @VENKDT
      @VENKDT 2 หลายเดือนก่อน +1

      @@smule5725 ගෙවල් මාරු කරාට පිංකිගෙ අම්ම මාරු කරල නෑනෙ නේද

  • @Malkihiranya
    @Malkihiranya 2 หลายเดือนก่อน +6

    සාරංග ටිකක් mr bean වගේ පෙන්නේ මට විතරද?😂

    • @smule5725
      @smule5725 2 หลายเดือนก่อน

      ඒ ඇක්ෂන් එක එයා හිතලම ගන්නවා වගේ.ගොඩාක් තැන්වල දැක්කා.හැබැයි අවුලක් නෑ

    • @pawanthimira55
      @pawanthimira55 2 หลายเดือนก่อน

      මටත්...

    • @DeshGunawardanaDG
      @DeshGunawardanaDG 2 หลายเดือนก่อน

      😂

  • @sameerasamarasingha3076
    @sameerasamarasingha3076 2 หลายเดือนก่อน +1

    Saranga attatama Hoda ta karanawa sammana labia utui

  • @udyamipathmaperuma1729
    @udyamipathmaperuma1729 2 หลายเดือนก่อน

    කාමර ගොඩක් නම් රූමෙස් 😁😁

  • @udeshikakekulawala5145
    @udeshikakekulawala5145 2 หลายเดือนก่อน

    මේ උක්කු පූතා හරියන්නේ නෑ.හිගුරක්ගොඩට විතරයි හරියන්නේ.

  • @rolandfernando3483
    @rolandfernando3483 2 หลายเดือนก่อน +1

    සාගරිකා සහ උක්කු පුතා ලව් සීන් එකක් යයි වගේ , ...එහෙම වෙයි කියලා අනුමාන කරන අය කෝ බලන්න එන්න මේ පැත්තට

  • @ChamodiSadamali-tw6yt
    @ChamodiSadamali-tw6yt 2 หลายเดือนก่อน

    Room + S = රූමස් 😂😂

  • @jaymusic438
    @jaymusic438 2 หลายเดือนก่อน +2

    හේමක ලැට් එකට ගිහින් එන්න

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 2 หลายเดือนก่อน

    සාරංග අය්යා ලස්සනට රගපානවා ආදරේ ❤

  • @tharindumadusanka87
    @tharindumadusanka87 2 หลายเดือนก่อน

    මේ යන විදිහට පිංකිට චුටියා පැටියෙක් හම්බෙයි වගේ..... 😅😅😅

  • @ChanakaKaushalya-xm8ul
    @ChanakaKaushalya-xm8ul 2 หลายเดือนก่อน

    සාරංග ,සේදර නිසා තමා කතාව ගොඩක් ම මරු

  • @ChathuranNadishka
    @ChathuranNadishka 2 หลายเดือนก่อน

    හරිනි මන් එහෙනම් ලැට්ටෙකට ගිහින් එන්නෙයි😅😂😂😂🤣🤣🤣🤣

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe 2 หลายเดือนก่อน

    ආපු ගමන් 🐂🐂🐂🐂 කැගහන්න පටන් ගන්නවනේ😂😂😂😂😂😂😂😂😂

  • @gayanlakmal3494
    @gayanlakmal3494 2 หลายเดือนก่อน +1

    පොලිසියට කෙලවෙන්න යන්නෙ 😅😅😅

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +2

    ඈ 1s camment තුනයි ඒ කියන්නේ මගේ cammenr එකද 2nd වුන්නේ ෂා මරුනේ..

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 2 หลายเดือนก่อน +3

    Sedara maha karumayak wigena ne enne

  • @Radhi1130
    @Radhi1130 2 หลายเดือนก่อน +1

    උක්කුපුතයි නාගයයි ඉක්මනටම කනවා😂😂

  • @asankansfamily4662
    @asankansfamily4662 2 หลายเดือนก่อน

    චූටියටයි පින්කේටයි උක්කුං පුතා මුණගස්වන්න

  • @Evonigresen
    @Evonigresen 2 หลายเดือนก่อน +1

    ලැට්ටෙකට ගිහින් එන්නද 😂😂😂

  • @nishanprasanna3451
    @nishanprasanna3451 2 หลายเดือนก่อน

    Akanm atta

  • @ChanakaKaushalya-xm8ul
    @ChanakaKaushalya-xm8ul 2 หลายเดือนก่อน

    හිනා යන එක ක කතාව මේක 😂💔

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 2 หลายเดือนก่อน +4

    Rukman avith hodai

  • @seetaseeta4417
    @seetaseeta4417 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sachiranimesh4534
    @sachiranimesh4534 2 หลายเดือนก่อน

    රූම් දන එස් රූමෙස්