සීගිරියත් පරදවන තාක්ෂණයක් හමු වූ රජගල අතීත රජගහනුවරද?| Rajagala |Ampara| 2023| travel guide SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි වීඩියෝ එකක් අනේ අපේ රට සිරි ලංකාවයි බුදු පියා ඉපදුන රට. ගොඩක් ස්තුතියි ❤️🌹🙏

    • @herawuma
      @herawuma  ปีที่แล้ว +2

      thanks a lot for your comment ❤❤❤

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +13

    මාගේ බුදු පියානන් වහන්සේ උප්පත්තිය ලැබු මගේ රටෙි ⁣ඉපදිමත් මා පින්වත්
    ඔබත් එසේමය ⁣ඉක්මනට මෙය රටම අවබෝද කර 🙏🙏🙏

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      Thanks for your comment❤❤❤

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 หลายเดือนก่อน +1

    බුදුන්වහන්සේට උරුම දේශය මෙයයී දැනුවත්කලාට බොහෝම පින්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน

    ලස්සන තැනක් 🎉🎉🎉

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน +1

    Ape ayata beri unata sudda harima aasai .pain gaman yanna aekane suddata Hari giy apeunta aekane weradila thiynne...

    • @santhushj-bs4md
      @santhushj-bs4md 6 หลายเดือนก่อน

      Oya hriyatama hri❤

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Oya daruwo hodai. .awa hoyana aka ethi hasaya 🙏🙏🙏❤️❤️❤️❤️

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Rajagala apith giya denena adahas genakiyanna wachana.madi sirdeshaya meratamathami.dharmathawayen wenna athi wehesak denunenehe.pudumahelayan edaindala thiyenne.budupiyanan apema thamai apita sarhyayapenwadun arahath budupiyananta apage pranamaya pudakaramu diwiathithurama...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

  • @nethmisehansa4482
    @nethmisehansa4482 ปีที่แล้ว

    Thanks sahodharaya Loku awadanamak Aran athi apita siyalu parisarayama pennuwa godak pin ape ahinsaka kolu pataunta siyalu deviyo aaaraksha karathwa

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      bohoma sthuthiii........Thanks for your comment❤❤❤

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna ปีที่แล้ว +1

    We must be very much obliged to u for revealing the buried heritage and making us aware of it. May u get courage to keep on ur good job.

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

  • @amarasiribandara-le1md
    @amarasiribandara-le1md ปีที่แล้ว +1

    නියමයි❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you❤❤❤

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 ปีที่แล้ว

    Good work

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      Thanks for your comment❤❤❤

  • @Rasinisandamali-wp3zj
    @Rasinisandamali-wp3zj ปีที่แล้ว

    thanks for your information

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว

    Great work thanks lot

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

  • @harshamuduwantha
    @harshamuduwantha ปีที่แล้ว

    good explain

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว

    Thanks-really good ~ 🔥

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks for your comment❤❤❤

  • @kzteam-uj3sn
    @kzteam-uj3sn ปีที่แล้ว

    superb work😍😍

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      Thanks a lot 😊

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Sadu sadu sadu me ape hela bimai budurajanan wahanse ge EPA dunu budu unu piri niwan papu ape me rata sadu sadu sadu 🙏🙏🙏🙏🙏

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @ayeshamadushani7452
    @ayeshamadushani7452 ปีที่แล้ว

    😍👌

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank your support❤❤❤

  • @cgcreations255
    @cgcreations255 ปีที่แล้ว

    ☺☺☺☺

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

  • @chathuraguruge7484
    @chathuraguruge7484 ปีที่แล้ว

    ❤❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you❤❤❤

  • @Rakithaperera-rm7rn
    @Rakithaperera-rm7rn ปีที่แล้ว

    Great explain ❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you❤❤❤

  • @vipulatharanga-gt7cj
    @vipulatharanga-gt7cj ปีที่แล้ว

    Well done malli❤❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you❤❤❤

  • @harshamuduwantha
    @harshamuduwantha ปีที่แล้ว

    its remarkble place in sri lanka

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 หลายเดือนก่อน

    මෙරට දැන් පවතින මංකොල්ලකාරී ආර්ථික ක්‍රමයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වෙනස් නොවෙන තාක් මේ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා නොවෙනු ඇත

  • @ershaersha61
    @ershaersha61 ปีที่แล้ว

    Matath asai yanna

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      amparata awama hoya gnna puluwan❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    අපි රජ ගල ගියේ, 2011 දී..ඒ ගිය ගමන තමා ජීවිතේට ගිය දුරම ගමන.. ඔය සීතල වතුර ආව තැනදි තමා අපි ගෙනාව බත් මුල් කෑවේ ..ඒ ගල් බාජන දෙකට , තුනට කැඩිල ,වතුර එන මාර්ගය කොහෙන් එනවද කියල හොයා ගන්ක බෑ .. ඇද වෙන කොට නම් මේ සේරම වෙනස් වෙලා ඇති , වෙනස් කරල ඇති..පුස් වැල් හැම තැනම..දේව දත්ත, ගලපෙරලපු ස්තානය ඔබ දුටුවද?

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

    • @sunethradesilva7595
      @sunethradesilva7595 ปีที่แล้ว

      මේවා සොයා යන රත්තරන් දරුවන්ට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුශ ,ලැබේවා . නුවනැස පහල වේවා .තෙරුවන් සරනින් සියලු දෙව් රැකවරනින්, මේ සියලු ඉතිහාසය සොයාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      @@sunethradesilva7595 Theruwan Saranai..........❤❤

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +1

    අපිත් උඩට නැග්ගේ ඔය පාරෙන් තමා පහල සිටි බල්ලෙක් අප පසු පස අපත් සමග පැමිණියා.

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thanks a lot for your comment ❤❤❤

  • @amarasiribandara-le1md
    @amarasiribandara-le1md ปีที่แล้ว +1

    මේක බලන්න සාමාන්‍යය අයට යන්න පුලුවන් ද

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      puluwan.. awasara aragena

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      ​කාගෙන්ද අවසර ගන්නෙ

    • @shanthig.d9669
      @shanthig.d9669 ปีที่แล้ว

      @@chandranisenarathna6063 piliturak oya tanata giyahama puravdyakaryalayak tianawa nodannaayata gaidkenekut denawa yanna bari wayasaka ayata sapaarijiip ekakut denawa gihin balanna ape prwda Budda itihasaya dana ganna buduhamuduruwo indiyawata pannane natiwa ,budunwahanse paradesayakata pannana thakkal me rata agadayakata yanaeka nawathwanna kaatawath baha meya Budda desaya nisa Mona desapaalakaya balayata path wunath me rata sasrika nowana palamuwa na hethuwa ekai pathwana siyalu dena buddagam kaarayo nisa buddagama budunwahanse ge deyak nowei budu dahamai aagamai ahasai polowai wage wenas

    • @hashanihashani6774
      @hashanihashani6774 10 หลายเดือนก่อน

      ඔවු මෙ අපෙ ගම

  • @shanthig.d9669
    @shanthig.d9669 ปีที่แล้ว

    Puthe mata wayasa awurudu hattawai mamath oyala giyaoyahamatanatama harima pruda itihaasayakatahimikaruwo API budunwahanse ape meamuttek monataram prwda jaatiyakdaapi

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      sthuthi.................obage adahasata thanks a lot for your comment ❤❤❤

  • @anjanaayomal2802
    @anjanaayomal2802 ปีที่แล้ว

    ඇත්තටම මේ ස්තානය රාවණා රජුගේ ගොඩ බිම බලකොටු වලින් එකකි.පසු කාලීනව මේ ස්තානය හිටපු රජවරුන් ගේ සැගවි සේනා රැස්කළ හා ඊටත් පසුව ස0ගයා වහන්සේලාට පුජා කල ස්තානයක් වශයෙන් පැවතින.අවාසනාවකට මේ ස්තානය දකින්නේ අවසානට පැවැති පන්සලක ස්වාභාවයෙන් විම.අනිත් කරුන නම් මේ ස්තානය බුදුන් ගේ රජගහ නුවර කියන්නේ මුලාවක්.

    • @Janaki-j2s
      @Janaki-j2s 7 หลายเดือนก่อน

      අනේ යකෝ කහෙන් ගියක් රාවණා රාවණා..මනෝ විකාරද?
      මේක දුටු ගැමුණු සමයෙ සිට නිර්මාණ උන විශිෂ්ඨ නිර්මාණයක්..

    • @anjanaayomal2802
      @anjanaayomal2802 7 หลายเดือนก่อน

      @@Janaki-j2s අනේ යකෝ ගිහින් බලපන් රජගල ඇතුලට කලුගල් වලින් ගඩොල් බිත්ති දැකිය හැකි හා සීත මාලිගාවක් ඇති එකම ස්තානය අම්පාරේ රජගල .විජයගෙන් පසුව කිසිදු රජෙක් කලු ගලින් ගඩොල් හදා නැත.

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @DasunNPathiraja
    @DasunNPathiraja 9 หลายเดือนก่อน

    මෙම ස්ථානය බුදුන්ගේ ජීවිතපකතාව හා කිසිදු සම්බන්දයක් නොමැත. මෙම ස්ථානය මිහිදු හිමිගේ ලංකාගමනයත් සමග ගොඩනැගුන ආරාම භුමියකි.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @herawuma
      @herawuma  5 หลายเดือนก่อน

      thank you

  • @thusithakumara9651
    @thusithakumara9651 ปีที่แล้ว

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you brother❤❤❤

  • @pasinduthiwanka
    @pasinduthiwanka ปีที่แล้ว

    ❤❤❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      thank you brother❤❤❤

  • @himayadilhara-nv5dp
    @himayadilhara-nv5dp ปีที่แล้ว

    ❤❤❤

    • @herawuma
      @herawuma  ปีที่แล้ว

      Thanks for your comment❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 หลายเดือนก่อน

    ❤❤❤