ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිට ප්‍රශ්නයක් ඇති වූවාම කපුවෝ හරහා දෙවියන්ට කියනවා . කපුවොන්ට ප්‍රශ්නයක් ආපුහාම මාධ්‍ය හරහා අපිට කියනවා .
😂
සම්පූර්ණ ඇත්ත.
කපුවෙක් වෙන්න පුලුවන් කාටද.මොකක්ද සුදුසු කම.
ප්‍රශ්නය කුලය පිලිබඳ එකක් ද.සමන් දෙවියො මොකක් හිතයි ද
😂😅😂
සමන් දෙවියනේ යුක්තිය පසිඳළනු මැනවි.
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
අනුරයා ඉන්දියන් අශුචි කකා රට නිරාගමික කරණය කරන්න පටන් අරන් අනික් ආගම් වලට කිසිම තහනමක් නැ අනුර පර බල්ලට ප්‍රශ්නය වෙලාතියෙන්නේ බුදු දහම ඕකට හෙන හත වදින්න ඕන
මේවාට රජය මැදිහත්වීම නොකලයුතුයි.
ඇයි හොර කපුවන්ට බාර දීලා නිකන් ඉන්නද කියන්නේ? ඒවයෙ තියෙන්නේ ජනතාවගේ සල්ලි ජනතාව ආරක්ෂා කරන්නේ ආණ්ඩුවෙන්
දෙවියන්ගෙ වැඩවලට මැදිහත් වෙන්න දෙන්න. දෙවියො ආන්ඩුවට කෙලවලා ගනියි.
Ai Horaa Kana Eewaa Hoyanna Hoda Naydda..?
@@SahanJayasinghe-hd5co ජනතාව දේවාලවලට සල්ලි දාන්නේ දෙවියෝ ඒවා ගනී කියල නෙවේනේ. ඒවා ගන්නේ කපුවෝ කියලා දැන දැනමනේ දාන්නේ. අනික එතන තියෙන ජනතාවගේ මුදල් රජය විසින් ආරක්ෂා කරන්නේ ඇයි ? ජනතාව එතනට මුදල් දාන්නේ ආයෝජන විදියට හරි ඉතුරුම් විදියට පවත්වාගෙන යන්න හරි නෙවේනේ.
මුන්ට හොරාකන්ඩ බැරි නිසා මේ කෑගහන්නෙ
රටේ පැවතගෙනඑන සම්ප්‍රදාය මේ ආන්ඩුව වෙනස් කරන්න යනවනම් ඒක මේ ආන්ඩුවෙ අවසානය.
සම්ප්‍රදාය තමයි හොරකම. ඒක නැති කරන්න තමයි මිනිස්සු ජන්දෙ දුන්නෙ.
😂😂
අනිවාරයයයේන්❤
Ana pala
ඒ කියන්නෙ කලින් කරගෙන ගිය හොරකම් ඒ විදියටම කෙරෙන්න ඉඩ දෙන්න ඕනෙ කියලද?
සපරගමු මහා සම්ප්‍රදාය රකිමු.
හොර කපුවන් පන්නමු😂😂😂
සපරගමු ද සබරගමුව..ද?
දෙකම නිවැරැදි යි. දැනට වැඩි ව්‍යවහාරය සබරගමු යන්න යි. දෙමළ භාෂාවෙ ප සහ බ සඳහා ඇත්තේ එක් අකුරකි.
Saparagamu ❤❤❤
වැරද්ද කාගේද කියලා සමන් දේවියෝ දැනටමත් තිරනය කරලා ඇති වැරදි කරපු අය කල්පනාවෙන් ඉදපල්ලා මෙිවා දේව අඩවි බොලව්
😂😂😂 ඒමද 😂😂😂
Appda bola topita harakam karanna saman daiyo awadara dunnada
Labba
නිර්ආගමිකයෝ මොකටද පන්සල් අස්සේ රින්ගන්නෙ
හොරු සුද්ද උනාම අමාරුද
@@Janithprsannaබුරුවො කියපුදේ තේරුම් ගන්න බැරි ගොනා
@@Janithprsannaහොරුද? අර කප්පන් කාරයෝ ගෙන් අහපන් හොරු කවුද කියලා 😂😂😂 කොටු පනින්න පන්සල් හදලා නෑ
රින්ගන්නේද? විනාශය සදහා පමණයි.. 😊😅
@@Janithprsanna කප්පම් වසන්තයා ද කිව්වේ 😂
තමන්ට ඕන විදියට හම්බවෙන අධාර ගසා කන්න ඉඩදෙන්න කියලා නේ කියන්නෙ. රජය මේ හැම එකක්ම නියාමනය කලයුතුයි.
නෑ. ඕක පැලවත්තෙ අරමුදලට දාගන්න හදන ගේමක්. පුළුවන් නම් නල්ලූර්, කෝනේශ්වරම් ...අන්න ඒවටත් ඔහොම කරන්න කියන්න. මීට ඉස්සර ඕක අකිල විරාජ් කාරියවසම් ඕව මද්‍යම ස්ංස්කෘතික අරමුදලට අරගෙන වැඩ කරන්න ගියාම රටේම අය ඒකට විරුද්ධ උණා. එතකොට වැරදි නම් අද හරි වෙන්න බෑ. අනිත් අතට අපේ රටේ රජ කාළෙ ඉඳ්න්ම කරගෙන ආපු දේවල් වලට අවුරුදු පහෙන් පහට යන අය අත දාන්න ඕනෙ නෑ.
Dewale thiyenne pinata den salli rajayata ewa aythi neha rajayata badu gewanawane wenama..dewale pin ketenda ban rata hadanne nodakin
අපි චන්දේ දුන්නේ දේශපාලන හෙන්චයියන්ට නොව සුදුස්සන්ට තැන දෙන පාලනයක්
අනේ පලයන් උඹ කොහෙද මාලිමාවට චන්දෙ දුන්නේ. උඹ චන්දෙ දුන්නේ කජු සීයට😂😂😂😂
සමිපදාය වෙනස් කිරිම රජයට අසුභයි
මෙතන comment දාන අය දන්නෙ නැහැ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ගැන, ඔය තැන් මෙච්චර කල් රැකුනෙ ඒ දේවල් නිසා ❤❤❤
H0ru kalabalawala😂😂
@HemachandraBandara-s4o කවුද හොරු?
@@Prashad_Gnanaratne ඔයා කොහේද? රත්නපුරේද?
@@CMPUNK-z1g ඔව් මම රත්නපුරේ
තැන රැකුනද? ඉන්න එවුන් රැකුනද?
බුදුහාමුදුරුවෝ කුලේ බැලවේ නෑ.හෑබයි හිඟන කුල වල වලව් කියලා හිතන් ඉන්න වසලයෝ බුරනවා.
සම්ප්‍රදාය කියන්නේ එකට යකෝ.කුල හීනයෝනම් මේවට සතුටු වෙයි.
දන්න පුකක් කියපන් ජෙප්පා
මේ බුරුවා ලංකාවේ වෙන්ඩම බැහැ
බුදුහාමුදුරුවො ඉපදෙන්න පෙර පස්මහා බලුම් බැලුවේ ඇයි?
බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්. බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
නිදන් හාරන්න බැලුව ,දැන් පිං පෙට්ටි ටිකට බහින්නයි බලන්නෙ....
Hemaniyan😂
Nidan harala pin petti kaduwe Mahindalane
Uththo 😂😂
@@amalimadusha4091🍒 deka thama 😂
දෙවියෝ උසස් කුල ධනවත් කඩවසම් ලස්සම ශක්තිමත් තරුණ අයටද කැමති දෙවියන්ගේ නාමෙට ඔයාලට බැරිනම් යන්න ගෙදර
අපේ සුමන සමන් දෙවියනේ සාධාරණය ඉටුකර දෙන්න.සබරගමුවේ අභිමානයන් රැක දෙන්න😢
සාමාලිගාවට වාගේ, ලෝක හොරෙක් පත් කළා නම් ඔය එක අප්පුවාමි කෙනෙක්වත් නෑ
සමන් දෙවියෝ විකුණගෙන කන උන් තමයි කෑගහන්නේ
@@somarathnaMenike සුමන සමන් මේ දිනවල ලoකාවේ නෑ . විදේශගතවෙලා ඉන්නේ .
බුදුන්ට කරන පූජාව නවත්වනව නම් මෙතන තේවා කරන අයගෙ ආකල්ප පිළිබඳ ලොකු ගැටලුවක් පැන නගිනවා අපට.
අවුරුදු ගානකට කලින් හාමුදුරුවන්ට වෙඩි තියපු , දේවාලයේ රත්තරං අතුරුදහන් වෙච්චි කට්ටිය හිටියා නේද
පන්සලක් වගේ දේවාලයක් මම දැකපු.සබරගමු මහ සමන් දේවාල සාම්ප්‍රදාය රැකීමට එක්වෙමු.රජයේ අම්බැට්ටයින් ඒවට පත් කරල ද?සියළු ජනතාවත් බොදු සසුනත් චිරාත් කාලයක් රැකේවා.!සුමන සමන් දෙවි පිහිටයි.
Pala haraka
@@lahirulahiru9637දායක සබාවට හරක් ඇවිත්නෙ
සියලුම දේ දෙවියන් බලා ගනි
දෙයියො ඉන්නවද
සමන් දෙවියන්ට යමක් කරොත් පල දෙනවාමයි .
එහඑනම් ඔය කපුවෝ හොරා කකා ඉන්නේ . උන්ට මොකුත් වෙන්නේ නැනෙ නේද
Saman daiyanta mokuth wala ne.horu tikata ridila akai eththa.😂
😂😂😂😂😂😂😂😂😂
එ කියන්නෙ අනුරයගෙ අවසානෙද
@@HarshaSupun-se1rj හනමිටි අදහස් . විස්වය තුල සිටින බලගතුම සත්වයා මිනිසා . ඔය බුදුපිළිම දේව පිලිම හැදුවෙ මිනිසුන් නේ .
සපරගමුවේ මූලික මුදුන් මුලක්! ඇත්තටම සම්ප්‍රදායන් කැඩිය යුතු නැහැ, කොච්චර උනත් තේවාව නවත්තපු එක නම් ඉතාම කනගාටුදායක තත්වයක් 😢😢😢
බස්නායක පත් කරන්න රජයේ මදිහත්වේම වරදක්
පින් පෙට්ටියට සුමන සමන් දෙවි පිහිටයි .
සමන් දෙවියෝ ට අපි කරන සියලුම පින් අනුමෝදන් වෙත්වා! ඒ වුණාට මේ හොර කපුවන්ට හම්බ කරන්න නැති කරල අවස්ථාවක් ලබා දුන්නට දැන් උන්ට රිදිලා
I suppose this government never takes wrong decisions. That's why they have Sterted clean SRILANKA ❤❤❤❤ 😊
ඔව් මුන් හොරුන්ගෙන් පැවත එන අය
nathi bari ekaa rawattagena basnaayaka kule ekaa kanawaa!!
මුන් කරන්නෙම බුද්ධා ගමට කෙලින එකයි..මුන් අනිවාරයෙන්ම ඩයස්පෝරාවෙන් ම තමයි රජ කෙරෙව්වෙ...දැන් උන්ගෙ උවමනාව තමයි මේ ඉෂ්ට කරන්නෙ..මේ නිර්ආගමික රටක් රටක් කරන එකයි මුන්ගෙ එකම කාරණය...
මේ දේවාල වලින් මිනිස්සුන්ට වෙන අකටයුතුකම් දැනගන්න කාවහරි ඕකක වැඩ කරන එකෙග්ගෙන්
අනිවාර්යෙන්
@@kamanideepika1629කාදිනල්ද කිවවෙ කඩේ යන්න කියල
මේව කාදිනල් ඇතුළු කතෝලික සභාවේ game
@@kamanideepika1629කතෝලික පල්ලි අස්සෙ වෙන හොරකම් මිනිස්සු දන්නවබං
මිලගට ස්ථිරවම දළදා මාලිගාවට
මහනායක හාමුදුරුවනේ මේ ගැන තීරණයක් ගන්න 🙏🙏🙏🙏😜
සියලුම දේවාල පන්සල් වල ලැබෙන මුදල් බුද්ධ සාසනය දෙපාර්තමේන්තුව සතු විය යුතුයි හෙර කරුවන් හා නිලමේ වරුන් විසින් හොරකම් නතර කර යුතුයි...
මිනිස්සු යම් දෙයක් පූජාකරන්නේ ඒ පවතින පුදබිමට ,අමාත්‍යාංශය ට නෙවේ,
Minissu pinata denne ethana weda walata rajayata newei rajayata badu gewanawa
හොද කෙනේක් පත්වෙලා ඇත්තේ😊
සමන් දෙවියන්ට ඉතිහාසයෙ ඉදන් ස්වාදිනව කරන තෙවාවන් කරන්න ඉඩ දිපල්ල පන්සල් අස්සෙ දෙවල අස්සෙ රින්ගල එව නතරකරවන්න නොවෙයි චන්දෙ දූන්නෙ ජනතාවගෙ ප්‍රස්න නිවන්න ඒ වගෙම කවූද හරි කවූද වැරදි කියල සමන් දෙවියන් දන්නව සමන් දෙවියන් කොප කරගෙන පස්සෙ පසූ තැවෙන්න එපා
මෙතන තියෙන්නේ එකම හේතුව මුන්ට හොරා කන්න නැති වෙන එකයි ඒකයි ප්‍රශ්නේ
ජෙප්පො මුන්ට අමු කැවිලා
එකෙක් කතරගම දෙවියන්ට අපහාස කලා
රට කෑව මාසයට
@@koms-hm5bn moda katha kiyanna epa.
අනිවාර්යෙන් ම දන්නෝ දනිති
විහාර දේවාලගම් ආදියේසියලු කටයුතු රජය නියාමනය කලයුතුය. කපුවන් මෙම දේවාල අරක්ගෙන බැතිමතුන් සූරාකනබවක් දක්නට ඇත.සියල්ල නියාමනය කලයුතුය.
😂😂😂😂😂😂😂😂🦌🦌🦌🦌🦌🦌🦌🦌
අනිවාර්යයෙන්ම හොරකපුව කෝටිපතියෝ වෙලා අසරණ ජනතාවගේ සල්ලි
අළුතින් කපුමහතෙකුත් රජයෙන්ම පත් කලානම් වැඩේ ඉවරයි..
Pala adu kule ballo yanna
@@Dr.LenoSriCare-cs4hjane adu kule ballo ehema karanna be
බුදු දහමට කෙලින්න සෙට් වෙනේනේ...
හාමුදුරුවෝ wunath horunm elawanna onah 90% හාමුදුරුවෝ siwura dan bisnas karanne
ලගදීම එලවනව .එලවනව@@indikakumara613
Aniwa
අම්මෝ
සාම්ප්‍රදායික දේවල් වෙනස් කිරීම හොඳ නැහැ. අක්‍රමිකතා තිබේ නම් විගණනය කළ යුතුයි .
මේ සතියේ දේවශාප අලුත්ම එක
සියලු පූජා සහ දෙවියන්ට පුදන පිදුම් නතර කර වසරක් බලමු
අනිවා
@@ranjitwimaladasa5839 එකේන්ම .
දෙයියන්ට බාර කලානම් ඉවරයි දෙයියොත් පුජාවන් නැ කියලා cid යයිද දන්නේ නැ.... බුදුන්ට බුද්ද පුජා තියලා මේ කපුවෝ එලවන්න ඕනේ දේවාල නම් ඕනේ නැ පංච සීලයේ ඉන්න හැමෝටම දෙයියෝ බලනවා බුදු බණේ තියෙන්නේ එහෙමයි දෙයෝ කියලා නැ රූප හදාගෙන පුජා තියන්න ඔඋනට ඕනෙත් පිං මුන් හම්බ කරන්න තමයි මේවා කරන්නේ
අනිවාර්යයෙන්
සියලු දේ නියමනය කිරීම හොද වැඩක්
බුදු රජාණන් වහන්සේ ගේ දේවල් නියමනය කරන්න කිසිම රජයකට අයිතියක් නෑ අවශ්‍ය වන්නේ බුදු දහමට අනුගතව දැහැමිව රට පාලනය කිරීම පමණයි අනුරයාගේ අවසානය
සමන් දෙවියන් ට අනුර සහෝදරයා දඩුවම් ලබා දෙනවා
මෙව්වා පරම්පරාවට ගිහිල්ලා තියෙන්නේ ... මෙව්වා වෙනස් වෙන්න ඕන .
කපුවන්ට ඕනේ විදියට අයිතිවාසිකම් වෙනුවෙන් දේවාලයේ වැඩ ඔය විදියට නවත්තනවානම් ඔතන දෙයියෝ ඉන්නවද? අපි ශ්‍රද්දාවෙන් ඔතනට ඇවිත් වැදලා තියෙන්නේ දෙවියන්ට නෙවෙයිනේ කපුවන්ට නේද?
මේ හොර කපුවො ලගට දෙවියො වඩිනවද 😂
මේ අවනඩුව සමන් දෙවියන්ට පෙනෙවා😢😢😢😢😢😢😢පෙනෙවා😢
@@MorawakaSumith හරි හරි මට පේනවා . මම මේ දවස් වල විදේශ ගතවෙලා ඉන්නේ . මීට : S සමන්
දළදා මාලිගාවටත් ඔය ටිකමයි වෙන්නේ. අනේ අපොයි.... උඩ ඉන්න දෙවියෝම බලා ගනියි. වැඩිකල් නෑ......
කවුරුම හරි බලන්න ඕනාමයි හොරු හොරකම බහුල තැන් මේ😂😅
බුදු දහමට වින කරනවානම් මාළුමාවට අබසරණයි
හොරා කන එක නවත්තන්න හදන එක වැරදිද
ඔවි මාලිමාව හොරැ අල්ලන්න ආව රජය හොරැ අල්ලන්න තවම බැරි ඒකේ හොරකන් කරන එක නතර කරයිද බලමු
බුද්ධ පූජාව නවත්තලා බුදුහාමුදුරුවොත් එක්ක ඩීල් කරන එවුන්ට අබසරණයි
බුදු දහමයි මේකයි අතරෙ තියෙන සම්බන්ධ මොකක් ඉතිං. ඇයි මේකට බුදු දහම ඇදලා ගන්න හදන්නේ
සමන් දෙවි හාමුදුරුවන් උතුම් බුද්ධත්වය ලබා දැන් පින් පිරූ මිනිසුන්ට නිබ්බානගාමී වීම පිණිස උතුම් සිරි සද්ධර්මය දේශනා කරන්නාවූ සේක...🙏✨️ ඒ උතුම් සමන් දෙවි නාමය රටේ සංස්කෘතිය රකිනු පිණිස නිවැරැදි යහපත් ලෙස යොදනු මිසක, උන්වහන්සේගේ එදා නාමය යොදා අයුතු අසාධාරණකම් කිරීම් සිදුවන්නේ නම් ඒවා නැතිවී විනාශ වීම ධර්මතාවයෙන්ම සිදුවන බව පැහැදිලි ලෙස දැනගත යුතුය.
මෙච්චර ඓතිහාසික තැනක් නම් මෙච්චර වටින තැනක් නම් බුද්ධ පූජාව වත් තිබ්බේ නැත්නම් පූජාවන් කළේ නැත්නම් ඔතන ඉන්න මිනිස්සු ඔක්කොම අයින් කරන්න ඕනේ
කොරෝනා කාලේ ඔයා ඒක දෙයියික් වත් හිටියේ නැහැ
රජයට වෙන පාඩුවක් නැහැ කපුවොන්ට විතරයි පාඩුව ඔහොම ටික කලක් වහල තිව්වොත් දෙයියොත් ඒකට පුරැදුවෙයි
Uba gotata kade giyapu baiyek neda ,dan malimaweda 😂
@@PubuduMadusanka-i8uඅනේ බුරුවො , මෙවා තෙරුම් ගන්න පක්ශයකට වහල් වෙන්න ඔනා නැ. මොලේ තිකක් තිබ්බා ම ඇති. රජයෙන් ඔවා විගනනය කරනවා කපුවො කැමති නැ තමා 😂😂😂. මොකද මිනිස්සු අමාරුවෙන් ද්‍ර්න දෙවල් වලින් උන් කරන්නෙ චුන් නටන එක. මෙවා නවත්වලා විගනන කරන්න ඔනා. 😂 . උබලා අගේ ගස් බල්ලොව අන්ඩන්න පුලුවන් නිසා තමා කපුවො විතරක් නෙවෙ. පිටරට උනුත් අපිට ආරලා ගියෙර් 😂
දලදා මාලිගාවට බෝම්බ ගහපු එවුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Gonak umbekiyanawa ehuna.thanakol ganawa😂
උඹට පුලුවන්ද ඹප්පුකරන්න Jvp එක දලදාමාලිගාවට බෝමිබ ගැහැවිව කියලා.
බලු මැක්කොන්ට යන එනමන් නැ
@@dgsumith3473 බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්. බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
සමන් දෙවි හාමුදුරුවනෙ මෙ සුදු ඇඳි සොරුන්ට හට අනුග්‍රහය නොදෙනු මැනවි
දේවාලවල සල්ලි තියන විත්තිය දැනගත්තහම පිංකැටයට කෙලින්ඩ හදන්ඩ එපා.
A ubalage mainala sataka😅
ඇයි යකො ඔච්චර බලයක් තියේනවානමි සමන් දේවාලයට ඔවට දෙවියො දඩුවමි කරයිනෙ දැන් බුද්ධ පුජාව දිලා නැතිව දෙවියො බඩගින්නෙ ඇත්තෙදෙවියො තරහා වෙලා ඇයි ඉතිං බුද්ධ පුජාව දිලා නැහැනෙ...දැන් ඉතිං දෙවියොට බඩගිනි වෙලා හමතේ ඉදලා gastric හැදිලා hospital දාන්නත් වෙයි
දෙවියන්ට ගැස්ට්රයිටිස් කියලා තමුන් පිලිකාවක් හදාගන්න එපා.හරක් වුනත් අනවශ්ය දේකදි උම්බෑ නොකීවොත් තමා හොඳ.....
පැරනිදේ.ගනන්ගන්නැත්නමිි.අමිිමට .අමිිමා .නොකියනු.තාත්තාට.තාත්තා .නොකියනු.එහෙනමි.එහෙමයි.වෙන්ඩ.ඔිින .
බුද්ධ පුතුන් නොවේද ඔබලා
මේ රජයට අවශ්‍යය අපේ සංස්කෘතිය බුදු දහම විනාස වෙනව දකින්න ඒ කෙසේ වෙතත් දිනපතා පවත්වන බුද්ද පූජාව නවත්වන්න එපා ඒක දහමට කරන අගවුරවයක්.,බුදු දහම රැකගෙන දේසපාලුවන් පත් කරන අය එලවල දාන්න.
සිංහල බෞද්ධ කම දමිළ හින්දු අපි දෙගොල්ලොම එකතු වෙලා මේ නිරාගමික සක්කිලි ආණ්ඩුව පලවා හරිමු
සක්කිලි කතාවක්
ටිකක් වෙලා යයි😂
සක්කිලි අාණ්ඩුවක් කියන්නෙ...සක්කිලි ප්රකාශයක්.......
නාල වරෙන් 😂😂😂😂😂
Oyalata pannanna nemeyi anduwa path kale .horu kalabala unata karanna deyak na
මොන කරුමයක් ද මේ, රටටම මහා පාපයක් පලදිගෙන එනවද ?
සාපේ හොරු සහ හොරාකාපු උන් දගලන එක
මාලිමාව රටෙි බෞද්ධ ආගමික සමිප්‍රදාය දන්නේ නැහැ.මන්ද කොමියුනිස්ට් වාදය ඒවා පැහැදිලි කරලා නැහැ.
දේවල පන්සල් ගැන හොයන මුන්ට ජෙරමිගෙ අර මොකක්ද ඩ්‍රෝම් එක පේනේනෙ නෑනෙ .
හැමදේවා ලෙකම බස්නායකවරු නිලමේවරු මාරු කළ යුතුමයි හොරා කකා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මුන් වැජඹෙනවා
පුරානේ .රජවරැ.ගෙනා.සිරිත්.විරිත්.අද.රජ්ජුරුවෝ .කඩන්න.යයි.රට.ඉවරයි.
සම්ප්‍රදාය රකිනවා වගේම පසුකාලින එවකට සමාජයේ බලවතුන් විසින් තමන්ගේ පරපුරේ එවුන්ගේ පැවැත්මට එක්කල කුළය වගේ අද වන විට සමජ පිලිකාවක් වෙලා තියෙන දේවල් ඉවත් කල යුතුයි
😂😂😂😂😂😂😂😂😂😂 මගෙ අමිමෝකොහෙන්ද බං අපි හිනා වේයන්න ඔනි එකේ හොරාකන එවා කරන කූපාඩිකමි බයවෙනවා තමයි විගණනයක් කරනකොට 😂😂😂😂😂😂
Clean Sri Lanka වෙන්නති. මුන් ආවේ මේරටේ සංකෘතිය විනාශ කරලා රට උඩු යටි කුරු කරන්න. මෙවෙනි පිස්සෝ ටිකක් පත්කල රත්නපුර ජනතාවට ... මෙව්වා එක.
පල පකය හොරා කන්න තොපි පාරවල් නැති වෙන කොට ආගම ජාතිය අවුස්සනව
හරකෝ හැම එකටම ආන්ඩුවට ඇගිල්ල දික් කරන්න එපා,
සවන් දේවාලයටත් අත තිබ්බා ජෙප්පෝ දළදා මාලිගාවට ගහපු එවුන් කතරගම පෙරහරට ගහපු එවුන් නිරාගමික එවුන්
thopi hoda bawuddayoda hema thissema anunge dewal hoya hoya inne
ජෙප්පන්ගෙ පුක හෝදන ජෙබයියෙක්😅😅😅
සවන් නෙවෙයි බුරුවො සමන්..
සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිටෙන් ..මේ රටට යහපතක් වේව්...
මුන්ට හොරාකන්ඩ බෑ ඉන්න කෙනා යැව්වහම
අඩුකුලේ ආණ්ඩුවකින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද
Wadikule ewun ratata karpu hariya madida suddata allapu euntane wadi kule kiyanne
මේ ජෙප්පන්ට දෙවියන් බුදුන් නැ
බුදුන්ට කුල වලව් අදාල නෑමෙතන වෙලා තියෙන්නේවංචාව ඇති බාධා
අනේ ද කියන්නේ දෙයියෝ බුදුන් අදහලා හිටපු උන් රටට කෙරුවේ නියම බුද්ධ ධර්මය අදහපන්
නිවැරදි තීරණයක් නොගන්නවා නම් අපි උනත් ඔතනට එන්න ලෑස්තියි, මමත් ඉපදුනේ රත්නපුරේ, අපේ හදවත වගේ ස්ථානයක් තමයි ඔය, තේවාව නැවතුන එක ගැන නම් හරිම කණගාටුයි! 😑😑😑
කුලය මොකක්ද බන්
🤣🤣🤣🤣🤣🤣
ආණ්ඩුවට ඕනැ කරන්නෙ සියලුම ආදායම් මාර්ග පක්ශ අරමුදලට බැර කරන්නද?
පැවැත්ම වෙනස් කරන්න බෑ මේවට අත තියන්න හදන්න එපා
එතකොට කතරගම දේවාලයේ දේසපාලුවෝ පත්කරලා කරපු වැඩ ...ඒවා පෙනුනේ නෑ,,, දැන්ද මොලේ පෑදුනේ ....එදාත් ඔය කටවල් වැහිලා තිබ්බේ ,, එදා එහෙමයි ...කට පු,,වහගෙන හිටියා ,, දැන්තමා ,,දේසපාලගෙන් හෙම්බත් ඉඳලා දැන් නිදහස තියෙන නිසා කටවල් අරින්ඩ පන ආවේ .
Ekata saman dewsle wada karana aya kata arinne mokatada. Koheda ynne malli pol. Trackda bn
කතරගම දේවාලයට කවදද ඳ්‍ෙශපාලකයො බස්නායක නිලමෙකෙනෙක් පත්‍තලේ.@@shamal678
ආගම් වල තනතුරු තණ්හාව කියලා මෙකට ලැජ්ජා යි
මේ coment දාන ට පමපප අහිගුණ්ඨික මිනිස්සු න්ට කියන්නේ. බෞද්ධ ජනතාව ගේ සංස්කෘතිය විනාශ කරන්න මේ ආණ්ඩුව ට දෙන්න බෑ
අනුරයාගේ අවසානය ඕකට වැහි නැති අකුණු වැදියන්
මනවා නැවතිනත් කමක් නැ දේවියන් මුන්ගේන් ගලවා ගනිමු සුදුසුම උන් මුන් වේන්න ඇති හොද මැරයෝ
ආචාර්ය වරයෙක් දාලද බස්නායක නිලමේ තණතුරට..... 🤣🤣🤣🤣
Adu Kule Para haththa Balayata avith Rata Vinasa karanawa
ඊළඟට කතරගම දේවාලය ........
මුන් බුද්ද පූජාව නවත්තන්න හදනවනම් මුන් සේරම අයින් කරන්ඩ ඕනේ
Deshapalana henchachyin path karanne me anduwa iwarawenna wadi kalayak naha
@chandrikajayaweerasilva5113 ඒක වෙනම කතාවක් බන්..එහෙමයි කියලා බුද්ද පූජව නොකරන්ඩ මුන්ට ආති අයිතිය මොකක්ද..මුන් කන්නෙ අදින්නෙ සේරම කරන්නෙ ඕකෙන්..ඒකට ගරුත්වෙ තියෙන්ඩ ඕබෙ..තාත්ත ඉඩම ලිව්වෙ නෑ කියලා කන්ඩ බොන්ඩ බේත් නොදි ඉන්න පකේ පුතෙක් වගෙනෙ බන් උබේ කතාව..ඒක හරිද බන්..ඒවට තව වෙන උත්තර උන්ට දෙන්න පුලුවන් ..බුද්ද පූජාව ගැන කියන්ඩ මුන් ඒ තරම් තුට්ටු දෙකේ එවුන්ද..ගහල පන්නන්ඩඕනෙ පගයලව
🎉🎉මාලිමාවට චන්දය දුන්න උන්ටත් දේව ශාපය වදිනවා.මිනිමරුවන්ට දෙවියො අරහං..🎉🎉
Hapagana meriyan 😅api monakarath malimawata
PALA..KAALAKANNIYA
ඉස්සර හොරා කාපු හැත්තට චන්දෙ දුන් එවුන්ට තමා ශාපෙ වැදිල දගලන්නෙ පේන විදියට
මුන් නැතිව වෙන කපුවො නැතිද දේවාල රාජකාරි කරන්න හොරා කන්න ඉඩ නැතුව දුකයි වගේ ආගම හා ඇදහිළි මුවාවෙන් කරන වන්චා දූෂනත් ඉවත් කරන්න ඕන මුන්ට කුද ගහගන්න කියල මේක මෙයාලගෙ ගමට අයිති දෙයක් නොවෙයි රටට අයිති දෙයක්
මඩ හෝදන බලකයට හදා ගත්ත එකවුන්‍ට් නේද් මේ😂 මාස තුනයි එකවුන්ට් එක හදලා කීයක් දෙනවද රෙදි හෝදලා ජන මතය මාරු කරන්න? දේවාල වලට අත තියන්න ඕන නම් මහ එකාට කියපන් උතුරේ දේවාල වලින් පටන් ගන්න කියලා ඉංදියාවේ ඉදන් කලු සල්ලි ඕන තරම් එනවා. ඒවට අත තියන්න කොන්ද පන නැද්ද?ඇයි ඩය්ස්පෝරාවට ඌයියා වෙයිද
@ මෝඩ චූන්
මේ ඉතින් යන පාර ගැන නම් දෙයක් කිව යුතුයි මේ බෞද්ධ දර්ශනයට සංස්කෘතියට බෞද්ධාගමට අගෞරව කරමින් රටට ප්‍රධාන වශයෙන්ම ජීවත් වන බෞද්ධයින්ට කරන මහා විනාශයක්. මේකට වහාම අපේ ස්වාමීන් වහන්සේලා, මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් නොවුනොත් මේ රටෙ බෞද්ධ ජනතාවට තමන්ගෙ ආගම නිදහසේ වැද පුදා ගැනීමටවත් නොහැකි තත්වයට පත්විය හැකිය. පෙර නිමිති පහල වෙමින් පවතිනවා. මේ රට දැන් ගමන් කරන්නේ කොයිබටද කියල ඇස් කන් ඇසෙන පේන අයට දැනුන වුවත් අනිත් මොන්ගල් එවුන්ට මේවා ගනන් නොගෙන ඔහේ ජීවත් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවල් දැක දැකත් නොදැක්කා සේ නැසුනු සේ නොරිදා මේවාට ඉදිරියට එන මෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිමු.
ඔබ ඉතාම නිවැරදියි. බෞද්ධයන් වශයෙන් අපි මේවට ප්‍රථිතර්ක ගේන්නවත් අවශ්‍ය නෑ. මේව අපේ රජ කාළෙ පටන් පැවත්වගෙන ආපු සම්ප්‍රදායයන්. හැම දේටම හොරු හොරු කියලා මේව පැලවත්තට ඩයිවර්ට් කරන්න හද්න්නෙ. කතරගම චැරිටි එකකින් දෙයක් කරල දීලත් කිව්වෙ මේ එහෙම කරන්න දෙන අන්තිම අවස්ථාවය කියලා. මේක මානසික ලෙඩක්. ඔප්පු කරන්නත් බෑ. අල්ලපු හොරෙකුත් නෑ. ඒත් හොරු හොරු හොරු...
පූජාව නැවැත්තුවලු.ඒකද භක්තිමත් බාවය.දැන් අවාසි ඇති
බුද්ධ ශාසන ඇමැති කතෝලික කෙනෙක් දැම්මෙ ම මේ තැන් වල මේ වගේ ප්‍රශ්න ඇති කරවන්න තමයි, මේවා ප්ලෑන්
කතෝලික?? පිස්සුද?? 😂
අංගොඩ ගියොත් හොදයි
මේවට ත් නීති ගෙන්න ඕන.. මුන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න නරකයි..
නොර්වේ, කැනඩා, ඇමරිකා, ඩයස්පෝරා, අන්තවාදින් , නිරාගමිකයන් පැතු රට හදන්න ගත්ත කොන්ත්‍රාත් එක ඉෂ්ට කරනවාද..?
මාලි මා කාරයෝ කෙලින්න යන්නේ සමන් දේවාලෙට
බුදුන්ට පාඩම් උගන්නන්නේ සිවුරු දා ගත්තු උන් මනේ අහලා බලහ න් උන් දහදෙනෙක් ගත්තොත් මොනවද කියන්නෙ කියලා
සුදුසු කෙනෙක් කියන්නේ හොරකමට එකඟ එකෙක් ද?
ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ද බුදුන්ට පාඩමක් උගන්වන්නද හදන්නෙ
අනිවාර්යයෙන්ම පනත වෙනස් කල යුතුයි
වලව්වේ අය...රදලයන් ...රදලකුලේ..කියන උන් බොහොම යක් හොරැ ...ඒකනිසා දේවාලේ සදහටම වැහුවත් මෙි ඉල්ලීම රජය විසින් පිලිනොගත යුතුය 6:59
මුං දේවාල වලින් සල්ලි ගසාකන සෙට් එක.කපුවෝ ඔක්කොම එහෙම අය.රජය මැදිහත් වී මේවා නියාමනය කල යුතුයි.
ඔහු ඒකනං ඇත්ත මුදල් වලින් දේවාලයකට පන්සලකට ආධාරය කරා කියලා අපිට පිනක් ලැබෙන්නෙ නැහැ . එහෙම දෙයක් මං දැනුවත් නම් බුදු රජාණන් වහන්සේ දේශනා කරල නෑ මේ ඉන්න කපුවන් සහ දූෂිත සංඝයා වහන්සේලා මෙවැනි දේවල් වලින් ජනතාවන්ගේ මනස විකල්ප කරලා ඒ අයගේ සැප පහසුව සකා මිනිසුන්ගෙන් මුදල් ආධාර ලබා ගන්නවා.
ඩැන් ඔය අත දාන්න හදන්නෙ එත්කොට ලබ්බට අත දන්නනෙ
හොරාකාපු එවුන්ට කෙළවෙනව ඇති
චන්දෙට වියදම් කරපු කෙනෙක්ට දුන්නොත්ද දේවාලේ හොරකමක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන්නේ😂 කන්න ඕන උනහම කබර ගොයත් තලගොයා වෙනවා.
ජනාධිපති තුමනි මාලිමා රජයට කැලලක් ඇති නොවිමට මේ ප්‍රශ්නය ඉක්මනින් විසදමු තෙරැවන් සරනයි දෙවි රැකවරණයි
පන්සල් වලට දේවාල වලට අත තියල රජය විහින් නැහෙනව තව මාස හයයි
මාලු මාමල ආවෙ රට හදන්න නෙවෙයි බටහිර කොන්ත්‍රාත් එකක් ඉටු කරල යන්න බෞද්ධ සංස්කෘතික දේවල් ආගමික දේවල් විනාශ කරන්න , ඇස් ඇරගෙන ඉදිරියට යමු
පට්ට හොරු ටික එලි බැහැලා වගේ 🤣 හොරෙක් ද සුදුසු 😁
සමන් දෙවියනගෙ සත්ත බලන්න වෙන්ඇති මිසදිටුවො.සමන් දෙවියනේ සම්ප්‍රදාය වෙනස් කරන කුහකයින්ට දඩුවම් දෙන්න.
අපිට ප්‍රශ්නයක් ඇති වූවාම කපුවෝ හරහා දෙවියන්ට කියනවා . කපුවොන්ට ප්‍රශ්නයක් ආපුහාම මාධ්‍ය හරහා අපිට කියනවා .
😂
සම්පූර්ණ ඇත්ත.
කපුවෙක් වෙන්න පුලුවන් කාටද.මොකක්ද සුදුසු කම.
ප්‍රශ්නය කුලය පිලිබඳ එකක් ද.සමන් දෙවියො මොකක් හිතයි ද
😂😅😂
සමන් දෙවියනේ යුක්තිය පසිඳළනු මැනවි.
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
අනුරයා ඉන්දියන් අශුචි කකා රට නිරාගමික කරණය කරන්න පටන් අරන් අනික් ආගම් වලට කිසිම තහනමක් නැ අනුර පර බල්ලට ප්‍රශ්නය වෙලාතියෙන්නේ බුදු දහම ඕකට හෙන හත වදින්න ඕන
මේවාට රජය මැදිහත්වීම නොකලයුතුයි.
ඇයි හොර කපුවන්ට බාර දීලා නිකන් ඉන්නද කියන්නේ? ඒවයෙ තියෙන්නේ ජනතාවගේ සල්ලි ජනතාව ආරක්ෂා කරන්නේ ආණ්ඩුවෙන්
දෙවියන්ගෙ වැඩවලට මැදිහත් වෙන්න දෙන්න. දෙවියො ආන්ඩුවට කෙලවලා ගනියි.
Ai Horaa Kana Eewaa Hoyanna Hoda Naydda..?
@@SahanJayasinghe-hd5co ජනතාව දේවාලවලට සල්ලි දාන්නේ දෙවියෝ ඒවා ගනී කියල නෙවේනේ. ඒවා ගන්නේ කපුවෝ කියලා දැන දැනමනේ දාන්නේ. අනික එතන තියෙන ජනතාවගේ මුදල් රජය විසින් ආරක්ෂා කරන්නේ ඇයි ? ජනතාව එතනට මුදල් දාන්නේ ආයෝජන විදියට හරි ඉතුරුම් විදියට පවත්වාගෙන යන්න හරි නෙවේනේ.
මුන්ට හොරාකන්ඩ බැරි නිසා මේ කෑගහන්නෙ
රටේ පැවතගෙනඑන සම්ප්‍රදාය මේ ආන්ඩුව වෙනස් කරන්න යනවනම් ඒක මේ ආන්ඩුවෙ අවසානය.
සම්ප්‍රදාය තමයි හොරකම. ඒක නැති කරන්න තමයි මිනිස්සු ජන්දෙ දුන්නෙ.
😂😂
අනිවාරයයයේන්❤
Ana pala
ඒ කියන්නෙ කලින් කරගෙන ගිය හොරකම් ඒ විදියටම කෙරෙන්න ඉඩ දෙන්න ඕනෙ කියලද?
සපරගමු මහා සම්ප්‍රදාය රකිමු.
හොර කපුවන් පන්නමු😂😂😂
සපරගමු ද සබරගමුව..ද?
දෙකම නිවැරැදි යි. දැනට වැඩි ව්‍යවහාරය සබරගමු යන්න යි. දෙමළ භාෂාවෙ ප සහ බ සඳහා ඇත්තේ එක් අකුරකි.
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
Saparagamu ❤❤❤
වැරද්ද කාගේද කියලා සමන් දේවියෝ දැනටමත් තිරනය කරලා ඇති වැරදි කරපු අය කල්පනාවෙන් ඉදපල්ලා මෙිවා දේව අඩවි බොලව්
😂😂😂 ඒමද 😂😂😂
Appda bola topita harakam karanna saman daiyo awadara dunnada
Labba
නිර්ආගමිකයෝ මොකටද පන්සල් අස්සේ රින්ගන්නෙ
හොරු සුද්ද උනාම අමාරුද
@@Janithprsannaබුරුවො කියපුදේ තේරුම් ගන්න බැරි ගොනා
@@Janithprsannaහොරුද? අර කප්පන් කාරයෝ ගෙන් අහපන් හොරු කවුද කියලා 😂😂😂 කොටු පනින්න පන්සල් හදලා නෑ
රින්ගන්නේද? විනාශය සදහා පමණයි.. 😊😅
@@Janithprsanna කප්පම් වසන්තයා ද කිව්වේ 😂
තමන්ට ඕන විදියට හම්බවෙන අධාර ගසා කන්න ඉඩදෙන්න කියලා නේ කියන්නෙ. රජය මේ හැම එකක්ම නියාමනය කලයුතුයි.
නෑ. ඕක පැලවත්තෙ අරමුදලට දාගන්න හදන ගේමක්. පුළුවන් නම් නල්ලූර්, කෝනේශ්වරම් ...අන්න ඒවටත් ඔහොම කරන්න කියන්න. මීට ඉස්සර ඕක අකිල විරාජ් කාරියවසම් ඕව මද්‍යම ස්ංස්කෘතික අරමුදලට අරගෙන වැඩ කරන්න ගියාම රටේම අය ඒකට විරුද්ධ උණා. එතකොට වැරදි නම් අද හරි වෙන්න බෑ. අනිත් අතට අපේ රටේ රජ කාළෙ ඉඳ්න්ම කරගෙන ආපු දේවල් වලට අවුරුදු පහෙන් පහට යන අය අත දාන්න ඕනෙ නෑ.
Dewale thiyenne pinata den salli rajayata ewa aythi neha rajayata badu gewanawane wenama..dewale pin ketenda ban rata hadanne nodakin
අපි චන්දේ දුන්නේ දේශපාලන හෙන්චයියන්ට නොව සුදුස්සන්ට තැන දෙන පාලනයක්
අනේ පලයන් උඹ කොහෙද මාලිමාවට චන්දෙ දුන්නේ. උඹ චන්දෙ දුන්නේ කජු සීයට😂😂😂😂
සමිපදාය වෙනස් කිරිම රජයට අසුභයි
මෙතන comment දාන අය දන්නෙ නැහැ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ගැන, ඔය තැන් මෙච්චර කල් රැකුනෙ ඒ දේවල් නිසා ❤❤❤
H0ru kalabalawala😂😂
@HemachandraBandara-s4o කවුද හොරු?
@@Prashad_Gnanaratne ඔයා කොහේද? රත්නපුරේද?
@@CMPUNK-z1g ඔව් මම රත්නපුරේ
තැන රැකුනද? ඉන්න එවුන් රැකුනද?
බුදුහාමුදුරුවෝ කුලේ බැලවේ නෑ.හෑබයි හිඟන කුල වල වලව් කියලා හිතන් ඉන්න වසලයෝ බුරනවා.
සම්ප්‍රදාය කියන්නේ එකට යකෝ.කුල හීනයෝනම් මේවට සතුටු වෙයි.
දන්න පුකක් කියපන් ජෙප්පා
මේ බුරුවා ලංකාවේ වෙන්ඩම බැහැ
බුදුහාමුදුරුවො ඉපදෙන්න පෙර පස්මහා බලුම් බැලුවේ ඇයි?
බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
නිදන් හාරන්න බැලුව ,දැන් පිං පෙට්ටි ටිකට බහින්නයි බලන්නෙ....
Hemaniyan😂
Nidan harala pin petti kaduwe Mahindalane
Uththo 😂😂
@@amalimadusha4091🍒 deka thama 😂
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
දෙවියෝ උසස් කුල ධනවත් කඩවසම් ලස්සම ශක්තිමත් තරුණ අයටද කැමති දෙවියන්ගේ නාමෙට ඔයාලට බැරිනම් යන්න ගෙදර
බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
අපේ සුමන සමන් දෙවියනේ සාධාරණය ඉටුකර දෙන්න.සබරගමුවේ අභිමානයන් රැක දෙන්න😢
සාමාලිගාවට වාගේ, ලෝක හොරෙක් පත් කළා නම් ඔය එක අප්පුවාමි කෙනෙක්වත් නෑ
සමන් දෙවියෝ විකුණගෙන කන උන් තමයි කෑගහන්නේ
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
@@somarathnaMenike සුමන සමන් මේ දිනවල ලoකාවේ නෑ . විදේශගතවෙලා ඉන්නේ .
බුදුන්ට කරන පූජාව නවත්වනව නම් මෙතන තේවා කරන අයගෙ ආකල්ප පිළිබඳ ලොකු ගැටලුවක් පැන නගිනවා අපට.
අවුරුදු ගානකට කලින් හාමුදුරුවන්ට වෙඩි තියපු , දේවාලයේ රත්තරං අතුරුදහන් වෙච්චි කට්ටිය හිටියා නේද
පන්සලක් වගේ දේවාලයක් මම දැකපු.සබරගමු මහ සමන් දේවාල සාම්ප්‍රදාය රැකීමට එක්වෙමු.රජයේ අම්බැට්ටයින් ඒවට පත් කරල ද?සියළු ජනතාවත් බොදු සසුනත් චිරාත් කාලයක් රැකේවා.!සුමන සමන් දෙවි පිහිටයි.
Pala haraka
@@lahirulahiru9637දායක සබාවට හරක් ඇවිත්නෙ
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
සියලුම දේ දෙවියන් බලා ගනි
දෙයියො ඉන්නවද
සමන් දෙවියන්ට යමක් කරොත් පල දෙනවාමයි .
එහඑනම් ඔය කපුවෝ හොරා කකා ඉන්නේ . උන්ට මොකුත් වෙන්නේ නැනෙ නේද
Saman daiyanta mokuth wala ne.horu tikata ridila akai eththa.😂
😂😂😂😂😂😂😂😂😂
එ කියන්නෙ අනුරයගෙ අවසානෙද
@@HarshaSupun-se1rj හනමිටි අදහස් . විස්වය තුල සිටින බලගතුම සත්වයා මිනිසා . ඔය බුදුපිළිම දේව පිලිම හැදුවෙ මිනිසුන් නේ .
සපරගමුවේ මූලික මුදුන් මුලක්! ඇත්තටම සම්ප්‍රදායන් කැඩිය යුතු නැහැ, කොච්චර උනත් තේවාව නවත්තපු එක නම් ඉතාම කනගාටුදායක තත්වයක් 😢😢😢
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
බස්නායක පත් කරන්න රජයේ මදිහත්වේම වරදක්
පින් පෙට්ටියට සුමන සමන් දෙවි පිහිටයි .
සමන් දෙවියෝ ට අපි කරන සියලුම පින් අනුමෝදන් වෙත්වා! ඒ වුණාට මේ හොර කපුවන්ට හම්බ කරන්න නැති කරල අවස්ථාවක් ලබා දුන්නට දැන් උන්ට රිදිලා
I suppose this government never takes wrong decisions. That's why they have Sterted clean SRILANKA ❤❤❤❤ 😊
ඔව් මුන් හොරුන්ගෙන් පැවත එන අය
nathi bari ekaa rawattagena basnaayaka kule ekaa kanawaa!!
මුන් කරන්නෙම බුද්ධා ගමට කෙලින එකයි..මුන් අනිවාරයෙන්ම ඩයස්පෝරාවෙන් ම තමයි රජ කෙරෙව්වෙ...දැන් උන්ගෙ උවමනාව තමයි මේ ඉෂ්ට කරන්නෙ..මේ නිර්ආගමික රටක් රටක් කරන එකයි මුන්ගෙ එකම කාරණය...
මේ දේවාල වලින් මිනිස්සුන්ට වෙන අකටයුතුකම් දැනගන්න කාවහරි ඕකක වැඩ කරන එකෙග්ගෙන්
අනිවාර්යෙන්
@@kamanideepika1629කාදිනල්ද කිවවෙ කඩේ යන්න කියල
මේව කාදිනල් ඇතුළු කතෝලික සභාවේ game
@@kamanideepika1629කතෝලික පල්ලි අස්සෙ වෙන හොරකම් මිනිස්සු දන්නවබං
මිලගට ස්ථිරවම දළදා මාලිගාවට
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
මහනායක හාමුදුරුවනේ මේ ගැන තීරණයක් ගන්න 🙏🙏🙏🙏😜
සියලුම දේවාල පන්සල් වල ලැබෙන මුදල් බුද්ධ සාසනය දෙපාර්තමේන්තුව සතු විය යුතුයි හෙර කරුවන් හා නිලමේ වරුන් විසින් හොරකම් නතර කර යුතුයි...
මිනිස්සු යම් දෙයක් පූජාකරන්නේ
ඒ පවතින පුදබිමට ,අමාත්‍යාංශය ට නෙවේ,
Minissu pinata denne ethana weda walata rajayata newei rajayata badu gewanawa
හොද කෙනේක් පත්වෙලා ඇත්තේ😊
සමන් දෙවියන්ට ඉතිහාසයෙ ඉදන් ස්වාදිනව කරන තෙවාවන් කරන්න ඉඩ දිපල්ල පන්සල් අස්සෙ දෙවල අස්සෙ රින්ගල එව නතරකරවන්න නොවෙයි චන්දෙ දූන්නෙ ජනතාවගෙ ප්‍රස්න නිවන්න ඒ වගෙම කවූද හරි කවූද වැරදි කියල සමන් දෙවියන් දන්නව සමන් දෙවියන් කොප කරගෙන පස්සෙ පසූ තැවෙන්න එපා
මෙතන තියෙන්නේ එකම හේතුව මුන්ට හොරා කන්න නැති වෙන එකයි ඒකයි ප්‍රශ්නේ
ජෙප්පො මුන්ට අමු කැවිලා
එකෙක් කතරගම දෙවියන්ට අපහාස කලා
රට කෑව මාසයට
@@koms-hm5bn moda katha kiyanna epa.
අනිවාර්යෙන් ම දන්නෝ දනිති
විහාර දේවාලගම් ආදියේ
සියලු කටයුතු රජය නියාමනය කලයුතුය. කපුවන් මෙම දේවාල අරක්
ගෙන බැතිමතුන් සූරාකනබවක් දක්නට ඇත.
සියල්ල නියාමනය කලයුතුය.
😂😂😂😂😂😂😂😂🦌🦌🦌🦌🦌🦌🦌🦌
අනිවාර්යයෙන්ම හොරකපුව කෝටිපතියෝ වෙලා අසරණ ජනතාවගේ සල්ලි
අළුතින් කපුමහතෙකුත් රජයෙන්ම පත් කලානම් වැඩේ ඉවරයි..
Pala adu kule ballo yanna
@@Dr.LenoSriCare-cs4hjane adu kule ballo ehema karanna be
බුදු දහමට කෙලින්න සෙට් වෙනේනේ...
හාමුදුරුවෝ wunath horunm elawanna onah 90% හාමුදුරුවෝ siwura dan bisnas karanne
ලගදීම එලවනව .එලවනව@@indikakumara613
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
Aniwa
අම්මෝ
සාම්ප්‍රදායික දේවල් වෙනස් කිරීම හොඳ නැහැ. අක්‍රමිකතා
තිබේ නම් විගණනය කළ යුතුයි .
මේ සතියේ දේවශාප අලුත්ම එක
සියලු පූජා සහ දෙවියන්ට පුදන පිදුම් නතර කර වසරක් බලමු
අනිවා
@@ranjitwimaladasa5839 එකේන්ම .
දෙයියන්ට බාර කලානම් ඉවරයි දෙයියොත් පුජාවන් නැ කියලා cid යයිද දන්නේ නැ.... බුදුන්ට බුද්ද පුජා තියලා මේ කපුවෝ එලවන්න ඕනේ දේවාල නම් ඕනේ නැ පංච සීලයේ ඉන්න හැමෝටම දෙයියෝ බලනවා බුදු බණේ තියෙන්නේ එහෙමයි දෙයෝ කියලා නැ රූප හදාගෙන පුජා තියන්න ඔඋනට ඕනෙත් පිං මුන් හම්බ කරන්න තමයි මේවා කරන්නේ
අනිවාර්යයෙන්
සියලු දේ නියමනය කිරීම හොද වැඩක්
බුදු රජාණන් වහන්සේ ගේ දේවල් නියමනය කරන්න කිසිම රජයකට අයිතියක් නෑ අවශ්‍ය වන්නේ බුදු දහමට අනුගතව දැහැමිව රට පාලනය කිරීම පමණයි අනුරයාගේ අවසානය
සමන් දෙවියන් ට අනුර සහෝදරයා දඩුවම් ලබා දෙනවා
මෙව්වා පරම්පරාවට ගිහිල්ලා තියෙන්නේ ... මෙව්වා වෙනස් වෙන්න ඕන .
කපුවන්ට ඕනේ විදියට අයිතිවාසිකම් වෙනුවෙන් දේවාලයේ වැඩ ඔය විදියට නවත්තනවානම් ඔතන දෙයියෝ ඉන්නවද? අපි ශ්‍රද්දාවෙන් ඔතනට ඇවිත් වැදලා තියෙන්නේ දෙවියන්ට නෙවෙයිනේ කපුවන්ට නේද?
මේ හොර කපුවො ලගට දෙවියො වඩිනවද 😂
මේ අවනඩුව සමන් දෙවියන්ට පෙනෙවා😢😢😢😢😢😢😢පෙනෙවා😢
@@MorawakaSumith හරි හරි මට පේනවා . මම මේ දවස් වල විදේශ ගතවෙලා ඉන්නේ . මීට : S සමන්
දළදා මාලිගාවටත් ඔය ටිකමයි වෙන්නේ. අනේ අපොයි.... උඩ ඉන්න දෙවියෝම බලා ගනියි. වැඩිකල් නෑ......
කවුරුම හරි බලන්න ඕනාමයි හොරු හොරකම බහුල තැන් මේ😂😅
බුදු දහමට වින කරනවානම් මාළුමාවට අබසරණයි
හොරා කන එක නවත්තන්න හදන එක වැරදිද
ඔවි මාලිමාව හොරැ අල්ලන්න ආව රජය හොරැ අල්ලන්න තවම බැරි ඒකේ හොරකන් කරන එක නතර කරයිද බලමු
බුද්ධ පූජාව නවත්තලා බුදුහාමුදුරුවොත් එක්ක ඩීල් කරන එවුන්ට අබසරණයි
බුදු දහමයි මේකයි අතරෙ තියෙන සම්බන්ධ මොකක් ඉතිං. ඇයි මේකට බුදු දහම ඇදලා ගන්න හදන්නේ
සමන් දෙවි හාමුදුරුවන් උතුම් බුද්ධත්වය ලබා දැන් පින් පිරූ මිනිසුන්ට නිබ්බානගාමී වීම පිණිස උතුම් සිරි සද්ධර්මය දේශනා කරන්නාවූ සේක...🙏✨️
ඒ උතුම් සමන් දෙවි නාමය රටේ සංස්කෘතිය රකිනු පිණිස නිවැරැදි යහපත් ලෙස යොදනු මිසක, උන්වහන්සේගේ එදා නාමය යොදා අයුතු අසාධාරණකම් කිරීම් සිදුවන්නේ නම් ඒවා නැතිවී විනාශ වීම ධර්මතාවයෙන්ම සිදුවන බව පැහැදිලි ලෙස දැනගත යුතුය.
මෙච්චර ඓතිහාසික තැනක් නම් මෙච්චර වටින තැනක් නම් බුද්ධ පූජාව වත් තිබ්බේ නැත්නම් පූජාවන් කළේ නැත්නම් ඔතන ඉන්න මිනිස්සු ඔක්කොම අයින් කරන්න ඕනේ
කොරෝනා කාලේ ඔයා ඒක දෙයියික් වත් හිටියේ නැහැ
රජයට වෙන පාඩුවක් නැහැ කපුවොන්ට විතරයි පාඩුව ඔහොම ටික කලක් වහල තිව්වොත් දෙයියොත් ඒකට පුරැදුවෙයි
Uba gotata kade giyapu baiyek neda ,dan malimaweda 😂
@@PubuduMadusanka-i8uඅනේ බුරුවො , මෙවා තෙරුම් ගන්න පක්ශයකට වහල් වෙන්න ඔනා නැ. මොලේ තිකක් තිබ්බා ම ඇති. රජයෙන් ඔවා විගනනය කරනවා කපුවො කැමති නැ තමා 😂😂😂. මොකද මිනිස්සු අමාරුවෙන් ද්‍ර්න දෙවල් වලින් උන් කරන්නෙ චුන් නටන එක. මෙවා නවත්වලා විගනන කරන්න ඔනා. 😂 . උබලා අගේ ගස් බල්ලොව අන්ඩන්න පුලුවන් නිසා තමා කපුවො විතරක් නෙවෙ. පිටරට උනුත් අපිට ආරලා ගියෙර් 😂
දලදා මාලිගාවට බෝම්බ ගහපු එවුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Gonak umbekiyanawa ehuna.thanakol ganawa😂
උඹට පුලුවන්ද ඹප්පුකරන්න Jvp එක දලදාමාලිගාවට බෝමිබ ගැහැවිව කියලා.
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
බලු මැක්කොන්ට යන එනමන් නැ
@@dgsumith3473 බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
සමන් දෙවි හාමුදුරුවනෙ මෙ සුදු ඇඳි සොරුන්ට හට අනුග්‍රහය නොදෙනු මැනවි
දේවාලවල සල්ලි තියන විත්තිය දැනගත්තහම පිංකැටයට කෙලින්ඩ හදන්ඩ එපා.
A ubalage mainala sataka😅
ඇයි යකො ඔච්චර බලයක් තියේනවානමි සමන් දේවාලයට
ඔවට දෙවියො දඩුවමි කරයිනෙ
දැන් බුද්ධ පුජාව දිලා නැතිව
දෙවියො බඩගින්නෙ ඇත්තෙ
දෙවියො තරහා වෙලා ඇයි ඉතිං බුද්ධ පුජාව දිලා නැහැනෙ...
දැන් ඉතිං දෙවියොට බඩගිනි වෙලා හමතේ ඉදලා gastric හැදිලා hospital දාන්නත් වෙයි
දෙවියන්ට ගැස්ට්රයිටිස් කියලා තමුන් පිලිකාවක් හදාගන්න එපා.හරක් වුනත් අනවශ්ය දේකදි උම්බෑ නොකීවොත් තමා හොඳ.....
පැරනිදේ.ගනන්ගන්නැත්නමිි.අමිිමට .අමිිමා .නොකියනු.තාත්තාට.තාත්තා .නොකියනු.එහෙනමි.එහෙමයි.වෙන්ඩ.ඔිින .
බුද්ධ පුතුන් නොවේද ඔබලා
මේ රජයට අවශ්‍යය අපේ සංස්කෘතිය බුදු දහම විනාස වෙනව දකින්න ඒ කෙසේ වෙතත් දිනපතා පවත්වන බුද්ද පූජාව නවත්වන්න එපා ඒක දහමට කරන අගවුරවයක්.,බුදු දහම රැකගෙන දේසපාලුවන් පත් කරන අය එලවල දාන්න.
බෞද්ධ විරෝධී කොටි පල්ලි සල්ලි වලින් බලයට පත්වුනේ පන්සල් දේවාල සම්ප්‍රදායන් දිය කර හැරීමේ අරමුණින්. සංස්කෘතිය භාර පුද්ගලයා අවුරුදු 40කින් පන්සලකට අඩිය තියලා නෑ කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
බුද්ධ සාසනයේ විනාශය මේ NGO නඩය විසින් ආරම්භ කර තිබෙනවා..
සිංහල බෞද්ධ කම දමිළ හින්දු අපි දෙගොල්ලොම එකතු වෙලා මේ නිරාගමික සක්කිලි ආණ්ඩුව පලවා හරිමු
සක්කිලි කතාවක්
ටිකක් වෙලා යයි😂
සක්කිලි අාණ්ඩුවක් කියන්නෙ...සක්කිලි ප්රකාශයක්.......
නාල වරෙන් 😂😂😂😂😂
Oyalata pannanna nemeyi anduwa path kale .horu kalabala unata karanna deyak na
මොන කරුමයක් ද මේ, රටටම මහා පාපයක් පලදිගෙන එනවද ?
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
සාපේ හොරු සහ හොරාකාපු උන් දගලන එක
මාලිමාව රටෙි බෞද්ධ ආගමික සමිප්‍රදාය දන්නේ නැහැ.මන්ද කොමියුනිස්ට් වාදය ඒවා පැහැදිලි කරලා නැහැ.
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
දේවල පන්සල් ගැන හොයන මුන්ට ජෙරමිගෙ අර මොකක්ද ඩ්‍රෝම් එක පේනේනෙ නෑනෙ .
හැමදේවා ලෙකම බස්නායකවරු නිලමේවරු මාරු කළ යුතුමයි හොරා කකා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මුන් වැජඹෙනවා
පුරානේ .රජවරැ.ගෙනා.සිරිත්.විරිත්.අද.රජ්ජුරුවෝ .කඩන්න.යයි.රට.ඉවරයි.
සම්ප්‍රදාය රකිනවා වගේම පසුකාලින එවකට සමාජයේ බලවතුන් විසින් තමන්ගේ පරපුරේ එවුන්ගේ පැවැත්මට එක්කල කුළය වගේ අද වන විට සමජ පිලිකාවක් වෙලා තියෙන දේවල් ඉවත් කල යුතුයි
😂😂😂😂😂😂😂😂😂😂 මගෙ අමිමෝකොහෙන්ද බං අපි හිනා වේයන්න ඔනි එකේ හොරාකන එවා කරන කූපාඩිකමි බයවෙනවා තමයි විගණනයක් කරනකොට 😂😂😂😂😂😂
Clean Sri Lanka වෙන්නති. මුන් ආවේ මේරටේ සංකෘතිය විනාශ කරලා රට උඩු යටි කුරු කරන්න. මෙවෙනි පිස්සෝ ටිකක් පත්කල රත්නපුර ජනතාවට ... මෙව්වා එක.
පල පකය හොරා කන්න තොපි පාරවල් නැති වෙන කොට ආගම ජාතිය අවුස්සනව
හරකෝ හැම එකටම ආන්ඩුවට ඇගිල්ල දික් කරන්න එපා,
සවන් දේවාලයටත් අත තිබ්බා ජෙප්පෝ දළදා මාලිගාවට ගහපු එවුන් කතරගම පෙරහරට ගහපු එවුන් නිරාගමික එවුන්
thopi hoda bawuddayoda hema thissema anunge dewal hoya hoya inne
ජෙප්පන්ගෙ පුක හෝදන ජෙබයියෙක්😅😅😅
සවන් නෙවෙයි බුරුවො සමන්..
සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිටෙන් ..මේ රටට යහපතක් වේව්...
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
මුන්ට හොරාකන්ඩ බෑ ඉන්න කෙනා යැව්වහම
අඩුකුලේ ආණ්ඩුවකින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද
Wadikule ewun ratata karpu hariya madida suddata allapu euntane wadi kule kiyanne
මේ ජෙප්පන්ට දෙවියන් බුදුන් නැ
බුදුන්ට කුල වලව් අදාල නෑ
මෙතන වෙලා තියෙන්නේ
වංචාව ඇති බාධා
අනේ ද කියන්නේ දෙයියෝ බුදුන් අදහලා හිටපු උන් රටට කෙරුවේ නියම බුද්ධ ධර්මය අදහපන්
හොරකම වැඩිම තැන්වල තමයි තනතුරු මාරු කරලා තියෙන්නෙ දැන් හොරු කුලප්පු වෙලා
නිවැරදි තීරණයක් නොගන්නවා නම් අපි උනත් ඔතනට එන්න ලෑස්තියි, මමත් ඉපදුනේ රත්නපුරේ, අපේ හදවත වගේ ස්ථානයක් තමයි ඔය, තේවාව නැවතුන එක ගැන නම් හරිම කණගාටුයි! 😑😑😑
කුලය මොකක්ද බන්
🤣🤣🤣🤣🤣🤣
ආණ්ඩුවට ඕනැ කරන්නෙ සියලුම ආදායම් මාර්ග පක්ශ අරමුදලට බැර කරන්නද?
පැවැත්ම වෙනස් කරන්න බෑ මේවට අත තියන්න හදන්න එපා
එතකොට කතරගම දේවාලයේ දේසපාලුවෝ පත්කරලා කරපු වැඩ ...
ඒවා පෙනුනේ නෑ,,,
දැන්ද මොලේ පෑදුනේ ....එදාත් ඔය කටවල් වැහිලා තිබ්බේ ,,
එදා එහෙමයි ...කට පු,,වහගෙන හිටියා ,,
දැන්තමා ,,දේසපාලගෙන් හෙම්බත් ඉඳලා දැන් නිදහස තියෙන නිසා කටවල් අරින්ඩ පන ආවේ .
Ekata saman dewsle wada karana aya kata arinne mokatada. Koheda ynne malli pol. Trackda bn
කතරගම දේවාලයට කවදද ඳ්‍ෙශපාලකයො බස්නායක නිලමෙකෙනෙක් පත්‍තලේ.@@shamal678
ආගම් වල තනතුරු තණ්හාව කියලා මෙකට ලැජ්ජා යි
මේ coment දාන ට පමපප අහිගුණ්ඨික මිනිස්සු න්ට කියන්නේ. බෞද්ධ ජනතාව ගේ සංස්කෘතිය විනාශ කරන්න මේ ආණ්ඩුව ට දෙන්න බෑ
අනුරයාගේ අවසානය ඕකට වැහි නැති අකුණු වැදියන්
මනවා නැවතිනත් කමක් නැ දේවියන් මුන්ගේන් ගලවා ගනිමු සුදුසුම උන් මුන් වේන්න ඇති හොද මැරයෝ
ආචාර්ය වරයෙක් දාලද බස්නායක නිලමේ තණතුරට..... 🤣🤣🤣🤣
Adu Kule Para haththa Balayata avith
Rata Vinasa karanawa