රිද්මව වට කරගත්ත ඩුබායි සමනල්ලු | ලෝකේ ලොකුම සමනල් පාරාදීසෙ | Dubai Butterfly Garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • Dubai Butterfly Garden
    Located right next to existing Dubai Miracle Garden, Dubai Butterfly Garden claimed to be the “World’s Largest Covered Butterfly Garden” consists of ten custom built domes around 6,673 sq.m. Each dome is filled with thousands of beautifully winged creatures, featuring 15,000 butterflies of around over 50 varieties of butterfly in different sizes and colors flying around the visitors. Dubai Butterfly Garden gives you the opportunity to see how butterflies evolve through each stage. like, comment & subscribe for more videos
  • บันเทิง

ความคิดเห็น • 270

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි මේ සමනල් උයන ඔයාගේ උරතලයේ රැඳුනේ එකම වර්ගයේ සමනළයන් නළල් තලයෙත් හිටියේ ඒ වර්ගයේම එක්කෙනෙක් හරිම ලස්සනයි එයාලා හිතලා සමනල් රැජිනක් කියලා ඔයා එකයි ඔයා ළඟට ඇවිත් ඒ තරම් වෙලාවක් හිටියේ.ආදරය කරුණාව සතුන්ට පවා දැනෙනවා ඔයා ඒ තරම් ආදර්නිය කෙනෙක්.මම නම් මේ ඔයාලගේ ඩුබායි සංචාරයෙන් ඔයා දුන්න වීඩියෝස් වලින් වින්ද ආදරෙයි ඔයාලට ඔයා විතරක් මේ දේවල් වින්දේ නැතිව අපටත් මේ දේවල් විදින්න දුන්නාට ඔයාට පින් පුංචි රාහුල් පුතා හරිම ආසාවෙන් සතුටු උනා නේද.ස්තූති.ඔයාලට තෙරුවන් සරණයි.❤❤

  • @malanieindra123
    @malanieindra123 หลายเดือนก่อน +4

    වාසනාවන්ත ආදරණීය පිංවන්ත ගැලපෙන පවුල රහුල් පැටියා ත් ඒ වගේමයි අහිංසක යි ❤❤❤ තෙරුවන් සරණයි පරෙස්සමෙන් ඉන්න

  • @arunaanddilini9418
    @arunaanddilini9418 หลายเดือนก่อน +7

    ඒකනම් කොච්චර ගියත් එපා නොවෙන තැනක්❤️❤️❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ඒක ඇත්ත❤❤❤

  • @user-vd6ds2ve5i
    @user-vd6ds2ve5i หลายเดือนก่อน +10

    අනේ ඔයත් සමනලියක් වගේ හරිම ලස්සනයි .පරිස්සමින් අක්කේ දැඩිමුණ්ඩ දෙවි පිහිටයි ඔයාලා තුන් දෙනාටම.❤❤❤

  • @malikanchana6770
    @malikanchana6770 หลายเดือนก่อน +20

    හිත ලස්සන පුදුම ගැහැණියක්.පිලපිටියට හමුවුන ගැලපෙන වාසනාවන්ත ලස්සන කෙල්ලක්.. .කියන්න වචන නෑ අක්කා ඔයාගේ ආදරනීය කම ගැන..ආසයි දවසක හමුවෙලා කතා කරන්න...ආදරෙයි අක්කා අයියා පුංචි රාහුල් පුතා...මම මලී.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +3

      ආදරෙයි මලී 🦋❤️😍❤️🥰👍

    • @shaniperera1877
      @shaniperera1877 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @user-kl9ec6zu4j
      @user-kl9ec6zu4j หลายเดือนก่อน +1

      Aththamai!!❤️ජීවිතේ ලස්සන වෙන්න හොඳම කෙනා roshan ayyata මුණ ගැසිලා තියෙන්නේ..ආදරෙයි අපි ගොඩාක්❤‍රාහුල් පුතා ඔයාටත් හරිම ආදරෙයි අපි❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +16

    ඔයා සුරංගනාවියක් වගේමයි ඇස්වහක් වැදෙන්න එපා අක්කි ❤❤❤❤.අයියගේ වාසනාවට හම්බුණු මැණිකක් ඔයා අක්කි ❤❤❤.ඔයාගේ හිනාව හිතම නිවනවා අක්කියෝ ❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ආදරෙයි 😍🥰❤️🦋🦋🦋👍

  • @kumarikumari5164
    @kumarikumari5164 หลายเดือนก่อน +2

    රොසාන් අයියට හම්බ උන වාසනාවන්ත බිරිදක් පරිස්සමෙන් බුදුසරණයි

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe หลายเดือนก่อน +4

    මම ආසම තැනක් අපි ගිය වෙලාවෙත් ඔය වගේම සමනලයෙක් ඇගේ වහලා ගියේම නෑ එයත් එක්කම වෙන තැනකට ගියාම අර වහලා හිටිය සමනලයා එයා හිටිය තැනම දාලා එන්න කිව්වා ඒ තරම් එයාලා වර්ග කරලා තියෙන්නේ හරිම ලස්සන තැනක් ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      Ow eyalawa anith dome walata ekkan yanna baha 😍👍

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 หลายเดือนก่อน +1

    සත්තුන්ටත් දැනෙනවා එයාලට ආදරේ කරන අයව..ඒකයි ඔයා ලඟට එයාල බය නැතුව එන්නෙ..හරිම ලස්සනයි වීඩියෝ එක..පොඩ්ඩා සමනල්ලුන්ට බයයි ද ? එයත් සමනල පැටියෙක් වගේ...❤️❤️❤️

  • @indudissanayake9947
    @indudissanayake9947 หลายเดือนก่อน +3

    Hello මගේ අක්කී බෝලේ ඔයත් ඒ සමනල්ලු අතර ඉන්න ලස්සන සමනලයෙක් වගේ ...මේ vlog එකක් හරිම ලස්සනයි අක්කෙ ඔයා මේවගේ දේවල් පෙන්නලා දකින්න බැරි අයට වගේම දැකල සතුටු වෙන්න පුලුවන් හැමදේනා එක්කම ඔයා හරි ආදරණිය ලෙස ඒ හැම දේම බෙදා ගන්නවා හරි සතුටුයි අක්කී ඔයා ගේ ලස්සනට ඒ වගේම කාන්තාවක් විදියට ඔයාගේ තියන ලස්සන ගතිගුන එක්ක ඔයා කතා කරන සමනලියක් ... ඔය ලස්සන හදවත වගේම අවංක කම හැමදාම තියාගන්න අක්කී ඒක ඔයාව තවත් ලස්සන කරන ආභරනයක් .... ඉතින් එහේනම් මගේ රහුල් කැටේ ටත් ගොඩ ගෝඩාක් ආආඅදරේ බුදුසරණයි මගේ අක්කී පන ❤🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ආදරෙයි🦋😍❤️👍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +6

    Very beautiful video .Thanks for sharing

  • @sharminidias2732
    @sharminidias2732 หลายเดือนก่อน +3

    Beautiful pictures Ridma and thank you for sharing them with us.

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +2

    ලස්සන සුරංගනාවියක් වටකර ගත්තු සමනලුන් මාරම ලස්සනයි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි🥰🦋❤️😍👍

  • @gangaprasanna7958
    @gangaprasanna7958 หลายเดือนก่อน

    Wow akki.lassanaiiii

  • @SanjeewaniNissanka-dz5mq
    @SanjeewaniNissanka-dz5mq หลายเดือนก่อน +1

    අාදරෙයි තුන්දෙනාටම.සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි

  • @anukumari1196
    @anukumari1196 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ 😍😍👌

  • @dilrukshiweerasekara1587
    @dilrukshiweerasekara1587 หลายเดือนก่อน +2

    ඒ ඇදුම හරීම ලස්සනයි අක්කෙ 🦋 🦋 🦋

  • @mrsred5806
    @mrsred5806 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. ඔයාලට ගොඩක් ස්තූති.

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 หลายเดือนก่อน

    Thanks .තෙරැවන් සරනයි

  • @jayanijaya2638
    @jayanijaya2638 หลายเดือนก่อน

    ඔයාගේ ආදරණීය දෑතින් මටත් තෑග්ගක් ගන්න ආසයි ❤❤❤❤❤

  • @rabikasanduni509
    @rabikasanduni509 หลายเดือนก่อน +1

    අනේ හරිම ආසයි ලස්සන සමනල්ලු මම ආසම කෙනෙක් ඔයත් සමනලියක් වගෙ

  • @dahamisamdhi9746
    @dahamisamdhi9746 หลายเดือนก่อน +2

    harima hoda kenek akki oyaa , hamadaama sathutin parissamen inna ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +2

    wow❤

  • @kumarikulasekara4209
    @kumarikulasekara4209 หลายเดือนก่อน +3

    Oya lassan tan pennanwa akki.oyat thank you. Man oyat godak godak adarei

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us หลายเดือนก่อน +4

    Wow marama lassana thanak.akki thawath lassana wela.hariyata lassana samanaliyak wage

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤😍👍

  • @hansaniwikramasinhawikrama6262
    @hansaniwikramasinhawikrama6262 หลายเดือนก่อน

    පිල පිටියගෙ හමිනෙ 😢😢😢😢❤❤❤❤🎉🎉🎉🎉 බුදුසරනඉ ජයවෙව

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @AnushaMihirani-qc9ln
    @AnushaMihirani-qc9ln หลายเดือนก่อน

    Oyane akkiyo samanaliyakatath vada lassana❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +4

    Harima lassanai.chuti puthata godak hodai.godak Hoda experience ekak.❤

  • @shaniperera1877
    @shaniperera1877 หลายเดือนก่อน +3

    රොෂාන් අයියේ ඔයාගේ ජීවිතේ ලොකුම වාසනාව, මේ ලස්සන සුරංගනාවි,,,, ජේසු පිහිටයි මගේ නංගියේ,,, ඔයාට පුතාට, අයියාට,,

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +1

      ආදරෙයි❤❤❤❤

  • @user-oe8mm9tk4v
    @user-oe8mm9tk4v หลายเดือนก่อน +1

    Ow ane me akki harima nihathamani .saththunt adarei.lokukam na .shookkk akkiyoo oya ❤

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 หลายเดือนก่อน +1

    Maara lassanai. Oya Nisa apith surangana lokayak baluwa.oyath Ada samanaliyak wage.budusaranai oyalata.❤❤❤

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 หลายเดือนก่อน +2

    Harima lassanai.❤❤❤

  • @user-hj5hn8to4f
    @user-hj5hn8to4f หลายเดือนก่อน +2

    Lassanai ❤

  • @malakab3290
    @malakab3290 หลายเดือนก่อน +2

    We have the same kind of place in USA too.. lovely!! Enjoy!

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 หลายเดือนก่อน +1

    ඔයාලත් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න. ලස්සන දවසක් ආස හිතුනා ගොඩක්, බුදුසරණයි 🌹🌹

  • @rasikadamayanthi3038
    @rasikadamayanthi3038 หลายเดือนก่อน +1

    Oya lassana malak.🌹 Ekai samanalayan wahanne🦋

  • @user-qf7ip9nu7o
    @user-qf7ip9nu7o หลายเดือนก่อน +2

    Oyath e wagema lassanai akke

  • @user-le6fs1pm1y
    @user-le6fs1pm1y หลายเดือนก่อน +1

    Harima lassanai puthe budusaranai hamadama sathutin inna

  • @nimchala3611
    @nimchala3611 หลายเดือนก่อน +4

    සමනළයන් දකිද්දි අක්කත් සමනළියක් වගේ. 👍✅ අහිංසක රාහුල් මැණික පරිස්සමින් සතුටු වෙලා එන්න.
    ස්තුතියි 🙏🙏 අපිවත් එකන් ගියා වගේ වීඩියෝ එකකින් පෙන්නුවට.
    තෙරුවන් සරණයි .!!..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ආදරෙයි නිම්❤️👍😍

  • @helankumari7059
    @helankumari7059 หลายเดือนก่อน +4

    Aneeeee lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nangiyo Adrie

  • @Vogs123
    @Vogs123 หลายเดือนก่อน +3

    අනෙ ශෝයි අක්කි.❤

  • @dinushadilrukshi6268
    @dinushadilrukshi6268 หลายเดือนก่อน +2

    Godak lassanai.oyage vediyo balanna asai

  • @sachithrandika1153
    @sachithrandika1153 หลายเดือนก่อน +1

    හරිම lasesanai ❤❤❤❤❤❤❤

  • @hitheshinimtara9955
    @hitheshinimtara9955 หลายเดือนก่อน +3

    අනේ හරිම ශෝයී .thank youu dr අපිටත් ඔය ලස්සන තැන් පෙන්නුවාට...😍

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +1

    මටනම් සමනලයන් ඔහොම ඉන්නකොට හිතුනේ ඔයා හරිම මෛත්‍රීසහගත කෙනෙක් වෙන්න කියලා. ඔබේ යහගුණ තව තවත් වැඩිවේවා. පවුලටම සියලු යහපත වේවා. තෙරුවන් සරණයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ස්තූතියි🙏❤️🦋😍

  • @madaramalshani5112
    @madaramalshani5112 หลายเดือนก่อน +1

    Godak lassanai akke ❤❤❤❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤❤❤❤

  • @taniyashashel3834
    @taniyashashel3834 หลายเดือนก่อน +3

    සමනලී ❤️🦋

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, දකිනකොට ගිහින් බලන්න ආස හිතුනා, ස්තුතියි පෙන්නුවට අක්කා, බුදු සරණයි❤❤❤❤

  • @teclawijenayake6470
    @teclawijenayake6470 หลายเดือนก่อน +2

    අනේ ඔයාත් සමනලියක් වගෙයි.ඒ පවුලේ සතුට තියෙන්නෙ ඔයා ලගයි රිද්මා.ඔය සතුට හැමදාම ඔයාලට ලැබෙන්නම ඕනෑ.දෙවි පිහිටෙන් හැම සතුටක්ම විදගෙන යහපත් ලෙස නැවත මවුබිමට එන්න.

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk หลายเดือนก่อน +2

    👍❤️

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 หลายเดือนก่อน +1

    Samanallu lassana Rosa Malakata wahala wage man dakke🌹🌹🌹

  • @udashikamadumali6467
    @udashikamadumali6467 หลายเดือนก่อน +1

    මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ...ඒත් මම ඒ ප්‍රශ්න ගැන හිතන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්නෙ මේවා බලලා ඒ අතින් ඔයා කරන්නෙ ලොකු පිනක්...මනුස්සයෙක්ගෙ හිතෙ දුක තුනී කරන්න ලැබීම කියන්නෙත් පිං රැස් කරගන්න ක්‍රමයක්..මේ සමාජේ ඒ වගේ මිනිස්සු අඩුයි...ඔයාලාට බුදු සරණයි...

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 หลายเดือนก่อน +2

    Very beautiful❤.apith inne dubai.me garden akata gihin tiyei api.ath me samanal uyanata gihin na❤yanna ona. thank you.adarai oyalata❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      Miracle garden ekata dakunu paththen me butterfly garden thiyenne ❤

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi หลายเดือนก่อน +2

    Oyath samanaliyak wagene..adarei oyalata...❤️🌷🎀🙏😊

  • @amharriyas5041
    @amharriyas5041 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤😊😊😊

  • @Mihi_2.
    @Mihi_2. หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි.. අක්කේ.පරිස්සමින් ආපහු එන්න ❤

  • @amalinaduni7763
    @amalinaduni7763 หลายเดือนก่อน +3

    ලස්සනයි akki ❤❤❤❤❤

  • @VimukthiNisansala-fr8ob
    @VimukthiNisansala-fr8ob หลายเดือนก่อน +1

    Lassanai akki oyath lassanai

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 หลายเดือนก่อน +1

    Hrima lassanai.math dubai giya wage denuna.issarahatath lassana vedio balanna asawen inne budusaranai thunsenatama.❤

  • @Zeero_x
    @Zeero_x หลายเดือนก่อน +3

    Woooooooooooow godak 0lassanai video eka adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sahutin parissamin ❤inna bye

  • @sathushkisansala7088
    @sathushkisansala7088 หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කි. බුදු සරණයි ❤😍

  • @ShashiraKalanchiyalage
    @ShashiraKalanchiyalage หลายเดือนก่อน +1

    Harimaa lasssaniii akkkiii❤️❤️ ethhh man bayama samanallunt 🥹

  • @user-bf9hd3in6g
    @user-bf9hd3in6g หลายเดือนก่อน

    Adarei 🙏🙏🙏

  • @SujeewaSujeewa-jw3ht
    @SujeewaSujeewa-jw3ht หลายเดือนก่อน +2

    Oyanam sok akka.man oyata godak adarei

  • @PasinduRavihara
    @PasinduRavihara หลายเดือนก่อน +1

    Akke oyath samanaliyak wage budu saranai akke thun denatama❤️❤️❤️

  • @dineshkumaara373
    @dineshkumaara373 หลายเดือนก่อน +1

    අද ලස්සනයි අක්කි, ඔයා

  • @shammisumathipala3858
    @shammisumathipala3858 หลายเดือนก่อน +3

    සමනල්ලු මැද සමනල රැජින වගේ නංගි ඔයා🦋 butterfly park එක හරිම ලස්සනයි😍 ඒකෙ තිබුන fresh ගතිය අපටත් දැනුණා. vlog එක පුරාම ලස්සන සමනල්ලු ගොඩාක් පෙන්නුවා. thank you so much♥️♥️♥️♥️ awaiting more vedioes 😘😘😍😍🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน +1

      Thanks akki 🦋❤️😍👍

  • @florafernando6447
    @florafernando6447 หลายเดือนก่อน +1

    May your dreams and aspirations come true ❤❤❤❤

  • @lahirudimantha4205
    @lahirudimantha4205 หลายเดือนก่อน +3

    Thanks akkiyoo❤ apita me then pennuwata 😊❤

  • @janakialahakon3552
    @janakialahakon3552 หลายเดือนก่อน

    ❤❤lassani akke ❤❤❤b.s❤

  • @sujeewakuweju9816
    @sujeewakuweju9816 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @user-hv6qg2oy2q
    @user-hv6qg2oy2q หลายเดือนก่อน +3

    Lassanai akki budu saranai

  • @anukumari1196
    @anukumari1196 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 😍😍👍අපිටනම් හීනයක් ඔයවගේ ගමනක් යන එක 😔ඔයා නිසා බලලා සතුටු වෙනවා 👍

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน +1

    රොෂාන් ඔයාට ගොඩාක් ආදරෙයි එය සදාකල් රැකදෙවා බුදු සරණයි පුතාට ත්

  • @user-mx8wz8gf4e
    @user-mx8wz8gf4e หลายเดือนก่อน +3

    You look so stunning ❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 หลายเดือนก่อน +2

    Ane lassanai duwa oyat samnaliyek wage lassanai adum adala KO Rahul Baba parissamin budusarana

  • @elizafern705
    @elizafern705 หลายเดือนก่อน +1

    Love Butterflies

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 หลายเดือนก่อน +3

    0yath samanaliyak wage lassanai patiyo

  • @wassnakumari163
    @wassnakumari163 หลายเดือนก่อน +3

    ඔයා මරම ලස්සන වෙලා. කොන්ඩෙත් ලස්සනයි . රොශාන් ගේ තේරිම best.

  • @devindi2370
    @devindi2370 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +1

    කැමතිම චරිතයක් ආදරෙයි අක්කෙ හැමදාම ❤❤

  • @nimeshikamadu5567
    @nimeshikamadu5567 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน +3

    ඔයත් හරිම ලස්සනයි නංගී

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 หลายเดือนก่อน +2

    thanaks apata penuwata❤❤❤

  • @duminibandara429
    @duminibandara429 หลายเดือนก่อน

    😍😍😍❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน +2

    Wow ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +4

    Wow wow wow wow wow wow beautiful ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      😍👍❤️❤️❤️❤️❤️

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน +3

    Ane marama lasanai hita niwana sundara tanak sthuti oyata apitath e sundarthwaya penuwata ane itin e taram samanalmpihatu kohomada eyala hoyaganne hadwata suwapth wenwa oya harima lassanai hita saturin pirila inna kenekta wena kisima deyak awsya na lassanawenna ane e sadda ahenkota hita niwenwa තෙරුවන් සරණයි 🎉🎉🎉🎉 nangi oyage lasana mal wathte vedio ekak genna ekath hita niwena tanak kurullo samallu rela pancho natikenek nabe sa.purna garden eke ekak genna dan aluth mal elawalu ati neda ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️👍

  • @shameembasiron9483
    @shameembasiron9483 หลายเดือนก่อน +2

    🎉🎉🎉❤❤😅feroza❤

  • @simplelife3839
    @simplelife3839 หลายเดือนก่อน +3

    අක්කි අපිටත් චොක්ලට් ඕනේ❤❤❤

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️🥲🥲🥲🥲🥲

  • @kalumchamara4253
    @kalumchamara4253 หลายเดือนก่อน +1

    Oya ithin lassana rosa malakne ithin samanallun wahanawa,

  • @smoky7532
    @smoky7532 หลายเดือนก่อน +1

    Mama oyage vlogs balanna asama oya oyage video balana hama kenatama watinakamak dena nisa, kochchra busy unath hama comment ekakatama aduma like akak hari danawa.godak denek laga nathi nihathamanikama oya laga thiyenawa ❤.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน +3

    Akki gdaaaaak lassnai look like gorgeous ❤❤❤❤Akki mata cream ekaj reccomended karannkoo bleaching nathi hoda ekak.akka use karapu ekak.mge wedding eka thiynawa anee kynnko akke❤❤❤❤❤

  • @GGDilhaniSenarathnaGGDilhanise
    @GGDilhaniSenarathnaGGDilhanise หลายเดือนก่อน +3

  • @user-rc6hc7ny5e
    @user-rc6hc7ny5e หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤