Divine Mercy | Dewa dayawa දේව දයාවේ බැතිය සහ ශුද්ධවූ පව්ස්තිනා සොහොයුරියගේ ප්‍රශංසාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 740

  • @doreenmanel398
    @doreenmanel398 9 หลายเดือนก่อน +5

    දේව දයාවේ ජේසුනී ඔබ වහන්සේගේ සලුව මගින් අපගේ ප්‍ර්‍රශ්න .ලෙඩරෝග විසදා දුන මැනව

  • @romeshaniwanthi654
    @romeshaniwanthi654 5 หลายเดือนก่อน +3

    දේව දයාවේ ජේසුනී, නිරතුරුවම අපගේ පිහිටට වැඩිය මැනව.

  • @nilakumuduni9437
    @nilakumuduni9437 11 หลายเดือนก่อน +5

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා✝️✝️✝️✝️

  • @TrivoniChathurangika
    @TrivoniChathurangika 7 หลายเดือนก่อน +4

    ආමෙන්🙏🙏🙏⛪⛪⛪✝️✝️

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +4

    ජේසුනි ඔබ වහන්සේට ස්තූති ප්‍රශංසා වේ වා මහිමය වෙවා

  • @heshanicooray3569
    @heshanicooray3569 หลายเดือนก่อน +1

    දේව දයාවේ මාගෙ jesuni mage hithata wada dena ණය prashnawalin ma sampoornayenma galawa gathamana amen

  • @nisanslagamage-pq9db
    @nisanslagamage-pq9db ปีที่แล้ว +10

    හැම මොහොතකම මගේ පවුල සතුටින් තියන්න ජේසුනි

  • @srimathiweerahannadige4710
    @srimathiweerahannadige4710 ปีที่แล้ว +8

    ජේසුනි ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි ආමෙන්

  • @muthumalifernando6810
    @muthumalifernando6810 5 หลายเดือนก่อน +2

    ආදර ජේසු නි ඔබවහාන්සේගේ දයාව අප හට දානය කල මැනවි ආමෙන් 🙏🙏

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 11 หลายเดือนก่อน +3

    jesuta sadahatama prasansawath mahimauath namaskarauath ath wewa amen ...

  • @theresegomez3392
    @theresegomez3392 6 หลายเดือนก่อน +2

    ජේසුනී,මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමු

  • @ShehanDamion-qy2jp
    @ShehanDamion-qy2jp 9 หลายเดือนก่อน +3

    දේවදයාවේ ජේසුනි මෙම අවුරුද්ද පුරාවට ඔබගේ සළුවෙන් අපරැකගත මැනව❤

  • @sadrika9147
    @sadrika9147 ปีที่แล้ว +4

    ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ආමෙන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎅🎅🎅🎅

  • @annperera934
    @annperera934 7 หลายเดือนก่อน +2

    Piyanani man obage dasiya wemi mage mulu jevitayama oba wahanseta bara karami one kamattama sadu weva ❤ amen 🙏🙏🙏🙏 amen ❤️🙏🙏

  • @jantKanthi
    @jantKanthi 6 หลายเดือนก่อน +2

    දේව දයාවේ පිහිටෙන් මගේ කනේ ලෙඩේ සුව කර දෙන්න

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 4 หลายเดือนก่อน +2

    Dayawe Jesuni sadahatama sthuthi Prasansa wewa! Amen 💕💕💕💕💕💕💕 Jesu

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv หลายเดือนก่อน +1

    මේ දේව දයාව කොතරම් ඇහුවත් මදි අහන්න අහන්න ආසයි මේ father ගෙ හඬ හරිම දයාබරයි ස්තුතියි 🙏🙏🙏

  • @roshinifernando4466
    @roshinifernando4466 11 หลายเดือนก่อน +3

    Jesus I love you and trust you ❤️Please take care of my family ❤️❤️❤️❤️❤️

  • @edisapausal7722
    @edisapausal7722 2 ปีที่แล้ว +5

    Jesuni mama obawahanse kerehi vishwasa karami

  • @shakumudumali2129
    @shakumudumali2129 3 ปีที่แล้ว +5

    Jesuni mn ඔබ කෙරෙහි viswasa කරමු

  • @manoshichamika6668
    @manoshichamika6668 6 หลายเดือนก่อน +3

    මගෙ දෙව් පියියානෙනි ඔබ වහන්සෙට ස්තුතියි ❤ආමේන් අප අතරින් වෙන්ව ගිය ප්‍රභාත් පුද්ගලයාට ඔහුගේ අත්මය නිදහස් වේවා ආමේන් මගෙ ජේසුනි ඔබ වහන්සේගේ නාමයේන් මගෙ වීසා ප්‍රස්නය ව්සදේවා මගෙ පියියානෙනි හලෙලුයියා ❤ආමේන් 🙏🙏🙏🙏

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 12 วันที่ผ่านมา +1

    ජේසුනි අපට පිහිට වුව මැනව ආමෙන් ජෙසූ ප්‍රසන්සා වේවා

  • @swarnasilva5340
    @swarnasilva5340 2 ปีที่แล้ว +8

    දෙවදයාවෙ ,ජෙසුනි ලැබූනොලැබූහැම වරප්‍රසාද වලට ස්තූතියි පියාණනි,මගෙ කොන්ද අමාරුව සුවපත් කරන්න පියාණනි,දුවට ලැබෙන්න ඉන්න දරුවා ඤාණ ය නිරොගි දෙවියන් ට කැපවූ දරුවෙක් දුනමැනව ස්තූතියි ජෙසුනි,

  • @ChammikaLandrum
    @ChammikaLandrum 6 หลายเดือนก่อน +14

    දේව දයාවේ ජේසුනී මගේ පොඩි දුවගේ හිතට සහනයක් ලබා දෙන්න...🙏🌹🙏

    • @kanthidesilva4186
      @kanthidesilva4186 2 หลายเดือนก่อน

      16th July 2024
      JESUS I TRUST IN YOU MOTHER MARY LOOK HOLY SPIRIT TOUCH GIVE STRENGTH GARDIYAN ANGLE OF GOD STAY Our grand childrens take care study ACTIVITIES Health and Faith with God TAKING EVERYTHINGS Our son car take Robers JESUS look Police insurance Do best all Evils attacks Amen 🙏 ❤ 💙

    • @fernandokumar3295
      @fernandokumar3295 หลายเดือนก่อน

      Mage podi duwa ta jesupihitai

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs ปีที่แล้ว +3

    ප්සුස්වන්සෙගෙ පිටෙ එටඅනිවෙනකෙට මට මැඩකල්යන්න ලැෙබි ලබසතිවෙදි කටර්රට යන්න ලැබෙිවා ජෙසුවන්සෙ නමයෙන් ඔබවන්සෙට මමස ස්තුති වන්තවෙමි🙏🙏🙏🙏🙏

  • @damikadamika3276
    @damikadamika3276 4 ปีที่แล้ว +6

    Dawiyanwahaseta sthuthi padansa eewa gwurawa wewa amen..amen

  • @priyankadayani1495
    @priyankadayani1495 ปีที่แล้ว +8

    ආමේන්. ඡේසු පිහිටයි. 🙏🙏🙏

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 ปีที่แล้ว +8

    ජේසුනී ...මා කල වැරදි වලට මට සමාව දෙනු මැනවි. මා හට මාගේ සිත පාලනය කර ගනිමින් ඔබ වහන්සේ වෙත ට නිතරම සිත යොමු කර ගැනීමට මා හට පිහිට වුව මැනවි...
    මටත් මාගේ පවුලෙ සියලු දෙනාටත් ඔබ වහන්සේ ගේ කරුණා බැල්ම නිතරම දානය කර අපි විදින මේ සියලු දුක් කරදර වලින් ලෙඩ රෝග වලින් අප සැම මුදවාගෙන ඔබ වහන්සේ වෙත ට එන්නට අපට පිහිට වුව මැනව...
    ආමේන්....

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
      ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
      අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
      ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
      ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
      ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
      දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
      කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
      ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
      දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
      උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
      මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
      මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
      ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
      ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
      මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
      මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
      කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
      ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
      ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
      මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
      මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
      ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
      ඔබේ ආදරණීය ජේසුස්

  • @nisansalagunasekara4291
    @nisansalagunasekara4291 2 ปีที่แล้ว +7

    ජේසුනී මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ආමෙන් 🙏

  • @antanimarcus8192
    @antanimarcus8192 11 หลายเดือนก่อน +5

    දෙව දයාවෙ ජෙසූනි.ප්‍රතමයෙන් මම ඔබවාහන්සේ කෙරෙහි විශ්වාස කරමි ජෙසූනි මම කාටාර් රටට අවිත් මාස අටක් පසු උනා මට හරියට රියදුරු රස්සාවක් ලැබුණේ නැත මට ඉක්මනින් රියදුරු රැකියාවක් ලබාදෙන්න ජෙසූනි ස්තුතියි ජෙසූනි මම රැකියාව කෙරෙහි විශ්වාස කරමි ආමෙන් ජෙසූ

  • @ranirodrigo2012
    @ranirodrigo2012 3 ปีที่แล้ว +7

    Jesu samiduni obawahanseta sada sthuthi prasansa wewa🙏🙏🙏🙏

  • @anthonygayan505
    @anthonygayan505 ปีที่แล้ว +3

    Mage prasna vesada ganna phita unata prasansa wewa ape adara jesune🙏🙏🙏🙏🙏🙏

  • @ManelThissera
    @ManelThissera 6 หลายเดือนก่อน +4

    Ane jesuni d,butawa nàrka mithurangen ain karala denna jesuni oba whanset isthuti jesuni

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 7 หลายเดือนก่อน +1

    We adore you O Christ and Thank you Lord Jesus for everything you given my life Amen 🙏❤

  • @wasilapriyanthi12
    @wasilapriyanthi12 ปีที่แล้ว +10

    ජේසුනි ඔබ කෙරෙහි විශ්වාස කරමි දේව දයාවේ බැතියෙන් අපට පිහිට වුව මැනව ආමේන් 🙏🙏🙏❤❤❤

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 ปีที่แล้ว +15

    i love you jesu අයි ලව් යූ ජේසු ආමෙන් ආමෙන්❤❤❤🙏🙏🙏🙏

  • @doreenmanel398
    @doreenmanel398 8 หลายเดือนก่อน +8

    දේව දයාවේ ජේසුනී ඔබ වහන්සේගේ ආශිර්වාදය බලය සැමදා අප හට දුන මැනව මගේ දුවට රැකියාවක් ලබා ගැනීමට උපකාර කල මැනව සියලු නය බරින් නිදහස් කල මැනව

  • @dilkifernando5211
    @dilkifernando5211 2 ปีที่แล้ว +3

    Jesuni mama obawahansewa weswasa karami amen adarei mage jesu

  • @naturalview6517
    @naturalview6517 3 ปีที่แล้ว +19

    ජේසුනි මම ඔබ‍ට ආදරෙයි.... ඔබවහන්සේව විස්වාස කරමි..... AMEN❤❤❤🌹

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว +5

    Mama obawahase wiswasa karami.. dawudunge dayaweni

  • @sampathrajapaksha5891
    @sampathrajapaksha5891 3 ปีที่แล้ว +16

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 😇😇😇😇😇

    • @kanthidesilva4186
      @kanthidesilva4186 7 หลายเดือนก่อน

      27th February 2024
      Please jesus ptotcet my house sale buyers Mother mary Look our sale buyers all evil Attack House buyers Mother mary Look Jesus Come Holy sprite give strength gardian angle stay Amen

  • @damayanthiferdinando4209
    @damayanthiferdinando4209 2 หลายเดือนก่อน

    ජේසුනී ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමී. ආමේන්.🙏🙏🙏🙏

  • @dineshlakmalsrilanka8550
    @dineshlakmalsrilanka8550 3 ปีที่แล้ว +4

    Dewiyani Mama Oba wahanse kerehi..wishwasa karami... amen ..

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 11 หลายเดือนก่อน +1

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilaniperera3840
    @dilaniperera3840 3 ปีที่แล้ว +6

    Mama Obawahnse kerhei visvasa karami 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @ChammikaLandrum
    @ChammikaLandrum 6 หลายเดือนก่อน +3

    අාදර ජේසුනී ඔබ වහන්සේගේ දේව දයාවේ රැස් දහරා අප මත පතිත කල මැනව..ජේසුනී මම ඔබ වහන්සේ කෙරෙහී විශ්වාස කරමී..🙏🙏🙏

  • @swarnasilva5340
    @swarnasilva5340 5 หลายเดือนก่อน +1

    ජේසුනි ලද නොලද සෑම වරප්‍රසාද වලට ස්තූතියි, ජේසුනි අපගේ ඉඩමේ මායිම්ව සාධාරණ යක් ඉටුකර දෙන්න, ස්තූතියි ජෙසුනි,

  • @MesiyaFernando
    @MesiyaFernando 10 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤❤❤❤❤❤

  • @LakshanFdo-fl3bo
    @LakshanFdo-fl3bo 6 หลายเดือนก่อน +1

    Jesuni.mage.daruvata.kata.kirimata.saktiya.tuna.manava.jesuni.amen

  • @mangalikarathnayaka6352
    @mangalikarathnayaka6352 4 ปีที่แล้ว +17

    ♥️✝️♥️ජේසුනි..... ♥️අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව🧡 🙏✝️ආමෙන්🕎🙏

    • @prasanna4638
      @prasanna4638 ปีที่แล้ว

      Ai apita ethakota mta🤢

  • @p.smarian7224
    @p.smarian7224 7 หลายเดือนก่อน +3

    Jesuni apata ashirvada kala menava❤

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 4 หลายเดือนก่อน +1

    My Divine Jesus 💘 you to ,& My Jesus Protect Our Family ,& Our Children.
    My Jesus We want to Your help Development Our Country , So My Jesus Improve our country peoples .
    We need my Jesus New Members of our Parliament ,& a new methed , Our Country Development .
    Thank you my Divine Jesus I Trust In You .

  • @upuldasanayaka6899
    @upuldasanayaka6899 9 หลายเดือนก่อน +1

    ආදරණීය පියාණෙනි ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා

  • @MaryWillap-jb9zc
    @MaryWillap-jb9zc 7 หลายเดือนก่อน +1

    ඡෙසූනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි 🙏🙏🙏

  • @chamanikumari7851
    @chamanikumari7851 3 ปีที่แล้ว +5

    Amen amen

  • @maliniekarunarathna4826
    @maliniekarunarathna4826 11 หลายเดือนก่อน +2

    jesuni apa rogiya suwa kara dunamanawa

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl ปีที่แล้ว +2

    Mama
    Jesus
    I
    Love
    You

  • @harshafernando2529
    @harshafernando2529 ปีที่แล้ว +2

    Jesuni man oba wahanseta adari..obai maga Piyanan

  • @chamithsiduranga4437
    @chamithsiduranga4437 2 ปีที่แล้ว +5

    I trust in you lord jesus

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 7 หลายเดือนก่อน +2

    Jesu pihitai sema denatama 🙏❤️🇱🇰🌍

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 6 หลายเดือนก่อน +2

    Adarei mage jesu amen ❤❤❤

  • @sumiasumia3165
    @sumiasumia3165 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @sandrafernando3237
    @sandrafernando3237 ปีที่แล้ว +2

    Amen thank you lord Jesus
    ❤❤❤

  • @kumaritennakon4192
    @kumaritennakon4192 ปีที่แล้ว +2

    Jesuni mage apahasuwelawedi mata pihitawenawa sonde

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 7 หลายเดือนก่อน +2

    I trust in you Lord Jesus Christ Amen 🙏❤

  • @كماريممال
    @كماريممال ปีที่แล้ว +2

    අමෙන් ජෙසුපිහිටයි අපෙ පවුලෙ හැමොටම දය වෙනු මැන්ව

  • @asokaadhikari7431
    @asokaadhikari7431 2 ปีที่แล้ว +11

    ජේසුනි අප රට පාලනය කරන අාත්මාර්තකාමි පාලකයන්ගෙන් අප රට බෙිරා දුනමැනව🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthidesilva4186
    @kanthidesilva4186 6 หลายเดือนก่อน +2

    JESUS I TRUST IN YOU HAPPY AMEN

  • @nalinfernando4701
    @nalinfernando4701 4 ปีที่แล้ว +10

    Jesus i trust in you ..
    Jesus i love you ❤❤❤❤

  • @prasanna4638
    @prasanna4638 2 ปีที่แล้ว +6

    God bless all of you

  • @heshanicooray3569
    @heshanicooray3569 24 วันที่ผ่านมา

    දේව දයාවේ මාගෙ jesuni mage hithata sanaseemak labadunnata ස්තූතියි. Mage ණය sampoornayenma නිදහස් කල manava.

  • @kandyssd1636
    @kandyssd1636 3 ปีที่แล้ว +6

    ස්තුතිය ජේසුනි ආමෙන් ආමෙන් ආමෙන් ආලෙඉලුයා

  • @SanilFernando
    @SanilFernando 4 หลายเดือนก่อน +4

    Adara dayawe jesuni mage leda duk pasna walatha sahanayak laba duna menawa amen

  • @shereenreckermen5754
    @shereenreckermen5754 8 หลายเดือนก่อน +2

    විශ්මිත අභිරහස වන දෙවිදුන්ගේ දයාවෙනි මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමී.මගෙ රන්ශාන් පුතාගේ උසස් පෙළ විභාග ප්රතිඵල උසස් ප්‍රතිපල ලබා දුන මැනව 🙏❤️ ආමෙන් ජේසු

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 4 หลายเดือนก่อน +1

    Mama me දිනවල me yedum hebewatama athdakinawa.
    Ethuman MULU LOKAYATAMA ගැලවීම dena Ethuman MAMA OBAWAHANSE කෙරෙහි විස්වාසය කරමි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maryfernando1231
    @maryfernando1231 2 ปีที่แล้ว +4

    ජෙසුපිහිටයි පියානෙනි 🙏🙏🙏🙏🙏

  • @kumaritennakon4192
    @kumaritennakon4192 2 ปีที่แล้ว +3

    DEWIDUNI MAGE DARUWAN ARAKSHA KALA MANAWA.AMEN

  • @upuldasanayaka6899
    @upuldasanayaka6899 9 หลายเดือนก่อน +2

    Jesus, have mercy on us and the whole world

  • @nadeekafernando9521
    @nadeekafernando9521 4 หลายเดือนก่อน

    Dewa dayawe jesuni mage ammage sithata satutha sanasima lagakara dunnamanawa amen

  • @DanuDanu-vg7lf
    @DanuDanu-vg7lf 4 ปีที่แล้ว +5

    Amen jesu

  • @dananjayapathirana3808
    @dananjayapathirana3808 ปีที่แล้ว +3

    ජෙසූතුමනි ඔබතුමා මගෙ ජිවතය වෙනස් කල නිසා ස්තූති වේවා 👃👃

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว +3

    Mama oba wahase karahi wiswasa karami!!!! Ane jesu piyanani mage thihoid ganthiye podi gadi thiyennawalu opresan karanna onilu jesu jeewamsni nomal wewa

  • @vijasundara3054
    @vijasundara3054 ปีที่แล้ว +2

    Maga...thatha...maga..mahathaya..asnipai...tikak..asiriyada...karan..amen...amen..suiya..karana..wadina...maga...thatha..maga..puichi..asnipai..wadina...maga...thatha..pita..wana..maga..adri..thatha

  • @shanikamadushani1430
    @shanikamadushani1430 2 ปีที่แล้ว +5

    Amen

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 4 หลายเดือนก่อน

    Dewa dayawe JESUNI Obawahansege Divya Herdaya Thula Apa Mulu Pawlama Sagawa Gatjmrnawa.❤❤❤❤❤Amen Jesu .

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q 5 หลายเดือนก่อน +1

    Dewa dayawe JESUNI, mage Ayyage Diyaniyage Vivaha Katayuthu Hodin Kara Dunnata Sthuthivantha Vemi.
    ආදර Jesuni Mage Ayyage Vivahayata Sudanam Vena Daruwage Vivahaye Katayuthu Sudanam Karaduna Menavi.
    Thawada Ethera Ratawala Gos Rekirakasa Katayuthu Karamin Sitina Mage Ayyada, Mage Ayyalage Siyaluma Daruwan Semada Jeewitha Araksawada, Obawahansege Nirathuru Araksawada Duna Menawa.
    Me ma hatada Aneka vidi Karadara Siyalla Visada Duna Menawa.
    Mage Mawata Asaneepa Suwayada, Obawahnsege Sada Adarayada Dina Dunamenawa.
    Thawada Mage Paule Siyaluma Dena Sebe Ekamuthu Kamakin Diwigeweemata Wara Duna Menawa. Amen Jesu .

  • @NirashaDilshaniRodrigo
    @NirashaDilshaniRodrigo 4 หลายเดือนก่อน +2

    මගෙ දෙවිපියානෙනි ඔබවහන්සේ මා හට ලබා දුන් නොදුන් සැමදේටම මා ස්තූති කරමි.ආදර ජේසුනී මාගේ දරැවන් සියලු දෙනාවම ඔබගේ දෑතට භාර කරමි.නිරතුරැවම ඔවුන්ව ලෙඩරෝග වලින් සියලු කරදරවලින් රැකගන්න පියානෙනී.ඔවුන්ගේ බලාපොරොත්තු,ඉගෙනීමේ කටයුතු,රැකීරක්ෂා සාර්ථක කර දෙනු මැනවි.ආමෙන් ජේසු

  • @neranjineranji2645
    @neranjineranji2645 ปีที่แล้ว +2

    Jesuni mama obata adarei mama oba wAhanse viswasa karamiiii

  • @nirmalahapuarachchi9946
    @nirmalahapuarachchi9946 ปีที่แล้ว +3

    Amen amen amen

  • @lalithperera9751
    @lalithperera9751 3 หลายเดือนก่อน +1

    Jesu pihitai mage paw kamakala manawa ❤❤❤

  • @santinirmala145
    @santinirmala145 3 ปีที่แล้ว +5

    ආමේන් 🙏🙏🙏🙏❤❤🌺🌺🌺

  • @upuldasanayaka6899
    @upuldasanayaka6899 9 หลายเดือนก่อน +3

    ජේසුනි අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව

  • @niranifernando8165
    @niranifernando8165 3 ปีที่แล้ว +4

    Jiasuni mama oba whanse krahe weswasa karamì

  • @anthonygayan505
    @anthonygayan505 ปีที่แล้ว +2

    Daywe jesune mama obawa soyagena awa

  • @NimanthimayaraPerera
    @NimanthimayaraPerera 4 หลายเดือนก่อน +1

    Jesuni mama oba kerehi viswasa karami mama obata gurawa karami mama obata namaste kara karami. Jesuni mama oba kerehi balaporoththu wemi. mage Bimsara puthage samanya pela vibagayen usas prathipala laba usas adyapana labannata warm laba duna manawa. Amen.

  • @varunifernando1986
    @varunifernando1986 6 หลายเดือนก่อน +2

    Thank you Jesus

  • @gkgfernandofernando9559
    @gkgfernandofernando9559 6 หลายเดือนก่อน +2

    Amen amem❤❤❤❤❤😢😢😢

  • @shiromarodrigo1676
    @shiromarodrigo1676 3 ปีที่แล้ว +8

    I love you so so so much Jesus 💖💖💖💖💖

  • @lakfernandi1975
    @lakfernandi1975 3 ปีที่แล้ว +3

    🙏❤

  • @samanjeewa164
    @samanjeewa164 ปีที่แล้ว +2

    God.bless.you.siyalu.denatama