වහන්නට එපා කිසිදාක උඩ බොත්තම, ඔහොම පපුවක් දකින්ඩ ඕනේ ඔක්කොම | Sanjeew Lonliyes අමු සින්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • "වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
    ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම "
    අමු සින්දුව
    Sanjeew Lonliyes
    Lyrics :
    "කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
    ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන
    බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
    මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක
    වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
    ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම
    රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
    සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම
    රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
    දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන
    මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
    ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර....."
    ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
    තව ගොඩක් දේ එයා කිව්වා
    පිළිකාව එන්න ඉස්සර.
    Lyrics - ටිම්රාන් කීර්ති
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්
    All streaming copyrights
    Sanjeew Lonliyes
    whatsapp +94773250680
    ©️ All copyrights reserved
    TH-cam - Sanjeew Lonliyes SJS
    FB - Sanjeew Lonliyes SJS
    For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
    +94773250680
    TH-cam - / @sanjeewlonliyes
    අමු මියුසික් කල්චර් other songs
    කලීෆා අමු සින්දුව
    • Kalifa | කලීෆා | Sanj...
    පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
    • Pihithuden adare livve...
    Sanjeew Lonliyes
    Whatsapp
    +94773250680
    Basic Guitar Chords :
    Bb m. C #. Ab. Bb m
    "කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
    Bb m. C #. Ab. Bb m.
    ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන
    Bb m. Fm. Ab. Bb m.
    බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
    Bbm. C #. Ab. Bbm.
    මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක
    Bbm. Ab. C #. Bb m
    වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
    Bbm. C #. Ab. Bb m
    ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම
    Bb m. Ab. Bb m
    රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
    Bb m. C #. Ab. Bb m
    සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම
    Bb m. Ab. Bb m
    රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
    Bb m. C #. Ab. Bb m
    දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන
    Bb m. C #
    මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
    Bb m. C #. Ab. Bbm.
    ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර....."
    Bb m. Fm. Ab. Bb m
    ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
    Bbm. C #. Ab.
    තව ගොඩක් දේ එයා කිව්වා
    Ab. Bb m
    පිළිකාව එන්න ඉස්සර.
    Lyrics - ටිම්රාන් කීර්ති
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්
    Music directing - සංජීව් ලෝන්ලියෙස්
    Script - චාමා හේරත්
    Art - චූල චන්දන නරසිංහ
    Graphy - තිලාන් වන්නිනායක
    Video directing- සංජීව් ලෝන්ලියෙස්, චාමා හේරත්
    අමු" production | Sanjeew Lonliyes
    #VahannataEpaKisidaakaUdaBoththama
    #OhomaPapuvak
    #AmuMusicCulture
    #SanjeewLonliyes
    #AmuSindu

ความคิดเห็น • 2.2K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  ปีที่แล้ว +2931

    අඩේ...යි... ආදරෙයි ඈ... හෙනම ආදරෙයි ඈ... බොහොම ස්තූතියි මචෝ... අමු අහන විඳින උඹල ඔක්කොටම ආදරෙයි.... ජයමවේවා උඹලටත්...

    • @danugima-ig2jo
      @danugima-ig2jo ปีที่แล้ว +13

      ❤️🌹

    • @mokshithamevin1987
      @mokshithamevin1987 ปีที่แล้ว +12

      Sanjee mage ekaa 🤗🥲

    • @Bestbeats109
      @Bestbeats109 ปีที่แล้ว +6

      ❤❤❤

    • @CharithHewawasam
      @CharithHewawasam ปีที่แล้ว +16

      ඒක වෙනම එකක් සහෝ... හවසක පොඩි ස්ටූල් එකක් වටේ ඉඳන් අහන්න තියෙනවනම්..... 😇

    • @upulsanjeewa3766
      @upulsanjeewa3766 ปีที่แล้ว +3

      ❤️❤️👍

  • @Darkringyk
    @Darkringyk ปีที่แล้ว +76

    ලගදී දන්නෙ මේ වගෙ සින්දුත් තිබ්බා කියලා❤😊. නහෙන් අඩන එව්වා අහල එපා වෙලා හිටියෙ මෙච්චර .... උබ මැනිකක් පොලව යට හැන්ගිලා මිස් උන...🥺

  • @SujeewaSisira-vj5hx
    @SujeewaSisira-vj5hx ปีที่แล้ว +31

    පට්ටම ලස්සනයි මල්ලි.ඇබ්බැහි වෙලා ඉවරයි ඔයාගෙ සින්දුවලට.ආදරෙයි හුන්ගාක්...🌹🎻💖

  • @DinushaSrilanka
    @DinushaSrilanka 9 หลายเดือนก่อน +10

    මුල්ම ටික අහන් ඉන්න කොට මට තේරුම් ගන්න අමාරු උනා එත් දිගටම අහනකොට ලස්සන තේරුමක් තියන අමු සින්දුවක් ❤️❤️

  • @rukshisalwathura4439
    @rukshisalwathura4439 ปีที่แล้ว +39

    පේන පේන අත
    පැනල දුවන....
    නොසන්ඩාල
    හිත පන්නං.....
    අනංගයා අල්ලසක් අරන්...
    මානනව මරන්නට...
    වල්කං.....
    ව්‍යාජ නොවන විට ජීවිතේ හුදෙකලා වේ.....
    " ඔබේ ගීත හමුවේ මා සිත ඇබ්බැහි වී ඇත... ඔබේ ගී සියල්ල මා හට දිනපතාම මාත්‍රාවකි.. ස්තුතියි ඔබට "
    🖤රුකා

    • @logo_ai
      @logo_ai ปีที่แล้ว +1

      Same

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว +59

    "ඔහොම පපුවක් දකින්න ඕනේ ඔක්කොම....." සුංගාරය හදවතට කිදා බහින්නේ, හිතකඩා වැටෙන දුකක් එකතු කරමින්.... , වචන වල අරුතටම මුසු වූ සංගීතය, භාවමය ගායනයට එකතු කරන්නේ හරිම අපූර්වත්වය ක්.... ජය❤.

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +38

    පද ගලපන ඒ දෑසට සම්මා සම්බුදු සරනයි🙏 ආදරෙයි ආ...මෙතන ❤ තියනවා මෙතන❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +8

      අමු සින්දු අහන, විඳින, ඒ අමු සින්දු, ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...

    • @shyamalakmali9046
      @shyamalakmali9046 10 หลายเดือนก่อน

      ​@@SanjeewLonliyes❤

  • @ChathuraLakshana
    @ChathuraLakshana 2 หลายเดือนก่อน +1

    Godak adarey pissuwak watina kollek apita budusaranai aiyeee me sinduwala mage jiwithema thibba wage aiye❤🌎

  • @sahanadikari639
    @sahanadikari639 ปีที่แล้ว

    Apee sir hemadaama mee widiyt gemmt sindu krl gemm allna oonee...❤❤❤❤❤

  • @pathumpeiris6005
    @pathumpeiris6005 ปีที่แล้ว +58

    වචන වල කතාව අමු වොයිස් එකෙන් බොකු බඩවැල් කඩාගෙන පපුව පුරෝගෙන මොලේට යවන්න හැමටම බෑ මචං ඒකයි අමු අමුවෙ මෙච්චර ආදරේ අමු සිංදු වලට ❤❤

  • @maheshisky
    @maheshisky ปีที่แล้ว +10

    අනිවාරෙන්ම...සිංෆ්දුවෙ අර්තෙ දෙනවා හැංගිච්ච රූප රාමුවෙන්....." මං නැති වුනාට...ඔයා තනි වෙන්න එපා" කියලා කියපු පෙම්වතීගෙ වචනෙ....ඔහොම පපුවක්...දකින්නෝන ඔක්කොම..
    සංජිව් ලෝන්ලි යෙස්
    උඹනම් පිස්සුවක් බං අයියේ🎉🎉

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +2

      අමු සින්දු අහන, විඳින, ඒ අමු ලෝකෙ වටේ බෙදන, උඹල ඔක්කොටම අඩේ, හෙන ආදරෙයි ඈ...

  • @sarajabrina
    @sarajabrina ปีที่แล้ว +20

    රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
    දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන 🥲
    Sanjeew oya nam pisssuwak thamai sirawatama ❤

  • @samannalaka3057
    @samannalaka3057 4 หลายเดือนก่อน +1

    මේ දිනවල ඔයාගෙ සින්දු අහන ගමන් ඉන්න්නෙ මිත්‍රයා....❤❤❤මෙකත් මරු.. මරු කියන්නෙ මරු නිසාම තමා..❤

  • @disnagunawardhana8691
    @disnagunawardhana8691 9 หลายเดือนก่อน

    Ay ane mechchara hithata wadinna adenna sindu liyanne..kiyanne...love it..❤

  • @sasirialuminum6847
    @sasirialuminum6847 ปีที่แล้ว +10

    ඇත්තටම කී දෙනෙක්ගේ කතාවක් වෙලා ඇත්ද ඔය වචන ටික. අමු උබ නම් පිස්සෙක් මචං .❤❤❤

  • @wajirakumara2006
    @wajirakumara2006 ปีที่แล้ว +67

    හිස් ආර්ට් ගොඩක අමු එකක් ට්‍රෙන්ඩින් උඩටම😊 ඊයෙ ට්‍රෙන්ඩින් 9 අද 6 හෙට 1ට ගේමු නේද???🎉🎉🎉 lets bring this song to trending number 1. Love you sanjeew and team.....j

  • @RajaKaruna-d1o
    @RajaKaruna-d1o 5 หลายเดือนก่อน

    ආදරෙයී මමත් අහනවා හැම සිංදුවක්ම...ඒක අමුතුම රසයක්..ස්තුතියි ..❤

  • @yashkr4137
    @yashkr4137 ปีที่แล้ว

    Aluth sinduwak ekkanin ona godak dawas balan hitiya.apita ahanna sinduwak ona ekkmaninma puthe.oyata godak pin mewage rahak apita denawata.daruwo obay ape praweenaya.puduma lassanay .puduma rahay amu sindu.thawa oni ekkmaninma

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika9818 ปีที่แล้ว +4

    මේ මගුල කොච්චර ඇහුවත් එපා වෙන් නැත්තේ ඇයී... ලොරොන්ස් උබනම් පිස්සුවක් ❤️❤️❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว

      අඩේ, ආදරෙයි මචෝ... ආදරෙයි ඈ

  • @amithak2110
    @amithak2110 ปีที่แล้ว +3

    වදන් නම් ඇහුවා ලෝකෙ වටේම 🤟 ඒත් මේ වදන් අහලා මෙච්චර ❤❤ පට්ට බං ❤️🙏

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +9

    ආසම වචන ටිකක් ආසම voice එකකින් ඇහෙනකොට දැනෙන හැඟීම කියන්න වචන නෑ✌️
    මාරම ලස්සනයි මේක❤💐

  • @sampathtravel6911
    @sampathtravel6911 ปีที่แล้ว +2

    සන්ගීත මෙහෙමත් තියනව කියල ඇහුවෙ අමු සින්දු සෙට් එකෙන්. දැන් ඇබ්බැහි වෙලා මේ ස්ටයිල් එකටම ❤❤❤❤

  • @Ahinsagirlsmiusicband
    @Ahinsagirlsmiusicband 10 หลายเดือนก่อน

    Supiriyak ithin aye keyanna wadan ne. 👍👍👍

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 11 หลายเดือนก่อน

    Marama. Kadahadak papuwatama waduna budu saranai sahodaraya

  • @sumedamadusanka
    @sumedamadusanka ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️ brother lovely

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +4

    ටිම්රාන් කීර්ති 🖤🖤🖤🖤 වචන වලට පැලෙන්න ආදරෙයි 🖤🖤🖤💚❤️

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +4

    අවසානෙට ආවම තමා පැහැදිලි වුනේ ඔක්කෝම

  • @maradanachanna8898
    @maradanachanna8898 ปีที่แล้ว

    New generation hits bro wow beautiful...........

  • @niroshashyamali4725
    @niroshashyamali4725 ปีที่แล้ว +1

    Superb ... ඇබ්බැහි වෙලා

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +13

    මහා ලොකු සංගීත නැතුවට,රූප රාමු සිංදුව පුරාවට නැතුවට ඒ වචන ටික ඇති ආදරණීය හිත් අස්සෙ සදාකාලිකවම රැදෙන්න.
    අමුවෙන්ම අහද්දිත් පදවල තියෙන්නෙ අමුතුම හැඟීම්බර බවක්..ඒක දැනුනෙම ඔය හඬ හින්දමයි.👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @anuradhadissanayaka7376
    @anuradhadissanayaka7376 ปีที่แล้ว +1

    Adarai.......❤❤❤❤

  • @ShenulDeuneth
    @ShenulDeuneth 3 หลายเดือนก่อน +1

    නහයෙන් අඩන විලාප තියන ගීත අහලා,මේවගේ ගීතයක් අහද්දි කනට මීපැණි දානවා වගේ රහටම කියනවා ❤❤❤❤

  • @himashalakshan7282
    @himashalakshan7282 ปีที่แล้ว +25

    "මැරෙන කල් ඉමු මෙහෙම ප්‍රේමයක් එච්චර.... ඇත්තමයි මං ආදරේ විදලා නැහැ මෙච්චර"❤❤❤

  • @AmilaDeshan-gn4nj
    @AmilaDeshan-gn4nj 11 หลายเดือนก่อน

    පට්ට සුපිරි කියන්න දෙයක් නෑ

  • @ajanthaajantha5778
    @ajanthaajantha5778 8 วันที่ผ่านมา

    Me kathada bawanawak wage kochchara ahuwath Madi Marmara lassanai

  • @SuperNish14
    @SuperNish14 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️ වචන නෑ සහෝදරයා කියන්න ❤️❤️❤️❤️❤️ ආදරෙයි උඹේ හඬට ❤️❤️❤️
    ❤️❤️ආදරෙයි අමු culture එකට❤️❤️
    ❤️අමුවෙන්ම ෆීල් වෙන අමුම අමු වචන❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  ปีที่แล้ว +1

      අඩේ, ආදරෙයි ඈ මචෝ

  • @lenardmass2699
    @lenardmass2699 ปีที่แล้ว +1

    Pissuwak bn ..adarei 💚💚💚💚

  • @kaushalyagunathilaka-dx6lx
    @kaushalyagunathilaka-dx6lx ปีที่แล้ว +2

    මෑතක ආව හොදම අර්ථවත් ගී ගයන ගායකයෙක්.සුබ පතනවා.

  • @vimukthiyapa4922
    @vimukthiyapa4922 ปีที่แล้ว +6

    අනේ මන්ද... තමුසේ අපිව පිස්සුවට්ටනව අයියේ.. මේක තනිකරම ඇබ්බැහියක්... 😍❤️❤️❤️🥺

  • @prasannalakmal5248
    @prasannalakmal5248 ปีที่แล้ว +2

    ජොයින්ට් එකයි බියර් දෙකයි එක්ක ලෙසටම සෙට්වෙන්නෙ sanjeev ge පට්ට අමුම අමු විතරයි

  • @CRYPTOBNC
    @CRYPTOBNC ปีที่แล้ว +2

    සුපිරියක්🙂

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +4

    අරගලකාරී පපුවක් හන්ගන්න හොද නෑ...උඩ බොත්තම ගලවන්නම ඕනි හැමෝටම පේන්න....❤️

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว +2

    සුපිරි .mewa විඳින්න ආදරණීය hithak තියෙන්න oni

  • @soniaorchidcenter7742
    @soniaorchidcenter7742 ปีที่แล้ว

    මාරම ලස්සන කටහඩක් .❤

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 ปีที่แล้ว +4

    උබේ හඬ හැමදාම අපිව නිවනවා බන්..ආදරෙයි

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 10 หลายเดือนก่อน +1

    අමු පුතේ ,උබනම් ❤❤❤කියල වැඩක් නෑ.මේක නම් ලංකාවටම ඇබ්බැහියක්.ජය වේවා !!!

  • @Hobby321
    @Hobby321 ปีที่แล้ว

    සහෝදරයා මන් ඔයාගේ ගීත ගොඩක් රස විදිනවා. මන් කැමති ම රස මේක. කෙලින් කතා කරන මිනිසුන් සහ කලාව හරිම රසවත්. .අරගලය අමු සිනදුව , අපිත් යනවා දවසක ලී කූඩුවේ , පිට කවරය .. ❤️ වහන්නට එපා උඩ බොත්තම 💪❤️

  • @geethaniariyasingha9145
    @geethaniariyasingha9145 ปีที่แล้ว +2

    මේ වගේ සින්දු හැමෝටම රස විදින්න බෑ.ඒක අමුතුම එකක් ❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 10 หลายเดือนก่อน

    Ammo lassanai ayiye gdak.....❤❤❤❤❤

  • @channelS87
    @channelS87 ปีที่แล้ว +1

    lassanayi bro ayyaa

  • @travelletsgo...9503
    @travelletsgo...9503 หลายเดือนก่อน

    ලස්සනයි...පට්ට❤❤❤❤

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 ปีที่แล้ว

    Apita one amu sindu maliii...adarei aaaaaa

  • @shalomperera5218
    @shalomperera5218 ปีที่แล้ว

    eka supiriyak ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Sadaruwan-uu4nh
    @Sadaruwan-uu4nh 29 วันที่ผ่านมา +1

    මන් ආසම අමු 🎶 වලට.ගොඩාක් සතුටුයි මචං උබ වගේ චරිතයක් ඉන්නවා කියන්න.

  • @sandunjayasinghe4894
    @sandunjayasinghe4894 ปีที่แล้ว +1

    මරවනවා🥺❤ භාවනාවක්

  • @rumeshbcsir4729
    @rumeshbcsir4729 ปีที่แล้ว

    මරු ජයවෙිවා

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว

    සුපිරිම සුපිරියක් .ටකරන් ගිත අහලම එපාවෙලා හිටියෙ

  • @jeewannimesh1450
    @jeewannimesh1450 ปีที่แล้ว

    Yakooooooo ...patta bn

  • @sahandinuka538
    @sahandinuka538 ปีที่แล้ว +1

    නියමයි ❤

  • @ShiranudayangaGunathilak-bm2ci
    @ShiranudayangaGunathilak-bm2ci ปีที่แล้ว

    උබනම් අයියෙ ආගමක්..❤

  • @chamindueshan554
    @chamindueshan554 ปีที่แล้ว

    සුපිරි අයියේ❤

  • @upekshamaduwanthi1219
    @upekshamaduwanthi1219 11 หลายเดือนก่อน

    ඇත්තටම ඒක මාර හැගීමක්.ඔයාගෙ හැම සිංදුවක්ම.ජය වේවා ❤

  • @weerasekaraharsha9845
    @weerasekaraharsha9845 ปีที่แล้ว

    Ade aiya eka parak ubawa balnna one..mama 2007AL kolek icciens...adrei ❤️😘❤️❤️😘❤️ puluwannam Mata nu
    Ber eka ewapan

  • @SisilaBandara
    @SisilaBandara ปีที่แล้ว

    Ape rate anagatha sagitha niyamuwa mey ada kiwa man.meka loku pissuwak wela dan

  • @Shehan_Royal_Production
    @Shehan_Royal_Production ปีที่แล้ว

    අද මේ account එක හම්බ වුනේ 😻 ඔක්කොම සින්දු ටික එක පාර අහගෙන ගියා 😻 ඒ ටික නම් පිස්සුවක් 😻❤️

  • @prasadjayarathna4270
    @prasadjayarathna4270 ปีที่แล้ว +2

    වෙනම මානයක්... දිගටම කියපන් අයියන්ඩි...💚💚💚

  • @rasenarathna9027
    @rasenarathna9027 10 หลายเดือนก่อน

    අදරෙයි බඅන් ...

  • @wathsalakumari3171
    @wathsalakumari3171 10 หลายเดือนก่อน

    ලස්සනයි අනේ ඒ සිංදු

  • @gaiyabro4677
    @gaiyabro4677 ปีที่แล้ว

    අමු❤❤❤❤❤❤ ආදරෙයි මචෝ,,,,,,,..........

  • @shakthiweerasinghe6117
    @shakthiweerasinghe6117 ปีที่แล้ว

    ❤❤❤
    ලස්සනයි බං..

  • @NalakaAmarasiri
    @NalakaAmarasiri 10 หลายเดือนก่อน

    එලම පට්ට.❤

  • @jaanusampath8603
    @jaanusampath8603 ปีที่แล้ว +1

    උබේ සින්දු අහපු වාර ගනන කියන්න බෑ.ඒ තරම් අහනව.තරිදුව කියලම්සේජ් දාල තියනව වට්සැප් එකේ.මාරමාඅදරෙයි ඒදා ඉදන්ම.දන්නව වැඩි ඈතක් නෑ උබ මේ අමු කලාව ලන්කාවෙම අමුතුම කලාවක් කරන.

  • @Kumara-rg6ue
    @Kumara-rg6ue ปีที่แล้ว

    සුපිරි ඔයි හිත පුරා දුවන වචන තදින් අල්ලන් ඉන්න හිත යටින් අහනව නුබ කොයි කියා ............මරැ ඔයි ආදරේ ...............

  • @PrasadHerath-rq5fl
    @PrasadHerath-rq5fl ปีที่แล้ว +1

    කී වෙනි පාරද අහන්නේ මතක නෑ ඕයි..💙

  • @gangodaarachchilagejanakac28
    @gangodaarachchilagejanakac28 ปีที่แล้ว

    ජිවිතේ විඳින්න..... අමු වචන මාර වටිනවා බ්‍රෝ....

  • @jothinilan
    @jothinilan 9 หลายเดือนก่อน

    නියමයි සංජීව්...පට්ට ලස්සනයි ඒක... ❤❤❤❤❤

  • @كمودوكمودو-ك1ق
    @كمودوكمودو-ك1ق 11 หลายเดือนก่อน

    Taruwan saranai

  • @PrasangiChathurani-l2t
    @PrasangiChathurani-l2t ปีที่แล้ว

    අමු කියන්නෙම අමුතු රහක්❤️ ඒ රහට ෆට්ට ආදරෙයි ❤

  • @පිටලංකාව
    @පිටලංකාව ปีที่แล้ว +1

    Lassnaii ❤❤

  • @sudheerajayawardhana7572
    @sudheerajayawardhana7572 ปีที่แล้ว +2

    අපේ කුරුණෑගල එල කොල්ලෙක් ❤

  • @niroshansupun439
    @niroshansupun439 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ අපි වෙනාස් කරමු ලොකේම අමුවේන්ම

  • @ShashikalaRanasinghe-y5h
    @ShashikalaRanasinghe-y5h ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක්❤❤❤..

  • @darshanajeevan9393
    @darshanajeevan9393 11 หลายเดือนก่อน

    පට්ටම මචන්❤❤❤

  • @induwaraabhiman1629
    @induwaraabhiman1629 11 หลายเดือนก่อน

    කියන්න වචන නෑ මචං....පට්ට....ජය වේවා....

  • @harshanasenavirathne549
    @harshanasenavirathne549 ปีที่แล้ว

    machan ubawa danne ne ath uba dena rasa amuwenma dannawa
    Adarei ape amu voice ekata ❤️

  • @rasanjapereracfa2109
    @rasanjapereracfa2109 ปีที่แล้ว

    wooooow! simply brilliant

  • @kasunjayawardhane2002
    @kasunjayawardhane2002 ปีที่แล้ว

    ආදරෙයි සහෝදරයා

  • @JRsumedha28
    @JRsumedha28 2 หลายเดือนก่อน

    මචෝ, ඒ ලස්සන වචනේ මතක් උනා 🤍

  • @ChamithKumara-dv4wn
    @ChamithKumara-dv4wn ปีที่แล้ว

    Man asama gayakayek

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +1

    මේ අමු සින්දු ආව කාලෙ ඉඳන් අහන කෙනෙක් මන්......ඒත් පිස්සු වැටුන හැම අමුවකටම වඩා මේකට අමු අමුවෙ ආදරෙයි❤

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 ปีที่แล้ว +5

    💐💐💐

  • @Slw306
    @Slw306 ปีที่แล้ว

    සන්ජිව අයියෙ ඔයානම් පිස්සුවක් ඉතින් , අමු සින්දුවෙ රහ දන්නෙකා , සැපට අහනවා ❤️🎧

  • @kasundilrukshabandara2445
    @kasundilrukshabandara2445 ปีที่แล้ว +1

    මුලු දවසෙම මහන්සිය අමුවෙන්ම නිමෙනවා.. ❤❤

  • @upulsanjeewa6373
    @upulsanjeewa6373 10 หลายเดือนก่อน

    මරු අනෙ

  • @kavindugayanwimalarathne2043
    @kavindugayanwimalarathne2043 11 หลายเดือนก่อน +1

    E lyrics..... Melody...... Voice..... Okkoma harima amui machan.... All the very best.... Keep doing....💙

  • @AnojaAnoja-f9o
    @AnojaAnoja-f9o ปีที่แล้ว +1

    Mage crush eka ❤

  • @malakaisuru8675
    @malakaisuru8675 ปีที่แล้ว

    හමු වෙමු දවසක කොහේදි හරි. ආදරෙයි අමූ.❤❤❤

  • @MashiNethmini-mp1vz
    @MashiNethmini-mp1vz ปีที่แล้ว

    ඒ වචන 🥺❤️

  • @imeshalakmali
    @imeshalakmali ปีที่แล้ว

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ සිංදු වලට 👌👌👌🔥❤️

  • @vihanganimsara7018
    @vihanganimsara7018 ปีที่แล้ว

    වහන්නට එපා උඩ බොත්තම 🥺💕