කඳු හතරක් පාමුල ලස්සන නවාතැන |Hideout Villa Belihuloya | Budget Villa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මේ තියෙන්නේ අපි මේපාර බෙලිහුලොය ඇවිත් නතර උන තැන. මාරම ලස්සන view එකක් එක්ක රස කෑම වේලක් කන ගමන් නිදහසේ සැපට ඉන්න පුලුවන් place එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්. View එක නම් සල්ලි වලට මිල කරන්න බැරි තරම් ලස්සනයි..
    මෙතනට එන ඕනි කෙනෙක්ට අත්විඳින්න පුලුවන් සුපිරි Safari Package සෙට් එකකුත් තියනවා.
    🇱🇰Special Thanks ;
    Amazing Drone Shots : Sandun Tharaka
    / sandun_drone
    ✅Contact Details
    Villa Booking : 0775687890 / 070 2099890
    Safari Booking :
    071 2408565
    Any further details : 0702099890
    077 2099890
    075 7099890
    ✅Prices
    Entire Property (3 rooms 2 Cabanas) : LKR 50000 (20pax) + Chef
    Villa ( 3 rooms ) : LKR 35000 (12pax) + Chef
    Quadraple : LKR 9500 (4 pax)
    Triple : LKR 8000
    Double : LKR 6500
    Single : LKR 5000
    #belihuloya #hideout #hotelreview

ความคิดเห็น • 136

  • @malindumethsara6635
    @malindumethsara6635 2 หลายเดือนก่อน +5

    Background එකට දාල තියෙන එ කවර් song නම් මාරම feel 😳❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +18

    Vlogs නැතුව පාඑවෙන් හිටියේ .දැන් පාඑ නෑ .ඔයාලාගේ vlogs එක තියෙනවා නේ .ඒ නිසා පාඑ නෑ ආසාවෙන් vlogs එක බැලුවා

  • @user-iv3qh1jm1b
    @user-iv3qh1jm1b 2 หลายเดือนก่อน +16

    දැන්නම් ඇඩික්ට් වෙලා යකෝ🥺❤️💫

  • @samahithkisara2002
    @samahithkisara2002 2 หลายเดือนก่อน +4

    Sister..❣️❣️
    Climate කියන්න එපා නිතරම
    Climate කියන්නෙ දේශගුනය
    Weather කියන්නෙ කාලගුනය
    නිතරම වෙනස් වෙන්නෙ කාලගුනය
    ( weather )

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +2

      Hali thanks ♥️♥️

  • @crazytraveller-bq8fn
    @crazytraveller-bq8fn 2 หลายเดือนก่อน +2

    මීදුමේ bike එකක යන එකෙත් වෙනම chill එකක් තියෙන්න 😊ඔහිය පාර ලස්සනයි අනේ 😢😊අක්කි යි අයියා යි නවතින්න හොයාගන්න තැන් වල location නම් සුපිරි ආ😊දෙන්නගෙ choices 👌 👍 සුපිරි 👍 🔥 ආයේ ඉතින් අපි travel කරනකොට vlog එක බලලා place එක හොයන් යන්න විතරයි තියෙන්නෙ 😊අලුත් music track ටිකත් superb😊 view එකනම් පිස්සුවක් 😊❤හිතට නම් මාර නිදහස් තමයි ඔහොම view එකක් බලන් ඉද්දී 😊drone shot ටිකත් මරු 😊vlog එක සුපිරි 😊

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 2 หลายเดือนก่อน +2

    Akke oyata godak minissu adagnna akarashanyak thiyenwa ❤ harima lassnai . Harima wasanawnthai.

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰🥰😍

  • @nandahandloom2061
    @nandahandloom2061 2 หลายเดือนก่อน +2

    ටැංකිව් අපිට ඕව පෙන්නනවට❤❤❤❤❤❤මං කැමතිම ඔයාගේ වීඩියෝ බලන්න😊😊😊😊😊😊😊😊😊😊

  • @TharindiNimnadee17
    @TharindiNimnadee17 2 หลายเดือนก่อน +8

    Ane akki oya video danakam balan inne man ❤❤❤

  • @user-eq7uk2sw3l
    @user-eq7uk2sw3l 2 หลายเดือนก่อน +2

    Oya harima lassanai.mama oyata godak kemathi ane.oyala me gama yaddi parissamen.neththam apita vlogs nethiwei

  • @dineshalakshani4139
    @dineshalakshani4139 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ,ආදරෙයි දෙන්නටම❤❤

  • @Ramithuramithu
    @Ramithuramithu 2 หลายเดือนก่อน +2

    Wolfy අක්කි හාන්තානේ යන විඩියෝ එකක් ඔනේ ❤❤❤ මම ඔයාගේ විඩියොඑකක් දාපුගමන් බලනවා

  • @kelumsandamali9864
    @kelumsandamali9864 2 หลายเดือนก่อน +2

    Ikmanata QandA damna ❤oyage videos harima shoyi🎉

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Hali 🥰

    • @kelumsandamali9864
      @kelumsandamali9864 2 หลายเดือนก่อน

      Oyage vlog nathuwa paluyi akki❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ස්තුතියි අපිට මේ දේවල් පෙන්නනවාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @BoNiKKi_8533
    @BoNiKKi_8533 2 หลายเดือนก่อน +5

    3st comment ☺️❤️❤️❤️ආදරේයි Wolfy අක්කා ❤❤❤

    • @minhi.........2254
      @minhi.........2254 2 หลายเดือนก่อน

      21:13 21:15 21:17 21:18 21:18 21:18 21:19 21:19 21:19 21:19 21:19 21:20 21:20 21:20 21:20 21:20 21:20 21:21 21:21 21:21 21:21 21:21 21:22 21:22 21:22 21:22 21:26 21:26 21:26 21:26 21:26 21:27 21:27 21:27 21:27 21:27 21:28 21:28 21:28 21:28 21:28 21:29 21:29 21:29 21:29 21:29 21:30 21:30 21:30 21:30 21:30 21:31 21:31 21:31 21:31 21:32 21:32 21:32 21:32 21:33 21:33 21:33 21:34 21:34 21:34 21:35 21:35 21:35 21:35 21:36❤😊

  • @Seuueu
    @Seuueu 2 หลายเดือนก่อน +1

    Akke ape paththeth enn දෙනියාය ඇඹිලිපිටිය දෙකම අතර මැද නුවරඑලියට වැඩිය හපන් පුංචි නුවරඑලිය ගොන්ගල කන්ද එමගොඩක් දෙවල් බල්න්න පුලුවන් 😍

  • @user-mn4xo6vt4p
    @user-mn4xo6vt4p 2 หลายเดือนก่อน +4

    Video ekanam patta ❤😊😘

  • @RuvaniKaushlya
    @RuvaniKaushlya 2 หลายเดือนก่อน +4

    Akke oyalage wedin Ake vidiyo nedda😢😢😢😢😊thiyenam Dannakooo❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 2 หลายเดือนก่อน

    😊😊akkilage kalin dapuu belihul oya video ekath me widihata marama asawen baluwa ada vlog ekath e wagemaiiii attatama oya denna gana kiwwoth me gewana jiwithe hama tatparayakamaaaa hama mohothakamaaa puduma taram lassanataa widina marama joly couple ekak attamaii welawakata mata lobaa hithenawa sudu akkiyooo oya lassana adare dakkama deyak dannawada sudu boleee ganu hitak terum ganna e hithata hama mohothakama satuta gena pirimii hitak tiyanakan e jiwithe harima lassanata widinna puluwan mage akki godakkk wasanawanthaiiii godakkkk pinwanthaiiii thawa me wage lassana vlogs godakkk aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitaii aiyataiii budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram...❤❤❤😊😊😊😊😊😊😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😊

  • @SaraBoy_2
    @SaraBoy_2 2 หลายเดือนก่อน +1

    Lassanai...107k th gahala...kawadda Q&A eka karanne

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Hadana gaman inne

  • @nimmiangel8933
    @nimmiangel8933 2 หลายเดือนก่อน +1

    Mn youtb ekta ewith video danwada kiyala balala ynwa sarin sare.😅lasaani hamdema❤God Bless You Akka Aiya.

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

  • @MoneyhuBLK
    @MoneyhuBLK 2 หลายเดือนก่อน +1

    niyamai niyamai vlog ekaaaaaah ❤❤❤❤❤❤❤❤

  • @dineshsaranga6024
    @dineshsaranga6024 2 หลายเดือนก่อน +2

    Mtath wada nangi oyge vediyo balanna ape putha asai❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @DulishaJayani
    @DulishaJayani 2 หลายเดือนก่อน +2

    Vlog maru akke ❤❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 หลายเดือนก่อน +1

    හැමදාම වගේ සුපිරියක් තමයි

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      🥰🥰🙈

  • @nimnanimnadi
    @nimnanimnadi 2 หลายเดือนก่อน

    Lassanai akkiyoo oyage vlogs okkoma MN akki vlog ekak dapu gamanma blnew.e hama ekakma Mara lassanai.oyai ayyai dennath lassanai

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @chamindusadewmina
    @chamindusadewmina 2 หลายเดือนก่อน

    Video ekanam patta👌👌👌👌❤ parissamen🥶 adareyi dennatama💓💓💓💓💓💓💓💓💓

  • @Daham555
    @Daham555 2 หลายเดือนก่อน +2

    Room tour eka iwarawela api dakka janelen viwe eka

  • @TharangaKalhari-rx3ok
    @TharangaKalhari-rx3ok 2 หลายเดือนก่อน +1

    Lassanai nangi oyalage video ❤❤❤❤❤

  • @ireshifernando4838
    @ireshifernando4838 2 หลายเดือนก่อน +2

    Akki vedio danaknmai balan inne ❤❤❤❤

  • @RuvaniKaushlya
    @RuvaniKaushlya 2 หลายเดือนก่อน +3

    Godak lassanai akkiyooo❤❤❤❤

  • @user-fr6rp6mu8v
    @user-fr6rp6mu8v 2 หลายเดือนก่อน +3

    Lassanaiii akkiyo🥰❤❤❤

  • @DeuThathsarani
    @DeuThathsarani 2 หลายเดือนก่อน +3

    Lassanai akki ❤❤❤

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 2 หลายเดือนก่อน +1

    Lassanai Akki vlog eka ❤😊

  • @gaminikumasaru5476
    @gaminikumasaru5476 2 หลายเดือนก่อน +2

    ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤

  • @litilalitila5630
    @litilalitila5630 2 หลายเดือนก่อน +3

    I fast viws and fast comment ❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 2 หลายเดือนก่อน +1

    Oyala 2na kohe giyath kamak na parissamata bike eka yanne one harida ❤❤❤👍

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ම ලස්සනයි ❤❤❤❤

  • @Surangi123_
    @Surangi123_ 2 หลายเดือนก่อน +1

    මමත් vlogs නැතුව paluven hityee🤗දැන් harii

  • @maduchamara6582
    @maduchamara6582 2 หลายเดือนก่อน +1

    Ane hari lassana paththak akki

  • @Pawi-vt9xt2uc9f
    @Pawi-vt9xt2uc9f 2 หลายเดือนก่อน +1

    Harima lassanaiii🥺

  • @mycodingjava
    @mycodingjava 2 หลายเดือนก่อน +1

    pissu wattanna d hadanne akke supiri m view ekak kohen d ane me wge point hoya gnne

  • @user-kf5du3rk7y
    @user-kf5du3rk7y 2 หลายเดือนก่อน +3

    Ai akke oya parippu kannaththe

  • @TTTSSSfshsyss
    @TTTSSSfshsyss 2 หลายเดือนก่อน +3

    1 st comment😊😊😊😊

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Yes ♥️

  • @niroshanniroshan1171
    @niroshanniroshan1171 2 หลายเดือนก่อน +1

    Ade belihuloya lassanai akka❤

  • @user-senesh18
    @user-senesh18 2 หลายเดือนก่อน +1

    සුපිරි aa❤

  • @ThamaraKumari-ew6rf
    @ThamaraKumari-ew6rf 2 หลายเดือนก่อน +2

    I love you අක්කේ ❤

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 2 หลายเดือนก่อน +2

    2:10 R1 ekak dakka set eka ko ❤

  • @nimmitharushika8221
    @nimmitharushika8221 2 หลายเดือนก่อน +2

    Ht vlog eka danakam iwasillak ne

  • @N.Fernando
    @N.Fernando 2 หลายเดือนก่อน

    oka echchra lassana natooo...oyta wadiya supiri tan tiyanawoooooo,,,,,,

    • @user-vh1ld2qh3t
      @user-vh1ld2qh3t 15 วันที่ผ่านมา

      Machan api next month oya hotel ekata enna inne.tawa hoda tan tiyenawanm locations poddk dannako.pls

  • @KasunSameera-bx9qu
    @KasunSameera-bx9qu 2 หลายเดือนก่อน +1

    Sing karanne oyada wolfy....

  • @SenulaGeeshan
    @SenulaGeeshan 2 หลายเดือนก่อน +1

    Hama vedio ekema mulin dana drone shit eka wenama lokeka geniyanawa❤eth ekkama oya kagahaddi apiwa visik wenawa😂

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Ekata tama kagahanne 😂😂

    • @SenulaGeeshan
      @SenulaGeeshan 2 หลายเดือนก่อน

      @@WolfyVlogs 😅

  • @ishirachamod7150
    @ishirachamod7150 2 หลายเดือนก่อน +3

    අයියට ජැකට් එකක් ගත්තනම් හරි 😊

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +1

      Ow ow ganna one ekak ikmanata

    • @ishirachamod7150
      @ishirachamod7150 2 หลายเดือนก่อน

      @@WolfyVlogs 🥰

  • @user-fv3xc2bk5n
    @user-fv3xc2bk5n 2 หลายเดือนก่อน +2

  • @udenisamanthi283
    @udenisamanthi283 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ,❤❤❤

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 2 หลายเดือนก่อน +2

    Cu පිරි ❤😁

  • @hansika6624
    @hansika6624 2 หลายเดือนก่อน +1

    Wolfy akka room eka pennuwata passe eliyata awama window eka diha baluwanm lassana view eka penoo 🤭

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +1

      Aiyo 🤭🤭🤭♥️

  • @Gs.sewwandi
    @Gs.sewwandi 2 หลายเดือนก่อน +2

    අක්කි 💗🥰

  • @ThashmikaSanjeewa-xv5yp
    @ThashmikaSanjeewa-xv5yp 2 หลายเดือนก่อน +1

    Butterfly kiyala ice cream akak tiyenawa eka

  • @nadeeshajayawardhana5126
    @nadeeshajayawardhana5126 2 หลายเดือนก่อน +1

    🎉 ekanam mara lassana video ekka🎉❤

  • @ashenboy2004
    @ashenboy2004 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදරෙයි දෙන්නටම 🤎🤎🤎🤎🤎🤎❤️❤️🩵🩵🩵🩵🩵🩵❤️🩵🩵🩵🩵🩵

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 2 หลายเดือนก่อน +1

    Salon eka Akka kuwa netha fuel wolata bahinna epa kiyala a wolfy 👍😂😂

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Thama konde haduwe nane. Anthima parata basse 🤣

  • @hiruwa_vlogs3600
    @hiruwa_vlogs3600 2 หลายเดือนก่อน +3

    👼❤️

  • @tharangakumari7670
    @tharangakumari7670 2 หลายเดือนก่อน +1

    Super super ❤️

  • @user-tf4oj7kv7y
    @user-tf4oj7kv7y 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-senesh18
    @user-senesh18 2 หลายเดือนก่อน +1

    Umandaave mavath ekka yannooo

  • @nilukshisewwandi-fy8ss
    @nilukshisewwandi-fy8ss 2 หลายเดือนก่อน +1

    Lassani akki

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Thanks patto

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 2 หลายเดือนก่อน +4

    Me wage kellek nam set wenna epa apita nam job 5k wath karanna wenawa me dewal karanna 😂

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +1

      Kellath hambakaranawa nam a dewal prashna nemei itin😂

    • @THEEKSHANAJAY-ju6vl
      @THEEKSHANAJAY-ju6vl 2 หลายเดือนก่อน

      @@WolfyVlogs ehenam kamak na

  • @mahanama6969
    @mahanama6969 2 หลายเดือนก่อน +1

    kohomada contact karaganne oyala .ape tiyanwa kabana ekak ududumbara,kandy vlog ekak karamuda.

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +1

      Wolfy Girl FB Page ekata msg ekak danna

    • @mahanama6969
      @mahanama6969 2 หลายเดือนก่อน

      Ok​@@WolfyVlogs

  • @user-ps6nm3vj1e
    @user-ps6nm3vj1e 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @sumudithanadeeshana8519
    @sumudithanadeeshana8519 2 หลายเดือนก่อน +1

    Food prices kohomada

  • @WMChandaniKumari
    @WMChandaniKumari 2 หลายเดือนก่อน +1

    ❤❤ hi akki❤❤

  • @ruwanmarie706
    @ruwanmarie706 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sarathpathmasiri5966
    @sarathpathmasiri5966 2 หลายเดือนก่อน

    අපිත් බදුල්ලේ ❤

  • @hansanikavindi625
    @hansanikavindi625 2 หลายเดือนก่อน +1

    💚🍃

  • @badnotiya9244
    @badnotiya9244 2 หลายเดือนก่อน +1

    Kohe hari kandak uda kamp karamu

  • @vikiofficial5843
    @vikiofficial5843 2 หลายเดือนก่อน +1

    පබ්ජි ගහන කාලේ ඉදලා ඔයාලත් එක්ක ඉන්නේ 🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

    • @vikiofficial5843
      @vikiofficial5843 2 หลายเดือนก่อน

      @@WolfyVlogs ❤️

  • @user-uz4uv7wg6g
    @user-uz4uv7wg6g 2 หลายเดือนก่อน

    Ayyo api methanata giya api booking cancelled kala clean nehe. Ganna mudalata facilities nehe. Pool ekath jarawa

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Api yaddinam kisi aulak thibbe na habai

  • @surangapradeep6309
    @surangapradeep6309 2 หลายเดือนก่อน +1

    Double 6500 එකදවසකට නේද අක්කේ

  • @SurangiDilrukshi-rb7so
    @SurangiDilrukshi-rb7so 2 หลายเดือนก่อน +1

    🎉❤❤❤🎉

  • @user-senesh18
    @user-senesh18 2 หลายเดือนก่อน +1

    Kaama th ekkada price

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Na na. Kama alaha card eken ganna oni

  • @Shaggycreative
    @Shaggycreative 2 หลายเดือนก่อน +2

    😂😂😂

  • @dulminkumarasinghe
    @dulminkumarasinghe 2 หลายเดือนก่อน +2

    😂

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 2 หลายเดือนก่อน +2

    ඔයා මුස්ලිම්ද

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน +2

      සිංහල බෞද්ධ

    • @SLYT-fd8zz
      @SLYT-fd8zz 2 หลายเดือนก่อน +2

      @@WolfyVlogs එෙකනෙ

  • @NipuniSharmila
    @NipuniSharmila 2 หลายเดือนก่อน +2

  • @JeewaChara
    @JeewaChara 2 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @user-lasiniSadupama
    @user-lasiniSadupama 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nivinsachindra4726
    @nivinsachindra4726 2 หลายเดือนก่อน +3

  • @anistanjeni
    @anistanjeni 2 หลายเดือนก่อน +2

  • @Ramithuramithu
    @Ramithuramithu 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @anushajador4298
    @anushajador4298 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @chitidhooni
    @chitidhooni 2 หลายเดือนก่อน +1

  • @Nirosasandamali
    @Nirosasandamali 2 หลายเดือนก่อน +1

  • @sachithrandika1153
    @sachithrandika1153 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kumuduasha6973
    @kumuduasha6973 2 หลายเดือนก่อน

    ❤❤❤